පොලිසිය අපිට හිරිහැර කරනවා - රියදුරු හඬා වැටෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 1,3 тыс.

  • @prasannaperera7805
    @prasannaperera7805 16 дней назад +100

    රියදුරන්ගෙ විනය වගේම පදිකයන්ගෙත් විනය හදන්න ඕන .

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa 11 дней назад +1

    Ow e kathawa ගොඩක් ගොඩක් ඇත

  • @CitartySumanasekara
    @CitartySumanasekara 16 дней назад +230

    පෞද්ගලික බස් රථ මාපියාව නතර කළ යුතුයි...❤❤❤🎉

    • @krishanthas2024
      @krishanthas2024 16 дней назад +3

      @@CitartySumanasekara aniwa

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 15 дней назад

      Mageean wa peedawata pathkara driverla sahayakayo thamai wedi 😮😮
      Obala mageenta karana hirihera gena mokada kiyanne
      Thiyana neethi kriyathmaka wennene nehe 😢😢

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 16 дней назад +48

    🚆 සේවය දියුණු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ! ලංගම දියුණු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම 👊👊👊👊👊👊👊👍👍👍👍 මේ නූගත් කාලකන්නීට පාඩමක් උගන්වන්න ඕනේ අනිවාර්යයෙන්ම 👊👊👊👊👊👊👊👊👊

    • @pradeepkumara1847
      @pradeepkumara1847 16 дней назад

      Munsudano. B Arabella.
      Baraballo. Kasad. Dalana Minisunga to. Jara dara yak bus. Karayothwenithane

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 16 дней назад +301

    අපි පීඩාව දරාගන්නම්...මුන්ගේ බලපත්‍ර අවලංගු කරමු....

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 16 дней назад +25

      හරියටම හරි.
      වර්ජනය කරන සියලු දෙනාටම පැ.12 ක කාලයක් දීලා , සේවාව ආරම්භ නොකලොත් බලපත්‍ර අහෝසි කරා නම් හරි.
      බලමුකෝ ඊට පස්සේ ❤❤❤

    • @sarojsamarajiwa5741
      @sarojsamarajiwa5741 16 дней назад +6

      Hariyata elawanna. Baba wenna epa

    • @meditationforsuccess1
      @meditationforsuccess1 16 дней назад +1

      uba yanne ube wahane api yanne pare basake tho iwasapiya api iwasan naha

    • @dshlsameera
      @dshlsameera 16 дней назад

      ඇත්ත කතාව උබ යන්නේ උබ එලවන බස් එකේ​@@meditationforsuccess1

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 16 дней назад +15

      ප්‍රයිවට් බස් ඉවත් කරමු.C.T.B. රට ආවරණය කරන්න රජයට ගාන එන්නේ මොන බස් එකේ ගියත් බස් අතර තරග නෑ එතකොට

  • @kavindaashen8886
    @kavindaashen8886 16 дней назад +8

    මිනිසුන් මැරෙනවා මුන්ට රෙස් යන්න හොද වැඩක් ජනාධිපති තුමා දිගට කරගෙන යමු

  • @basnayakaabesingha5565
    @basnayakaabesingha5565 16 дней назад +177

    නීතියට ගරු කරන රියදුරන් බිහි කරමු කලබල වෙන්න එපා ඇයි රේස් යන්නේ ජීවිත නේද අරන් යන්නේ

    • @anilperera5571
      @anilperera5571 16 дней назад +1

      පෙලක් රියදුරන් සහ බස් ගැමුනුත් කරන්නෙ මෙත දේශපාළණයක්. මේ රටේ විනය නීතිය හරියටම ගොඩ නැගිය යුතුයි.

  • @yapaherath7566
    @yapaherath7566 16 дней назад +10

    වැරදි වැඩ කළොත් අනිවාර්යයෙන්ම දඩ විතරක් නෙමෙයි නීතියත් හරියටම ක්‍රියාත්මක කළ යුතුමයි ..CTB බස් ධාවනය වැඩි කළයුතුයි.

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 16 дней назад +123

    වැරදි කරන්න ඉඩ දීල..බය වුනොත් රට හදන්න පුළුවන්ද 🇱🇰🇱🇰🇱🇰

    • @LakshanSadun-dc1tt
      @LakshanSadun-dc1tt 15 дней назад

      @@edirisinhearachchigejagath4668 haduwa rata paka

    • @KuttigeSilva
      @KuttigeSilva 15 дней назад

      ​@@LakshanSadun-dc1ttබබබෝ ඇයි කුනුහබ්බ කියන්නේ,මේක කරන එක නම් හොදයි නේද,පක්ෂ වැඩක් නෑ.

    • @edirisinhearachchigejagath4668
      @edirisinhearachchigejagath4668 14 дней назад

      @LakshanSadun-dc1tt නරක වචන කියන්න එපා ලමයො

  • @pradeepweerasekara2600
    @pradeepweerasekara2600 16 дней назад +14

    පුරවැසියාගේ පොදු ප්‍රවාහන සේවය හැබිචෝල් කාරයන්ගෙන් මුදවාගමු.
    Great

  • @CitartySumanasekara
    @CitartySumanasekara 16 дней назад +148

    පෞද්ගලික බස් රථ සෙවකයන් ජනතාවට හිරිහැරයි. රජය හොඳ දෙයක් කරනවා

    • @Rajinadanu
      @Rajinadanu 16 дней назад +2

      Minissu marunata Kamak na munta salli hoyanda thibbanan athi

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 15 дней назад

      Privete bas ctb ayata nitharama pal part danawa
      Kunu sindu kana pelenna danawa 😢😢😢

  • @Jeewana-k3r
    @Jeewana-k3r 15 дней назад +4

    කරුණාකරලා ප්‍රයිවට් බස්කාරීන්ට නැමෙන්නැතුව රජය කෙලින් ඉන්න අපි මහජනතාව ඉන්නවා පොලිසිය රජය පැත්තේ

  • @pasanwicky
    @pasanwicky 16 дней назад +236

    ආණ්ඩුව හොද වැඩක් කරන්නේ.

