අලි වෙඩිල්ලට මුන් පයින් ගහනවා | ඊයේ රෑත් වලස්සු මිදුලේ | මේ ලාතුගල කැලේ පළමු පවුල

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 365

  • @kumariindrani7881
    @kumariindrani7881 7 месяцев назад +45

    හදවතින්ම ආවේ හැම වචනයක් මේ ආච්ව් ආම්මාගේන්.කතා කරන විලාශය ලස්සන අහන්න ඉන්න ආසයි මේ මිනිස්සු ලග බොරුව නැහැ ඔයාට දෙවිපිහිටයි ආච්චි ආම්මේ ❤❤❤❤

  • @dilushaalwis8075
    @dilushaalwis8075 7 месяцев назад +63

    මහපොලොවෙ පයගහල ජීවත්වෙන අව්‍යාජ අහිංසක මිනිස්සු..තෙරුවන් සරණයි අම්මේ..ස්තුතියි අනුරාද මහත්මයා❤

  • @スバダハマ
    @スバダハマ 7 месяцев назад +61

    කවුරු මොනා කිවත් මෙ තමයි නියම ජිව්තය යථාර්ථය ❤

  • @janakasrilanka2215
    @janakasrilanka2215 7 месяцев назад +74

    අනුරාධ මහත්තයා මේ වගේ වැඩසටහනක් කරන කොට මේ වගේ අයට කෑම බඩු ටිකක් ගිනිහින් දෙන්න ගොඩක් වටිනව❤❤

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 7 месяцев назад +10

      අනුරාධ මහත්තයා පුලුවන් විදියට ඒ අයට උදව් කරනවා. නමුත් ඒවා එයා පෙන්නන්නේ නෑ .

    • @ranathunga7987
      @ranathunga7987 7 месяцев назад +4

      Oya kiyanawa vitharai ehenam oyath eyata mudalak danda e wada walata.

    • @ArunaWeerakon
      @ArunaWeerakon 6 месяцев назад

      උටත් හරියට කන්න නතුව කොහේ ගිහන් දෙන්නද උ

  • @wasalabandara..........
    @wasalabandara.......... 7 месяцев назад +55

    හරිම අවංක අව්‍යාජ ගැමි කාන්තාවක්♥️🙏

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 7 месяцев назад +31

    ඇත්තටම රටට වැඩදායි කාගෙන් වත් යැපෙන්නැති මහ පොළවට බරක් නැති උතුම් මිනිස්සු බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා 💙❤️💛💚💜️🤍🖤🖤🤍🙏🏵️🌹🙏🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 месяцев назад +23

    ජිවිතේ යතාර්ත කියා දෙන මහා පොලවෙ ජිවත් වන මිනිස්සු . ඇත්තටම අනුරාධ මහත්මයා ඔබට බොහොමයක් පින් අම්මා නිදුක් නිරොගි වේවා 🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 7 месяцев назад +56

    මමත් හරිම ආසයි ඔය ගැමි ජිවිත වලට ! 🇨🇦🇱🇰🥰😍🤗😊👌👍💯❤️🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 7 месяцев назад +32

    අම්මේ ඔයා කියන කතා ඔක්කොම ඇත්ත.theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshkumara2774
    @sureshkumara2774 7 месяцев назад +36

    අනුරාධ අයියෙ මට පුලුවන් විදියට මහන්සියෙන් හොයපු මුදලින් රුපියල් 1000 ගිනුමට දැම්මා. ගොඩක් සන්තෝසයි අපේ පැරැන්නෝ අපිටවඩා ගොඩක් සමාජදැනුම අතින් ඉදිරියෙන්. ගොඩක් ආසයි පැරැන්නන්ගේ වැඩසටහන් බලන්ඩ. උදවු කලයුතු කෙනාට ලොකුමුදලක් නැතත් පුලුවන් විදියට දානවා. දිගටම මේ වැඩසටහන් කරගෙන යන්න. පැරැන්නෝ ගාව බොරුව නෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කියනවා. කතාවිලාසය කෙලින්. බුදුසරණයි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏 ❤❤❤

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 7 месяцев назад +6

      1000x10 dammath
      A manussaya ta jewath wena puluwan
      100/= athi hamoma ekathu unath mawage duppath minissu ta udawak wenna

