Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම මිට අවුරුදු 30 ට කලින් මෙ රත්තරන් සිංදුව ඇහැවවෙ දැන් මට වයස 36 ඇත්තටම අදටත් පණ වාගෙ ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏
මාත් ඉතින්
මටත්
අනේ මමත්....❤️❤️❤️
Boru
👍
සේනානායක වේරලියද්ද මහත්මය කියන්නෙ ජාතික වස්තුවක් වගේ ගායකයෙක් , ඒ කටහඩ සිත් සුවපත් කරණ ලයාන්විත ඔසුවක්, තෙරුවන් සරණයි….!
අතුලගෙ කටහඬින් යන හාමොනි එක... ❤️❤️❤️
Adarei e katahadawal dekatama adatath
Its not a harmony
Wow beautiful.. thanks
Thanks Kevin... thanks.thank...thanks.shaaaaaa
උම්බ කිවුවම තාමා එක ක්ලික් වුනේ
මේ ගීතය රචනා කලේ නන්දා උඩවත්ත. ඇය ගුවන්විදුලියේ හිටපු ජේෂ්ඨ නිවේදිකාවක්.
මේ ගීතයේ කියන්නේ යලුවන් දෙන්නෙක් ,තරහ උන එකද? නැත්නම් ආදරවන්තයන් 2 නෙක් ගේ අනවබෝධය ගැනද ?....
@@puwakdandawemuhandiramgera4859 මම තේරුම් ගත්ත විදියට ආදරවන්තයන් 2 නෙක් ගේ අනවබෝධය. යාළුවන් දෙන්නෙක් අතරේ " නන්දනීය" පෙමක් තියෙන්න බැ නේද.
අරකෙ යට දාලා තිබුන 😅🤪
@@mrmartin6525 Sorry, I did not see. 👍
නියම සිංහයා දැන් තමා ඇවිත් ඉන්නෙ ජය වේවා වෙරලියද්ද මහතානෙනි
මහා හඩ පෞරුෂයක් ඇති මෙ සුන්දර මිනිසා දැයට මහා සම්පක් ....
Adarei weraliyadda sr b.s
Qq
😊❤🎶🥰👍👌
කොච්චර අහන් උන්නත් ඇති නොවන ගීතයක්...🥺❤️මට වයස 21...නමුත් මගේ ප්‍රියතම ගායකයින් මොවුන්ය...සේනානායක වේරලියද්ද,අතුල අධිකාරී,අමරසිරි පීරිස් මහත්වරුන්,...මේ රටට,සංගීත ක්ෂේත්රයට මහා සම්පතක් මේ සියලු දෙනා...ඒ වගේම නිරෝෂා විරාජිනී මහත්මියත්...නාද සංගීත කණ්ඩායමත් 🥺❤️
අම්මෝහ් 😲😘 නියම පිරිමි කටහඩවල්.. 😘 හදවතේ තියෙන සින්දු මෙව්වා 😘🙈
යක්ක පුතෙක්.. බලපං ගැම්ම..සුපිරියි අනේ
මම මේ සින්දුව ඇහුවේ උතුරු යුධ සමයේ රාජකාරි සිටියදි අදටත් පට්ටම ආසයි දැන් මම රටින් පිට
නන්දනීය පෙම සැඩ රළු.. දියඹ වෙස් වලා..නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..//කෙන්ද කන්ද වී ලෝකයේ.. නෙත විවර වෙලා..අන්ද මන්ද වී සිත්මල්.. තැලී පොඩි වෙලා..බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහි ගිලිහිලා..මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා..මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා..නන්දනීය පෙම සැඩ රළු.. දියඹ වෙස් වලා..නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..ලන්ද වනපෙතේ කොකිල.. ගැයුම ගොළු වෙලා..මන්දහාසයෙන් පිපි මුව.. මඬල මැලවිලා..බැන්ද සුව ගෙනේ විඳි සුව හදට ළංවෙලා..සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා..සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා..නන්දනීය පෙම සැඩ රළු.. දියඹ වෙස් වලා..නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..//
❤
ඔයාගේ Comment එකනම් වැදගත්
අපුරේ සිංහ හඩ. කණට මීපැණි වත්කරනවා වගේ. ඔබෙ හඩට එදත් ආදරෙයි අදත් ආදරෙයි. වෙරලියද්ද මහත්මයා නණි. ඔබට ජය වේවා.
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
ගැම්මක් තමයි ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥
Yes that's true.. mara voice eka
ඉස්සර මේ හඩට ආදේශක හොයද්දි චාමරලා දමිත්ලා හම්බවුනා .
උන්ට හැරෙන්නවත් බෑ
@@surejvimukthi7731aniwa
වේරලියද්ද කියන්නෙම මුලුමනින්ම යුගයක් ❤️ පුරාවෘත්තයක් 🌼✌️❤️
ඔබ තුමන්ට උතුම් බුද්ධා ධී රත්නත්‍රයේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා ...