    • @udithasandaruwan2789
      @udithasandaruwan2789 16 дней назад +6

      @@pasanwicky හරියට බලුවොත් 90% ටම ලයිසන් කන්සල් වෙනවා . එ තරම් සුපිරි බස් ඩ්‍රයිවර්ල ඉන්නෙ .

    • @GaminiUswaththa
      @GaminiUswaththa 16 дней назад +3

      අනිවාර්යෙන්, ප්‍රයිව්ට් බස් කාරයින්ට ගිය මහ පාරක් තියෙන්නෙ

  • @SLNATURAL-en8ug
    @SLNATURAL-en8ug 16 дней назад +23

    වැරද්දක් අඩුපාඩුවක් තියෙනවනම් හදාගෙන ඉස්සරහට ගියානම් හොඳයි.රටේ නීතියට අවනත වෙනවා කියන එක මදිකමක් නෙමෙයි.අනික බස් රථ රියදුරෙක් කියන්නෙ ලොකු වගකීමක් දැරිය යුතු කෙනෙක්.

    • @boxplots5024
      @boxplots5024 16 дней назад +2

      මැරයන්ට මදිකමක් තමයි. බස් කාරයෝ කියන්නෙම මාෆියාවක් මිත්‍රයා.

  • @AnuraBanneheka
    @AnuraBanneheka 16 дней назад +91

    මෙ කරන වැඩෙ අපි හුඟක් කල් ඉදලා බලාපොරොත්තුවූ උනා.මුන් පාරෙ මාරයෝ ! අපි බස් නැති උනොත් ඉවසන්නම්!
    මෙ සුද්ද කිරිල්ල දිගටම කරන්න.

    • @CMunasinghe
      @CMunasinghe 16 дней назад +1

      Ariyata weda karapalla.

    • @indrananayakkara7104
      @indrananayakkara7104 16 дней назад

      බස් ධාවන වෙන විදිය වෙනස් කල යුතුයි 😢😢

    • @Utubenil
      @Utubenil 15 дней назад

      ඔව් මුන් බඩු පටවනවා වගේ මිනිස්සු පටවල මරවනවා. කට හොල්ලන්න බෑ අපට ලොකු කම මෙයාලගෙ.මට්ටු කරන්න ඕන.

    • @SandunTharaka-w6m
      @SandunTharaka-w6m 15 дней назад

      @@AnuraBanneheka ponnayo kiyanne thoo wage unta

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 16 дней назад +5

    මුන්ට මෙහෙම කරන්න ඕනෙ අපි කවුරුත් බස් හෙමිං ගියා කියල බනින්නෑ . මුං අපිව මරන්න හදන්නෙ 😢.. බස්වල ගාස්තු හිතුමතේ ගන්නව මේවත් නියාමනය කරන්න ඕනෙ😢😢😢😢

  • @Manoj-px9mo
    @Manoj-px9mo 16 дней назад +131

    සතියකට වර්ජනයක් කරපල්ලා පුලුවන් නම් ඔට්ටුයි බැ😅😅😅😅

    • @kasunkumara6858
      @kasunkumara6858 13 дней назад

      ඔට්ටු අල්ලලා වැඩක් නෑ සාධාරණය වෙන්න ඕන

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 13 дней назад

      @@Manoj-px9mo දෙශපාලන මත දරන්
      නන්ට අයිති පුද්ගලික බස් රථ මුදලාලි
      නිසා .වෙනසකට අකමැතිය.

    • @samithbalasooriya3282
      @samithbalasooriya3282 13 дней назад

      යකෝ අපි colombo එහෙම හිමින් ගිහින් කවද යන්නද..

  • @rexdesilva6687
    @rexdesilva6687 16 дней назад +9

    වැඩවර්ජනය කරන බස්කාරයන්ගේ. බලපත්‍ර අහෝසි කර යුතුය.

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 16 дней назад +95

    අනිවාර්යයෙන්ම නීතියෙන්ම දඩුවම් දියයුතුයි

  • @N.B9060
    @N.B9060 16 дней назад +15

    කැට තියල කියනව මේ රට වෙනස්කරන්න බෑ, ලස්සනට ජීවත්වෙන්න ආස උන් ඉන්නවනම් හොද රටකට පැනගනිල්ලා...

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 16 дней назад +63

    ඉදිරියට සහ පිටුපසට කැමරා සවි කරන්න සියලුම බස් වල. මුන්ගෙ බයිලා වැඩක් නෑ.

    • @boxplots5024
      @boxplots5024 16 дней назад

      හැම බස් එකටම කොරියාවේ වගේ unit එකක් හයිකරන්න ඕන. යන වේගය සහ විස්තර දැනගන්න එක්ක.

