DJ JNK x

Поделиться
HTML-код
  • Опубликовано: 6 окт 2024

Комментарии • 6 тыс.

  • @DJJNK
    @DJJNK  2 года назад +4110

    කෙලින්ම සිංදුව අහන්න
    Click👇👇👇
    2:48 - Song | Podda
    Subtitles are available!!!
    පොඩ්ඩා Lyrics
    ( Available On All Streaming Platforms )
    ( සැ.යු. - සුපිරි Sound Experience එකක් ලබාගන්න Headphones or Better Sound System එකක් භාවිතාකරන්න! )
    [ Rap - Moniyo ]
    සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදං
    ගමේ ගොඩේ දිව්‍යලෝක රහ පළු අඹ දං
    කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩං
    අපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං
    මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන ධන යෝග
    ඉඩං කඩං ගම වටේ වවං කන්නෙ ගුණ ⁣බෝග
    ගෑවිලවත්නෑ පරම්පරා නිදන්ගත ලෙඩ රෝග
    මාමෙ එපා දෑවැදී මේ ලොකු ලොකු තෑගි බෝග
    හොඳ මූණ පෙන්නල අරින්නෑඩෝ බොරු ගජබින්න
    කාලා බීලා ඉන්න⁣ට තිබ්බොත් ඇති ඕන්නෑ රජ වෙන්න
    ලොකු ලොකු මාලිගා නෑ සෝබනේට වැජබෙන්න
    රෝද දෙක හොඳයි පුරුදු නිසා අව්ව බොල් පින්න
    කටු කාලා තෙම්පාරාදුයි හුරුයි මට දුක සෝකෙ
    මිනිස්සුන්ගෙන් තැම්බිලා දැං පදංවෙලා නරි ටෝකෙන්
    තනිකඩ වෙලා බලන් ඉද්දි හුඟක් දුර පේනෝ ලෝකෙ
    ගොනා හැරේ පොල් පැලේට ආ උඹ එන්නෙ ඕකෙන්
    බොරු සෝබනේනම් අල්ලන්නෑ බං
    පණට පණ උනත් දෙන්නම් මම ලෝබ නෑ බං
    මං දන්නෑ උස ,මිටි , දුප්පත් ,පෝසත් බේද නෑ බං
    උඩටම ගිහින් උඹ දැක්කොතින් සන්තෝසෙ බෑ බං
    හැමදේම බෙදං හදං කාලා සිරි සැප දෙන්නං
    තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං
    නටන්න ඕන්නම් කියන්න මං දඩ බඩ ගාලා ක්ලැප දෙන්නං
    වදං දාලා බෙදං කන්න ගලපල ගන්න රැප දෙන්නං
    බූට් දාහක් කෑවත් ඔට්ටුයි අපේ පපු වගේ තද වානේ
    කෙල්ලෝ නිසා හොටු පෙරන් අඩන්නෑඩෝ හඳපානේ
    කෙල්ලෝ මැනික් වගේ හිතන් මමත් ආලේ කෙරුවානේ
    ඔප දැම්මට වැඩක් නෑඩෝ ඒවා තනි තිරුවානේ
    [ Hook - DJ JNK ]
    යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )
    Oh... Oh.. Oh.. Oo.......
    [ Rap - Roy ]
    ආදරෙ අඩුවක් නෑ, කෙල්ලෙ මන් ගාව
    ඒක තමා හිතාගන්න බැරි තියන වෙිදනාව
    විදවන්නෙ හැමදාම, නුබ පේන්නෙ හැම රෑම,
    තුරැල් වෙලා ඉන්න හීන ගොඩක් පෙනුනෙ මන් ගාව, කෙල්ලෙ ..
    දුක මට පදන්, දෙන්නෙ සැප වදන්,
    එන්නෑ මම වැද වැදන්, දුර ගියා අත් බැදන්,
    නුබගියා හිත කඩන්, මම ගියා හද ඇදන්,
    මම ලිවිවා හිත හදන්, උබ ගැන පිට පතක්,
    හැදුව පදේ ඕකා තමා ගමෙි ඉන්න කුඩිඩා,
    කුඩු ගහන්නෑ මම ගමෙි ආතල් පොඩිඩා,
    ඇන්ටි එන්න චුටිටක්, අහන් ඉන්න පොඩිඩක්,
    ඔිකි ලගින් ඉද්දි වදින්න දුන්නෑ ඇගේ රොඩිඩක්..
    ඒකයි ඇත්ත බැදගන්න දැන්ම පිටෙි පත්තු,
    කෑවට පස්සෙ පහුවදත් ලෝඩිවෙනව Koත්තු,
    අපි කවුරැත් වලපල්ලට යන්න ඉන්න සත්තු,
    දෙගොල්ලොන්ටම දෙන්නමි මම බදාගෙන තොත්තු
    [ Hook - DJ JNK]
    යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )
    Oh... Oh.. Oh.. Oo.......
    [ Rap - DJ JNK | JANA ]
    ගමේ එලකිරි කොල්ලෙක්, එකෙන්ම සරළයි
    හිනා වෙලා කතා කරයි, ඒකයි නැත්තේ ලොකු ලයින්
    මල දාට ගෙනි යන්නේ කල හොද පමණයි
    බලු වැඩ අරහං, දෙන්නේ අත ඉබලයි..
    පම්පෝරි කයිවාරු නෑ ලොවෙත් බර ශෝ
    වැඩ බ්‍රැන්ඩියෙන්, අපේ කතාවනම් රා ටෝක්
    පන දෙන්න තමා දුක එද්දී ලග නෑ බ්‍රෝ
    අඩි තාලමේ මූණූ වෙඩිමෙදී නෑ ඩෝ...
    චබි වෙනයි, තඩි වෙනයි, Slim වෙනයි, කටු වෙනයි,
    වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එකයි...
    ෆිට් එකයි, ‍ශොට් එකයි, මුරුකුකුවයි බයිට් එකයි,
    ලාවට සෙට් වෙන්න දාපන්කෝ පොඩි එකක්...
    නසිරානි උනත් රස්තියාදු කොල්ලෝ එළකිරි
    දනි උඩ ඉදන් යටටම කාගෙත් පැටිකිරි
    අල්ලේ නටවන්න ආවොත් දෙන්නේ ඇද වෙන්න චැසි
    ගිය තැන තනියම හරි, ආතල් අරන් ඇති!
    උපතිනම් සිංහල කඩ්ඩ තෙරිය ඉල්ලේ
    නම ඇති හැම කොනකම පෙරිය මුල්ලේ
    ඇගෙ අමරුව හොද වෙන්න ගලනේ තයිලේ
    මෙන්න ගෙන ආව නැටවෙන්න ජනාගේ බයිලේ
    ජීවිත් වෙන්නේ රෝලෙන් හැබැයි සන්තෝසෙන් ඉන්නේ
    වත නම්බු නාම නැතත් හිත හොදයි සලකන්නේ
    වෙරි මරගාතේ ගියත් අම්මා කෙලින් හිටගන්නේ
    බොරු Delivery දනී කාවද රවටන්නේ අඩෝ
    කැරකෙන්න....
    රැප දුන්නේ මම නැටවෙන්න...
    දෙන සද්දෙට නැලවෙන්න...
    මොන ප්‍රශ්නද හිනා වෙන්න...//