නච්ච ගීත වාදිත විසූක දස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදය නැද්ද උපසම්පදා ශීලයට
Sasane parihaniya....😁😁😁😁
එ කට හඩට ගහන්න කට හඩක් නැ මහත්තයො ❤️❤️❤️❤️❤️😎☝👊
මොනවා උනත් හයේ හතරේ චරිතයක් . වෙහෙරලියද්දට සුභ පැතුම් .🌄🌹✌️
වෙරලියද්ද මහත්තයෝ ඔයානම් වාසනාවක් ලන්කාවට❤
2024 අහන මං වගේ තව අය ඉන්නවද?
අවුරුද්ද අදාලම නෑ ❤
ඉnnawa bro ඉnnawa , මෙි ඉnne
Hmmm
Innawa
ඔව් ඉන්නවා
සිංහල බශාව තියනකම් මේ සිංදුව ජ්වමානයි ❤❤❤❤❤😢😢😢
එදා මෙදා තුර වෙරලියද්ද ගේ ආසම ගීතය 💚💚💚😊😌😌
ස්තූතියි ලක්හඬ.වේරලියද්ද මහතාගේ හඬ පවුරුෂය අති විශිෂ්ඨයි.මේ හඬ අපට තව තවත් ඇසේවා.එතුමාට දීර්ඝායුෂ ලැබේවා .. !!!
හඩේ වගේම ඇගේ පෞරුෂය අපූරුයි. නියමයි නාද.
නන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලානින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලානන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලානින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලකෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලාඅන්ද මන්ද වී සිත් මල් තැලී පොඩිවෙලාබැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලාමන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලාමන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලානන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලානින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලානන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලානින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලාලන්ද වනපෙතේ කෝකිල ගැයුම ගොළු වෙලාමන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලාබැන්ද සුව ගෙනේ විඳී සුව හදට ලංවෙලාසුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලාසුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලානන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලානින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලානන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලානින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නියමයිනේ , සුපිරි , රජරට සිංහය ආදරෙයි හැමදාම ..........
ගලෙන්බිඳුනවැව සිංහ ගර්ජනාව....දීර්ඝායු වේවා හදවතේ කෝකිලයාණනි
සුන්දරයි කියා සිතූ හැම දෙයක්ම සුන් උනත් දැන්. හිත අද්දර හීනෙන් පවා ඔබ . රජ කලත්(හඳ ඉල්ලා හඬනවා වගේ ) එයදනොලැබෙන හීනයක් පමනි... වේරලියද්ද මහතාගේ ඒ මිහිරි ගීසංකල්පනාව කාගෙත් සිත් ගන්නාසුලුයි.ජීවිත වලට සමීපයි.
නයන අයියෙ සුපිරිම arrangement ටිකක් සහ හාමනි.තව balance එකත් නියමයි.violin සයිඩ් එකත් මරුවට ගලපෙන්න දාල තියනව.නියමයිකලෙකින් තමයි මෙහෙම show එකක් රස වින්දා.thanks.හරියට 1990 ගනන් වල හින්දි ෆිල්ම් වල තිබෙන මියුසික් වගෙ හදවතට පට්ටෙටම වදින්න දෙලා තියෙනවා .
මට තේරෙන කාලෙක ඉදන් ආදරය කරන කටහඬ❤️
👍👌පලවෙනි කැසට්ටුව කරපු කාලෙම අරන් අහල විදින්ට ලැබුන එක භාග්‍යයක්..🙏ඒ සින්දු ටික තමා සුපිරිම !
සුන්දරයි කියා පැතු හැමදෙම සුන් වෙලා 😫♥️🥺 i felt it 🥺♥️
එ හඬ පිස්සුවක් 🖤🖤🖤👌👌👌
මහා සින්හයන්ගේ හඩ..😙😙😙😙🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹කොහේටදෝ අරන් යනවා හිත... බුදුසරනයි ඔබතිමාට දීර්ගායුශ!!!!!
මම සේනානායක වේරලියද්ද ගායන ශිල්පියාව දැනගත්තේ වනසරණ නාට්‍යට ගයපු නංගීට බැඳපු මල්වියනයි ගීතයෙන්. මෙතුමාගේ මල්වියනෙන් කැසට් පටය ගත්තේ ඊට පස්සේ. මේ ගීතය එදා ඉඳලම මගේ ප්‍රියතම ගීත වලින් එකක්. සමහර තැන් ගායනා කරන විදිය හිතාගන්නවත් බෑ
ලස්සනයි ... ඔබේ සිංහයා ගීතය කියලා the voice එකේ තිලින ගොඩාක් comments ගත්තා... ඔබේ මේ ගීතය කිව්වානම් ඔහු final එකේදිත් දිනන්නත් තිබුනා.. ඒ තරමට ඔබේ මේ ගීයත් ලස්සනයි ..