    • @ChandraRajaguru-r6w
      @ChandraRajaguru-r6w 15 дней назад

      අනිවාර්යයෙන්

  • @lakshaniruwanthika-o6j
    @lakshaniruwanthika-o6j 16 дней назад +5

    මුන් වර්ජනය කලොත් බස් රජයට පවරාගෙන..හමුදාව යොදවල බස් දුවවන්න ඕනේ. (සක්කිලි රියදුරන්ට පමනයි)

  • @DineshEkanayake-79
    @DineshEkanayake-79 16 дней назад +128

    රට පාලනය කරන්නෙ මුන් ද, මුන්ට නීති මදි. සීට්බී බස් දාන්න ඕනේ මුන්ව මට්ටු කරන්න. මිනිසුන්ට කතා කරන්න දන්නෙ na. ඉතුරු දෙන්නෙ na. මුන් බබාල වෙන්න හදනවා.

    • @Peiris-b2m
      @Peiris-b2m 16 дней назад +4

      Mun res pedala. Minissu maranawa. Private bus EPA. Ctb hodhayi.

    • @Nio5089-nl6ty
      @Nio5089-nl6ty 16 дней назад

      මුන්ගේ ලොකු සීන් පාරෙදි

    • @SamanthaGamage-l1n
      @SamanthaGamage-l1n 15 дней назад

      Oyalage duka apita terenawa toran wage bus wadak na .phone eka Kane gahagena yanne.dewaleyak wage bis wadak na.tawa prashna tiyanawa.bus warjana satiyak karanna ba.duwanna ma wenawa.

  • @neelralapulperera6453
    @neelralapulperera6453 16 дней назад +15

    මනුස්සයො වගේ හැදියාවකට අකමැති අය. මෙතුවක් කල් තිබුන අධ්‍යාපනයෙ වරද. අමාරුවෙන් උනත් civilized සමාජයක් බිහිකරමු

    • @boxplots5024
      @boxplots5024 16 дней назад

      මුල් ටික කොහොමත් සැහෙන්න අමාරුයි.

    • @GaminiUswaththa
      @GaminiUswaththa 16 дней назад

      ගව්රවනීය පුරවැසියෙක් හදන්නම ඕන නීති තදින් ක්‍රියාත්මක කරලා හරි, එහෙම උනොත් ඊලග පරපුරෙන් හරි හොද පුර වැසියෙක් දකින්න පුළුවන් වෙයි

  • @mervynkumara7298
    @mervynkumara7298 16 дней назад +43

    නීතිය ක්‍රියාත්මක වීමෙන් බස් පාතාලය හෙල්ලෙයි

  • @homeworks6356
    @homeworks6356 16 дней назад +4

    ලංකාවෙ, විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ රියදුරන්ගේ විනය අන්තිමයි..අනිවාර්යයෙන්ම දැඩි නීතිරීති මගින් හෝ මෙම විනය හැදියය යුතුමයි..

  • @PiyathissaPiya-o7t
    @PiyathissaPiya-o7t 16 дней назад +126

    මුන්ට ප්ලුවන් තරම් ලියන්න ඕනෑ දැන් බොරුවට අඩනවා

  • @kuruppunh942
    @kuruppunh942 16 дней назад +12

    මුන් පාරට දැමිමාම අනිත් සියලුම වාහන අයින්කරගන්න ඕන, නීතිය කිරියාත්මක කල යුතුයි
    ...

  • @chandanahe1134
    @chandanahe1134 16 дней назад +81

    😂.. හැමදාම මේ ප්‍රයිවර්ඩ් බස් මාෆියාවට.... චන්ඩිකම් වලට අපි යටත් වෙලා ඉන්න ඕනෙද...... ලංගමට සුඛෝපභෝගී බස්දාහක් ගෙනල්ලා... ආණ්ඩුවේ ගමනාගමනය ශක්තිමත් කරමු..
    .😂...

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa 11 дней назад +1

    Ow aiye

  • @mado4672
    @mado4672 16 дней назад +34

    ආන්ඩුව හොද වැඩක් කරන්නේ උබලට හොර වැඩ බැ

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 15 дней назад +3

    මේ රියදුරෝ වහාම පොලිසියට කැදවලා වහාම රියදුරු බලපත්‍ර ජීවිතාන්තයටම අවලංගු කරන්න.

  • @basnayakaabesingha5565
    @basnayakaabesingha5565 16 дней назад +36

    අවන්ක රියදුරකු වෙන්න වැඩේ ඉවරයි

    • @boxplots5024
      @boxplots5024 16 дней назад +1

      අන්න හරි දවසේ කතාව

  • @Megha203
    @Megha203 16 дней назад +10

    පාර අවහිර කරගෙන ධාවනය කරන රියදුරන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...

  • @lakishapolarbearYT
    @lakishapolarbearYT 16 дней назад +40

    සියලුම රියදුරංගේ ඩ්සීපින් දන්න ඕනේ එකට, කිලින් ශීලංකා වැඩ ස‍ටහන හොදටම හොදයි, අහිංසක මිනිස්සුගේ ජිවිතේ වටිනා කමක් දන්නේ නෑති බස් ඩයිවර්ලගේ මනස අනිවාර්යෙන් හදන ඕනේ, රුපි2000/3000 දවසේ පඩිය සමනද මිනිස්සුගේ ජිවිතේ, අනිවාර්යෙන් මේක දිගටම කරන්නේ ඕනේ, රියදුරගේ අරමුණ මිනිස්සු ජිවිතේ රැක ගන්න ඒක තාමන්ගේ දරුවෝ, බිරිද, දෙමුපියෝ රැකබලා ගන්නවා සේ සාමාන්‍ය වෙන්න ඕනේ, සල්ලි පස්සේ ම දිවීම මිනිස්සු ජිවිතේ වටිනකම වැදගත්කම සිතීම නෑතිවීමයි,

