Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මල කාලකණ්ණි .තුක් විතරක් .ස්වබාව දර්මය බලාගනිත්වා.🙏🏼🙏🏼🙏🏼
සහෝදරය උඹ අඬන්න එපා සොභා දහම නඩු අසන කාලය ඈතක නොවේ❤
එක්කෙනෙක් කිව්ව වටිනම කතාවක් කපපු එවුන්ගෙ දරුවන්ට මොකුත් වෙන්න එපා කපපු එවුන්ට හෙන හත වදින්න ඔනේ කියලා .එ වචන ටිකට මගෙ හිත උණු උනා.ඇත්තටම දරුවො පලි නෑ මෙවාට.එත් මේ කරපු දේට මේ ආත්මයෙම විපාක ලැබෙයි අනිවාර්යයෙන්ම 🙏🙏🙏
Ane ou 😥😥😥😥😥
යක්කු මේ නම්
පවු අනේ කොච්චරමහන්සි යද ඇත්ත මයි පුදුම මිනිස්සු ඉන්නේ ලංකවේ නම් එකෙක් කනවා ට එකෙක් තරහයි ඉරිසියාව බලාගෙන ඉන්න බැරිව තමන් ට කරගන්න බැ අනුන්ගේ ගේ දුක් මහන්සි යෙන් කරගන්න වාට කැමති නෑ ඇත්ත මයි අතක් පයක් කැඩිලා පල
ඕකුන්ට බලු වැඩේ කරනකොට ළමයි ගැන හිතුනේ නැද්ද.
Mama kiyanna hena ganna kiyala
පවු.මිනිසෙක් මැරැවා හා සමානයි.එයාලට සොබාව දර්මයා දඩුවම් දෙයි.
ස්භාදහමෙන් දඩුවම් ලැබෙනු නියතයි ඔබ ට විශ්වයේ න් පිහිටක් ලැබෙයි පුතා ජයවේවා නුඹට යහපතම උදාවේවා
මෙහෙම දේවල් කරන්න එපා දෙයියනේ කරපු එකා ලඟදිම අහුවෙනවා උගේ හතර හන්දි කැඩියන් මේ කරන ගොවිතැන් bala bala සතුටු වෙන්න මේක කියවන ඔබ සැමට තෙරුවන් සරණයි
කරපු අයට කවදාවත් හරියන්නේ na ඔයාලාට හොදට හරියනවා බුදුන් දෙවියෝ උඩ ඉන්නවා
මෙහෙම එවුන්ට ඇති කපටි ,හොර නුවණ හොද දේකට යොමු කරන්න තියනවනම්....අහිංසක හොද මනුස්සයන්ට නිදහසේ ඉන්න පුලුවන්..
කරපු එකාට නං අහිංසක දරුවන් මගහැරලා 😭 දෙවියනේ ඒ කරපු එකාට නම් නිසි දඬුවමක් දිය යුතුමයි 🤐 තිරිසනා හිතක් පපුවක් නැද්ද දෙවියනේ අහිංසක ගොවියට හැමතැනින්ම බලහත්කාරකම් නේද වෙන්නේ ඉතාමත් ඉක්මනින් ලෝක පාලන දෙවියනේ මේ මනුස්සයා වලට නැගිටින්න වරම් ලැබේවා මීට වැඩිය හොඳ මාර්ගයක් වාසනාවක් පෑ දේවා 🤲🤲🤲🤲🤲🤲🤲
සොභා දහම ඉතා ඉක්මනින් දෙයි දඩුවම් ඕකුන්ට
පොලිස් සුනකයන් ගෙනල්ල හරි අපරාද කාරයන්ට නිසි දඩුවම් ලබා දෙන්න පාලකයන් දැන ගන්න ඕන
සොබාදහම දඩුවම් දීලත් ඇති මේ වෙනකොටත් .මැරිලා ඇති ඕකා ඉතිරි වෙන්නනම් විදියක් ඇත්තේම නෑ ඒ කරපු කැත වැඩේට
හැමදාම හරියන්නේ හිත හොඳ වැඩි නිසා, ඔයාලට හරියනවා බලන් ඉන්ට බැරි මිනිස්සු තමා ඔවා කරන්නේ.කවුරු මොනදෙ කරත් උඩ ඉන්න දෙවියෝ ඔයාලා දිහා බලන් ඉන්නවා ඔයාලට කවදාවත් වරදින්නැ.ඔය උන පාඩුවට දහ ගුනයක් ඔයාලට හරියනව.බුදු සරනයි..
සොබාදහම් දඩුවම් දෙයි කාලකණ්ණි ට දඩුවම් ලැබේවා මයි බුදුසරණ යි පරිසම්සම්න් ඊර්ෂ්‍යාව සුවකරන්න බැරි ලෙඩ ක්
මිනිස්සුනේ ඇයි මෙහෙම අපරාධ කරන්නේ මේ මනුස්සයා මොනතරම් දුතත් විදින්න ඇද්ද ....ඇයි අනුන්ට මෙහෙම ඊර්ෂියා කරන්නේ ...කවදාවත් මේ කරපු දේට සොබාදහමේ දඩුවම් ලැබෙනවා
අනිවාර්යෙන් පවු අනේ
Ape gamet innawa oya wagema kalakanni ballo dethun Denek. Etthatama ahuwela thiyenawa.ape gedarata ena wathura bate
හිතට දැනේන වේදනාව හිතා ගන්න පුලුවන් කාලකන්ණි බල්ලෙක් ගේ වැඩක් කාලිමැණියන්ට පොල් ගහන්න ලමයෝ
අමු තිරිසනෙක්නෙ මනුස්සකම දන්න කෙනෙකුට මෙහෙම කරන්න බැ පවු ඉතින් ඔබට සාදාරනයක් ඉස්ඨ වේවා
Polis fathi thumeni නිසි දඬුවම් දුන්නොත් හොඳයි budusarnai ඔබතුමාට දීර්ඝායුෂ lbewa
අනිවාර්යයෙන් ස්වභාව ධර්මය විසින් ඔවුන්ට දඩුවම් ලැබේවා 🙏🙏🙏🙏
අහිංසක මිනිසුන් වගවන්.විනාශ කරන.තරිසන් මිනිසුන්ට හොද දඩුවම් .දෙන්න .ඔනා පවි අහිංසක මිනිසු.බුදුසරණයි
නිසි දඩුවම් දෙන්න බලදාරින්ට මේවා පෙන්න ඕනා.
