Ithin yako kochchere nade giyath wadak na mun horakan kerela thiyene widihata munwe hire danne ba mokada policeyan ne salshi idiripath keranne one ithin eke dana danath file 400ka reddak kiuwwe npp ekene ballo
@@newsedul245 policiye koheda hutto saakshi thynne ewa thynne wigankadipathi warthawala . Ewage nadu ahnawa dan ara basilage wathkam ahu una tho ewa dakke nadda
@@SureshDissanayaka-b9k wiganakadi pathige report wela thibbata witharak aththadaguwata ganne ba pko investigation eke issarahata yanne one eken points demne one law ekata set wena one usawiyakata gihinda katha keranne anika president council lawyer kenekge chanel eke hon kayha kiyawanne
Don't insult the President of Republic of Srilanka. Why can't you adress him as " President"? He was elected by the majority of the Srilanka. He is the President now
ක්ලීන් ශ්‍රී ලංකා wede thama government eka adure athapathaganawa wage ekak penna thiyenawa ne, dennek elluwahama ochchara katha kiyana aya danne ne law and justice wala perfection ekak wenawa kiyala ape wage rataka, sir your correct...
bus eke thira ellan budu pilima dewi waru Kan palenda sindu gamana arambawena nishchita welawak nomathi ithuru salli hariyata nathi race padina me kramaya inthimai.oba thuma wadata yanne ude hawa bas ekeda?
ත්‍රි විල් එකකට නැග්ග වෙලාවේ ඉදල අපේ ඔලු හේදුව 😄😄කට පාඩම් කරලා වගේ හැමෝම කිව්වේ එකම කතාවක් 🤪🤪අපේ චන්දෙ ගත්තේ ඔලුව කාල ඕකුන්ට හොද වැඩේ 😄😄
පලාත් පාලනේ එනවා අන්න එදාට පෙන්නපන් උබලා ඕකට
මාලිමාවට කෝටියක් කියලා ගහගෙන ගිය 3වීල් ....දැන් නගින අයට කියනවලු ""කරුමය මාලිමාව ලෙසද පැමිණිය හැක"" කියලා. ඒකත් දැන් ප්රදර්ශනය කිරීම තහනම්ලු.කට කැඩෙනකල් කයව කියව යනවලු..
.
සර්ට බොහොම ස්තුතියි අපි වෙනුවෙන් පෙනි සිටියාට
මිට 2024 A/L
Hlow🤗
එකපාරටම කෑලි ගලවන්න ගත්ත එක නම් ගෝත වැඩක්. මමත් පිලිගන්නව. හැබැයි CTB එක පණ ගහල අරගෙන මගී ප්‍රවාහනයට සුදුසු මනසකින් ඉන්න ආචාරශීලී විනයානුකූල රියදුරු පරම්පරාවක් ඇති කරල චීනෙන් හෝ ජපානෙන් මගී ප්‍රවාහනයට තියන standard bus ගෙනල්ල පාරට දාන්න ඕනෙ.
ඊටපස්සෙ මිනිස්සුම තෝරගනියි යන්න ඕනෙ මොනවයිද නැත්තෙ මොනවයිද කියල. බලෙන් කරන කිසිදු වෙනසක යතා පැවැත්මක් නෑ.
මිනිස්සු ජපන් බස් වල යන්න ගත්තොත් LED පටි ගහල ඩූම්බචාලෙ හෝන් එක ගහගෙන පාර පුරා යන බස් ටික එයාලම අකුලගෙන හොද බස් අරගෙන CTB එකත් එක්ක තරඟෙට ජපන් බස් දායි.
මිනිස්සු ජපන් බස් ප්‍රතික්ෂේප කරල කැරොල් කුමාරි බස් තෝරගත්තොත් CTB අයට ජපන් බස් ටික අකුලගෙන ලොරි බොඩි ටිකට නයි නටවන හෝන් එකක් දාල LED හයි කරගෙන සද්දෙ දාගෙන එයි.
තෝරාගැනීම කරන්න මිනිස්සුන්ට බාර දෙන්න ඕනෙ. බලෙන් එක එක්කෙනාගෙ ආසාවල් වලට අත තියන්න රජයකට බෑ. 👌
ඕව පරන ආණ්ඩු බලෙන් දීපුව ඉතිං උන් බෑ කියන නමි බලෙන් ගලවන්න ඕන දියුනු රටවල බලන්න බස් සේවය අනේ යනව ලෝයර් යන්න ලෝකයේ දියුනු රචවල බලන්න බස් සේවාව ලෝකය නොදකින ලෝයර්
අනිවාර්යයෙන් 😌
වෙන රටවල් වල යන බස් වලම අපි යන්න ඕනෙ නැනෙ. අපිටත් ආවේණික දේවල් තියෙන එක හොඳයිනෙ රටක් විදිහට 😅
හොරු පාතාලේ එව්න් වෙනුවෙන් පෙනී ඉන්න ඔබලා රටට බන කියවනවා😂😂
sirawatama!