  • @vjsr806
    @vjsr806 16 дней назад +8

    ගෙදර හිටපියවු. බලමු ෆිනෑන්ස් ගෙවන විදිහ

    • @haazism
      @haazism 15 дней назад +1

      කැමැති එකෙකට උද්ඝෝෂණය කරන්න කියන්න . ෆිනැන්ස් වාරිකා ගෙවන්න ඕන කියලා මතක් උනාම ආපහු ලස්සනට පාරට දායි......😂😂😂

  • @sumithgamage8258
    @sumithgamage8258 16 дней назад +37

    ස්ට්‍රයික් කරපල්ල.ත්‍රස්තවාදී ගැමුනුගෙ සංවිධානය සහ ත්‍රස්තවාදී දසත සංවිධානය

  • @Jeewana-k3r
    @Jeewana-k3r 15 дней назад +1

    එහෙම රේසියන්නේ එකක් බද්ද නැති නිසා ඒක නිසා කරුණාකරලා කමිටර් එහාට ප්‍රයිවට් බස් ඩිපෝර් එකට ඇතුල් කරලා මාසික ආදායමක් ලබා දෙන්න හැම බස් එකක්ම ඩිපෝර් එකට අනුකූලව නීතියානුකූලව දුවන්න

  • @kbanda406
    @kbanda406 16 дней назад +62

    තොට නීතිය... එපා එච්චරයි 😡😡

  • @senakadesilva6881
    @senakadesilva6881 16 дней назад +12

    අනිවාර්යයෙන්ම මුන්ව ශුද්ධ කරන්න ඕන හොඳ වැඩක් .....

    • @sampath6319
      @sampath6319 16 дней назад +2

      මේ වගේ තමා සහල් මාපියාවත් අඬාගෙන ආවේ. හොඳින් හරි නරකින් හරි නතර කළ යුතුයි මෙවැනි අපරාධ දූෂණය විනයගරුක නීතිගරුක මිනිසුන් රටක් බිහි කළ යුතුයි

  • @pakaya8007
    @pakaya8007 16 дней назад +51

    මේවගේ උන්ට යුරෝපේ බස් ලයිසන් එකවත් දෙන්නේ නෑ එච්චරටම ඒක ඉවසිම කරන්න වගේ යහපත් මානසික හා ශාරිරික සුවයක් තියෙන්න ඕනේ කරන්න ඒකට ලංකාවේ කියක්නම් මැරෙනවාද බස් වලට යට වෙලා එක්කෝ තනි company එකකට කරන්න දෙන්න ඕනේ සිංගප්පුරුවේ වගේ එතකොට race නෑ .

    • @boxplots5024
      @boxplots5024 16 дней назад +2

      ඔව් ඒ රටක බස් එකක් කන්ටේනර් එකකට වගේ ලයිසන් දෙන්නේ හොදම මානසික මට්ටමක් තියන මිනිස්සුන්ට පුදුම අමාරුයි ඒ වගේ වහනෙකට ලයිසන් එකක් ගන්න ඒ වගේම වරදක් කරොත් කිසි සමාවකුත් නෑ.

    • @newmobile9414
      @newmobile9414 16 дней назад

      Meka Europe neme neda?? 😢

    • @pakaya8007
      @pakaya8007 15 дней назад

      ​@@newmobile9414යුරෝපේ වෙන්න ඕනේ නෑ ඔය concept ගෙන්න උඹගේ history comment දැක්කාම සිලින්ඩර් කුහකයෙක් කියලා පේනවා උන්ට කොහොමත් රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනවා පෙන්න බැරි ජාතියක් 😂

  • @theenglishclass8637
    @theenglishclass8637 16 дней назад +6

    බස් වලට නම් හොඳ වැඩේ. දිගටම කරගෙන යන්න ❤

  • @sampathkbc
    @sampathkbc 16 дней назад +31

    ඔය රේස් පැද්දහම අපි තමයි මැරෙන්නේ. බස් කිසිම විදියකට ඉදිරියෙන් එන පොඩි වාහන ගනන් ගන්නේ නෑ. ඒවා කැලේට කපල බේරෙන්න ඕන. ඔය කරන වැඩේ හරිම හොදයි.

    • @boxplots5024
      @boxplots5024 16 дней назад +1

      කීප දවසේ පාරෙන් පිටට දාගන බේරිලා තියනවා මුන් හෙන මැරයෝ වගේ පාරේ යන්නේ මුන්ට දියුණු රටක බස් ලයිසන් එකක් ගන්න තියන අමාරුව සහ වගකීමේ තරම එහෙ ප්‍රවාහනය පෙන්නන්න ඕන. හෝන් එකක් ගහන්නෙත් හරිම කලාතුරකින්

  • @Jeewana-k3r
    @Jeewana-k3r 15 дней назад +1

    අපි රජයෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකළ සීටිබියකට අලුත් බස් දාලා මුන්ගේ බලපත්‍ර අහෝසි කරල ප්‍රයිවට්කාරයන් කියලා අමුතු දෙයක් හදන්නැතුව ඒකාබද්ධ විදිහට දුවන්න

  • @NimalPremarathna-dr2ux
    @NimalPremarathna-dr2ux 16 дней назад +53

    හිරුටයි දේරනටයි උබලට වඩා වේදනා කාරී ඇති

  • @AkilaGunasekara
    @AkilaGunasekara 16 дней назад +6

    වර්ජන කලොත් බලපත්‍ර අහෝසි කල යුතුයි. නැත්නම් කවදාවත් නීතිගරුක සමාජයක් බිහි කරන්න බෑනේ.

