@Vega Probably a good idea to build a family car or SUV with a good design for under 4 million LKR. Not only on the roof you can fix the solar panels in the bonnet as well.
Mewa ikmanata weladapolata dala wade digatama kragena giyoth hodai mkda wena samagamak me awasthawa laba ganna puluwn hama dema ikmanin krnna puluwan wenn kiyala prarthanakrnwa
ගන්න බැරි උනත් ශ්‍රී ලංකාවෙ නිශ්පාදනයක් කියනකොටත් සතුටුයි.😊❤
දැන් threeweel එකක ගාණ අනුව vega etx එකේ ගාණ shape.අනික technology එකත්,safety එකත් හොඳයිනේ. Sri lankam product එකක් නිසා ඒකට wish නොකර ඒකටත් වැරැදි කියන එකනම් අපේ වැරැද්දක්.ගාණ නෙවෙයි වැදගත්.ඒක අපේ රටේ හදපු එකක් නිසා ආඩම්බර වෙන්න ඕන.
I wish to do products again to vega company . --- proud to be sri lanka.---
😂😂😂😂😂😂
අනේ ඉතින් poor minded chee lankan peaples..😂😂
ඉන්දියාවේ කසිකබල් වලට වඩා දහස් ගුණයක් විශිෂ්ඨ නිර්මාණයක් 👍❤
❤
සතුටුයි ලන්කාවේ
ඇත්ත
ඉන්දියන් ජරාවල් වහා නවතනු
😂
කීයක් හරි කමක් නෑ ඒත් පිටරට මාකට් එකට හරි ගිහින් දියුනු වෙන්න ඕනි 🥰
ඉන්දියන් කසිකබල් පඩංගුවලට වඩා මම ඉපදුනු මගේ උතුම් රටේ මේ නිර්මාණය මට ගොඩාක් වටිනවා
😂😂😂😂😂
අලුත් එව එනකොට පරන එව කසි කබල් තමයි
ප්ලාස්ටික් වලින් හැදුවත් කමක් නෑ අපිට අපේ දෙයක් තියෙනවනම්.. ❤💪
නිකම් වීල් එකකුත් දැන් ලක්ෂ 10-16 අතර වගේ වෙනවනෙ. මේකෙ තියෙන තාක්ෂණයත් එක්ක බලද්දි ලක්ෂ 22කට මේක සුපිරි. අනික safety එකත් එක්ක බලද්දි වුනත්. ♥❤
❤
පිස්සුද බන් .. නිකන් 3wheel දැන් ලක්ෂ 9 පල්ලෙහා ඔක්කොම යන්නෙ. උඹලා වගේ ගොන්නු තමයි දේශීය ආරෙට අරිද්දි සැපයි සාදු කියන්නෙ ☺️
කියවනවා කියවනවා කියවනවා
විතරයි
@@thilinarukshan3888 ඉතින් තොට පාන්ද මං මොනවා කීවත්
@@rmnandanakumara9689 හා
එකක් හදල චන්දෙ ලන් වෙද්දි එලියට දැම්මට වැඩක් නැ ඒක දිගටම නිශ්පාදනෙ කරන් නැත්තම්. .👍
දිගටම නිෂ්පාදනය කරන්නන් අපි ඒවාට වෙලදපෙලක් හදන්න ඔන. ඒ කියන්නේ අපි ගන්න ඔන. පුලුවන් අය
ලංකාවෙ වැඩක් විදිහට සතුටුයි .ලක්ෂ 22 කට අරන් හයර් කරල ලාභ ගන්න බැහැනෙ මොකද 1km වලට රැ 300/= ඉල්ලන්න බැහැනේ .
මදැයි වේග එකෙන් කාර් එකක් ගන්න හිටිය.. ඒ මුදලට ත්‍රිවිලර් එකක් ගන්න උනේ.... හන්තෝ ජටා වේගා ජටා....💪👍👈🇱🇰🇱🇰 ජයවේවා වේගා මොනා උනත්
ඉන්දියාවෙ වීල් වලට වඩා කොච්චර හොද නිර්මාණයක්ද.ලෝකෙම.ප්‍රචලිත උනානම් මරු 🇱🇰 ❤️
ලංකාවේ හදන නිසානම් පට්ටම සතුටුයි ඒත් අපිට ගන්න බැරි තරම් ගානක් වෙයි කියල හිතුවෙ නෑ
22😂😂
ලංකාවේ වැඩ්ඩෝ ගැන ගොඩක් ආඩම්බරයි 🙏💕 අපිටත් දවසක වේගා වහනයක් ලගදිම පදින්න පුලුවන් වේවී....