  • @MADUWA
    @MADUWA 2 года назад +1866

    PISSUWAK DOW ! 💯

    • @DJJNK
      @DJJNK  2 года назад +244

      Ape Maduwoooo ♥️

    • @ravidusahan4856
      @ravidusahan4856 2 года назад +23

      @හාරත හේරා විරාමයක් බැලුවද😀🙂

    • @sachinnishara8221
      @sachinnishara8221 2 года назад +21

      Madu aiya ඊලගට ඔයාගෙ එකක් තමා 🤗❤😎

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 года назад +9

      🙂⭐

    • @RJ-mw3vd
      @RJ-mw3vd 2 года назад +9

      විරාමයක් ගමු කොල්ලෝ ටික කාලෙට.දැන් විරාමේ ඇති අලුත් එකක් ඕනි ඉක්මනටම 🙈❤️ 🍂

  • @SHANPUTHA
    @SHANPUTHA 2 года назад +3023

    මේවගේ next level creative වැඩ,
    වැඩි වැඩියෙන් මේ පුන්‍ය භූමියේ පහල වේවා....! [SPMP]

    • @vishwa410
      @vishwa410 2 года назад +63

      MAMA DAKKA SHANA

    • @DJJNK
      @DJJNK  2 года назад +523

      අප්පටසිරි ශාන් අයියා! දෙන Support එකට උඩින්ම ඉතින් ස්තූතී Lovva ♥️

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 года назад +59

      උබ තමයි අත දුන්නේ බොස් 😍💥

    • @DIL_18
      @DIL_18 2 года назад +25

      SHANA 😼❤️

    • @thevindudilmith7348
      @thevindudilmith7348 2 года назад +14

      🙂❤️

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 года назад +1061

    මෙ සැරෙත් දීලා තියෙනවා ආතල් ඉතිරෙන්නම👌
    DJ JNK සැපක්ම තමා ඉතිං🤟😉
    ආදරෙයි සෙට් එකටම❤️😘

    • @funnymemes3073
      @funnymemes3073 2 года назад +11

      Dj ekak one

    • @sljoker8259
      @sljoker8259 2 года назад +12

      Nirosh ayye dj one 🔥😋❤️

    • @yakalionbuskingdom5385
      @yakalionbuskingdom5385 2 года назад +5

      අනේ මගේ චැන්ල් එකත් සප් කරන්නක්ක්

    • @kavizz2008
      @kavizz2008 2 года назад +7

      Dj එකක් ලගදිම ඕනෙ ඈ🤤❤️

    • @triplyt9665
      @triplyt9665 2 года назад +5

      😎

  • @mihiitoons
    @mihiitoons 2 года назад +268

    Jana සුපිරියක් තමා ❤😎

    • @crazylovers3003
      @crazylovers3003 2 года назад +5

      Mihii Toons reply එකක් ඕනෙ ❤️

  • @rukaaff1704
    @rukaaff1704 2 года назад +317

    OL A9
    AL A3
    Moratuwa engineering faculty
    DJ JNK අපේ වචනෙන්ම කිව්වොත් පහරක් ඈ❤️✌️

