i saw you have a destop suwaniya srilanka were you stood to do the video tell amma andthathi to get a sweeden destop suwaniya falag to keep in your home
Ai teren ne oyala ekka math aduwa..a dukakda satutakda kyl tma hitanawa..maget ekama hine mage amma appachchi kohe hari ratakata ekama eka parak hari yawana eka...ane oyalata wge matat a shaktiya dairya lebewa...amma tatta prissamin ghn parissamin idala parissamata anna...paththini meniyange pihita lebewa..adarei budusaranayi..❤❤❤❤😊😊😊
ඔයාලා අඩද්දි මටත් ඇඩුනා 😭😭😭 ඇත්තමයි අම්මාගේයි තාත්තාගේයි සතුට ❤❤❤❤❤ එයාලාට සතුටින් ගිහිල්ලා එන්න ලැබේවා 👍👍❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
පවුලක එකමුතු කම හරීම වටිනවා.ඒ එකමුතු කම ඔයාලගෙ පවුලෙන් ඉතිරෙන්න දකිනවා ❤අම්ම නම් හරීම sweet අනේ.❤
හරිම සතුටුයි අක්කෙ අම්මගෙ සතුටු මූන ඩ් දැක්කම මට අපෙ අම්මව මතක් උනා එයත් දබදිව යන්න අසාවෙන් හිටියේ ඒ උනාට අම්මා හදිසියේ නැති උනා ඔයලා දෙන්නට පින් අම්මව සතුටු කලාට
අම්මෙක්ගේ හීනයක් හැබෑ වෙද්දි දුවෙක්ගෙන් සතුටු කදුලු වැටෙනවා ❤️🥺
මේක දැක්කම තමයි මට දැනුනේ අපෙ අම්මත් කොච්චර සතුටු වෙන්න ඇද්ද කැනඩාවට එන්න සුපර් වීසා එක අවට පස්සේ. අපිට ලොකුවට නොදැනුනට මේවා සමහරුන්ගේ ලොකු හීන ❤
කුචීගෙයි බුචීගෙයි වීඩියෝ එකක් බලලා අද තමා පලවෙනි පාරට ඇඩුනෙ.🥺🥺 හරිම සතුටුයි අම්මාගෙයි තාත්තාගෙයි හීනෙ හැබෑ උනු එක ගැන.❤❤.. love you❤
දවසක අනිවාර්‍යෙන් මගේ අම්මවයි තාත්තවයි යුරෝපයේ හැමැතැනම ඇවිද්දනවා... එක පොරොන්දුවක් මට මම දුන්න❤❤❤❤❤
මගෙත් ලොකුම ආසාව තමයි මම ජීවත් වෙන කොරියාවට මගේ අම්මයි අප්පච්චියි ගෙන්න ගන්න එක. ඒත් එයාලගේ සෞඛ්‍ය තත්වය අනුව මට හරිම බයයි මගේ ලොකුම හීනේ ගැන 🥺❤️
baya wenna epa hari yaiii
අයියේ අක්කේ මං ඔයාලගේ වීඩීයෝ බලන්නේ ගෝඩාක් කල් ඉදන් .අද තමයි පලවෙනි පාරට කමෙන්ට් එකක් දාන්නේ ඔයාලගේ සතුට දැකලා මට කදුලු ආවා.කෙනෙක් සතුටු වෙනකොට ඒ තරමටම සතුටු හිතෙන හිතක් ලැබුනු එකට මට සතුටුයි.. ජය වේවා
Congratulations uncle ❤ aunty❤❤ මගේ අම්මයි තාත්තයි දැන් අවුරුදු ගානක් ඉතාලි වීසා බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ වගේ එයාලටත් ඉක්මනින්ම ඉතාලි එන්න ලැබේවා ❤
මායි දුවයි හස්බන් ගාවට යන්න බලන් ඉන්නවා අවුරැදු 6ක් දැන්, ඉක්මනින් ඒ හීනය අපිටත් සැබෑ වේවා!! ❤❤
@Niru2014 අපි අවුරුදු 5k
i saw you have a destop suwaniya srilanka were you stood to do the video tell amma andthathi to get a sweeden destop suwaniya falag to keep in your home
ජීවිතයේ 1st time කුචීගෙයි බුචීගෙයී vedio එකක් බලලා ඇඩුනෙ..🩷🩷.අනේ ඇත්තටම හරිම සතුටුයි අනේ..අම්මටයි තාත්තටයී බුදු සරනයි ...❤️🥹🙏
තාත්තා විතරයි real පොර බොරුවට දඟලන්නෙ නැතුව පාඩුවේ හිටියා වෙන දෙයක් වෙයි කියලා ❤
Ekanam aththa, nangi thaththai marama quality ekata e sathuta bukthi qinda, ammatai duwatai pissu,
හැමෝම එක වගේ නෑ නේ. එකිනෙකාට වෙනස් හැඟීම් ප්‍රකාශන තියෙන්නේ. ඒක පිස්සුවක් නෙමෙයි.