පුංචි නිවැරදි කිරීමක්. Tesla Roadster.
Road master නොවෙයි. Anyway හොඳ පැහැදිලි කිරීමක් ❤❤
ලංකාවෙ මේ වගේ manufacture කරන එක ගැන බම් බොක්කෙන්ම සතුටුයි❤. හැබැයි ගාන තමයි පොඩ්ඩ්ක් අව්ල්. අඩුම තරමින් ලක්ශ 47ක් වත් උනානම් පාඩු නෑ.
හෑ😅
ලක්ශ 47 දීල ත්‍රීවීල් ත ගන්න තෝ වෙස්සන්තරද 22 කියනවනේ එගාන දීලා ගනීම්
@@ANAGARIKADARMAPALA අනේ මංදා බං මු ගංජා ඇට පිටින් ගහලද කොහෙද.....😂😂
VEGA - All the best. ✌✌✌✌ Go forward.
අපේ රටට සුභ ආරංචියක් නිෂ්පාදනය කෝටියක් වටිනව ඉදිරියට යහපත් ක්‍රියාවක්
ලංකාවේ නිෂ්පාදනයක් නිසා හරිම සතුටුයි මිලත් සුපිරි ...
දැනට තියෙන ත්‍රීවීල් වල මිල සාධාරණ නෑ ඒත් මෙකෙ මිල තව අඩු උනානම් ගොඩක් දෙනෙකුට ගන්න පුළුවන් ඒ මොනවා උනත් අපෙ රටෙ නිෂ්පාදනයක් අපෙ දෙයක් ගොඩක් ආඩම්බරයි (Mede in Sri Lanka) එහෙම ඇහෙද්දි තියෙන ගැම්ම
අපේ දෙවල් වලට අපි ආඩම්බර වෙන්න ඔනි😍 අපේ රටේ නිර්මාණකරුවෝ ගැන😍
ලක්ෂ 20ක් දීලා සාමාන්‍ය ආදායම් ගන්න ලංකාවෙ මිනිස්සුන්ට ගන්න අපහසුයි.ඒත් මේක පිටරට අයට export කරලා මාර ආදායමක් ගන්න පුලුවන්
හෙළයට ජය 🙏
කතාකරන්න දෙයක් නැ වැඩෙ 💯 ගොඩක් වෙලාවට පොඩිමිනිහා තමා ඔක ගන්න පෙලබෙන්නෙ එක නිසා දෙන service එක හොදටම දෙන්න ඔනෙ market එක අල්ලනකම් වත් price එකත් 1.5 million වගෙවත් තිබ්බොත් වැඩෙ ගොඩම තමා
ලක්ෂ 22ක් දිලා 3ව්ලර් එකක් 😢😢
අපෙ රටෙ මිනිසු පුරුදු වෙලා තියෙන්නෙ අනිත් මිනිසුන්ව හුරන් කන්න කඩෙකින් කැම එකක් ගත්තත් එකෙ ඇතිදෙයක් නැ එ උනට ගානනම් වටිනා කමෙන් තුන් ගුනයක් කල දුටු කල වල විහගන්න ජාතියක් ලස්සන රටක අවලස්සන ජාති 3ක් මහා ලොකුවට ආගම් නම් අදහනව .....
දෙයක් කරන එක හොදයි
හැමදෙකටම වටිනාකමක් තියෙනව සාදරන විදිහට
වටිනාකමක් තියෙනව නම් තමා හොද.....
තියෙන technology එක , අමුද්‍රව්‍ය වියදම , නඩත්තු වියදම එක්ක බලද්දි
ලක්ශ 10ට තියෙන normal 3wheel එකකට තෙල් වලටම මාසෙට රු.5000කට වඩා වියදම් වෙනවා
ඒකත් එක්ක බලනකොට මේ ගානෙ ගොඩක් ලොකු අසාධාරණ කමක් නෑ
danata hadala thiyena 3wheel okkoma eyalage athinma hama ekakma hadapuwa eyalage mahansiyai technology ekath ekka me price eka sadaranai issarahata eyalage factory ekak awata passe oya gana thawath adu wei.