    • @ranigeetha1312
      @ranigeetha1312 7 месяцев назад +4

      ඇත්තෙන්ම මම දන්නවා ඔබතුමා Vidio එකට නොපෙන්නුවාට ඒ වගේ අයට උදව් කරනවා කියලා..
      ඔබතුමා කරන දෙය අනිත් අයටත් උනන්දු වීම සදහා පෙන්වන එක හොදයි ...ඒ අම්මා හරිම නිහතමානී අම්මා කෙනෙක් .උදව් උපකාර කරන සියලුම දෙනාට ගොඩාක් පින් !
      තෙරුවන් සරණයි !
      🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 месяцев назад +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 месяцев назад +33

    නියම අව්‍යාජ අහිංසක සරල දිව ගෙවන අහිංසක මිනිස්සුන් .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ආමිමා .❤❤❤🙏🙏🙏🌹🌹🌹

    • @samearaa8434
      @samearaa8434 6 месяцев назад

      ලස්සනයි ඒ පලාතානේ ගෙයක් දොරක් හදා ගත්තනම් තුන් වේල කාලා ගොවිතැනක් බතක් කරගෙන ඉන්න පුළුවන්

    • @samearaa8434
      @samearaa8434 6 месяцев назад

      අනේ ලස්සන ගැමි මිනිස්සු නේද❤❤❤❤❤❤❤❤

    • @sss-rr1tn
      @sss-rr1tn 6 месяцев назад

      ♥️♥️♥️

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 7 месяцев назад +129

    මේ වගේ අහින්සක මිනිසුන්ගේ අස් වැසුම කැපුවේ හිතක් පපුවක් නැති නිලදාරී කවුද අප්පා...ඉතින් රටකට හරියයිද..කෙලින් කතාකරන ආචිච් අම්මා කෙනෙක් . බුදුසරණයි ,යහපතක්ම වේවා !

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 7 месяцев назад +6

      Kiyala wadak na
      Colombo kesbawa... Piliyanadala samurdhiya... Aswasuma nathi Ekka na

    • @priyaniwijesundara9325
      @priyaniwijesundara9325 7 месяцев назад +10

      ඇත්තමයි ane🙏හරියට උන්ගේ අතින් පයින් ගෙවනවා වගේ

    • @MevinuR
      @MevinuR 7 месяцев назад +9

      ඒ වුනට රනියගේ කතාව 2048 දියුනු රටක් හදන්න.මහපොලව එක්ක ජීවත්වුන් ඒ අහිංසක මිනිස්සුන්ගේ සමුර්ධියත් කපලා ,අස්වැසුම දීල නෑ.උන්දෑ කිව්ව විදිහට මුන්ට හෙනම ගහන්න ඕන.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 7 месяцев назад +4

      Ai oya danne nedda lankawe lokuma HORU RAJYA SEWAYE inna niladarin kyaganna kalakanni sakkili ballo kiyala.

    • @WahakulaVinayadharanie
      @WahakulaVinayadharanie 7 месяцев назад +6

      ග්‍රාම නිළධාරීයා අන්දයෙක් වෙන්ඩ ඇති😢

  • @beetanandani243
    @beetanandani243 7 месяцев назад +24

    තෙරුවන් සරණයි❤❤❤❤මේ අම්මට දීර්ඝායුෂ ලැබේවා

  • @punchisripaday9862
    @punchisripaday9862 7 месяцев назад +21

    මම ආශාවෙන් බලන වැඩසටන මෙවන් අම්මලාට තැනක් දීම කොච්චර වටිනවද තෙරුවන් සරණයි

  • @Kuw-c2w
    @Kuw-c2w 25 дней назад +1

    දීර්ඝ ආයුස ලැබේවා අම්මා.තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @savi2532
    @savi2532 7 месяцев назад +9

    අනුරාධ මහත්මයා බොහෝ පිං. හොදම වැඩ සටහනක්. ඒ අම්මට බුදුසරණයි සියලු දෙවි පිහිටයි .

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o 7 месяцев назад +22

    ඒ ආච්චි අම්මට බුදු සරනයි.නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 7 месяцев назад +19

    මටත් මේම මිනිසු ටිකක් ඉන්න ගමක් ලැබේවා ඉලග ආත්මේදිවක්....