Ammage acting wadi
😢😮
පිරිමි නේ😂
අනේ ශෝක් අම්මයි තාත්තායි. එයාල හරිම හොද පාටයි. මටත් කදුලු ආවා මගෙ experience එක මතක් වෙලා. මන් දන්නවා මේකේ අත්දැකීම. Congratulations aunty uncle🎉
මහන්සියේ ප්‍රතිඵල එද්දි ආපු සතුටු කඳුලු ඒ...සුබ පැතුම් Aunty ,Uncle ❤❤❤❤
ඇත්තටම අම්මා තාත්තා වෙනුවෙන් දෙයක් කරලා ඒක ඒ විදිහටම හරි ගියාම මටත් මෙහෙම ඇඩෙන්න තරම් සතුටක් දැනිලා තියෙනවා ❤🥺
මට නම් මුලින්ම හිතුනා visa seen එකක් තමයි කියලා. ඇත්තටම සතුටුයි. Aunty ටයි Uncle ටයි Have a safe journey ❤
Oh my goodness This is the best video ever මට පුදුම සතුටක් දැනුනේ හරියට මට visa ඇවිත් වගේ Congratulations to both ammia and thaththi
තමන් ආස දේවල් හිතන විදියටම ඉෂ්ට කරගන්න ලැබෙනවා තරම් සතුටක් තව කොහෙන්ද අම්මා තාත්තව සතුටු කරනවා කියන්නේ ඊට වඩා සතුටක් නෑ ❤ Congratulations amma & thaththa❤🥰
ඇත්තටම මේ කතාව ඇහුවාම හාරීම සතුටුයි ඔයලා ගැන ආමිමායී තාත්තා යී පරීස්සමීන් ගීහීන් ඒන්න දෙවී පීහීටයී
🥺අනේ මාර සතුටුයි ඒක දැක්කම..අම්මගේ තාත්තාගේ හීන හැබැ කරනවා තරම් වෙන සතුටක් කොහෙද..ඔයාලාට මාර පින් අය්යේ අක්කේ 💐🥰මගෙත් ලොකු හිනයක් එයාලා හොදින් සතුටින් තියන 🥺
ඇන්ඩි අංකල්ට සුභ පැතුම් විස හම්බෙනවා අනිවාර්යෙන්❤️❤️❤️❤️❤️❤️❤️
Congratulations ammatai thaththati 🥰❤️. Akka adaddi aththatama duka hithuna 🥺. Adarei dennatama. 😘😘❤️❤️.parissamen inna 😷😘❤️.
Athal eke imu 🤪😘❤️
අඩේ... ගොඩ දවසකින් දැක්කෙ.❤️😍
@ 😁❤️
ඇත්තටම මටත් අඩුන අනේ . හරිම සතුටුයි. මේක අපි බලද්දිනම් අක්කිගෙ අම්මයි තාත්තයි ගිහිල්ල ඉදියි. දෙන්නම පරිස්සමෙන් හොදට විනෝද වෙලා අයේ ලන්කාවට එන්න .❤❤
@@Rameshi521 aththa da aduwada
Hotu awada
😂😂😊
10:59 කවුද කින්ද මන්දා කියලා අඳුරන්නෙත් නෑ,හැබැයි ඇස්වලින් කඳුළු වැටුණා සට සට ගාලා මේ වීඩියෝ එක දැකලා,මිනිසුන්ගෙ හීන අරමුණු ඉෂ්ට වෙනකොට කොච්චර ලස්සනද❤️🥺🙏
නොදන්නම කෙනෙක් වෙනුවෙන් ඒ තරම් සංවේදී වෙන ඔයාගෙ හිත කොයි තරම් ලස්සනද. මේ වගේ ලස්සන හිත් තමයි ලෝකෙට ඕනේ. ගොඩාක් සතුටුයි ඔයාගෙ කමෙන්ට් එක දැකලා. ❤️😍🥰
මට හරිගියා වගේ හරිම සතුටුයි ❤🥺
❤ අනේ අපේ ගෙදරත් කෙල්ලො 3යි. අපිත් මේ වගේමයි පවුලේ වැඩ වලදි. අම්මා තාත්තා වෙනුවෙන් අපිත් අපිට පුළුවන් උපරිමය කරනවා ❤ මාරම සතුටුයි 🎉