මොකා උනත් මේ කරපු විනාසෙට ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබෙන්නම ඕනි ..පව් අහිංසක මිනිස්සුන්ගේ දහදිය මහන්සිය
ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි.. සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
බයවෙන්න ...එපා...මල්ලී...ඔයාලග.ඉස්ථදේවතාවා....ඉන්නවා...මේ අපරාධය ..ක.ල....අවලමි...තිරිසනාට ....ශ්‍රග්‍රදෙවියෝ....බලාවි.....කාලකන්නී...තිරිසන්...පාහරයෝ....දෙවියෝබ.ලාගන්ග.....ඇත්තටම..දුකයි
ඔය කරපු කෙනා කොච්චර ඉරිසියා කෙනෙක්ද අපේ ලංකාවේ සමහර අය අනිත් අය දිනු වෙනවාට හරි ඉරිසියායි පවූ එ තරුනයා ජිවිතේ ගොඩ නාගගන්න කොච්චර මහාසි වෙන්න ඇතිද ඔය කරපු එකා එලවටත් මෙලවටත් නැති එකෙක් ඔවා මේ ජිවිතේම එකාට සාප ලැබෙනවා ඔබලා ඉවසීමේ ඉන්න ඔය කරපු එවුන්ට සොභදාමෙන් විපක ලැබේවි ඔබ පවුලේ සියළුම දෙනාට ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යනවා සීනිකම වර තුනයි
ඔය අප රාදෙ කරපු පව් කාරයට නිසි දඩුවම් ලැබෙනවාමයි ඔය ගොල්ලන්ට සහනයක් ලැබෙනවාමයි බුදු සරණයි ඔයාලාට
මිනිස් කුසින් ඉපදි...මිනිසුන් අතර ජිවත් වි...මිනිසාගේ කර මතින් අවසන් ගමන් යන මිනිසාට..මනුස්සකම නැති හැටි...
පොලිස් බල්ලො.දාල හරි CiD ekata deela hari hoyanna
CID ikata දෙන්න
මාර දුකයි......ඒ අස් වල කදුලු...පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ වගේ මිනිස්සුන්ට උදවු කරන්න
ලස්සන ගොවිතැන.. විනාශ කරන්න හදනපගයාලා. ඔවුන්ව අල්ලලා. කපන්න ඔනා මම ගන්නේ 8000 අඩි 200.. දැන් හොදටම ගහන්. මේ කොහෙද ? අම්මෝ... අපිත් ගෙවිතැන් කරන නිසා දන්නවා... පව් අප්පා..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මෙ කරපු අපරාදෙ කරපු උන්ට නම් හෙන හත ගහන්න ඕනායි මෙ කරපු අපරදෙට මෙ අපරදෙ කරපු උන් කොම හරි අල්ලාගෙන ඩෙන්න තියනා උපරිම දඩුවම දෙන්න ඕනයි
ලංකාවේ මිනිස්සු එකාට එකා නැහැ. ඉතින් දේශපාලකයෝ වෙනස් වුනත් රට ගොඩ ගන්න බැහැ.
අප්පෝ මෙහෙමත් අසත් පුරුෂ මිනිස්සු ඉන්නවනෙ කොහොමද මෙහෙම හිතක් පපුවක් නැතුව තවත් කෙනෙකුගෙ දාඩිය මහන්සිය විනාස කරලා දාන්නෙ ඔය වගෙ පව්කාරයින්ට කන්නවත් ලැබෙයිද මේ අපරාධ වලටනම් දඩුවම් දිය යුතුයි
😡😡😡😡
@@janakamalawannahawadewage6927 ඇත්ත තිත්තයිද කේන්ති ගියෙ ?????
😢😥😰😨😫😭😫😭😫😭😫😫🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💗💓💔💔💔💔💔💔💯💯💔💔💔💔👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿💯💯💔💔💔😰😨😭😫😭😫😭😫😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😰😨😰😨💔💔💔🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK
RoHihi kumar SIRLANK SIRLANK 💖💝💘💟💕💞💓💗👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾😭😰😨💔💔💔💔💔💔😫😫😭😭😭😰😨💔💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😰😨💔😭😫😭💯💯💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏Obalata itha ikmanin Oya kapapu bata walata wadiya hoda bata maya nara bana Maha Jana thawa gen labewar mewage dewal ahan dakinna nolabewar Oyala siyaluna denata dirgayu Saha nirogi sampath labewar theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
පව් දෙවියන්නේ ඉතින් හරි යයිද කලබල වෙන්න එපා මට අතීත සිදුවීමක් මතක් උනා බුදු කෙනෙකුගේ සුගන්ධ කිටිය ගිණි තියපු පෙරේතය අදත් ඉන්නවා. කරනකොට පව් මිහිරි විදවනකොට ලැබෙනවා කල්ප ගානකට.
ඔයාලට තුරුනුවන්ගෙ සරණයි ...
🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨🦮🐕🦮🐕🦮🐕🦮🐕🐎🐎🐎😢😥😰😨😫😭👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤜🏻🤛💪🏿💪🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💕💞💓💗💟💟💟💯💯💟💟💟💟💟👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏼✈️👨🏼✈️👨🏼✈️👩🎨👮♂️👮♀️👩✈️👩✈️👩✈️👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👩🎨👩🎨🙏🏻👍🏾🦮🐕🦮🐕🙏🏻🙏🏻🙏🏻🙏🏻👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨
ගොඩක් මහන්සි වෙන්න ඕන ගොවිතැනක් ඔය තත්ත්වයට ගන්න . කරපු කෙනාට නම් ඉක්මනින්ම දඩුවම් ලැබෙයි . සෝබාදහමෙන් ලැබෙන දඩුවමෙන් ගැලවෙන්න බැ . ඉවසීමෙන් බලාගෙන ඉන්න 😢😢😢
මේ අපරාධය කරපු උන්ට උන් හිටි තැන් නැති වෙලා, මහමගට වැටිලා, පාර දිගේ හිගා කන්න සිදු වේවා,,,,
ස්වභාව දර්මයෙන් ප්‍රවේසම් වෙනු .... bs
මිහිපිට බත් කන එකෙක් නෙමෙයි ගොවියා විතරයි දන්නේ ඔය දුක තෙරුවන් සරනයී සවොදරයා
අනුන්ට ඉරිසියා කරන අයට කවදාවත් හරියන්නේ නෑ...දවසින් දවස..යන්නෙම අගාදෙට
කරපු ඵකාට හොදක් නම් සිද්ධ වෙන්න ඵපා
😢😥😰😨😫😭😭😭😭😭💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿🤜🏻🤜🏻🤛🤛🤛🤛🤛🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿💪🏿🤝🤛🤜🏻🤜🏻🤛🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾😢😥😰😨😫😭🐄🐃🐂🌹🏵🌷🤜🏻🤛🤝🤝🤝🤝🤝🤝💪🏿💪🏿💪🏿🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾
සිනිගම දේවාලය ට ගිහිල්ල හරි යදින්න කරපු එකා හැදිගෑවිලා යන්න...හෙනම ගහපිය කරපු එකා හැදිගෑවිලා යන්න ඕන පවුල් පිටින් ම..අතපය කොරවෙන්න ඕන
අනෙ දෙවිහමුදුරැවෝ මෙවා බලත්වා
ඔය වැඩේ කරපු එකාට කවදාවත් හරියන්නෙ නැ
👍👍👍👍👍👍
Kalakanni balu wada mewa
හෙනගහපිය දෙවියනේ ඇබරිලා පලයවූ අසරන. මිනිස්සු පවු දෙවියනේ. අනේ සර් පොලිස් බල්ලන් දලා ඔකව අල්ලා. ඔකාගෙන්. වන්දි මුදලක් ලබා ගන්න. ඕනා.
