While watching this programme I remember that I had a news paper cutting photograph of a group called "SAKIANS" before Moontones with Clarens, Milton Mallawarachi, Annesly plus ten or more musicians. Unfortunately that news paper cutting with their photo has been decayed & misplaced. Liked to know if anybody aware of this sweet memory????
මියුරු ගී දහස් ගණනක් බිහිවන සෙවනක ලොව දකින්න පින් කල දියණියක් මම. මගේ පියා ෆීලික්ස් සහ ලොකු අයියා ඔගී රණවීර ගීත ක්ෂේත්රයට මහගු කාර්යක් කලා. කරු අන්කල් අපේ ගෙදර ආවෙ නැති දවසක් නැති තරම්. ඔබ පැවසුවා වගේ අපේ නිවහනත් ගීත ලොවට විශ්වයක් වුණ තැනක්. අද වැටසටහන මගේ සිතට අතීත මතක දහසක් ගෙනාවා.... හරිම ආසාවෙන් ඇහුවා. ස්තුතියි ❤
බන්දුල නානයක්කාරවසම් කියන පද රචකයෙක් ගැන විතරයි දැනන් සිටියේ.එතනින් එහාට ගිය මේ දැවැන්ත තොරතුරු ගබඩාව,රස ගුලාව සහ උතුම් මනුෂ්‍යත්වය ගැන වටහා ගත්තේ ඉදුවර පොකුණෙන්.හැමදාමත් කොමෙන්ටුවක් ලියන්න හිතාන හිටියත් සවන් දෙන්නේ වැඩ රාජකාරි අතරතුර නිසා කල් ගියා .අදවත් නොලිව්වොත් ලොකු වැරැද්දක් කියලා හිතුණා .මෙවැනි මහා පුද්ගලයන් මෙසේ විවර කිරීම ගැන චරණට ස්තූතියි.මේ වැඩසටහන් නැරඹීමෙන් විශාල දැනුමක් ලැබුණා වගේම කාලයත් එක්ක රස වින්දනයත් දියුණු වුණා.බොහොම ස්තූතියි ඒ හැමදේකටම
විශිෂ්ට යි .ස්තුතියි .
දිලීප අබේසේකර .හොය හොයා අහගෙන ඉන්න ආසා චරිතයක් ❤❤❤
දිලීප....... මම පට්ට ආසයි ඔය කතා විලාසයට. කාලයක් තිස්සෙ ආස කරන චරිතයක්....බංදු අය්යෙ ස්තුතියි!
දිලීප පුතේ ඔයා හුඟක් ධර්මයේ නීයැලෙන කෙනෙක් බව දන්නවා. පුතා ඒ තුළින් පතන්නාවූ ඒ උතුම් නිර්වාණය ඉක්මනින්ම අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි දිලීප පුතේ.
තාත්තාට ගෞරවය ගෙන දෙන පුතෙක් ඔබ ...ආදරණීය දීලීප අයියා ...!🥰
අපි ජීවත් වෙන්නේ ඒ අතීතය තුල ...!💖
අපේ තාත්තලාත් ඒ සුන්දර මිනිස්සුන්ගේ ඇසුරෙන් අපිට ජීවිතය කියලා දුන්නේ ...!🙏
ආදරණීය දිලීප අයියා සහ බන්දු අයියාට ...ස්තූතියි ...හදවතින්ම ...!🙏
💖🌹🥰🙏👍
You two are a great combination to watch. Enjoyed very much
දිලීප ඔබට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 💝🙏💝🙏💝🙏
මෙ විශ්ව ශක්තිය ආශිර්වාද
ප්‍රථමයෙන්ම දීලිප වැනී මනුස්සයෙක් මෙවැනි වැඩසටහනකට ආරාධනා කීරීම පිළිබඳව නානායක්කාරවසමි මහතාට ස්තුති වන්ත වෙමි.මෙි වැඩසටහන පරිපූර්ණ වන්නට ඔබ තුමාගේ දන්නා දේ වෙනුවට දීලිපට කතාකරන්න ඉඩ හසර දුන්නා නමි මෙය තවත් අපූරැ වන්නට තිබුනා .මොකද මම දන්නා පරිදි මෙි කලා ලෝකයේ දීලිප වැනි වුන් සිටින්නෙ නමි ඒ දීලීපම පමණි.ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්න උත්සහ කරන එකම කලාකරුවා දීලිපම පමණි.දීලිප මෙවැනි වැඩසටහනකට පැමීණිමම අප කාගෙත් භාග්‍යයක් . මක්නාසාද දීලීප දැනටමත් පවතින ලෝකයෙන් එපිට පරම ලෝකයකට යන්න උත්සහ කරමින් සිටින නිසාවෙනි..
දිලීපයන් සහ බන්දුලයන් අපට ඉතාම රසවත් මෙන්ම හරවත් දෙහොරාවක් තිලිණ කරනවා. අප නොදුටු මානයකට කැදවාගෙන යනවා. බොහෝ පින්
අපි හුඟක් ආදරේ කරපු කරුණාරත්න අබේසේකර මහතා ගේ දිලීප පුතා. මම වැඩිහිටි අම්මා කෙනෙක්. භාවනා වැඩ සටහනකට ගිය වෙලාවක දිලීප පුතා මුණගැහුනා. ඒ වෙලාවේ මම දිලීප පුතා එක්ක කතා කරා. හරිම සතුටුයි. ❤ ආදරෙයි පුතේ
Rasama manussayo dennek🙏🙏❤
ඔබ කලාවෙන් නම් ඈත් වෙන්න එපා
දිලීප අබේසේකර මහත්තය කියන්නෙ ජීවිතේ ගැන හරියාකාරව තේරුම් ගත්ත පුද්ගලයෙක් ..එතුමා ගෙ කතා බහ අහගෙන ඉන්න කොට අරහතුන් වහන්සේ කෙනෙක් ට සවන් දෙනව වගේ හැගීමක් මට තියෙන්නෙ ..
💝🙏💝🙏💝🙏
While watching this programme I remember that I had a news paper cutting photograph of a group called "SAKIANS" before Moontones with Clarens, Milton Mallawarachi, Annesly plus ten or more musicians. Unfortunately that news paper cutting with their photo has been decayed & misplaced. Liked to know if anybody aware of this sweet memory????
🌹❤️🇺🇸
Double pocket ❤
මේ සින්ග් කරන විදිහට ඔරිජිනල් සින්දුත් එපා වෙනව අප්ප...අපරාදෙ සින්දු..
ඔව්.එදා..............ප්‍රේමකීර්ති සොහොයුරා..........මැරුනුදවසේ...............රසිකාවියක් වූ..........මා........ඇඩුවාඉදගෙන.........හදවතම නැතිඋනාවාගේ..............පුතා......😢
❤
ජීවිතය සෑම අවස්ථාවකදීම අපි තනියම. මහගූ අදහස්.
බන්දුල මහත්තය ඔයිට වඩා ටිකක් ආරාධිතයට කතා කරන්න ඉඩ දුන්නනං හොඳයි නේද?
Hondamai sir
Meke baane. Passe ewaye golu wela innamko. Sathutui
දිලිප මහත්මයා ට කතා කරන්න අවස්ථාවක් ලැබෙනවනම් හරි කැමතියි ,❤
👺
❤