අසිරිමත් ස්වර්ණමාලි මහා සෑ වන්දනාව | swarnamaali maha se wandanawa

Поделиться
HTML-код
  • Опубликовано: 22 окт 2024

Комментарии • 372

  • @Sirisenahaputhan
    @Sirisenahaputhan 3 года назад +26

    අහසෙ සිටින දෙවිවරුන් වඩින්ටයි
    මුහුදේ නා රජවරුන් වඩින්ටයි
    සතර වරම් දෙව්පුතුන් වඩින්ටයි
    සක් දෙවිඳුන් පින්කමට වඩින්ටයි
    ස්වර්ණමාලි දෙව් දුවත් වඩින්ටයි
    පන්සිළු දෙව්පුතු ගීත ගයන්ටයි
    විස්කම් දෙව්පුතු පිනට වඩින්ටයි
    පින් රැස් වෙන මහ සෑය වඳින්ටයි
    ගෞතම මුනිඳුගෙ ධාතු වඳින්නේ
    නිම් නැති පින්පල රැස් කරගන්නේ
    මව් විලසට තුන් සරණ ලැබෙන්නේ
    ගෞතම සසුනේ පිහිට ලැබෙන්නේ
    සුදු රැස් ඇති කොත් කැරළි දිළෙන්නේ
    සිළුමිණ මුදුනේ රැස් විහිදෙන්නේ
    පළිඟු බුබුල සේ සෑය දිළෙන්නේ
    සාදූ ! සාදූ ! මහ සෑය වඳින්නේ
    ගැමුණු නිරිඳු කළ සෑය වඳින්නේ
    අමුණු ගණන් මුතු මැණික් පුදන්නේ
    පිරුණු සඳක් සේ සිසිලස දෙන්නේ
    සාදූ ! සාදූ ! මහ සෑය වඳින්නේ
    රන්කොත බබළන සෑය වඳින්නේ
    රන්වන් රැස් අහසට විහිදෙන්නේ
    රන් විමනක රන් බබුලක් වැන්නේ
    රන්මැලි සෑයෙන් රැස් විහිදෙන්නේ
    බුදු රැස් සිහිවෙන කොඩි පළඳන්නේ
    සුදු සෑ වට ඒ කොඩි ද දිළෙන්නේ
    සුදු මුදු බුදු ගුණ සිහියට එන්නේ
    සාදූ ! සාදූ ! මහ සෑය වඳින්නේ
    නා විමනෙන් කඩුපුල් ද ගෙනෙන්නේ
    නා පිරිවර බුදු ගුණයි ගයන්නේ
    නා මෙනවියො සොඳ සඳුන් පුදන්නේ
    නා රජ වරු මහ සෑය වදින්නේ
    රැව් දෙන වීණා හඬ පැතිරෙන්නේ
    මල් වරුසා අහසින් වැගිරෙන්නේ
    ගෞතම මුනිඳුගෙ ධාතු පුදන්නේ
    දෙව්ලොව දෙවියන් සෑය වදින්නේ
    නිතර සැපත දෙන සසුන දිලෙන්නේ
    සතර අපායේ දොරටු වැසෙන්නේ
    නතර නොවී පින්පල රැස් වන්නේ
    සතර වරම් දෙවි සෑය වදින්නේ
    ලක් බුදු සසුනයි නිති සුරකින්නේ
    සෙත් මඟ මතු කොට සැපත සදන්නේ
    රැස්වෙන දෙව් පිරිසත් සමඟින්නේ
    සක් දෙවිඳුන් මහ සෑය වදින්නේ
    සිල් රකිනා සඟරුවන රැකේවා
    පිල් බෙදෙනා මිසදිටු දුරු වේවා
    කල් නොයවා බුදු සසුන රැකේවා
    ගෞතම සසුනේ පිහිට ලැබේවා !!!!