  • @KeKw-qi3fl
    @KeKw-qi3fl 7 месяцев назад +4

    අනේ තවත් ටිකක් හරි තිබුනානම් කියලා හිතුන මහත්තයෝ හරිම ලස්සනයි මේ අම්මගේ කතාව සිතුවිලි නිදුක් නිරෝගිව තවත් බොහෝ කල් ජිවත් වේවා තෙරුවන් සරණයි අම්මා ටත් තාත්තා ටත්

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 месяцев назад +15

    අපූරු සාකච්ඡාවක්.නියම ගැමි කම.ගැමි. පරිසරය.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 7 месяцев назад +9

    අත්වැසුම කකුල් වැසුම නියම කතා .අපිටත් හිටියා මෙහෙ ආච්චි අම්මා කෙනෙක් .ඇස්ප්‍රින් පෙත්තක් කඩෙන් ගේන්න කීවා .ඒ වේසි පෙත්තක් දෙන්න මුදලාලි කිවාලු.ගෙදර ඇවිත් කියලා හිනාවුනා පන යනකන්.ඔහොම තමයි ඉස්සර කාලේ .ස්තුතියි .

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 7 месяцев назад +8

    ආච්චි අම්මා කතා කාරන විදිහට හරි ආස හිතෙනවා
    දෙවි පිහිටයි ❤❤
    පුලුවන් අය ව්දව් කරන්න

  • @anura2priyankara
    @anura2priyankara 6 месяцев назад +7

    අනුරාධ අයියේ..ඔයාගේ වචන හැසිරවීමත් අපූරුයි.අපේ කම ඒ හැම වචනෙකම තියෙනවා.මෙවැනි අසරණ මිනිසුන් හොයාගෙන ගිහින්,ඒ හද ගැස්ම අපේ අපේ කන් පතුරුවලට ඇහෙන්න සලස්වනවට ගොඩාක් පිං.මමත් විවේකයක් ලැබිච්ච ගමන් යන්නේ මෙහෙම තැන්වලට.ඒ ගිහින් මට පුළුවන් විදිහට පුංචි උපකාරයක් කරලා ඒ ගම්මානවල සුවඳ විඳලා එනවා.ඒක පුදුම සැනසීමක්.තෙරුවන් සරණයි මේ අම්මටත්,ඔයාටත්.

  • @WijeKankanamge
    @WijeKankanamge 7 месяцев назад +7

    ලස්සන කතාව අත්වැසුම කකුල් වැසුම උන්ටපමනයි.රනිලයගෙ වැඩ.

  • @chamiyt355
    @chamiyt355 7 месяцев назад +8

    මේ ආච්චිගෙ ඇත්ත කතාව ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 එකෙක්වත් දකින්නේ නැතිවෙයිද.ආච්චියේ බුදුසරණයි ඔයාට 🙏🙏🙏❤️

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 7 месяцев назад +2

    ගැමි කම හදවතේ දොරේ ගලන අහිංසක ගැමි ජිවිත.. සතා සිවාපාවා ටත් මේ පරිසරයේ ජිවත් වන්න උරුමය ඇති බව හදවතින් පිළිගත් මේ අම්මා වරුන්ට නිදුක් නිරෝගිව දීර්ඝායුෂ ලැබේවා... අනුරාධ මහතාගේ මේ කථා බහ හරිම අගෙයි.. ස්තුතියි ඔබටත්.... 🥰

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 7 месяцев назад +8

    අහින්සක අම්මලා...පිරිසිදු අහින්සක අම්මලා..තෙරුවන් සරනයි❤🙏

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 7 месяцев назад +5

    ලස්සන සුන්දර ජීවිත.නැති බැරි කම් කොතෙක් තිබුණත්.පින්වන්ත සොබාදහමේ රසය විඳිනවා.