ඔය තිරිසන්නුන්ට අන්ත තිරිසනෙක් ඔය වගේ අසික්කිත වැඩක් කරපු එකාට සහ ගහනවා සහොදරියන් දෙන්නට යෝද බල සක්තිය දිරිය ලැබේවා !!!
හෙන ගගනවා ඇත්තමයි
අනේ කවුරු හරි පින්වතෙක් මෙයාට උදව් කරන්න බට ටික හදාගන්න දහඩිය මහන්සියෙන් ජීවිතේ ගැට ගහ ගන්න උත්සහ කරන මිනිස්සු මේ විනාශ කරපු උන්ට හෙන හතම ගහන්න ඕන
පටිටම දුකයි කොචිචර අවුව කන්න ඇතිද?ස්භාධාර්ම විසින් වැරදි කරැවන්ට දඩුවම් ලැබෙිවි
මේවා පිටසක්වල ජීවීන්ගේ පෙලබවීම්..මනුස්සයෙක් කරත් ඒ මිනිසා ක්‍රියා කරවන්නේ පිටසක්වලින් පැමිණී ජීවීන් මනුස්ස සිරුරට ඇවිත්. අනාගතය මීට වඩා දරුණු වේවී.අපි කලයුක්තේ.. උපරිමයෙන් ධාර්මිකව ජීවත් වීමයි. අනාගතය මිනිසුන්ට ජීවත් වීමට ඉතා අසිරු කාලයක් වේවී.මිනිසුන් වැඩි වැඩියෙන් ධර්මයට යොමු විය යුතුමයි. ගැබුරින්ම සිතන්න.. පිටසක්වල ජීවීන් දරුණුවටම අප ලෝකය ආක්‍රමනය කරමින් පවති...
මෙන්න තවත් වස්සෙක් උම්බෑ කියනව පිට සක්වලක් ගැන කියනව 😂😂😂😂
මෙයට සපෝට් එකක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න.හැමෝම එකතුවෙලා මෙයාගේ බඩු ටික ගන්න උදව් කරමු.
ඉඳ හිට වත් බුදු බණ පදයක් අහනව නම්...මේ වගේ අපරාධ වලට හිත් යොමු නොවේවි.
මෙික කරපු එකාගේ අතපයකැටිල කුඩුවෙිලාම පල මොනතරහ තිඩබුනත් මෙිවගේ දෙවල් වලින් පලිගන්න එපා මිනිස්සුන්ටකන්න බොන්න නැතිව ඉන්නේ.රටට බරක් නැති දේශ පාලනය පස්සේයන්නේනැති රටට වටින මිනිස්සුමෙික කරපු එකාට හෙණ වැදියන්
යකඩෝ.මුන් නම් මනුස්සයො වෙන්න බැ..අනේ මෙම කරන්නෙ කෝමද දෙවියනේ .....ඒ වේදනාව ...කොච්චරක්ද ..කරපු එකාට නම් හොන්දක් වෙන්නෙ නැ ...🥺🥺🥺
❤පුදුම දුුකක් මෙමිනිසුන් විදින්නේ.
අනෙකාගේ දියුණුව දකින්න බැරි කාලකන්නියෙකුගේ වැඩක්...
ලංකාවේ සැබෑ තත්වය ඔහොම තමා
Mona tharan minissu pirihila sakkili week meewage dewal karanna epa paladenakota paladei
ඇත්තටම පවුලේ අනිත් අයට නැතිව ඔය කරපු අතනමී ඒකගෙ නැති වෙලාම යන්න ඕන දෙවියනේ
අත් දෙකම කැඩෙන්න ඕනී මේ පවුකාර වැඩේ කරපු කකුල් දෙකේ තිරිසන්නුන්ට. මරනෙට හැර අන් සියළු දේට මිනිස්සු ඉරිසියයි. බලන්න වරදි වැඩ නොකර වගාවක් කරං ජීවත් වෙනකොට අපේ රටේ සමහර සක්කිලි කරන වැඩ ..ඔවා පරිසන් දෙනවා. දුකයි අත්තටම
පවු..මමත්..හරිම..ආසයි..ගස්කොලන්වලට .ඔකකරපු..එකාටනම්..උපරිම..දඩුවම්..දියමයුතුයිඇපනම්දෙන්නඑපා .කොයිතරම්කාලයක්යනවාද .මේතරමටවැවෙන්න
Sobadahama nadu wisndai iwadanna .budusaranai dewipihitai
මනුස්සයෙක් මැරුව හා සමානයි කී දහසකගේ කුසගින්න නිවන්න තිබුණු සම්පතක්ද
Ane mannda me samage udau wenuwata irsiya karana minissu wana satek wagawata awat unam ohoma hani karanneneha oyala dennata hariyanawa budu saranay
ගොවිතැන් කරන අය ඒ දුක දන්නවා පවු අසරන මිනිසුන් මෙිහෙම කරන්න එපා කන්න හදන දෙකට කිදෙනෙක් ජිවිතය වෙිනවාද වාගා කරාම
අැත්තටම හෙන ගහනවා
මිනිස්සුන්ට මෙච්චර තිරිසන් වෙන්න මොන තරම් පාප මිනිස්සු වෙන්න ඕනිද. ඔය වැඩේ කරපු තිරිසන් මිනිස්සු ගෙවනවා ඇත්තෙත් අපා තිරිසන් ජීවිත වෙන්න ඇති.
