Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නම ඇහුවම ටටුත්කාමන්ලු 😂😂 මරු ❤️
දොරවල් හතරෙ fridge එකක් සත්තයි අලි මන්තර කිව්වත් business එකට join වෙන්නෙ නෑ කියන එකට නම් බඩත් ඇද වුනා හිනා වෙලාම 😂😂😂😂 C O R A
"රට මැද තියන හොරොව්පතානට සුනාමි එන්නෙ කොහොමද" 🤣🤣 යකාගෙ කතා ඕයි මෙව්වා
Natako is back ❤️🙏අලුත් එකක් දානකම් පරණ ඒවා බල බල හිටපු මම වගේ අය තවත් සිටීද ✌️😁
ඉස්සරහට අපි ඇක්ටිව් 😎👊
Math ehemayi 🥲
@@natakoSL Hamadama oya kathawa ne kiyanne..😂😂
අනේ ඔව් අප්පා මාරම ආස චැනල් එකක්.... ඒත් contents අඩුයි.... අනේ අය්යේ ගොඩක් දාන්නකො.... පට්ට ආසයි ඔයාගේ video වලට ❤️
සිරාවටම
තමුසේ ඔයි අහක ඉන්න උන් ඇදලා අරන් කනට ගහලා වාඩි කරන seen එකක් තීන්නේ 😂. පට්ටම ආතල් 👌
මම ඊයේ අනුරාධපුර හිටියේ එකෙක් බයිනාන්සේ ගැන හෙන පම්පොරියක් office පානදුරෙලු උ රතනපුරෙලු
ගම්පහ කුරුණෑගල ලිස්ට් එකට රත්නපුර ඉක්මනටම ඇඩ් වෙයි 😂👍
🥲
සිරාවට බං ගම්පහ එහෙම ඉන්නෙ අම්මට උකන මෝඩයො.බයගුලු,මූසල,ඒකාකාරී, සාම්ප්‍රදායික ගොබ්බ ඩයල්.විශේෂෙන්ම පිරිමි.
Ado කුරුණෑගලට බයින්ඩෙපා bng 🥲
Lankawama add wei. Mthaka tiyagena inna.😊
😊
සුපිරි.අපිත් මේවා කිය කිය තමා අපෙ පැත්තෙ, iskole, class එකේ පිරමිඩකාරයෝ bite කරන්නේ.
පිරමීඩ කරන යාලුවෙක් අපි.හැමෝටම ඉන්නවා 😂💔 සුපිරී...🔥😍
Aniwa bn
ආහහ් ..... අනවශ්යා තොරතුරක් 🤣🤣🤣 ආසම කොටස
ආච්චිට හාල්ගරන්න ..මේක බලන ගම්පහ ඉන්න මම .. 😂
ඇයි අපි😁
සිරාවටම ඕයි 😂
අපිත් ගම්පහ. මේ හොරොව්පොතානෙ මූන අැද වෙච්චි සුපිරි වැඩ්ඩගෙ දොර දෙකේ දම්රෝ එක මෙව්වා වෙලාම පල
Ow oiiii
ඇත්ත හැබැයි... ඇඳලා බැලුවම ත්‍රිකෝණයක් තමා ආවෙ...😂
මෙහෙම එකෙක් ඕනම සෙට් එහෙක ඉන්නවා😅මෙ වීඩියෝස් මෙච්චර කොලිටි මේවගෙ include එක ඇත්ත ජීවිතෙ සිද්ධි හින්දා 🥰😋 ගුඩ් ලක් සෙට් එකට🥰
ගම්පහ කුරුණෑගල විතරක් නෙවෙයි මචං රත්නපුරෙත් ඔය list එකට අලුතෙන් එකතු උනා 😁
' ඉලක්කන් අටක නමයක සැලරියක් එනව ඉල්ලක්කන් ටික බයිනරි වලින් ලිව්වොත් ' අම්මො මට බෑ 🤣🤣🤣🤣🤣🤣 අඩෝ උබල මරු බන් 😂😂😂 Great kollo ❤❤❤❤
@@Taradio-u2x 1000₁₀ = 1111101000₂
ඒ කියන්නෙ ඔයා 20 කියන එලක්කම 2න් බෙදාගෙන බෙදාගෙන ගියාම ඉතිරි වෙන 1,0 සංක්යා ටික්ක තමා බයිනරි කියන්නෙ. 20÷2=10(0) --> 10÷2=5(0) --> 5÷2=2(1) --> 1÷2=0(1) මේ වගේ ලියල ඒ ඉතුරුව තමා බයිනරි කියන්නෙ. (10100)2@@Taradio-u2x
Next level❤ ඒ වාක්‍යයක් වාක්‍යයක් ගානේ තියෙන හාස්‍ය රසය මරු 🎉😂❤
ඔව් බං වචනයක් අතඅරින්න දුකයි....