  • @LasithaDanushka
    @LasithaDanushka 8 месяцев назад +8

    ස්වර්නමාලි සෑ රජයණන් වහන්සේගේ පිහිටන් .මගේ අම්මයි තත්තයි නිරොගි වෙවා..🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 9 месяцев назад +4

    සාධූ සාධූ සාධූ
    මෙම වන්දනා ගාථාවේ බලාණුභාවයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤❤❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. සාධූ සාධූ සාධූ❤

  • @kumudumarasingha5368
    @kumudumarasingha5368 4 года назад +20

    සයන්සු යස්මින් සුගතස්ස ධාතු
    නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
    ස්වර්ණමාලි ති පතීත නාමං
    වන්දාමහං ථූපවරං මහග්ඝං
    සාදු සාදු සාදු

    • @inokagunasekara445
      @inokagunasekara445 11 месяцев назад +2

      සයිංසු යස්මිං
      සුගතස්ස දාතුං
      නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
      ස්වර්ණමාලීති පතීත නාමං
      වන්දාමහං තූපවරං මහග්ගං
      සාදු සාදු සාදු ද්‍ර්‍රෝණයක් දාතූන් වැඩසිටින රත්නමාලි මහාසෑරදුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .

    • @Ayesha-v5n5d
      @Ayesha-v5n5d Месяц назад

      🙏🙏🙏🙏

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 10 дней назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RoshiniDhammika
    @RoshiniDhammika Год назад +3

    සාදු... සාදු... සාදු.... ‼️‼️‼️රුවන්වැලි මහා සෑ රජාණන් වහන්ස, මගේ බුදු කුටියේ බුදු පිළිම වහන්සේ දිරාපත් වී පරණ වී ඇති බව කදුළු පුරවාගෙන ආයාචනා කරමි 😢ඔබ වහන්සේගේ අසිර්වාදයෙන් මා හට පිළිම වහන්සේ නමක් ලබා දීමට පින් ඇති කෙනෙකුට සිත් පහළ කරවා දෙනු මැනවි.. මට මුදල් නොමැති ව වේදනාවෙන් ආයාචනා කරන්නෙමි.. මුළු ජිවිතේ ම බුදු කුටියක් කරගෙන සිටින නමුත්, පිළිම වහන්සේ වසර 25ක්‌ පමණ පරණ වී දිරාපත් වී ඇති බැවින්, මා හට ගැටළු රාශියක්, කදුළු පුරවා ගෙන බුදු හාමුදුරුවනේ ඔබ වහන්සේට ආයාචනා කරමි... නමස්කාර වේවා.... මගෙ බුදුහාමුදුරුවන් වහන්සේට..... ‼️‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏😢

    • @RoshiniDhammika
      @RoshiniDhammika Год назад

      මගේ පිළිම වහන්සේ අඩි 2ක්‌ පමණ උසයි., පිළිම වහන්සේ නමක් ලැබේවා කියා මාහට සියලු දෙනාම අසිර්වාදය ලබා දෙන සේක්වා... 🙏🙏

  • @chandanimanike3542
    @chandanimanike3542 3 года назад +37

    සාදු සාදු 🙏අපෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ ගෝර සන්සාරයෙන් එතෙර වන්නට මෙය මහත් පිනක් ම වේවා🙏🙏🙏

  • @NimalWijethunga-t7e
    @NimalWijethunga-t7e 7 месяцев назад +2

    ස්වර්ණමාලි මහ සෑ රජාණන්ගෙ පිහිට ආරක්ෂාවෙන් අවුරුදු ගානක් තියෙන මාගේ දණහිස් වේදනාව සුවපත් වේවා .🙏🙏🙏🙏🙏.

  • @chandieta8043
    @chandieta8043 Год назад +6

    🌷🌷🌷🌷සාධු සාධු සාධු උතුම් මහසෑවහන්සේට මම නමස්කාර කරමි සාධු සාධු සාධු 🌷🌷🌷

  • @anushaaberathna5121
    @anushaaberathna5121 2 года назад +17

    ස්වර්ණමාලී සෑ රදුන්ගේ ආනුභාවයෙන් මාගේ කුසේ වැඩෙන කලලය ආරක්ෂා වේවා..සාදු...සාදු...

  • @udenivijebandara9797
    @udenivijebandara9797 2 года назад +7

    රුවන් වැලි.සෑ.රජුන්ගේ පිහිටෙන් මගෙ හිතේ දුක් ගින්දර නොවේවා

  • @nalakamahesh1560
    @nalakamahesh1560 2 года назад +7

    මේ උතුම් ගාතා රත්නයේ බලයෙන් මාගේ සියලුම කායික පීඩා ලෙඩ දුක් මානසික රෝග පීඩා සුවපත් වේවා..මාගේ මවගේ සියලු රෝග සුවපත් වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..සාදූ සාදු සාදූ..