අනේ පලයන් බං යැයි යැයි තමා මෙක නිකං ත්‍රීවිල් එකක් නෙමෙයි නේ උබ ලක්ශ 7 කට ගනින් #%%
ලක්ෂ 20k ලොකු මුදලක් දැන් ඉන්දියාවෙනුත් එකක් හදයි ඒක මිල අඩුවෙන් පාලකයන් කියයි මේකට වඩා අඩුවෙන් අපි ඒක ගෙනත් දෙන්නං කියලා මේකෙන් කොමිස් අඩුයි නේ
අපි හිතුවේ ගන්න පුළුවන් මුදලට කාර් හදාවි කියලා හත්වලාම ඒ ගන්න පුළුවන් මිලට ත්‍රීවිල් හදනවා
Sri lanka ❤️🇱🇰 ජය වේවා....!
ස්තුතියි දැනුවත් කලාට නයි fm
❤
තීු වීල් ආනයනය වහාම නවතා, ඩෙිවිඩි පීරිස් ආයතනයටම කියමු මූල්‍ය දායකත්වය දී මෙම තීු විලය අප රට තුළ මෙන්ම අපනයනය කිරීමට වැඩ පිළිවලක් යොදන්න කියලා.
දුප්පත් මනුස්සයෙක් ට ..මෙක සිහිනයක් විතරයි 👍😂
මහන්සිවෙලා පොහොසත් වෙයන් ඉතින්
වෙගා බයික් එකක් ඔනී සාධාරණ ගන්න පුලුවන් ගානට ස්පෝට් ලුක් එකක් තියෙන
jayawewa
ආඩ්ම්බරයි! ජය වේවා මගේ රටට.
හොද නිශ්පාදනයක් 👌
ජය වේවා !!
සාමාන්‍ය පවුල් වලට මිලදී ගන්න පුළුවන් විදිහට අඩු ගාණකට පොඩි කාර් හැදුවා නම් තවත් හොදයි
වේග නෙවේයි මොකා අවත් ඉදිරියටත් අපී දියුණු වෙමීන් පවතින රටක් හොදේ දැනුත් දත කට මැදන් ඉන්නේ කොමීස් පාරක් ගහගන්න චන්ස් එකක් එනකන් 💖
Hmm ඔව් අප්ප අපිට මොක ආවත් බස් එකේම තමයි දැන් බයික් එකත් හිනයක් නේ ඉතින්
Wow amezing creation 😍😍😍
මිල නම් වැඩි නෑ. හැමදේම මිල කාලෙ මේක විතරක් මිල අඩු වෙන්නෙ කොහොමද
Maru අයියේ ජය වේවා
හොදයි ඒත් ලක්ෂ 20/25 ක් තියෙනවම් තිුවිල් ගන්නවද ?දුප්පත් මිනිස්සු න්ට ගන්න වාහනයක් හදන්න බැහැනෙ.
එක පාරින්ම සේට් 😋
ශ්‍රී ලංකා🙂❤
Meke thiyena technology akath akka patta supiri a gana watinawa
Excellent , I said vega to manufacture commercial vehicles than sport cars , which seems to be happening, cheers
පටන්ගන්නෙ ලොකෙටම දෙන්න ඒත් අවුරුද්දකින් දෙකකින් තිබුණුතැනක්වත් නැතිවෙනවා. ආපහු මතුවෙනවා. බලමු ප්‍රගතිය තව අවුරුදුතුනනින් ලන්කාවේ හැමතැනකම ත්‍රිවිල් එක තියෙවි
ත්‍රිවීල් එකක් ලක්ශ 22 නම් කාර් එකක් ගන්න බලන් ඉන්න අයට sorry තමා. ඒකත් හොඳා නාකි වෙනකම් leasing එක ගෙවන්න පුලුවන් 😁😁😁😁
ත්‍රීවීල් නම් හරි යන්නෙ නෑ ඔය වෙනුවට කාර් එකක් නිර්මාණය කරානම් ඇත්තටම කාලොචිතයි.
Ow , mid level family budjet akakata galapana car akak aduwanam supiri
car ekath hadanagaman inne . car eka mekata wada supiriyak wenawa lagadima ekath eliyata dai
ඒනම් උබ හදහන් පිනා
@@flacky-18 Akanam supiri
2:39 මෙන්න හේතුව
අනික අප්‍රිකාවේ , දකුනු අසියාවේ ප්‍රසිද්ධ සමාගමක් වෙයි ඉන්දියන් TVS , mahendra,Bajaj වලට වඩා එකෙන් හොද brand එකක් වෙයි
වේගා එකෙන් කාර් එකකුත් හදන ගමන් ඉන්නේ
ලක්ෂ 30 ට වගේ පොඩියට solar car එකක් හැදුවොත් ඉල්ලුමක් තියේවි.
