Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඕකේ බෝඉස්, 100kවලින් පස්සෙ වගේ අපි ෆේස් රිවීල් කරන්න ඉන්නෙ 😎 + දිග ස්පැනර් ගැන ෆීලින්ග්ස් තියන අය මේකට ලයික් කරන්න ❤-නවිදු-
අර මෝඩාභිමානයේ නපුංසක නතාෂලාට මෙව්ව පෙන්නන්න ඕන මොනවද ජෝක් කියල. ඒව බලන්න ගිය නිවටයන්ටත් කියන්න ඔඉන හිනාවෙන්න ඕනනම් නටකො සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න කියල නපුංසක වැඩසටහන් නොබලා
එහෙම face එලියට දෙන්න එපා බන් ,ඔය තියෙන ගතිය නැති වෙනවා Ex Mashmellow ට ඔච්චර ආස ඌගෙ මූන නොදැකපු නිසා
@Manusha mashmellow ගේ මූන දැකලා නැද්ද බන්..😂 yt search කරපන්කෝ පොර ලයිව් ඇවිත් මූන පෙන්නන වීඩියෝ තියෙනවා
@@ssh126 link තියෙනවනම් දාහන්කො
video ekk danakn balan hitiye
ගෑණු ඇඳුම් ඇදගෙන ගෑණු වගේ රඟපපා කුණුහරප කිය කිය විකාර නටන උන්ට වඩා උඹලා තමා නියම එළ කොල්ලෝ... ඒ ජරා ගොඩවල් ළඟින්වත් උඹලව තියෙන්න බෑ....පට්ටම creative 😍 රැල්ලට නොයා වෙනස් කන්සෙප්ට් එකක් ට්‍රයි කරලා මේ තරම් අපිව පිනවමවට උඹලට රෙස්ප්ක්ට් C O R A මචන් 👍❤️
Eknm sirama kathawa.❤
සිරාම කතාව 👍
Ub kume t d bn hint ghne
"තමුසෙට අටපට්ටමට යන්නවෙන්නෙ වගා ලිඳකට වැටුනට පස්සෙ" ඒක පට්ට😹😹💔
තමුසෙට අටපට්ටමට යන්න වෙන්නෙ වගා ලිඳකට වැටිලා තමයි 😂
මේ ස්ක්‍රිප්ට් ලියන දෑතට බුදු සරණයි ❤❤❤
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි යාලුවේ
ආ..හා.. අනවශ්‍ය තොරතුරක්
අනිවාරෙන් ❤😂
Ado sirama😂
RUclips එකේ මට හම්බෙච්ච විහිලු Content වලින් ඇත්තටම හිනාගියේ මේයාලගෙ content වලට විතරයි . ඒකත් නවත්තගන්න බැරි විදියට😂
අපි පොඩි කාලේ ෆ්‍රිජ් තිබුන්නෑ අයිස්ක්‍රීම් මොනවා හරි හම්බුනාම හැමෝම ඒවා අරන් නුවරෙලි යනවා ඒකත් පයින්ම🙂😂
"ආච්චිට හාල් ගරනවා මෙතන ලෝකෙ තියෙන හැම යතුරම තියනවනෙ" ඒක 😂❤
පුදුම වේදනාවක් එන්නේ මේක බලද්දී...මං වගේ මේ අත්දැකීම මුහුණ දීපු තව උන් ඉන්නවා කියලා හිතද්දී මාර අවුල් 😢🎉😅
Ammapal ban matath😅😅
@@samaandsiri5542 duca thama😪
Attac sagor😢
Aththak 😢
@@paramichethana4074 🌵😪
ඇඩ් එක තේරුන උන් නම් ලොවෙත් අපායෙ 😂
උබට තමා තේරිලා නැත්තෙ
ඔබත් සේවය වින්දනේ යෙදෙනවද 😂
4:54 අහල පුරුදුයි වගේ 😂😂😂
දකුනු පලාතෙන් සමස්ත ලංකා දෙක.. ඕ යේ.. congrats guy. 😂😂