ගොඩාරියක් සතුටුයි ඔයාලා ගැන. මටත් එකට අඩෙන්න අවා අනේ. මන් wish කරනවා තව රටවල් ගොඩක travel කරන්න ඔයාලා හැමෝටම වාසනාව ලැබෙන්න කියලා.❤❤මගේ ජිවිතේ නම් අවස්ථාවක් සහයෝගයක් නැති තරම්. එත් ඔයාලගේ උත්සාහය එකමුතු කම නිසා තමා මේ තරම් වටිනා අවස්ථාවක් ලැබුනේ. ඔයාලා නිසා ගොඩක් රටවල් වල ලස්සන දැක්ක.❤හැමදේටම ගොඩාරියක් ස්තුතියි ඔයාලා හැමෝටම. May god bless you🥰akka and ayya. කවදාහරි ඔයාලව හම්බුවෙලා කතා කරන්න ආසයි එ දවස ඉක්මනට එන්න කියලා ප්‍රර්ථනා කරනවා 🥰❤
අම්මයි තාත්තයි වෙනුවෙන් කුචී බුචී...ඔයාලා කොච්චරක් මහන්සි උනාද කියලා හිතුනා..👍❤️
හරිම සතුටුයි අනේ..🎉
කොන්ඩෙ කපලා ලස්නනට ඉන්න බුචි අයියා කපල ලස්සනයි
කට්ටියක් මෙහෙම අඩනකොට සතුටු උන පලවෙශි අවස්ථාවද කොහෙද .❤❤❤
Congratulations aunty uncle ❤❤
කුචී අඩනවා දැක්කමයි
Goosebumps ආවා 🥰😍
බුදුසරණයි දෙවිපිහිටයි... හරිම සන්තෝසයි....
මම අම්මව ජපානයේ අයියගෙ බබාව බලන්න යන්න තනියම visa document හදලා හැමදේම කරලා දුන්න. ඔය pressure එක මම දන්නවා. Vfs ගිහින් visa ලැබුනු දවසත් මට මතකයි.. දැන් මගේ අම්මා ජපානයේ ඉන්නවා. ඔයලගෙ අම්මාටත් සුබ ගමන්
Congratulations❤ අනේ මාරම සතුටුයි.❤ ආදරෙයි ❤😊
මේ වීඩියෝ එකේ දුකයි සතුටයි දෙක ම තිබුනා.ගොඩක් ලස්සනයි😊 කුචි නැන්දේ බුචි මාමේ ❤❤❤
මගෙ අම්මාටත් මෙ වගෙ සතුටු වෙන්න ලැබෙවා❤
සිතන පතන සියලුම දේවල් ඉශ්ට සිද්ද වේවා🎉
Congratulations anty & uncle ❤
අක්කී අඩනකොට මටත් ඇඩුනා 😭😭😭
බුචී අයියා වගේ කෙනෙක් ලබන්න ඔයා විතරක් නෙමෙයි ඔයගේ පවුලේ අයත් ගොඩක් පින් කරලා තියෙනවා අක්කා... බුචි අයියා අක්කිගේ අම්මා , තාත්තාට සලකන විදිහ හරිම ලස්සනයි ❤ චුට්ටට විහිලු කරනවා , තමන්ගේම නංගී කෙනෙකුට වගේම සලකන්නේ ,ඒ සහෝදරය බැදීම ආදරනීයයි❤,
බුචී අයියේ ඔයා නම් නියමයි
මමත් ඇත්තමයි මොකක්ද දෙයියනේ මේ කියන්න හදන්නෙ කිය කිය බලන් හිටියෙ කියනකංම.. ❤කුචි නැන්දා අඩද්දි ඇත්තටම මටත් ඇඩුනා.ඇස් දෙකට නොදැනීම කදුළු ආව 😢❤. video එකේ මුල ටික බලද්දි මම හිතුවා මොකක් හරි සතුටකට තමයි මේ අඩන්නෙ කියලා. සතුටු කදුළු තමයි කියලා.. ❤
ඇත්තටම සතුටුයි නැන්දගෙ අම්මටයි තාත්තටයි මේ වගේ ලස්සන ගමනක් යන්න ලැබුණට..☺️💕...
