රුවන්වැලිසැය වන්දනා කරන බලගතු කවි මලව.ආශිර්වාද කවි.දෙපාරක් අහනවා ඔබ

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 4,4 тыс.

  • @podimanikemanike6371
    @podimanikemanike6371 Год назад +13

    මගේ සැ රාජනන් වහන්සේට උතුම් නමස්කාරම වේවා 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад +1

      යහපතක්ම වේවා

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 месяца назад +4

      ජය ශ්‍රී මහා බෝධීන් සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා මේ ශ්‍රවණය කර ඔබතුමාටත් සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා අප සියලු දෙනාටම යහපතම උදාවේවා අති උත්තරීතර විශ්ව ශක්තිය බලයේ ආශිර්වාදයෙන් සියලු දෙනාට යහපතක්ම වේවා සාදු! සාදු සාදු

    • @LalaniPadmalatha-l4x
      @LalaniPadmalatha-l4x 2 месяца назад

      😊😊​@@mihinthaledewalaya9350

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage Месяц назад

      Udenema mama meya ahanawa

  • @dammidammi5838
    @dammidammi5838 Год назад +62

    රුවන්වැලි මහ සැ රදුන්ට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏 ආශීර්වාද කවි දේශනා කල ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏🙏

    • @Hirusathsarani-l6u
      @Hirusathsarani-l6u 7 месяцев назад

      රුවන් වැඩි සෑයේ සිටින සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි🙏🛕🙏🛕🙏🛕🌺🌺🌺

    • @KasthuriBird
      @KasthuriBird 3 месяца назад

      ​@Hirusathsarani-lmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmnnmmmmmmmnmnnmmmmmmmnmmmmmmnnnmmnnmmmmmmmmmmnmmmmnmmmmnmnmmnnmnmmmnmmnmnmmmmnmnmmmmnmmnmnnmmnmmnnnnnnmmnmnmmnnnmmnmmmnmmmmnmmmmnnnnnnnm6u

  • @chinthasamanpriya8196
    @chinthasamanpriya8196 Год назад +20

    උතුම් රැවන්වැලිමහා සැරදුන්ගේ පිහිටයි

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 Год назад +4

    උතුම් ස්වර්ණමාලි චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් පිහිට ආරක්ෂාවෙන් ආශිර්වාදයෙන් අද දින සිට දින හතක් ඇතුළත මාගේ ස්වාමි යාට බලාපොරොත්තු වන ආකාරය ට රැකියා අවස්ථා වක් ලැබේවා. අපිට සැනසීම ලැබේවා

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 Год назад +20

    රුවන්වැලි මහා සෑ රජුන් ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      යහපතක්ම වේවා

    • @jenatdiad1573
      @jenatdiad1573 6 месяцев назад

      රුවන් වැලි maha sa රජු nta. Mage නමස්කාර ya වේවා 🙏🙏🙏

    • @DayaniMangalika-ku6jh
      @DayaniMangalika-ku6jh 5 месяцев назад

      ​@jena👈👈👉👉tdiad1573

    • @MalaniH.l-nv4mk
      @MalaniH.l-nv4mk 4 месяца назад

      උතුමි පිං බිමට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪔🪔🪔🪔🪔🪔

  • @sunitasunita9697
    @sunitasunita9697 Год назад +15

    රුවන් වැලි මහාරජුන්ගෙ ආසිර්වාද බලයෙන් මාගෙ පවුලේ සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌹

  • @rmbiso5903
    @rmbiso5903 Год назад +17

    මේ කවි මාලාව අප පවුලේ සාමාජිකයන් සියලු දෙනාම ශවනය කළා. මෙය දේශනා කළ ඔබතුමාට බොහොම ස්තුතියි. බොහෝ ම පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @apelokaya5764
      @apelokaya5764 9 месяцев назад

      තෙරැවන් සරනයි

  • @sandykumari8421
    @sandykumari8421 6 месяцев назад +2

    රුවන්වැලි මහා සෑයේ බලේන් මගෙ පුතාගෙ අන්සබාග රොගය සුවපත්වේවා සාදු සාදු සාදු

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  6 месяцев назад

      තෙරුවන් සරනයි යහපතක්ම වේවා

  • @nilandhinilandhi9175
    @nilandhinilandhi9175 Год назад +28

    රුවන්වැලි මහ සෑ රදුන්ගෙ පිහිටෙන් මගේ එකම බලාපොරොත්තු ඉස්ට වේවා සදු ,සාදු සාදු 🙏🙏🙏

  • @pathmajayalath4350
    @pathmajayalath4350 2 года назад +28

    සාදු සාදු සාදු .රුවන්වැලි සෑ රජුනේ මගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු කර ගැනිමට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා .🙏

    • @chadrarani9149
      @chadrarani9149 2 года назад

      Maga.namaskaraya.wewa.sadu.sadu.sadu

  • @kanthipanditha4914
    @kanthipanditha4914 Год назад +29

    මහා සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව ඔබතුමාටත් ඔබ පවුලේ සැමටත් මටත් මගේ පවුලේ සැමටත් සියලු වැසියන්ටත් සැලැසේවා! සාදු සාදු ස සාදු

