Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මියුරු පද බැඳි සොඳුරු හඬ රැඳි අමර ගී සර
කොතැනක සිටියත් ඔබ මෙලොවේ සතුටින් ජීවත් වෙන්නකෝ.
ඔබේ සිතට සැනසුම ගෙනදී දිගුකල් ජීවත් වෙන්නකෝ
බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේමදීගෙක ගිහින් නුඹ මටවත් නොකියාමදම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..ල්වර වියේ නුඹ ඉදහිට දුටු වේලේ..බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..බොල් වී අහුරු..නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවසංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවපද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
කොයිතරම් ආදරේ කරනවද අපි මේ ගීත වලට .❤️❤️❤️❤️🙏
අමරදේවයානෙනි ඔබතුමාටනිවන්සුව. ලැබේවා
2024 💖💖💖
💖
දුකකි
❤❤❤
can you send your email to me
මියුරු පද බැඳි
සොඳුරු හඬ රැඳි
අමර ගී සර
කොතැනක සිටියත් ඔබ මෙලොවේ සතුටින් ජීවත් වෙන්නකෝ.
ඔබේ සිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
ල්වර වියේ නුඹ ඉදහිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..
බොල් වී අහුරු..
නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
කොයිතරම් ආදරේ කරනවද අපි මේ ගීත වලට .❤️❤️❤️❤️🙏
අමරදේවයානෙනි ඔබතුමාට
නිවන්සුව. ලැබේවා
2024 💖💖💖
💖
දුකකි
❤❤❤
can you send your email to me