සතියට 1ක් අඩුම සති 2කට 1 විඩීයෝ එකක්වත් දාන්න ඕනේ කියන් එක "කොමන් සෙන්ස් අයිසේ" නවිඳු අයියේ😅💔🔥
4:55 අම්මෝ😹😹.. Only Legends😂
තමුසෙට අටපට්ටමට යන්න වෙන්නෙ වගා ලිඳකට වැටිලා තමයිNext Level Ah...😍😍
😂😂 මේ විඩියෝ එකට නම් සිංගර් දොර දෙකේ අධි ශීතකරනයක් ලබාදෙන්න වටිනව.හිනස්සල මරන්නද ඔනෙ 😂
Uba oya damro ewunwa tharaha karaganda yanne😢
අඩෝ නවිදු සුපිරි ඕයි ඩයලොග් ටික නම් සුප්පා තාත්තගෙ keep it up boyz ❤❤❤
තාත්තා බයික් එක හදනකොටත් ඉස්සර ඔහොම තමා ගුටිත් කනවා😂😂😂😂
සි.ඕ.අර්.ඒ 👌👍👌👍 ආච්චීට හාල් ගැරුවද මෙච්චර දවස් 😂
සන්සුන්ව සිටින්න අපිට පුරිපූර්ණ විසදුම සතුයි.....🤩🤩🤩🤩🤣🤣🤣🤣
ඒ ad එකෙ voice එක හොදට අහලා පුරුදුයි 😂😂😂❤❤❤
sira
සේවය වන්දනය😂
Damn😂
Maru
😂😂😂
ආච්චිට හාල් ගරන්න 😐 දැන් ඉතින් ඊලඟ එක එනකම් තා මාස 3ක් විතර බලන් ඉඳපන්කො 🙂👍
😂💔
Hoda dewal appa hdnwa wage denna be aise commen sense
@@Rose-xo8mx 😅
ෆ්‍රිජ් එකක් නම් කොහෙන් ගියත් තියේ ඈ😂❤️ C O R A කොර බොසා
eka nam sira
You are so cute 🥺please wanna my gf ❤️
@@danuka0 😂
4:51 ඒ ඇඩ් එක දන්න එවුන්ට ඇස් වලට වගේම කනටත් පට්ට හුරුයි😹💔👍
Video එකක් දානකන් බලන් හිටියේ ඒ තරම් ඔයාගේ video වලට ආසයි...
අද ඉඳන් රෑට කෑවෙ නැතත් කමක් නෑනියමයි බෝයිස්🥺
Ado apith udeta kanne dn:3 ada dawasema meka kre 😎-tashila-
😹
අම්මා බනිනවා පෝන් එක දිහා බලන් බඩ අල්ලන් හිනා වෙනව කියල😂😂 සුපිරියක් කොල්ලෝ ඒකනම්😅🤍මටත් කරන්නම බැරි වැඩක් තමා තාත්තට torch එක අල්ලන එක😢😅
මටත් 🥲😅💔
Matath😂
අපේ ලක්ෂාන් සර්❤❤,,,BS නම් ලක්ෂාන් සර් තමයි❤️🥰,,,සරලයි ප්‍රායෝගිකයි❤❤
ආච්චිට ගරනවා ඇයි මෙච්චර කල් ගියේ එනිවේ සී.ඕ.ආර්.ඒ කොර ❤😂
තාත්තගෙ වැඩ වලට ටෝච් අල්ලන එක මහා එපා වෙන වැඩක්..බැනුම අහලා ඉවරයක් නෑ 😂
Sira 😂
ඔබේ මිනියත් අපට ලබා දී විශ්වාසවන්ත සේවාවක් ලබා ගන්න ස්තුති 🏳🏳
👌 සු පි රී...🎉155රක් වගකිමෙන් කියන්නෙ..ලක්ශාන් සර් ❤ වැඩ්ඩෙක්.🎉
හිනා ගිහිල්ලා මැරෙනවා ඔයි😂😂
BS නම් අපේ ලක්ෂාන් සර් තමයි.. 🙏❤ අපි සරලයි ප්‍රායෝගිකයි😊😊
Dan torch allnne puluwanda
අර ඇඩ් එක 😂😂💔 4:53
මන් මේ දැක්කමයි අපෙ තාත්ත වගේ තව කෙනෙක් රග පානව..❤❤😂සුපිරි මචන්..ඔය චරිතෙ අපෙ තාත්තමයි.අර ලැප් එකේ ගිය ඇඩ් එක වගේ එකත් ටිකක් අහල පුරුදුයි වගේ..🤔😅
ඔබට කතාබස් කිරීමට කිසිවෙකු නොමැතිද 😂😂. සුපිරි 😂
😂සන්සුන්ව සිටින්න ..