මයිනට කඩේ ගියාට දක්ෂය
ලස්සනයි සිංඳු ලස්සනයි කියන්න වචනත් නැ හරිම ලස්සනයි
බහිරව කන්දේ සමාධි බුදු රැසසෙංකඩගලපුර බැලුවාකොලඹ වීදියේ සුරාසැල් අසලපොදිකන මිනිසුන් දුටුවාMusicනිසල එහිමිරුව සංසුන් පැවතුම්තාදී ගුණ සිහිකෙරුවාරන් වියනේ රන්වන් එලියෙන් වත්මග නොපෙනේදැයි සිතුවාMusicඅස්ගිරියෙන් ජය ඝෝෂා නාදයබඹලොව දක්වා ඇසුනාඒ ජය හඩ මුසු දූවිලි සුලගටරහ මෙර සුවදත් දැනෙනාMusicඅමන බමන ගී ගැයෙනාකුමන අරුතදැයි නොදැනාඒ ගීයෙන් නැගි අපුල සුවරයටහේවානාදය මැකෙනාMusicවැව රවුමේ මහ මන්දිර පසු කරකලු දිය දහරා ගලනාඒ දිය මුසු වී වැව් දිය නිල් පැහැකොල පැහැ ගැන්වී පෙනුනාMusicවැවේ මසුන් මියාඇදුනාදුගදින් නගරය වැසුනාදළදා මැදුරේ මල් ආසනයේමල් වල සුවදත් මැකුනාබහිරව කන්දේ සමාධි බුදු රැසසෙංකඩගලපුර බැලුවාකොලඹ වීදියේ සුරාසැල් අසලපොදිකන මිනිසුන් දුටුවාMusicනිසල එහිමිරුව සංසුන් පැවතුම්තාදී ගුණ සිහිකෙරුවාරන් වියනේ රන්වන් එලියෙන් වත්මග නොපෙනේදැයි සිතුවා
පට්ටම ආසයි ආදරෙයි සේනානායක වේරලියද්ද ඒ සුන්දර හඩ පෞරුෂයට 👌👌👌👌🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐
ඇඟේ මයිල් කෙලින් වෙන්න සිංදුවක් feel කරවන්න පුලුවන් සිංදු සහ හඬ... වේරලියද්ද.. ❤
අහන්න ගත්තු දා ඉදන් එක විදිහටම රසවිදපු සිංදු ඒවට ආදේශක නෑ.❤❤
වෙරලියද්ද මහත්මයා නැමති ගීත ලොවේ සිටින වෙනමම ජීවමාන සිහිවටනයක්, අාදරනීය හඬක්, හඳවත සුවය ගෙනදෙන ගීත රසයක්, ගී කලාවේ වෙනමම රහක්... මම පොඩිකාලේ සිට ඉතා ප්‍රිය කරන සහ ගරැ කරන ගායකයෙක්... මගේ මාමා වන ශාන්ත දේශබන්දු එ් දවස්වල සිටි සුපිරිම ගී පදවැල් වලින් නිර්මානය වු ගී පද රචකයෙකි .වෙරලියද්ද නැමති මේ අසාහාය ගායකයාට හොඳම ගී නිර්මාන කීපයක්ම ඔහුගේ තෙලි තුඩින් බිහිවිය. ඔහු එතුමාගේ හොඳ යාළුවෙක්. එ් තුලින් මුල් යුගයේ හොඳ ගී නිර්මාන කිහිපයක්ම ගායනා කරනු ලැබුවා. එ් තුලින් ජනප්‍රියතම ගීතයක් වන "නංගිට බැදපු මල් වියන". කෙසේ වෙතත් ඔහු මේ රට තුල පිදිය යුතු ගරැ කල යුතු ගායක මහතෙක්.💐❤🙏
ඔබේ හඩ දැයට සම්පතක් ❤️❤️🌹🌹🌹
ඒක වෙනම ලෝකෙක ලස්සනම හඩක්.ආදරෙයි හැමදාම
සතියකට සැරයක්.අහනවමයි..❤❤ එපා.වෙන්නෙ නැති ලිස්ට් එකේ.උඩම.ඉන්නෙ
සෙනානායක වෙරලියද්ද මම අසම ගායකයෙක් සිංඳු සෙරම ලස්සනයි කියන විදියත් ලස්සනයි
අනේ මන්ද වෙරලියද්ද අයියේ ඔයා අපිව පිස්සු වටිටනව.
මේ සින්දුව මුලින්ම ඇහුවේ 2000 දි. අපේ භද්‍ර යෞවනයෙදි... අදටත් එදා මිහිරම දැනෙනවා අහද්දි...මේ හඩවල් සදාකාලිකයි....❤
මේකේ ෆීල් එක මෙච්චරම දෙන්න නාද ගහනවා නෙමෙයි වෙනම එකක් ඒක❤️🙏
“සුන්දරයි කියා පැතු හැම දෙයම වෙන්වෙලා“ ඒක මරු වේරලියද්දම කියන එක
Supiri voice thamai.Adarei.....
