Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැං බිත්තර ගොඩක් ගණන් නිසා හොඳ අදහසක්.කියා දුන්නට ගොඩක් ස්තුතියි.
මං මේ පුඩිම හැදුව.හරිම රසයි😋
Woooow මරුනේ.අදම හදන්න ඕන .බොහොම ස්තුතියි
ඔයාගෙ කෑම කොහොම හැදුවත් මටනම් දෙන්න තියෙන්නෙ එකම comment එකයි.ලේසියෙන් රසට ඔයා හදන විදිහටටම හදාගන්න පුලුවන් වෙනවා.ඒ වගේම රහයි.ඒ රෙස්පි ගොඩාක try කරා.Thankyou nangi...❤️good luck...👍
අක්කගෙ රෙසිපි ඔක්කොම වගේ මම try කරනවා😍 හරිම රසයි හැම කෑමක්ම වැරැද්දක් වෙන්නෙම නෑ හරියටම හදන්න පුළුවන්.Thank you ඔයාට ❤
❤
Theruwa saranai❤
හරිම රසයි ඔයාගෙ. අතුරු පස 🎉
ඔයා ඉතින් දෙයක් කලොත් ආයෙත් අහන්න දෙයක් නැ බබා .ඔයා නං සුපිරියි .ගෙදර තියෙන දේවල් සරලම ක්‍රම කියලා දෙන ඔයාට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් කායික මානසික සුවපත් බවක් ලැබේවා .....❤❤❤🌹
🤨
Thota pissuda oi ??
@@shann95 😂😂
@@Hiruu667 🤣🤣
☺☺☺
අක්කි 💗 ඔයා කියල දෙන කෑම මම හැමදාම හදනවා ගොඩක් ලේසියෙන් කෑම හදන්න අක්කි කියලා දෙනවා Thank you 🎉🎉
මම මේ පුඩින් එකත් හැදුවා හරිම රසයි අක්කි 😋🎉
ඒකනම් මරු👌 ඔයා හදන්න කියල දෙන ඒවනම් රසයි❤️❤️
ගොඩක් ඉස්තුතියි නංගි මමත් ආසයි ඔයවාගෙ .කෑම වලට.මමත් හදලා.කාල නංගිට කියන්න ම්.
ඔයා නම් සුදු මැනික නියමයි හොදට කියලා දෙනවා ඔයාට වරදින්නෙ නැ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
සුපිරි කැමක් පිස්සු හැදෙන වා අප්පා❤❤❤😊
මෙ කොන් පිටි කියන්නේ මෙනවාද😊
ලේසියෙන්ම. හදන්න පුළුවන්. 👍🏽👍🏽👍🏽🥰🥰
එදා ඉදන් අද වෙනකන් කෑමක් හඩනවනම් බලන්නෙ ඔයාගේ චැනල් එක විතරයි හැමදාම අලුත් කෑම හදනවා 😁❤
කෝන් පිටි වෙනුවට මුකුත් නැද්ද
ආයාශයෙන් තොරව ඉතා සරල කඩිනම් පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.ප්‍රශංසණීයයි.🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽 ජයවේවා.
0:28
අදම හදනවා මන් දකිද්දී ආසයි ඔයාගේ කෑම ඔයාට බුදුසරණයි
හැදුවද ඉතිම් 😒
@@viranganadishan4906 ඔව් හැදුවා රසයි
කොන් පිටි කියන්නෙ කොන්ෆ්ලා ද
@@tharukinanayakkara6273 ඔව්
මම හැදුවා හරිම රසයි
හරිම රහයි මාත් හැදුව අක්කෙThanx❤❤
Ado superdida bn
harima rasayi akki rasa nam kiyala vadak na.maru😊😊😊
කෝන් පිටි වෙනුවට කස්ටඩ් පවුඩර් දාලා හදන්න..මාරම රසයි..
කඩලපිටි බැරිවෙයිද?