  • @thiraniwithana5017
    @thiraniwithana5017 7 месяцев назад +1

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 9 дней назад

    රන් වැලි සෑ රජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව මගේ අම්මා තාත්තා නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nilukamanike7308
    @nilukamanike7308 3 года назад +8

    රුවන්වැලි මහා සෑ රදුන්ගෙ පිහිටෙන් මගෙ පවුලේ සියලු දෙනා ගෙම කරදර බාධක ලෙඩ රෝග දුරු වේවා !

  • @anushadamayanthi2688
    @anushadamayanthi2688 2 года назад +57

    ස්වර්ණමාලි සෑ රාජයාණන් වහන්සේගේ පිහිටෙන් මගේ සුපුන් පුතාගේ සැත්කම සාර්ථක වේවා ...හැමෝම පොඩ් ප්‍රර්තනවක් කරන්න ...ස්තුතියි

    • @shashindasadunkumara7543
      @shashindasadunkumara7543 Год назад +4

      Budusaranai puthe. Obata ikman suwaya labewa... sa rajunge pihiten kisima karadarayak nowewa.....

    • @jayanthiamaralatha4412
      @jayanthiamaralatha4412 8 месяцев назад

      පුතාට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබී සුවපත් වේවා ,තෙරුවන් සරණයි

    • @ChamindaPriyadarshana-qj3bq
      @ChamindaPriyadarshana-qj3bq 7 месяцев назад +1

      Ikman suwaya lebewa puthe🙏🙏🙏🙏

    • @dharanindraabeysinghegunaw8958
      @dharanindraabeysinghegunaw8958 6 месяцев назад +1

      සුවපත් wewaa !

    • @sadunishara225
      @sadunishara225 2 месяца назад

      ​cvvvp@@jayanthiamaralatha4412

  • @imanthialoka7099
    @imanthialoka7099 4 года назад +9

    මාගේ ස්වර්ණමාලී මහා සෑ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    මාගේ ජීවිතය පූජා ම වේවා !
    නමෝ බුද්ධාය !

  • @cccctttt9910
    @cccctttt9910 2 года назад +10

    රුවන්වැලි සෑ රදුන් පිහිටෙන් මගේ චූටි මල්ලිට කායික මානසික සුවපත් භාවය ලැබේවා !!!🙏🙏🙏🙏

  • @senanikulasingha7742
    @senanikulasingha7742 3 года назад +19

    මහසෑයේ පිහිටෙන් ලෝ වැසි සියලු සත්වයා සුවපත් වේවා 🙏🙏🙏

  • @NimalWijethunga-t7e
    @NimalWijethunga-t7e 5 месяцев назад +3

    ස්වර්ණමාලි මහ රජාණන්ගෙ පිහිටෙන් මාගේ දණහිස් දෙක නීරෝගී වේවා සුවපත් වේවා සියලුම වේදනා සංසිදේවා.🙏🙏🙏🙏🙏.

  • @shanuhshanu5147
    @shanuhshanu5147 Год назад +9

    නිමක් නැති මේ මහා දහම් කද ලෝක වාසී සියලු දෙනාටම සැදැහැ සිතින් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @jungletv9112
    @jungletv9112 3 года назад +4

    ස්වර්ණමාලී මහා සෑ මගෙ නාමස් කාරය වේවා සාදු සාදු සාදු 🏵🌸🌺🌺🏵🏵🌻🏵🏵🏵🏵🏵🏵🌺🌺🌺🌺🏵🏵🌻🌻🌻🌻🌻🌻🏵🏵🌻🌺🏵🌺🏵🌻🏵🏵🏵🌸🌸🌺🏵🏵🌻🌻🌻🌻🏵🏵🌻🌻🌻🏵🌻🏵🏵🏵🏵🌻🌺🌸🌸🏵🏵🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻

  • @priyankawikramasingha3508
    @priyankawikramasingha3508 4 месяца назад +1

    ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පිහිටෙන් ආනුභාවයෙන් අනුහසින් මගේ අහිංසක පැතුම ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ashanimaduhansani3426
    @ashanimaduhansani3426 3 года назад +9