  • @Preethiproductions-
    @Preethiproductions- 2 года назад +651

    වාසියක් මචෝ ❤️🤘

  • @JPromo
    @JPromo 2 года назад +223

    ලස්සනයි ඒකත් 👌👌👌

  • @kasunswarna2828
    @kasunswarna2828 2 года назад +42

    Moniyo & jnk දෙන්නගෙ කටහඩවල් දෙක එකතු උනාම ඒක වෙනම brand එකක්❤️

  • @Moniyo_
    @Moniyo_ 2 года назад +497

    වදන් දාලා බෙදං කන්න රැප දෙන්නං❤️😎

    • @VibhaviEkanayake
      @VibhaviEkanayake 2 года назад +17

      Moni 😍🔥

    • @DJJNK
      @DJJNK  2 года назад +100

      Moni Malli

    • @thejjthennakoon1450
      @thejjthennakoon1450 2 года назад +15

      අයියා RUclips channel 1 ක් හදන් නැද්ද?🙄🥰🥰🥰❤️🖤

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 2 года назад +9

      @Sasith Methsara වචන එකතු කර කෑමට මවාපාන්න😂

    • @dinal8284
      @dinal8284 2 года назад +3

      ❤️

  • @GAMINGWITHPABBA
    @GAMINGWITHPABBA 2 года назад +1083

    Jana සුප්පා🔥❤

  • @ShanPuthaMP
    @ShanPuthaMP 2 года назад +129

    තාත්තා කිව්වෙ ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං 💯🔥

  • @maheshatapattu302
    @maheshatapattu302 Год назад +11

    moniyo ge lyrics maxxa.. with bars...

  • @TharuNandun
    @TharuNandun 2 года назад +216

    නම පොඩ්ඩා උණාට වැඩේ පොඩි නෑ හොදේ... ජනක අයියා තමා හොදටම කරලා තියෙන්නෙ😂😂... Moniyo ඇතුළු crew එකම එක්ක සුපිරි වැඩක් දීලා මේ පාරත්... ඒනම් ජය බෝ වේවා ඈ😍😍❤️🙏

  • @VasulaYasas
    @VasulaYasas 2 года назад +153

    ජනක අයියේ ඔයාට බඩු වැඩිවෙලා තියෙන්නේ 🔥♥ Next level 📹 Hasindu ayya ❤‍🔥

  • @kalharaparanaliyanage8774
    @kalharaparanaliyanage8774 2 года назад +281

    තාත්තා කිව්වා ගැහුවොත් ගහපන්
    පහුවදාට ඇපදෙන්නම් ❤️‍🔥❤️ next level bro ❤️

  • @denetht_t3121
    @denetht_t3121 6 месяцев назад +6

    Roy rapa maru ❤🎉

  • @janindukeshan
    @janindukeshan 2 года назад +65

    🔥💯ජනා + moniyo = ගින්දර .... ඇබ්බැහි වෙන සුලුයි .. මේක පහරක්..🔥💯

  • @sasindu4709
    @sasindu4709 2 года назад +94

    අඩෝ අඩෝ ඒක පට්ට....
    කොහෙන් ගියත් මෝනියෝ ඉස්සෙල්ලම ගැම්මට නග්ගලා ගන්නවා සිංදුව...❤❤❤

    • @Hello_364
      @Hello_364 2 года назад +3

      හරියට හරි අනෙහ් moniyo ත් පට්‍ට ආ

    • @sasindu4709
      @sasindu4709 2 года назад

      @@Hello_364 අන්නේකනි..❤

  • @kasun2568
    @kasun2568 2 года назад +15

    1M ගැහුවනේ.. ගැම්මක්..✌️❤️😌

  • @slytherin1061
    @slytherin1061 2 года назад +234

    මේ සැරේනම් සුපිරියට දීලා තියනවා. Next Level DJ JNK 🔥🔥💯

  • @upulchandana1997
    @upulchandana1997 2 года назад +85

    එනකං ආසාවෙන් බලං හිටිය සින්දුවක්...😍
    සුපිරියක් තමා ජනා..😘
    Tranding 1 ම තමා ...ජය වේවා...💪🎵

  • @ravinduthiyanga4569
    @ravinduthiyanga4569 Год назад +2

    මම අාසම සුපිරිම සිදු ටික තමාහ් මේ DJ JNK💜Moniyo💚ගැම්මක් තමාහ්❤මේවා trending උනේ නැතෝත් වැඩකුත් නෑ🖤

  • @sandunima1721
    @sandunima1721 2 года назад +70

    යේකනම් පිශ්ශු තමා 😍
    JNK ❤️
    MONIYO ❤️
    ROY ❤️
    සුපිරියක් තමා ඉතිම් ❤️❤️❤️

  • @KingLotuss
    @KingLotuss 2 года назад +183

    සතුටුයි..........!🖤

  • @CeylonWanderTies
    @CeylonWanderTies 2 года назад +103

    ගැම්මක් එකෙන්ම 👍

  • @amilastbro8300
    @amilastbro8300 2 года назад +14

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ගැම්මක් තම. ♥️♥️

  • @tlcreativements553
    @tlcreativements553 2 года назад +43

    පොඩ්ඩා !!
    ගැම්මක් තමා හොදේ !!!
    ජනා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් !!!

  • @dinuwa.
    @dinuwa. 2 года назад +162

    DJ JNK BEAT🔥😌
    rap = 100
    beat = 100
    song = 100
    කුනුහරප = 0
    ආතල් = 100
    උබලනම් next level😌🔥

  • @MR_THEVIYA_OFFICIAL
    @MR_THEVIYA_OFFICIAL 2 года назад +65

    පට්ට DJ JNK - moniyo ටත් බොක්කෙන්ම ආදරෙයි 😘..
    පොඩ්ඩා තමයි හොදටම කරෙ💪💪

  • @slcricket1over710
    @slcricket1over710 2 года назад +16

    pishshu thama

  • @sasindueshan4243
    @sasindueshan4243 2 года назад +231

    හැදුව පදේ ඔකා තමා ගමෙ ඉන්න කුඩ්ඩා
    කුඩු ගහන්නෑ මං ගමේ ආතල් පොඩ්ඩා....
    Roy the best.... ❤️‍🔥