ඔබතුමා ලංකාවෙ බස් වල දිනපතා ගමන් කරනව නම් ලංකාවෙ ප්‍රවාහන සේවය ගැන ඔබේ මතය මීට වඩා වෙනස් වෙයි කියල මං හිතනව දිනපතා බස් වල ගමන් කරන මං වගේ කෙනෙක්ගෙ මතය නම් බොහොම කනගාටුදායකයි ලංකාවෙ ප්‍රවහන සේවය ගැන.
තාම ජෙපි ඩෝබිලා මේ විඩියෝ එක දැකලා නැහැ
දැක්කනම් ආයේ දෙනවා දීමක් මෙතුමට දුවන්න.
උං හොදන්න ගත්තම හොදනවා හෙදිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්න
😂 ඒ ඉස්සර....අපිනං පකයලට රෙදි ගැලවෙන්නම ලියනවා.
උන් රිංගන්නේ හොඳට බලලා නැත්නම් වටකරල ගහනවනෙ.ජෙපි ජෙබයි වහල්ලු දුටුතැන කෙලගසා අපහාසකර පලවා හැරිය යුතුයි.උන් තමා සාපලත් උන්ව බලයට ගෙනාවේ👺
මාර සෙනග වටකරගන යම යුද්දේ
අන්රයියා දැන් තනියම වෙල මැද්දේ ......
Tho kaage dobiyekda puthanogeda
අපි හෝදලාම දානවා හිටපු ගූ ගොඩවල්.💩💩💩💩💩හාර්පික් දාලා ම හොදන්වා.ඇයි උබලා ගේ කහනවද .🧭🧭🧭🧭🧭👍👍👍👍👍💪💪💪💪♥️♥️♥️♥️♥️
රෙදි සෝදන සංගමෙ
@@SureshDissanayaka-b9k ඩෝබි ජෙබයියෙක්ට රිදිලා.
හූඌඌඋ.
මාසෙ පඩියෙන් කර් ගත්තද
අනුර කුමාර නායකත්වයට සුදුස්සෙක් නොවෙයි කියල දැන් මනාව පෙන්නුම් කෙරෙනවා,,!!
සජිත් හොඳයි ද?
Sajith hodath na Anuralath kiyana tharam hoda naa
මගියගේ සල්ලි වලින් තහඩු ගහල, මගියගේම ජීවිත බිල්ලට ගත්තම තමා නීති මහත්තූරුත් ගොඩ යන්නේ. අන්න ඒ ටිකත් කිව්ව නම් තමා හොද.
අපි මේ මනුස්සයාට චන්දෙ දුන්නෙ ඔය ටිකට. 😢😢😢😢මේ අන්තිමට අතිරතු ජනාධිපති වෙච්ච ගමන් මුලින්ම කිව්වෙ මරන දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියල දැන් අපරාධ කාරයො ඇතුලෙ ඉදන්ම බිස්නස්
මියන්මාර් සරණාගතයන් ගැන විඩියෝ එකක් කරන්න ඔබතුමා...මේ මාලිමා රජය එයාලා වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගය ගැන දැනුවත් කරන්න...ලංකාවේ මුස්ලිම් දේශපාලකයන් උන්ට පුරවැසිභාවය දෙන්න කියලා නොකියා කියනවා...ඒ පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා බැලු බැල්ලමට පේනවා..
අනුරට අත්දැකීම් නෑ
ඔහුදිගටම අනුන් විවේචනය කලා
මිසක් තමන්ගැන අඩුපාඩු දැක්කෙ නෑ
අනුන් ගැන බලන මිනිහා තමුන් ගැන බලන්නෙ නෑ
බුද්ධිමත් මනුස්සයෙක් බස් ගැන කියු කතාව හරිම නුගත්
Rallata yanna epa boruwo
ඇයි මොකක්ද වැරැද්ද. ඒක එක එක මනුස්සයන්ගෙ ආවේණික කැමැත්ත.
කැමැත්තක් පොෂ් ගෝත්‍රික කියලා හිතන එක ඔයාගෙ බයිලාවක්. සමාජයට හානියක් වෙන්නැත්තම් ඕන කැමැත්තක් කැමැත්තක්
ඒක තේරුම් ගන්න බැරි තරම් මානසික පරිණතකමක් නැතිවට කරන්න දෙයක් නැ.
ලංකාවෙ මිනිස්සු කෙලවගත්තෙම මෝඩ හීනමානය නිසා
බල්ලො බුරනවා වහල්ලු කබුරන්වා ස්වාමියාගේ කටු ලෙවකමින්😊
අපේ රටට මේ තරම් විනාසයක් කරා ඇදගන ගියේ යම් පක්ශයකට වහල් වුන උගත්තුම තමයි....
මෙයාල මේ කතා කරන නඩුවලට සල්ලි ගෙවන්නෙ කවුද කියලා ඉස්සෙල්ලම සොයලා බලන්න ඕන එතකොට එතකොට දැනගන්න පුලුවන් මෙයාලට සල්ලි එන්නේ කොහෙන්ද කවුද ගෙවන්නේ ඒ ගෙවන කට්ටියට සල්ලි එන්නේ කොහෙන්ද කියල මෙයා සල්ලි ගන්නෙ නඩුකාරයටත් එක්ක ඒකනේ කුඩුකාරයෝ කෝටි දෙක තුන කිව්වත් මෙයාව අල්ලන්නේ
obathumage neeti danuma gana katha dekk ne waddek. aat deshapalana danumanam godakma pahala mattamaka thyiyenne sir
❤ අනිවාර්යයෙන් ඇත්ත ඔබතුමා කියන කතාව මරණීය දණ්ඩනය අනිවාර්යෙන් අවශ්‍යයි. සිංගප්පූරුවේ ග්‍රෑම් තුනක් තිබුනත් මරණය දණ්ඩනය නීතිය නම් නීතිය මෙයා මේ උඩින් එකක් කියලා යටින් එකක් කරන ජනාධිපතිවරයෙක්ද දන්නේ නැහැ ….. තාම මේ මනුස්සයාට බැරි වුණා නීති පද්ධතිය වෙනස් කරන්න මෙච්චර බහුතර බලයක් දීලා තියෙද්දී එතකොට මේ මනුස්සයා කෙරෙහි විශ්වාසයක් ඉදිරියට තියන්න බෑ මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් තියන්න බෑ…. මේ පාර ජනතාව ඡන්දෙ දුන්නේ . රට දියුණු කළේ නැතත් කමක් නෑ නීතිය හදපන් කියලා ඉස්කෝලවල් වල ගම ඇතුලේ හිටන් මත්ද්‍රව්‍ය මත් පැති. මේ මිනිස්සු මරණීය දණ්ඩනය නීතිය ගේන්නේ නැතුව ඉන්නෙ…මේ මිනිස්සුන්ගෙත් මේ ව්‍යාපාර වලට මොනවා හරි සම්බන්ධයක් තියෙනවාද කියන එක සැකයක් තියෙනවා දැන්
රටේ නීතිය දුසිතයන්ට මිනීමරුවන්ට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට ක්‍රියාත්මක කරපල්ලා කියලා තියෙද්දිත් මේ මිනිස්සු තාම නිහඩව ඉන්නවා
🇱🇰 ඇත්ත ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත….…. මොවුන් ආවෙ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා නමුත් දැන් ඇඹරෙනකොට රජය ගැන අපිටත් අවිනිශ්චිත භාවයක් ඇතිවෙලා තියෙනවා …. රජය දැනගන්න ඕනේ නීතිය කරනවද නැද්ද කියලා ජනතාව චන්දෙ දුන්නේ නීතිය හදපල්ලා කියන අරුතය ඇතුව රට දියුණු නොකළත් කමක් නෑ. නීති පද්ධතිය සවිමත් කරලා නීතිය හදපල්ලා කියලා.
නියමයි සර් ❤❤❤
ඔබතුුමාගේ කතාව පැහැදිලියි තෙරැවන් සරනයි...🤝
බොහෝම හොන්දයි සර්....thank you මේ episode එකට❤❤❤❤
SIR ANURA ATHI RATHU NOWEI ATHIBORU
😂
තෙරුවන් සරනයි සර් ඔබතුමාගෙ වැඩසටහනක් එනකල් බලාගෙන හිටියෙ
මු අමු පිස්සෙක්
අනුර වැඩ්ඩෙක් නේ හලො
නිතිය පිළිබදු දැනුමක් නැත්නම් මෙවා පිස්සු වගේ තමයි පෙනෙන්නේ
Dobie company එක තාමත් මේ program එක දැකල නැහැ. දැකල නොදැක්ක වගේ ඉන්නවා වෙනත් පුළුවන් අනාගතය දැකල
ඔය එන්නේ එකා දෙන්නා..කයියනායකලාගේ බොට් සේනාව..
කොහොමත් දුම් දාගෙන කවදත් මයින්ද මාතියලට බර කෙනෙකි
ඒත් කතාව නිවැරැදි
බස් ගිනි තිබ්බ, පාප කර්මය jvp ය විසින් අමතර කොටස් ගලවා අවසාන කරනු ඇත.
තෙරුවන් සරණයී ඔබතුමා ට
ඔබ තුමා නීතිය ගැන දැණ ගෙනත් මේ තොරම්බල් වලට හරි කියනවනේ
අන්න එහෙම තමයි දැක්මක් නැති පොන්න නීතීඥ්ඥයෝ!බස් වල හයි කරලා තියෙන අමතර දේවල් , කිලිටි ජනෙල් රෙදි, කබල් කර්ණ කඨෝර අති උච්ච සංගීතය රියදුරු/කොන්දොස්තර අවිනීත හැසිරීම් සහිත පුද්ගලික හා ලංගම සමහර බස් ක්ලීන් තරන එක හොද නැහැ කියලා යමෙක් කියනවා නං උෟ තනිකරම පිස්සු අවජාතකයෙක්!නීතීඥ්ඥයෙක් නෙවෙයි චිර ප්‍රසිද්ධ සරත් සිල්වා ගේ තනතුර දැරුවත්, එම ඝණයේම පිස්සෙක්!අමනයෙක්!!වෙන අජෙන්ඩාවක් තියෙන හොරිකඩයෙක්! මාලිමාවේ මේ වැඩේ හොදයි! ගැටළුව අැයි ප්‍රමුඛතා ලයිස්තුවේ උඩට අාවේ කියන එකයි. එයින් දකින්න පුළුවන් නොගැලපෙන, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ක්ලීන් එකක් යට තියෙනවා,(වෙනම අැජන්ඩා එකක්)කියලා. එහෙම වුනොත් එය භයානකයි. කියන්න තියෙන්නෙි රැවුල ගිනි ගත්ත වෙලාවේ,(පයිප්පේ) සුරුට්ටුව පත්තු කරන්න එපා කියලා විතරයි! බස් වල ඔය හයි කරලා තිවෙන අමතර කොටස් මගීන්ට හිරිහැරදායකයි!!!
Mehamai unte thiye widihatane eke lassana keranne ewate prathipatthi thamai enne one
Ubata wahanayak nathuwaathi man hithanne.@@newsedul245
Abba gobbawa hithanna epa gona.wahanayak lassanata thiyenna oni.uba nannewath nathi ekek wenna athi.
අනුරයට බැන්නට කමක් නෑ, තොරම්බල් බස් ලස්සනයි කියලා පේන්නෙ එලියෙ ඉදන් බලාඉන්න අයට. ඔයාවත් බස් එකක් ඇතුලට දාල ටීවී , ස්පීකර් , ලයිට් දාල පැය දෙක තුනක් තියන්න ඕනි.
අනිවා😂
මූ දුම් බිබී මේක කරන්නෙ. මොනතරම් පවුකාරයෙක්ද
ඔයාලාට තියෙන්නේ කුහක කමක් එවල යන්න කැමති අයත් ඉන්නවා එ් බස්වල යන්න බැරිනම් ඔයාAC බස් එකේ යන්න ඔයා හොයන සෙවාව තියනවා
@surangaperera6425 එහෙම කියන්න ඔයාට අයිතියක් දීලා නෑ කවුරුත්. සතුටු වෙනවද දුක්වෙනවද කියන එක පුදුගලික කාරණාවක්. ඔයාගේ සතුට ඔයා පුද්ගලිකව විදින්න.
එ්ක තමයි ඔයාත් තෙරුම් ගන්න ඔනේ තව තව කෙනෙග්ගේ සතුටකට කුහක නොවි ඉන්න ඔයා කැමති විදියට හැමොම ඉන්න ඔනා කියලා නිතියක් නැ නිතියෙන් වහනවල යම් කොටස් සවිකිරිමට අනුමැතිය දිලා තියෙන්නේ ඔයාට තියන ගැටලුව
ඔයා එකෙන්ම ජාතිවාදියෙක්.ඒක වෙනම කතාවක්.බස් සහ වාහන පිළිබඳ ලංකාවෙ නීතියක් තියෙනව.මරණ දණ්ඩනය නම් ක්‍රියාත්මක වෙන්නම ඕන.❤️💪
Ane boru kiyanna epa me lagadi marikkarta thambiya kiyala benala comment ekak dala thibuna. Malimawe hadayek
සර්ට .pingodak.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
L.de. Alwis sirගෙ forensic medicine note එක road traffic accident chapter eka කියෙව්වොත් තේරෙයි මේ අමතර කොටස්වල අව්ල.. මේක මෙච්ච්‍ර "ලොකු" ප්‍රශ්නයක් උනේ අව්‍රුදු ගානක් ඕක දැක්කත් නොදැක්කා වාගේ හිටපු එක. බස් ඩෙකෝ ගලවනකොට අව්‍රුදුගානක් බස්වල යන්නැති අයට මේක දැන් තියෙන ලොකුම අව්ල උන එකත් පුදුම වැඩක් 😁
ආසියාවෙ අප්‍රිකාවෙ හැර මගී බස් සරසන්න බෑ😂
සිරාවටම මං හිතාගෙන හිටියෙ මීට වටා ප්‍රගතිශීලි මිනිහෙක්කියප..බලං ගියාම ට්‍රැකෙක්නේ. 😢
ඉතාමත් හොන්ද වැඩසටහනක් සර් .....හොන්ද පැහැදිලි කිරිමක් ❤❤❤
අනුර කවදාවත් මරණ දණ්ඩනය අනුමත කරන්න අත්සන් කරන්නේ නැහැ. ඔහු සිල් පද පහක් රකින බලවත් බෞද්ධයෙකි. ඔහු තමයි ලංකාවේ ඉන්න හොඳම බෞද්ධයා.
Reno keeyak dunnada?
🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪🎀🎀🎀🎀🎀🎀
අල්ලනකොට කෙදිරිගාන්න එපා කිව්වෙ හොරු අල්ලනකොට නෙවෙයි ත්‍රීවීලර් බස් අල්ලනකොට කෙදිරිගාන්න එප කියල තියෙන්නේ
Ewata nadu yanawa ponnayo tho kiyna widihta ballo kudalan wahe hiree daanna ba . Dan tho kiyna widihta kauda oya bus three wheel allala hire daaanne unta awawada krla galawanna kiynawa witharai nathuwa unwa maran kanne na .
Ithin yako kochchere nade giyath wadak na mun horakan kerela thiyene widihata munwe hire danne ba mokada policeyan ne salshi idiripath keranne one ithin eke dana danath file 400ka reddak kiuwwe npp ekene ballo
@@newsedul245 policiye koheda hutto saakshi thynne ewa thynne wigankadipathi warthawala . Ewage nadu ahnawa dan ara basilage wathkam ahu una tho ewa dakke nadda
@@SureshDissanayaka-b9k wiganakadi pathige report wela thibbata witharak aththadaguwata ganne ba pko investigation eke issarahata yanne one eken points demne one law ekata set wena one usawiyakata gihinda katha keranne anika president council lawyer kenekge chanel eke hon kayha kiyawanne
උගන්ඩාවෙ සල්ලි අපිට ඕන නැත්ද ???? 😂😂😂
නීතිඥයා කියලා කියන්නේ මාර චරිතයක්...
මිනී මරුවෝ කුඩ්ඩො බේරන්න එයාල යොදාගන්න
හරි අපූරු තර්කය තමයි "නීතියෙන් නියම කරල තියන ආකාරයට දඩුවම් දෙන්න ඕන"නැත්තම් අනීතිකයි කියලා..
ඉතින් පොලිස් මහත්තුරු කරන තාක්ශනික දෝශ, සක්ශි වල ගැටලු නිසා නමගිය අපරාද කාරයෝ කෝටියක් දෙකක් ලෝයට දීල ගොඩයනවා...
ඔය පරාදකාරයා නිධස් වෙන්න බලපාපු නීතියේ අවුලක් තියනවා කියලා නීතීඥයෝ කියන්නෙ.නෑ.. බඩේ පාර වදින නිසා...
රතවාහන පනතට අනුව එකතුකිරීම් කරනවනම් නීත්‍යානුකූල වෙන්න ඕන.. අනීතිකව එකතු කරපුවා තමයි ගලවන්නේ....
අර අපරාදකාරයෝ නිඩ්ජහස් කරගන්න ඕන වුනහම දාන තර්කය " නීත්‍යානුකූල වෙන්න ඕන " තර්කය
තමන්ට අකමැති එකෙක් බලයේ ඉන්න නිසා නීතීඥයාට අමතකයි..
කොහොම උනත් තමන්ගේ වාහනේට තමන් කැමති දෙයක් බැරිවෙන නීති හැදුවේ හිටිය ආන්ඩු ම තමයි...එවැනි නීති නම් වෙමස් වෙන එක හොදයි.. හෑබැය් අනතුරු වල බරපතලකම වැඩි වෙන්න ඔය උපාංග හේතුවෙනවා.. මෑතක වුන රිය අනතුරුවල මරන පරීක්ශන වලින් තහවුරු වෙලා තියනවලු සුදු යකඩ කොටස් නිතිබ්බ නම් ඒ ජීවිත කීපයක් බේරෙනවා කියල..
කුක්කො වැඩ්ඩො වෙලා අද මහත්තයො ගිය රජය පිලිකන්නෙන් හරි පැනලා ගියා.මෙ රජය කලෙ නැත්නම්😢😢😢😢100% එල්ලුම් ගහ ගෙන්නෙ නැහැ.මහත්තයා කියන කතාවටමම එකගයි❤
අැයි අර රට ගිහින් ගොන් කටා දිනකට අාරක්ෂා කරන්න දිනකට ලක්ෂ 8කට වඩා නවා කියනනේ..රට බංකොලොත් නෙවෙයිද? වරැදිනමි නඩු අහලා දඩුවමිි දියයුතුයි. නැති නමිි නිදහස් කල යුතුයි. මගේ හැගීම නමි අධිකරන ක්‍රියා වට යමිි කාලක් අපරාධ වර්ග අනුව නියම කල යුතුයි. ( නීති පති එකෙක් මදිනමිි අතිරේක පති 5ක් හරි පත් කරල කඩිනමිිව නඩු ඉවර කරන්න රට හදන්නනමිි ) නැති නමිි රාවනා නැගිටලා අාවත් මේ රට අදුරෙන් අදදුරටම......... තමයි..
Only talking.. not working.. Anura aiyaaaa.. minissunta kanna Deanna..😮😢
මම අසා ඇති පරිදි ඔබතුමා 27 දෙනෙකු මරණීය දන්ඩය දෙන්න නීතිකටයුතු මෙහෙයවූ අයෙක් ! ඔබතුමාම කී පරිදි නීත්‍යානුකූල රජයක් නීතිවිරෝධී ආකාරයෙන් පෙරලාදැමීමට කුමන්ත්‍රණය සන්විදානය හෝ කටයුතුකිරීම (අරගලය ) දන්ඩනීති සන්ග්‍රහයේ 114 වගන්තිය ප්‍රකාරව ඉදිරියේදී හෝ එවැනි අයට මරණීයදන්ඩය ලබාදීමට නීත්‍යානුකූලව ක්‍රියාකරන්න !
මොකා හරි මේ රට හදන්ඩ ඕන ආකල්ප හදන්ඩ ඕන මිනිස්සු හිතන විදිහ ගෙදර කුණු පාරට දාන වුං නිකන් ඔෆිස් වල කාලේ කන වුං පිනා රජයෙන් කන වුං
ඇඩේනව...
මේ තරම් සමාජය හැම අතින්ම දූෂිත කලේ ඔබතුමා කියන ඔය රතු කට්ටියම තමයි.
බොරු කියන්න එපා බොල ,ලංකාව නාස්ති කරේ යූ එන්පී,පොහොට්ටු ,නිදහස් පක්ශ එවුන්..උබල දන්නෙ මොනවද..ගිය සතියෙත් යූ එන් පී කාරයන් ගේ ලොකු හොර වැඩක් ඇල්ලුවා.
Ow ow 76 awuruddak raya kaawe jvp da ponnayo 😂😂😂
උබ ඔච්චර කල් මේරටේ නෙවෙයිද හිටියෙ .හිටපු එවුන් රට කෑවා නෙවෙයි ගිල්ලා .රාජපක්ෂ ගේ පුක ලෙවකන එවුන් .🤮🤮🤮🤮🤮🤮🤮
Vahal #onnaya😂😂😂
ඒ වුනාට 76 ඇතුළෙ කිසිම දෙයල් කරේ නැති ගානට කතා කරෙ 😂
හරියට තාම 1948 ඉන්න ගානට කතා කරෙ. රටට පොඩි හරි වැඩක් කරපු අය හිටියා.
ජෙප්පො වැඩියෙන්ම කරේ බොරු කිය කිය අනික් පක්ෂ වල වැරදි වැඩි කරලා කතා කරෙ
කෝ කංචනගෙ කොමිස්
ඉන්ධන මිල සූත්‍රය
මේවා ඒ කාලෙ කිවුව බොරු කියලා රතු මිනිස්සු ඔප්පු කරලා පෙන්නුවා 😂
Clean Sri Lanka කියලා මුලින්ම ජෙප්පො ගහපු පෝස්ටර් ගලවන්න ඕන ඊයෙත් අපේ පැත්තෙ සමුපකාරය දිනවන්න කියා පෝස්ටර් ගහලා මේක ගෝටාගෙ සංකල්පයක් ඒක නිසා කොලඹ ලෝකෙ හොදම නගරය උනා ගංවතුර ගැලුවෙ නැ
Sir kiyana kathawa atta. Pare anith wahana walata, maginta karadarayak nattam bus ekak decorate kala kiyala mokada wenne. Me rate clean karanna kochchara dewal tiyenawada. Me Moda relata eka terenne na.
Don't insult the President of Republic of Srilanka. Why can't you adress him as " President"? He was elected by the majority of the Srilanka. He is the President now
President appointed according to constructional constitutes .He did not obtain absolute majority
ඔබ තුමා ගෙ මතය එදත් එහෙමය් අදත් එහෙමයි.
trackda
අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤
😂😂
අනුරත් හුටං වගේ වාහේ කෙනෙක්..අනුරත් හුටං අංක 02 ටෙලිනාට්‍ය රගපානවා අපරාදෙ මගේ අහිංසක චන්දේ
සජියටනි ගැහුවේ
ඔබතුමා මම කැමති පුද්ගලයෙකඛැබැයි කියන්න ඕන අපේ රටේ ත්‍රීවීල් සහ සමහර බස් වල තත්වය බලන්න බෑ අප්පිරියයි.හරියට තොරොම්බල් කරත්ත වගේ.ඒ මදිවට ජංගම රෙකෝර්ඩ් බාර් දාලා වගේ.ඒ විතරක්ද රෑට තොරන් දාලා වගේ.පාරේ යන මිනිස්සුන්ටයි..ඕවගේ ගමන් කරන මිනිස්සුන්ටයි..පාරේ රතවාහන පදින මිනිස්සුන්ටයි මේ මල විකාර කොච්චර කරදරයක්ද. ඕක ඔබ තුමාට පේන්නේ නැද්ද.දේශපාලනේ ගාවගන්නේ නැතුව.සංයමයක් තියන ජාතියක් ඉන්න ..ඒ වගේම රටක් විදියට මේ ගැන හිතන්න බැරිද
වාහන ගැන කියන එක තනිකරම ඇත්ත, නීතීය ගැන කියපු එක නම් එකග නෑ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි අපි හැමෝම දන්නවා පට්ට අසාධාරණයි නීතිය, වාහන ගැන කිව්වොත් වාහන ගෙන්නන ඒවට පුලුවන් තරම් බදු ගහලා, ජපානෙන් වාහන ගෙන්නන්න අවුරුදු 7ක් ඇතුලත ඒවා ගෙන්නන්න අවසර දෙන්න කියලා මෙච්චර ඉල්ලලා, ඒවට දෙන් නැතුව වෙන විකාර කරලා වැඩක් වෙන් නෑ
ක්ලීන් ශ්‍රී ලංකා wede thama government eka adure athapathaganawa wage ekak penna thiyenawa ne, dennek elluwahama ochchara katha kiyana aya danne ne law and justice wala perfection ekak wenawa kiyala ape wage rataka, sir your correct...
Ane malli mage putha zpoland wela Traar Truck Driver danta job karanawa. Mage puthata itliy job karanna puluwamda ? Man inne Firenze
නියමයි ඔබතුමා හරි
Oya Procter kenekda. Oyalath me rata mehema tiyenawata waga kiyanna ona
Tuk Tuk Bus වලට විදේශීය මිනිසුන්ගේ අවධානය වැඩි .
එයාල කැමති මෙවැනි වෙනසක් .
ආණ්ඩුව වැඩක් කරන්නේ නැහැ .
මෙවැනි දෙයක් ගැන හොඳ දකින්න කැමති na.ඔබ තුමා කියන කතාව ඇත්ත 🎉
Theruwan.Saranai..🍁🍁🍁
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට
අනිවාර්යයෙන් දෙන්නෙක් එල්ලුවානම් ඔය පාතාලය සුම්මා වෙනවා...📯📯📯📯
අති රස..කොන්ඩෙ රැවුලයි ලස්සනයි ..
ඔබතුමා දැනට සිටින නීතිය පිළිබඳව සිටින පතාපවත් චරිතයක් .කොල්වින් අර්ද සිල්වා වගේ විශිෂ්ට නීති ව්ශාරදයෙක් නමුත් මෙලො දෙයක් දැනුමක් නැති තුට්ටු දෙකේ දෙශපාලන බයියන් ගොබ්බයෝ දමන දේවල් ගනන්ගන්න එපා.අපි හරි කැමතියි මෙි කියපුදේවල් වලට
His Excellency 👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜💜💜💜💜💜💜💙💙💙💙💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💯💯💯💯💯💯💯💯💯💯🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍ඇන් හරි එය තෙරැනානමි ඇති 👍👍👍👍👍👍👍
එල්ලම් ගහ නැතිව නීතියක් කොයින්ද?. ඔබතුමා නිවැරදයි.
සර් වටින කෙනෙක්.smoke කරන්න එපා.සර්ව මේ රටට වටින්නෙ ඉදිරියටයි.
ඔබ තුමා නිකන් කතා නායක කෙනෙක් වගේ කොන්ඩෙ 😢😢😢❤❤
The legend of SL law❤🙏
මම දුන්නෙත් nnp හැබැයි me දේවල් බලාපොරොත්තු උනා. මීටත් වඩා දේවල් බලාපොරොත්තු වුණා. නිවැරදි වියතුතූ දේ එලෙස වියයුතුයි. Nnp දුන්න කියපු උං නෙමයි ඔය දුන්න දුන්න කියලා කැ ගහන්නේ. Unp එකට දීලා දැන් බොරුවට nnp දුන්න කෙළවුණ කියනවා.
Call any one by name.same as in usa,europe.
Obathumage adahas walata bohoma sthuthi💪
Meya Sajithge Contract Ekak Keranne😂😂😂😂
@@nishanthalakpriya7922 ow mcn eeka terenawa,eth neethi viroodi modification iwath karala, sudusu modification yodanna denawanam apit sathutin ape anduwath sathutin😍
🙏🙏🙏💐
මහත්තයෝ සමහර කුඩු කර යන්ට ඔබලා දැන දැන විශාල මුදලකට පෙති සිටිම අනික අද මිනිසුන් දන්වා සාක්ෂි නැති කරන්ට වැඩ කරන්ට ඒවාට උදව් කරන්නේ ඔබලා පොඩි ලැසිට කුඩු සලිදු අහිංසකද කන්ජිපානි අහිංසකද කව්ද ඇප අරං දුන්නේ රටින් පිට වෙන්ට උදව් කලේ කවුද නිකං බයිලා එපා
Apigena katha karana aka gena apita sathutui.bs sir
bus eke thira ellan budu pilima dewi waru Kan palenda sindu gamana arambawena nishchita welawak nomathi ithuru salli hariyata nathi race padina me kramaya inthimai.oba thuma wadata yanne ude hawa bas ekeda?
Excellent explanation.a book explained in 10 minutes.
He is not a gentleman.He is insulting the President. He has an agenda
නිවැරදියි...❤❤
යමෙක් අසබ්‍යය කොමෙන්ට් එකක් දැම්මොත් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගත හැකිද ? සමහරු කියනවා නේද භාෂණය අයිතිය හා ලිවීමෙ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් කියලා .ඒ ගැන ඔබ තුමාගේ කියවීම කුමක්ද ?
❤❤❤❤❤
👍👍👍
Meyath apradakarinwa salliwalata eliyata danawa.nithiya dannaun kiyana dewal.😢aho rata wenas kalahakida?
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍👍🙏
ඔබතුමාගේ වුර්තිය පිළිබද මට නම් කිසිම විවේචනයක් නෑ නමුත් ඔබතුමාගේ ආමන්ත්‍රනය දැඩි වයිරී ස්වබාවයක් තියෙනවා. ප්‍රකාසන වල හරිම දේසපාලනික අපරිනිත ආදුනික බාවයක් තියෙනවා
ඉස්සර කරපු පව් තවත් කරගෙන යනවා නම් ඔය දෙසන වලත් හරයක් නැ නෙ වෙනස් කරමු හැම දෙම ම්‍රරන දඩුවම ට ඔබ තුමාලම ව් රුද්ද වෙයි
Niymai❤️
මහත්තයෝ කුඩු හා පාතාල රජවරු වෙනුවෙන් පෙනී ඉන්න එක හොදයි. ඒ අයගෙන් යැපෙන්නෝ අනථ නොකර. බස් මගියගෙ සල්ලි මගියටම කෙලියට කමක් නෑ මහත්තයෝ. තහඩු ගහන උන් ජීවත් කරල.
ඔය කියන රතුත් උතුමයි පත්වෙච්ච උතුමලයි පත්වෙන්න ඉන්න උතුමලටයි හොඳම කතාවක් මේක ඔය එකෙක් ගේ වත් කොන්ද හරියට නෑ , මරණීය දණ්ඩනය නියම කරානම් මේ රටේ මැරයන් අතින් මැරෙන අහිංසකයෝ කී දෙනෙක් ජීවතුන් අතරද
Bus wala gaman noyena sapa wahanawala yana ayata mewa therenne ne
Ape rate hoda deyak karanna dennema ne
Kudu karayo bera ganne kawda
ඔබ ඕනෑම ආණ්ඩුවක ඇද.පලදු..හදුන්වාදීම ගොඩාක් අය විවේචනය කර තිබෙනවා..මම කියන්නේ ඔබ තුමන් ඉතා අපක්ෂපාතීවකටයුතුකරන්ද්වා යන්නයි..මම යෝජනා කරනවා මෙතුමාගේ දේශනා ඉතා සංයමයකින් යුතුව අහන්නයි යන්න
ලනුව හොදයි .ලපය ඕක කයිද කියන එකයි ප්‍රස්නෙ
ශෝචනීයයි!
අදටත් මේ ආන්ඩුව රටේ පොඩි මනුස්‍යය ගේ මොන ප්‍රශ්නයක් ද විසදුවේ මොකක්ද දුන්න සහනය අමු පිස්සුවක් කෙලිනව අපට ලැජ්ජයි අපිත් ජවිපෙ උන එකටත් ,,
Oba thuma kiyana deyana dewal therum ganna dan inna awunta meloooo molayak ne.. dan inna awun ara sepala wage oluwa kuruwal wechcha crack giya athi rathu awun..
ආ මේ කුඩු ලොයර් නේද?
👍🇱🇰👍🇱🇰👍🇱🇰
❤🎉🎉❤❤❤❤🎉🎉❤