    ස්වර්ණමාලී මහා සෑය අනුහසින් මගේ දරුවා ආරක්ෂා වෙවා... සාදු සාදු සාදු

  • @NadeeGuruge
    @NadeeGuruge Месяц назад

    ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා සෑ රජාණන් වහන්සේට හෙට දවසේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන යශෝද් ගුරුගේ මගේ දරු පැටියාව පූජා කරමි පූජාවේවා! දරුවාව උසස්ම ප්‍රතිඵලයක් ලබා ගන්න ඔබවහන්සේ ළඟට මගේ දරුවා අරන් එහෙවත් පුද පූජා සත්කාර කරන්න පිහිට ආශිර්වාදය උසස් ප්‍රතිඵලයක් ලබා ගන්න පිහිටා ශිර්වාදයම ලැබේවා දරුවව පූජාවේවා පූජා කරමි පූජා වේවා

  • @NadeeGuruge
    @NadeeGuruge Месяц назад

    මගේ දරු අවශ්‍යත්ව විභාගයෙන් සමත් වීමට උසස්ම ප්‍රතිඵලයක් ලබා ගන්න මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය දරුවට ලැබේවා ලැබේවා දරුවගේ මහා කායික මානසික සුවය ලබාගෙන උසස්ම ජයග්‍රහණයක් ලබාගන්න මහා සෑය සෑ රජාණන් පිහිට ආශිර්වාදයක්ම වේලා මගේ දරුවාව පූජා කරමි පූජා කරමි පූජාවක්ම වේවා

  • @shanikarunarathna8966
    @shanikarunarathna8966 3 года назад +67

    ස්වර්ණමාලී මහ සෑ රදුන් වහන්සේගේ පිහිටෙන් අසනීප වී සිටින මගේ අයියා සුවපත් වේවා...නිරෝගි සුව ලැබේවා...

  • @AnuRaja-l3f
    @AnuRaja-l3f 9 месяцев назад +1

    Sadu. Sadu. Sadu. Mahase budurajunge asireadayen mage dukgini nieewa !!!!

  • @RoshiniDhammika
    @RoshiniDhammika Год назад +1

    රුවන්වැලි මහසෑ රජාණන් වහන්ස, බුදු ගුණ සත්තයෙන් මට සිතු අයුරින්ම බුදු පිළිම වහන්සේ නමක් මගේ බුදු කුටියට වඩම්මවා ගන්න අසිර්වාදය ලැබුනා... සෑ රජාණන් වහන්සේ ආරක්සා කරන විශ්වයට, සියලු දෙවියන්ට මගේ ඉටු දෙවියන්ට මලගිය ඇත්තන්ට මා කරන පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා...... ‼️‼️‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanic9842
    @gayanic9842 5 месяцев назад +2

    ස්වර්ණ්මාලි සෑ රදුන්ගේ පිහිටෙන් මගේ සියලු කරදර දුරු වී මගේ අහිංසක පැතුම ඉටු වේවා ..වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු .

  • @sumithwanninayake6011
    @sumithwanninayake6011 3 года назад +8

    අද දින ලැබිමට නියමිත මාගේ දරුවාගේත්, පුතාගේත්,මගේත් , දරුවාගේ අම්මාගේත් ජිවිත මහා සෑයට පුජා වේවා🙏🙏🙏🙏

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 3 года назад

      ඔබතුමාගේ බාබා හොදින් ද?

  • @lalith9415
    @lalith9415 3 года назад +11

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා.

  • @maleeshakavindi9114
    @maleeshakavindi9114 6 дней назад

    ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේගේ ආනුභාව බලයෙන් මගේ අධ්‍යාපනය සාර්ථක වේවා වේවා ඒකාන්තයෙන්ම ඉටු වේවා.🤍🙏

  • @erandiandris147
    @erandiandris147 4 года назад +6

    සාදූ සාදූ සාදූ !!!! ස්වර්නමාලි මහ සෑය වහන්සේ වන්දනාමාන කරමි
    ......නමෝ බුද්ධාය !!!!!

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 3 года назад +3

    රුවන්වැලි මහා සෑරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදූ සාදූ සාදූ ඒ පිනෙන් ඔබට මට අප සැමට නිදුක් නීරොගී සුවය දීර්ගායුශ ලැබේවා! නිවන් දකිනා ජාතිදක්වා කිසිදු බවයක අකල් මරණයකට ගොදුරුනොවේවා! සතර අපායේ නොවැටේවා! දේවු මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසීම ලැබේවා.

  • @chanuxa6208
    @chanuxa6208 2 месяца назад +2

    සාදු ...............සාදු ...................................සාදු ........................................................................................

