Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොහොම උනත් හරි ලස්සනට හෙමීට පැහැදිලිව කියල දෙනව. අමුද්‍රව්‍ය හොයාගන්න ලේසී හදන්නත් ලේසි. බොහොම ස්තූතියි මේව කියල දෙනවට 😌💗
❤😢😢😢 0:21 ❤0❤
සරලව වුවමනා දේ පමණක් හොදින් කියා දෙනවා.ස්තුතියි.
ou balnnath asai..
00pp
මට අවුරුදු 13 . මම මේක හැදුවා.හරිම රසයි.thanks akki❤❤❤🎉
thank you
❤@@MyEasyRecipe
බොරු
ඇත්තටම නියමයි ඒකනම්.හැදුවම සුවදයි රසයි.පට්ටම රසයි ඒක
කෙනෙක් දෙයක් කියල දුන්නම එ්කෙ වැරදි කියන් නැතුව තමන්ට වැඩක් නැත්නම් පාඩුවෙ ඉන්න එකයි හොදම දේ මම හිතන්නෙ.
ඒක ඇත්ත.
Hadanna lesi නේද thank u
සිරාවටම. තමන් කාපු විදියයි හදන විදියයි තමයි හොඳම කියලා මෙතන වැළලෙන්නැතිව මුලින්ම නොබලාම හිටිය නම් ඉවරයි. කුහකකමේ සීමාවක් නෑ සම හරක්ගෙ.
අනිවාර්යයෙන්ම අපේ මිනිස්සු ගොඩක් අය කරන්නෙ වැරදි දේ හොයනව මිසක් හරි දේ ගැන කතා කරන්නෙ නෑ
Den kawuda benne ......
නියමයි මරේ මරැ....නන්ගියෝ රසකෑම කියලාදෙනවා...thank s
හරිම පැහැදිලි හරිම ලස්සනයි.....වෙන එක්කෙනෙක් ඔය වීඩියෝ එක දැම්ම නං අනිවාර්යෙන් පැය භාගයක් අදිනවා....බොහොම ස්තූතියි......
Ape amma ne 😂😂
yes
Eka nm aththa
කියල වැඩක්නෑ. ඒ ගැනනම් ඒ උන්දැල වටවංගු ගහමින් තෙපර බාද්දී හොම්බ තලෙන්න දෙන්න හිතෙනවා.
😮 in bi boo byhyk@@kaludeeraarachchigejayampa2384
godak thanks akka.. godakma rasa kemak wendone.. anika pehadiliyan kiyala dunna lesi godak man ada hadla balanawa akke thank.a lot..
හරිම රසයි අක්කේ .පහසුයි හදාගන්නත් ඇත්තටම නියමයි
Akkiyooo mama dn 2parakma maa.විදියට hadala kawa marama rasai.. lesi පහසුයි attami gd ayt හැමෝම rasai kiwwa
අක්කි එක හදන්න හරිම ලේසි thanks අක්කි ❤️❤️💞
අපේ පන්තියේ ගෑණු ළමයි ඉස්කෝලේ පොළට මේක හැදුවා. එහෙ හැරිලා මෙහෙ බලද්දී විකිණිලා ඉවරයි. පුදුම රහක් තිබ්බේ. ❤️
@@MyEasyRecipe අවන් එකෙ හදනවානමි කොච්චර වෙලා තියන්න ඔනේද
Supir
Ammo eththada ❤
@nimashaabeywickrama9675
Harima lesiyen kara ganna puluwan nisa hadannama oni tanks oyata 👍
Mewage recipe kiyadun oyata godak pin godak istuti teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️💐
වැල්වැටාරම් නෑ. එල එල සුපිරි කෑමක්.. මමත් ලගදීම හදනවා.. ඔයාට ජය වේවා. තෙරුවන් සරණයි
බොහෝමත්ම ස්තුතියි ඔබට,ලේසියෙන්ම හදන්න පුලුවන් රසවත් කෑමක් .😋😋
Supere
@@pushpadharmapala8449 a
Thank ගොඩක් ස්තුතියි ඉදිරිපත් කලාට
අනෙ මැණික...ඔයා කියලා දෙන රෙසිපි හරි ලෙහෙසියි.ඔයාට ගොඩාක් ස්තූතියි..