ඉතිං මේ ගමනෙදි කිසිම දෙයකින් කිසිම බාධාවක් නොවී පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ☺️🙏💝
මුල ඉදන්ම ඇග හිරි වට්ටගෙන වීඩියෝ එක බලපු මන් ❤❤❤❤
අනේ ඇත්තටම මටත් නොදැනීම ඇඬුනා...උණුසුම් සුභ පැතුම් මාමේ,නැන්දේ දෙන්නාටම...සතුටින් ලස්සන නිවාඩුවක් ගත කරලා එන්න..ඒ වගේම ඔයාලා වගේ දරුවන්ගේ ආදරේ ලබන්නත් එයාලා හරිම වාසනාවන්තයි...හරිම සතුටින් මම මේ comment එක දැම්මේ...හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා...!!!...❤❤...තෙරුවණ් සරණයි...🙏🙏🙏
ai hukagannat puluwan api dennat yamuda
@@NilangaWeerasingha-l9o ekata mata niyama pirimiyek innawa....uba wage anunge comment asse ringala kediri gana pirimi bagayak epa...iya oi primi ganikawak wenna epa mehema anunge comment asse ringala...😂
Anee apita una wage pattama sathutui congratulations ❤❤❤
😍🥰😍🥰😍
අනේ ඒකට මටත් ඇඬුනා. Congratulations Aunty & Uncle ❤️💝 අවුරුදු ගාණක හීනයක් උනත් හැබෑ උනේ හොඳ ම වෙලාවේ. දැන් ඉතිං ස්වීඩන් වල දුවෙකුත් ඉන්න නිසා එයාවත් බලන්න යන්න පුළුවන් ❤ අම්ම, තාත්තාගේ හීනයක් වෙනුවෙන් ඔයාලා හැමෝම මහන්සි වෙන විදිහ, සතුටු වෙන විදිහ දැක්ක ම අපිටත් සතුටුයි 😍💗
Congratulations 🎉️💐❤ අම්මේ තාත්තේ පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි...! 🙏🥹🤝👍
අනේ කුචී අක්කා ජොලියේ ඉදියට හරිම sensitive කෙනෙක්❤
math ehemai 🤭
😂😂😂Oo wasanthawa maruwmath dnne nh wge hitiye
Congratulations අම්මා ❤️ තාත්තා ❤️
සුභ පැතුම් මේ සතුට හැමදාම පවතීවා
මුලදි හිතා ගන්න බැ. පස්සෙ හිනා වෙවි බැලුවෙ😂
සතුටුයි පරිස්සමින් ගිහින් එන්න බුදු සරණය අමිමාටත් අප්පචිචිටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙත් පාස්පොර්ට් එකට ඉස්සෙල්ලාම uk යන්න වැදුනාහමත් ඔහොමමයි ,පුතත් එක්ක නොදන්න රටකට යන නිසා සතුට පරයා කුතුහලය බය තමයි ඊට පස්සේ මතුවුනේ,සතුටුයි කුච්බුච් සුබපැතුම් දෙමාපියන්ට 🎉❤
Congratulations 🎉එක වෙනම දෙයක් මටත් මගෙ අම්මාව ජපානෙය ගන්නකොට ඔයවගෙම සතුටක් ආවේ❤
Ammooooo mge papuwa nawathun wage.pau amma ❤❤❤❤ budusaranai oylat
මටත් Goosebumps ආවා
මගේ හස්බන්ඩ්ගෙ ඉතාලි වීසා ඇප්ලයි කරලා එයා පාස්පෝට් එක
ගේන්න ගිහින් එනකල් VFS එක ලඟ හිටිය විදිය මතක් උනා ❤
තාත්තා පව් අනේ ඒ මූන ඒ වෙලාවෙ.. ❤❤❤
මම හසදි මම ඉන්නේ පහ වසරේ මම හරි ආසාවෙන් ඔගාල්ලන්ගේ vlogs බලන්නේ මට හරි ආසයි ඔගොල්ලන්ව දකින්න. මම ඉන්නේ රත්නපුරේ😢😢❤