  • @buvii3582
    @buvii3582 2 года назад +697

    Moniyo is a highest underated rapper 💯

  • @ravindranimalawansha652
    @ravindranimalawansha652 2 года назад +796

    Moniyo is one of the best lyrical rapper in SL ✌🏼🔥

  • @shehanihirunika7176
    @shehanihirunika7176 2 года назад +1

    Moniyo.ආසම හඩක්.ජනත් එහෙමයි ❤️❤️❤️❤️🙏

  • @gaminikarunarathna5021
    @gaminikarunarathna5021 2 года назад +52

    ජනා අයියගෙ ENTER එකනම් මරු පට්ට DJ JNK'S ATTITUDE IS FANTASTIC

  • @lashmithakalshan3642
    @lashmithakalshan3642 2 года назад +63

    හින්දි show පදිරියි මෙව්වට ♥️ ජය ජය ♥️♥️♥️ DJ JNK 🖤 MONIO🖤ROY🖤 කියන්න වචන නෑ 🔥සුපිරි පරි ඉතිරෙන්නම දීලා තියෙනෝ 🔥

  • @indikapradeep9031
    @indikapradeep9031 2 года назад +256

    හැම තැනම , හැම කෙනාම rap කිව්වට ජනා , මොනියො , ශාන් පුතා එකතු වෙලා කරන මේ rap වල වෙන අය ළඟ නැති අමුතු මෙව්වා එකක් තියෙනවා නේද සහෝදරවරුනි......,🤩🖤

    • @anjanadeshan1907
      @anjanadeshan1907 2 года назад +3

      Ov 100% mchan

    • @indikapradeep9031
      @indikapradeep9031 2 года назад +10

      @@anjanadeshan1907 ජනා , මොනියො , ශාන් පුතා එකතු වෙලා කරන ඒවායි රවි ජේ චරිත අතලගේ එක්ක එකතු වෙලා කරන rap විතරයි මම නම් අහන්නේ මෑත කාලයේ.....අනෙක් ඒවා කිසිම එකක්‌ හිතට අල්ලලා ගිහින් නෑ.....
      Bonnona, sara wita , podda lyrics ලියපු ජනා ගෙ දෑතට දෙවි පිහිටයි

    • @gagapowerbullet5609
      @gagapowerbullet5609 2 года назад +4

      සිරා කතාව

    • @harshanapradeep5413
      @harshanapradeep5413 2 года назад +3

      ekenma.😎

    • @indikapradeep9031
      @indikapradeep9031 2 года назад +4

      @@gagapowerbullet5609 ✌

  • @rasikachamali9900
    @rasikachamali9900 Год назад +1

    ගෙන ආවා නැටවෙන්න ජනාගේ බයිලේ අනේ අයියේ මේක පිස්සුවක් වගේ ජනා අයියේ🥰🥰🥰😁😁

  • @shana3720
    @shana3720 2 года назад +195

    අඩෝ තීම් එකත් පට්ට🔥 ... වදන් පලනවානෙ ඕයි⚡ ..... ගැම්මක් තමා🔥 .. ජනා ලස්සන වෙලා 😅

  • @MRNIRA-sy4bc
    @MRNIRA-sy4bc 2 года назад +49

    DJ JNK කියන්නෙ ඉතිම් සුපිරි යක් තමා .. සුපිරි ස්ටෝරි ලයින් එක ✌️🙂❤️

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 2 года назад +34

    ගමෙ එලකිරි කොල්ලෙක් එකෙම්ම සරලයි😏❤
    හිනාවෙලා කතාකරයි ඒකයි නැත්තෙ ලොකු ලයින්
    🔥❤❤
    JNK/Moniyo/ROY🔥ඇබ්බැහිවෙන සුලුයි🤟

  • @tik312
    @tik312 2 года назад +5

    අපි ලස්සනට ඇහුවට මහන්සිය කොච්චරද බුදුසරණය් ඔයලට එල❤️❤️

  • @pa.adeeshadenuwan4016
    @pa.adeeshadenuwan4016 2 года назад +32

    කැරකෙන්න ...
    රැප දුන්නේ මම නැටවෙන්න
    දෙන සද්දෙට නැලවෙන්න
    මොන ප්‍රශ්නද හිනාවෙන්න...
    🔥🔥🔥DJ JNK X MONIYO X ROY 💥💥💥 superb
    GOOD LUCK!!!

  • @sithijasaumya9880
    @sithijasaumya9880 2 года назад +56

    පහරක්. උඩටම එන්න ඕනෙ. සාරවිට වගේම තමා. ඩමියක් ගහල මියුසික් එක කලින්ම දුන්න එකට සතුටුයි. ඒ හින්ද පුරුද්දක් තේරෙනව. Welldone කොල්ලනේ. ජය වේවා ❤️✊🏻