Oua hondata kiyala denawa godak sthute
මම 7වසරෙ ඉන්නේමම මේක හැදුවා මාරරහයි❤Thank you💙💙
🤗
Tnx...harima rasai...mn ada හැදුවා ...Peni වලට wathura danna අමතක una..😊passe aya සැරයන් බලලා කොහොම hari hadagaththa...😂
Thank you akki mn deparak haduwa harima lesi hadannath yanneth adu amudruwaya nisa lesi bs oyata❤
thank you 😊
Catada betAcranne amuduwaya2 cacin hadanna puluwan ciya la thawa jathi dAmma neda?
Ada man meka haduwa 😊 godak rasata awa 😋😋 thanks akki me wge easy recipe kiyala denwata apit ❤
Sarala resip ekak මමත් හදන්න ony rasa athi...ස්තුති ඔබට .
Thank you nanga digatama me vage recipe denna apita.. well done! 💙
💖
මමත් හැදුවා.හරිම රසයි.බබාලා ආසාවෙන් කෑව., ඔයාට බුදු සරණයි
ස්තුතියි......... බුදු සරණයි
නියමයි 👍. අවන් එකේ කොහොමද හදන්නේ කියලත් කියන්න
Math hadannn oni.ane godak tnx me wage ewa kiyl denot .ඔයා කියපු විදිහට සුප් එකත් හැදුවා aethttama ගොඩාක් රසයි ඔයාගේ අලුත් කැම් වර්ගත් දාන්න.හොදට පැහැදිලි කරනවා ඔයා
thank you 😍
බොහෝම ස්තූතියි පුතේ ..අවන් එකේ දානව නම් කොච්චර උශ්නත්වයක් තියන්න ඔනීද ?කොච්චර වෙලාවක් තියන්න ඕනිද කියන්නකෝ පුතේ ..
Suger karamal karanne nathiwa හකුරු walinuth puluwanda
හරිම ලෙහෙසියි පහසුයි . අැත්තට ම රසයි ඔයාගේ තව විඩියෝ දානකන් බලන් ඉන්නවා
ස්තුතියි
තම්බපු බිත්තර වලට පැණි දාලා වගේ රස.වටලප්පම් වල mini version එක.රසයි.😎😌
Caramel pudding version
Man oyage cak video baluwa.man hadana icen teka bahenawa mata eka poddak keyala denna puluwanda
Mamath hadanava langadema
චීත්ත අඳින පිරිමි ටිකක් වටලප්පන් ගගා වැලලෙන්න හදනවා. ඔයා ගනන් ගන්න එපා. මාත් සම්පුර්ණ වීඩියෝ එක බැලුවා. මේ අතුරුපස අපේ ගෙදරත් දවසක හදනවා. ආයේ මේ වගේ කෙටි කෑම හදලා වීඩියෝ දාන්න. අපෙන් සුබ පැතුම් 🥰👍
😂
නූගත් මානසික ලෙඩ්ඩු තමයි හැමදේම ඇද හොයන්නේ
Harima rasai gedara hemoma asawen kewa godak isthuthi sahodari❤
ආයු බොහෝ වේවා හරිම ඉක්මනට ඉතාම පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට පවුලේ සැමටයි වාසනාවන්ත සුභ සුබ අලුත් සුභ අලුත් අවුරුද්දක් වේවා
Neyami thanks
Aththatama godak rasai mamth hadala baluwa❤
Watalappamane me. Pol kiri anasal noda hadana aka witarane wenasa
Godaaaaak stuthie patiyo oyata jesupihitai aka akaa kiyana awa ganan ganna apa
Lasi kramayata vatalapam hadana heti niyamai nangi
Foil pepper eka wenuwata wena use karnna puluwn monwd
plastic polithin nowana onima deyak ganna puluwan
sini karawenne mathiwa hada ganne kohomada
Kithul peni danna berida
ඇත්තටම godak lesima resipi ekakk apita meka thawa tikak wadoyen adaganna nm biththara pemanayai sini pemayaii wadi kara ganna oneda eka chuttk kiyannako plzz
ow me gana deguna karala ganna
Wow. ඒක නම් හරිම පංකාදු පාටයි. හදන්න ඕන බලන්න. රසට ඇති. මම කොහොමත් වටලප්පම් පෙරේතයෙක්😊
Me pudding ekak.watalappan nemei😅
වැල්වටාරම් නෑ කෙලින්ම වැඩේට බහිනො සුපිරි🥰
Meka oven ekata danawanam khomada time & ushnathwaya.