කූරගල කොන්ක්‍රීට් සිංහයාව මතකයට නගා පහන් සන්වේගය ඇතිකිරීම පිලිබඳව මාගෙ බලවත් මෙව්ව එක. 🙏
Wht
😂😂😂😂😂😂😂😂😂😂
මෙක මං හැමදාම බලනව වැඩි වියදන් නැ හැබැයි බිලියනයක් වියදන් කරලවත් මෙ කොල්ලො සෙට් එකට තියෙන ටැලන්ට් එකනම් ගන්න බැ හැම කැරැක්ටර් එකක්ම ආයි සුපිරිම තමා බඩ පැලෙන දෙබස් ටිකක්නෙ මෙව්න්ට තියෙන්නෙ ❤
Acting මරු | දෙබස් මරු | flow එක මරු | ඔක්කොම මරු ඕයි 🥺 | [දහවෙනි පාරට බලන ගමං...]
"ඉස්සරහට fans දාන්න only fans කරන්න වෙන සීන් එකක් තියෙන්නේ" 😂😂
😂🤣
@@kaneesha_ බිජ්ජ කපං පොරෝ පාරක් ගහගනිං නැත්තෙං ඒකෙනුත් සල්ලි හොයන්න බෑ 😅
😅🤣🤣
නියම කතාව හැබැයි ඇත්ත 😐 ruclips.net/user/shorts0eFfGUNlcfs
Oi oi 😂😂😂😂
"ලක්ෂ 5ක් විතර ටැක්ස් එකක් වදින ලෙවල් එකේ පඩියක් ගන්න" 😅 අම්මෝ යකෝ 😂
නලින්ද කීවාම මතක් උනේ අපේ එකෙක් හිටියා නලින්ද කියලා ඌ මාව bestlife පිරමීඩ සීන් එකට සෙට් කරන්නහැදුවා. නලින්ද කියද්දි ඌ මතක් උනේ 😂😂😂
අඩෝ අයියල හොරෝපතනේ කොහෙද ඔයාලා.බලන්න එන්න ඕයි.උඹලා පට්ට අප්පා.ඉස්සරහට යන්. ජය වේවා❤️
අපේ එක්කෙනෙක් හොරොව්පතානෙ
Eka thama 😁.mn eth beluwa me aiyala horoupothana genama kiyanne ai kiyl .😁
@@Nk-uh6zu ඒකනේ🌝
"මන් යද්දී අර බිත්තර 12 ආයි අරන් යන්න පුළුවන් නේ "😂😂😂උබේ හැම vidio එකක්ම එකවගේ සු පි රි. 🖤🖤🖤
එනකම් බලන් හිටියේ... අදත් සුපිරියක් ❤❤❤❤❤❤❤❤
"සවුදම් කියන්න පුලුවන් ද? ආ ඒකත් ටිකක් ඉගෙන ගන්න වෙයි"... 😂
Proud to be a Networker😊
අය්යට ශීතකරණ එක්ක මාර බැදීමක් නෙ තියෙන්නේ 😂පට්ට අය්යා.... C.O.R.A කොර ❤️
😂
අන්තිමට දෙන උපදෙස් ටික තමා වටින්නෙම🙂👍
⭐️⭐️⭐️⭐️තවත් video එකක් ඉක්මනට ඕන. 5 පාරක් එක දිගට බැලුවා. ඒත් එපා වෙන්නේ නෑ. 😄❤️
Script එක සුපිරියට ලියනවා. පට්ට දක්ෂයි❤️
මෙහෙම හරි මොල පාදන එකට ස්තූකියි
රතු පාට ශීතකරණ වර්ජනය කරමු.
C.O.R.A කොර... සු.පි.රි.... ❤🎉
😂ඒ කාලේ වෙද්දි අපි දෙන්නම කතා කරන්න ඉගෙනගෙන නෑහ්නේ..මොකද වෙන්නෙ හොදම යාලුවෝ😂
මරු content එක..දෙබස් මරු.. acting සුපිරි.. C...O...R....A...