Bajaj 4 strock convert karanna berida electric walata
ලක්ෂ 22 කාර් එකක් වත් හැදුවනම් අනිවා ගන්නවා
අනිවාර්යෙන්ම .....👍👍👍👍👍
Oya thakshanaya anuvama roda 4 vahanayak hadala oya ganata dunnanam minissu ganeevine.
සුපිරි වැඩක්
සතුටුයි එත් ලක්ෂ 20ක් ලන්කාවෙ හදලා 😭😭
වැල් බයිලා ගහලා සතුටු වෙමු. ඉන්දියානු ත්‍රී වීල් ගේමක් නැතුවම අලෙවි වේවි. මේ මිලත් එක්කම. කවුරුත් ගන්න එකක් නැහැ. වැඩිපුර ලක්ෂ 8 ක් විතර ගෙවලා අරගෙන වැඩක් නෑ. පෙට්‍රල් වැඩිපුර ගියත් කමක් නැහැ. රු. ලක්ෂ 12-15 range එකේ දුන්නානම් පෙට්‍රල් threewheelers වදකරලම දාන්න තිබුණා. Lithium ion battery එක 5 lakhs. ඉතින් motar and body 8 කට වගේ වුනානම් වටිනව හොදටම
අනිවාර්යෙන්ම ...👍👍👍👍👍
ඕක මාකට් වෙන්නෑ බන්
භාන්ඩේ හොදයිතමයි හැබැයි රටේ ඉතාසුලුපිරිසකකටපමනයි ත්‍රීවීලය ගන්න වෙන්නේ .අනික ගානේහැටියට යාහැකි දුරප්රමානයත් අවමයි.මේකෙන් නිසැකවම වෙනසමාගම් වාසියකට ගන්වා කෝමද ඉන්දියාවෙන් වේගාඑකට වඩාගාන අඩුවැඩිදුරප්රමානයක් යාහැකි එකක් අාවොත් . ගන්න අපේදේකියලා කිවුවට එක ගිනිගගන්නම් කරන්න දෙයක්නෑ පිටින් එකක් ගන්නවා. එකතමයි තිත්ත උනත් අැත්ත.
ඒක හරි 👊 දැනටමත් Piaggio එකෙන් Indian රුපියල් ලක්ශ 4 කට විතර Electric Wheel එකක් හදලා තියෙනවා , අනික මේ Vega Electric Wheel එකට Import Tax වදින්නෙත් නෑ 😶
Just have few questions, how fast it could charged ? In what places ? How on a rainy day ?
Would you care to ask the manufacturer?
බැටෙරිත් ලංකාවෙ මිනිරම් යොදාගෙන ලංකාවෙම නිශ්පාදනය කරානම් වියදම් ගොඩක් අඩුයි
Respect ❤
❤
Brother tesla road master newei roadster kiyal wenas wenna one
ඔක්කොම හොදයි. ත්‍රීවීල් එකක් ගන්නත් පට්ට සල්ලිකාරයෙක් වෙන්න වෙනවා
මිල වැඩි නෑ . මේ ලගදි ABB හොදට හදලා කියපු වීල් එකත් අන්තිම 20ට දෙන්නම් කිවුවා 😂
අපේ රටේ හදපු දේ අපි ගන්න ඕන. Dollars ඉතිරි කරගන්න නම්
Laksha 22 sadaranai , solar panal ekai dash bord eke value ekama kiyak athida 😇
Wow! Congratulations !!!
සුපිරියක් තමා
පන්පොරි නැතිව වැඩ පෙන්වමු අපි..
ගානත් තව අඩු කරන්න පුලුවන්නම් ඉන්දියාවේ කසිකබල අයින් කරලම දාන්න පුලුවන්
Niyamai
වේගා කියන්නෙත් කයිවාරු ගොඩක් තමයි .වේගා වාහනයක් පාරේ හැබැහින් දැකපු දවසක තමයි මම ඕවා පිලිගන්නේ..