  • @anojawickramasinghe684
    @anojawickramasinghe684 6 месяцев назад +3

    බොහොම සශ්‍රීකව ජීවත් වූ පවුලක් බව එම නිවස හා අවට තිබෙන ගස්කොළන්වලින් මනාවට පෙන්නුම් වෙනවා.ඔබතුමා ඒ ඇත්තන් සමඟ සාකච්ඡා කරන විදිය බොහොම අපූරුයි .බලන අපවත් ඒ ගැමි පරිසරය සමඟ ඒ මොහොතට ජීවත් කරවනවා ..බොහොම ස්තූතියි ඔබතුමා ඇතුළු කණ්ඩායමට .🎉🎉🎉

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 7 месяцев назад +9

    අහගෙන ඉන්න ආස හිතෙන කතාව.පව් මේ වගේ අසරණ මිනිසුන්ගෙ අස්වැසුමත් කපලා.බුදු සරණයි අම්මේ.අනුරාධ මහත්තයාටත් බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි.

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 6 месяцев назад +1

    මම විඩියෝ එක ඉවර වෙනකම්ම බැලුව ඒ අම්මගෙ කතාව අහගන ඉන්න ආසයි බුදු සරනයි දීර්ඝ ආයු ලැබේවා ඔබට

  • @Isuru-v9j
    @Isuru-v9j 7 месяцев назад +2

    තෙරැවන් සරණයි දිර්ඝායු වේවා ආච්චි අම්මට අනුරාධ මහත්මයාටත් ගොඩාක් පින් වැදගත් කරැනු බොහෝමයක් සමාජයට දුන්නා එ අච්චි අම්මා ❤️🙏

  • @sandraperera6126
    @sandraperera6126 7 месяцев назад +4

    අම්මාට දිර්ඝ අයුස ලැබෙවා බුදු සරනයි 🙏🙏🙏

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 7 месяцев назад +9

    සුන්දර මිනිසුන් ❤️❤️❤️❤️😍😍😍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🐵🐘🐘🐘🐘

  • @mykitchenlife5122
    @mykitchenlife5122 7 месяцев назад +3

    ඇත්තටම දන් විආහග පාස් උන අයට වැඩිය දැනුම මේ ආච්චිට තියෙනවා ඇත්තටම තෙරුවන් සරනයි අම්මට

  • @nimaliperera9457
    @nimaliperera9457 7 месяцев назад +10

    අවුරුදු 73 ක් ලු.... වයස....
    රනිල් ගේ වයස 78 ක්ලු....
    ඒත් මේ අම්මාට ගොඩක් වයස පේනවා ...
    පේනවා නේ විදින සැපේ වෙනස.....
    😢😢😢

    • @snsnada9360
      @snsnada9360 7 месяцев назад

      පොඩ්ඩක් ඉවසපන් බං. 2048 වෙනකම්.රනිල කොරයි.

  • @shanakatissera4505
    @shanakatissera4505 6 месяцев назад +2

    ආදරෙයි අම්මා,තෙරුවන් සරණයි,දීර්ඝායු💖🙏

  • @farihaahhuzair1801
    @farihaahhuzair1801 2 месяца назад

    මහ පොළොවට බරක් නැති අව්‍යාජ මිනිස්සු👍❤❤❤❤❤ මේ කතාව අහගෙන ඉන්නකොට හිතට දැනෙන්නේ අමුතුම වේදනාත්මක හැඟීමක්. ඒ අතරට ඒ කතා විලාසය හිතට සතුටකුත් ලබලා දෙනවා. දෙවිපිහිට ආරක්ෂාව ලැබේවා මේ අම්මාට🙏❤❤❤❤❤❤

  • @visakadampali6371
    @visakadampali6371 7 месяцев назад +3

    ඔබතුමාකථා විලසය හරිම ලස්සනයි හැම දාම බලන වාබියො එකක් තෙරැවන් සරනයි

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 7 месяцев назад +15

    මම එංගලන්තේ ඉන්නේ මම පුදුම ආසයි ඔය ගමට. තව අලි බෝ වේවා. මම ඊළග නිවාඩුවට එනවා ඔය ගම බලන්න. පුදුම සරල ගැමි ජීවිත. මම නම් කියන්නේ හැමෝම මැටි ගෙවල් හදන්න ඕන. මොකද අලි ජනග්‍රහනේ වැඩි වෙද්දි ගෙවල් කඩද්දි හදන්න ලේසියි. හරිම ලස්සන ගැමි ජීවිත.