Eka මරු niyamai ජයවේවා ❤❤
Oven eke kohamada hadanne
කොහොමද ookta carnation milk දාලා haduwoth
super
Avan eke hadanne kohomada
Akki awan eke kohomada hadanne සෙල්සියස් අන්ශක කීයෙද තියන්න්ඩ්
මම අද හැදුවා හරිම රසයි thank you❤️❤️
Oya shok akata kiya denawa kata hadath harima lassanai 🥰🌷🌷🥰
Tanks.hamom.danuwath.klarlt❤❤❤❤❤
Wooow niyamai math hadanava thank you so much 😘😘💖
ලස්සනයි සුපිරි ❤❤❤❤❤ thawa video oni
😍
Thanks akki mt hodata theruna math haduwa harima rasai♥️♥️😊
වියදම අඩු නිසා ගොඩක් ස්තූතී .මේ වගේ වීඩියෝ කරන්න ඔයාට තව හැකියාව ලැබේවා .
ape peththe mewata kiynne watalappan kiyala..
කාලෙ හැටියට වටිනව.ලේසියෙන් හදන්න පුලුවන්
Thank you
ගොඩක් හොඳයි කියලා දුන්නට thanks
Godak hodai
Oya kiyala denawa harima pahadili❤
Mekata sini wenuwata pani ganna barida nangi
pania ganna puluwan
Sini wenuwata pol pani danna barida.
puluwan
I made today. It is vwey tasty. Thank yoinso.much sister.
😊
Nangi oka oven karanawanam kohomada karaganne?
electric oven eke hadanawa nam wathura bajanayaka thiyala hada ganna puluwan nathuwat puluwan,,,mirco oven eke nm nikamma hadanna puluwan ushnathwayath ekka hada ganna yana kalaya wenas wenawa
මම මේක හැදුවා අක්කෙ හරියටම ආවා ❤️😊
Mekata kiri tikak ekathu karama prshnyk weyda
Lipe.hadanna berida akka
Harima rasai.apith haduwa.thanks
HARIMA RASATA THIBUNA. MAMA DANETAH HADUA UYANA GAMANMA KARANNATH PULUWAN. THANKS...... API WENUWEN THAWA DE KARANNA.....THANKS....
මාත් ආසායි හදලා බලන්නම් පිටරට ඉන්න අපිට වඩාත්ම ගැලපෙනව ස්තුතියි ඔයාට
Maka mamath haduwa puduma rasai
Supper SupperSupper soft & sweet ❤Thank you so much
Blender karala gaththata prashnayak nehe neda. Whisk karanawa wenuwata..
Seeni wenuwata hakuru pawichi karanna puluwan da?
Apita beet karaganna barid
Kithul Pani pol Pani walin puluwan da
ow puluwan
Thank you dear.. rasa paatai hadannath lesi wage... hadala balanana oni.. ❤
vanila onamada
thiyanwaa nam ganna
oven ekata danaa ona time ekai heat ekai kohomada
Bitthra beet krata kmk ndda
kamak na
Godak sthuthi duwa oyata❤❤❤❤
Thank you for the recipe...looks delicious ..
Seeni thyana ayathath kanna athuru pasak hadannako kelleeee ...mamabalan innawa hadanakam hodee
kiyala dennam
Awan eka kochchara wela break karanna danna onida
Pani ekata monawada dammey?
Superb. Thanks. Thanks.
ඒක නම් මරු ලේසියෙන්ම හදන්න පුළුවන්
Avan eke hadanawa nam vinadi kiyada
Pri hit danna one anshaka kiyatada🥺
190c .. vinadi 10-15 wage
Aka patta rasai akka digatama hadanna ❤❤
Math haduwa rasai thak you soo much nande❤❤❤
වටලප්පන් හරිම රස කෑමක්.බොහොම ස්තුතියි.👍👍👍👍👍👍
Meka watalappan newei e wage
Ane heduwa nagiyo harima rasai poddo waha wetika ekata. Thank you
E unata me watalappan nemei.watalappan walata pol kiri saha kithul hakuru daanawa❤
@@dhanupriya691ehema thamai thamanta deyak kiyala dena kenata sthuthi karanna oni❤oyala wage nirwyaja minissu adui ada kaale.