පොතක් පතක් බලාගනින් පොඩි එකී 😂
*_ගොඩක් සතුටුයි 🙂❤️ හැමදාම ඔයාලා එක්කම ඉන්නවා 💗_*
ගොඩාරියක් ස්තූතියි 😍🥰
උණුසුම් සුභ පැතුම් ඇන්ටි @අංකල්
ආදරෙයි ❤❤❤❤❤
සුබ පැතුම් නැන්දෙ මාමේ. බුචි ඔයගොල්ලොත් විසා ඇප්ලයි කරලා අම්මලා තාත්තලා එක්ක යන්න තිබිනේ. ඉලගට රට සංචාරය ලොකු නංගි ඉන්න රට වෙන්න ඔනේ කියලා පාර්තනා කරනවා. සුබ නත්තලක් වේවා
අක්කි අඩනකොට මට විතරද ඇඩුනෙ....🥹🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි අක්කිටයි අයියටයි ගොඩාක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 😍🥰
අනේ ඒ සතුට. මටත් ඇඩුණා ඒකට Auntie And ancle safe journey
පරිස්සමින් ගිහින් එන්න. 😊
🥹🥹🙏🙏❤️❤️
අනිත් video එක බලලා ආවා විතරයි දක්ක ගමන් බැලුවේ අයියේ අක්කෙ හරිම සතුයි ඔයාලට වගේ ම මටත් ඇඩුනා ඇත්ත මට හිතුනා විසා ඒක වෙන්න ඇති කියලා හරිම සතුටුයි ❤❤❤❤ ආදරෙයි ගොඩක් මං ❤❤❤
Obviously ❤❤❤❤❤❤😭😭💔
අඬපු එකට බැන බැන කමෙන්ට් කරන්න එපා❤ඒක එයාලගෙ තිබ්බ ආසාවක්...... එහෙම තමන් කැමති දෙයක් උනාම ඇත්තටම කඳුළු වලින් තමයි Results එක එන්නෙ ❤.....
ඇත්තටම අපිත් සතුටුයි .තෙරුවන් සරණයි ඔබසැමට
ඒක දැක්කම අපිටත් සතුටුයි අප්පා❤❤❤කුචි අක්කගෙ ඇඩිල්ල🥺🥺🥺❤️
🥹🥹❤️❤️
අනේ මේක බලලා මටත් ඇඩුනා,බුචී කියන්නේ නම් මාරම දරුවෙක් බලන්නකෝ තමන්ගෙම අම්මට තාත්තාට වගේ මෙයාලවෙනුවෙන් මාරම කැපවීමක් කරන දරුවෙක් මෙහෙම කරන අය නැතුව නෙවෙයි අඩුයි,මට කවදාවත් මේ ආත්මේ මෙහෙම සතුටුවෙන්න බෑ මොකද අපිකුඩා කාලේම තාත්තා නැතිවුණා ට්කකාලයක් අම්මහිට්යට අපිට හොඳ ආර්ථිකයක් තිබුණේ නෑ,මේවා දකිද්දී අපිට ආසහිතෙන්නෙ ඇඩෙන්නෙ ඒකයි,ඔයාල පිංවන්ත දරුවෝ,❤❤❤❤
පුතේ ඔයා අඩනකොට දුක හිතුනා. ඒත් ගොඩාක් සතුටුයි අම්මා තාත්තා ෆැන. ඔබ දෙපලට සුබ පැතුම්..❤❤❤
E ammage sathuta.... E hinaawa....❤❤❤
Aneeee sathutuiii.... Adunaaa aththatama
Good luck aunty & uncle 🎉
අනේ අපෙත් අප්පච්චි හරිම ආසයි මේක දැක්කම මට ඒකමයි මතක් උනේ මම ඉන්නේ රුමේනියාවෙ. මටත් මේ වගේම අම්මයි අප්පච්චි ගන්න තියෙනවා නම්😢🥹❤️
ෂා මරු අම්මයි තාත්තයි සතුටින් ඉන්න හැමදාම
අනේ මට මගේ වීසා එක වැදුන දවස මතක් උනා 🥺🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.....😊
🥹🙏❤️🤗
Woowww ❤ good luck ❤............. anti & uncle ❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations aunty n uncle… apita visa awa wage thamai aneee❤️❤️ harima sathutui..