    • @rew.dammadssana1617
      @rew.dammadssana1617 7 месяцев назад +2

      සුවපත් වේවා

    • @senadeeranawarathns905
      @senadeeranawarathns905 7 месяцев назад +4

      මම මේ ගමේ පාසලේ විදුහල්පති වෙලාවක එන්න .මම මේ ගෙදර ගිහිල්ලා තියෙනවා .

    • @AyeshanFernando-oc3ry
      @AyeshanFernando-oc3ry 6 месяцев назад

      Me gama mokakda. ?

  • @priyanthaperera7965
    @priyanthaperera7965 7 месяцев назад +3

    බොක්කෙන් කතා කරනවා කියන්නේ ඕක තමයි දීර්ඝායුෂ ❤

  • @DanushkaSanjeewani-qj1pg
    @DanushkaSanjeewani-qj1pg 7 месяцев назад +4

    තෙරුවන් සරණයි...චීරන් ජයතූ..අම්මාට......🙏❤️

  • @warunadissanayake
    @warunadissanayake 7 месяцев назад +2

    රස බර ගැමි රස යහමින් කැටි කරගත්ත සාකච්ඡාවක්..❤(කුමන හො පාලකයෙක් මේ මිනිස්සුන්ට විදුලිය දෙනවනම් වටිනවා.)

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 7 месяцев назад +7

    ඒ අම්මගෙ කතා විලාසය❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 7 месяцев назад +1

    තෙරුවන් සරණින් අපේ මේ අම්මට තාත්තට රජයේ නිලධාරීන්ගේ ඇස යොමුවේවා .....මේ අසාධාරණයන් සිදුනොවීමට අපි කව්රුත් වගබලා ගනිමු....🙏🌻🌞

  • @disanayeka
    @disanayeka 2 месяца назад +1

    බුදුසරණයි අම්මේ 🙏❤️

  • @darshanipathirana8567
    @darshanipathirana8567 6 месяцев назад +3

    කතාව අහන්න ආස හිතුනා

  • @chalikadilshan3737
    @chalikadilshan3737 7 месяцев назад +2

    Niyamai amma oyata දීර්ඝ කාලයක් ජීවිතය ගෙවන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @The_traveller1885
    @The_traveller1885 7 месяцев назад +8

    අව්‍යාජ ගමේ කම... ❤

  • @chandradk8578
    @chandradk8578 7 месяцев назад +2

    තෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා අම්මා තාත්තා ඇතුළු ඔබ සියලු දෙනාටම

  • @RanjithPrasanna-tl8ts
    @RanjithPrasanna-tl8ts 6 месяцев назад

    ඔයාගෙ ඉදිරිපත් කිරීම හරි වෙනස් වචන වල ගැමි ගතිය හොදටම තියනව ඊටත් හරිම ආකර්ෂණීය වචන හැසිරවීමක් සහ හැමෝම කැමති වෙයි ඔයාගෙ වැඩසටහන් බලන්න හොද ඉදිරි ගමනක් මට නම් පේනව මම නම් ආසාවෙන් බලන්නෙ ඔබගෙ වැඩසටහන් බලන්නෙ

  • @hashinimasha1917
    @hashinimasha1917 6 месяцев назад +2

    අනේ මේ ආච්චි කතා කරනවා බලන් ඉන්න ආසයී..ඉස්සර අතීතය ගැන කියද් දි පුදුම තරම් ආසයි ❤❤❤

  • @nadeeshaperera889
    @nadeeshaperera889 7 месяцев назад +3

    අහිංසක අත්තම්මෙක්
    අව්‍යාජ යි
    කොළබ දිස්ත්‍රික්කයේ ගමක් වුනු මගේ ගමත් ගැමි පරිසරය ක්‌ තිබ්බේ එත් අද
    හවස ආච්චි ගෙන් කෑම කලා විස්ත්තර අහන්න හරි ආසයි ඒ කාලය 80 උපන්දිනයක් අපෙන් පස්සේ දරුවන්ට අහිමි
    නැවත අතීතය ට මතකය ගෙන ගියා 😍

  • @gayanibuddika7137
    @gayanibuddika7137 2 месяца назад

    අහිංසක මිනිස්සු ...ආශයි ඔය වගේ අඩවියක දවසක් ගත කරන්න ....