හැමදාම වගේ cupiriyak තමයි... ❤🔥"Cora"
අයියෙ හැමදාම ෆ්‍රිජ් එක කැඩිලනෙ 😂😂😂😂 ❤❤
Cora ❤... අනේ ඕයි සතියකට 1 video එකක් වත් දාපල්ලා❤
Creative as always. පට්ට හොඳේ 🙂
මාර ක්රීඒටිවිටි එකක් නෙ බ්‍රෝ ඒකහ් ❤Aniwa supri contentKeep it up
ගම්පහ ඡන්ද දායකයො මේ පාර ගැම්මක් තමා.🖤
සුපිරම සුපිරි corg කොර පට්ට ❤
දොර දෙකේ ශීතකරනය සැමදා දිනේවා 😊
150 km දුර හිටපු එකා පිරමිඩවල ආද්‍යත්මික බලයෙන්න ද වි්යපාරය ගැන හිතනවා කියලා දැනගත්තේ.😹😹😹
අම්මෝ කම්පැනි හෙඩ් ඔෆිස් එක 😹 epic
ඔයාලාගේ ඔක්කොම vedios මරු... බලපු වාර ගනන මතකවත් නෑ... පලවෙනියට ඇහුනෙ නැති එක වචනයක් හරි ආයෙත් බලද්දි ඇහෙනවා.. 😂 thumbnail එක දැක්කත් හිනා යන තරම් jokes උපරිමෙන්ම තියෙනවා.. ඔයාලගෙ අලුත් vedio එකක් එනකන් බලන් ඉන්නේ.. good luck !!
5:25 නිවන් සුව තඩී....😢👇press this for pay respect
ඇත්තටම මැරිලාද.
@@rashinirandilininaha
Creatively ideas දෙනවා මරු. 👌
හොරොව්පතාන ට සුනාමියක් එන්නෙ කොහොමද්😂 මරු බොසා..❤
Next level creativity ❤😂
අය්යා ඔයා සුපිරී ............ඇත්තටම නියම ජෝක් 😍😍😍😍😍😍😍
සුපිරි බං මම මාර අසායි . හැමදාම video දන්න ☺️❤️🔥🤘
සුපිරි international පොරක් ඔයා natako සහෝදරයා.. Like to meet you and talk with you ❤️
අඩේ පට්ට මචං, මොකා උනත් මොලේ තියන ඩයල් එකක් හදපු video එකක් !!!
රට මැද තියෙන හොරොව්පතානට වෙලා මේක බලන මම 🥲🥲
😂😂
Nicolai nethe me
@@anjanarushith6822 ඔව්.කව්ද මේ
Ado nikoo ned me🥲
ගම්පහ ඉදන් බලන මං😂
ගුනොත්තර ශ්‍රේණි ආකාරයට වැඩිවෙන ඕනෙම වියාපාරයක් පිරමිඩ
Mona iskolen da oka kiyala dunne 😂😂
Ehenam pyramid kiyana eka patan aran thiyenne budu hamduwo sariyuth mugalan agrashawakayo karala
@@dionranasinghe1012 මහ බැංකුවේ වියුත්පන්නය අර්ථ නිරූපණය
😮@@jaliyaat321
දොර දෙක පිහිටයි❤️
Creativity next level ❤
Marama unic concepts :)My Appreciation!
පලවෙනි කමෙන්ට් එක.....පට්ට විඩියෝ එක 😁😁😁
බලාපොරොත්තු උණ video එකක් සී.. ඕ.. ආර්..ඒ.. CORA❤😂
Great work බොසා ❤️
හැමිල්ටන් #තඩියව 1999 - 2023 කියලා දාලා තියෙන්නේ හරියට ඌ මේ අවුරුද්දේ #මැරිලා වගේ නේ 😅💔
දම්රොශිතකරන තමා ජිවිතේම 😌😃
C O R A 😁 සිරාවටම කොර බං 🤩 සුපිරියක් ❤
නවතම දොර 4 දම්රෝ ශීතකරණය 😂😂❤❤❤
විඩීයෝ එක මරු..... බුම් 🤓😹❤️
You are so next level😂😂😂💗we need more videos😭😭😭
දැකපු සුපිරි චැනල් එකකට ❤
සුපිරියක් මචං..😂
පිස්සු හැදෙනව අප්ප 😂 ආතල්ම වීඩියෝ සෙට් එකක් ❤️
Natako and Thadi gammmak 🙏🙏🙏🙏🙏🙏
❤❤❤ Patta weddek bn uba
Onlyfans සීන් එක පට්ට🤣
ආච්චිට හාල් ගරනව 😂❤ ... Maru aiyeh... best of luck . 💘
උඹලට Views නැත්තෙ මේ වීඩියෝ මිනිස්සු අතරට නොයන නිසා .. ඒක උඹලගෙ අවුලක් නෙවෙයි.. හැබැයි එක වීඩියො එකක් පත්තු වුණ දවසක , උඹල ගොඩ...🖤 දිගටම කරපං එච්චරයි..!