Obata paripurna wisaduma apa sathui
😂
අඩෝ toch එක අල්ලන විඳිය මරු ඕයි... පට්ටයි...පිස්සුවක්...🤣♥️🤪
Creative කියන්නෙ Creative AF ❤❤
මේ වගේ අය තමා standup comedy කරන්න හොඳ ❤
මේවට හිනා යනවද බන්.
@@5394q ඕඩියන්ස් එක මැද්දෙ කලිසම ගලවද්දි හිනා ගියාද..😂
@@sadahamsulochana5200 එදා තමයි දැනගත්තේ ඌ|ට සල්ලි වලට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා 😂
@@sadahamsulochana5200 ekata wada hina giya budun deshana karapu marge yanne nathi ubala buddagama beraganna eddi hikx
Nah bro you misunderstand
අම්මෝ කාලෙකින්..බලාගෙන හිටියේ බං එකක් එනකන්...සී ඕ ආර් ඒ.....කොර....සු..පි...රී....❤️🤟
වීඩියෝ එකක් දාලද කියලා චැනල් එකට ගිහින් බලනවා.. මං මාර ආසයි. හරිම Creative
ඔබත් අදම ටෝච්චෙක අල්ලන විදිය පුරුදු වී මහගෙදර ඔප්පුව ලබාගන්න.😂❤
😅💔
1:09 real face ❤
වීඩියෝ එක සුපිරි ✨️ ලක්ශාන් සර් කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්❤ Bs නම් ඉතින් ලක්ශාන් තමා වෙන විසඳුම් නෑ හරියට තමන්ගෙ වැඩ කොටසටත් වඩා වැඩ ප්‍රමාණයක් කරලා ලමයින්ව ගොඩදාන එකම ගුරු දෙවිතුමා ලක්ශාන් සර් ❤❤✨
4:52 හරිම හුරුපුරුදු ඇඩ් එකක් හැබැයි 😅
C.O.R.A කොර😂❤ පට්ට සාගෝ
අම්මෝ දරාගන්න බෑහ් ඒක නම් C O R A කොරම තමා අදත් 😂❤️
Natako... ❤ ආසාවෙන් ම බලන youtube channel එකක්. Content පට්ට creative!
5:13 torch eka- ඇයි යකෝ මුන්ලා මාව කරකවන්නේ ලයිට් එකවත් ඕන් කරල නෑ
අඩේ කාලෙකින් ආච්චිට හාල් ගරන්න😂😂😂😂👍👍👍👍
When father asked දැන් ඕක කරාම ඒලෙවල් ෆේල් උන එක කැන්සල් වෙලා engineering යන්න පුලුවන් වෙනව ද I felt it😅
4:27 දකුණු පළාතෙන් සමස්ත ලංකා 2😂
මුලු පවුලම අයිස් ක්‍රීම් එක අරන් යනවා දියවෙන්න කලින් නුවර එලියේ...ඒකත් පයින්🤣🤣🤣 මහ whocana අදහස්
අඩෝ සුපිරි බන් උබලා ඕන තරම් කල් අරන් මේ වගේ සුපිරියක් ම දාපල්ලා සි ඕ අර් ඒ කොර බන්❤❤
ඇඩ් එක අහල සද්දෙත් අඩු කරා ඕයි😂😂
Ado කියලා වැඩක් නෑ බං පට්ට❤❤co ra කොර
C...O...R...A😂😂 cora.. සුපිරි විඩියෝ එක විඩියෝ එකක් දානකම් බලන් හිටියේ බඩී.... අකලට පොල් පැහෙනවා වගේ වීඩියෝ නොකර දිගටම කරපන් සහෝදරයා...උබේ විඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ.... ❤
නෙක්ස්ට් ලෙවල් බන්. දැනට තියෙන ක්‍රියේටිව්ම චැනල් එක. ජය වේවා♥
මේ කටහඬ මට ඇහෙන්නෙම කිරුලපන ධම්මවිජය වගේනේ
හොරොව්පතාන 😂 ෆ්‍රිජ් ,අටපට්ටම වගා ලිද අත අරින්න ම බැහැ 😂
4:06 අම්මෝ යකෝ.. ඕකෙන් එන එලිය නවලා මගෙ ඇගවටෙන් ගන්න බලනවකො 😂😂😂😂
යකෝ ඒ ඇඩ් එක.. "නොසලකා හරින ලද ගැහැනුන්ට මගුල් නොකරන්න" 😂😂😂😂
5:19 neffex - 6 shots ❤
දැන් මගෙ වම් පෙනහැල්ල ඇතුලෙන් අතදාලා පපුව ඉස්සරහින් ටෝච් එක ගන්න 😂😂😂😂💔💔