  • @rabikasanduni509
    @rabikasanduni509 7 месяцев назад +2

    මේත් අපෙ අය නිරෝගි සුවයම ලැබේවා අම්මට අයියෙ ඔයාටත් ස්තූතියි

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 5 месяцев назад +1

    මමනං හරිම ආසයි මෙි වගේ ගෙවල් වලට.නිදහස,සරල කම,සතුට හැම දේම තියෙනව.

  • @chamalkumara606
    @chamalkumara606 6 месяцев назад +2

    බුදු සරණයි🙏 අම්මා ❤❤❤

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 6 месяцев назад +2

    ආදර්ශමත් අම්මා කෙනෙක් ....කොහොමත් ගමේ මිනිස්සුන් මෙහෙම තමයි ..රජයෙන් කන්න දෙනකන් බලා ඉන්නේ නැතුව හම්බ කරන් කන මිනිස්සු..

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 7 месяцев назад +10

    වන සරණ නව කතාවෙ තිසා හාමි හැංගිලා හිටපු කොටේ ළිද ගම .දැන් ගමේ නම ලාතුගල

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 4 месяца назад

    මම උපන් ගම වළගම්පුර .මගෙ ගම මැදින් තමයි ලාතුගලට පාර තියෙන්නේ .ඇත්තටම හරිම දුෂ්කර ගමක් .........පවි හරිම අහිංසක මිනිසුන් ....මම දැන් පදිංචි ය කුරුණෑගල ⁣ .මේ කතා අහන්න හරිම ආසයි .........

  • @sajithmadusanka4173
    @sajithmadusanka4173 6 месяцев назад +3

    අම්පාර ❤❤ ලාතුගල 😘

  • @darshanipathirana8567
    @darshanipathirana8567 6 месяцев назад +2

    අම්මාට බුදුසරණයි

  • @somawgk4778
    @somawgk4778 7 месяцев назад +4

    එ්ක නම් මරු මම දැක්ක ලස්සන ම කතාව😊😊😊

  • @neetharanjani1692
    @neetharanjani1692 7 месяцев назад +9

    මෙවන් අය දකින කොට මට දැනෙන දුක පව්

  • @malkapremadasa6126
    @malkapremadasa6126 6 дней назад

    නියමෙට වැඩ සටහන කරනවා 👍

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 месяцев назад +6

    ගැමි ජීවිත sundarai saralai

  • @anjeltina1456
    @anjeltina1456 3 месяца назад

    Lassanata kathakaranwa budusaranai achchi amme

  • @SwarnaLatha-ji1fe
    @SwarnaLatha-ji1fe 7 месяцев назад +4

    බුදුසැනයි අවිවි

  • @kasuntharaka348
    @kasuntharaka348 6 месяцев назад +2

    ගමේ කම ලස්සනට පෙන්නන වැඩසටහනක් ❤😊

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 5 дней назад +1

    Suwapath wewa !❤❤❤❤❤❤

  • @sisilperera9261
    @sisilperera9261 7 месяцев назад +9

    මෙවගෙ ගම්තුලානවල ජිවත්වෙන වැඩිහිටි මිනිසුන්ලග බොසත් ගතිගුණ තියෙන්නෙ ,..

  • @nimalabeseka4501
    @nimalabeseka4501 7 месяцев назад +3

    ලස්සන ගැමි අමිමා කෙනෙක් තෙරැවන් සරනයි අමිමා ට

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka 2 месяца назад +2

    රජයේ බලදාරින්ගේ අවදානය යොමු වේවා

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 7 месяцев назад +5

    සුවපත් වේවා

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 7 месяцев назад +7

    තව ටිකක් කතා කලා නම් හොඳයි කියල හිතෙනවා .ආසයි අහගෙන ඉන්න .ගේ පිටුපස්සෙ වැවක් තියෙනවා නේද ?ඒවත් පෙන්නුව නම් හොඳයි .

  • @udayangaperera6849
    @udayangaperera6849 7 месяцев назад +10

    අපේ රටේ මිනිස්සු කොච්චර දුක් විදිනවද අපේ පරම්පරාවෙන් මේ දුක ඉවර කරමු මේ රට විනාශ කරපු කාළකන්නි දේශපාලුවෝ එලවමු.

