Dialog tv channels activation 2024 |📡 චැනල් ඇක්ටිව් කරන සියලුම ක්‍රම 2024 💥💖😀

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 12

  • @LithulHiranyasew
    @LithulHiranyasew 16 дней назад +1

    තව දෙයක් දැනගන්න ඕන.රුපියල් දෙසීයක රීලෝඩ් එකක් එකවුන්ට් එකට දාලා sms මගින් චැනල් එකක් ඇක්ටිව් කරන්න පුලුවන් ද?

  • @Praneeth_1
    @Praneeth_1 15 дней назад

    අයියා චැනල් එක ඇප් එකට් ගිහින් බලනකොට ඇක්ටිව් එත් බලන්න බැනෙ

  • @LithulHiranyasew
    @LithulHiranyasew 16 дней назад

    එක සැරයක් එකසිය හැත්තෑ ගානක් ගෙවලා චැනල් එකක් ගත්තාම ආයෙ ඊළග මාසෙත් ඒ ගානම කපාගන්නවාද?නැත්නම් ඇක්ටිව් කරන දවසෙ විතරමයිද සල්ලි කැපෙන්නෙ ඒ චැනල් එකට? එපාර ඉඳලා නෝමල් වෙනදා බලන විදියට බලන්න පුලුවන් ද

    • @MaheshAcademylk
      @MaheshAcademylk  16 дней назад +1

      චැනල් එකක් වලංගු වෙන්නේ මාසයකට විතරයි. චැනල් එක OFF කරේ නැති වුනොත් ඊලග මාසෙත් ඒගාන කපාගන්නවා.

    • @LithulHiranyasew
      @LithulHiranyasew 16 дней назад

      @@MaheshAcademylk costumer care එකෙන් ඇහැව්වාම කිව්වෙ එකසිය හැත්තැගානක් කැපෙනව කියල.ඒත් රු.61 යි කැපුනෙ චැනල් එක ගත්තම.එතකොට මොකද වෙන්නෙ? දවසට පොඩි ගාන ගාන කැපෙනව ඇත්ද?

    • @MaheshAcademylk
      @MaheshAcademylk  16 дней назад

      ගත්ත චැනල් එක මොකක්ද කියලා කියන්න පුළුවන්ද?

    • @LithulHiranyasew
      @LithulHiranyasew 16 дней назад

      @@MaheshAcademylk animal planet.55

    • @MaheshAcademylk
      @MaheshAcademylk  15 дней назад +1

      මේ චැනල් එකට මාසෙකට කැපෙන්නේ රු.61+tax. ඒ කියන්නේ රු.86 ක් විතර කැපෙනවා. හැම චැනල් එකටම එකම ගාන නෙවෙයි කැපෙන්නේ. කැපෙන ගාන චැනල් එක අනුව වෙනස් වෙනවා.

  • @supervlogs3987
    @supervlogs3987 19 дней назад

    Den dawasakata channal activities karanna be neda

    • @MaheshAcademylk
      @MaheshAcademylk  19 дней назад

      දැන් මාසෙටම ගෙවල තමයි ගන්න වෙන්නේ.