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 года назад +4

    ඔයා කවි නිර්මාණය කළ ඒ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sewhimasha4935
    @sewhimasha4935 3 года назад +5

    Mage swarnamali Maha sa radunta mage namaskaraya wewa 🙏🙏🙏 siyalu denage yahapath aramunu siyalla ruwanwali Maha sa radunge e sathya balayen siyallantama Seth wewa🙏🙏🙏 budu saranayi. Namo buddhaya🙏🙏🙏

    • @udenivijebandara9797
      @udenivijebandara9797 2 года назад

      රුවන් වැලි සෑ රදුන්ගේ ඈසිර්වාදයෙන් අපි දෙන්නගෙ .සිත්තුල ආදරය කරුනාව වැඩේවා.අමනපකම් නතිවේවා

  • @sachsach8687
    @sachsach8687 Год назад +3

    මගේ මුලු ජීවිතයම මගේ මහා සෑ සමිඳුන් ඉදිරියේ පූජා වේවා!!! දුහුවිල්ලක් ලෙසින් පූජා වේවා!!!

  • @dilrukshiellawala1081
    @dilrukshiellawala1081 3 года назад +4

    රුවන්වැලි මහා සෑ රජුන්ගේ ආශීර්වාදයෙන් මා ඇතුලු සියලු අම්මා වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා... සාදු සාදු සාදු

  • @Nadeesa-m6j
    @Nadeesa-m6j Месяц назад

    ස්වර්ණමාලී මහා සෑ රජානන් වහන්සේගේ පිහිටෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා ..🙏🙏🙏🙏

  • @tharutharu293
    @tharutharu293 4 года назад +29

    ස්වර්ණමාලි මහා සෑ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා....
    සාදු සාදු සාදු!!!!!

  • @Mangalikadevendra
    @Mangalikadevendra 2 месяца назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි මාගේ සිතට එන සැනසීමෙ ගුනානුබාවයෙන් අපේ බුදු පියානන් වහන්සේට යොද බලය යෝද ශක්තිය ලැබේවා ඒකාන්තයි යහපතක්ම වේවා 🐚🍉🍇🍒🍓🫒🌸🌸🌸🪷🪷🪷 මාගේ නමස්කාර වේවා අපි සියලුම දෙනාට පිහිටක්ම වේවා මට මාගේ ළමයින්ට පිහිටක්ම වේවා

  • @nilukaniluka6959
    @nilukaniluka6959 10 месяцев назад +1

    ස්වර්නමාලි මහා සැ රදුන්ගේ අනුහසින් ද සත්‍යානු බාවයෙන් ද මගේ සිලුම පුාර්තනා 2024 ජනවාරි ආරමිබයේදිම සපලවෙිවා සමුර්දිමත් වෙිවා

  • @indaranikanthi7933
    @indaranikanthi7933 9 месяцев назад +1

    සාදු සාදු සාදු සාදු සදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻🙏🏻❤🙏🏻❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandimadayan8343
    @chandimadayan8343 5 месяцев назад +1

    ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ට වදින මෙවනි ආකාරයේ වීඩියෝවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි

    • @chandimadayan8343
      @chandimadayan8343 5 месяцев назад

      මෙම වීඩියෝව කළ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම මෝක්ස සුවය ලැබේවා!

  • @chathuranilakshika1452
    @chathuranilakshika1452 Год назад +2

    උතුම් වූ රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් මටත් මගේ පවුලේ අයටත් ඇති වී තිබෙන දුක් කරදර දුරු වේවා 🙏🙏🙏

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 Год назад +2

    ජීවමාන ලොව්තුරා බුදුන් වහන්සේ ගේ ස්වනමාලිසේ රජුන්ගේ පිහිටයි ..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ..සුවපත් වේවා .

  • @නිර්වානමග
    @නිර්වානමග 4 года назад +5

    තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ......සාදු ....සාදු ....ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝ අයු ලබෙවා සාදු .....සාදු ....සාදු ....

  • @e.iahalakon8451
    @e.iahalakon8451 Год назад +1

    ස්වර්ණමාලි මහා සෑ රදුන් ගේ පිහිටයි.
    මට මගේ උපාධිය ලබා ගැනීමට හැකි වේවා.