  • @pushpakulathunga7092
    @pushpakulathunga7092 4 месяца назад +2

    මාගේ ලොකු පුතාගේ අපල දුරු කිරීමට මෙ පුන්‍ය යානු මොදනාව හෙතුවාසනා වෙවා තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාද ලැබෙවා උතුම් රුවන් වැලි මහාසෑයේ ආනුභාව මගේ දරුවන්ට ලැබේ වා සාදූ සාදූ සාදු

  • @nandanapathmalal-eo1uk
    @nandanapathmalal-eo1uk 4 месяца назад +3

    සාදු සාදු සාදු රුවන්වැලි මහසැරදුනට නමස්කාර වේවා

  • @rusithmihiranga9607
    @rusithmihiranga9607 2 года назад +8

    සාදු සාදු සාදු මම කුවේට් රටේ සිට මෙය සවන් දෙන්නේ ඔබ‍ට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rathnaseeli4920
    @rathnaseeli4920 2 года назад +12

    සාදු සාදු සාදු.රුවන්වැලි සැ රජුන්ගේ පිහිට ආශීර්වාදය නිරතුරුවම අපහට ලැබේවා 🙏🙏🙏🙏

  • @surangikumari848
    @surangikumari848 Год назад +1

    Sadu Sadu Sadu siyalu duk karadara duru wewa, anawina kodiwina banga wewa ruwanweli mahase anuhasin balaporoththu siyalu ishta wewa obathumatath a pint hemotamath budu saranai 🙏🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 2 года назад +16

    සාදු සාදු සාදු
    මහා සෑ රදුන් ගේ පිහිට ආරක්ෂාව
    ලක්‌ බිමෙ සිටින මගේ දරුවන් හට ලැබේවා
    සියලු දුක් කරදර අපල විපත් දුරුවේවා
    උතුම් දහමට නැබුරු වේවා
    සාදු සාදු සාදු

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 года назад +1

      තෙරුවන් සරනයි යහපතක් වෙවා

    • @kusumlatha2930
      @kusumlatha2930 2 года назад +1

      Sadu sadu sadu mama mahasaradun sadha.sithin wandana karagathime mage daruwan munuburan athulu siyaludenatama mahaardunge pihitai aasirwadaymalabe yahpathama udawewa sadu sadu sadu 😔😔

    • @niranjalakumuduni1046
      @niranjalakumuduni1046 2 года назад +1

      Sadu saďu

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Год назад +4

    අනන්ත බුදු ගුණ බලෙන් mage faulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට දුවට ඉක්මන් සුව වේවා sadu sadu sadu

  • @e.iahalakon8451
    @e.iahalakon8451 Год назад +7

    උතුම් වූ මහා සෑයේ ආනුභාවයෙන් මට මගේ උපාධිය ලබා ගැනීමට හැකි වේවා.
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 Год назад +1

    මේ කවි මාලාවෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shaikjamal6672
    @shaikjamal6672 Год назад +8

    රුවන් වැලි මහ සෑ රජුන්ගේ පිහිටයි මගේ දරුවෝ දෙන්නගේත් මගේත් තියන හතුරු කරදර බාදක දුරු කොට මගේ දුවට හතුරන්ගෙන් තියනකරදර බාදක ඉවත් කරලා මගේ දුවට නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා මහ සෑ රජුන්ගේ පිහිටෙන් බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹

    • @rupawathifernando8210
      @rupawathifernando8210 Год назад

      සාදු සාදු සාදු

    • @sadunihimansha9193
      @sadunihimansha9193 Год назад +1

      ඔබේ දරූවන්ගේ සතුරැ පීඩාවෙන් මිදී සතුටින් ජීවත් වෙන්න ස්වර්ණ මාලී සැරජුන් පිහිට ලැබෙන බව ඒකාන්තයි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 года назад +13

    සාදු සාදු සාදු
    උතුම් ස්වර්ණමාලී සෑරදුනි මහේ දරැවන්ගේ දහම් මනස ඔපවත් වේවා සාදු සාදු සාදු සාදු

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 года назад +14

    ජය ශ්‍රී මා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @vimalavimala8190
    @vimalavimala8190 Год назад +14

    උතුමි රුවන්වැලී මහ රඡුන්ගේ පිහීට මටත් මගෙ පවුලෙ සියලුම දෙනාටම ලැබේවා

  • @TharinduRukshan-x4m
    @TharinduRukshan-x4m Год назад +4

    මගෙ කුසට පින්වත් දරුවෙක් පිලිසිද ගන්න ආශිර්වාද වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 2 года назад +6

    මේ පුජාන් බලමින් හිතෙන් මම
    අත ගැසුවා ඔයාලට ගොඩාක් පින් ඒමට වරමි නැත මහ සෑ වදින්නට