  • @Ashen__13
    @Ashen__13 2 года назад +79

    Jana ,moniyo ඉන්නවනම් එතන සුපිරියක් තමා💖😌

  • @sadunirameshika5554
    @sadunirameshika5554 2 года назад +2

    මගෙ ආසම සිංදුව ඇවුහට එපා වෙන්නෙ නෑ 😆😘😀😁

  • @anushikadilnuwan4058
    @anushikadilnuwan4058 2 года назад +179

    කෑමට පෙර 1
    රාත්‍රී නින්දට පෙර 1
    මේකනම් පිස්සුවක් ♥️♥️

    • @anukindeepa759
      @anukindeepa759 2 года назад +4

      අඩෝ අඩෝ මාත් එහෙමයි බන් අඩුම දවසට 5 පාරක්වත් අහනෝ

    • @dithmievenjiofficial8951
      @dithmievenjiofficial8951 2 года назад +3

      අඩේ ඇත්තමයි ❤

    • @naveeshanirmani7876
      @naveeshanirmani7876 5 месяцев назад

      ​same..😊

  • @shamalmanojan9132
    @shamalmanojan9132 2 года назад +52

    සුපිරියක් තමා.
    ඊළඟ පාර ඕනේ මෙහෙම එකක්
    DJ JNK x Moniyo x Smokio 🔥

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 года назад +57

    ජනක අයියගේ lyrics music කියන්න දෙයක් නැ පට්ට👌දකුණේ නියම ගැම්ම ජනක, මොනියෝ බ්‍රෝ ඔයත් නියමයි👍dance කෙල්ලො දෙන්නම ලස්සනයි 🤭මුලින් එන නිල් කෙල්ල ලස්සනයි😇, video ඒක පට්ට අලුත් වැඩක් 🤗

  • @nadilmilan7866
    @nadilmilan7866 2 года назад +5

    සුපිරියටම කරලා තියනවා මම 10 විතර සැරින් සැරේ බැලුවා 😊

  • @kasunsadaruwankasun803
    @kasunsadaruwankasun803 2 года назад +118

    DJ JNK ගෙ රැපක් කියන්නෙ සුපිරියක් තමා 🤟😎එක පට්ට 🤟🔥

  • @chenithsasmina3277
    @chenithsasmina3277 2 года назад +31

    DIFENDER එකක් තියාගෙන සල්ලි ඉල්ලේ තමා කියන්න එපා ජුම්ක හිම්තෙනවා ඕයි 😒.......
    වැඩ දන වඩුවට මොන ලීයත් එකයි 😌
    සුපිරියක් ඇ හැම එකම වගේ මේක නම් දීලා සුපිරියටම ❤️❤️

  • @Anjana1762
    @Anjana1762 2 года назад +28

    අමාරුවෙන් maths කරලා කටු කාලා .දැන් ඉන්න තැන සුපිරි අයිඒ.❤️❤️

  • @maheshmadushanka9979
    @maheshmadushanka9979 Год назад +1

    Mn asawen balana ..Eka songs mee .love this song .. friend s ....pul athal eke. ..inna tika kalee inna onii pul athal ekee.😇😇😇😇

  • @loshithaabilash8347
    @loshithaabilash8347 2 года назад +11

    අඩ්ඩෙ SILVER play button eka නෙහ්. 1:53 🔥 මේ පාර දීලා තියනවා සුපරි පරි ඉතිරෙන්න. 🤟

  • @sangeethkavee9015
    @sangeethkavee9015 2 года назад +39

    කහ පාට සාරිය අක්කගෙ ඩාන්ස් එක නම් ආතල්ම තමා🥰😗🙈

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 года назад +38

    වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එක 🔥🔥🔥 මේ පාරත් ගැම්මක් තමයි....ටියුන් කරලා ගනින් ජනා....😍👌🎧

  • @sisirathelakarathna-d8x
    @sisirathelakarathna-d8x 6 месяцев назад +1

    supiriyak thama
    podda and badu bessa supiri sindu aaaaaaa

  • @SIGHT18119
    @SIGHT18119 2 года назад +145

    සෙරම කියන්නෙ rap එක ගැන විතරයි.. කවුරුත් කියන්නැ වීඩියො එක ගැන🥺.. විඩියෝ එක පට්ට පදිරි ඔයි

  • @shanaff767
    @shanaff767 2 года назад +13

    මේක එනකම් හූල්ල හූල්ල හිටිය උන්කෝ 🥳 පහරක් ඕයි බ්‍රෑන්ඩ් එක සුපිරී ❤❤❤

  • @midayaofficial
    @midayaofficial 2 года назад +319

    ඉක්මනට number 1 of trending වෙන්න ඕනෙ අපේ ජනකයගෙ rap එක❤️☺️☺️

    • @gamingsana1494
      @gamingsana1494 2 года назад +4

      උනා බන් 😍❤

    • @yasinduyt1957
      @yasinduyt1957 2 года назад +2

      තව ඕනී මදි බන් ඔය

  • @dacolvin5188
    @dacolvin5188 2 года назад +5

    1M+ Views , Congrats Bro & God Bless You (Masayak Yanna Kalin 1M+ Views Gammak Boza)

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 2 года назад +15

    6:50 හෙලෝ අයියෝ ලොකු මාත්තියා ගෑස් එක ඩෝං ගාල ගියා.. ගෙයින් බාගයක්ම ඉවරයි.. මාත් කලන්තෙ දැම්මා😁😂

  • @ranthulravindu5942
    @ranthulravindu5942 2 года назад +38

    සාරවිට සින්දුවට පස්සේ සුපිරිය
    Gammak JANA 🤘🤘😍
    GOOD LUCK
    ඊලග අලුත් සින්දු එනකම් බලාගෙන ඉන්නේ

  • @nikilasanjana7011
    @nikilasanjana7011 2 года назад +28

    DJ JNK රැපක් දුන්නොත් සුපිරියක් තමා කියන්න වචන නෑ ඉතිමි 🔥👍

  • @HirushiSenara-y1y
    @HirushiSenara-y1y 18 дней назад +1

    ශල්ලිනම් ඉල්ලෙ තමා❤...........🤙

  • @nilushapiyumi2606
    @nilushapiyumi2606 2 года назад +46

    මෙන්න ගෙන ආවා නැටවෙන්න ජනාගෙ බයිලේ...👌❤️ සුපිරියක්...ඉස්සර රැප් වලට ආසම නැති මං දැං රැප් වලට පිස්සු වැටිල..😊👌

  • @hiru1226
    @hiru1226 2 года назад +69

    චරස් ගාලා හැපෙන්නෑනෙ.. පිනි බාපු පපඩම්.. 🤭❤ පිෂ්ෂු තමා.. 😻

  • @niwanamarna2947
    @niwanamarna2947 2 года назад +39

    කියන්න දෙයක් නෑ
    සින්දුවක් ගැහුවොත් trending#1 තමයි(moniya&dj jnk)💪💪
    බුදු සරනයි කට්ටියටම........