Oya harema saralai kiya deynawa, asai hdanna
Wenila daan nethuwa berida
Vanilla nathi unata awlak nadda
කෙලත් ගිලුන.නියමයි. ආසම කෑමක්
රස පාටයි ම්ම්ම් හදල බලමු. ස්තුතියි ඔබට.
කොහොම උනත් හරි ලස්සනට හෙමීට පැහැදිලිව කියල දෙනව. අමුද්‍රව්‍ය හොයාගන්න ලේසී හදන්නත් ලේසි. බොහොම ස්තූතියි මේව කියල දෙනවට 😌💗
❤😢😢😢 0:21 ❤0❤
සරලව වුවමනා දේ පමණක් හොදින් කියා දෙනවා.ස්තුතියි.
ou balnnath asai..
00pp
මට අවුරුදු 13 . මම මේක හැදුවා.හරිම රසයි.thanks akki❤❤❤🎉
thank you
❤@@MyEasyRecipe
බොරු
ඇත්තටම නියමයි ඒකනම්.හැදුවම සුවදයි රසයි.පට්ටම රසයි ඒක
කෙනෙක් දෙයක් කියල දුන්නම එ්කෙ වැරදි කියන් නැතුව තමන්ට වැඩක් නැත්නම් පාඩුවෙ ඉන්න එකයි හොදම දේ මම හිතන්නෙ.
ඒක ඇත්ත.
Hadanna lesi නේද thank u
සිරාවටම. තමන් කාපු විදියයි හදන විදියයි තමයි හොඳම කියලා මෙතන වැළලෙන්නැතිව මුලින්ම නොබලාම හිටිය නම් ඉවරයි. කුහකකමේ සීමාවක් නෑ සම හරක්ගෙ.
අනිවාර්යයෙන්ම අපේ මිනිස්සු ගොඩක් අය කරන්නෙ වැරදි දේ හොයනව මිසක් හරි දේ ගැන කතා කරන්නෙ නෑ
Den kawuda benne ......
නියමයි මරේ මරැ....නන්ගියෝ රසකෑම කියලාදෙනවා...thank s
හරිම පැහැදිලි හරිම ලස්සනයි.....
වෙන එක්කෙනෙක් ඔය වීඩියෝ එක දැම්ම නං අනිවාර්යෙන් පැය භාගයක් අදිනවා....
බොහොම ස්තූතියි......
Ape amma ne 😂😂
yes
Eka nm aththa
කියල වැඩක්නෑ. ඒ ගැනනම් ඒ උන්දැල වටවංගු ගහමින් තෙපර බාද්දී හොම්බ තලෙන්න දෙන්න හිතෙනවා.
😮 in bi boo byhyk@@kaludeeraarachchigejayampa2384
godak thanks akka.. godakma rasa kemak wendone.. anika pehadiliyan kiyala dunna lesi godak man ada hadla balanawa akke thank.a lot..
හරිම රසයි අක්කේ .පහසුයි හදාගන්නත් ඇත්තටම නියමයි
Akkiyooo mama dn 2parakma maa.විදියට hadala kawa marama rasai.. lesi පහසුයි attami gd ayt හැමෝම rasai kiwwa
අක්කි එක හදන්න හරිම ලේසි thanks අක්කි ❤️❤️💞
අපේ පන්තියේ ගෑණු ළමයි ඉස්කෝලේ පොළට මේක හැදුවා. එහෙ හැරිලා මෙහෙ බලද්දී විකිණිලා ඉවරයි. පුදුම රහක් තිබ්බේ. ❤️
@@MyEasyRecipe අවන් එකෙ හදනවානමි කොච්චර වෙලා තියන්න ඔනේද
Supir
Ammo eththada ❤
@nimashaabeywickrama9675
Harima lesiyen kara ganna puluwan nisa hadannama oni tanks oyata 👍
Mewage recipe kiyadun oyata godak pin godak istuti teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️💐
වැල්වැටාරම් නෑ. එල එල සුපිරි කෑමක්.. මමත් ලගදීම හදනවා.. ඔයාට ජය වේවා. තෙරුවන් සරණයි
thank you
බොහෝමත්ම ස්තුතියි ඔබට,ලේසියෙන්ම හදන්න පුලුවන් රසවත් කෑමක් .😋😋
Supere
@@pushpadharmapala8449 a
Thank ගොඩක් ස්තුතියි ඉදිරිපත් කලාට
අනෙ මැණික...ඔයා කියලා දෙන රෙසිපි හරි ලෙහෙසියි.ඔයාට ගොඩාක් ස්තූතියි..