  • @nirmalimudannayaka2384
    @nirmalimudannayaka2384 4 месяца назад

    රන්වැලිසෑයට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු 🙏

  • @RoshiniDhammika
    @RoshiniDhammika Год назад

    නමස්කාර වේවා රුවන් වැලි මහා රජාණන් වහන්සේට...... සාදු... සාදු... සාදු... ‼️‼️‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @imashilakmini7845
    @imashilakmini7845 11 месяцев назад +1

    උතුම් වූ සවර්ණමාලි මහ සෑරදුන්ට මාගේ ප්‍රාණය පූජා වේවා පූජා වේවා පූජා වේවා!!!
    සියලු දෙනා සුවපත් වේවා !!!

  • @lakmalirenuka7604
    @lakmalirenuka7604 Год назад +3

    මගෙ ස්වාමියාටත් ඉක්මනින් සුවය ලැබේවා

  • @chathuranilakshika1452
    @chathuranilakshika1452 Год назад +1

    ස්වර්නමාලී මහ සෑ රජානන් වහන්සේගේ බලයෙන් මගේ අම්මාගේ අසනීපය සුව වේවා 🙏🙏🙏

  • @SithumRathnayaka-ob2we
    @SithumRathnayaka-ob2we 2 месяца назад

    ස්වර්ණමාලි මහා සැ රදුන් පිහිටයි ❤️❤️❤️බුදු සරණයි දළදා සමිදු පිහිටයි බුදු සරණ මාගෙ පවුලේ සැමට හා මටද බුදු සරණ නිබදව ලැබේවා තවද මාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණ නිබදව ලැබී සතුටින් සමගියෙන් සමාදානයෙන් සෞභාග්‍යමත්ව ජීවත්වීමට හැකිවේවා ❤️❤️❤️🌎🌎🌎💎💎💎🙏🙏🙏

  • @nilminimini8660
    @nilminimini8660 2 года назад +4

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏
    තුන්ලෝකාග,වු අප සම්මාසම් බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා..රැවන්මැලි සෑ රජාණන්ට මාගේ නමස්කරය වේවා.....

  • @Ayesha-v5n5d
    @Ayesha-v5n5d Месяц назад

    ස්වර්ණමාලි මහා සෑ රදුන්ගේ පිහිටෙන් අරාෂ් දිල්වාන් වන මගේ දරුවාට තිබෙන සියලු ග්‍රහ අපල දුරු වී මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ජයක් ලැබේවා.!!! සෙතක්ම වේවා!

  • @kumarih.a2601
    @kumarih.a2601 3 года назад +3

    මාගේ රුවන්වැලි මහා සෑ රදුන් ට මාගේ ජීවිතය පූජා කරමි.මගේ පවුලේ සැමට මහ සෑ රදුන්ගේ පිහිටයි

  • @ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා

    සාදු.. සාදු.. සාදු.. !!!අප ලොව්තුරු ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මගේ නමස්කාර වේවා.. !!!, 🌼🌹🌻🌸🍀💮☘️🌺🌷💐🙏

  • @NimalWijethunga-t7e
    @NimalWijethunga-t7e 3 месяца назад

    ස්වර්ණමාලි මහ රජාණන්ගෙ පිහිටෙන් මාගේ දණහිස් දෙක සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏.

  • @kavithaan4959
    @kavithaan4959 Год назад +1

    Sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu mage namaskaraya වේවා අපේ පින්වත් හාමුදුරුවන්ට sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @KaveeshaMethmini
    @KaveeshaMethmini Год назад +1

    රුවන්වැලි සැයට මගේ දහස් වාරයක් නමස්කාරය වේවා 🙏

  • @pasinduMadushanka-v1x
    @pasinduMadushanka-v1x 3 месяца назад

    මහා සෑ රදුන්ගෙ පිහිටෙන් මගේ ඇතුලු සියලු දෙනාටම සෙතක් සාන්තියක් සැලසේවා 💓🙏

  • @Villora.archchige.Priyani
    @Villora.archchige.Priyani Год назад

    මගෙ ස්වර්ණ සෑ වහන්සේට මගේ නමස්කාරය වේවා. මගෙ ජිවිත යම පුජා වේවා නමෝ බුද්දාය 🙏🙏🙏q

  • @devikadevi9713
    @devikadevi9713 10 месяцев назад

    🙏🙏🙏සාදු සාදු සාදු .උතුමි ස්වර්ණමාලි මහ සෑයට මගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @suneethanaullage2685
    @suneethanaullage2685 Год назад +1