වැඩෙි නියමයි... සුබ පතනවා
#හෙලෝ බෝයිස්
aneh ambeeee
ඔන්න කමෙන්ටුවක් දැම්මා 😅❤️
ආච්චිට හාල් ගරන්න.....මෙච්චර සුපිරි content තියාගෙන මාස ගානක් ගන්නේ මොකද video දාන්න 😡😡 anyway C O R A කොර..❤️😍 Next level guys ❤️❤️
සොරි සහෝ තුන්දෙනා එකතුකරගන්නෙක ලේසි නෑ:( ඉස්සරහට ඖරුද්ද එක්ක වීඩියෝස් ටිකක් දෙන්නං 😎👊
@@natakoSL 3 denama ekkenai neh😂
C O R A කොර. නියමයි මචන්.. දිගටම වීඩියෝ දාමු ❤️❤️❤️
යකෝ අවසානෙට දෙන මාර්කට්න් පාරනේ සුපිරි
100k ගැහුවම දොර දෙකේ ශීතකරණ giveaway එකක් ඕනේ 😍🖤❤️
නටාකො වරකො මෙ එකම බලල මට දැන් කටපාඩන් වෙලා උබල්ගෙ විඩියො ඔක්කොම ටික ලක්සවාරයක් බැලුවත් එපා වෙන්නෙ නම් නැ අලුත් විඩියො මෙ තරන් ෆන් එකට හැදෙවිද කියලත් සුවර්නැ ලොකෙටම එකයි 😊
මේ මොහොත වෙන විට පිරමිඩ කාරයෝ දෙන්නෙක් සිටි 😁
Ammo moda jock සීන් එකට ඇත්තටම ටිපර් වෙන්නැති ඇ සෙට් එක.c.o.r.a නියමයි.ඉක්මනටම තව විඩියො එකක් ඕනෙ
අඩෝ මේ විඩියො එක නම් මටම හදපු එකක් 😂😂. මමත් පාඩුවේ කඩේ කරගෙන ඉද්දි පරණ යාලුවෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා. නිකන් ඉන්න එකේ සල්ලි වැඩිපුඅ හම්බකරන්න ආසයිද කියලා 😂😂. මම බෑ කිවා .මෙකා රටේ නැති මගුල් කියවනවා .උබ කොහොමද බන් මගේ කතාව වගේම මේ විඩියො එක හැදුවෙ 😂😂..අපි අහුවෙන්නෙ නැති උනාට සමහර උන් ඉන්නවා මෙවට අහුවෙන 😂😂
4:23 කාලිට නේ පහර ගැහුවේ❤😂
කාලි නෙවෙයි..😂 අනිවාර්යයෙන් ගොඩේ විනී ප්‍රඩක්ෂන් තමා ඒ හින්ට් එක 😂
@@mahenabeysinghe7351විනීල ඉන්නේ අනුරාධපුරයේ බිජ්ජෝ
මේක බලන්න ආවාම scam add එක ප්ලෙ වෙන්න ගත්තම 😂💔
OnmaxDT කාරයන්ට නම් හොදට ගැලපෙනව 😌...ඔන්මැක්ස් වංචාවට අහුවෙන්න එපා කවෘත් ✋
godak kaalekin sahodaraya❤
C O R A තමා❤️❤️❤️❤️🔥🔥🔥
සුපිරි ❤❤
උඹේ වීඩියෝස් පට්ට බං. ❤ පට්ටම Script එකක් 🔥👌
Supirii❤️🔥ආසම කෙනෙක්😘
සු පි රි ❤ ❤ ❤ ❤
සුපිරි
Ubalage video maru bn adarei😍Damaro sheethakarana pitai🤣😍😍
නම ඇහුවම ටටුත්කාමන්ලු 😂😂 මරු ❤️
දොරවල් හතරෙ fridge එකක් සත්තයි අලි මන්තර කිව්වත් business එකට join වෙන්නෙ නෑ කියන එකට නම් බඩත් ඇද වුනා හිනා වෙලාම 😂😂😂😂
C O R A
"රට මැද තියන හොරොව්පතානට සුනාමි එන්නෙ කොහොමද" 🤣🤣 යකාගෙ කතා ඕයි මෙව්වා