Oua hondata kiyala denawa godak sthute
මම 7වසරෙ ඉන්නේ
මම මේක හැදුවා මාර
රහයි❤
Thank you💙💙
🤗
Tnx...harima rasai...mn ada හැදුවා ...
Peni වලට wathura danna අමතක una..😊passe aya සැරයන් බලලා කොහොම hari hadagaththa...😂
Thank you akki mn deparak haduwa harima lesi hadannath yanneth adu amudruwaya nisa lesi bs oyata❤
thank you 😊
Catada betAcranne amuduwaya2 cacin hadanna puluwan ciya la thawa jathi dAmma neda?
Ada man meka haduwa 😊 godak rasata awa 😋😋 thanks akki me wge easy recipe kiyala denwata apit ❤
Sarala resip ekak මමත් හදන්න ony rasa athi...ස්තුති ඔබට .
Thank you nanga digatama me vage recipe denna apita.. well done! 💙
💖
මමත් හැදුවා.හරිම රසයි.බබාලා ආසාවෙන් කෑව., ඔයාට බුදු සරණයි
ස්තුතියි......... බුදු සරණයි
නියමයි 👍. අවන් එකේ කොහොමද හදන්නේ කියලත් කියන්න
Math hadannn oni.ane godak tnx me wage ewa kiyl denot .ඔයා කියපු විදිහට සුප් එකත් හැදුවා aethttama ගොඩාක් රසයි ඔයාගේ අලුත් කැම් වර්ගත් දාන්න.හොදට පැහැදිලි කරනවා ඔයා
thank you 😍
බොහෝම ස්තූතියි පුතේ ..අවන් එකේ දානව නම් කොච්චර උශ්නත්වයක් තියන්න ඔනීද ?කොච්චර වෙලාවක් තියන්න ඕනිද කියන්නකෝ පුතේ ..
Suger karamal karanne nathiwa හකුරු walinuth puluwanda
හරිම ලෙහෙසියි පහසුයි . අැත්තට ම රසයි ඔයාගේ තව විඩියෝ දානකන් බලන් ඉන්නවා
ස්තුතියි
තම්බපු බිත්තර වලට පැණි දාලා වගේ රස.
වටලප්පම් වල mini version එක.
රසයි.
😎😌
Caramel pudding version
Man oyage cak video baluwa.man hadana icen teka bahenawa mata eka poddak keyala denna puluwanda
Mamath hadanava langadema
චීත්ත අඳින පිරිමි ටිකක් වටලප්පන් ගගා වැලලෙන්න හදනවා. ඔයා ගනන් ගන්න එපා. මාත් සම්පුර්ණ වීඩියෝ එක බැලුවා. මේ අතුරුපස අපේ ගෙදරත් දවසක හදනවා. ආයේ මේ වගේ කෙටි කෑම හදලා වීඩියෝ දාන්න. අපෙන් සුබ පැතුම් 🥰👍
😂
නූගත් මානසික ලෙඩ්ඩු තමයි හැමදේම ඇද හොයන්නේ
Harima rasai gedara hemoma asawen kewa godak isthuthi sahodari❤
thank you
ආයු බොහෝ වේවා හරිම ඉක්මනට ඉතාම පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාට පවුලේ සැමටයි වාසනාවන්ත සුභ සුබ අලුත් සුභ අලුත් අවුරුද්දක් වේවා
Neyami thanks
Aththatama godak rasai mamth hadala baluwa❤
Watalappamane me. Pol kiri anasal noda hadana aka witarane wenasa
Godaaaaak stuthie patiyo oyata jesupihitai aka akaa kiyana awa ganan ganna apa
Lasi kramayata vatalapam hadana heti niyamai nangi
Foil pepper eka wenuwata wena use karnna puluwn monwd
plastic polithin nowana onima deyak ganna puluwan
sini karawenne mathiwa hada ganne kohomada
Kithul peni danna berida
ඇත්තටම godak lesima resipi ekakk apita meka thawa tikak wadoyen adaganna nm biththara pemanayai sini pemayaii wadi kara ganna oneda eka chuttk kiyannako plzz
ow me gana deguna karala ganna
Wow. ඒක නම් හරිම පංකාදු පාටයි. හදන්න ඕන බලන්න. රසට ඇති. මම කොහොමත් වටලප්පම් පෙරේතයෙක්😊
💖
Me pudding ekak.watalappan nemei😅
වැල්වටාරම් නෑ කෙලින්ම වැඩේට බහිනො සුපිරි🥰
Meka oven ekata danawanam khomada time & ushnathwaya.