    දුරබැහැර සිටින මම මනසින් උතුම් සෑරදුන්ට දිනපතා වනදනා කරමි එකුසල බලයෙන්බමමනිදුකි නිරෝගි සුවලබම්වා සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @gayanisulakkhana4654
    @gayanisulakkhana4654 6 месяцев назад

    ස්වර්ණ මාලි මහා සෑ රදුන් වහන්සේගේ පිහිටෙන් මගේ ස්වාමියාට හොඳ රැකියාවක් ලැබේවා

  • @maam2357
    @maam2357 3 года назад +2

    රුවන්වැලි සෑයට මගේ නමස් කර වේවා මගේ අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏

  • @Thushi-hu4zw
    @Thushi-hu4zw 4 месяца назад

    රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් මගේ තාත්තා ඉක්මනට සනීප වෙලා ගෙදර එන්න 🙏🙏🙏

  • @randidamyanthi3392
    @randidamyanthi3392 Год назад

    ස්වර්ණමාලී මහ සෑ රදුන් වහන්සේගේ පිහිටෙන් මගේ දුවට සුවපත් වේවා

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 3 месяца назад

    ස්වර්ණමාලී මහාසෑ රාජයාණන් ගේ පිහිටින් ගමේ,නගරයේ ,ලංකාද්වීපයේ,
    ලෝවැසි ,විශ්ව වාසී සියලුම දරුවෝ
    නිදුක් ,නිරෝගී, දීර්ඝායුශ ලබත්වා.
    ❤🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏❤

  • @SithumRathnayaka-ob2we
    @SithumRathnayaka-ob2we 2 месяца назад

    ද්‍රෝණයක් වු සර්වඥ ධාතුන් වහන්සෙලා වැඩ සිටින ස්වර්ණමාලි මහා සැ රදුන් පිහිටයි මාගෙ පවුලෙ සියලුම දෙනාටම ❤❤❤🙏🙏🙏🌏🌏🌏💎💎💎

  • @NimalWijethunga-t7e
    @NimalWijethunga-t7e 9 месяцев назад

    ස්වර්ණමාලි මහ සෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏.

  • @pinipakandamulla2834
    @pinipakandamulla2834 2 года назад +5

    මහා සෑ ආනුභාවයෙන් සියලු සතුන් සුවපත් වේවා!!!

  • @danushkaudayanga9301
    @danushkaudayanga9301 3 года назад +4

    සාදු සාදු සාදු !මහ සෑයට මාගෙ ජිවිතය පුජා වේවා.තෙරුවන් සරනයි..

  • @ashifdo5704
    @ashifdo5704 8 месяцев назад

    ස්වර්ණමාලී මහ සෑරදුන්ගේ පිහිට ,ආරක්ශාව ලැබී මාගේ අම්මා,තාත්තා,මල්ලී ,නන්ගි ,චුටි පුතාලා තිදෙනා,මාගේ මහත්තයා ඇතුලු සියලු දෙනාම නිදුක් වේවා !නිරෝගී වේවා !සුවපත් වේවා !සියලු ග්‍රහ අපල උපද්‍රව දුරු වේවා ! සාදූ !සාදූ !සාදූ !🙏🙏🙏🙏🙏

  • @NimalWijethunga-t7e
    @NimalWijethunga-t7e 5 месяцев назад

    ස්වර්ණමාලි මහ රජාණන්ගෙ පිහිටෙන් මගේ දණහිස් දෙක සුවපත් වේවා .

  • @Dineth334
    @Dineth334 Год назад +1

    ස්වර්ණමාලි මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏

  • @baserajaa71
    @baserajaa71 11 месяцев назад

    ස්වර්ණමාලී මහා සෑ රජාණන්ගේ පිහිටෙන් මාගේ කොරියානු රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-l2b
    @KumariKumari-l2b 4 месяца назад

    Ruwanweli seradunnge pihiten daruwata ikmanin sanipa wewaaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaSandamali-p4h
    @AnushaSandamali-p4h 11 месяцев назад

    රුවන්වැලිසෑ මහා සෑ රදුන්ගේ පිහිටෙන් හිතට සැනසීම උදාවේවා

  • @dammidammidammi3531
    @dammidammidammi3531 4 года назад +6

    සාදු සාදු සාදු මගේ නමස්කාර වෙිවා

  • @k.p.k.s832
    @k.p.k.s832 2 года назад +4

    🙏🙏🙏 dronayak dathun wahansela wirajamanawa wada wesenna u a maha sayata mage jewithayama puja wewa!!!maha saye anubawayen Mage kiri sihinaya ikmaninma saba wewa!!!