    • @nushanasela
      @nushanasela 13 дней назад

      හොද වැඩේ ... මුන්ටන්ම් 😂😂

  • @AjithPeiris-ug3lm
    @AjithPeiris-ug3lm 16 дней назад +57

    නීතියට අනුව වාහන එලවපල්ල. එතකොට හරිනෙ.

  • @sampathsamarakoon3718
    @sampathsamarakoon3718 16 дней назад +7

    පළවෙනියට විනයානුකලව රිය පදවල ආත්මාභිමානයක් ඇති කර ගන්න. තමන් වරදක් කළොත් අනිවාර්යෙන් දඬුවම් හිමියි.

    • @shanwickramasinghe4355
      @shanwickramasinghe4355 15 дней назад

      Eka eththa.. bus driverslata witharak aadala deyak namei eka. Drive karana hemotama adala deyak. Meh minissunta law eka gena deenimak ne, hari widihe training ekakne, job ake thiyana barapathalakama gena denimakne ne eh real government ekan weda satan thiyala Pahadala deela. Train ekak denna government or private ekath loku wagakimak thiyanawa. Ahema nethuwa eka paratama government aken meh wage nadu daana eka hari deyak namei.

  • @milan7518
    @milan7518 16 дней назад +69

    මේ වගේ උන්වත් අල්ලලා මුන්ටත් නීතිය දාන්න පොලිසියට විරුද්ධව මේ රටට ප්‍රවෘත්ති සපයනවා කියලා දාන්න ලොකු නඩු

    • @upulsbandara4588
      @upulsbandara4588 16 дней назад +3

      හොදට ම බැලුවොත් තේරෙනවා මාධ්‍යවේදීන් අවුස්සන බව

  • @WijayarathnaIndika
    @WijayarathnaIndika 16 дней назад +9

    බස් ඩ්‍රයිවර්ලා හරිම කරදරයක්. වහන පදිනවා වැරදි. පාරවල් පුරා හරි හයියෙන් සින්දු දාගෙන ෆෝන් එක කනේ ගහගෙන. පිස්සු වගේ වාහන පදින්නේ. මේ අය style කරයි උපරිම දවස් දෙකක්. අනිවාර්යෙන් ඒගොල්ලෝ නැවතත් වැඩට එනවා.

  • @sisithajayamal
    @sisithajayamal 16 дней назад +87

    මුන් වර්ජනය කරොත් තහනම් කරන්න ඕනේ..කාලකණ්නි පක්කු මේ බස් එලවන එවුන්..රුපියල් 100ට ඔකුන් මිනිස්සු යට කරනවා..😢

    • @PiumalRamesh
      @PiumalRamesh 16 дней назад

      @@sisithajayamal Uba kalakanni keri wesa ballek

    • @shanepereraedu
      @shanepereraedu 16 дней назад +6

      @@PiumalRamesh ඉතුරු නොදී මාරු වෙලා යන බස් කොන්දෙක් පයර් වෙලා 😌

    • @sisithajayamal
      @sisithajayamal 16 дней назад +1

      @@PiumalRamesh උබේ රස්සාවත් වැදගත් විදිහට කරන්න පුලුවන් බන්..රු 100ට උබලා ජිවිත එක්ක කරන සෙල්ලම නවත්තපල්ලා..නැතුව උබලා බස් ලස්සන කරාට අපිත් ආසයි..හොදයි..එත් උබ විතරක් නෙමේ කන්න ඕනේ..

    • @sisithajayamal
      @sisithajayamal 16 дней назад +1

      @@shanepereraedu කියලා වැඩක් නෑ..😂😂

  • @Jeewana-k3r
    @Jeewana-k3r 15 дней назад +4

    ඇත ඇත්තම ආරාන්තික විදියට තමයි ප්‍රයිවට්කාරයෝ වැඩ කරන්නේ ඒක නිසා කරුණාකරලා මේ මිනිස්සුන්ගේ බලපත්‍ර අහෝසි කරන්න

  • @thamarakumara7939
    @thamarakumara7939 16 дней назад +30

    රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. බස් රථ රියදුරන්ට නිතියට ගරු කල යුතුයි. නිතියට සහනයක් නැහැ.ගරු කලයුතුය.

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 16 дней назад +2

    පුද්ගලික අංශයේ ජනතා පීඩාව දැන් අවසන් විය යුතුය සහල් ප්‍රවාහන බිත්තර භාණ්ඩ මුළු රටේම පුද්ගලික අංශ රටට විශාල කරදරයක් මුන්ට විරැද්ධව රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 16 дней назад +52

    හටියය පාරේ පලයල්ලකො ඊටපස්සෙ බලන්නම් එතෙක් බලන්න ඕන මේඋන් හරියට යනවද කියා

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 16 дней назад +1

      ඉස්ට්‍රයික් කළොත් ලංගම සූදානම් ද කියන්න

  • @Susanntha
    @Susanntha 16 дней назад +6

    විනයගරුක නීතිගරුකව පුරුදු වෙච්චි නැති නිසා මේගොල්ලෝ අනාතෙටම යන්ඩ තමා ඉල්ලන්නේ තවත් …ලංකාව තුළ හැමදේම තරගයක් ත්‍රීවිල් එකේ ගියත් තරඟයක් බස් ඩ්‍රයිවර්ලා තරඟයක් …. විනයගරුක නීතියට වැඩ කරන්න ඔවුන් කැමති නෑ ඔවුන්ගේ නීතියට ජනතාවත් රටත් එකඟ විය යුතුයි