මම මේ ත්‍රීවීල් එක ගන්ඩ අවුරුදු ගාණක් බලාගෙන ඉන්නවා දැනට දැන් අවුරුදු දෙකක් ඉවරයි මේ අවුරුද්දෙවත් ගන්ඩ පුලුවන්ද මට වේල්ලක ගහන ප්‍රශ්නයක් නැත
Indiyawe eka apita dunne kiyatada apeun ekata badugahuwe kohomada siyaratade siri sapade milakohomada tawapahak vadikalama altowak ganna puluwan mama bajajeka ta handunkurak gahala yannam
Congratulations Vegas
Vega car eka lankawe market karanna puluwan version ekak release kara nam thamai hoda, lankawe market eke nathuwa international market ekata vitharak yanava kiyana eka echara hoda deyak nemei, lankawe minissu thamath karanne wena rataka vehicle brand ekak ganna ekane, vega eka kochara international sell karath therumak na ithin,
Anika laksha 20k dila Evx ekak gani kiyala hithanna amarui lankawe, ekatath mokak hari solution ekak ona wenava, new Leasing method ekak hari
Hire krana kwnekta nam tikak prayogika madi. Mokada yanna puluwan dura 140km wage nisa up and down hire ekak unot 70km walata wada dura yanna baha. 200km ganak wath yanna puluwan widihata diyunu kloth watinawa. Subapathanawa
@Vega Probably a good idea to build a family car or SUV with a good design for under 4 million LKR. Not only on the roof you can fix the solar panels in the bonnet as well.
ගාන නම් වැඩී.....🤔
ලංකාවෙ හින්ද මං හිතුවෙ ඔයිට වැඩිය අඩු වෙයි කියල මොනා උනත් බජාජ් එව ගනං අඩුයි🙁
ලක්ශ 20ක් දීල ට්‍රීවිල් එකක් ගන්නෙ කව්ද
ලක්ශ 12කට වගේ අඩු මුදලකට නම් හොදයි
පව් ඉතින් දුප්පත් මිනිස්සු නොදන්න විදිහක් නෑනේ
Really great and happy
ලංකාවේ හදන වාහන පිටරට වාහන වලට වඩා ගාන වැඩි.
අර කලු රෙද්දක් පොරවල තිබුණු එක ගැනද නැත්තං වෙන මනහ්කල්පිත එකක් ගැනද ඔය කියන්නෙ..
Mewa ikmanata weladapolata dala wade digatama kragena giyoth hodai mkda wena samagamak me awasthawa laba ganna puluwn hama dema ikmanin krnna puluwan wenn kiyala prarthanakrnwa
Apanayana katuyuthuth ikmanata kranna haki wenna one lankawrth loku laba labana wahane nishpadhana ayathanayak wenwa blnna api bla gena innwa
මහාපරිමානව නිෂ්පාදනය කරන විට මිළ අඩු වේවි .
Good job Thanks for sharing
❤
දියුනුවක් දකින්න ලැබෙන්නේ නැත උපාලි ෆියට් කාරෙකට වෙච්ච දේ දන්නව නේ.
සතුටුයි අපට ගන්න බැරි උනත් අපේ රටේ මෙහෙම නිර්මාණ බිහි උන එක.
70 dasakaye vage ape deval apima hadala thibuna nam 85 veddima me vage nirmanayak karanna thibuna.
Ape kaalaya niraparade ayale gihing vage denenawa. Me vage aluth nispadana soya loketa lankawa geniyana ayata jathika sammana labadenna one. Sathutui. me arambaya degatama thawath aluth dewal soyaganna me ayata sakthiya lebewa. 👍❤️🙏🇱🇰
හොද වෙලාවට මං කෝටිපතියෙක් උනේ.නැත්තම් ඉතින් බජාජ් තමා.😂😂😂
හොඳ නිපැයුමක්. ඒත් මේක වෙලඳපොලට එනකල් ශුවර් නෑ. ලොකුවට සමාජමාද්ය වල මේක ගැන කිව්වට අවුරුදු ගානක් ගියා තවම නෑ. අවුරුද්දෙන් අවුරුද්ද කියනව ලබන අවුරුද්දෙ කියල.
Mata NM hithenne okak petrol ekkt wada labayi wasiyi but me welawe thiyena prshne hatiyata hodam de mulinma owa export market ekt dana ek. Eken en pfrofit walin passe kaleka lankawt owa pdinna puluwn widiye wadk karoth hodayi kiyl hithnw mt
Price should be compatible world wide. Is this a hand made product because we haven't see the production line or the factory.
දෙශපාලනඥයන් ඔක උඩට එන කොට කොක්ක දානවා ෂුවර්
හැමොම ගන්න උත්සහ කරන්න
Congradulation
ඕවා වෙන්නෙ නෑ
My congratulations
We can sri Lanka ❤❤❤❤
අව්ව නැති දවසට ප්‍රෙටල් වලින් යන්න බෑද
වේගා කාර් එක වගේ චන්දෙ කාලෙට විතරක් එලියට දාන එකක් ද මේ😢😢
ගිය අවුරුද්දේ මුල් කාලයේ කිව්වේ මේක ලක්ෂ 10 අඩු මුදලකට ගන්න පුලුවන් කියලා .