  • @steefandanuwa210
    @steefandanuwa210 7 месяцев назад

    ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ🌸🙏 සාදූ🌸🙏 සාදූ🌸🙏

  • @erangadaskon4632
    @erangadaskon4632 Год назад

    ස්වර්ණමාලි මහ සැ රදුන් වහන්සේගේ පිහිටෙන් සියලු දෙනාගේ,මාගේ සියලු බලාපොරොත්තු ඉටු වෙිවා

  • @NimalWijethunga-t7e
    @NimalWijethunga-t7e 9 месяцев назад

    ස්වර්ණමාලි මහ සෑ රදුන්ගේ ආසිර්වාද බලයෙන් මාගේ දණහිස් දෙකේ තිබෙන අමාරුව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏.

  • @manochchamara7712
    @manochchamara7712 Год назад

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ස්වර්ණමාලී මහසෑ රජානන් නමදින්නේ තෙරුවන් සරණයි 🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @dineshaampitiya5748
    @dineshaampitiya5748 Год назад +1

    Ruwanwelise Maha radun ge ashirwadayen mage puthata wishishta jayakgahanayak labewa

  • @sandarumanju7299
    @sandarumanju7299 Год назад

    ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා
    වේවා ! සාදු !සාදු !සාදු !

  • @banderamanika9423
    @banderamanika9423 Год назад

    ස්වර්ණ මාලි මහාසෑ වන්දනාවේ පිහිටි න් මගේපුතාට සුවවෙිවා

  • @chathurikamadushani862
    @chathurikamadushani862 6 месяцев назад

    මේ සංසාර දුකින් අතමිදේවා...බුද්ධෝත්පාද කාලයක මා හට මනුෂ්‍ය ආත්මභවයක් ලැබි...බුදුන් දැක නිවන් දකිත්වා,,,❤

  • @ThisaraSathyappriya
    @ThisaraSathyappriya Год назад

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ස්වර්ණමාලි මහා සෑ රදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @mdcmpereraperera6831
    @mdcmpereraperera6831 Год назад

    රැවන්වැලි සෑරදුන්ගේ අනන්තවූ බුදුගුණ බලයෙන් මා අතුළු මගේ පවුලේ දූදරැ මුනුපුරැ සැමගේ අපල උපදුව දුරැවගොස් සැවොම නිදුක් නිරෝගි, සුවපත් වෙිවා.

  • @lasanthakalum9750
    @lasanthakalum9750 10 месяцев назад

    ස්වර්ණමාලි සෑ රාජයාණන්ගේ පිහිටෙන් මාගේ අම්මාට ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 3 года назад +3

    මහාසෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.!!!
    💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏

  • @SandipikaGunawardhna
    @SandipikaGunawardhna 4 месяца назад

    ඔබ වහන්සේගේ පිහිට ලැබෙවා.හිතෙ සතුට ලැබෙවා

  • @manochchamara7712
    @manochchamara7712 Год назад

    ස්වර්ණමාලී මහා සෑරජුන්ගේ පිහිටෙන් මගේ සියළු බලාපොරොත්තු හැකි පමණින් ඉටු කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා .ලෝවැසි සියළු දෙනාම සුවපත් වෙත්වා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @NayomiChandima-h4l
    @NayomiChandima-h4l 5 месяцев назад

    ස්වර්ණමාලි..මහ..සැරදුන්..වහන්..ෙ..ස්..ෙග්..පිහි..ෙටන්..අසනිප..වි..සිටින....මමද....ම..ෙග්..පවු..ෙල්..සියලුම..ෙදනා....සුවපත්...ෙවිවා....නිෙරා්ගි...සුව...ලැ...ෙබිවා...🙏🙏🙏

  • @NimalWijethunga-t7e
    @NimalWijethunga-t7e 8 месяцев назад

    ස්වර්ණමාලි මහ සෑ රජාණන්ගෙ පිහිට ආරක්ෂාවෙන් මාගේ දණහිස් දෙක සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏.