Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කිව්වා වගේම පහුගිය අවුරුදු ටිකේ ගැහුවේ නැත්තේ හෙණ විතරයි ..බලමු 2025..? තුලා ලග්නේ සැමට ජය..❤
අම්මෝ 100/100 ක් ඇත්ත මේ වීඩියෝව දැකබලා ගන්න සැලැස්සූ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාටත් ගොඩක් ස්තුතියි 🙏
ඇත්ත මහත්තයා මමත් අනන්ත දුක් වින්ද.අපහාස වින්ද.මෙය බලන්න සැලැස්සු විශ්වයටත් ඔබ තුමාට ත් බොහොම පින්.
සියයට සීයක් ඇත්ත!!! 2018 ජූලේ ඉඳලා අද වෙනකම් විඳින්නන් ඕන සියලුම දුක් වින්දා, තාත්තා කෙනෙක් විදිහට අවුරුදු තුනක ගෑනු දරුවෙක් හදාගෙන ජීවත් වෙන්න සිදුවීම කවදාකවත් සිතුව නැති දෙයක්, සියලුම යාළු මිත්‍රයන් දාලා ගියාම, ඉතුරු වුණේ අම්මයි, අයියලා දෙන්නයි, දුක් විඳපු සියලුම තුලා ලග්නයේ අයට 2025 ජීවිතය දිනන්න ලැබෙන්න කියලා, මුදල් ලැබෙන්න කියලා විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිනවා! ප්‍රාර්ථනා කරනවා!!!
To me😢
මගේ දරුවා තුලා ලග්නෙ, මම එයා වෙනුවෙන් මම දවස් 108 ක් මෙ විඩියෝ එක අහනවා, මට මේක විස්වාසයි, ඇත්තටම බොම්බයක් විතරයි විතරයි ගැහුවෙ නැත්තෙ නැත්තෙ, 2025 ලොකු බලාපොරොතුවක් තියෙනවා ,ඒක අනිවාර්‍යෙන් ඉස්ට වෙනවා, ඔබ තුමාට පින්
ඔබතුමා කීවේ මගේම කතාව ඇත්තටම බෝම්බ ව්තරයි වැදිනේ නැත්තෙ හැබැයි ඔබතුමා කීවා වගේම මන් මගේ ජීවිතේම දිනනවා මන් ජය ගන්නවාමයි ,ඔබතුමාහේ වචනවලින් මාව තවත් ශක්තිමත් උනා, අපිට මෙහෙම ශක්තිය ලබා දුන් ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී 🙏🙏🙏
මමත් මේ වෙලාවේ මුදල් නිසා මානසිකව වැටිලා ඉන්නෙ.ඔබෙ වචන මට යහපත් බලාපොරොත්තුවක් දුන්නා.ඔබව මුන ගැස්සු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පින් සිදුවෙනවා මේ කියන හැමදේම මට සිදුවුනා සහතික ඇත්ත විශ්ව මාතාවට ස්තූති වේවා !!!! තෙරුවණ් සරණයී!!🙏🙏🙏🙏🙏
දෙවියන්ගේ මෙි කියන හැම වචනයක්ම ඇත්ත මට අදහගන්න බැහැ හිනයක් වගේ 😭😭🙏🙏 තෙරැවන් සරනයි සමිර සර්
අහම්බෙන් වගෙමනෙත ගැටුන වීඩියෝවෙන් අදඋදෑසන මාපුදුම සතුටක් වගේම ලොක විශ්වාසයක් ඇති කලා.මම ද තුලා ..අවංකම සිදු නොවුනේ බෝම්බයක් පත්තු නොවුනා පමණි .ගොඩක් මස්තුතියි ඔබතුමාට .අද සිට ඉදිරියට දින 108ක් නොවරදවාම අහනව මෙි වීඩියෝව .මෙය මනෙත ටපෙන්වා මම දිරිමත් කල ආදරණීය විශ්ව මානවටඅනේක වාරයක් පිං ස්තුතියි 🙏🙏🙏ස්තුතියි🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏
මමත් තුලා .ලග්නය .ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත ඔබතුමාට දිර්ගායුශ ලැබේවා පින්
ඔබතුමාට තෙරුවන් සරණයි! බොහොමස්තුතියි
සර් ඔබ තුමාට ගොඩාක් පිං හිතට මාර හයියක් ශක්තියක් දැනුනේ ජාතිජාතිත් පිං
කොහොම සාදාරනවා ජීවත් උනත් මේ අව්රුදු ගානට වින්ද වේදනා අනන්තයි මං තුලා.. වැදුන්නේ නැත්තේ හෙන බෝම්බ විතරයි...තවත් එහෙමයි....
Wifeta gahana eka nathara kanna be ban.@@UdayanthiKumari
ඔබ තුමාට ගොඩක් පිං තුලා ලග්නයට ඇත්ත හෙළි කළාට මගේ ජීවිතේ ඔය අදහස් තුලින් කෙරුන නොමැරී ඉදිරිය ශක්තිමත් කරමින්!!!!❤❤❤❤❤
ඔබ තුමාටත් විස්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරනයි
ඔබතුමා කියන්නේ ඇත්ත .me කියපු hamadeyakma mata una.විශ්ව mathawata අනේක වාරයක් ස්තුති ස්තුතිවන්ත වේවා .ඔබතුමාta theruwan saranai.!!!!!!!!...
ඔබතුමා කියන දේවල් hari .mage දුව අවුරුදු ගාණක් තිස්සේ හිතින් දුක විඳිනවා .දුව වෙනුවෙන් mama ඔබතුමා කියන de කරනවා . ඔබතුමා ta ගොඩාක් pin .විශ්ව mathawata ස්තුති වෙමි . ස්තුතියි ..ස්තුතියි ... ස්තුතියි .. .
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 මෙය අහන්න සැලසුවට ඔබ තුමාටත් තෙරුවන් සරණයි
ඒ..වෙනස..වියයුතුයිඅනිවාර්යයෙන්ම..වෙනස්වෙනවාමයිඔබ..තුමාට..බුදුසරනයි
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි,ඔබතුමාට තෙරුවන් සරණයි,
ඇත්ත,, ❤ඔබ තුමාටත්,, ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති,,, ❤
සර් මම තුලා ලග්නය.2022 ඉදල මම අනේක දුක් වින්ද.මහත්තයගෙ අනියම් සම්බන්දයක් නිසා.මට හිතෙන්නෙ මගෙ ජීවීත කතාව සර් කීවා වගෙ.මම ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නව.2025 මම තනියම හරි දරුවො දෙන්න එක්ක හොද ගමබක් යනව කියල.මම අදිශ්ටාන කරන් ඉන්නෙ මගෙ ගමන යන්න මම 2025 ඉස්සරහට අඩියක් තියනවාමයි කියල.ගොඩක් ස්තුති සර්.ගොඩක් ගොඩක් ස්තුති.මගෙ ගමන මට යන්න මා සමග සිටින මට ශක්තියක් වන මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති 🙏❤️🩹💞❤️🌺❣️🎉
Ane matath ehemai math dan nam inne mage mahaththaya epamai kiyala math hithanne matath daru patau dennek innawa puduma gini godaka jiwath wenne
@@dushanthiherath8817වැටෙන්න එපා.තමන්ට තමන් පමණයි කියල හිතන්න.හිතට ශක්තිය ගන්න.ගැහැණු අපිට බැරි දෙයක් නෑ.යන එකා කොහොමත් යනවා.