ඒකනම් හදන්නම හිතෙනව.. 🤩🤩🤩🤩
සුපිරියක් තමා ඉතින්
කොන්පිටි නැතුව හැදුවා නියමයි
❤🧡💛💛🧡❤❤💛💜💔💕❤❤❤❤❤❤❤
ඇත්තටම ද😢😊
හරිම රහයි මාත් හැදුව අක්කෙ🥰😇
Godak watina video ekak budu saranai
I made kept it in the refrigerator we'll see after nice pudding thanks for give us
මම ම් රිස් කෑමට ට්කක් ඇකමැති කෙනෙක් ඉතින් ඔය වගේ කෑම මම නිතරම ඉඩක් ලැබුණු ව්ට හදනවා ඔයාල හදන දේවලුත් මම හදන දේවලුත් ස්තූතියි පැහැදිලිව කියා දෙනවාට ඔයාට
හරිම රහයි මාත් හැදුව අක්කෙ🙂🤍
Mekata corn four wenuwata pan piti pavichchi karanna berida
දැක්කමත් කන්න හිතෙනවා 😋😍
Hmm
Ane akki mamath me dan haduwa kiyanna thiyanne meka nam supiri😊❤🎉
Oyata godak thankyou harima rasai oyage resipi hadanna lesi❤❤😊
oyage receipy hari saralai maru.❤❤❤❤❤
අපිත් අද හැදුවා නියමෙට ආවා.. මාර රසයි😋😋❤️❤️ තැන්කියූ😍😍
කෝන් පිටි දාන්නම ඕනී ද
ඔයා මොන කිරිද දැම්මේ පොල් කිරි දැම්මට අව්ලක් නෑ නේද😢
Pan piti walin barida
@@ThiliniSadareka-oq2mr meya kiyala thiyena tika dala thama mama heduwee
@@HeshaniGunarathnafresh milk demme mama.. polkiri kohoma weida danne nee.. mn hithanne fresh milk hari kiri piti hari demmoth thma hariyata enne😊
Woow niyami nanga. Rasa patai hetama hadanawa ❤❤
හරිම රසයි අක්කේ
මේ රේසපි එක නියමයි....🌼ගොඩක්ම රසයි මම try කරා ....👍
මම මේක අද හැදුවා පොල් කිරි වලින් මාරම රසයි ඒක❤Thank you💘💖
කෝන් පිටි වෙනුවට පාන්පිටි දාන්න බැරිද ?
Mara kenek akke oya hari adarei oyata man හැමදාම oya gena video godak lesiy salli wiyadam karala kadawal gane රස්තියාදු wenna deyak ne godak sthuthi oyage hama wedakma sarthaka wenna one jesu pihitai akka❤
Attatama rasaaoiiii maath haduvoooo😊
මම හැදුවා ඉතිං සුපිරියි❤හැම දාම කරන් යන්
ඔයා මොන කිරිද දැම්මේ ? පොල් කිරි දැම්මට අව්ලක් නැද්ද
Mama haduwa ....kala balala kiyannam hode tama lipe...😋
රසයිද
apith haduva harima rasai Thanks
Akke corn flover nathuwa monada wena danna puluwan 🙄 recipe eka nam shook..❤️😍
Ma...kama...dayasakut.tibuna...rasai...stuti. .niyamai
😊
කොන් පිටි අනිවාර්යයෙන්ම යෙන් අවශ්‍ය ද??? ඒ වෙනුවට වෙන මුකුත් දන්න බැරි ද ????
Oyage recipe watinawa apita
Apith haduwa harima rasi😇👍💛
Rice cooker eke..gas eke hadanna puluwan podi podi kama jathi kiya denna...bodimaka inne...frig ...blender use karanna denne na
ඔබ හදන හෙම දෙයක්ම හරවත් රසවත් .ස්තුති .
මම හදුවා කියන්න වචන නැ😋 හරිම රසයි👍
Corn pitima onida
Ummmmma.... ආදරෙයි akkiyo oyata ගොඩක්... දිගටම ඔහොම යං..
Sirani Preethi samarakoon 🤗🤗🙀
Eka nam patta lesiy
Supiri harima rasai😂😂😂🎉🎉❤
Oyata adrei akke. Mewage lesiyen hadanna puluwan kema gena kiyala denawata
Shaa..dekkamath aasa hithenawa ikmninma hadala kanna
Thanks for u M.R.but Sri Lankan people too much diyawediyawa have so pls try less sugar pudding any how I'll this some.
Thanks dear oyata apita me dewal kiyala denawata jayawewaa oyata
Con පිටි නැතුව වෙන වර්ගයක් බැරිද
අපි හැදුවා රසයි
Maruvatama haduna😊😊
namath ekka dala ingredient damma nam watinaww
Mara rasai akke oya nam maru
Mama ada haduwa pol kiri walin mara rasai❤
කෝන් පිටි නැතුව හදන්න බැරිද?
බෑ. සෙට් වෙන්නෙ කෝන් පිටි වලින්.