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 16 дней назад +120

    තොපිට අපි ගහනවා වර්ජනය කලොත් හොරුන්ගෙන් රට බෙරගත්තෙ රටෙ අනගතය බලලා😅

    • @NalakaprasannaDesilva
      @NalakaprasannaDesilva 16 дней назад +4

      අපි වර්ජනය කරනවා වර බලන්ඩ ගහන්ඩ

    • @Dilithmadagedara
      @Dilithmadagedara 16 дней назад +6

      @@NalakaprasannaDesilva ATA DEKA THALANAWA STRIK KALOTH

    • @HappyLife987-l4u
      @HappyLife987-l4u 16 дней назад +1

      Lankawe karana dewal ona tharam thiyanawa ..awa karane nathuwa me karana magul weda ...seratama kalin lankawe road tika hariyata hadala ina one....

    • @shanepereraedu
      @shanepereraedu 16 дней назад +2

      @@NalakaprasannaDesilva වර්ජනය පුම්කේ ගහගනින් 😌😹

    • @LalithajanskumariJans
      @LalithajanskumariJans 16 дней назад

      මුන් වර්ජනය කලොත් ජනතාවට පුලුවන් තිරනය කරන්න ඉතුරු සල්ලි දෙන්නේ නැති හොරු අහිංසක ජනතාවගෙ දුක දන්නේ නැති හොරු ඉතුරු සල් ඉල්ල පුදුම.අපිට සැර දමන බල්ලෝ ටිකක් ඉන්නවා මම නම් රන්ඩු කරලා ඉතිරි සල්ලි ඉල්ලනවා ටිකට් නැ බහින් ඉන්නේ නැ තල්ලු කරනවා නගින්න ඉස්සර බසය අද්දවා රේස් යන්නේ මේ පෞද්ගලික බස් රත රියදුරන් කොන්දොස්තරා වෙනුවෙන් දැඩි තීරනයක් ගත යුතුයි ආන්ඩුව

  • @Aiassistant1002
    @Aiassistant1002 16 дней назад +19

    මුන්ගෙ බලපත්‍ර අහොසි කරපල්ල.හ්මුදාවෙන් හරි දාල ලංගම බස් උපරිමෙන් යෙදෙව්වනම් හරි❤

    • @shanwickramasinghe4355
      @shanwickramasinghe4355 15 дней назад

      Uba kiyana widihata rata hadanna giyoth sorryma thama. Meh minissuwana kalin denuwath karala, nithiya gena pahadili denuwath kirimak karala ita passe weradi karoth ewata nadu daana eka sadaranai. Meh minissuthahinsaka minissu minissuwa mawanna namei rassawa karanne thamange daru pawul nadathtu karanna.

    • @Aiassistant1002
      @Aiassistant1002 15 дней назад

      @shanwickramasinghe4355 ඔය නීට්ගි පැහැදිලි කරන්න අද ඊයේ ආපු නීති නෙවේනෙ.ලයිශන් ganna kotath kiyala dena nithi owa.mulinma rate nithiyata garu karanna igena ganna ona

  • @NimalJayasiri-j8d
    @NimalJayasiri-j8d 16 дней назад +34

    ප්‍රයිවටි බස් මා⁣පියාවට ඉඩක් නොඳන්‍ර.

    • @boxplots5024
      @boxplots5024 16 дней назад

      තනිකර පාතාලය වගේ තමයි. වෙනම මාෆියාවක් ඔතන තියෙන්නේ.

    • @SanjeewaGamage-r2z
      @SanjeewaGamage-r2z 15 дней назад

      ​@@boxplots5024අනිවාර්යයෙන්ම මුන් හිතාගෙන පාර මුන්ට විතරයි අයිති කියලා

  • @sampathjayawardene5438
    @sampathjayawardene5438 16 дней назад +3

    පුළුවන් නම් වර්ජනය කරපං, ඔට්ටුයි බෑ. වැඩිම දවස් දෙකයි.

  • @DESH791
    @DESH791 16 дней назад +18

    මෙික තමයි පෞදගලික බස් මාෆියාව නතර කරන්න තියෙන හොඳම වෙලාව, මෙි වැඩ පිලිවෙල තවත් දැඩිව ක්‍රියාත්මක කරන්න ඔිනි එතකොට බැරි උන් දමල ගහල යයි, පුලුවන් උන් හරියට කරයි..ආණ්ඩුව කොහොම හරි මෙි වෙලාවෙ තව CTB බස් ගෙනත් හරි වැඩිපුර ගෙනත් පාරට දමිමල මුන්ගෙ සද්දෙ වහල දාන්නම ඔිනි, මෙික ලංගම නගා සිටුවන්නත් හොද අවස්ථාවක්, මුන් ස්ට්‍රයික් කරොත් රස්සා නැති හොද දක්ෂ කොල්ලො රටෙි ඔිනි තරමි ඉන්නවා, එහෙම අය හරි CTB එක⁣ට බදවගෙන මෙි වැඩෙි කරන්නම ඔිනි💪

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 16 дней назад +2

      ඔවු, එකඟයි 100%

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 16 дней назад

      ඇත්ත මේ කාලකන්නි පන්නා දමමු රාජ්‍ය ආයතන ගොඩනගමු

  • @MallikaPearea
    @MallikaPearea 16 дней назад +2

    හරි හරි උඹල වර්ජනය කරපල්ල.
    අපි පයින් යන්නම්.