සොයූර. ඔබමගේ. හධවත. වගේ. ඒකතරමි. වටිනවා. ඔබට. දීරාග! ආයුෂ නීරොගි සමිපත් ලැබේවා ❤️❤️❤️❤️
වෙරලියද්ද මහත්මයාණෙනි ! මා ප්‍රියතම හඩ❤️❤️😍
හිතට දැනෙන ප්රමුඛ පෙලේ සිංදුවක්❤❤❤❤❤❤❤
හදවත මාරම දුකක් දැනෙනවා ඒ සිංදුව අහනකොට
Senanayake Weraliyadda is a legend. Thank you for these songs which heals our hearts. The music group is sooooo good . Bless you all. From 🇺🇸
Ammmooo වේරෙලියද්ද කියන්නේ නම් පිස්සුවක් ඈහ්...පිස්සුවක්❤️❤️❤️❤️
Harima apuru layanvitha hadhak, Weraliyadda mahathage mihirima gethaya , Nandaneeya Pema.
High speed කියත් තලයකින් පපුව පළනවා අතුල😇🥰
රුව වයසට ගියද ඒ හඩ කිසිදාක වයසට නොයනු ඇත බුදු සරණයි ඔබට
වයසට ගියාට දැන් තමයි ලස්සනම .දමිල නලුවෙක් වගේ,,,,
දැන් තමා ලස්සන...❤....
මෙච්චර දවසක් මේ සින්දුව ඇහුවට අද තමයි අත්දැකීමක් එක්ක අහන්නේ
ආදරෙයි ....🧡🧡🧡🧡 ස්තුතියි ලක් හඩ ....
අතුල වේරලියද්ද ❤ ලංකාවේ ලෙජන්ඩ්ස්ල 🔥
ප්‍රවේශමෙන් භාවිතා කරන්න.ඇබ්බැහි වෙන සුලුය.😍😍😍
Replacement හොයන්නවත් නැති මානසික බෙහෙත් 😊❤
Puduma rahak athi lassana sindu. සේනානායක weraliyadda super excellent singer.තෙරුවන් සරණයි ඔබට 🎉️🎉️
A handa pissuvak ❤❤❤
සුන්දරයි කියා පැතු හැම දේම සුන්වෙලා.
🤔🤔🤔😐
The background singers and music is giving the song more flavors . Love it❤❤
නිය ම සිංහයෙක්...... ආදරෙයි ඔබතුමාට
ඒ හඩේ පෞරුෂය...❤❤
ගින්දර වගෙ….සුපිරි
සුන්දරයි කියා පැතු හැමදේම සුන්වෙලා❤️😘
පට්ට.කටහඩ ආදරෙයි . ❤️ ගොඩක්
බුදු සරණයි සර්......❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඒ voice එකට
අපේ සිංහයා.❤️
පරපුරේ සිංහ රාවය.....❤❤❤
අම්මෝ......නියම වැඩසටහන.නියම ගායකයින් ...නියම සිංදු
කොච්චර ඇහුවත් මදි. ඒ තරම් සුපිරි
❤❤❤❤❤❤ adarei.siduwata godakma kamathi.
මහා දැවැන්තයෙක්💜️💗💕
මැණිකක් ඒ කට හඩ ❤️❤️❤️🖤
මිය නොයන් කෙදිනක වත් , හද ගිලන් වෙයි දහසක් දන .. 😢❤
නොවෙනස් වන හැමදාම පවතින ගීත ❤️❤️
අපුරෙ සිංහ හඩ ❤️❤️ අදටත් ආදරෙයි ❤️
අතුල අයියගෙ harmony එක දෙයියනේ ❤❤❤❤
ඒක නම් අදහන්න වටින ආගමක් 😍😍❤️❤️❤️❤️
කොහොමද කියන්නේ ඔහොම හිතට දැනෙන්න
Mn asama sinduwa weraliadda mahatthayage ❤👍
උතුම් හඬට දෙවි පිහිටයි
Athula adikari dena sup eka maru ❤️
💚 me thanikarama bawanawak wage ahan enna puluwan thawath kalayak apita me hada ahanna wasanawa labewa me pin bime weraliyadda sir 💚adarei
වේරලියද්ද කියන්නෙ යුගයක්... එක වෙනම මහා ගායන පෞරුෂයක් ...කාටවත්ම සම කරන්න බැරි ❤️
athula's harmony ❤❤
ආදරණීය හඩ 💜
ඇබ්බැහිවෙන සුළුයි😌❤️
ඒ ප්‍රභල හඩට සමානකරන්න තවත් කටහඩක් කිසිදා බිහිවෙන්නෑ ❤️🔥
පට්ට ආසම කටහඬක් සුපිරි
නාද....♥️♥️♥️♥️♥️♥️♥️
Ada kale Inna gobba gayakayo ekka baladdi me katahada, me Sindu Mona tharam sundarada? methuma ape ratata mahaa sampathak. Deergausha labewa weraliyadda mahathanani🙏🙏🙏.
Seduwe brave gihan bandara kiyana kallak nisa pissu watuna sinduwak gihan bandara nonstop eke podi kallak koynwa supiri patta sinduwak meka❤️😍
Mama Asama gayaka oba thama obata Jaya 👌💯
මම මිට අවුරුදු 30 ට කලින් මෙ රත්තරන් සිංදුව ඇහැවවෙ දැන් මට වයස 36 ඇත්තටම අදටත් පණ වාගෙ ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏
මාත් ඉතින්
මටත්
අනේ මමත්....❤️❤️❤️
Boru
👍
සේනානායක වේරලියද්ද මහත්මය කියන්නෙ ජාතික වස්තුවක් වගේ ගායකයෙක් , ඒ කටහඩ සිත් සුවපත් කරණ ලයාන්විත ඔසුවක්, තෙරුවන් සරණයි….!
අතුලගෙ කටහඬින් යන හාමොනි එක... ❤️❤️❤️
Adarei e katahadawal dekatama adatath
Its not a harmony
Wow beautiful.. thanks
Thanks Kevin... thanks.thank...thanks.shaaaaaa
උම්බ කිවුවම තාමා එක ක්ලික් වුනේ
මේ ගීතය රචනා කලේ නන්දා උඩවත්ත. ඇය ගුවන්විදුලියේ හිටපු ජේෂ්ඨ නිවේදිකාවක්.
මේ ගීතයේ කියන්නේ යලුවන් දෙන්නෙක් ,තරහ උන එකද? නැත්නම් ආදරවන්තයන් 2 නෙක් ගේ අනවබෝධය ගැනද ?....
@@puwakdandawemuhandiramgera4859 මම තේරුම් ගත්ත විදියට ආදරවන්තයන් 2 නෙක් ගේ අනවබෝධය. යාළුවන් දෙන්නෙක් අතරේ " නන්දනීය" පෙමක් තියෙන්න බැ නේද.
අරකෙ යට දාලා තිබුන 😅🤪
@@mrmartin6525 Sorry, I did not see. 👍
නියම සිංහයා දැන් තමා ඇවිත් ඉන්නෙ ජය වේවා වෙරලියද්ද මහතානෙනි
මහා හඩ පෞරුෂයක් ඇති මෙ සුන්දර මිනිසා දැයට මහා සම්පක් ....
සේනානායක වේරලියද්ද මහත්මය කියන්නෙ ජාතික වස්තුවක් වගේ ගායකයෙක් , ඒ කටහඩ සිත් සුවපත් කරණ ලයාන්විත ඔසුවක්, තෙරුවන් සරණයි….!
Adarei weraliyadda sr b.s
Qq
😊❤🎶🥰👍👌
කොච්චර අහන් උන්නත් ඇති නොවන ගීතයක්...🥺❤️
මට වයස 21...නමුත් මගේ ප්‍රියතම ගායකයින් මොවුන්ය...සේනානායක වේරලියද්ද,අතුල අධිකාරී,අමරසිරි පීරිස් මහත්වරුන්,...මේ රටට,සංගීත ක්ෂේත්රයට මහා සම්පතක් මේ සියලු දෙනා...ඒ වගේම නිරෝෂා විරාජිනී මහත්මියත්...නාද සංගීත කණ්ඩායමත් 🥺❤️
අම්මෝහ් 😲😘 නියම පිරිමි කටහඩවල්.. 😘
හදවතේ තියෙන සින්දු මෙව්වා 😘🙈
යක්ක පුතෙක්.. බලපං ගැම්ම..
සුපිරියි අනේ
මම මේ සින්දුව ඇහුවේ උතුරු යුධ සමයේ රාජකාරි සිටියදි අදටත් පට්ටම ආසයි දැන් මම රටින් පිට
නන්දනීය පෙම සැඩ රළු.. දියඹ වෙස් වලා..
නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..//
කෙන්ද කන්ද වී ලෝකයේ.. නෙත විවර වෙලා..
අන්ද මන්ද වී සිත්මල්.. තැලී පොඩි වෙලා..
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහි ගිලිහිලා..
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා..
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා..
නන්දනීය පෙම සැඩ රළු.. දියඹ වෙස් වලා..
නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..
ලන්ද වනපෙතේ කොකිල.. ගැයුම ගොළු වෙලා..
මන්දහාසයෙන් පිපි මුව.. මඬල මැලවිලා..
බැන්ද සුව ගෙනේ විඳි සුව හදට ළංවෙලා..
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා..
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා..
නන්දනීය පෙම සැඩ රළු.. දියඹ වෙස් වලා..
නින්ද පාවෙලා නෙතදර.. නුඹ හරස් වෙලා..//
❤
ඔයාගේ Comment එකනම් වැදගත්
අපුරේ සිංහ හඩ. කණට මීපැණි වත්කරනවා වගේ. ඔබෙ හඩට එදත් ආදරෙයි අදත් ආදරෙයි. වෙරලියද්ද මහත්මයා නණි. ඔබට ජය වේවා.
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
ගැම්මක් තමයි ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥
Yes that's true.. mara voice eka
ඉස්සර මේ හඩට ආදේශක හොයද්දි චාමරලා දමිත්ලා හම්බවුනා .
උන්ට හැරෙන්නවත් බෑ
@@surejvimukthi7731aniwa
වේරලියද්ද කියන්නෙම මුලුමනින්ම යුගයක් ❤️ පුරාවෘත්තයක් 🌼✌️❤️
ඔබ තුමන්ට උතුම් බුද්ධා ධී රත්නත්‍රයේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා ...
නච්ච ගීත වාදිත විසූක දස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදය නැද්ද උපසම්පදා ශීලයට
Sasane parihaniya....😁😁😁😁
එ කට හඩට ගහන්න කට හඩක් නැ මහත්තයො ❤️❤️❤️❤️❤️😎☝👊
මොනවා උනත් හයේ හතරේ චරිතයක් . වෙහෙරලියද්දට සුභ පැතුම් .🌄🌹✌️
වෙරලියද්ද මහත්තයෝ ඔයානම් වාසනාවක් ලන්කාවට❤
2024 අහන මං වගේ තව අය ඉන්නවද?
අවුරුද්ද අදාලම නෑ ❤
ඉnnawa bro ඉnnawa , මෙි ඉnne
Hmmm
Innawa
ඔව් ඉන්නවා
සිංහල බශාව තියනකම් මේ සිංදුව ජ්වමානයි ❤❤❤❤❤😢😢😢
එදා මෙදා තුර වෙරලියද්ද ගේ ආසම ගීතය 💚💚💚😊😌😌
ස්තූතියි ලක්හඬ.වේරලියද්ද මහතාගේ හඬ පවුරුෂය අති විශිෂ්ඨයි.මේ හඬ අපට තව තවත් ඇසේවා.එතුමාට දීර්ඝායුෂ ලැබේවා .. !!!
හඩේ වගේම ඇගේ පෞරුෂය අපූරුයි. නියමයි නාද.
නන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙල
කෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත් මල් තැලී පොඩිවෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලා වෙලා
නන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
ලන්ද වනපෙතේ කෝකිල ගැයුම ගොළු වෙලා
මන්දහාසයෙන් පිපි මුව මඩල මැලවිලා
බැන්ද සුව ගෙනේ විඳී සුව හදට ලංවෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා
නන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නන්දනිය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා
නියමයිනේ , සුපිරි , රජරට සිංහය ආදරෙයි හැමදාම ..........
ගලෙන්බිඳුනවැව සිංහ ගර්ජනාව....දීර්ඝායු වේවා හදවතේ කෝකිලයාණනි
සුන්දරයි කියා සිතූ හැම දෙයක්ම සුන් උනත් දැන්. හිත අද්දර හීනෙන් පවා ඔබ . රජ කලත්
(හඳ ඉල්ලා හඬනවා වගේ ) එයද
නොලැබෙන හීනයක් පමනි...
වේරලියද්ද මහතාගේ ඒ මිහිරි ගී
සංකල්පනාව කාගෙත් සිත් ගන්නා
සුලුයි.ජීවිත වලට සමීපයි.
නයන අයියෙ සුපිරිම arrangement ටිකක් සහ හාමනි.තව balance එකත් නියමයි.violin සයිඩ් එකත් මරුවට ගලපෙන්න දාල තියනව.නියමයි
කලෙකින් තමයි මෙහෙම show එකක් රස වින්දා.thanks.හරියට 1990 ගනන් වල හින්දි ෆිල්ම් වල තිබෙන මියුසික් වගෙ හදවතට පට්ටෙටම වදින්න දෙලා තියෙනවා .
මට තේරෙන කාලෙක ඉදන් ආදරය කරන කටහඬ❤️
👍👌
පලවෙනි කැසට්ටුව කරපු කාලෙම අරන් අහල විදින්ට ලැබුන එක භාග්‍යයක්..🙏
ඒ සින්දු ටික තමා සුපිරිම !
සුන්දරයි කියා පැතු හැමදෙම සුන් වෙලා 😫♥️🥺 i felt it 🥺♥️
එ හඬ පිස්සුවක් 🖤🖤🖤👌👌👌
මහා සින්හයන්ගේ හඩ..😙😙😙😙🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹කොහේටදෝ අරන් යනවා හිත... බුදුසරනයි ඔබතිමාට දීර්ගායුශ!!!!!
මම සේනානායක වේරලියද්ද ගායන ශිල්පියාව දැනගත්තේ වනසරණ නාට්‍යට ගයපු නංගීට බැඳපු මල්වියනයි ගීතයෙන්. මෙතුමාගේ මල්වියනෙන් කැසට් පටය ගත්තේ ඊට පස්සේ. මේ ගීතය එදා ඉඳලම මගේ ප්‍රියතම ගීත වලින් එකක්. සමහර තැන් ගායනා කරන විදිය හිතාගන්නවත් බෑ
ලස්සනයි ... ඔබේ සිංහයා ගීතය කියලා the voice එකේ තිලින ගොඩාක් comments ගත්තා... ඔබේ මේ ගීතය කිව්වානම් ඔහු final එකේදිත් දිනන්නත් තිබුනා.. ඒ තරමට ඔබේ මේ ගීයත් ලස්සනයි ..