  • @MudithaLelwala
    @MudithaLelwala 5 месяцев назад

    සාදු සාදු සාදු ස්වර්න මාලි සෑ රදුන් ඇතුලු සියලු දෙවියන්ගෙ පිහිට රැක්ම බැල්ම ලැබෙවා සැ රදුන් ඉදිරියෙ වැද පුදාගත් හා සමානව ආශිර්වාදය පවුලේ සියල්ලන්ටම ලැබෙවා ,,,,කවි ගායනය ඉතාම රසවත් අන්දමින් අර්තවත්ව ගායනය විනි සැමට තෙරුවන් සරනයි

  • @deepikaabethunga6593
    @deepikaabethunga6593 2 года назад +17

    උතුම් saranamali චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පිහිට මා හටත් සියලු දෙනාටත් ලැබේවා

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @aarywas9380
    @aarywas9380 2 года назад +12

    සාදු සාදු සාදු ඔබ තුමන්ට ගේඩාක් පීන් සීද්දවේනවා මා දේවැණීදවස අද සවන් දුන්නේ වැඩ කරනගමන් මම බහරේන්

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 года назад

      තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො

    • @chandralathaph7199
      @chandralathaph7199 2 года назад

      🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🙏🙏🙏🙏🙏🙏🙏

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 11 дней назад +1

    Ruwan welie maha se rajayanan wahanseta mage namaskaraya weva. Namobuddaya. Budusaranai. Sadu sadu sadu. . Dalada samidu pihietai. Dirgayusha niduk nirogie suwa lebawa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💅💅💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🥀💐💐🌺🌷🌹🌻🌼🏵☀️🌟😊☸☸☸☸

    • @MudithaWeerakkody-nq3ys
      @MudithaWeerakkody-nq3ys 10 дней назад +1

      Budusaranai oba thumata. . Dalada samidu pihietai arakshawai lebawa. Dirgayusha lebawa. Niduk nirogie suwa lebawa. Sadu sadu sadu 🙏🙏🙏💅💅☸☸✨🎇😊😊😊😊😊

  • @priyadarshaniperera6336
    @priyadarshaniperera6336 2 года назад +11

    සාදු සාදු සාදු 🙏🙏🙏 සතුටු සිතින් රුවන්වැලි සෑ අබියස සිතින් මවාගෙන ඔබතුමාගේ කවි වලට සවන් දුන්නෙමි, සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබතුමාටත් මේ පින් කුසල් සසරින් එතෙර වෙන්න පාරමිතාවක්ම වේවා , 🙏🙏🙏

  • @chandrahe4108
    @chandrahe4108 2 года назад +125

    මෙම කවි මාලාව ස්‍රවනය කල සියලු දෙනාටත් මටත් ගායනාකල පින්වත් ඔබතුමාටත් උතුම් චෛත්‍යය රාජයාණන්ගෙ පිහිට ලබෙවා උතුම් වු නිර්වානය බොහෝ දුර නොවෙවා සාදු සාදු සාදු

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 года назад +7

      තෙරුවන් සරනයි යහපතක් වෙවා

    • @irclucifer4660
      @irclucifer4660 Год назад +3

      Me kivimalawa mamada sevanaya kalemi obathumata godak pin

    • @Dayamanbamunu
      @Dayamanbamunu Год назад +2

      ද්‍රෝනයක් ධාතු නිදන්ගත ස්වර්ණමාලි ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ගේ පිහිටෙන් මෙය ශ්‍රවනය කරන අපටත් ශ්‍රවණය ශ්‍රවණය කරන්න සැලසු ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා🙏🙏🙏☸️

    • @sumidasumida9317
      @sumidasumida9317 Год назад +1

      සාදු සාදු සාදු ලස්සනයි කවි පෙල

    • @hasininimesha-jv7be
      @hasininimesha-jv7be Год назад +2

      z

  • @ufifyduf5292
    @ufifyduf5292 Год назад +46

    උතුම් රුවන් වැලි මහා සැරදුන්ගේ පිහිට ආරක්ෂාව මටද මගේ පව්ලේ සියලු දෙනාටත් සැමටත් ලැබේවා ❤❤❤❤❤❤ සාදු සාදු සාදු

    • @SammodaJayasinghe-jh9rg
      @SammodaJayasinghe-jh9rg Год назад +2

      Lanka

    • @thusharianupadika9913
      @thusharianupadika9913 Год назад

      උතුම්.රුවන්වැලි.මහා.සැයරදුන්ගෙ.පිහිට.,අසනිපව.සිටින.ගාමිණි.අයියාට.නිදුක්.නිරොගි.සුව.ලැබේවාඕබවාහන්සේගෙ.පිහිට.ආරස්ෂාව.ලැබේවා..ඉක්මන්.සුවය.ලැබේවා.සාධු.සාධු.සාධු.