සිරාවටම ඇත්ත කාතාව🙊...වෙනම එකක්👍👍👍
Next Level Thinking Pattern.මෙ විනාඩි 8. 25 ටිකේ මාර දේවල් ටිකක් ගන්න තියනවා..Thank you c o r a .Good Luck🙂❤❤
Ad reference ekanam terenne kollonta witarai 4:52 😂
ඇඩ් එක නම් හුරුයි අප්පා 😂 අරක නේද ගෘහනියන්ට මගුල් නොකරන්නේ ඇයි😂
අඩේ මේකනම් සිරාම ඇත්තක්😅අපේ තාත්තාගෙනුත් මන් පුදුම විදියට බැනුම් අහනවා 😂😂
අයියේ ඒ ඇඩ් එකෙන් එකක් බලාපොරොත්තු උනා.🥺🥺.. අලුතින් ම හිතනවට congratulations ❤🤝
අඩේහ් සිරා සීන් එක බං.බැනුම් නම් කෝටියක් අහල ඇති පොඩි කාලේ..😅😅😅 අර ඇඩ් එකත් මරු..මේක බලල මහ රෑ හිනා වෙලා ඒකටත් බැනුම් අහුව🤪🤪😅😅😅
Script eka perfect.Good job Himali 👏🏻
*nimali
@@natakoSL my bad
ගැබිණි කලම්පේ😂😂
ආච්චිට හාල් ගරනවා දොර දෙකේ දම්රෝ ෆ්‍රීජ් හැදුවද මෙච්චර දවස් 😅😅❤️❤️
ඕක සිරා සිද්ධියක් bn..තාත්තා කියන විදියට ටෝච් එක අල්ලන එක පුළුවන් වැඩක් නෙවෙයි ..කරන්න බැරි වැඩක් ..හැමදාම banum අහනවා ..
හොරොව්පතානේ ගිහින්ද හිටියෙ මෙච්චර දවස්.දොර දෙකේ ෆ්‍රිජ් එක හදාගන්න විදිහක් නැතිව මේ වීඩියෝ එක එනකම් බලාගන් ඉදියේ.😆😆😆🤣🤣🤣
හැමදාම ප්‍රායෝගිකව ඔය දේ අත්දකින මම..😂😅
4:57 wait a minute සේවය වන්දනය අක්කි 😅🤣💔🔥
😁
ඇයි ඔබ ඒ වෙනුවට මගුල් නොකල ගෑනුන්ට මගුල් නොකරන්නේ
@@imranhilmy3152 නොසලකා හරින*
@@hiyt1985 😂😂😂
4:53 යමන් අපායේ😂💔
අඩෝ ආදරේ බොක්ක ❤❤❤ 😂 මං ඉල්ලපු video එක 😂😂❤❤❤💪💪💪
Ammoooohhhh 😂😂😂😂😂Maru aneee 😂❤
Add එක අහලා පුරුදුයි🤣🤣
ahaaa.......
Lakshan Sir ❤ මං දැකපු හොදම ගුරුතුමා හරියටම වැඩේ පිලිවෙලට කරන හොදම ගුරුවරයා ✨️ ලක්ශාන් සර්ගෙන් ඉගෙන ගෙන A නැතුව B එන්න බෑ.
Pissuda huththo
අම්මෝ මුන් සෙට් එක නම් වෙනම ලෙවෙල් එකක් 😂❤️🖐️ පට්ටම ආතල්
ekek bn oya
ඕකනම් සිරාම කතාව බන් තාත්තා එක්ක වැඩක් කරන්න ගියාම බඩු ටික ඔක්කොම අතේ තියාගන්න ඕනෙ😅
සන්සුන්ව සිටින්න, අපිට පරිපූර්ණ විසදුම සතුය😂💔 men will be men😹
Legends knows 😂
හොදටහුරු පුරුදු ඇඩ් එකක් හැබැයි 🥲👍
ලිංගික කතාබස් see more.........
Hodata ahala purudui 🤔😂
😆😆
ටෝච් අල්ලලා බැනුම් අහපු අපි වෙනුවෙන් හැදුන කෙටි චිත්‍රපටය 🥲
කාලෙකින්..එනකම් බලන් හිටියෙ .❤️❤️❤️
Whoever is writing the scripts .. the voice.. patta talanted.. keep up up the good work. Hope this channel belongs to you ...❤
මේ පාර වීඩියෝ එකේ හොරොව්පතාන ගෑවිලා නෑ නේද කියලා හිතද්දිම... 7:42 😅👍
Thiyenawa aga hariye😂😂😂
Ai torch eke eliya horowpathna patthata harawann kiwwe
Was waiting for one of your vids. I understand it might be hard with your schedules. But make more content. Love the dialogues.
Legends ලා දන්නවා ඇඩ් එක මොකක්ද කියලා 😂
මරු legends ල
🤣👌
හම්මෝ ඒක😂 සු පි රී😅 තාමත් බඩ රිදෙනව හිනාවෙලා
මේ ඔක්කොම එක්කෙනෙක් කියලත් හිතෙනව වෙලාවකට, හැබැයි සුපිරී 🔥✨️
hair style eka venas unata , ekama hair length eka , ekama ekkenek tama karanne
ඔව්, මේ එකාම තමයි, හරියටම බැලුවම තමා තේරෙන්නෙ...
අඩේ සුපිරි අඩේ 😂 මාර විදියේ සුපිරිම video හදන මම ආසම පොරක් තමයි අයියෙ ඔයා ❤😁
Another great one navindu bosa 💜
C O R A .....කොර ....සුපිරි 😂❤
Wow, this is the kind of content and Such creative videos you’ve on this channel. Very well-researched and fine-made videos beyond the traditions.
මම දැකල තියෙන creative ම දෙබස් තියෙන් youtube channel eka❤️
ඕකේ බෝඉස්, 100kවලින් පස්සෙ වගේ අපි ෆේස් රිවීල් කරන්න ඉන්නෙ 😎 + දිග ස්පැනර් ගැන ෆීලින්ග්ස් තියන අය මේකට ලයික් කරන්න ❤
-නවිදු-
අර මෝඩාභිමානයේ නපුංසක නතාෂලාට මෙව්ව පෙන්නන්න ඕන මොනවද ජෝක් කියල. ඒව බලන්න ගිය නිවටයන්ටත් කියන්න ඔඉන හිනාවෙන්න ඕනනම් නටකො සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න කියල නපුංසක වැඩසටහන් නොබලා
එහෙම face එලියට දෙන්න එපා බන් ,ඔය තියෙන ගතිය නැති වෙනවා
Ex
Mashmellow ට ඔච්චර ආස ඌගෙ මූන නොදැකපු නිසා
@Manusha mashmellow ගේ මූන දැකලා නැද්ද බන්..😂 yt search කරපන්කෝ පොර ලයිව් ඇවිත් මූන පෙන්නන වීඩියෝ තියෙනවා
@@ssh126 link තියෙනවනම් දාහන්කො
video ekk danakn balan hitiye
ගෑණු ඇඳුම් ඇදගෙන ගෑණු වගේ රඟපපා කුණුහරප කිය කිය විකාර නටන උන්ට වඩා උඹලා තමා නියම එළ කොල්ලෝ... ඒ ජරා ගොඩවල් ළඟින්වත් උඹලව තියෙන්න බෑ....පට්ටම creative 😍 රැල්ලට නොයා වෙනස් කන්සෙප්ට් එකක් ට්‍රයි කරලා මේ තරම් අපිව පිනවමවට උඹලට රෙස්ප්ක්ට්
C O R A මචන් 👍❤️
Eknm sirama kathawa.❤
සිරාම කතාව 👍
Ub kume t d bn hint ghne
"තමුසෙට අටපට්ටමට යන්නවෙන්නෙ වගා ලිඳකට වැටුනට පස්සෙ" ඒක පට්ට😹😹💔
තමුසෙට අටපට්ටමට යන්න වෙන්නෙ වගා ලිඳකට වැටිලා තමයි 😂
මේ ස්ක්‍රිප්ට් ලියන දෑතට බුදු සරණයි ❤❤❤
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි යාලුවේ
ආ..හා.. අනවශ්‍ය තොරතුරක්
අනිවාරෙන් ❤😂
Ado sirama😂
RUclips එකේ මට හම්බෙච්ච විහිලු Content වලින් ඇත්තටම හිනාගියේ මේයාලගෙ content වලට විතරයි . ඒකත් නවත්තගන්න බැරි විදියට😂
අපි පොඩි කාලේ ෆ්‍රිජ් තිබුන්නෑ අයිස්ක්‍රීම් මොනවා හරි හම්බුනාම හැමෝම ඒවා අරන් නුවරෙලි යනවා ඒකත් පයින්ම🙂😂
"ආච්චිට හාල් ගරනවා මෙතන ලෝකෙ තියෙන හැම යතුරම තියනවනෙ" ඒක 😂❤
පුදුම වේදනාවක් එන්නේ මේක බලද්දී...මං වගේ මේ අත්දැකීම මුහුණ දීපු තව උන් ඉන්නවා කියලා හිතද්දී මාර අවුල් 😢🎉😅
Ammapal ban matath😅😅
@@samaandsiri5542 duca thama😪
Attac sagor😢
Aththak 😢
@@paramichethana4074 🌵😪
ඇඩ් එක තේරුන උන් නම් ලොවෙත් අපායෙ 😂
උබට තමා තේරිලා නැත්තෙ
ඔබත් සේවය වින්දනේ යෙදෙනවද 😂
4:54 අහල පුරුදුයි වගේ 😂😂😂
දකුනු පලාතෙන් සමස්ත ලංකා දෙක..