  • @nandanakumara3267
    @nandanakumara3267 16 дней назад +34

    මෙි බොහොමයක් මගමරුවන් රජය නිතිය කිුයාත්මක කල යුතුය .
    වර්ජන.තර්ජන වලට බිය නොවිය යුතුය .
    CTB එක ශක්තිමත් කල යුතුය

  • @pradeepperera5764
    @pradeepperera5764 16 дней назад +1

    දවසකකට වාහන අනතුරු වලින් මරණ 08 විතර වෙනව. එතකොට ඒගොල්ලන්ට රේස් යන්න ඉඩ දෙන්න ඕනෙ....

  • @epalawattarohan5940
    @epalawattarohan5940 16 дней назад +18

    නීතිය එනකොට කට්ටියම හෙල්ලිල....ඔන්න පුර වැස්සො...

  • @Jeewana-k3r
    @Jeewana-k3r 15 дней назад +2

    ctp බස් විතරක් ලංකාවේ දුවන්න ප්‍රමිතියට නීත්‍යානුකූලව සිටී බී බස් විතරක් දුවන්න යම් ෆ්‍රයිවට්කාරයෙකුට අවශ්‍ය නම් ඩිපෝර් එකට බස් එක ඇතුල් කරලා මාසික ආදායමක් ලබා දෙන්න

  • @NimalPremarathna-dr2ux
    @NimalPremarathna-dr2ux 16 дней назад +31

    මේක ගොත්ත්‍රික වේච්ච රටක් එක පාරට ගොඩදාන්න යනවනම් ඉතින් බලාගේන

    • @victorwijesekara7697
      @victorwijesekara7697 16 дней назад

      Mokda keewe Bimmalda

    • @boxplots5024
      @boxplots5024 16 дней назад +1

      එහෙම කියලත් බෑනේ කොතනින් හරි පටන් ගන්නත් එපැයි බං.
      හරියකට මිනිස්සු වගේ පාරක වාහන එලවනවා නං කිසි අවුලක් නෑ.

  • @thanishfonseka245
    @thanishfonseka245 16 дней назад +4

    විනය ඔනම රටක් වර්ජනය හෙලා දකිමු🔇🔇

  • @nuwanchamara1809
    @nuwanchamara1809 16 дней назад +15

    මේපාර තමයි බස් අයියල ඉගනගන්නෙ

  • @donamie2808
    @donamie2808 16 дней назад +1

    රේස් පදින්න පලයව් කටුකුරුන්දෙ.

  • @lankalap2423
    @lankalap2423 16 дней назад +24

    ඒ කියන්නේ මිනී මරන්න පර්මිට් දීපන් නැතිනම් බදාදා ඉඳලා දුවන්නේ නැහැ කියලා. එහෙම කරමු දුවන්නේ නැතිව නවතිමු හොඳේ........................

    • @sisiramalan5382
      @sisiramalan5382 16 дней назад

      😂😂😂

    • @KuttigeSilva
      @KuttigeSilva 15 дней назад +1

      මීනීමරන්න දීපං නැත්නම් වර්ජනේ ......මාර මාරයගෙ කතා

  • @PtiyantaBandara
    @PtiyantaBandara 16 дней назад +2

    වර්ජනය කරපලිලා

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 16 дней назад +28

    හිරිහැරකරන්නෙ උබලා හටියට වැෆකරපල්ලා හරියට පාරෙයන්නෙ නැය්හිබව මිනිස්සු ඩන්නවා

  • @koekloeren3797
    @koekloeren3797 16 дней назад +1

    රජයට ජය

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 16 дней назад +24

    6:06 වෙලාවට යනවා කියා අනාරක්සිත විඩියට ගියාම හරිද බොලව්

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 16 дней назад

      බස්රථ නිසි ආකාරයට ධාවනය කරනවා නම් පාරේ trafic අඩු වෙනවා.
      මුන් බස් එක නතර කරන්නේ පිටුපස trafic හදාගෙන.

    • @samanthakodagoda3197
      @samanthakodagoda3197 16 дней назад

      @@ChandraSilva-ku7tf ඒ වෙලාව උන්ම හදාගන්ත එකක් නේ. පැය පැය එකහමාරක් විය යුතුයි.

    • @hettiarachchi6191
      @hettiarachchi6191 16 дней назад

      මරාගෙන මැරෙන්න යනවා.. නුවර ඉඳන් මාතලේට යනකම් ගාටනවා..

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 16 дней назад +1

    ලංගමට නව පණක් දී වර්ජනය කරන අයගේ permit cancel කල යුතුයි

  • @indikahapuhinna4084
    @indikahapuhinna4084 16 дней назад +6

    මාර්ග නිතී හරියට පිලි පැදගෙන රස්සාව කරන්න කවුරුත් මාර්ග නිතිය කඩන්න බැ ඔයාලා එක්ක යන්නෙ අහිංසක ජිවත

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 16 дней назад +1

    වැරදිත් කරලා තර්ජනය දාන්නත් එනව නම්, උපරිම දැඩි පියවර ගන්න ඔ්න නීති කඩන අනිත් ඒවුන්ටත් පාඩමක් ඉගෙන ගන්න. පොලීසියෙ මහත්වරු දිගටම වැඩේ කරගෙන යන්න, රටේ ජනතාව මේ වෙලාවේ ඔබ සමගයි.