Natako is back ❤️🙏
අලුත් එකක් දානකම් පරණ ඒවා බල බල හිටපු මම වගේ අය තවත් සිටීද ✌️😁
ඉස්සරහට අපි ඇක්ටිව් 😎👊
Math ehemayi 🥲
@@natakoSL Hamadama oya kathawa ne kiyanne..😂😂
අනේ ඔව් අප්පා මාරම ආස චැනල් එකක්.... ඒත් contents අඩුයි.... අනේ අය්යේ ගොඩක් දාන්නකො.... පට්ට ආසයි ඔයාගේ video වලට ❤️
සිරාවටම
තමුසේ ඔයි අහක ඉන්න උන් ඇදලා අරන් කනට ගහලා වාඩි කරන seen එකක් තීන්නේ 😂. පට්ටම ආතල් 👌
මම ඊයේ අනුරාධපුර හිටියේ එකෙක් බයිනාන්සේ ගැන හෙන පම්පොරියක්
office පානදුරෙලු උ රතනපුරෙලු
ගම්පහ කුරුණෑගල ලිස්ට් එකට රත්නපුර ඉක්මනටම ඇඩ් වෙයි 😂👍
🥲
සිරාවට බං ගම්පහ එහෙම ඉන්නෙ අම්මට උකන මෝඩයො.බයගුලු,මූසල,ඒකාකාරී, සාම්ප්‍රදායික ගොබ්බ ඩයල්.විශේෂෙන්ම පිරිමි.
Ado කුරුණෑගලට බයින්ඩෙපා bng 🥲
Lankawama add wei. Mthaka tiyagena inna.😊
😊
සුපිරි.අපිත් මේවා කිය කිය තමා අපෙ පැත්තෙ, iskole, class එකේ පිරමිඩකාරයෝ bite කරන්නේ.
පිරමීඩ කරන යාලුවෙක් අපි.හැමෝටම ඉන්නවා 😂💔 සුපිරී...🔥😍
Aniwa bn
ආහහ් ..... අනවශ්යා තොරතුරක් 🤣🤣🤣 ආසම කොටස
ආච්චිට හාල්ගරන්න ..මේක බලන ගම්පහ ඉන්න මම .. 😂
ඇයි අපි😁
සිරාවටම ඕයි 😂
අපිත් ගම්පහ. මේ හොරොව්පොතානෙ මූන අැද වෙච්චි සුපිරි වැඩ්ඩගෙ දොර දෙකේ දම්රෝ එක මෙව්වා වෙලාම පල
Ow oiiii
ඇත්ත හැබැයි... ඇඳලා බැලුවම ත්‍රිකෝණයක් තමා ආවෙ...😂
මෙහෙම එකෙක් ඕනම සෙට් එහෙක ඉන්නවා😅මෙ වීඩියෝස් මෙච්චර කොලිටි මේවගෙ include එක ඇත්ත ජීවිතෙ සිද්ධි හින්දා 🥰😋 ගුඩ් ලක් සෙට් එකට🥰
ගම්පහ කුරුණෑගල විතරක් නෙවෙයි මචං රත්නපුරෙත් ඔය list එකට අලුතෙන් එකතු උනා 😁
' ඉලක්කන් අටක නමයක සැලරියක් එනව ඉල්ලක්කන් ටික බයිනරි වලින් ලිව්වොත් ' අම්මො මට බෑ 🤣🤣🤣🤣🤣🤣 අඩෝ උබල මරු බන් 😂😂😂 Great kollo ❤❤❤❤
@@Taradio-u2x 1000₁₀ = 1111101000₂
ඒ කියන්නෙ ඔයා 20 කියන එලක්කම 2න් බෙදාගෙන බෙදාගෙන ගියාම ඉතිරි වෙන 1,0 සංක්යා ටික්ක තමා බයිනරි කියන්නෙ. 20÷2=10(0) --> 10÷2=5(0) --> 5÷2=2(1) --> 1÷2=0(1) මේ වගේ ලියල ඒ ඉතුරුව තමා බයිනරි කියන්නෙ. (10100)2@@Taradio-u2x
Next level❤ ඒ වාක්‍යයක් වාක්‍යයක් ගානේ තියෙන හාස්‍ය රසය මරු 🎉😂❤
ඔව් බං වචනයක් අතඅරින්න දුකයි....