මමත් හැදුවා රස යි රසයි කියලා කෑව ස්තුතියි ❤️❤️❤️💗💗💗!!!,,
Milk 500ml walata piti hendi kiyak DANNA oneda
Hari ma.lesi niyamai ❤🎉
Hemadema hodin kiya denawa thenkes❤
Mama haduwa rasayi ewwa ❤❤❤
ඇත්තටම හරිම රසයි.ලේසියි.ඔබට ගොඩාක් ස්තූතියි
Harima rasaei eka thanks oyta 💓💓💓
Mama ada haduwa hodata awa thank you 😊
Thank you 🤍 suger wenuwata kithul peni ganna berida dear?
Video eka dn tikakata kalin dekke.dn nam hadalath iwarai eka 😊
Idiripath kireema niyamai
Budusaranai obatumiyata
කෝන් ෆ්ලා වෙනුවට පාන් පිටි හාල්පිටි ගන්න බැද
good i try it thanks
Api haduwa oyat thanks ☺
Waaaaaauuu 😋😋😋😋Thanks ane ❤
Athatama akka pata rasai😊
akki onna magen first comment ek 🥰asa hithenawa akka aniwaryen hadala balannm😍
ane eka set une nane..mn fridge eke dala godak wela thibba eth na barima thana dawasak thibba eth na😭😭😭😭habai rasata nm awa eth set une nane aparade
So easy and wonderful.. Many thanks for sharing.. 👍
කෝන්පිටි වෙනුවට කස්ටඩ් පවුඩර් එකතු කරගන්න පුළුවන් ද
Muluthangeyi bath hadana vidiha kiyala denna
Dakinkotath asay😊😊❤
Shaa Rasai wage me 😁😁😁
super ..................
Thank you so much for you.💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍
නියමයි.thanks
Kiri ekata dana sini wenuwata hakuru danna barida
අනේ ගොඩක් ස්තුති ,🙏මන් නිර්මාන්ශි කෙනෙක්
😊 රසයි
මෙව බලලා අම්මට පෙන්නල අවුස්සල හදනවා😃😃😂
මාත් 😂😂😇
මාත්😂😂
Corn pitimada one
දැං බිත්තර ගොඩක් ගණන් නිසා හොඳ අදහසක්.කියා දුන්නට ගොඩක් ස්තුතියි.
මං මේ පුඩිම හැදුව.හරිම රසයි😋
Woooow මරුනේ.අදම හදන්න ඕන .බොහොම ස්තුතියි
ඔයාගෙ කෑම කොහොම හැදුවත් මටනම් දෙන්න තියෙන්නෙ එකම comment එකයි.ලේසියෙන් රසට ඔයා හදන විදිහටටම හදාගන්න පුලුවන් වෙනවා.ඒ වගේම රහයි.
ඒ රෙස්පි ගොඩාක try කරා.
Thankyou nangi...❤️good luck...👍
අක්කගෙ රෙසිපි ඔක්කොම වගේ මම try කරනවා😍 හරිම රසයි හැම කෑමක්ම වැරැද්දක් වෙන්නෙම නෑ හරියටම හදන්න පුළුවන්.Thank you ඔයාට ❤
❤
Theruwa saranai❤
හරිම රසයි ඔයාගෙ. අතුරු පස 🎉
ඔයා ඉතින් දෙයක් කලොත් ආයෙත් අහන්න දෙයක් නැ බබා .ඔයා නං සුපිරියි .ගෙදර තියෙන දේවල් සරලම ක්‍රම කියලා දෙන ඔයාට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් කායික මානසික සුවපත් බවක් ලැබේවා .....❤❤❤🌹
🤨
Thota pissuda oi ??
@@shann95 😂😂
@@Hiruu667 🤣🤣
☺☺☺
අක්කි 💗 ඔයා කියල දෙන කෑම මම හැමදාම හදනවා ගොඩක් ලේසියෙන් කෑම හදන්න අක්කි කියලා දෙනවා Thank you 🎉🎉
මම මේ පුඩින් එකත් හැදුවා හරිම රසයි අක්කි 😋🎉
ඒකනම් මරු👌 ඔයා හදන්න කියල දෙන ඒවනම් රසයි❤️❤️
ගොඩක් ඉස්තුතියි නංගි මමත් ආසයි ඔයවාගෙ .කෑම වලට.මමත් හදලා.කාල නංගිට කියන්න ම්.