    • @PriyankaKumari-v5b6v
      @PriyankaKumari-v5b6v 6 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shamlykuwait2087
      @shamlykuwait2087 3 месяца назад

      🙏🙏🙏රුවන් වැලි සෑරදුන්ගේ.පිහිට.ආරක්ෂාව.මටද.මගේපවුලේ.සියලුම.දෙනාටලැබේවා..සාදුසාදුසාදු💗💗

  • @sunitasunita9697
    @sunitasunita9697 Год назад +1

    අපෙ හාමුදුරුවනේ මම හැමදාම අහනව මට යහපතක් ලෙබේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Год назад +5

    අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට අයියට ඉක්මන් සුව වේවා sadu sadu sadu sadu

  • @patimaalwis5345
    @patimaalwis5345 Год назад +11

    ,සාදු සාදු සාදු
    ගායනා කල ඔබටත් ශ්‍රවනය කල සැමටත් රුවන්වැලි සෑ වහන්සෙ පිහීටයි

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      තෙරුවන් සරනයි යහපතක්ම වේවා

    • @lalanisenarathna4255
      @lalanisenarathna4255 Год назад

      උතුම් ස්වර්ණමාලි සා රදුන්ගේ පිහිටෙන් කුවෙට් රටේ සිටින අසරන මට කලින් සෙවය කල නිවසම යලි සෙවය කීරීමට අවස්තාව උදා කර දෙන්න

  • @vivisam1925
    @vivisam1925 Год назад +9

    සාදු සාදු සාදු සාදු .🌙🌙🌙 රුවන් වැලිමහසැ චෙයිතයන් වහන්සේගේ 🌙🌙🌙 අනුහස් තෙජසින් 🌙🌙🌙 සියලුම ලොව වැසියන්ට සෙත්සාන්තියක්ම වෙිවා ..🌙🌙🌙....

  • @AnomaPriyadarshani-e2l
    @AnomaPriyadarshani-e2l 3 месяца назад

    සාදු සාදු සාදු රුවන්වැලි මාහාසෑ රහතන් වහන්සේගේ පිහිට අශිර්වාද ලෝක වාසී සියලු දේනාටම ලැබේවා 🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 2 года назад +13

    රන් අකුරින් ලියවෙන රුවන් යුගයක් වූ මාතෘ භූමියයි උතඋතුම් රජාණන් වහන්සේ රහතන් වහන්සේලා අනුගමනය කරමින් මගේ නමස්කාර වේවායි පතමි නැවත නැවත නමස්කාර වේවා වන

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 года назад +9

    සාදු සාදු සාදු වුතුමි සවර්නමාලි චයිතය රජයනන්ට මගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු

  • @SameeraDisanayaka-y9o
    @SameeraDisanayaka-y9o Год назад +29

    උතුම් රුවන්වැලි සෑ රජුගේ බලයෙන් මගෙ කුස තුළ පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 6 месяцев назад

    සාදු ! සාදු ! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏 රුවන් වැලි මහ සැ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මේ වන්දනාව කරන ස්වාම්න් වහන්සේට ත් මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @champikaweerawardena5765
    @champikaweerawardena5765 Год назад +33

    රුවන් වැලි මහ සෑ රජුන්ගේ පිහිටෙන් අප සියල්ලම නිදුක් නිරෝගී බව ලැබේවා!!! මාගේ දියණියට පවතින ග්‍රහ අපල දුරුවේවා!!! නිදුක් නිරෝගී බව ලැබේවා !!!මානසික සුවය ලැබේවා !!!

  • @AaSs-oc4vd
    @AaSs-oc4vd Год назад +7

    සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏🙏🙏 සියළුම දෙනාට උතුම් වූ ස්වර්ණමාලි මහා සෑ රජානන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏

  • @weerasinghasanjeewa7206
    @weerasinghasanjeewa7206 2 года назад +9

    ඔබ අප සියළුදෙනාට රුවන්වැලි මහ සෑ රජුන් ගේ පිහිටයි!!!

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 года назад

      තෙරුවන් සරනයි යහපතක් වේවා

    • @indukarunarathne3208
      @indukarunarathne3208 2 года назад

      සාදු සාදු සාදු රුවන්වැලි මහරජුන්ගේම පිහිට යි..

  • @aarywas9380
    @aarywas9380 2 года назад +9

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏අදත් වැන්දා වැඩ කරන ගමන්🙏🙏🙏

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe Год назад +14

    උතුම් ස්වර්නමාලි සෑ රදුගේ පිහිටෙන් මාගේ කුසතුල පිංවත් නිරෝගි දරු සම්පතක් බිහි වේවා.🙏🙏🌷🌷

  • @aarywas9380
    @aarywas9380 2 года назад +5

    සාදුසාදු සාදු රැවන්වැලී මහා සෑයේ පීහීට ආරක්ෂාව ලෑබේවා සීයලුම දේනාටම ඔබතුමාට ෂක්තීයදහීරීය ලැබේවා මමඅද තුන්වනීදවස කවී අසතන සේත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @BandaraWickramasinghe-xx3yp
    @BandaraWickramasinghe-xx3yp Месяц назад

    සාදු සාදු සාදු සාදු උතුම් ස්වර්ණමාලි චෛත්‍ය රාජයානන් වහන්සේගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මට නීරෝගී සම්පත නිදහස සැනසීම සතුට සම්පත වාසනාව උදාවේවා ,