ඔය බට කැති ගහපු විදිහටම මේවට හානිකරපු තිරිසනුන්ටත් මේ විශ්වයෙන් දඩුවම් ලැබේවාහෙන ගහාන වැඩ ......................
සොභා වෙන්ම දඩුවම් ලැබෙනවා මෙ කරල තියෙන අපරාද වලට
Muntanisidaduwam දුන්නොත් හොඳයි polis fathi thumeni ඔබතුමාට බුදු සරණයි
මේ මිනිස්සුගෙන් ඇස් වලින් වැටෙන වැටෙන කඳුලක් ගානේ මේක කරපු එකාට සොබාදහමෙන් දඬුවම් ලැබෙයි
Ane.apith.govithan.karanawa.ayata.mahanci.wena.widiya..mamath..dannawa..medaya..karapu..ekata..hena..7.nowei.hena.14..gahannaoni..uda.inna.deviyo....e..ayata.daduwam.denawamai.malli.oyata.siyalums.devipihitai..nosali.thawa.thawath❤ hariyannaoni.❤❤❤
ඔයා ටිකක් ඉවසන්න වැඩි දවසක් යන්නේ නෑ සොබාදහම අදාළ අයට හැකි ඉක්මනට දඩුවම් දෙයි
පවු දෙයියනේ සදරනයක් ඉටුවෙවා මුට පිස්සු මල්ලි ඔයට සදරනයක් ඉටුවෙවා කරපු එකට දෙයියෝ දඩුවන් දෙනවා මයි
තිරිසනෙක් මේ දෙපාසතෙක් සොබාදහම්න් බේරෙන්න බෑ මොනවා නම් කියන්න ද ඔය බටටික කපපු එකෙන් තොගෙ බෙල්ලත් කපාගනින් තිරිසන්නු දිරිය දෑත් දෙවියෝ රැකගන්න 🙏🙏🙏
කරපු උන්ගේ පවුල් වල පොඩි එකෙක් වත් ඉතිරි නොවි හැඳි ගෑවිලාම යන්න ඕන 🙏🙏🙏
ඔය අපරාදේ කරපු මිනිස්සුන්ට එහෙනම් ගහන්න ඕනේ පුතේ ඔයා අඬන්න එපා ඔයාට සොබාදහමේ ඔයාට ලබාදෙයි
හරී අපරාදයක් තිරිසන්නු ඉන්න වා.
හරිම දුකයි මල්ලි ඔය අපරාධ යකරපු උන්ට මේ විශ්වයෙන් නිසි දඩුවම් ලබා දෙනවා ඒකාන්ත යි
සොබාදහම අනිවාර්යයෙන් දඩුවමි දෙන්න ඔීන මෙීවගේ අපරාදයක් කරපු මිනිසුන්ට
Hitha ganna ba.minissu ai me tharam napuru wada karanne ..kanchana sar..meyala ta pihitak wenna.obathumata godak pin...obathumata udau karana pin wath minissu innawa..eyalagen udau aran.me ahisakatata pihita wenna..obathumatath.obathumata udau karana siyalu denatama..deviyange.bubunge saranai.bs.
දුකයි ඇත්තටම මෙකකරපු ඒකා බත් ද කෑවේ , කවදාවත් හාරියන එපා මෙය කරපු එකට කවදහාරි ව්දව, විදව මැරෙන්න වෙන්නේ
මම මේ අපරාදය කරපු උන්ට සාපකරනවා,ඔහුගොවියෙක් දුක් මහන්සියෙන් කරපුදේවල්විනාස කල උන්ට සාපම වේවාහරිම සංවේදියි
පින් අනේ උදව් කරන්න 🙏🙏🙏
නයා හිතහයියකරගන්න. කරපූඅයටමෞයිත්‍රීකරන්න. වපූරපූදෙතමයි. කපන්නේ. අපිටත්දූකයි❤❤❤❤❤🎉🎉🎉😂😂😂😂😂
පව් අපේ තාත්තා අපි පොඩි කාලේ ඉදලම ගොවිතැන් තමයි කරේ එයා ගොඩක් දුක් වින්දා අපිත් එයා එක්ක ඒවාට උදව් කරලා තියනවා ඇත්තට කොච්චර මහන්සි වෙනවද කියලා මට දැනෙනවා දුක සල්ලි නිසා නෙමෙයි මහන්සිය 🥹🥹🥹🥹ඇත්තට හරිම දුකයි ඕවට දෙවියන් නිකන් නෙමෙයි දඩුවම් දෙන්නේ මහන්සි උන හැමෝටම බුදුසරණයි
උල තැබීම ඉතා යහපත්
මහ කාලකන්නියෙක් ඕක කරල තියෙන්නෙ ඔයා ට වැඩි වැඩියෙන් හරියනව මල්ලි ඕවා ඒ මිනිහට පඩිසන් දෙනව ඔයාට බුදු සරන තියෙන වා.ඔවුන් තිරිසනුන් 😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
ඇයි මේ තරම්ම පහත් එවුන් ඉන්න රටක අපි ඉපදුනේ මේ අසරණ ගොවියන් තුන් දෙනාට කරපු අපරාධයට කරපු උන් අලු දුවිලි වෙලා යන්න ඕන මේ පොඩි දුකක්ද දීල තියෙන්නේ සංසාරෙට මේ වගේ අමනයෝ ඉන්න රටකනම් උපදින්න එපා අහිංසකයින්ට කරදර කරන්න එපා කවදාවත් කවුරැවත්ම 😢😢😢😢
Lankawe ohomath innawada napuru manusatha api kamata ganna Elawalu goviyanta mhemath napuru wada kale khomada pau may puthata mhansi unu kenata thamai mhema duka hithenne karapu ayatama apahu pala dayvi obalata mita wada paladawa ithirennata waram labaywa kohedo giya kalakanniyek irsiyawata ma thamai duk nowanna pau deviyane ahinsaka goviyo😢😢😢❤❤
මෙහෙම අපරාද කරණ එවුන්ට අතේ ඇගිලි පුරුුක් ගානෙ හැලෙන්න ඕනෙ. හොදක්නම් වෙන්නැ.
මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා,
ඔය බට කපපු එකාට යි වචනයකින් හරි සහය දීපු එවුන් ඉන්නවා නම් උන්ගෙයි හතර හන්දි කැඩී යන එන මං නොමැති වී අපා ගත වේවා
ඇයි දෙයියනේ අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන්නේ පවු ඕකුන්ට සාප වෙවා 🤔😢🇶🇦ජිවත්වෙන්න නෙද ඒ දුක අනෙ මගේ හදවත පිච්චෙනවා
පුදුම ඊර්ෂ්‍යාව තියෙන්න කෙනෙක්. ඒගොවිය මැරුව හා සමාන යි. ඒ කරපු එකාගේ අත් දෙකයි කකුල් දෙකයි ක වැඩි කල් යන්න ඉස්සෙල්ලා දෙයියනේ කියල කැඩ්මියම්.මේ කරපු අපරාධ ඉක්මනට හෙන හතම වැදියන්. 😢😢😢😢😢😢
අනේ පව් සර් ගමේ. ජනතාව එකමුතු වේන්න මේවාට
අනේ පව් ඔබ තුමා දුක් වෙන්න ව්‍යර් කරන්න යන්න එපා ඒ අයට සෙතක් වෙන්න කියලම කියන්න ඔබ තුමාට එතකොට අනිවාර්යෙන් ඕවට දෙවියන් බලනවා සතර වරම් දෙවියෝ ඔබ තුමාට පිහිට වෙනවා මයි තෙරුවන් සරණයි මහත්තයෝ
nodakin maha thirisan minissu .paw ane me govimahathamaya kochchaara mahansiwenna ethida .bata ehema godak ganan .me wede karapu ekage nam atha payable kedilama pala
ගහක් kolak wath හදාගෙන කන්න තිරිසන් haththa ida දෙන්නේ නැති හැටි නිසි දඬුවම් ලබා දෙන්න බුදු සරණයි
මෙපමණ හොඳ ගොවි මහතෙකුට මේ කළ අපරාධයට කළ එකාට වැඩි ක නොගිහින් කුඩු වෙලා අළු වෙලා යන්න ඕනේ දෙවියන් සත්තියානම්
ඔය තිරිසන් වැඩේ කරපු එකාටනම් හොදක් සිද්ද වෙන්න එපා.. 😡😡😡.. අනේ පව් දෙවියනේ කොච්චර මහන්සි වෙන්න ඇතිද මේ වගාව කරන්න පව් 😭😔
පපුවක් තිබුනට උන්ට හදවත් නැති උන්....😢😢😢😢😢😢
මල කාලකණ්ණි .තුක් විතරක් .ස්වබාව දර්මය බලාගනිත්වා.🙏🏼🙏🏼🙏🏼
සහෝදරය උඹ අඬන්න එපා සොභා දහම නඩු අසන කාලය ඈතක නොවේ❤
එක්කෙනෙක් කිව්ව වටිනම කතාවක් කපපු එවුන්ගෙ දරුවන්ට මොකුත් වෙන්න එපා කපපු එවුන්ට හෙන හත වදින්න ඔනේ කියලා .එ වචන ටිකට මගෙ හිත උණු උනා.ඇත්තටම දරුවො පලි නෑ මෙවාට.එත් මේ කරපු දේට මේ ආත්මයෙම විපාක ලැබෙයි අනිවාර්යයෙන්ම 🙏🙏🙏
Ane ou 😥😥😥😥😥
යක්කු මේ නම්
පවු අනේ කොච්චරමහන්සි යද ඇත්ත මයි පුදුම මිනිස්සු ඉන්නේ ලංකවේ නම් එකෙක් කනවා ට එකෙක් තරහයි ඉරිසියාව බලාගෙන ඉන්න බැරිව තමන් ට කරගන්න බැ අනුන්ගේ ගේ දුක් මහන්සි යෙන් කරගන්න වාට කැමති නෑ ඇත්ත මයි අතක් පයක් කැඩිලා පල
ඕකුන්ට බලු වැඩේ කරනකොට ළමයි ගැන හිතුනේ නැද්ද.
Mama kiyanna hena ganna kiyala
පවු.මිනිසෙක් මැරැවා හා සමානයි.එයාලට සොබාව දර්මයා දඩුවම් දෙයි.
ස්භාදහමෙන් දඩුවම් ලැබෙනු නියතයි ඔබ ට විශ්වයේ න් පිහිටක් ලැබෙයි පුතා ජයවේවා නුඹට යහපතම උදාවේවා
මෙහෙම දේවල් කරන්න එපා දෙයියනේ කරපු එකා ලඟදිම අහුවෙනවා උගේ හතර හන්දි කැඩියන් මේ කරන ගොවිතැන් bala bala සතුටු වෙන්න මේක කියවන ඔබ සැමට තෙරුවන් සරණයි
කරපු අයට කවදාවත් හරියන්නේ na ඔයාලාට හොදට හරියනවා බුදුන් දෙවියෝ උඩ ඉන්නවා
මෙහෙම එවුන්ට ඇති කපටි ,හොර නුවණ හොද දේකට යොමු කරන්න තියනවනම්....
අහිංසක හොද මනුස්සයන්ට නිදහසේ ඉන්න පුලුවන්..
කරපු එකාට නං අහිංසක දරුවන් මගහැරලා 😭 දෙවියනේ ඒ කරපු එකාට නම් නිසි දඬුවමක් දිය යුතුමයි 🤐 තිරිසනා හිතක් පපුවක් නැද්ද දෙවියනේ අහිංසක ගොවියට හැමතැනින්ම බලහත්කාරකම් නේද වෙන්නේ ඉතාමත් ඉක්මනින් ලෝක පාලන දෙවියනේ මේ මනුස්සයා වලට නැගිටින්න වරම් ලැබේවා මීට වැඩිය හොඳ මාර්ගයක් වාසනාවක් පෑ දේවා 🤲🤲🤲🤲🤲🤲🤲
සොභා දහම ඉතා ඉක්මනින් දෙයි දඩුවම් ඕකුන්ට
පොලිස් සුනකයන් ගෙනල්ල හරි අපරාද කාරයන්ට නිසි දඩුවම් ලබා දෙන්න පාලකයන් දැන ගන්න ඕන
සොබාදහම දඩුවම් දීලත් ඇති මේ වෙනකොටත් .මැරිලා ඇති ඕකා ඉතිරි වෙන්නනම් විදියක් ඇත්තේම නෑ ඒ කරපු කැත වැඩේට
හැමදාම හරියන්නේ හිත හොඳ වැඩි නිසා, ඔයාලට හරියනවා බලන් ඉන්ට බැරි මිනිස්සු තමා ඔවා කරන්නේ.කවුරු මොනදෙ කරත් උඩ ඉන්න දෙවියෝ ඔයාලා දිහා බලන් ඉන්නවා ඔයාලට කවදාවත් වරදින්නැ.ඔය උන පාඩුවට දහ ගුනයක් ඔයාලට හරියනව.බුදු සරනයි..