ඔයා නම් සුදු මැනික නියමයි හොදට කියලා දෙනවා ඔයාට වරදින්නෙ නැ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
සුපිරි කැමක් පිස්සු හැදෙන වා අප්පා❤❤❤😊
මෙ කොන් පිටි කියන්නේ මෙනවාද😊
ලේසියෙන්ම. හදන්න
පුළුවන්. 👍🏽👍🏽👍🏽🥰🥰
එදා ඉදන් අද වෙනකන් කෑමක් හඩනවනම් බලන්නෙ ඔයාගේ චැනල් එක විතරයි හැමදාම අලුත් කෑම හදනවා 😁❤
කෝන් පිටි වෙනුවට මුකුත් නැද්ද
ආයාශයෙන් තොරව ඉතා සරල කඩිනම් පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.ප්‍රශංසණීයයි.🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽 ජයවේවා.
0:28
අදම හදනවා මන් දකිද්දී ආසයි ඔයාගේ කෑම ඔයාට බුදුසරණයි
හැදුවද ඉතිම් 😒
@@viranganadishan4906 ඔව් හැදුවා රසයි
කොන් පිටි කියන්නෙ කොන්ෆ්ලා ද
@@tharukinanayakkara6273 ඔව්
මම හැදුවා හරිම රසයි
හරිම රහයි මාත් හැදුව අක්කෙ
Thanx❤❤
Ado superdida bn
harima rasayi akki rasa nam kiyala vadak na.maru😊😊😊
කෝන් පිටි වෙනුවට කස්ටඩ් පවුඩර් දාලා හදන්න..මාරම රසයි..
කඩලපිටි බැරිවෙයිද?
ඒකනම් හදන්නම හිතෙනව.. 🤩🤩🤩🤩
සුපිරියක් තමා ඉතින්
කොන්පිටි නැතුව හැදුවා නියමයි
❤🧡💛💛🧡❤❤💛💜💔💕❤❤❤❤❤❤❤
ඇත්තටම ද😢😊
හරිම රහයි මාත් හැදුව අක්කෙ🥰😇
Godak watina video ekak budu saranai
I made kept it in the refrigerator we'll see after nice pudding thanks for give us
මම ම් රිස් කෑමට ට්කක් ඇකමැති කෙනෙක් ඉතින් ඔය වගේ කෑම මම නිතරම ඉඩක් ලැබුණු ව්ට හදනවා ඔයාල හදන දේවලුත් මම හදන දේවලුත් ස්තූතියි පැහැදිලිව කියා දෙනවාට ඔයාට
හරිම රහයි මාත් හැදුව අක්කෙ🙂🤍
Mekata corn four wenuwata pan piti pavichchi karanna berida
දැක්කමත් කන්න හිතෙනවා 😋😍
Hmm
Ane akki mamath me dan haduwa kiyanna thiyanne meka nam supiri😊❤🎉
Oyata godak thankyou harima rasai oyage resipi hadanna lesi❤❤😊
oyage receipy hari saralai maru.❤❤❤❤❤
අපිත් අද හැදුවා නියමෙට ආවා.. මාර රසයි😋😋❤️❤️ තැන්කියූ😍😍
කෝන් පිටි දාන්නම ඕනී ද
ඔයා මොන කිරිද දැම්මේ පොල් කිරි දැම්මට අව්ලක් නෑ නේද😢
Pan piti walin barida
@@ThiliniSadareka-oq2mr meya kiyala thiyena tika dala thama mama heduwee
@@HeshaniGunarathnafresh milk demme mama.. polkiri kohoma weida danne nee.. mn hithanne fresh milk hari kiri piti hari demmoth thma hariyata enne😊
Woow niyami nanga. Rasa patai hetama hadanawa ❤❤
හරිම රසයි අක්කේ
මේ රේසපි එක නියමයි....🌼
ගොඩක්ම රසයි
මම try කරා ....👍
මම මේක අද හැදුවා පොල් කිරි වලින් මාරම රසයි ඒක❤Thank you💘💖
කෝන් පිටි වෙනුවට පාන්පිටි දාන්න බැරිද ?