  • @subashinisubashini5822
    @subashinisubashini5822 2 года назад +12

    රුවන් වැලි මහා සෑ රදුන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 года назад

      තෙරුවන් සරනයි යහපතක් වෙවා

    • @prasannaliyanage9765
      @prasannaliyanage9765 2 года назад

      රැවන්වැලි සැ රජුන්ගේ ආරක්ෂාව ලැබෙිවා 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 года назад +5

    සාදු සාදු සාදු .🙏🙏🙏.ථාගතස්ර්වර්ණධාතු.වහන්සෙට.නමස්කාරයවෙිවා .බුදු රස්මිය.සැමසතටවෙිවා.මෙිඋතුමි කවිබණකිවිවාවුව.කවිකිදුරතුමාට.පිංවෙිවාබොහෝ🙏🙏🙏🙏🌼🌼🌼💛

  • @indikakumarasinghe9292
    @indikakumarasinghe9292 2 года назад +7

    රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🪔🪔🪔

    • @elisasupan4713
      @elisasupan4713 2 года назад

      රැවන්වැලි.මහාසෑයට.මාගේ.නමස්කාර යවෙිවා.තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HildavirasuriyaHilda
    @HildavirasuriyaHilda Год назад +1

    රුවන් වැලි සැරදුන්ගෙ පිහිටයි ආරක්ෂාවයිනොවඩුව මගේදරුවන්ටත්අපි. සියලු දෙනාටම. ලැබේවා.... දිර්ගායුවේවා නිරොගිවේවා

  • @chandiuduwara2780
    @chandiuduwara2780 2 года назад +6

    උතුම් ර්‍ රුවන්වැලි මහ සෑ රජුන් ට මාගෙ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @nayanaajanthi1205
    @nayanaajanthi1205 Год назад +46

    අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ,ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ හිදින ,ස්වර්ණමාලී මහා චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @deepakumuduni2873
    @deepakumuduni2873 2 года назад +9

    Sadu sadu mage දරුවන් හැමෝටම ada අසනීප yen enna chi babatada උතුම් රුවන්වැලි sa radungema පිහිටයි

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 Год назад +1

    උතුම් රුවන් වැලි සෑ රජුගේ පිහිටෙන් මගේ පුතාගේ ග්‍රහ අපල දුරු වෙලා O/L වලින් විශිෂ්ඨ ජයක් ලැබේවා සාදු සාදු සාදු

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Год назад +10

    සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @renukavirajani1540
    @renukavirajani1540 2 года назад +19

    සාදු 🙏සාදු🙏සාදු රන්වැලි මහ සෑ රදුන්ගේ පිහිට ආශිර්වාදය ම ලැබේවා !!!

    • @shaniecomari9162
      @shaniecomari9162 2 года назад

      සාදු සාදු සාදු

    • @chandrasenevirathne8970
      @chandrasenevirathne8970 2 года назад +1

      සාදු සාදු සාදු ...රැවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිට ,ආසිර්වාදය මාගේ පවුලේ සියලු දෙනාටමත්,
      ලෝවාසී සියලු දෙනාටමත්
      අත්පත් වේවා .............🙏🙏🙏

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 2 года назад +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @dilanithilakarathna4486
      @dilanithilakarathna4486 2 года назад +1

      සාදු සාදු මටත් මාගේ පවුලේ සියළුම දෙනාටත් උතුම් වු බුද්ධ රත්නයේ පිහිට ලැබෙිවා .

    • @කඩියා-ඳ6ශ
      @කඩියා-ඳ6ශ 2 года назад

      Maga maua kuasata දරුවක් labawa 🙏

  • @vinudiimansa8384
    @vinudiimansa8384 2 года назад +8

    සාදු සාදු සාදු රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටයි

    • @weerasinghasanjeewa7206
      @weerasinghasanjeewa7206 2 года назад

      උතුම් වු රැවන් වැලි මහ සෑ රජුන් ගේ පිහිටයි සියළු දෙනාටම

  • @chandanapieris1467
    @chandanapieris1467 5 месяцев назад +1

    ස්වර්න මාලි මහා චෛත්‍ය ය රාජයනන් වහන්සේ ට මගෙ නමස්කාරය වෙවා, මාගෙ පව්ලෙ සියලුම දෙනට නිදුක් නිරොගි සුවය ලබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalakasandaruwan1963
    @nalakasandaruwan1963 2 года назад +9

    රැවන්වැලි මහා සැයට මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 года назад

      තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො

    • @ranimn8973
      @ranimn8973 2 года назад

      සාදු.සාදු.සාදු.මමකුසීට.සවන්දේන්නේ

    • @sriyakumari1134
      @sriyakumari1134 2 года назад

      රුවන්වැලි මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා... !!