  • @chadiii5
    @chadiii5 2 года назад +3

    මොනව නැතත් කෑලි දෙක නැටෙව්වට පින් බන් #Dj jnk #Moniyo #Roy♥️♥️

  • @djzkalana
    @djzkalana 2 года назад +15

    05:26 Tune කරල ගනින් ජනා new version 🔥

  • @dammikaprasanna8862
    @dammikaprasanna8862 2 года назад +32

    අඩෝ එ කෙල්ලො දෙන්නො ලස්සනයි නෙහ්

  • @jabzzsl6329
    @jabzzsl6329 2 года назад +47

    හැමදාම වගේ මුලින්ම ගැම්ම අල්ලල දෙනවා මෝනියෝ.. අන්තිමේ පට්ට ආතල් එකක් දෙනවා ජනා පොඩ්ඩත් පට්ට වදන් ටිකක් දෙනවා මරු මේකත් ❤️😍

  • @moviesanvideoonly2869
    @moviesanvideoonly2869 2 года назад +1

    Moniya.. ගැම්මක් තමා...

  • @denumalokayayt
    @denumalokayayt 2 года назад +31

    ජනක අයියේ.. ඔයාට බඩූ වැඩි වෙලා😂😂💔 සුපිරියක් තමා 𝐉𝐍𝐊 × 𝐌𝐎𝐍𝐈𝐘𝐎 × 𝐑𝐎𝐘

    • @gembatv41
      @gembatv41 2 года назад +2

      හරි මල්ලි 😂

  • @Gamingපොඩ්ඩෝ-s2s
    @Gamingපොඩ්ඩෝ-s2s 2 года назад +12

    සිල්වා බටන් එක අතේ තියන් එද්දි ඒ තියන මොරාල් එක ගැම්මක් ආ..❤️❤️

  • @slmax6716
    @slmax6716 2 года назад +33

    Dj jnk කවදත් කොලටි බඩු තමා දෙන්නෙ .ආදරෙයි සෙට් එකට congratulations අයියේ ❤️❤️🤟😎😎

  • @sarangageethmal8164
    @sarangageethmal8164 Год назад +2

    ඕකි ලගින් ඉද්දී වදින්න දුන්නෑ ඇගේ රොඩ්ඩක් 👌
    සුපිරි කොල්ලෝ ආදරෙයි සෙට් එකටම ❤️