Mara kenek akke oya hari adarei oyata man හැමදාම oya gena video godak lesiy salli wiyadam karala kadawal gane රස්තියාදු wenna deyak ne godak sthuthi oyage hama wedakma sarthaka wenna one jesu pihitai akka❤
Attatama rasaaoiiii maath haduvoooo😊
මම හැදුවා ඉතිං සුපිරියි❤හැම දාම කරන් යන්
ඔයා මොන කිරිද දැම්මේ ? පොල් කිරි දැම්මට අව්ලක් නැද්ද
Mama haduwa ....kala balala kiyannam hode tama lipe...😋
රසයිද
apith haduva harima rasai
Thanks
Akke corn flover nathuwa monada wena danna puluwan 🙄 recipe eka nam shook..❤️😍
Ma...kama...dayasakut.tibuna...rasai...stuti. .niyamai
😊
කොන් පිටි අනිවාර්යයෙන්ම යෙන් අවශ්‍ය ද??? ඒ වෙනුවට වෙන මුකුත් දන්න බැරි ද ????
Oyage recipe watinawa apita
Apith haduwa harima rasi😇👍💛
Rice cooker eke..gas eke hadanna puluwan podi podi kama jathi kiya denna...bodimaka inne...frig ...blender use karanna denne na
ඔබ හදන හෙම දෙයක්ම හරවත් රසවත් .ස්තුති .
මම හදුවා කියන්න වචන නැ😋
හරිම රසයි👍
Corn pitima onida
Ummmmma.... ආදරෙයි akkiyo oyata ගොඩක්... දිගටම ඔහොම යං..
Sirani Preethi samarakoon 🤗🤗🙀
Eka nam patta lesiy
Supiri harima rasai😂😂😂🎉🎉❤
Oyata adrei akke. Mewage lesiyen hadanna puluwan kema gena kiyala denawata
Shaa..dekkamath aasa hithenawa ikmninma hadala kanna
Thanks for u M.R.but Sri Lankan people too much diyawediyawa have so pls try less sugar pudding any how I'll this some.
Thanks dear oyata apita me dewal kiyala denawata jayawewaa oyata
Con පිටි නැතුව වෙන වර්ගයක් බැරිද
අපි හැදුවා රසයි
Maruvatama haduna😊😊
namath ekka dala ingredient damma nam watinaww
Mara rasai akke oya nam maru
Mama ada haduwa pol kiri walin mara rasai❤
කෝන් පිටි නැතුව හදන්න බැරිද?
බෑ. සෙට් වෙන්නෙ කෝන් පිටි වලින්.
මමත් හැදුවා රස යි රසයි කියලා කෑව
ස්තුතියි ❤️❤️❤️💗💗💗!!!,,
Milk 500ml walata piti hendi kiyak DANNA oneda
Hari ma.lesi niyamai ❤🎉
Hemadema hodin kiya denawa thenkes❤
Mama haduwa rasayi ewwa ❤❤❤
ඇත්තටම හරිම රසයි.ලේසියි.ඔබට ගොඩාක් ස්තූතියි
Harima rasaei eka thanks oyta 💓💓💓
Mama ada haduwa hodata awa thank you 😊
Thank you 🤍 suger wenuwata kithul peni ganna berida dear?
Video eka dn tikakata kalin dekke.dn nam hadalath iwarai eka 😊
Idiripath kireema niyamai
Budusaranai obatumiyata
කෝන් ෆ්ලා වෙනුවට පාන් පිටි හාල්පිටි ගන්න බැද
good i try it thanks
Api haduwa oyat thanks ☺
Waaaaaauuu 😋😋😋😋
Thanks ane ❤
Athatama akka pata rasai😊
akki onna magen first comment ek 🥰
asa hithenawa akka aniwaryen hadala balannm😍
ane eka set une nane..
mn fridge eke dala godak wela thibba eth na barima thana dawasak thibba eth na😭😭😭😭
habai rasata nm awa eth set une nane aparade
So easy and wonderful.. Many thanks for sharing.. 👍
කෝන්පිටි වෙනුවට කස්ටඩ් පවුඩර් එකතු කරගන්න පුළුවන් ද
Muluthangeyi bath hadana vidiha kiyala denna
Dakinkotath asay😊😊❤
Shaa Rasai wage me 😁😁😁
super ..................
Thank you so much for you.💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍
නියමයි.thanks
Kiri ekata dana sini wenuwata hakuru danna barida
අනේ ගොඩක් ස්තුති ,🙏
මන් නිර්මාන්ශි කෙනෙක්
😊 රසයි
මෙව බලලා අම්මට පෙන්නල අවුස්සල හදනවා😃😃😂
මාත් 😂😂😇
මාත්😂😂
Corn pitimada one