කූරගල කොන්ක්‍රීට් සිංහයාව මතකයට නගා පහන් සන්වේගය ඇතිකිරීම පිලිබඳව මාගෙ බලවත් මෙව්ව එක. 🙏
Wht
😂😂😂😂😂😂😂😂😂😂
මෙක මං හැමදාම බලනව වැඩි වියදන් නැ හැබැයි බිලියනයක් වියදන් කරලවත් මෙ කොල්ලො සෙට් එකට තියෙන ටැලන්ට් එකනම් ගන්න බැ හැම කැරැක්ටර් එකක්ම ආයි සුපිරිම තමා බඩ පැලෙන දෙබස් ටිකක්නෙ මෙව්න්ට තියෙන්නෙ ❤
Acting මරු | දෙබස් මරු | flow එක මරු | ඔක්කොම මරු ඕයි 🥺 | [දහවෙනි පාරට බලන ගමං...]
"ඉස්සරහට fans දාන්න only fans කරන්න වෙන සීන් එකක් තියෙන්නේ" 😂😂
😂🤣
@@kaneesha_ බිජ්ජ කපං පොරෝ පාරක් ගහගනිං නැත්තෙං ඒකෙනුත් සල්ලි හොයන්න බෑ 😅
😅🤣🤣
නියම කතාව හැබැයි ඇත්ත 😐 ruclips.net/user/shorts0eFfGUNlcfs
Oi oi 😂😂😂😂
"ලක්ෂ 5ක් විතර ටැක්ස් එකක් වදින ලෙවල් එකේ පඩියක් ගන්න" 😅 අම්මෝ යකෝ 😂
නලින්ද කීවාම මතක් උනේ අපේ එකෙක් හිටියා නලින්ද කියලා ඌ මාව bestlife පිරමීඩ සීන් එකට සෙට් කරන්නහැදුවා. නලින්ද කියද්දි ඌ මතක් උනේ 😂😂😂
අඩෝ අයියල හොරෝපතනේ කොහෙද ඔයාලා.බලන්න එන්න ඕයි.උඹලා පට්ට අප්පා.ඉස්සරහට යන්. ජය වේවා❤️
අපේ එක්කෙනෙක් හොරොව්පතානෙ
Eka thama 😁.mn eth beluwa me aiyala horoupothana genama kiyanne ai kiyl .😁
@@Nk-uh6zu ඒකනේ🌝
"මන් යද්දී අර බිත්තර 12 ආයි අරන් යන්න පුළුවන් නේ "😂😂😂උබේ හැම vidio එකක්ම එකවගේ සු පි රි. 🖤🖤🖤
එනකම් බලන් හිටියේ... අදත් සුපිරියක් ❤❤❤❤❤❤❤❤
"සවුදම් කියන්න පුලුවන් ද? ආ ඒකත් ටිකක් ඉගෙන ගන්න වෙයි"... 😂
Proud to be a Networker😊
අය්යට ශීතකරණ එක්ක මාර බැදීමක් නෙ තියෙන්නේ 😂පට්ට අය්යා.... C.O.R.A කොර ❤️
😂
අන්තිමට දෙන උපදෙස් ටික තමා වටින්නෙම🙂👍
⭐️⭐️⭐️⭐️
තවත් video එකක් ඉක්මනට ඕන. 5 පාරක් එක දිගට බැලුවා. ඒත් එපා වෙන්නේ නෑ. 😄❤️
Script එක සුපිරියට ලියනවා. පට්ට දක්ෂයි❤️
මෙහෙම හරි මොල පාදන එකට ස්තූකියි
රතු පාට ශීතකරණ වර්ජනය කරමු.
C.O.R.A කොර... සු.පි.රි.... ❤🎉
😂ඒ කාලේ වෙද්දි අපි දෙන්නම කතා කරන්න ඉගෙනගෙන නෑහ්නේ..
මොකද වෙන්නෙ හොදම යාලුවෝ😂
මරු content එක..දෙබස් මරු.. acting සුපිරි..
C...O...R....A...
හැමදාම වගේ cupiriyak තමයි... ❤🔥
"Cora"
අයියෙ හැමදාම ෆ්‍රිජ් එක කැඩිලනෙ 😂😂😂😂 ❤❤
Cora ❤... අනේ ඕයි සතියකට 1 video එකක් වත් දාපල්ලා❤
Creative as always. පට්ට හොඳේ 🙂
මාර ක්රීඒටිවිටි එකක් නෙ බ්‍රෝ ඒකහ් ❤
Aniwa supri content
Keep it up
ගම්පහ ඡන්ද දායකයො මේ පාර ගැම්මක් තමා.🖤
සුපිරම සුපිරි corg කොර පට්ට ❤
දොර දෙකේ ශීතකරනය සැමදා දිනේවා 😊
150 km දුර හිටපු එකා පිරමිඩවල ආද්‍යත්මික බලයෙන්න ද වි්යපාරය ගැන හිතනවා කියලා දැනගත්තේ.😹😹😹
අම්මෝ කම්පැනි හෙඩ් ඔෆිස් එක 😹 epic
ඔයාලාගේ ඔක්කොම vedios මරු... බලපු වාර ගනන මතකවත් නෑ... පලවෙනියට ඇහුනෙ නැති එක වචනයක් හරි ආයෙත් බලද්දි ඇහෙනවා.. 😂 thumbnail එක දැක්කත් හිනා යන තරම් jokes උපරිමෙන්ම තියෙනවා.. ඔයාලගෙ අලුත් vedio එකක් එනකන් බලන් ඉන්නේ.. good luck !!
5:25 නිවන් සුව තඩී....😢
👇press this for pay respect
ඇත්තටම මැරිලාද.
@@rashinirandilininaha
Creatively ideas දෙනවා මරු. 👌
හොරොව්පතාන ට සුනාමියක් එන්නෙ කොහොමද්😂 මරු බොසා..❤
Next level creativity ❤😂
අය්යා ඔයා සුපිරී ............ඇත්තටම නියම ජෝක් 😍😍😍😍😍😍😍
සුපිරි බං මම මාර අසායි . හැමදාම video දන්න ☺️❤️🔥🤘
සුපිරි international පොරක් ඔයා natako සහෝදරයා.. Like to meet you and talk with you ❤️
අඩේ පට්ට මචං, මොකා උනත් මොලේ තියන ඩයල් එකක් හදපු video එකක් !!!
රට මැද තියෙන හොරොව්පතානට වෙලා මේක බලන මම 🥲🥲
😂😂
Nicolai nethe me
@@anjanarushith6822 ඔව්.කව්ද මේ
Ado nikoo ned me🥲
ගම්පහ ඉදන් බලන මං😂
ගුනොත්තර ශ්‍රේණි ආකාරයට වැඩිවෙන ඕනෙම වියාපාරයක් පිරමිඩ
Mona iskolen da oka kiyala dunne 😂😂
Ehenam pyramid kiyana eka patan aran thiyenne budu hamduwo sariyuth mugalan agrashawakayo karala
@@dionranasinghe1012 මහ බැංකුවේ වියුත්පන්නය අර්ථ නිරූපණය
😮@@jaliyaat321
දොර දෙක පිහිටයි❤️
Creativity next level ❤
Marama unic concepts :)
My Appreciation!
පලවෙනි කමෙන්ට් එක.....පට්ට විඩියෝ එක 😁😁😁
බලාපොරොත්තු උණ video එකක්
සී.. ඕ.. ආර්..ඒ.. CORA❤😂
Great work බොසා ❤️
හැමිල්ටන් #තඩියව 1999 - 2023 කියලා දාලා තියෙන්නේ හරියට ඌ මේ අවුරුද්දේ #මැරිලා වගේ නේ 😅💔
දම්රොශිතකරන තමා ජිවිතේම 😌😃
C O R A 😁 සිරාවටම කොර බං 🤩 සුපිරියක් ❤
නවතම දොර 4 දම්රෝ ශීතකරණය 😂😂❤❤❤
විඩීයෝ එක මරු..... බුම් 🤓😹❤️
You are so next level😂😂😂💗we need more videos😭😭😭
දැකපු සුපිරි චැනල් එකකට ❤
සුපිරියක් මචං..😂
පිස්සු හැදෙනව අප්ප 😂 ආතල්ම වීඩියෝ සෙට් එකක් ❤️
Natako and Thadi gammmak 🙏🙏🙏🙏🙏🙏
❤❤❤ Patta weddek bn uba
Onlyfans සීන් එක පට්ට🤣
ආච්චිට හාල් ගරනව 😂❤ ... Maru aiyeh... best of luck . 💘
උඹලට Views නැත්තෙ මේ වීඩියෝ මිනිස්සු අතරට නොයන නිසා .. ඒක උඹලගෙ අවුලක් නෙවෙයි.. හැබැයි එක වීඩියො එකක් පත්තු වුණ දවසක ,
උඹල ගොඩ...🖤
දිගටම කරපං එච්චරයි..!
වැඩෙි නියමයි... සුබ පතනවා
#හෙලෝ බෝයිස්
aneh ambeeee
ඔන්න කමෙන්ටුවක් දැම්මා 😅❤️
ආච්චිට හාල් ගරන්න.....මෙච්චර සුපිරි content තියාගෙන මාස ගානක් ගන්නේ මොකද video දාන්න 😡😡 anyway C O R A කොර..❤️😍 Next level guys ❤️❤️
සොරි සහෝ තුන්දෙනා එකතුකරගන්නෙක ලේසි නෑ:( ඉස්සරහට ඖරුද්ද එක්ක වීඩියෝස් ටිකක් දෙන්නං 😎👊
@@natakoSL 3 denama ekkenai neh😂
C O R A කොර. නියමයි මචන්.. දිගටම වීඩියෝ දාමු ❤️❤️❤️
යකෝ අවසානෙට දෙන මාර්කට්න් පාරනේ සුපිරි
100k ගැහුවම දොර දෙකේ ශීතකරණ giveaway එකක් ඕනේ 😍🖤❤️
නටාකො වරකො මෙ එකම බලල මට දැන් කටපාඩන් වෙලා උබල්ගෙ විඩියො ඔක්කොම ටික ලක්සවාරයක් බැලුවත් එපා වෙන්නෙ නම් නැ අලුත් විඩියො මෙ තරන් ෆන් එකට හැදෙවිද කියලත් සුවර්නැ ලොකෙටම එකයි 😊
මේ මොහොත වෙන විට පිරමිඩ කාරයෝ දෙන්නෙක් සිටි 😁
Ammo moda jock සීන් එකට ඇත්තටම ටිපර් වෙන්නැති ඇ සෙට් එක.c.o.r.a නියමයි.ඉක්මනටම තව විඩියො එකක් ඕනෙ
අඩෝ මේ විඩියො එක නම් මටම හදපු එකක් 😂😂. මමත් පාඩුවේ කඩේ කරගෙන ඉද්දි පරණ යාලුවෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා. නිකන් ඉන්න එකේ සල්ලි වැඩිපුඅ හම්බකරන්න ආසයිද කියලා 😂😂. මම බෑ කිවා .මෙකා රටේ නැති මගුල් කියවනවා .උබ කොහොමද බන් මගේ කතාව වගේම මේ විඩියො එක හැදුවෙ 😂😂..අපි අහුවෙන්නෙ නැති උනාට සමහර උන් ඉන්නවා මෙවට අහුවෙන 😂😂
4:23 කාලිට නේ පහර ගැහුවේ❤😂
කාලි නෙවෙයි..😂 අනිවාර්යයෙන් ගොඩේ විනී ප්‍රඩක්ෂන් තමා ඒ හින්ට් එක 😂
@@mahenabeysinghe7351විනීල ඉන්නේ අනුරාධපුරයේ බිජ්ජෝ
මේක බලන්න ආවාම scam add එක ප්ලෙ වෙන්න ගත්තම 😂💔
OnmaxDT කාරයන්ට නම් හොදට ගැලපෙනව 😌...ඔන්මැක්ස් වංචාවට අහුවෙන්න එපා කවෘත් ✋
godak kaalekin sahodaraya❤
C O R A තමා❤️❤️❤️❤️🔥🔥🔥
සුපිරි ❤❤
උඹේ වීඩියෝස් පට්ට බං. ❤ පට්ටම Script එකක් 🔥👌
Supirii❤️🔥ආසම කෙනෙක්😘
සු පි රි ❤ ❤ ❤ ❤
සුපිරි
Ubalage video maru bn adarei😍
Damaro sheethakarana pitai🤣😍😍