"ඔරිජිනල් අපි" Horizon බෑන්ඩ් එකේ නමේ හුටපටය

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 31

  • @Gayan5487
    @Gayan5487 Год назад +3

    ITN රන්තරු ආපු කාලෙ අපි ඉස්කෝලෙ යන පොඩි කොල්ලො..ඒ කාලෙ ඉඳලාම හොරයිසන් බැකින් එකට හරිම ආසයි..හොරයින් ගහන සින්දුවක් කොහෙන් ඇහුනත් සද්දෙන් කියන්න පුළුවන් මේ ගහන්නෙ හොරයිසන් කියලා..එච්චරටම හොරයිසන් සද්දෙ කනට හුරුයි..ආසම සෙට් එකක් තමයි..ජයවේවා කට්ටියටම..❤❤️❤️

  • @අරලියෆාම්
    @අරලියෆාම් 3 года назад +2

    සුපිරිම ආසම බෑන්ඩ් එක.nunstop nam polgahawela horizon තමයි .ජයවේවා

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 4 года назад +7

    ❤️❤️❤️ පොල්ගහවෙල හොරයිසන් 😍😍 රන්තරු වින් කරන්න කලින් ඉදන්ම ආසම බෑන්ඩ් එකක් ❤️

  • @lahiruadhikari8284
    @lahiruadhikari8284 Год назад +2

    හොරයිසන් බෑන්ඩ් එකේ සෙට් එක එකපාරයි සෙට් උනේ ශෝ එකකදි, ශෝ එක ඉවර වෙලා කතා කරන්න ගියවෙලෙ ඇත්තටම නිහතමානීව හැමෝම කතා කරා, ෆොටො එකක් ගත්තා, කිසිම ලොකුකමක් නැති සුපිරිම සෙට් එකක් ආදරෙයි ❤❤

  • @kasuntharanga9007
    @kasuntharanga9007 2 года назад +1

    නියමයි ඇත්තටම.ගොඩක් ආදරෙයි.

  • @PradeepPriyantha-p5f
    @PradeepPriyantha-p5f Год назад +1

    Horizon ❤❤❤

  • @denetkalumdenet1007
    @denetkalumdenet1007 4 года назад +3

    සුපිරි බැනිඩ් එකක්...

  • @ravindumadhusanka8637
    @ravindumadhusanka8637 4 года назад +5

    පොල්ගහවෙල හොරයිසන්. අති දක්ෂ සංගීත ශිල්පීන් රැසක් බිහිකළ සංගීත කණ්ඩායම. කොපි නැති බොරු නැති විශිෂ්ඨ නායකත්වය. අති දක්ෂයින් සමඟ පොල්ගහවෙල හොරයිසන් ❤️❤️❤️❤️❤️

  • @denetkalumdenet1007
    @denetkalumdenet1007 4 года назад +4

    සුපිරිම නන්ටෝප් දෙන බැන්ඩ් 1ක්

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 года назад +5

    මනෝජ් හිත හොද කොල්ලෙක් .දවසක් ගාල්ල නේවි කෑම්ප් එකේ ශෝ එකක් තිබුන මගේ ගීත ඔහු පුහුනු වෙලා ආව මගේ ඉල්ලීමට.

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 3 года назад +4

    ශක්ති , සිහ ශක්ති වෙලා අද එකක්වත් නැහැ. පොල්ගහවෙල හොරයිසන් තමා අපිට ඔරිජිනල්. නමේ ඉදිරියට මොන කෑලි එල්ලුවත් අපි නියම අයව දන්නව.

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 Год назад

    Jayawewa ❤

  • @mohamedhussain6348
    @mohamedhussain6348 3 года назад +1

    Horizon is my one of the favourite music band in srilanka.

  • @priyansachintha197
    @priyansachintha197 2 года назад +1

    පව්ලේ මිනිස්සු ❤️

  • @asithahasanka2476
    @asithahasanka2476 Год назад

    Gammak

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 года назад +3

    Onama kena na😒
    shammu sing ❤️

  • @jezz6070
    @jezz6070 4 года назад +5

    Uddika premarathna
    Nisha flashback
    Dinesh sunflower
    Me wage waddo hitiya ITN RANTHARU PLAY Kraddi

  • @denetkalumdenet1007
    @denetkalumdenet1007 4 года назад +7

    වජිරය පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේ යකෝ

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 Год назад

    Live horizan❤❤❤❤❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 года назад +2

    Polgahawela Horizon kohomath fatta . Rate rallak haduwa 🙂👌

  • @rocxxmax3379
    @rocxxmax3379 3 года назад +1

    Lorry talks dunnata weda gini pettiyak tharanwath nene loku ayye

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 2 года назад +1

    මිහිර අයියේ ටිකක් හයියෙන් දැනෙන්න ප්‍රශ්න අහන්න,අපි හරිම ආසාවෙන් මේ වැඩසටහන බලන්නේ,ඒත් ඔයා අහන ඒවා ඇහෙන්නේ අඩුවෙන්,මනෝජ් අයියා කියන ඒවා හොදට ඇහෙනවා,ඔයාගේ කට හඩ ඇහෙනවා මදි,ආසාවෙන් බලන නිසා මෙහෙම කියන්නේ,ඒක ඔයාට වැදගත් වෙයි,බලන්න කියලා ගන්නකොට ඇහෙනවා මදි,ඒක අත හැරලා වෙන එකක් බලනවා,ඒකත් ඇහෙනවා මදි වගේ වෙනකොට අපරාදේ කියලා හිතෙනවා

  • @rangaperera8521
    @rangaperera8521 3 года назад

    Best band thamai wajira ayye

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 4 года назад

    Supuri charactor ekak waddek,

  • @jhr3450
    @jhr3450 4 года назад +2

    Leader tikak ruwan bandara wage

  • @chamaranuwan8858
    @chamaranuwan8858 4 года назад

    Oya supiri kenek aiya

  • @techworld9405
    @techworld9405 2 года назад

    Api polgahawela

  • @jenubaba5596
    @jenubaba5596 2 года назад

    Mage asalwasiya wajira aiya

  • @ආසිරි-ඳ4ධ
    @ආසිරි-ඳ4ධ Год назад +1

    Leaderගෙ අදහස් නැවුම් නෑ...ඒකයි එකම තැන