සොබාදහම් දඩුවම් දෙයි කාලකණ්ණි ට දඩුවම් ලැබේවා මයි බුදුසරණ යි පරිසම්සම්න් ඊර්ෂ්‍යාව සුව
කරන්න බැරි ලෙඩ ක්
මිනිස්සුනේ ඇයි මෙහෙම අපරාධ කරන්නේ මේ මනුස්සයා මොනතරම් දුතත් විදින්න ඇද්ද ....ඇයි අනුන්ට මෙහෙම ඊර්ෂියා කරන්නේ ...කවදාවත් මේ කරපු දේට සොබාදහමේ දඩුවම් ලැබෙනවා
අනිවාර්යෙන් පවු අනේ
Ape gamet innawa oya wagema kalakanni ballo dethun Denek. Etthatama ahuwela thiyenawa.ape gedarata ena wathura bate
හිතට දැනේන වේදනාව හිතා ගන්න පුලුවන් කාලකන්ණි බල්ලෙක් ගේ වැඩක් කාලිමැණියන්ට පොල් ගහන්න ලමයෝ
අමු තිරිසනෙක්නෙ මනුස්සකම දන්න කෙනෙකුට මෙහෙම කරන්න බැ පවු ඉතින් ඔබට සාදාරනයක් ඉස්ඨ වේවා
Polis fathi thumeni නිසි දඬුවම් දුන්නොත් හොඳයි budusarnai ඔබතුමාට දීර්ඝායුෂ lbewa
අනිවාර්යයෙන් ස්වභාව ධර්මය විසින් ඔවුන්ට දඩුවම් ලැබේවා 🙏🙏🙏🙏
අහිංසක මිනිසුන් වගවන්.විනාශ කරන.තරිසන් මිනිසුන්ට හොද දඩුවම් .දෙන්න .ඔනා පවි අහිංසක මිනිසු.බුදුසරණයි
නිසි දඩුවම් දෙන්න බලදාරින්ට මේවා පෙන්න ඕනා.
මොකා උනත් මේ කරපු විනාසෙට ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබෙන්නම ඕනි ..පව් අහිංසක මිනිස්සුන්ගේ දහදිය මහන්සිය
ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි.. සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
බයවෙන්න ...එපා...මල්ලී...ඔයාලග.ඉස්ථදේවතාවා....ඉන්නවා...මේ අපරාධය ..ක.ල....අවලමි...තිරිසනාට ....ශ්‍රග්‍රදෙවියෝ....බලාවි.....කාලකන්නී...තිරිසන්...පාහරයෝ....දෙවියෝබ.ලාගන්ග.....ඇත්තටම..දුකයි
ඔය කරපු කෙනා කොච්චර ඉරිසියා කෙනෙක්ද අපේ ලංකාවේ සමහර අය අනිත් අය දිනු වෙනවාට හරි ඉරිසියායි පවූ එ තරුනයා ජිවිතේ ගොඩ නාගගන්න කොච්චර මහාසි වෙන්න ඇතිද ඔය කරපු එකා එලවටත් මෙලවටත් නැති එකෙක් ඔවා මේ ජිවිතේම එකාට සාප ලැබෙනවා ඔබලා ඉවසීමේ ඉන්න ඔය කරපු එවුන්ට සොභදාමෙන් විපක ලැබේවි ඔබ පවුලේ සියළුම දෙනාට ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යනවා සීනිකම වර තුනයි
ඔය අප රාදෙ කරපු පව් කාරයට නිසි දඩුවම් ලැබෙනවාමයි ඔය ගොල්ලන්ට සහනයක් ලැබෙනවාමයි බුදු සරණයි ඔයාලාට
මිනිස් කුසින් ඉපදි...මිනිසුන් අතර ජිවත් වි...මිනිසාගේ කර මතින් අවසන් ගමන් යන මිනිසාට..මනුස්සකම නැති හැටි...
පොලිස් බල්ලො.දාල හරි CiD ekata deela hari hoyanna
CID ikata දෙන්න
මාර දුකයි......ඒ අස් වල කදුලු...පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ වගේ මිනිස්සුන්ට උදවු කරන්න
ලස්සන ගොවිතැන.. විනාශ කරන්න හදනපගයාලා. ඔවුන්ව අල්ලලා. කපන්න ඔනා මම ගන්නේ 8000 අඩි 200.. දැන් හොදටම ගහන්. මේ කොහෙද ? අම්මෝ... අපිත් ගෙවිතැන් කරන නිසා දන්නවා... පව් අප්පා..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මෙ කරපු අපරාදෙ කරපු උන්ට නම් හෙන හත ගහන්න ඕනායි මෙ කරපු අපරදෙට මෙ අපරදෙ කරපු උන් කොම හරි අල්ලාගෙන ඩෙන්න තියනා උපරිම දඩුවම දෙන්න ඕනයි
ලංකාවේ මිනිස්සු එකාට එකා නැහැ. ඉතින් දේශපාලකයෝ වෙනස් වුනත් රට ගොඩ ගන්න බැහැ.
අප්පෝ මෙහෙමත් අසත් පුරුෂ මිනිස්සු ඉන්නවනෙ කොහොමද මෙහෙම හිතක් පපුවක් නැතුව තවත් කෙනෙකුගෙ දාඩිය මහන්සිය විනාස කරලා දාන්නෙ ඔය වගෙ පව්කාරයින්ට කන්නවත් ලැබෙයිද මේ අපරාධ වලටනම් දඩුවම් දිය යුතුයි
😡😡😡😡
@@janakamalawannahawadewage6927 ඇත්ත තිත්තයිද කේන්ති ගියෙ ?????
😢😥😰😨😫😭😫😭😫😭😫😫🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💗💓💔💔💔💔💔💔💯💯💔💔💔💔👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿💯💯💔💔💔😰😨😭😫😭😫😭😫😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😰😨😰😨💔💔💔🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK
RoHihi kumar SIRLANK SIRLANK 💖💝💘💟💕💞💓💗👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾😭😰😨💔💔💔💔💔💔😫😫😭😭😭😰😨💔💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😰😨💔😭😫😭💯💯💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏Obalata itha ikmanin Oya kapapu bata walata wadiya hoda bata maya nara bana Maha Jana thawa gen labewar mewage dewal ahan dakinna nolabewar Oyala siyaluna denata dirgayu Saha nirogi sampath labewar theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
පව් දෙවියන්නේ ඉතින් හරි යයිද කලබල වෙන්න එපා මට අතීත සිදුවීමක් මතක් උනා බුදු කෙනෙකුගේ සුගන්ධ කිටිය ගිණි තියපු පෙරේතය අදත් ඉන්නවා. කරනකොට පව් මිහිරි විදවනකොට ලැබෙනවා කල්ප ගානකට.
ඔයාලට තුරුනුවන්ගෙ සරණයි ...
🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨🦮🐕🦮🐕🦮🐕🦮🐕🐎🐎🐎😢😥😰😨😫😭👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤜🏻🤛💪🏿💪🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💕💞💓💗💟💟💟💯💯💟💟💟💟💟👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏼✈️👨🏼✈️👨🏼✈️👩🎨👮♂️👮♀️👩✈️👩✈️👩✈️👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👩🎨👩🎨🙏🏻👍🏾🦮🐕🦮🐕🙏🏻🙏🏻🙏🏻🙏🏻👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨👨🏻🎨
ගොඩක් මහන්සි වෙන්න ඕන ගොවිතැනක් ඔය තත්ත්වයට ගන්න . කරපු කෙනාට නම් ඉක්මනින්ම දඩුවම් ලැබෙයි . සෝබාදහමෙන් ලැබෙන දඩුවමෙන් ගැලවෙන්න බැ . ඉවසීමෙන් බලාගෙන ඉන්න 😢😢😢
මේ අපරාධය කරපු උන්ට උන් හිටි තැන් නැති වෙලා, මහමගට වැටිලා, පාර දිගේ හිගා කන්න සිදු වේවා,,,,
ස්වභාව දර්මයෙන් ප්‍රවේසම් වෙනු .... bs
මිහිපිට බත් කන එකෙක් නෙමෙයි ගොවියා විතරයි දන්නේ ඔය දුක තෙරුවන් සරනයී සවොදරයා
අනුන්ට ඉරිසියා කරන අයට කවදාවත් හරියන්නේ නෑ...දවසින් දවස..යන්නෙම අගාදෙට
කරපු ඵකාට හොදක් නම් සිද්ධ වෙන්න ඵපා
😢😥😰😨😫😭😭😭😭😭💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿🤜🏻🤜🏻🤛🤛🤛🤛🤛🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿💪🏿🤝🤛🤜🏻🤜🏻🤛🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾😢😥😰😨😫😭🐄🐃🐂🌹🏵🌷🤜🏻🤛🤝🤝🤝🤝🤝🤝💪🏿💪🏿💪🏿🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾
සිනිගම දේවාලය ට ගිහිල්ල හරි යදින්න කරපු එකා හැදිගෑවිලා යන්න...හෙනම ගහපිය කරපු එකා හැදිගෑවිලා යන්න ඕන පවුල් පිටින් ම..අතපය කොරවෙන්න ඕන
අනෙ දෙවිහමුදුරැවෝ මෙවා බලත්වා
ඔය වැඩේ කරපු එකාට කවදාවත් හරියන්නෙ නැ
👍👍👍👍👍👍
Kalakanni balu wada mewa
හෙනගහපිය දෙවියනේ ඇබරිලා පලයවූ අසරන. මිනිස්සු පවු දෙවියනේ. අනේ සර් පොලිස් බල්ලන් දලා ඔකව අල්ලා. ඔකාගෙන්. වන්දි මුදලක් ලබා ගන්න. ඕනා.
ඔය තිරිසන්නුන්ට අන්ත තිරිසනෙක් ඔය වගේ අසික්කිත වැඩක් කරපු එකාට සහ ගහනවා සහොදරියන් දෙන්නට යෝද බල සක්තිය දිරිය ලැබේවා !!!
හෙන ගගනවා ඇත්තමයි
අනේ කවුරු හරි පින්වතෙක් මෙයාට උදව් කරන්න බට ටික හදාගන්න දහඩිය මහන්සියෙන් ජීවිතේ ගැට ගහ ගන්න උත්සහ කරන මිනිස්සු මේ විනාශ කරපු උන්ට හෙන හතම ගහන්න ඕන
පටිටම දුකයි කොචිචර අවුව කන්න ඇතිද?ස්භාධාර්ම විසින් වැරදි කරැවන්ට දඩුවම් ලැබෙිවි
මේවා පිටසක්වල ජීවීන්ගේ පෙලබවීම්..මනුස්සයෙක් කරත් ඒ මිනිසා ක්‍රියා කරවන්නේ පිටසක්වලින් පැමිණී ජීවීන් මනුස්ස සිරුරට ඇවිත්.
අනාගතය මීට වඩා දරුණු වේවී.අපි කලයුක්තේ.. උපරිමයෙන් ධාර්මිකව ජීවත් වීමයි.
අනාගතය මිනිසුන්ට ජීවත් වීමට ඉතා අසිරු කාලයක් වේවී.මිනිසුන් වැඩි වැඩියෙන් ධර්මයට යොමු විය යුතුමයි.
ගැබුරින්ම සිතන්න.. පිටසක්වල ජීවීන් දරුණුවටම අප ලෝකය ආක්‍රමනය කරමින් පවති...
මෙන්න තවත් වස්සෙක් උම්බෑ කියනව පිට සක්වලක් ගැන කියනව 😂😂😂😂
මෙයට සපෝට් එකක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න.හැමෝම එකතුවෙලා මෙයාගේ බඩු ටික ගන්න උදව් කරමු.
ඉඳ හිට වත් බුදු බණ පදයක් අහනව නම්...
මේ වගේ අපරාධ වලට හිත් යොමු නොවේවි.
මෙික කරපු එකාගේ අතපය
කැටිල කුඩුවෙිලාම පල මොන
තරහ තිඩබුනත් මෙිවගේ දෙවල්
වලින් පලිගන්න එපා මිනිස්සුන්ට
කන්න බොන්න නැතිව ඉන්නේ.රට
ට බරක් නැති දේශ පාලනය පස්සේ
යන්නේනැති රටට වටින මිනිස්සු
මෙික කරපු එකාට හෙණ වැදියන්
යකඩෝ.මුන් නම් මනුස්සයො වෙන්න බැ..අනේ මෙම කරන්නෙ කෝමද දෙවියනේ .....ඒ වේදනාව ...කොච්චරක්ද ..කරපු එකාට නම් හොන්දක් වෙන්නෙ නැ ...🥺🥺🥺
❤පුදුම දුුකක් මෙමිනිසුන් විදින්නේ.
අනෙකාගේ දියුණුව දකින්න බැරි කාලකන්නියෙකුගේ වැඩක්...
ලංකාවේ සැබෑ තත්වය ඔහොම තමා
Mona tharan minissu pirihila sakkili week meewage dewal karanna epa paladenakota paladei
ඇත්තටම පවුලේ අනිත් අයට නැතිව ඔය කරපු අතනමී ඒකගෙ නැති වෙලාම යන්න ඕන දෙවියනේ
අත් දෙකම කැඩෙන්න ඕනී මේ පවුකාර වැඩේ කරපු කකුල් දෙකේ තිරිසන්නුන්ට. මරනෙට හැර අන් සියළු දේට මිනිස්සු ඉරිසියයි. බලන්න වරදි වැඩ නොකර වගාවක් කරං ජීවත් වෙනකොට අපේ රටේ සමහර සක්කිලි කරන වැඩ ..ඔවා පරිසන් දෙනවා. දුකයි අත්තටම
පවු..මමත්..හරිම..ආසයි..ගස්
කොලන්වලට .ඔකකරපු..එකාට
නම්..උපරිම..දඩුවම්..දියමයුතුයි
ඇපනම්දෙන්නඑපා .කොයිතරම්
කාලයක්යනවාද .මේතරමට
වැවෙන්න
Sobadahama nadu wisndai iwadanna .budusaranai dewipihitai
මනුස්සයෙක් මැරුව හා සමානයි
කී දහසකගේ කුසගින්න නිවන්න තිබුණු සම්පතක්ද
Ane mannda me samage udau wenuwata irsiya karana minissu wana satek wagawata awat unam ohoma hani karanneneha oyala dennata hariyanawa budu saranay
ගොවිතැන් කරන අය ඒ දුක දන්නවා පවු අසරන මිනිසුන් මෙිහෙම කරන්න එපා කන්න හදන දෙකට කිදෙනෙක් ජිවිතය වෙිනවාද වාගා කරාම
අැත්තටම හෙන ගහනවා
මිනිස්සුන්ට මෙච්චර තිරිසන් වෙන්න මොන තරම් පාප මිනිස්සු වෙන්න ඕනිද. ඔය වැඩේ කරපු තිරිසන් මිනිස්සු ගෙවනවා ඇත්තෙත් අපා තිරිසන් ජීවිත වෙන්න ඇති.
ඔය බට කැති ගහපු විදිහටම
මේවට හානිකරපු තිරිසනුන්ටත් මේ විශ්වයෙන් දඩුවම් ලැබේවා
හෙන ගහාන වැඩ ......................
සොභා වෙන්ම දඩුවම් ලැබෙනවා මෙ කරල තියෙන අපරාද වලට
Muntanisidaduwam දුන්නොත් හොඳයි polis fathi thumeni ඔබතුමාට බුදු සරණයි
මේ මිනිස්සුගෙන් ඇස් වලින් වැටෙන වැටෙන කඳුලක් ගානේ මේක කරපු එකාට සොබාදහමෙන් දඬුවම් ලැබෙයි
Ane.apith.govithan.karanawa.ayata.mahanci.wena.widiya..mamath..dannawa..medaya..karapu..ekata..hena..7.nowei.hena.14..gahannaoni..uda.inna.deviyo....e..ayata.daduwam.denawamai.malli.oyata.siyalums.devipihitai..nosali.thawa.thawath❤ hariyannaoni.❤❤❤
ඔයා ටිකක් ඉවසන්න වැඩි දවසක් යන්නේ නෑ සොබාදහම අදාළ අයට හැකි ඉක්මනට දඩුවම් දෙයි
පවු දෙයියනේ සදරනයක් ඉටුවෙවා මුට පිස්සු මල්ලි ඔයට සදරනයක් ඉටුවෙවා කරපු එකට දෙයියෝ දඩුවන් දෙනවා මයි
තිරිසනෙක් මේ දෙපාසතෙක් සොබාදහම්න් බේරෙන්න බෑ මොනවා නම් කියන්න ද ඔය බටටික කපපු එකෙන් තොගෙ බෙල්ලත් කපාගනින් තිරිසන්නු දිරිය දෑත් දෙවියෝ රැකගන්න 🙏🙏🙏
කරපු උන්ගේ පවුල් වල පොඩි එකෙක් වත් ඉතිරි නොවි හැඳි ගෑවිලාම යන්න ඕන 🙏🙏🙏
ඔය අපරාදේ කරපු මිනිස්සුන්ට එහෙනම් ගහන්න ඕනේ පුතේ ඔයා අඬන්න එපා ඔයාට සොබාදහමේ ඔයාට ලබාදෙයි
හරී අපරාදයක් තිරිසන්නු ඉන්න වා.
හරිම දුකයි මල්ලි ඔය අපරාධ යකරපු උන්ට මේ විශ්වයෙන් නිසි දඩුවම් ලබා දෙනවා ඒකාන්ත යි
සොබාදහම අනිවාර්යයෙන් දඩුවමි දෙන්න ඔීන මෙීවගේ අපරාදයක් කරපු මිනිසුන්ට
Hitha ganna ba.minissu ai me tharam napuru wada karanne ..kanchana sar..meyala ta pihitak wenna.obathumata godak pin...obathumata udau karana pin wath minissu innawa..eyalagen udau aran.me ahisakatata pihita wenna..obathumatath.obathumata udau karana siyalu denatama..deviyange.bubunge saranai.bs.
දුකයි ඇත්තටම මෙකකරපු ඒකා බත් ද කෑවේ , කවදාවත් හාරියන එපා මෙය කරපු එකට කවදහාරි ව්දව, විදව මැරෙන්න වෙන්නේ
මම මේ අපරාදය කරපු උන්ට
සාපකරනවා,ඔහුගොවියෙක් දුක් මහන්සියෙන් කරපුදේවල්
විනාස කල උන්ට සාපම වේවා
හරිම සංවේදියි