Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
dn visit enna denwada srilanka airport eken ?prashnayak ndda
Mata vis eka check kra ganna puluwanda
Pls reply ekak denna mata.යාළුවෙක්ගෙන් හම්බෙන ජොබ් වීසා එකකට මන් යන්න ඉන්නෙ.මුලින්ම මට මෙඩිකල් රිපෝට් එක එවන්නලු.ස්පොන්සර් ලෙටර් එකක් වත් නැතුව මෙඩිකල් කරලා යවලා වීසා ගන්න පුළුවන්ද ? Pls reply ekak denna
ලෙබනන් වලටත් පුළුවන්ද
Mage hasbund inne oman wala mata visit yanna puluwanda
අපෝ පුලුවන් හැබැයි මේ දවස්වල ලංකාවෙ එයාර්පෝට් එකෙන් ඕමාන් විසිට් එද්දි හුගක් ප්රශ්න කරනව මොකද හුගක් අය විසිට් ඇවිත් අතරමන් වෙන නිසා .. මම ආපු දවසෙ හුගක් අයට එන්න දුන්නෙ නැ එයාලට මෙහෙට එන හේතුව ඇවිත් ඉන්නෙ කා ලගද කියන දේවල් ඔප්පු කරන්න බැරි වුන නිසා.එදා flight එකෙන් බාගයක්ම හිස් .පව් අහින්සක මිනිස්සු දුක් මහන්සියෙම් සල්ලි වියදම් කරන් වීසා ටිකට් දාගෙන ඇවිත් එයාර්පෝට් එකෙන් හැරිල යනව 😢
@@ThushanChamika-rs1pvmata udawwak karanna puluwanda. mt family visa yanna oni oman , husband inne oman. eth ethana kawruth udaw krnne ne husband ta. eyage viyadamen thaniyama family visa mawa ganna puluwan weida, ehe kenekge udaw nethuwa
මම ඕමාන් එන්න visa appy කරල පැය 4 ආවා
Online da kale
Matath