    • @pirathippirathip284
      @pirathippirathip284 2 года назад

      රැවන්වැලි මහාසැයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌷 🙏🙏🙏🪔🪔🪔🪔🌹🌹🌹🌹

    • @weerasinghasanjeewa7206
      @weerasinghasanjeewa7206 2 года назад

      ඔබ තුමාට රැවන්වැලි මහා සෑ රජුන්ගේ පිහිටයි

  • @thanujafonseka8070
    @thanujafonseka8070 Год назад +27

    දෝවනයක් වැඩවසන මහ රහතන් වහන්සේලාගෙ පිහිටෙන් ඉක්මනින් මාගෙ ලෙඩ දුක් සුව වෙිවා 🙏🙏🙏

  • @AaAs-e6x
    @AaAs-e6x Год назад +11

    🙏🙏🙏🙏🙏උතුම් රුවන් වැලි මහ සැරදුන්ගේ පිහිටයි සියලු දෙනාට 🙏🙏🙏🙏🙏

    • @kuwaitkywait2706
      @kuwaitkywait2706 Год назад

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nnjdnnjcjc4957
      @nnjdnnjcjc4957 Год назад

      තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටය් ඔබතුමාටත් සියලු සත්වයාටත් !!!!!

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Год назад +1

    මේ සත්‍ය බලයෙන් මගේ දරුවන් ආරස්සආකර.දෙවා..සෑරදුන්ට.මගෙ.නමස්කාරය.වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰

  • @kusumalatha6063
    @kusumalatha6063 Год назад +13

    සාදූ සාදූ සාදූ දෝවනයක් වැඩ වසන මාහා රාතන් වාහන්සේලාගේ ,ආසිර් වාදය ලැබේවා ඔබ හාඅප,සියලුම දෙනාට,

    • @MalaniKarunasingha
      @MalaniKarunasingha Год назад

      Rue well rarjungeanubawyen mage Putha sisathwibagy paswewa

  • @PathmasiriGamage-xd2dl
    @PathmasiriGamage-xd2dl Год назад +7

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ රදුන්ගේ සරණයි......💕🙏💕🙏💕🙏

  • @somalathahettige7720
    @somalathahettige7720 Год назад +36

    කවි ගායනා කල ඔබතුමාටත් ලක් වාසි ලෝක වාසි සැමටත් ස්වර්ණමාලිි සෑරජානන් වහන්සේගේ රැකවරණය ආරක්ෂාව ලැබෙිවා සාදු සාදු සාදු උතුම් නිර්වානය අවබෝධ වෙිවා

  • @DiliniKanchana-f9u
    @DiliniKanchana-f9u 4 месяца назад

    උතුම් රැවන්වැලි සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව මාහට ද මාගේ පව්ලේ අයට ද නිරතුරුවම ලැබේවා.නිවන් දකින්නත් මේ පිං මට හේතු වාසනා වේවා 🙏

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 Год назад +4

    මගේ සියලුම පැතුම් ඉටුවේවා.

  • @renukachandani3916
    @renukachandani3916 2 года назад +17

    👃👃👃රුවන්වැලි මහාසෑ රජානන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ...මාහට ඇති සියලුම අසනීප සුවපත්වී නිදුක් නිරෝගී බාවය ලැබී දන සම්පත්ලැබේවා

    • @anushamadushani6509
      @anushamadushani6509 Год назад

      Sasanka ❤❤❤❤❤❤

    • @sanjeewaruwan2199
      @sanjeewaruwan2199 Год назад

      රැවන්වැලි මහසෑයේ පිහිට ලෝවැසි සියලු දෙන්නාටම ලැබේවා !තෙරැවන් සරණයි !!!!

  • @kusumalatha6063
    @kusumalatha6063 Год назад +7

    ඔබ හා ඔබේ පවුලේ සැම දෙනාටම ගවුතම බුදුරජාණන් වහන්සේගේ පිහිට ආසිර් වාදය නිරන්තරයෙන්ම පිහිට,ආරක්ෂාව ,ලැබේවා

  • @UdayangniDilru
    @UdayangniDilru 8 месяцев назад

    🙏🙏🙏සාදු සාදු සාදු..... මෙම පොසොන් පෝයට මෙම කවි පෙළ අසන්න අපි පිං කරලා තියෙනවා 🙏🙏🙏.... මෙම කවි පෙළ ගායනා කරන ඔබටත් ඔබගේ paule සැමටත්. 🙏මගේ paule සැමටත් රුවන්වැලි මහා සෑ සමිදුගේ පිහිටයි 🙏🙏🙏සාදු සාදු සාදු

  • @jayaseelihg42
    @jayaseelihg42 2 года назад +17

    රැවන්වැලි මහා සැයේ පිහිට ආරක්ෂාව අපට ලැබේවා කරන කියන සියලුම දේ සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @madushikajayasekara3082
      @madushikajayasekara3082 2 года назад

      inna

    • @dammidammi7890
      @dammidammi7890 Год назад

      බුදු සරණයි අපේ හාමුදුරුවනේ සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹

  • @gayanaudayangani6364
    @gayanaudayangani6364 Год назад +12

    උතුම් සැ රදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 года назад +9

    රැවන්වැලිමහසැයට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼💐💐💐💐💐

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali2736 Год назад +1

    රැවන්වැලි මහාසැ රජුන් ෙග් සරනින් අප ෙග් සියලු ෙදාස් දුරැවි සියලුම බලා ෙපාත්තු ඉශ්ඨ. ෙවිවා සාදු..සාදු..සාදු සැය මමත් වදින් ෙන් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @malanigamage6028
    @malanigamage6028 Год назад +8

    මහාසැ රදුන්ගේ පිහිටක් මගෙ දරැවන්ගේ සියලු කරදර දුරැවේවා🌺🌺🌺🌺🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 года назад +36

    උතුම් රුවන් වැලි මහා සැරදුන්ගේ පිහිට ආරක්ෂාව මටද මාගේ පවුලේ අයටත්. ලක්වාසී සැමටත්. ලැබේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦🇱🇰

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 2 года назад +4

      මගෙ පඩිය වැඩිවෙනවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @prasadmadushan9002
      @prasadmadushan9002 Год назад +1

      Sadu sadu sadu🙏🙏🙏

    • @chamilaudawatta
      @chamilaudawatta Год назад +1

      Ruwan wali sarajunga phita labewa maga daruwata yahapathakma wawa

    • @DilaniAnuruddika-wl2gv
      @DilaniAnuruddika-wl2gv Год назад +1

      Sadu sadu sadu..

    • @kuwaitkywait2706
      @kuwaitkywait2706 Год назад

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari987
    @kumarikumari987 2 года назад +15

    සාදු 🙏සාදු 🙏සාදු 🙏රැ වන් වැලි සෑ යේ පිහිටයි මගේ පුතා ගේ ලෙඩ ස් වවේවා සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @jkmalani1544
    @jkmalani1544 Год назад +2

    උතුම් රුවන් වැලි සෑය ශ්‍රී ලංකා වාසීන් ට රත්නත්ත්‍රයේපිහිටරටවාසී ලෝවාසීන්ටමටත්රුවන්වැලිසෑයේපිහිටමලැබේවා

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 2 года назад +7

    මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා වේවා නියමිත දිනට මෙලොවට බිහි වෙන තුරා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කැක්කුමක් ලේ යාමක්වත් නොවෙවා නියමිත දින වෙන තුරා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි රුවන්වැලි මහ සැරදුන්ගේ පිහිටයි මාගේ දරු පැටියා සහ මාව නියමිත දින වෙන තුරා ආරක්ෂා වේවා

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 2 года назад +38

    ද්‍රොණයක ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණ මාලි මහා සෑරජුන්ට මාගේ නමස්කාරය වේවා.... සාධු සාධු සාධු.........

  • @irekadharshani3190
    @irekadharshani3190 2 года назад +10

    ද්‍රෝනයක් ශ්‍රී සර්වඥ ධාතුන්වන්සේලා වැඩ සිටින , අතිඋතුම් ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේට අපගේ අතිගෞරවණීය නමස්කාරයම වේවා ....
    ගායනා කල පින්වත් ඔබටත් , ඇසූ අපටත් උතුම් නිවනින්ම නිවී සැනසෙන්නට, උතුම් සෑ රජුන්ගේ ආශිර්වාදයම වෙත්වා ...සාදූ ..සාදූ ..සාදූ ...

  • @Inokapriyadarshani-jx8lp
    @Inokapriyadarshani-jx8lp 5 месяцев назад +1

    අප ලොව් තුරා බුදුරජාණන් වහන්සේගේ ඩෝනයක්‌ ධහතුන් වහන්සේලා වැඩ හිදිනා රුවන් වැලි මහා රදුන්ගේ අසිරි වදෙන් මා අතින් දැන හෝ නොදැන වරදක් සිදු wenam මා හට සමාව දි මගේ පාර්ථනාව ඉෂ්ට කර දෙන්න බුදු පියාණනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 Год назад +5

    සාදු... සාදු... සාදු... මා මෙි දකාන්නේ මාගේ සමිමා සම්බුදු රජාණන් සේ දැකබලා වැද පුදා ගත්තා සාදු.... සාදු.... සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹.

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 года назад +26

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏 රන්වැලි බෝධීන් වහන්සේ ගේ පිහිට ලෝක වාසී සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏නමස්කාරය වේවා 🌺🌺🌺🌺🌺

    • @AzeemKhan-ov5bf
      @AzeemKhan-ov5bf Год назад

      රුවන් wylimahrajan වහන්සේගේ අනුහස් බලෙන් magefule සියලුම danata නිදුක් නිරෝගී සුව වේවා lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu

    • @FAISALQURESHI-iv8uy
      @FAISALQURESHI-iv8uy Год назад

      Sadu.sadu.sadu.mata.satakma.wawa

    • @inokadhilrushinichamila540
      @inokadhilrushinichamila540 Год назад

      Sadu sadu maha saye pihitha labewa🙏🙏🙏🙏🙏🙏🙏

    • @kuwaitkywait2706
      @kuwaitkywait2706 Год назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sanjeewaruwan2199
      @sanjeewaruwan2199 Год назад +1

      මහා සෑයේ පිහිට ලැබ් සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටුවේවා !!!