  • @METHTHA
    @METHTHA 2 года назад +92

    [ Rap - Moniyo ]
    සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදං
    ගමේ ගොඩේ දිව්‍යලෝක රහ පළු අඹ දං
    කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩං
    අපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං
    මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන ධන යෝග
    ඉඩං කඩං ගම වටේ වවං කන්නෙ ගුණ ⁣බෝග
    ගෑවිලවත්නෑ පරම්පරා නිදන්ගත ලෙඩ රෝග
    මාමෙ එපා දෑවැදී මේ ලොකු ලොකු තෑගි බෝග
    හොඳ මූණ පෙන්නල අරින්නෑඩෝ බොරු ගජබින්න
    කාලා බීලා ඉන්න⁣ට තිබ්බොත් ඇති ඕන්නෑ රජ වෙන්න
    ලොකු ලොකු මාලිගා නෑ සෝබනේට වැජබෙන්න
    රෝද දෙක හොඳයි පුරුදු නිසා අව්ව බොල් පින්න
    කටු කාලා තෙම්පාරාදුයි හුරුයි මට දුක සෝකෙ
    මිනිස්සුන්ගෙන් තැම්බිලා දැං පදංවෙලා නරි ටෝකෙන්
    තනිකඩ වෙලා බලන් ඉද්දි හුඟක් දුර පේනෝ ලෝකෙ
    ගොනා හැරේ පොල් පැලේට ආ උඹ එන්නෙ ඕකෙන්
    බොරු සෝබනේනම් අල්ලන්නෑ බං
    පණට පණ උනත් දෙන්නම් මම ලෝබ නෑ බං
    මං දන්නෑ උස ,මිටි , දුප්පත් ,පෝසත් බේද නෑ බං
    උඩටම ගිහින් උඹ දැක්කොතින් සන්තෝසෙ බෑ බං
    හැමදේම බෙදං හදං කාලා සිරි සැප දෙන්නං
    තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං
    නටන්න ඕන්නම් කියන්න මං දඩ බඩ ගාලා ක්ලැප දෙන්නං
    වදං දාලා බෙදං කන්න ගලපල ගන්න රැප දෙන්නං
    බූට් දාහක් කෑවත් ඔට්ටුයි අපේ පපු වගේ තද වානේ
    කෙල්ලෝ නිසා හොටු පෙරන් අඩන්නෑඩෝ හඳපානේ
    කෙල්ලෝ මැනික් වගේ හිතන් මමත් ආලේ කෙරුවානේ
    ඔප දැම්මට වැඩක් නෑඩෝ ඒවා තනි තිරුවානේ
    [ Hook - DJ JNK ]
    යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )
    Oh... Oh.. Oh.. Oo.......
    [ Rap - Roy ]
    ආදරෙ අඩුවක් නෑ, කෙල්ලෙ මන් ගාව
    ඒක තමා හිතාගන්න බැරි තියන වෙිදනාව
    විදවන්නෙ හැමදාම, නුබ පේන්නෙ හැම රෑම,
    තුරැල් වෙලා ඉන්න හීන ගොඩක් පෙනුනෙ මන් ගාව, කෙල්ලෙ ..
    දුක මට පදන්, දෙන්නෙ සැප වදන්,
    එන්නෑ මම වැද වැදන්, දුර ගියා අත් බැදන්,
    නුබගියා හිත කඩන්, මම ගියා හද ඇදන්,
    මම ලිවිවා හිත හදන්, උබ ගැන පිට පතක්,
    හැදුව පදේ ඕකා තමා ගමෙි ඉන්න කුඩිඩා,
    කුඩු ගහන්නෑ මම ගමෙි ආතල් පොඩිඩා,
    ඇන්ටි එන්න චුටිටක්, අහන් ඉන්න පොඩිඩක්,
    ඔිකි ලගින් ඉද්දි වදින්න දුන්නෑ ඇගේ රොඩිඩක්..
    ඒකයි ඇත්ත බැදගන්න දැන්ම පිටෙි පත්තු,
    කෑවට පස්සෙ පහුවදත් ලෝඩිවෙනව Koත්තු,
    අපි කවුරැත් වලපල්ලට යන්න ඉන්න සත්තු,
    දෙගොල්ලොන්ටම දෙන්නමි මම බදාගෙන තොත්තු
    [ Hook - DJ JNK]
    යේකනම් පිශ්ශු තමා.... ( පිශ්ශු තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    සෙල්ලම් රශ්නේ තමා.... ( රශ්නේ තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    ශල්ලිනම් ඉල්ලේ තමා.... ( ඉල්ලේ තමා )
    Oh... Oh.. Oh.. Oo.......
    සන්තෝශෙන් ඉන්න බොශා.... ( ඉන්න බොශා )
    Oh... Oh.. Oh.. Oo.......
    [ Rap - DJ JNK | JANA ]
    ගමේ එලකිරි කොල්ලෙක්, එකෙන්ම සරළයි
    හිනා වෙලා කතා කරයි, ඒකයි නැත්තේ ලොකු ලයින්
    මල දාට ගෙනි යන්නේ කල හොද පමණයි
    බලු වැඩ අරහං, දෙන්නේ අත ඉබලයි..
    පම්පෝරි කයිවාරු නෑ ලොවෙත් බර ශෝ
    වැඩ බ්‍රැන්ඩියෙන්, අපේ කතාවනම් රා ටෝක්
    පන දෙන්න තමා දුක එද්දී ලග නෑ බ්‍රෝ
    අඩි තාලමේ මූණූ වෙඩිමෙදී නෑ ඩෝ...
    චබි වෙනයි, තඩි වෙනයි, Slim වෙනයි, කටු වෙනයි,
    වැඩ දාන වඩුවට මොන ලෑල්ලත් එකයි...
    ෆිට් එකයි, ‍ශොට් එකයි, මුරුකුකුවයි බයිට් එකයි,
    ලාවට සෙට් වෙන්න දාපන්කෝ පොඩි එකක්...
    නසිරානි උනත් රස්තියාදු කොල්ලෝ එළකිරි
    දනි උඩ ඉදන් යටටම කාගෙත් පැටිකිරි
    අල්ලේ නටවන්න ආවොත් දෙන්නේ ඇද වෙන්න චැසි
    ගිය තැන තනියම හරි, ආතල් අරන් ඇති!
    උපතිනම් සිංහල කඩ්ඩ තෙරිය ඉල්ලේ
    නම ඇති හැම කොනකම පෙරිය මුල්ලේ
    ඇගෙ අමරුව හොද වෙන්න ගලනේ තයිලේ
    මෙන්න ගෙන ආව නැටවෙන්න ජනාගේ බයිලේ
    ජීවිත් වෙන්නේ රෝලෙන් හැබැයි සන්තෝසෙන් ඉන්නේ
    වත නම්බු නාම නැතත් හිත හොදයි සලකන්නේ
    වෙරි මරගාතේ ගියත් අම්මා කෙලින් හිටගන්නේ
    බොරු Delivery දනී කාවද රවටන්නේ අඩෝ
    කැරකෙන්න....
    රැප දුන්නේ මම නැටවෙන්න...
    දෙන සද්දෙට නැලවෙන්න...
    මොන ප්‍රශ්නද හිනා වෙන්න...//

  • @kavishgimhan8106
    @kavishgimhan8106 2 года назад +227

    ඉංජිනෙරුවො වැඩ්ඩො කියන්නෙ නිකන්ද 😁🖤

    • @_1248H
      @_1248H 2 года назад +6

      ආ හා..... 🤙🤙😂🔥

    • @SajanNethsara
      @SajanNethsara 2 года назад +9

      ජනක සර් එමත් කියනවද බන් 👀. මට මතක නෑනේ 💔

    • @EnglishMediumMathsOL
      @EnglishMediumMathsOL 2 года назад +4

      Janaka sirge golayek DJ DNK

    • @dacolvin5188
      @dacolvin5188 2 года назад +1

      e bn Janaka Engineer kenek da???