  • @ishanpriyankara8896
    @ishanpriyankara8896 16 дней назад +18

    මෙම තිරන ආපස්සට ගන්න නරකයි...

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 16 дней назад +1

    මුල ඉදල කාල සටහනක් හරියට නොකර මේව පිස්සො වගේ හිතුමතේ මේව හදන්න බෑ.

  • @wenasapintharusilpiyo1874
    @wenasapintharusilpiyo1874 16 дней назад +28

    හරි හරි හිරු /දෙරන වැඩේට බැහැල😂😂😂😂😂

    • @JayanthFernando
      @JayanthFernando 16 дней назад

      Ekka ඇත්ත majara නාලිකා

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 16 дней назад +4

      අර හිරේ ඉන්න කුඩ්ඩා නිදහස් කරා නම් ඔය කිසි කරදරයක් නෑ කියන එක තමයි ඔය මාධ්‍ය මල්ලිලා කියන්නේම 😂

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 16 дней назад +6

    පොලීසියට ජය වේවා !👍👍👍👍👍👍👍👍👍

  • @Sanu19455
    @Sanu19455 16 дней назад +9

    ස්ට්‍රයික් කරපල්ලා. අපි විකල්ප මාර්ග සොයාගන්නම්.

  • @Utubenil
    @Utubenil 15 дней назад +1

    වෙන රටවල ප්රවාහන සේවය රජයට අයිති.මේ රටටත් අවශ්‍ය එයයි.

  • @sarathsudhasingha
    @sarathsudhasingha 16 дней назад +9

    පවුද්ගලික බස් අයින් කරලම දාමු .කමකට නෑ

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 16 дней назад +2

    බස් වල කාල සටහන් ලග ලග නැතුව කාලය වැඩි කරන්න ඔින..වෙිග සිමාව අනුව..පැය ගනන සහා මගි පුමාණය අනිවාර්ය කල යුතුයි ඒ අනුව තරගය රේස් නැතිවෙනවා..

  • @chanakachanaka.1253
    @chanakachanaka.1253 16 дней назад +14

    උඹලගොබ්බයෝ තොපි තොපි හින්දා මිනිස්සු කී දෙනෙක් හදලා ඇතිද නේ? ඈ උඹලගේ

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 16 дней назад +1

    මුන් එක්ක රට හදන්න බැ....මුන්ට පුරැදු වැරදි කරලා.....

  • @danieljudesurendra1190
    @danieljudesurendra1190 16 дней назад +9

    Stop this mafia driver's and private bus

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 16 дней назад +6

    මුන් මාටියා ගහන්න තමා මරාගෙන දුවන්නේ 👎👎👎👎👎👎

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 16 дней назад +5

    නියමයි පොලීසිය 👊👊👊👊👊👊👊👊👊👊👊

  • @missbakerkitchen2569
    @missbakerkitchen2569 16 дней назад +2

    මාර කතාවක්... රට හදන්න හදන කොට කකුලෙන් අදිනවා

  • @lakumari-gf2je
    @lakumari-gf2je 16 дней назад +6

    ඒක හොඳයි උඹලා එපා අපට උඹලා ඕන දෙයක් කරගනින්

  • @pushparajpremawardhane3890
    @pushparajpremawardhane3890 16 дней назад +1

    මේ පාර නම් නලවන්න එපා, මේ රට හදන්න ඕනේ පාදලය්න්ට ඕන විදිහට නෙමෙයි මේ රටට හරි විනයක් විවස්ථාවක් ඕනේ ඉදිරියට යන්න. නැතනම් එක එකගේ අරපාලනේ , පුබුදමු ලංකා මගුල්
    නෙමෙය්.

  • @thilakarathnasili
    @thilakarathnasili 16 дней назад +3

    මුන් නීතිය ට ගරු කරන්නේ නෑ උන්ට ඹ්නෙ. උන්ට ඹ්නෙ විදිහට වැඩ කරන්නේ.ඒකයි. මේ තරම් අනතුරු වටිනා. ජීවිත විනාශවෙනවා

  • @DiLupAnuraj
    @DiLupAnuraj 16 дней назад

    CTB සුදනමි වන්න ලාබ ලබන්න වර්ජනයත් සමග හැම පාරකම දුවන්න

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 16 дней назад +17

    මූලික ප්‍රශ්න අඳුරගන්නෙ නැතුව මේ කරන සමහර දේවල් වලංගු නැහැ 😑😑😑

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa 11 дней назад +1

    කොයි අන්ඩුව අවාත් wedaka na හැමතැනම ඉඩ තියෙන්නේ අසාධාරණයට තැන තියෙන්නෙ කොහෙද ape rate සාධාරණයට t තැන na ne

  • @NilanthaRathnayaka-j3s
    @NilanthaRathnayaka-j3s 16 дней назад +5

    ජනාධිපතිතුමනි,මාර්ග නීති සංශෝධනයට බස් රියදුරන් ගෙන්,කොන්දොස්තරලගෙන් ,සහ ගැමුණු ගෙන් උපදෙස් ගන්න.ඊටපස්සෙ මගියන්ට දෙයියන්ගේ පිහිටයි. ලස්සනට පාරෙ බස් ටික යයි.

  • @subatheja7574
    @subatheja7574 16 дней назад +2

    දැඩිව නීතිය කරන්න ඕනෑ,,,අනිවාර්ය⁣යෙන් ....😮😮😮