මයිනට කඩේ ගියාට දක්ෂය
ලස්සනයි සිංඳු ලස්සනයි කියන්න වචනත් නැ හරිම ලස්සනයි
බහිරව කන්දේ සමාධි බුදු රැස
සෙංකඩගලපුර බැලුවා
කොලඹ වීදියේ සුරාසැල් අසල
පොදිකන මිනිසුන් දුටුවා
Music
නිසල එහිමිරුව සංසුන් පැවතුම්
තාදී ගුණ සිහිකෙරුවා
රන් වියනේ රන්වන් එලියෙන් වත්
මග නොපෙනේදැයි සිතුවා
Music
අස්ගිරියෙන් ජය ඝෝෂා නාදය
බඹලොව දක්වා ඇසුනා
ඒ ජය හඩ මුසු දූවිලි සුලගට
රහ මෙර සුවදත් දැනෙනා
Music
අමන බමන ගී ගැයෙනා
කුමන අරුතදැයි නොදැනා
ඒ ගීයෙන් නැගි අපුල සුවරයට
හේවානාදය මැකෙනා
Music
වැව රවුමේ මහ මන්දිර පසු කර
කලු දිය දහරා ගලනා
ඒ දිය මුසු වී වැව් දිය නිල් පැහැ
කොල පැහැ ගැන්වී පෙනුනා
Music
වැවේ මසුන් මියාඇදුනා
දුගදින් නගරය වැසුනා
දළදා මැදුරේ මල් ආසනයේ
මල් වල සුවදත් මැකුනා
බහිරව කන්දේ සමාධි බුදු රැස
සෙංකඩගලපුර බැලුවා
කොලඹ වීදියේ සුරාසැල් අසල
පොදිකන මිනිසුන් දුටුවා
Music
නිසල එහිමිරුව සංසුන් පැවතුම්
තාදී ගුණ සිහිකෙරුවා
රන් වියනේ රන්වන් එලියෙන් වත්
මග නොපෙනේදැයි සිතුවා
පට්ටම ආසයි ආදරෙයි සේනානායක වේරලියද්ද ඒ සුන්දර හඩ පෞරුෂයට 👌👌👌👌🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐
ඇඟේ මයිල් කෙලින් වෙන්න සිංදුවක් feel කරවන්න පුලුවන් සිංදු සහ හඬ...
වේරලියද්ද.. ❤
අහන්න ගත්තු දා ඉදන් එක විදිහටම රසවිදපු සිංදු ඒවට ආදේශක නෑ.❤❤
වෙරලියද්ද මහත්මයා නැමති ගීත ලොවේ සිටින වෙනමම ජීවමාන සිහිවටනයක්, අාදරනීය හඬක්, හඳවත සුවය ගෙනදෙන ගීත රසයක්, ගී කලාවේ වෙනමම රහක්... මම පොඩිකාලේ සිට ඉතා ප්‍රිය කරන සහ ගරැ කරන ගායකයෙක්... මගේ මාමා වන ශාන්ත දේශබන්දු එ් දවස්වල සිටි සුපිරිම ගී පදවැල් වලින් නිර්මානය වු ගී පද රචකයෙකි .වෙරලියද්ද නැමති මේ අසාහාය ගායකයාට හොඳම ගී නිර්මාන කීපයක්ම ඔහුගේ තෙලි තුඩින් බිහිවිය. ඔහු එතුමාගේ හොඳ යාළුවෙක්. එ් තුලින් මුල් යුගයේ හොඳ ගී නිර්මාන කිහිපයක්ම ගායනා කරනු ලැබුවා. එ් තුලින් ජනප්‍රියතම ගීතයක් වන "නංගිට බැදපු මල් වියන". කෙසේ වෙතත් ඔහු මේ රට තුල පිදිය යුතු ගරැ කල යුතු ගායක මහතෙක්.💐❤🙏
ඔබේ හඩ දැයට සම්පතක් ❤️❤️🌹🌹🌹
ඒක වෙනම ලෝකෙක ලස්සනම හඩක්.ආදරෙයි හැමදාම
සතියකට සැරයක්.අහනවමයි..❤❤ එපා.වෙන්නෙ නැති ලිස්ට් එකේ.උඩම.ඉන්නෙ
සෙනානායක වෙරලියද්ද මම අසම ගායකයෙක් සිංඳු සෙරම ලස්සනයි කියන විදියත් ලස්සනයි
අනේ මන්ද වෙරලියද්ද අයියේ ඔයා අපිව පිස්සු වටිටනව.