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 7 месяцев назад +3

    ආචිචි කතා කරන විදිය මරැ ❤නිරෝගි සුව අචිචි❤

  • @senethemachandra5517
    @senethemachandra5517 7 месяцев назад +2

    Mehema kathak loweth natha. Ada thama hodama eka pennuwe. Thank you. Secret Nature.

  • @priyanthabandara9272
    @priyanthabandara9272 7 месяцев назад +8

    ආච්චි අම්මා කෙනෙක් කියන කතාව සහතික ඇත්ත

  • @nlmalh1417
    @nlmalh1417 6 месяцев назад +1

    🌷🌷🙏🙏 theruwan saranai obalataamme....yahapathakma weawa 🌷🙏

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 6 месяцев назад +2

    Ammata budusaranaiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Rechale1994
    @Rechale1994 7 месяцев назад +3

    harima awyaajya kaanthaawak....paw ahinsaka ammaa..

  • @nipun_panchaka
    @nipun_panchaka 6 месяцев назад +2

    මතු බුදු වෙන්න අම්මේ ❤

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im 7 месяцев назад +7

    දුක හිතෙනව මේ අහිංසක මිනිස්සු දැක්කම හැමදාම දුකමයි උහුලන්නෙ.

  • @tharangalakmal2700
    @tharangalakmal2700 2 месяца назад +1

    True story..strong people..

  • @maanukanchana6154
    @maanukanchana6154 6 месяцев назад +1

    දෙන්නගේ කතාව මරු අප්පා අසාවෙන් අහන් උන්නා ❤❤ඒ වෙලාවේ දැනුනේ මාත් එතැන ඉන්නවා වාගේ

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 7 месяцев назад +1

    යහපතක්ම වේවා තෙරුවන් සරණයි සැමටම

  • @samananura4465
    @samananura4465 6 месяцев назад

    Mama punchi kaale me jeewithe winda harima lassanai APi hari pinwantahi ape awasana Purana jeewitha sanraksanayakalauthu vediyowak obata pin anurada

  • @buddhinihansika2981
    @buddhinihansika2981 6 месяцев назад

    Man gdk asai me wage gewal walata gihin balanna harima lassanai e gewal athulata giyama Mara sisilasai ❤

  • @kumarikuwait2359
    @kumarikuwait2359 6 месяцев назад

    තෙරුවන් සරනයි මගේ අම්මේ ❤❤❤❤❤❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @daivanifernando7518
    @daivanifernando7518 7 месяцев назад +3

    ඔබ තුමාගෙ වැඩ සටහන් බලන්නෙ හරිම ආසාවෙන්

  • @pwa_117_
    @pwa_117_ 6 месяцев назад +2

    ආදේරේයි අම්ම ❤❤❤

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 7 месяцев назад +1

    Mae achche ammage kathawa ahan Inna godak assa hithanawa.ane paui godak duka hithuna.budu saranai ♥️♥️🙏🙏🙏

  • @IndraMadu-c6c
    @IndraMadu-c6c 6 месяцев назад +1

    Taruwan.saranai.amma.dierga.ayu.labawa.ddanatama.🙏🙏🙏♥️♥️♥️♥️

  • @somawgk4778
    @somawgk4778 7 месяцев назад +2

    ලස්සන යි සරලයි

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 7 месяцев назад +7

    මේවගේ අහිංසක මිනිස්සුන්ට දේන දේ කපනවා කියපුවාම මේනා කියයිද හරි බලන්නේ ඔබ තුමාටත් දේවි පිහිට යි❤❤❤❤

  • @malimali4037
    @malimali4037 6 месяцев назад +6

    ඇයි මේ කැමරාව අවට පරිසෙරේට අල්ලන්නේ නැත්තේ 🙏🙏🙏

  • @CsMotivational5
    @CsMotivational5 7 месяцев назад +2

    දිර්ගායුෂ ආච්චි අම්මේ❤🙏

  • @seetagamage101
    @seetagamage101 2 месяца назад

    Amma budu saranai ❤

  • @indrasiridewage3122
    @indrasiridewage3122 3 месяца назад

    Thank you so much ❤