    • @_1248H
      @_1248H 2 года назад +3

      @@dacolvin5188 ooo... janaka sirge golayek👊🔥

  • @D.G.N.induwara
    @D.G.N.induwara 2 года назад +29

    Dj ජනක් කියන්නේ ඉතිම් සුපිරි වැඩක් තමා ... සුපිරියක් bro . ලගදිම සින්දුවක් කරමු ft එකක් ❤️‍🔥ලංකාවේ ගැම්මක් ජනා

  • @AchinDulara6582
    @AchinDulara6582 2 года назад +8

    ඩයල් එකක්
    ඉන්ජෙක්
    පට්ටම වැඩ්ඩෙක් 🙂❤️

  • @vimukthidilshan3400
    @vimukthidilshan3400 2 года назад +21

    අඩේ ඒ සිංදුව නම් නියමයි..👊 යේකනම් පිශ්ශු තමා පිශ්ශු තමා.. trending ගෙනියමු මේකත් අනිවා..✌✌❤️❤️ ආදරෙයි දෙන්නටම.. ජය වේවා.. නසිරානි උනත් රස්තියාදු කොල්ලො එළකිරි..✌✌

  • @Senula_jayamaha_lyrics
    @Senula_jayamaha_lyrics 2 года назад +53

    අම්මේ මේක හොය හොය හිටියේ මාරයි ඉතින් කොහොමද ඔය වගේ නියම අදහස් එන්නේ කියල වැඩක් නෑ DJ JNK , Moniyo පට්ට 😁

  • @anupamatx6777
    @anupamatx6777 2 года назад +37

    බුට් දහක් කැවත් ඔට්ටුයි අපෙ පපු වගෙ තදවානෙ
    කෙල්ලො නිසා හොටු පෙරන් අඩන්නෑඩො හදපානෙ 😂
    මෙ වගෙ රැප් තියෙද්දී බුට් කලා මොකටද බන් වැලපෙන්නෙ🤩💥

  • @slsuperremix2667
    @slsuperremix2667 2 года назад +9

    සින්දුව ගැනනම් කියලා වැඩක් නෑ ඉතින් 🤘🤘 ගැම්මක් තමා බොක්කෙන්ම ... තව ඔනේ .... ❤❤❤

  • @_..SHASHIYA.._
    @_..SHASHIYA.._ 2 года назад +137

    ❤"තාත්තා කිව්වා ගැහුවොත් ගහපං පහුවදාට ඇප දෙන්නං" යසයි අයියණ්ඩිලා යසයි ❤👌👌👌❤

  • @Chamiz0213
    @Chamiz0213 2 года назад +38

    පට්ටම beat එකක් .....
    එලම ගැම්මක් තමා ලංකාවටම❣️❣️❣️....

  • @mrslmusic956
    @mrslmusic956 2 года назад +34

    මොනෝ උනත් පට්ට හැමදාම සුපිරියක් තමා දැන් සැපද?...🤣❤️❤️❤️ආදරෙයි ඔක්කොටම🤘🤘

  • @ashiniuthpala2367
    @ashiniuthpala2367 2 года назад +1

    ඕන tarann අහන්න පුළුවන්

  • @supundesilva8018
    @supundesilva8018 2 года назад +6

    වෙන සින්දුවල හොඳම කෑල්ල අරන් ස්ටේටස් දැම්මට මේ සෙට් එක වැඩක් කොරොත් සින්දුවම ස්ටේටස් දාන්න වෙනව මහත්තයෝ!😍😍😍❤️❤️❤️❤️දිගටම මේම යමු බෝයිස්🤘🏻❣️

  • @stlonline6157
    @stlonline6157 2 года назад +8

    අඩෝ ඇයි බන් ජනක උබගෙ සින්දුවලට මෙච්චර ඇබ්බැහි වෙන්නෙ අපි 🥺😍😍😍

  • @slytherin1061
    @slytherin1061 2 года назад +14

    අනිවා Trending No 01 වෙන්වා. 💯Sure ගැම්මක් තමා DJ JNK X Moniyo X Roy🔥🔥💯♥️

  • @chaniro3273
    @chaniro3273 2 года назад +2

    අහනව අහනව ඉවරයක් නැ පිස්සු තමා ❤️❤️❤️

  • @vishwaniwarthana711
    @vishwaniwarthana711 2 года назад +136

    අඩෝ ජනා සුපිරි බන්....Tune කරලා ගනින් ජනා....20 පාරක් විතර ඇහුවා බන් අද දවසට විතරක් එක දිගට😋❤️තවත් එකක් ලගදිම ඕනේ😇❤️😉

    • @monster_boy23
      @monster_boy23 2 года назад +1

      Mn hithuve kello rap valata asa na kiyla 🌻

  • @mataahimimageadaraya4381
    @mataahimimageadaraya4381 2 года назад +41

    ඒ කෑලී දෙක නැටේව්වටම පින් මොනියෝ, ජනා, රෝයි. 💪👌👍

  • @shavishkasandeepa8204
    @shavishkasandeepa8204 2 года назад +41

    ගැම්මක් තමා.මැරුනත් මලගෙදර පොඩ්ඩගෙ රැප් දානවා.තව එකක් ඔහොම්මම අල්ලමූ.🥰🥰

  • @ruwanthusithakumara1535
    @ruwanthusithakumara1535 2 года назад +2

    DJ JNK.......රැප නම් රැප..පටිට කියන්න දෙයක් නැ ❤️❤️❤️❤️🎉️🎉️🎉️

  • @madura18
    @madura18 2 года назад +10

    වා... වා... වා.. බොහෝත් සුන්දර් JNK 💥💥