ඕ යේ.. congrats guy. 😂😂
සතියට 1ක් අඩුම සති 2කට 1 විඩීයෝ එකක්වත් දාන්න ඕනේ කියන් එක "කොමන් සෙන්ස් අයිසේ" නවිඳු අයියේ😅💔🔥
4:55 අම්මෝ😹😹.. Only Legends😂
තමුසෙට අටපට්ටමට යන්න වෙන්නෙ වගා ලිඳකට වැටිලා තමයි
Next Level Ah...😍😍
😂😂 මේ විඩියෝ එකට නම් සිංගර් දොර දෙකේ අධි ශීතකරනයක් ලබාදෙන්න වටිනව.
හිනස්සල මරන්නද ඔනෙ 😂
Uba oya damro ewunwa tharaha karaganda yanne😢
අඩෝ නවිදු සුපිරි ඕයි ඩයලොග් ටික නම් සුප්පා තාත්තගෙ keep it up boyz ❤❤❤
තාත්තා බයික් එක හදනකොටත් ඉස්සර ඔහොම තමා ගුටිත් කනවා😂😂😂😂
සි.ඕ.අර්.ඒ 👌👍👌👍 ආච්චීට හාල් ගැරුවද මෙච්චර දවස් 😂
සන්සුන්ව සිටින්න අපිට පුරිපූර්ණ විසදුම සතුයි.....🤩🤩🤩🤩🤣🤣🤣🤣
ඒ ad එකෙ voice එක හොදට අහලා පුරුදුයි 😂😂😂❤❤❤
sira
සේවය වන්දනය😂
Damn😂
Maru
😂😂😂
ආච්චිට හාල් ගරන්න 😐 දැන් ඉතින් ඊලඟ එක එනකම් තා මාස 3ක් විතර බලන් ඉඳපන්කො 🙂👍
😂💔
Hoda dewal appa hdnwa wage denna be aise commen sense
@@Rose-xo8mx 😅
ෆ්‍රිජ් එකක් නම් කොහෙන් ගියත් තියේ ඈ😂❤️ C O R A කොර බොසා
eka nam sira
You are so cute 🥺please wanna my gf ❤️
@@danuka0 😂
4:51 ඒ ඇඩ් එක දන්න එවුන්ට ඇස් වලට වගේම කනටත් පට්ට හුරුයි😹💔👍
Video එකක් දානකන් බලන් හිටියේ ඒ තරම් ඔයාගේ video වලට ආසයි...
අද ඉඳන් රෑට කෑවෙ නැතත් කමක් නෑ
නියමයි බෝයිස්🥺
Ado apith udeta kanne dn:3 ada dawasema meka kre 😎
-tashila-
😹
අම්මා බනිනවා පෝන් එක දිහා බලන් බඩ අල්ලන් හිනා වෙනව කියල😂😂
සුපිරියක් කොල්ලෝ ඒකනම්😅🤍
මටත් කරන්නම බැරි වැඩක් තමා තාත්තට torch එක අල්ලන එක😢😅
මටත් 🥲😅💔
Matath😂
අපේ ලක්ෂාන් සර්❤❤,,,BS නම් ලක්ෂාන් සර් තමයි❤️🥰,,,සරලයි ප්‍රායෝගිකයි❤❤
ආච්චිට ගරනවා ඇයි මෙච්චර කල් ගියේ එනිවේ සී.ඕ.ආර්.ඒ කොර ❤😂
තාත්තගෙ වැඩ වලට ටෝච් අල්ලන එක මහා එපා වෙන වැඩක්..බැනුම අහලා ඉවරයක් නෑ 😂
Sira 😂
ඔබේ මිනියත් අපට ලබා දී විශ්වාසවන්ත සේවාවක් ලබා ගන්න ස්තුති 🏳🏳
👌 සු පි රී...🎉
155රක් වගකිමෙන් කියන්නෙ..
ලක්ශාන් සර් ❤ වැඩ්ඩෙක්.🎉
හිනා ගිහිල්ලා මැරෙනවා ඔයි😂😂
BS නම් අපේ ලක්ෂාන් සර් තමයි.. 🙏❤ අපි සරලයි ප්‍රායෝගිකයි😊😊
Dan torch allnne puluwanda
අර ඇඩ් එක 😂😂💔 4:53
මන් මේ දැක්කමයි අපෙ තාත්ත වගේ තව කෙනෙක් රග පානව..❤❤😂සුපිරි මචන්..ඔය චරිතෙ අපෙ තාත්තමයි.අර ලැප් එකේ ගිය ඇඩ් එක වගේ එකත් ටිකක් අහල පුරුදුයි වගේ..🤔😅
ඔබට කතාබස් කිරීමට කිසිවෙකු නොමැතිද 😂😂. සුපිරි 😂
😂සන්සුන්ව සිටින්න ..
Obata paripurna wisaduma apa sathui
😂
අඩෝ toch එක අල්ලන විඳිය මරු ඕයි... පට්ටයි...පිස්සුවක්...🤣♥️🤪
Creative කියන්නෙ Creative AF ❤❤
මේ වගේ අය තමා standup comedy කරන්න හොඳ ❤
මේවට හිනා යනවද බන්.
@@5394q ඕඩියන්ස් එක මැද්දෙ කලිසම ගලවද්දි හිනා ගියාද..😂
@@sadahamsulochana5200 එදා තමයි දැනගත්තේ ඌ|ට සල්ලි වලට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා 😂
@@sadahamsulochana5200 ekata wada hina giya budun deshana karapu marge yanne nathi ubala buddagama beraganna eddi hikx
Nah bro you misunderstand
අම්මෝ කාලෙකින්..බලාගෙන හිටියේ බං එකක් එනකන්...සී ඕ ආර් ඒ.....කොර....සු..පි...රී....❤️🤟
වීඩියෝ එකක් දාලද කියලා චැනල් එකට ගිහින් බලනවා.. මං මාර ආසයි. හරිම Creative
ඔබත් අදම ටෝච්චෙක අල්ලන විදිය පුරුදු වී මහගෙදර ඔප්පුව ලබාගන්න.😂❤
😂💔
😅💔
1:09 real face ❤
වීඩියෝ එක සුපිරි ✨️
ලක්ශාන් සර් කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්❤ Bs නම් ඉතින් ලක්ශාන් තමා වෙන විසඳුම් නෑ හරියට තමන්ගෙ වැඩ කොටසටත් වඩා වැඩ ප්‍රමාණයක් කරලා ලමයින්ව ගොඩදාන එකම ගුරු දෙවිතුමා ලක්ශාන් සර් ❤❤✨
4:52 හරිම හුරුපුරුදු ඇඩ් එකක් හැබැයි 😅
C.O.R.A කොර😂❤ පට්ට සාගෝ
අම්මෝ දරාගන්න බෑහ් ඒක නම් C O R A කොරම තමා අදත් 😂❤️
Natako... ❤ ආසාවෙන් ම බලන youtube channel එකක්. Content පට්ට creative!
5:13 torch eka- ඇයි යකෝ මුන්ලා මාව කරකවන්නේ
ලයිට් එකවත් ඕන් කරල නෑ
අඩේ කාලෙකින් ආච්චිට හාල් ගරන්න😂😂😂😂👍👍👍👍
When father asked දැන් ඕක කරාම ඒලෙවල් ෆේල් උන එක කැන්සල් වෙලා engineering යන්න පුලුවන් වෙනව ද I felt it😅
4:27 දකුණු පළාතෙන් සමස්ත ලංකා 2😂
මුලු පවුලම අයිස් ක්‍රීම් එක අරන් යනවා දියවෙන්න කලින් නුවර එලියේ...ඒකත් පයින්🤣🤣🤣 මහ whocana අදහස්
අඩෝ සුපිරි බන් උබලා ඕන තරම් කල් අරන් මේ වගේ සුපිරියක් ම දාපල්ලා සි ඕ අර් ඒ කොර බන්❤❤
ඇඩ් එක අහල සද්දෙත් අඩු කරා ඕයි😂😂
Ado කියලා වැඩක් නෑ බං පට්ට❤❤co ra කොර
C...O...R...A😂😂 cora.. සුපිරි විඩියෝ එක විඩියෝ එකක් දානකම් බලන් හිටියේ බඩී.... අකලට පොල් පැහෙනවා වගේ වීඩියෝ නොකර දිගටම කරපන් සහෝදරයා...උබේ විඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ.... ❤
නෙක්ස්ට් ලෙවල් බන්. දැනට තියෙන ක්‍රියේටිව්ම චැනල් එක. ජය වේවා♥
මේ කටහඬ මට ඇහෙන්නෙම කිරුලපන ධම්මවිජය වගේනේ
හොරොව්පතාන 😂 ෆ්‍රිජ් ,අටපට්ටම වගා ලිද අත අරින්න ම බැහැ 😂
4:06 අම්මෝ යකෝ.. ඕකෙන් එන එලිය නවලා මගෙ ඇගවටෙන් ගන්න බලනවකො 😂😂😂😂
යකෝ ඒ ඇඩ් එක.. "නොසලකා හරින ලද ගැහැනුන්ට මගුල් නොකරන්න" 😂😂😂😂
5:19 neffex - 6 shots ❤
දැන් මගෙ වම් පෙනහැල්ල ඇතුලෙන් අතදාලා පපුව ඉස්සරහින් ටෝච් එක ගන්න 😂😂😂😂💔💔
සිරාවටම ඇත්ත කාතාව🙊...වෙනම එකක්👍👍👍
Next Level Thinking Pattern.මෙ විනාඩි 8. 25 ටිකේ මාර දේවල් ටිකක් ගන්න තියනවා..Thank you c o r a .Good Luck🙂❤❤
Ad reference ekanam terenne kollonta witarai 4:52 😂
ඇඩ් එක නම් හුරුයි අප්පා 😂 අරක නේද ගෘහනියන්ට
මගුල් නොකරන්නේ ඇයි😂
අඩේ මේකනම් සිරාම ඇත්තක්😅අපේ තාත්තාගෙනුත් මන් පුදුම විදියට බැනුම් අහනවා 😂😂
අයියේ ඒ ඇඩ් එකෙන් එකක් බලාපොරොත්තු උනා.🥺🥺.. අලුතින් ම හිතනවට congratulations ❤🤝
අඩේහ් සිරා සීන් එක බං.බැනුම් නම් කෝටියක් අහල ඇති පොඩි කාලේ..😅😅😅 අර ඇඩ් එකත් මරු..මේක බලල මහ රෑ හිනා වෙලා ඒකටත් බැනුම් අහුව🤪🤪😅😅😅
Script eka perfect.Good job Himali 👏🏻
*nimali
@@natakoSL my bad
ගැබිණි කලම්පේ😂😂
ආච්චිට හාල් ගරනවා දොර දෙකේ දම්රෝ ෆ්‍රීජ් හැදුවද මෙච්චර දවස් 😅😅❤️❤️
ඕක සිරා සිද්ධියක් bn..තාත්තා කියන විදියට ටෝච් එක අල්ලන එක පුළුවන් වැඩක් නෙවෙයි ..කරන්න බැරි වැඩක් ..හැමදාම banum අහනවා ..
හොරොව්පතානේ ගිහින්ද හිටියෙ මෙච්චර දවස්.දොර දෙකේ ෆ්‍රිජ් එක හදාගන්න විදිහක් නැතිව මේ වීඩියෝ එක එනකම් බලාගන් ඉදියේ.😆😆😆🤣🤣🤣
හැමදාම ප්‍රායෝගිකව ඔය දේ අත්දකින මම..😂😅
4:57 wait a minute සේවය වන්දනය අක්කි 😅🤣💔🔥
😁
ඇයි ඔබ ඒ වෙනුවට මගුල් නොකල ගෑනුන්ට මගුල් නොකරන්නේ
@@imranhilmy3152 නොසලකා හරින*
@@hiyt1985 😂😂😂
4:53 යමන් අපායේ😂💔
අඩෝ ආදරේ බොක්ක ❤❤❤ 😂 මං ඉල්ලපු video එක 😂😂❤❤❤💪💪💪
Ammoooohhhh 😂😂😂😂😂
Maru aneee 😂❤