ලස්සනයි වීඩියෝ එක. 🥺 ❤❤🎉 ලොකු කුටුහලයක් තිබුණා දැනගන්නකම්. ❤️❤️🎉
සුභම පැතුම් ආන්ටි අන්කල් පරිස්සමින් ගිහින් එන්න❤❤.. හැම දරුවෙක්ගෙම මේ සිහිනය සැබෑවක්ම වේවා..! 🎉
සාමාන්‍ය පවුල් වල අයට මේක ලොතරැයියක් ඇදුනා වගේ සතුටක් ❤ සමහර අයට ඒක තෙරෙන් නැතිව ඇති
Ow ane godak ayata theren na 🥹❤️
@@Kuchiandbuchiනියමයි. දැන් විඩියො එක බැලුවේ මගේ wifeටත් ඇඩුනා 😊 නියමයි 🙏 අපිටත් සතුටුයි 🎉😚
@@VisitMelb 🥹🥹❤️❤️
Congratulations aunty and uncle ..safe journey ..🥰🥰❤️❤️💐💐💐😍😍😍
Enjoy holidays 🥶❄️
Aunty & uncle
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
ඇත්තටම සතුටුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤මමත් අඩ අඩ මෙක බැලුවේ දෙයිනෙ❤
🥹🥹❤️❤️
Hamadama oyalat sathutin inna labenna oni aiyye akki ❤❤kisima dukak karadarayak wenna epa kiyala prarthana karanawa😘❤❤
ඡයවේවා.....🎉🎉🎉🎉🎉🎉 අැස්වලට කදුලු අාවා මටත් ....සතුටුයි.....අම්මාටයි තාත්තාටයි ඡයවේවි
සුබ පැතුම් ඇන්ටි අංකල් ❤❤🎉
ඔයාලා තමා දන්නෙ ඒකට කොච්චර මහන්සි වුණාද කියලා , ඒකෙ සතුට දන්නෙත් ඔයාලමයි, congratulations Aunty & Uncle
හරිම හොද.වැඩක් දෙමව්පියන් ගේ සිත්.සතුටු කලාට .ඔයලාට .ගොඩක් පිං හරිම.සතටුයි .ඒක .බලුපු.මටත් ඇඩෙනවා පරිසමින් ගිහින් එන්න සියලු දෙනාට බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤
🥹🥹🙏🙏❤️❤️
Ane matath sathutui akke ayye matath aduna ammagei thathagei sathuta dakala❤❤❤❤❤❤
Congratulations ammi and thaththi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️🥰🥰
Harima sathutui..🥰❤️ congratulations
❤️❤️🤗🤗
අඩේ මටත් ඇඩුනා.. ❤❤ සතුටුයී.. Congratulations uncle and aunty ❤🎉
😍🥰🥰😍
Good job guys ❤️🙏 parents are best from France 🇫🇷
🙏🙏❤️❤️
Ane pau eyalage sathuta ❤❤❤❤ congratulations 🎉🎉🎉
😍🥰😍
Mgeth 1st europe visa eka wadinkan mn india embassy eke gate eka gawa nida gathe nathi tika withri. Passport eka aran embassy eken eliyta enkn potha aralawath baluwe. Nha... ... e sathuta. Wachna wlin wisthara krna bha... jaya wewaa🎉🎉❤
Thamn hari ,thamangema kenek hari deyak wenuwen ratawal dekaka iadala mahansi wela wela ,e gana suba sathutu hithena aranchiyak enakn balan idala eka dakina eka loku sathutak.eka danenna e stress eka danila thiyennama one. Anika e wage ratakta visa ganna amarui danna tharamin. Demawpiyange asawal wenuwen me karana dewal walata oyalta wardin na akke. Budusaranai kattiyatama.❤️❤️❤️
අඩේ ඇත්තටම අපේ එකෙක්ට යන්න ලැබුනා වගේ...මාර සතුටක් ආවේ...එල එල...
❤❤❤❤congratulations Aunty & Uncle...Sathutin inna hamadama❤❤❤
Wht a lovely family, welcome to Sweden.
Suba pethum dennatama duka hithuna ane aththatama demapiyo kochchara pauda neda daruwo Dakinna kochchara asada ane adarei❤️❤️😘😘
Math eduwa dr ammita ththita සුබ ගමන් ❤❤❤
🥹🥹🙏❤️🤗
Congratulations Aunty & Uncle ❤❤
Ai teren ne oyala ekka math aduwa..a dukakda satutakda kyl tma hitanawa..maget ekama hine mage amma appachchi kohe hari ratakata ekama eka parak hari yawana eka...ane oyalata wge matat a shaktiya dairya lebewa...amma tatta prissamin ghn parissamin idala parissamata anna...paththini meniyange pihita lebewa..adarei budusaranayi..❤❤❤❤😊😊😊
කෝ අනේ කමරේ තින්ත ගාන විඩියෝ එක❤😮
Sathutui 🎉🎉🎉 apitath godak ❤️❤️
😍❤️🤗