  • @AlankarageSavithri
    @AlankarageSavithri 3 месяца назад +2

    රුවන්වැලි මහා සැරදුන්ට මාගෙ නමස්කාර ය වෙවා ආශිර්වාද කව් දෙශනා කල ඔබ තු මාටගොඩක්
    පිං

  • @RANi-e4d
    @RANi-e4d Год назад +11

    🙏🙏🙏🙏 රුවන්වැලි සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව තේරුම දෙනාටම ලැබේවා තෙරුවන් සරණයි 🙏🪔🙏🪔❤️🌺🌹

  • @jayasinghejayasinghe8480
    @jayasinghejayasinghe8480 Год назад +10

    සාදු ..සාදු ....මාගේ තතාගත බුදුරජාණන් ජීවමාන වෙඩ සිට්න රුවන්වැලි මහා සෙ රජණනාන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад +1

      යහපතක්ම වේවා

    • @rajinitikiriyadura270
      @rajinitikiriyadura270 Год назад +1

      සාදු සාදු සාදු බුදු ගුණ බලයෙන් සියලු විපත් දුරු වේවා

  • @shandishandi9585
    @shandishandi9585 2 года назад +4

    🙏🙏🙏ශ්‍රී සුවර්ණ මාළි සෑ රජුන් ගේ ආශිර්වාදයෙන් මගේ සියළුම රෝග දුක් පීඩා දුරු වී සතුටසැනසීමඋදා වේවා 🙏🙏🙏🙏පෞලේ සියළුම දෙනාට ත් ලෝක වාසි සැමටම ත් සැනසීමඋදා වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @PriyankaMallawarachchi
    @PriyankaMallawarachchi 2 месяца назад

    රැවන්වැලිමහාසෑයේ පිහිටේන් ම⁣ගේ දරුවන් තිදෙනාටද ආශිර්වාද ලැබේවා ආශිර්වාද ලැබේවා ආශිර්වාද ලැබේවා සාදු සාදු සාදු

  • @aarywas9380
    @aarywas9380 2 года назад +28

    සාදු සාදු සාදු මහා සෑයේ පීහීට ලෑබේවා සීයලුම දේනාට සේත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @weerasinghasanjeewa7206
    @weerasinghasanjeewa7206 2 года назад +5

    බුදු සරණයි දෙවි පිහිටයි !!!!!!

  • @thanujadilrukshi6458
    @thanujadilrukshi6458 2 года назад +10

    දෝනයක් ධාතූන් වහන්සේලා තැන්පත්....බුද්ධ රශ්මිය විහිදුවන රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 года назад +1

      තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො

  • @tharushi3642
    @tharushi3642 5 месяцев назад

    මෙම කව් පෙල ගොඩක් වටිනවා සියලුදෙනා ලොව සුවපත් වේවා සාදු සාදු සාදු සාදු ♥♥♥

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 года назад +10

    ධාදු සාදු සාදු සාදු සාදු අ ඹබ තුමාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස නිදුක් සම්මා සම්බුදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @roshankularattna2279
      @roshankularattna2279 Год назад

      සාදු සාදු මගෙ සියලු කටයුතු සිතන අයුරින් සපල වේවා මෙ කව් පෙල ගායනා කර ඔබ තුමාට බුදු saranay

  • @npnalankaa9512
    @npnalankaa9512 2 года назад +65

    අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ මුණිදාතූන් ද්‍රොණයක් තැන්පත් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් මහා සෑ රජාණන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන් මගේ පුතාගේ උත්පත්ති අකූසල් කර්මයන් දුරුවේවා 🙏🙏🙏 අප සෑම දෙනාටම ඉතාඉක්මනින් මහා සෑ රජාණන් වන්දනා කරගැනීමට ආශිර්වාද ය ලැබේවා 🙏 ලැබේවා 🙏 ලැබේවා 🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 года назад +4

      තෙරුවන් සරනයි යහපතක් වෙවා

    • @indraniperera2983
      @indraniperera2983 2 года назад +5

      මමත් තුන්සිත පහදවාගෙන රන්වැලි සෑය වදිමි සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

    • @dharmadayani4383
      @dharmadayani4383 2 года назад

      Me mama gahapu ranweli se wsndana pothane

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 года назад

      @@dharmadayani4383 🙏🙏🙏🙏ඉතා හොදයි.තෙරුවන් සරනයි යහපතක් වෙවා

    • @evonskapar1636
      @evonskapar1636 2 года назад

      මාගේ පුතා ජනවාරි විසිපස් වැනිදා ලබාගන්න නිදහස ලබාදෙන්න ලබා දෙන්න කියලා මම රුවන්වැලිසෑය පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 года назад +6

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වෙවා ෴ ඹබතුමාට ස්තුතියි බුදුසරණයි ෴🙏🙏🙏🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 года назад +1

      තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො

    • @ranimn8973
      @ranimn8973 2 года назад

      මමකුවේට්සීට.බින්තැන්නේ.සාදු.සාදු.සාද