Maath
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹
මාත්
මමත් තුලා,කියපුවා ඇත්ත..තුලා ලග්නේ හැමෝටම මේ එන අවුරුද්ද 2025 කරදර බාධා නැති වෙලා ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤
ඔබතුමාට තෙරුවන් සරණයි
🙏🙏❤ ඔබතුමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් බුදු සරණයි
ගොඩක් පින් ඔබතුමා කියපුවා මගේ ජීවෙතට උන දේවල්මයි ඔබට පින්
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️🙏❤️
කියපු හැමදේම හරි.හිතට සහනයක් ලැබුනෙ මේ වීඩ්යෝ එක බැලුවමයි.ඔබ තුමාගේ වීඩියෝ එක එනකල් බලන් ඉන්නවා.ස්තුති ඔබට🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️🌏🌏🌏ඔබ තුමාට තෙරුවන් සරනයි දිර්ගායු ලැබේවා ජයවේවා විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 👑️👑️👑️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් ස්තුතියි 🙏🙏🙏
මමත් තුලා සම්පුර්ණයෙන් ඇත්ත කියපු දේවල් මගේ සල්ලි නැති උනා ප්‍රශ්න පිට ප්‍රශ්න 2025 කොහොම හරි දිනනවා ....විශ්වයට ස්තුති 🙏🙏🙏
බුදු සරනයි නමෝ බුද්ධාය ඔබට
ඔබ තුමා කියපු හැම දෙයක්ම හරියටම හරි 🙏🙏
Mage පුතා ge lagnaya.දරුවාගේ ජීවිතය සාර්ථක වේවා විශ්ව wa මාතාව ta ස්තුති වේවා .ඔබතුමා ta ස්තුති .
මාත් තුලා ලග්නයේ.මේ කියපු ගොඩක් දේවල් සිද්ද වුණා 🙏
මං ගැනම තමයි කිව්වේ,ජීවිතේ එපා වෙලා සිටිය මොහොතක ජිව ත් වෙන්න පුංචි බලාපොරොත්තුවක් දුන්නට ඔබ තුමාට පින්
සහතික ඇත්ත..මමත් තුලා..ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏 🙏
🙏🙏🙏❤️❤️❤️🌏 ඔබ තුමාට තෙරුවන් සරනයි දිර්ගායු ලැබේවා ජයවේවා විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 🙏🙏🙏
Deergau wewa obathumata 2025 jayama thamay
මහත්තයා මේ හැමදේම ඇත්ත.හිතාගන්න බැහැ මන් කොහොම දරා ගත්ත ද කියල .තනිකරම මා ගැන කිව්වා
සහතික ඇත්ත... පහුගිය අවුරුදු කිහිපයේ පුදුම කරදර වලට මූණ දුන්නා.. 2025 වසරේ සිට මං හැම ප්‍රශ්නෙකටම පිලිතුරක් ලැබෙනවාමයි... විශ්ව මාතාවට ස්තුතියි 🙏
ස්තුතියි ඔබ තුමාට මන් තුලා
ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වයට🙏🙏🙏
හෙන විතරයි ගැහුවෙ නැත්තෙ. ගොඩක් ප්‍රශ්න වලට මූණ දුන්නා. මොනවා උනත් අදටත් මන් මාව විශ්වාස කරනවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
ඔබතුමා ප්‍රකාශ කල මේ සියලුම දේවල් මම කෝටි කෝටි වාරයක් විශ්වාස කරන අතර ඔබ තුමාට සහ මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤
ස්තූතියි…..ඔව් මම ඒ කොමන්ට් එක ඉතා ඉක්මනින්ම දානව 🙏🥰ස්තුතියි ඔබ තුමාට
ඔබ තුමාට ගොඩක් ස්තූතිය 🙏🙏
විශ්ව මෑණියන්ගේ පිහිටයි මගේ දරුවන්නේ ලගන තුලා අම්මා විදිහට මම දන්නවා එයාලගේ පීඩනය . ඔබ තුමා හරියට හරි ස්තුතියි විශ්ව මෑණියනි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
සර් මට හිතෙනවා මගෙ ජිවිත කතාව කිවිවා කියලා ඇත්තමයි 2025 එකතැන turn වෙනවා සත්තයි ජිවිතෙ දිනනවා සර්ගෙ කතාවෙන් තවත් ශක්තියක් ලැබුනා පින් කරන අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා බුදු සරණයි
Thank you .god bless you.❤
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏 🙏 🙏
100% ක් සහතික ඇත්ත කතාව මා හට මේ වීඩියෝ එක දකින්න සැලැස් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් ඔබටත් බෙහෙවින්ම ස්තූතියි ❤❤🙏
ස්තූතියි .විශ්වමතාවට ස්තූතියි.❤️🙏🙏
මාත් ජීවිතේ සැනසීම තවමත් හොයනවා.අහමිබෙන් දකින්නට සැලැස්සූ විශ්වයට ස්තූතියි🙏❤දැනුවත් කල ඔබ තුමාටත් ගොඩක්ම පින් ස්තූතියි.❤❤
මාත් ජිවිතේ සැනසිම තවමත් හොයනවා ..අහම්බෙන් දකින්නට සැලැස්සු විශ්වයට ස්තුතියි ❤❤දැනුවත් කල ඔබ තුමාටත් ගොඩාක් පින් ස්තුතියි❤❤❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට මමත් තුලා ලග්නය ඔබතුමා කිව්වා හරි මම හිතුවේ හැමදේම අමතක කරලා ඉස්සරහට යනවාමය් ඇත්තටම මම ගොඩාක් ඉවසනවා ඔබතුමා කියන දේවල් හරියටම හරි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා
THULAA ජිවිතය කියවුණා ඔබෙන්..ජිවිතය කියවූ WA ඔබ. ස්තූතියි..VISHWAYATA. ස්තූතියි VISHWA මාතාවට. ස්තූතියි OBATHUMATATH. ❤❤❤
මමත් තුලා ඉගෙන ගත්ත කලෙකදී හැම දේම මගේ මහන්සියෙන් ගොඩ දාගත්ත එත් 2020වෙද්දීආයේ හැම දේම නැති වුණා එත් මමවැටුනේ නෑ වට්ටන්න බැ මම නැගිටිනවා පෙර පරිදි මම දන්නවා විස්වය මා සමග සිටින වග ස්තුතියි විශ්ව මාතාවනි ඔබටත් නිදුක් නිරෝගී වේවා
අම්මෝ.ඒ.ගැන.මතක්.වෙන.කොට.ඇග.හිරිවැටෙන්වා.ඒ.තරමට.දුක්.ව්න්දා.බුදුසරනයි .ඔබතුමාට❤❤❤❤❤❤❤❤❤❤❤
සර් මගෙ මහත්තයගේ ජීවිත කතාව ඔබතුමා බලාගෙන ඉද්දී කියුවා වාගේ ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි.ඔබතුමාට බොහොමයක් පින්.මගෙ මහත්තයා අඪිෂ්ඪානයක් තියන්ඔබතුමා කියූපරිදි ඔහු ඔහුගේ ගමන යනවා ඒ දේම ඔහුගේ ගමන යාමට ශක්තියක් වේවි.බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මමත් ගොඩක් දුක විදපු,විදින කෙනෙක්..මට විශ්වාසයි අනිවාර්යයෙන් මම ගොඩ යනවා..ස්තූතියි ඔබට
ඔබතුමාටත් ව්ශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතිi ස්තුතිi
මට මාරම ශක්තියක් දැනුනා ඔබතුමාට ගොඩාක්පිං
බොහොම ස්තුති ඔබ තුමාට.
මට මේ කියපු සියළුම දේ මට උනා මම ලංකාවේ හිටියේ නම් මැරෙන්න උනත් තිබුනා මම ලංකාවෙන් පිට ඉන්න නිසා ජිවිතේ බේරාගෙන ඉන්නේ බුදුසරණයි
කියපු හැම දෙයක්ම ඇත්ත ඔබතුමාට ගොඩාක් පින්🙏🙏🙏🙏
ගොඩාක් ස්තුති ඔබතුමාට🙏❤️
ඔබ තුමාට ඉස්තූතියි ජයමවේවා❤
අනිවාර්යෙන්.ඔබතුමා.කිවා.හරි.මම.තුලා.ලග්නය.අවුරුදු.ගනක්.රට.හිටියා.2022. ඉදලා.රැකියවා.නැතා.උනා.2024. ලංකාවට.අවා.හිතාගන්න.බැරි.විදිහට.අසනිප.උනා.රට.යන්නත්.බැරි.උනා.ජිවිතය.එපා.වෙලා.ඉන්නව.ඔබතුමාට.බුදු.සරණයි
බොහොම ස්තූතියි ඔබතුමාට විශ්වයටත් ස්තූතිවන්ත වේවා ! මමත් මගේ දුවත් දෙන්නම තුලා මම හැමදාමත් විශ්වාස කරනවා මට කරන්න පුළුවන් කියන දේවල් අතක මම තැනකට ඇවිල්ලා ඉන්නවනම් ඒ ඇවිල්ල තියෙන්නෙ මගේ හිතේ විශ්වාසෙට ඉතින් අද මේ වීඩියෝ එකක් බලන්න ලැබීමත් විශ්ව මාතාවතාවටත් ස්තූතිවන්තවය වේවා බුදු සරණයි ඔබතුමාට
ඔබට ගොඩක් පින් තවත් hitha ගොඩක් දෛර්ය උනා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ස්තුති ඔබතුමා කියපුවා ඇත්ත
ඔබ කරන ප්‍රකාශය නියතයි නිසැකයි . ඔබට ස්තූතියි පෙර මග ලකුණු සුබ නැකතටත් වඩා දිස් වෙනවා.
ස්තුතියි සමීර මල්ලි මම තුලා ලග්නය
ඇත්තටම මහත්තයා ඔයා කියන ඒ කතාව සම්පූර්ණම ඇත්ත එකක්වත් බොරු නෑ. සම්පූර්ණ ඇත්ද ඔබතුමාට තොරවල් තෙරුවන්
අනෙ අම්මෝ මට ජිවිතයත් එපාවෙිලා ඉන්නෙ එදාසිටම දුකම අදත්එහෙමයි තුලාට හැම දාම දුක්වින්ද මෙය අද දැක්කෙ ඔබතුවාට ගෙඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏
❤💯💯💯💯 ඇත්ත ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි දැනුවත් කරාට
ඔබ තුමා ට පිං.මට ඔය හැමදේම සිදු විය.
මම.තුලා.වෙන්න.ඕන.හැමදේම.මට.උනා.මැරැනෙ.නැති.එක.ගැන.මට.මහා.පුදුමයක්.මහත්තයා.ඔයා.මාව.සක්තිමත්.කරා.ගොඩාක්.පින්.තෙරැවන්සරනයි
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
❤❤❤❤උතුමි තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤
අම්මෝ මහත්තය හරීම සතුටුයි...ස්තුති අහන්න සැලැස්සීම ගැන❤❤❤ 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Kiyana siyalu dema athaththa sir. Mage chooty puthata harima apala eyata vishwa maniyange pihita lebewa. ….daruwata siyalu nidahasa lebewa vishwa maniyanta sthuthi sthuthi sthuthiwewa Amen Amen Amen 🙏🙏🙏
Obathumata Bohoma pinsiduwewa vishwa mathawGe pihitalabewa 🙏🙏🙏🙏
ස්තූතියි ඔබ තුමාට බුදු සරණයී 🎉🎉🎉🎉🎉🎉
Vishwa mathawata ස්තුති mata mehema hari jvthyk දුන්නට ..mata ලස්සන jvthayak උදා kara denna ♥♥♥
මම තුලා ඒවා ගොඩක් ඇත්ත .🙏🌷ස්තූතියි ඔබට
Math me මොහොතේ inne hite wedanawen eya සුවපත් වේවා viswayata ස්තුති mata sanasima ලැබේවා
ඔබ තුමට තෙරුවන් සරනයිඔබ විශවයෙ දෙවියෙක්🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
බොහෝම ස්තුති ඔබ තුමාට
ඔබ තුමාට බොහෝම පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තූතියිලෝකයාට ජයගන්න මග පහදා ගල්පරලු කුනුරොඩු ඉවත් කරගෙන පිරිසිදු මග සකසා ගෙන යායුතු ආකාරය පැහැදිලි කරණ ඔබතුමාට ලස්සන ලොවක් හිමි වේවා ඒලොවේ රජවෙලා පලදිමු මිණිකිරුල පලාපල ලොවේස්තූතියි ඔබතුමාටස්තුතියි ඔබතුමා දායාද කල විශ්වයට
කියපු ඒව හරියටම හරි..ස්තූතියි ඔබතුමාට🙏
Obathumata godak pin මෙවන් දේවල් walin apawa දැනුවත් කිරීම ගැන 🙏🙏🙏
තෙරුවන් සරණයි...❤️👍
කියන්න වචන නෑ...මෙකමයි මට උනෙ....ලැජජ නෑ මෙ කමෙට් දාන සහොදරයො සහොදරියොත් තුලා...අපි සේරම අනන්ත දුක් විදින අය.....
තෙරුවන් සරණයි ඔබ තුමාට ජයෙන් ජය වේවා සර්
මම අවරුදු 15 පිරිමි ළමයෙක් 😪😢අනේ මට හිතා ගන්න බෑ 😢 මේ කියන්නේ 100% ඇත්ත මමයි මගේ ගෙදර අම්මයි, තාත්තා යි, අය්යයි එක්ක හැමදාම රණ්ඩු 😢 මට ඒ ගොල්ලෝ අව්රුද්දක් දෙකක් තිස්සේ ඉදන් වැරදි පටවනවා, බනිනවා, මම තාත්තාගෙන් කොස්සක් කැඩෙනකන් ගුටි කෑවා 😢😪 මට හිතා ගන්න බැරි උනා මොකද්ද වෙන්නෙ කියලා, 😢 මම හැමදාම අඩනවා 😢 ගුටිකනවා බැනුම් අහනවා 😢අම්මා මගේ වැරදි නෑදෑයොත් එක්ක කියලා මට එයාල එපා උනා 😢 මට හිටියේ මම විතරයි, මට දුක වැඩි උනාම මම බැරිම තැන බුදු සාදුට දුක කියලා බුදු පිළිමේ බදාගෙන අඩලා තියෙනව ගොඩ පාරක් 😢බුදුන් වැදලා දුක නිවාගෙන ගියාම ඒ ගොල්ලෝ මට බැනල මගේ හිත කඩනවා, වැරදි ගොඩක් මට පැටෙව්වා ඉවසගන්න බෑ 😢මම පිස්සෙක් වගේ මානසික ව වැටිලා 😢බැරිම තැන මම අම්මටයි තාත්තටයි බැන්නා හොදටම එයාලගේ හිත රිදෙන්නම එයාල 😢මට වැඩිය අයියට ගොඩක් ආදරෙයි, 😪මට වෙනස්කම් කරා 😢 මට ඊයේ රැ එයාල බැන්නා 😢අම්මපා මම ගෙදරින් යන්න හිතුව අද හිතුනොත් මං හෙට අනිද්දා ගගෙදරින් යනවා රෑට පැනල ආරමෙකට ගිහින් උදව් පදව් කරගෙන බණ බාවන කරනවා 😪 දැන් මං හොරාට phone ඒක ගත්තේ කොහෙහරි සීතල පැත්තක තියෙන ආරාමයක් you tube eke සුර්ච් කරන්න 😅එතකොට තමයි මේක සෙට් උනේ 😢මේ පොඩි වයසට දරාගන්න බෑ දැනුත් බැනුම් ඇහුව අම්මා කිව්ව 18 පැන්නම ගෙදරින් මාව යවනවා කියලා තාම 15 යි දරාගන්න බෑ...හිතේ තිබුන දේ කියලා ලොකු සැනසීමක් ලැබුන බුදුසරණයි!! හැමෝටම 😢
Puthata hariyanawa puthe.Maath thula.Bombayak vitharai adu.
Hmmm 😪
මල්ලී අවුරුදු 15 වයසට ඔයා ගොඩක් ඉවසනවා.කොහොමහරි ඉවසා ගෙන ඉන්න ඔයට කවදාවත් වරදිනේ නෑ ඔයාගේ අත්දැකීම් මටත් තියෙනවා .වැරැද්දක් නැතුවම වැදූ අම්මත් එයාගේ දුවලත් මන් ගැන තරහෙන් ඉන්නේ.නමුත් ඒවගෙන් මන් වැටෙන් නෑ.ජීවිතය ජය ගන්නවා . ඔයත් ඔයාට බනින අය ගැන හිතන්නේ නැතිව ඔයා ගැන හිතලා ජීවිතය ජයගන්න.
මාත් ඔයා වගේම කෙනෙක් මං ඊ ළඟ අවුරුද්ද වෙනක්න් බලන් ඉන්නෙ🥺
බැන්නත් ගැහුවත් ඒ ඔයාගෙ අම්මා තාත්තා .මතක් කරන්න ඒ දෙන්න ඔයා වෙනුවෙන් කනගාටු උන දවස් ආදරේ කළ දවස් ඔයාව සතුටු කළ දවස් ඔයා වෙනුවෙන් වෙහෙස වූ තරම් ,අද දුක හිතෙන හැම වෙලාවෙම එයාලට සමාව දෙන්න ආදරේ කරන්න කරුණාවෙන් කතාකරන්න ඔයාගෙ සියළු ප්‍රශ්න විසදිලා බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙයි .ගෙදරින් පැනල යන්න හිතන්න එපා ඔයාට නියම ආදරය රැකවරණය සතුට ඔය ගේ ඇතුළත මිස පිටත නැහැ තවකරදර ගොඩක පැටලෙන්නැුතුව ඉවසීමෙන් ඉන්න ඔයාට පුළුවන් ඔයා හරිම හොඳ කෙනෙක් ❤
ඇත්ත සර් මම මැදපෙරදිග ඉන්නෙ මම ගොඩාක් දුකින් ඉන්නෙ මට හිටිය එකම හයිය මගෙ අයියා එයත් නැති උනා. මම තනියම හැමදේම කරගන්නෙ.මට උදව්වට ඉන්නෙ අයියගෙ නෝනා විතරයි.මගේ ගේ වැඩ ගොඩාක් පහු වෙනවා වැඩ පටන් ගන්නකොට කොහෙදෝ නැති ප්‍රස්නයක් එනවා.මට පුදුම දුකයි.මගෙ මහත්තයා නම් මගෙන් ඈත් වෙලා ගොඩාක් කල් .මන් ඒ ගැන නම් දුක් වෙන්නෙ නෑ.මගෙ රැකියා කරන තැන නම් ප්‍රස්න නෑ.පඩි අඩු නිසා ඒක නම් කතා කරලා මන් විසදා ගත්තා.මගේ ගේ හදාගන ඉවර කරගන්න තමා එකම බලාපොරොත්තුව සර්.ඔබතුමා කියන සියල්ලම හරියටම හරි.ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරනයි .මම විශ්ව මාතාවට ගොඩාක් ස්තුති වන්ත වෙනවා.මට මේ හැම දේම දරාගන ඉන්න මට උදව් කලාට .🙏
ගොඩක් ඇත්ත .2025දිනන්න ඔනමයි කිය්ලා හිතන් අලුතින් බිස්නස් එකක් පටන් ගත්තා..ලොකු විස්වාසයක් ඇති උනා කොහොම හරි ගොඩ යනවා කියලා..බුදු සරනයි ඔබ තුමාට...
ස්තුතියි,ඔබ තුමාට පින් සිදු වේවා!
කියන්න වචන නෑ.කියපු වෙලාවෙ තප්පරේට ඇගේ මය්ල් කෙලින් වෙලා,කදුලු පැනල තිබුනෙ.මාරම motivate එකක්.ඔබට අනේකවාරයක් පින්❤
කිව්වා වගේම පහුගිය අවුරුදු ටිකේ ගැහුවේ නැත්තේ හෙණ විතරයි ..බලමු 2025..? තුලා ලග්නේ සැමට ජය..❤
අම්මෝ 100/100 ක් ඇත්ත මේ වීඩියෝව දැකබලා ගන්න සැලැස්සූ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාටත් ගොඩක් ස්තුතියි 🙏
ඇත්ත මහත්තයා මමත් අනන්ත දුක් වින්ද.අපහාස වින්ද.මෙය බලන්න සැලැස්සු විශ්වයටත් ඔබ තුමාට ත් බොහොම පින්.
සියයට සීයක් ඇත්ත!!! 2018 ජූලේ ඉඳලා අද වෙනකම් විඳින්නන් ඕන සියලුම දුක් වින්දා, තාත්තා කෙනෙක් විදිහට අවුරුදු තුනක ගෑනු දරුවෙක් හදාගෙන ජීවත් වෙන්න සිදුවීම කවදාකවත් සිතුව නැති දෙයක්, සියලුම යාළු මිත්‍රයන් දාලා ගියාම, ඉතුරු වුණේ අම්මයි, අයියලා දෙන්නයි, දුක් විඳපු සියලුම තුලා ලග්නයේ අයට 2025 ජීවිතය දිනන්න ලැබෙන්න කියලා, මුදල් ලැබෙන්න කියලා විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිනවා! ප්‍රාර්ථනා කරනවා!!!
To me😢
මගේ දරුවා තුලා ලග්නෙ, මම එයා වෙනුවෙන් මම දවස් 108 ක් මෙ විඩියෝ එක අහනවා, මට මේක විස්වාසයි, ඇත්තටම බොම්බයක් විතරයි විතරයි ගැහුවෙ නැත්තෙ නැත්තෙ, 2025 ලොකු බලාපොරොතුවක් තියෙනවා ,ඒක අනිවාර්‍යෙන් ඉස්ට වෙනවා, ඔබ තුමාට පින්
ඔබතුමා කීවේ මගේම කතාව ඇත්තටම බෝම්බ ව්තරයි වැදිනේ නැත්තෙ හැබැයි ඔබතුමා කීවා වගේම මන් මගේ ජීවිතේම දිනනවා මන් ජය ගන්නවාමයි ,ඔබතුමාහේ වචනවලින් මාව තවත් ශක්තිමත් උනා, අපිට මෙහෙම ශක්තිය ලබා දුන් ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී 🙏🙏🙏
මමත් මේ වෙලාවේ මුදල් නිසා මානසිකව වැටිලා ඉන්නෙ.ඔබෙ වචන මට යහපත් බලාපොරොත්තුවක් දුන්නා.ඔබව මුන ගැස්සු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පින් සිදුවෙනවා මේ කියන හැමදේම මට සිදුවුනා සහතික ඇත්ත විශ්ව මාතාවට ස්තූති වේවා !!!! තෙරුවණ් සරණයී!!🙏🙏🙏🙏🙏
දෙවියන්ගේ මෙි කියන හැම වචනයක්ම ඇත්ත මට අදහගන්න බැහැ හිනයක් වගේ 😭😭🙏🙏 තෙරැවන් සරනයි සමිර සර්
අහම්බෙන් වගෙමනෙත ගැටුන වීඩියෝවෙන් අදඋදෑසන මාපුදුම සතුටක් වගේම ලොක විශ්වාසයක් ඇති කලා.මම ද තුලා ..අවංකම සිදු නොවුනේ බෝම්බයක් පත්තු නොවුනා පමණි .
ගොඩක් මස්තුතියි ඔබතුමාට .
අද සිට ඉදිරියට දින 108ක් නොවරදවාම අහනව මෙි වීඩියෝව .මෙය මනෙත ට
පෙන්වා මම දිරිමත් කල ආදරණීය විශ්ව මානවටඅනේක වාරයක් පිං ස්තුතියි 🙏🙏🙏ස්තුතියි🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏
මමත් තුලා .ලග්නය .ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත ඔබතුමාට දිර්ගායුශ ලැබේවා පින්
ඔබතුමාට තෙරුවන් සරණයි! බොහොමස්තුතියි
සර් ඔබ තුමාට ගොඩාක් පිං හිතට මාර හයියක් ශක්තියක් දැනුනේ ජාතිජාතිත් පිං
කොහොම සාදාරනවා ජීවත් උනත් මේ අව්රුදු ගානට වින්ද වේදනා අනන්තයි මං තුලා.. වැදුන්නේ නැත්තේ හෙන බෝම්බ විතරයි...
තවත් එහෙමයි....
Wifeta gahana eka nathara kanna be ban.@@UdayanthiKumari
ඔබ තුමාට ගොඩක් පිං තුලා ලග්නයට ඇත්ත හෙළි කළාට මගේ ජීවිතේ ඔය අදහස් තුලින් කෙරුන නොමැරී ඉදිරිය ශක්තිමත් කරමින්!!!!❤❤❤❤❤
ඔබ තුමාටත් විස්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරනයි
ඔබතුමා කියන්නේ ඇත්ත .me කියපු hamadeyakma mata una.විශ්ව mathawata අනේක වාරයක් ස්තුති ස්තුතිවන්ත වේවා .ඔබතුමාta theruwan saranai.!!!!!!!!...
ඔබතුමා කියන දේවල් hari .mage දුව අවුරුදු ගාණක් තිස්සේ හිතින් දුක විඳිනවා .දුව වෙනුවෙන් mama ඔබතුමා කියන de කරනවා . ඔබතුමා ta ගොඩාක් pin .විශ්ව mathawata ස්තුති වෙමි . ස්තුතියි ..ස්තුතියි ... ස්තුතියි .. .
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 මෙය අහන්න සැලසුවට ඔබ තුමාටත් තෙරුවන් සරණයි
ඒ..වෙනස..වියයුතුයි
අනිවාර්යයෙන්ම..වෙනස්
වෙනවාමයි
ඔබ..තුමාට..බුදුසරනයි
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි,ඔබතුමාට තෙරුවන් සරණයි,
ඇත්ත,, ❤
ඔබ තුමාටත්,, ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති,,, ❤
සර් මම තුලා ලග්නය.2022 ඉදල මම අනේක දුක් වින්ද.මහත්තයගෙ අනියම් සම්බන්දයක් නිසා.මට හිතෙන්නෙ මගෙ ජීවීත කතාව සර් කීවා වගෙ.මම ගොඩක් ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නව.2025 මම තනියම හරි දරුවො දෙන්න එක්ක හොද ගමබක් යනව කියල.මම අදිශ්ටාන කරන් ඉන්නෙ මගෙ ගමන යන්න මම 2025 ඉස්සරහට අඩියක් තියනවාමයි කියල.ගොඩක් ස්තුති සර්.ගොඩක් ගොඩක් ස්තුති.මගෙ ගමන මට යන්න මා සමග සිටින මට ශක්තියක් වන මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති 🙏❤️🩹💞❤️🌺❣️🎉
Ane matath ehemai math dan nam inne mage mahaththaya epamai kiyala math hithanne matath daru patau dennek innawa puduma gini godaka jiwath wenne
@@dushanthiherath8817වැටෙන්න එපා.තමන්ට තමන් පමණයි කියල හිතන්න.හිතට ශක්තිය ගන්න.ගැහැණු අපිට බැරි දෙයක් නෑ.යන එකා කොහොමත් යනවා.
Maath
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹
මාත්
මමත් තුලා,කියපුවා ඇත්ත..තුලා ලග්නේ හැමෝටම මේ එන අවුරුද්ද 2025 කරදර බාධා නැති වෙලා ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤
ඔබතුමාට තෙරුවන් සරණයි
🙏🙏❤ ඔබතුමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් බුදු සරණයි
ගොඩක් පින් ඔබතුමා කියපුවා මගේ ජීවෙතට උන දේවල්මයි ඔබට පින්
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️🙏❤️
කියපු හැමදේම හරි.හිතට සහනයක් ලැබුනෙ මේ වීඩ්යෝ එක බැලුවමයි.ඔබ තුමාගේ වීඩියෝ එක එනකල් බලන් ඉන්නවා.ස්තුති ඔබට🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️🌏🌏🌏ඔබ තුමාට තෙරුවන් සරනයි දිර්ගායු ලැබේවා ජයවේවා විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 👑️👑️👑️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් ස්තුතියි 🙏🙏🙏
මමත් තුලා සම්පුර්ණයෙන් ඇත්ත කියපු දේවල් මගේ සල්ලි නැති උනා ප්‍රශ්න පිට ප්‍රශ්න 2025 කොහොම හරි දිනනවා ....විශ්වයට ස්තුති 🙏🙏🙏
බුදු සරනයි නමෝ බුද්ධාය ඔබට
ඔබ තුමා කියපු හැම දෙයක්ම හරියටම හරි 🙏🙏
Mage පුතා ge lagnaya.දරුවාගේ ජීවිතය සාර්ථක වේවා විශ්ව wa මාතාව ta ස්තුති වේවා .ඔබතුමා ta ස්තුති .
මාත් තුලා ලග්නයේ.මේ කියපු ගොඩක් දේවල් සිද්ද වුණා 🙏
මං ගැනම තමයි කිව්වේ,ජීවිතේ එපා වෙලා සිටිය මොහොතක ජිව ත් වෙන්න පුංචි බලාපොරොත්තුවක් දුන්නට ඔබ තුමාට පින්
සහතික ඇත්ත..මමත් තුලා..ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏 🙏
🙏🙏🙏❤️❤️❤️🌏 ඔබ තුමාට තෙරුවන් සරනයි දිර්ගායු ලැබේවා ජයවේවා විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 🙏🙏🙏
Deergau wewa obathumata 2025 jayama thamay
මහත්තයා මේ හැමදේම ඇත්ත.හිතාගන්න බැහැ මන් කොහොම දරා ගත්ත ද කියල .තනිකරම මා ගැන කිව්වා
සහතික ඇත්ත... පහුගිය අවුරුදු කිහිපයේ පුදුම කරදර වලට මූණ දුන්නා.. 2025 වසරේ සිට මං හැම ප්‍රශ්නෙකටම පිලිතුරක් ලැබෙනවාමයි... විශ්ව මාතාවට ස්තුතියි 🙏
ස්තුතියි ඔබ තුමාට මන් තුලා
ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වයට🙏🙏🙏
හෙන විතරයි ගැහුවෙ නැත්තෙ. ගොඩක් ප්‍රශ්න වලට මූණ දුන්නා. මොනවා උනත් අදටත් මන් මාව විශ්වාස කරනවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
ඔබතුමා ප්‍රකාශ කල මේ සියලුම දේවල් මම කෝටි කෝටි වාරයක් විශ්වාස කරන අතර ඔබ තුමාට සහ මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤
ස්තූතියි…..ඔව් මම ඒ කොමන්ට් එක ඉතා ඉක්මනින්ම දානව 🙏🥰ස්තුතියි ඔබ තුමාට
ඔබ තුමාට ගොඩක් ස්තූතිය 🙏🙏
විශ්ව මෑණියන්ගේ පිහිටයි මගේ දරුවන්නේ ලගන තුලා අම්මා විදිහට මම දන්නවා එයාලගේ පීඩනය . ඔබ තුමා හරියට හරි ස්තුතියි විශ්ව මෑණියනි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
සර් මට හිතෙනවා මගෙ ජිවිත කතාව කිවිවා කියලා ඇත්තමයි 2025 එකතැන turn වෙනවා සත්තයි ජිවිතෙ දිනනවා සර්ගෙ කතාවෙන් තවත් ශක්තියක් ලැබුනා පින් කරන අපිට අනිවාර්යයෙන්ම ලැබෙනවා බුදු සරණයි
Thank you .god bless you.❤
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏 🙏 🙏
100% ක් සහතික ඇත්ත කතාව මා හට මේ වීඩියෝ එක දකින්න සැලැස් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් ඔබටත් බෙහෙවින්ම ස්තූතියි ❤❤🙏
ස්තූතියි .විශ්වමතාවට ස්තූතියි.❤️🙏🙏
මාත් ජීවිතේ සැනසීම තවමත් හොයනවා.අහමිබෙන් දකින්නට සැලැස්සූ විශ්වයට ස්තූතියි🙏❤දැනුවත් කල ඔබ තුමාටත් ගොඩක්ම පින් ස්තූතියි.❤❤
මාත් ජිවිතේ සැනසිම තවමත් හොයනවා ..අහම්බෙන් දකින්නට සැලැස්සු විශ්වයට ස්තුතියි ❤❤දැනුවත් කල ඔබ තුමාටත් ගොඩාක් පින් ස්තුතියි❤❤❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට මමත් තුලා ලග්නය ඔබතුමා කිව්වා හරි මම හිතුවේ හැමදේම අමතක කරලා ඉස්සරහට යනවාමය් ඇත්තටම මම ගොඩාක් ඉවසනවා ඔබතුමා කියන දේවල් හරියටම හරි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා
THULAA ජිවිතය කියවුණා ඔබෙන්..
ජිවිතය කියවූ WA ඔබ.
ස්තූතියි..VISHWAYATA. ස්තූතියි VISHWA මාතාවට.
ස්තූතියි OBATHUMATATH. ❤❤❤
මමත් තුලා ඉගෙන ගත්ත කලෙකදී හැම දේම මගේ මහන්සියෙන් ගොඩ දාගත්ත එත් 2020වෙද්දීආයේ හැම දේම නැති වුණා එත් මමවැටුනේ නෑ වට්ටන්න බැ මම නැගිටිනවා පෙර පරිදි මම දන්නවා විස්වය මා සමග සිටින වග ස්තුතියි විශ්ව මාතාවනි ඔබටත් නිදුක් නිරෝගී වේවා
අම්මෝ.ඒ.ගැන.මතක්.වෙන.කොට.ඇග.හිරිවැටෙන්වා.ඒ.තරමට.දුක්.ව්න්දා.බුදුසරනයි .ඔබතුමාට❤❤❤❤❤❤❤❤❤❤❤
සර් මගෙ මහත්තයගේ ජීවිත කතාව ඔබතුමා බලාගෙන ඉද්දී කියුවා වාගේ ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි.ඔබතුමාට බොහොමයක් පින්.මගෙ මහත්තයා අඪිෂ්ඪානයක් තියන්ඔබතුමා කියූපරිදි ඔහු ඔහුගේ ගමන යනවා ඒ දේම ඔහුගේ ගමන යාමට ශක්තියක් වේවි.බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම මමත් ගොඩක් දුක විදපු,විදින කෙනෙක්..මට විශ්වාසයි අනිවාර්යයෙන් මම ගොඩ යනවා..ස්තූතියි ඔබට
ඔබතුමාටත් ව්ශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතිi ස්තුතිi
මට මාරම ශක්තියක් දැනුනා ඔබතුමාට ගොඩාක්පිං
බොහොම ස්තුති ඔබ තුමාට.
මට මේ කියපු සියළුම දේ මට උනා මම ලංකාවේ හිටියේ නම් මැරෙන්න උනත් තිබුනා මම ලංකාවෙන් පිට ඉන්න නිසා ජිවිතේ බේරාගෙන ඉන්නේ බුදුසරණයි
කියපු හැම දෙයක්ම ඇත්ත ඔබතුමාට ගොඩාක් පින්🙏🙏🙏🙏
ගොඩාක් ස්තුති ඔබතුමාට🙏❤️
ඔබ තුමාට ඉස්තූතියි ජයමවේවා❤
අනිවාර්යෙන්.ඔබතුමා.කිවා.හරි.මම.තුලා.ලග්නය.අවුරුදු.ගනක්.රට.හිටියා.2022. ඉදලා.රැකියවා.නැතා.උනා.2024. ලංකාවට.අවා.හිතාගන්න.බැරි.විදිහට.අසනිප.උනා.රට.යන්නත්.බැරි.උනා.ජිවිතය.එපා.වෙලා.ඉන්නව.ඔබතුමාට.බුදු.සරණයි
බොහොම ස්තූතියි ඔබතුමාට විශ්වයටත් ස්තූතිවන්ත වේවා ! මමත් මගේ දුවත් දෙන්නම තුලා මම හැමදාමත් විශ්වාස කරනවා මට කරන්න පුළුවන් කියන දේවල් අතක මම තැනකට ඇවිල්ලා ඉන්නවනම් ඒ ඇවිල්ල තියෙන්නෙ මගේ හිතේ විශ්වාසෙට ඉතින් අද මේ වීඩියෝ එකක් බලන්න ලැබීමත් විශ්ව මාතාවතාවටත් ස්තූතිවන්තවය වේවා බුදු සරණයි ඔබතුමාට
ඔබට ගොඩක් පින් තවත් hitha ගොඩක් දෛර්ය උනා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ස්තුති ඔබතුමා කියපුවා ඇත්ත
ඔබ කරන ප්‍රකාශය නියතයි නිසැකයි . ඔබට ස්තූතියි පෙර මග ලකුණු සුබ නැකතටත් වඩා දිස් වෙනවා.
ස්තුතියි සමීර මල්ලි
මම තුලා ලග්නය
ඇත්තටම මහත්තයා ඔයා කියන ඒ කතාව සම්පූර්ණම ඇත්ත එකක්වත් බොරු නෑ. සම්පූර්ණ ඇත්ද ඔබතුමාට තොරවල් තෙරුවන්
අනෙ අම්මෝ මට ජිවිතයත් එපාවෙිලා ඉන්නෙ එදාසිටම දුකම අදත්එහෙමයි තුලාට හැම දාම දුක්වින්ද මෙය අද දැක්කෙ ඔබතුවාට ගෙඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏
❤💯💯💯💯 ඇත්ත ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි දැනුවත් කරාට
ඔබ තුමා ට පිං.මට ඔය හැමදේම සිදු විය.
මම.තුලා.වෙන්න.ඕන.හැමදේම.මට.උනා.මැරැනෙ.නැති.එක.ගැන.මට.මහා.පුදුමයක්.මහත්තයා.ඔයා.මාව.සක්තිමත්.කරා.ගොඩාක්.පින්.තෙරැවන්සරනයි
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
❤❤❤❤උතුමි තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤
අම්මෝ මහත්තය හරීම සතුටුයි...ස්තුති අහන්න සැලැස්සීම ගැන❤❤❤ 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Kiyana siyalu dema athaththa sir. Mage chooty puthata harima apala eyata vishwa maniyange pihita lebewa. ….daruwata siyalu nidahasa lebewa vishwa maniyanta sthuthi sthuthi sthuthiwewa Amen Amen Amen 🙏🙏🙏
Obathumata Bohoma pinsiduwewa vishwa mathawGe pihitalabewa 🙏🙏🙏🙏
ස්තූතියි ඔබ තුමාට බුදු සරණයී 🎉🎉🎉🎉🎉🎉
Vishwa mathawata ස්තුති mata mehema hari jvthyk දුන්නට ..mata ලස්සන jvthayak උදා kara denna ♥♥♥
මම තුලා ඒවා ගොඩක් ඇත්ත .🙏🌷ස්තූතියි ඔබට
Math me මොහොතේ inne hite wedanawen eya සුවපත් වේවා viswayata ස්තුති mata sanasima ලැබේවා
ඔබ තුමට තෙරුවන් සරනයි
ඔබ විශවයෙ දෙවියෙක්🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
බොහෝම ස්තුති ඔබ තුමාට
ඔබ තුමාට බොහෝම පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔබතුමාට බොහොම ස්තූතියි
ලෝකයාට ජයගන්න මග පහදා ගල්පරලු කුනුරොඩු ඉවත් කරගෙන පිරිසිදු මග සකසා ගෙන යායුතු ආකාරය පැහැදිලි කරණ ඔබතුමාට ලස්සන ලොවක් හිමි වේවා ඒලොවේ රජවෙලා පලදිමු මිණිකිරුල පලාපල ලොවේ
ස්තූතියි ඔබතුමාට
ස්තුතියි ඔබතුමා දායාද කල විශ්වයට
කියපු ඒව හරියටම හරි..ස්තූතියි ඔබතුමාට🙏
Obathumata godak pin මෙවන් දේවල් walin apawa දැනුවත් කිරීම ගැන 🙏🙏🙏
තෙරුවන් සරණයි...❤️👍
කියන්න වචන නෑ...මෙකමයි මට උනෙ....ලැජජ නෑ මෙ කමෙට් දාන සහොදරයො සහොදරියොත් තුලා...අපි සේරම අනන්ත දුක් විදින අය.....
තෙරුවන් සරණයි ඔබ තුමාට ජයෙන් ජය වේවා සර්
මම අවරුදු 15 පිරිමි ළමයෙක් 😪😢අනේ මට හිතා ගන්න බෑ 😢 මේ කියන්නේ 100% ඇත්ත මමයි මගේ ගෙදර අම්මයි, තාත්තා යි, අය්යයි එක්ක හැමදාම රණ්ඩු 😢 මට ඒ ගොල්ලෝ අව්රුද්දක් දෙකක් තිස්සේ ඉදන් වැරදි පටවනවා, බනිනවා, මම තාත්තාගෙන් කොස්සක් කැඩෙනකන් ගුටි කෑවා 😢😪 මට හිතා ගන්න බැරි උනා මොකද්ද වෙන්නෙ කියලා, 😢 මම හැමදාම අඩනවා 😢 ගුටිකනවා බැනුම් අහනවා 😢අම්මා මගේ වැරදි නෑදෑයොත් එක්ක කියලා මට එයාල එපා උනා 😢 මට හිටියේ මම විතරයි, මට දුක වැඩි උනාම මම බැරිම තැන බුදු සාදුට දුක කියලා බුදු පිළිමේ බදාගෙන අඩලා තියෙනව ගොඩ පාරක් 😢බුදුන් වැදලා දුක නිවාගෙන ගියාම ඒ ගොල්ලෝ මට බැනල මගේ හිත කඩනවා, වැරදි ගොඩක් මට පැටෙව්වා ඉවසගන්න බෑ 😢මම පිස්සෙක් වගේ මානසික ව වැටිලා 😢බැරිම තැන මම අම්මටයි තාත්තටයි බැන්නා හොදටම එයාලගේ හිත රිදෙන්නම එයාල 😢මට වැඩිය අයියට ගොඩක් ආදරෙයි, 😪මට වෙනස්කම් කරා 😢 මට ඊයේ රැ එයාල බැන්නා 😢අම්මපා මම ගෙදරින් යන්න හිතුව අද හිතුනොත් මං හෙට අනිද්දා ගගෙදරින් යනවා රෑට පැනල ආරමෙකට ගිහින් උදව් පදව් කරගෙන බණ බාවන කරනවා 😪 දැන් මං හොරාට phone ඒක ගත්තේ කොහෙහරි සීතල පැත්තක තියෙන ආරාමයක් you tube eke සුර්ච් කරන්න 😅එතකොට තමයි මේක සෙට් උනේ 😢මේ පොඩි වයසට දරාගන්න බෑ දැනුත් බැනුම් ඇහුව අම්මා කිව්ව 18 පැන්නම ගෙදරින් මාව යවනවා කියලා තාම 15 යි දරාගන්න බෑ...හිතේ තිබුන දේ කියලා ලොකු සැනසීමක් ලැබුන
බුදුසරණයි!! හැමෝටම 😢
Puthata hariyanawa puthe.
Maath thula.
Bombayak vitharai adu.
Hmmm 😪
මල්ලී අවුරුදු 15 වයසට ඔයා ගොඩක් ඉවසනවා.කොහොමහරි ඉවසා ගෙන ඉන්න ඔයට කවදාවත් වරදිනේ නෑ ඔයාගේ අත්දැකීම් මටත් තියෙනවා .වැරැද්දක් නැතුවම වැදූ අම්මත් එයාගේ දුවලත් මන් ගැන තරහෙන් ඉන්නේ.නමුත් ඒවගෙන් මන් වැටෙන් නෑ.ජීවිතය ජය ගන්නවා . ඔයත් ඔයාට බනින අය ගැන හිතන්නේ නැතිව ඔයා ගැන හිතලා ජීවිතය ජයගන්න.
මාත් ඔයා වගේම කෙනෙක් මං ඊ ළඟ අවුරුද්ද වෙනක්න් බලන් ඉන්නෙ🥺
බැන්නත් ගැහුවත් ඒ ඔයාගෙ අම්මා තාත්තා .මතක් කරන්න ඒ දෙන්න ඔයා වෙනුවෙන් කනගාටු උන දවස් ආදරේ කළ දවස් ඔයාව සතුටු කළ දවස් ඔයා වෙනුවෙන් වෙහෙස වූ තරම් ,අද දුක හිතෙන හැම වෙලාවෙම එයාලට සමාව දෙන්න ආදරේ කරන්න කරුණාවෙන් කතාකරන්න ඔයාගෙ සියළු ප්‍රශ්න විසදිලා බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙයි .ගෙදරින් පැනල යන්න හිතන්න එපා ඔයාට නියම ආදරය රැකවරණය සතුට ඔය ගේ ඇතුළත මිස පිටත නැහැ තවකරදර ගොඩක පැටලෙන්නැුතුව
ඉවසීමෙන් ඉන්න ඔයාට පුළුවන් ඔයා හරිම හොඳ කෙනෙක් ❤