මේ සින්දුව මුලින්ම ඇහුවේ 2000 දි. අපේ භද්‍ර යෞවනයෙදි... අදටත් එදා මිහිරම දැනෙනවා අහද්දි...මේ හඩවල් සදාකාලිකයි....❤
මේකේ ෆීල් එක මෙච්චරම දෙන්න නාද ගහනවා නෙමෙයි වෙනම එකක් ඒක❤️🙏
“සුන්දරයි කියා පැතු හැම දෙයම වෙන්වෙලා“ ඒක මරු වේරලියද්දම කියන එක
Supiri voice thamai.
Adarei.....
සොයූර. ඔබමගේ. හධවත. වගේ. ඒකතරමි. වටිනවා. ඔබට. දීරාග! ආයුෂ නීරොගි සමිපත් ලැබේවා ❤️❤️❤️❤️
වෙරලියද්ද මහත්මයාණෙනි ! මා ප්‍රියතම හඩ❤️❤️😍
හිතට දැනෙන ප්රමුඛ පෙලේ සිංදුවක්❤❤❤❤❤❤❤
හදවත මාරම දුකක් දැනෙනවා ඒ සිංදුව අහනකොට
Senanayake Weraliyadda is a legend. Thank you for these songs which heals our hearts. The music group is sooooo good . Bless you all. From 🇺🇸
Ammmooo වේරෙලියද්ද කියන්නේ නම් පිස්සුවක් ඈහ්...පිස්සුවක්❤️❤️❤️❤️
Harima apuru layanvitha hadhak, Weraliyadda mahathage mihirima gethaya , Nandaneeya Pema.
High speed කියත් තලයකින් පපුව පළනවා අතුල😇🥰
රුව වයසට ගියද ඒ හඩ කිසිදාක වයසට නොයනු ඇත බුදු සරණයි ඔබට
වයසට ගියාට දැන් තමයි ලස්සනම .දමිල නලුවෙක් වගේ,,,,
දැන් තමා ලස්සන...❤....
මෙච්චර දවසක් මේ සින්දුව ඇහුවට අද තමයි අත්දැකීමක් එක්ක අහන්නේ
ආදරෙයි ....🧡🧡🧡🧡 ස්තුතියි ලක් හඩ ....
අතුල වේරලියද්ද ❤ ලංකාවේ ලෙජන්ඩ්ස්ල 🔥
ප්‍රවේශමෙන් භාවිතා කරන්න.ඇබ්බැහි වෙන සුලුය.😍😍😍
Replacement හොයන්නවත් නැති මානසික බෙහෙත් 😊❤
Puduma rahak athi lassana sindu. සේනානායක weraliyadda super excellent singer.තෙරුවන් සරණයි ඔබට 🎉️🎉️
A handa pissuvak ❤❤❤
සුන්දරයි කියා පැතු හැම දේම සුන්වෙලා.
🤔🤔🤔😐
The background singers and music is giving the song more flavors . Love it❤❤
නිය ම සිංහයෙක්...... ආදරෙයි ඔබතුමාට
ඒ හඩේ පෞරුෂය...❤❤
ගින්දර වගෙ….සුපිරි
සුන්දරයි කියා පැතු හැමදේම සුන්වෙලා❤️😘
පට්ට.කටහඩ ආදරෙයි . ❤️ ගොඩක්
බුදු සරණයි සර්......❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඒ voice එකට
අපේ සිංහයා.❤️
පරපුරේ සිංහ රාවය.....❤❤❤
අම්මෝ......නියම වැඩසටහන.නියම ගායකයින් ...නියම සිංදු
කොච්චර ඇහුවත් මදි. ඒ තරම් සුපිරි
❤❤❤❤❤❤ adarei.siduwata godakma kamathi.
මහා දැවැන්තයෙක්💜️💗💕
මැණිකක් ඒ කට හඩ ❤️❤️❤️🖤
මිය නොයන් කෙදිනක වත් , හද ගිලන් වෙයි දහසක් දන .. 😢❤
නොවෙනස් වන හැමදාම පවතින ගීත ❤️❤️
අපුරෙ සිංහ හඩ ❤️❤️ අදටත් ආදරෙයි ❤️
අතුල අයියගෙ harmony එක දෙයියනේ ❤❤❤❤
ඒක නම් අදහන්න වටින ආගමක් 😍😍❤️❤️❤️❤️
කොහොමද කියන්නේ ඔහොම හිතට දැනෙන්න
Mn asama sinduwa weraliadda mahatthayage ❤👍
උතුම් හඬට දෙවි පිහිටයි
Athula adikari dena sup eka maru ❤️
💚 me thanikarama bawanawak wage ahan enna puluwan thawath kalayak apita me hada ahanna wasanawa labewa me pin bime weraliyadda sir 💚adarei
වේරලියද්ද කියන්නෙ යුගයක්...
එක වෙනම මහා ගායන පෞරුෂයක් ...
කාටවත්ම සම කරන්න බැරි ❤️