Eka මරු niyamai ජයවේවා ❤❤
Oven eke kohamada hadanne
කොහොමද ookta carnation milk දාලා haduwoth
super
Avan eke hadanne kohomada
Akki awan eke kohomada hadanne සෙල්සියස් අන්ශක කීයෙද තියන්න්ඩ්
මම අද හැදුවා හරිම රසයි thank you❤️❤️
Oya shok akata kiya denawa kata hadath harima lassanai 🥰🌷🌷🥰
thank you 😊
Tanks.hamom.danuwath.klarlt❤❤❤❤❤
Wooow niyamai math hadanava thank you so much 😘😘💖
ලස්සනයි සුපිරි ❤❤❤❤❤ thawa video oni
😍
Thanks akki mt hodata theruna math haduwa harima rasai♥️♥️😊
thank you
වියදම අඩු නිසා ගොඩක් ස්තූතී .මේ වගේ වීඩියෝ කරන්න ඔයාට තව හැකියාව ලැබේවා .
ape peththe mewata kiynne watalappan kiyala..
කාලෙ හැටියට වටිනව.ලේසියෙන් හදන්න පුලුවන්
Thank you
ගොඩක් හොඳයි කියලා දුන්නට thanks
Godak hodai
Oya kiyala denawa harima pahadili❤
thank you
Mekata sini wenuwata pani ganna barida nangi
pania ganna puluwan
Sini wenuwata pol pani danna barida.
puluwan
I made today. It is vwey tasty. Thank yoinso.much sister.
😊
Nangi oka oven karanawanam kohomada karaganne?
electric oven eke hadanawa nam wathura bajanayaka thiyala hada ganna puluwan nathuwat puluwan,,,mirco oven eke nm nikamma hadanna puluwan ushnathwayath ekka hada ganna yana kalaya wenas wenawa
මම මේක හැදුවා අක්කෙ හරියටම ආවා ❤️😊
😊
Mekata kiri tikak ekathu karama prshnyk weyda
Lipe.hadanna berida akka
puluwan
Harima rasai.apith haduwa.thanks
HARIMA RASATA THIBUNA. MAMA DANETAH HADUA UYANA GAMANMA KARANNATH PULUWAN. THANKS...... API WENUWEN THAWA DE KARANNA.....
THANKS....
thank you
මාත් ආසායි හදලා බලන්නම් පිටරට ඉන්න අපිට වඩාත්ම ගැලපෙනව ස්තුතියි ඔයාට
Maka mamath haduwa puduma rasai
Supper Supper
Supper soft & sweet ❤
Thank you so much
Blender karala gaththata prashnayak nehe neda. Whisk karanawa wenuwata..
puluwan
Seeni wenuwata hakuru pawichi karanna puluwan da?
puluwan
Apita beet karaganna barid
Kithul Pani pol Pani walin puluwan da
ow puluwan
Thank you dear.. rasa paatai hadannath lesi wage... hadala balanana oni.. ❤
vanila onamada
thiyanwaa nam ganna
oven ekata danaa ona time ekai heat ekai kohomada
Bitthra beet krata kmk ndda
kamak na
Godak sthuthi duwa oyata❤❤❤❤
😊
Thank you for the recipe...looks delicious ..
Seeni thyana ayathath kanna athuru pasak hadannako kelleeee ...mamabalan innawa hadanakam hodee
kiyala dennam
Awan eka kochchara wela break karanna danna onida
Pani ekata monawada dammey?
Superb. Thanks. Thanks.
ඒක නම් මරු
ලේසියෙන්ම හදන්න පුළුවන්