කිරි ගව පාලනය පටන් ගන්න උසස් වර්ගයේ සතුන් අපි දෙන්නම් 🐄/High quality healthy animals🥛🐄

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 34

  • @Agri_Link
    @Agri_Link  4 часа назад +1

    ඉදිරියටත් මෙවැනි වැදගත් වූ වැඩසටහන් ඔබට ගෙන ඒමට බලන හැම කෙනෙක්ම Subscribe කරන්න🔔🌱♥️

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 часа назад +1

    ගොඩක් ස්තූතියි sir මේ කරන දිරිගැන්වීමට... ඉදිරියේදි මේ වැඩේ කරන්න ඕනෙ කරන දැනුම ගන්නෙ ඔබ තුමාගෙන් තමා වීඩියෝ හරහ..❤

  • @Mithiya_X
    @Mithiya_X 11 минут назад +1

    ada neme mame hamadama supiriyak thama , godak pin mamata attama mawa hoda wewasayakayek wennama loku motivation akk wenwa mamage videos, me wage videos hamadama genna

  • @nayanajithbeligalla9026
    @nayanajithbeligalla9026 Час назад

    ගොඩක් හද වීඩියෝ එකක් සර් මම ඔබතුමාාගන් බලාපොරොත්තු උන වීඩියෝ එකක් මේක

  • @zaheermahroof5469
    @zaheermahroof5469 5 часов назад +2

    Good vedio useful

  • @ireshadesilva2271
    @ireshadesilva2271 4 часа назад +2

    කිරි ගන්න සත්තු ගාතනය කරන්න එපා. ගවගාතනය නතර කරනවනම් ගොඩක් පින්.❤😢

  • @lahiruhirumal2693
    @lahiruhirumal2693 4 часа назад +1

    මාර වටින චැනල් එකක් ❤️🔥

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 Час назад

    සර් අලුතින් පටන් ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා මඩුවක ඉන්න සත්තු නාවන සෝර්ට් විඩියෝ එකක් වත්😢

  • @EraJaye
    @EraJaye 4 часа назад +1

    Me maththaya wage mamath sathun dennek hadanawa thanakola accarayaka hadala thiyenawa nikan kanna balan inna minissunta karanawanam hoda rekiyawak

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 3 часа назад

      සත්තු 2 ට අකකරේකම තන්කොල යනවද.. 😢..මගෙ අක්කර බාගයක් තියෙන්නෙ සත්තු 2ක් ට මදි වෙයිද ඒ තනකොල

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 4 часа назад

    Good job valuable video

  • @shenalpeiris9600
    @shenalpeiris9600 3 часа назад

    ❤❤❤❤❤❤❤

  • @sulakshanadayas9281
    @sulakshanadayas9281 5 часов назад +1

    Afs video akak oni❤😊

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 5 часов назад +1

    Niyamai mn 🇶🇦 qatar walin oba thumage vidiyo aniwaran ma balanawa mn .man asama job eka thama kiriharak palanaya❤❤❤❤❤❤❤

    • @Agri_Link
      @Agri_Link  5 часов назад

      ඔයාගේ රටේ චැනල් අතර මේ යූටියුබ් එක ශෙයා කරන්න.

    • @piyanandanasilva3882
      @piyanandanasilva3882 5 часов назад

      ඔබ තුමාගේ හැම වැඩසටහනක් ම මම එකක් නැර බලලා තියෙනවා මම දැනට ඉන්නෙනේ සවුදියේ අල් මාරයි පාමිඑකේ ට්‍රෙරල් ඩයිවර් කෙනෙක් විදිහට අවු7වෙනවා මමත් තව ටිත කලක් සේවය කරලා ලංකාවට ඇවිත් කිරි ගොවිපලක් අරාමිභ කරන්න හිතාගෙන ඉන්නේ ඔබතුමාට පුළුවන් ද උදවු කරන්න

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 3 часа назад

      මමත් kuwait 🇰🇼 ඉදන් බලන්නෙ..ලංකාවට ආව ගමන් වැඩේ පටන් ගන්නව..ඇති බන් අපි මේ මැදපෙරදිග දුක් වින්ද😢

  • @nayanajithbeligalla9026
    @nayanajithbeligalla9026 58 минут назад

    Sir ara අං nethi vargaya mokakda anuradapura peththata oroththu denavada e varge seman cord eka mokakda e varge

  • @LalithDesilva-h9i
    @LalithDesilva-h9i 3 часа назад

    Mama patan ganna kamathiyi. Mata kuliyata saththu ganna puluvanda

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 5 часов назад +1

    Tawa video akak one matumaga

  • @GayanMadusanka-m3r
    @GayanMadusanka-m3r 3 часа назад

    කොහෙද

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis 3 часа назад

    ❤️❤️❤️👍👍👍💐💐💐👍👍👍

  • @PriyankaSandamali-oo1nr
    @PriyankaSandamali-oo1nr 4 часа назад

    Anee mata පැටියෙක් denne ko mn සත්තු hadannewaa

  • @rifancazeem8158
    @rifancazeem8158 5 часов назад +1

    Matenam Aasai harak hadanne eth mate kiyela ide Kadan nehe Rajeyen Api kiwwaheme Idang Denneth nehe 😢😢😢

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 3 часа назад

      ලග පාත කාගෙන් හරි හිස් ඉඩමක් ඉල්ල ගන්න බද්දට වගේ

  • @RoshiniDayananda
    @RoshiniDayananda 5 часов назад

    Apita danata 1,kiri wassiyek innawa thawa 1k කෙනෙක් gnna oni, keyak vithara weida

  • @Priyankarasudath-o2j
    @Priyankarasudath-o2j 4 часа назад

    Math patan gaththa palamuwenma wasso patiyek damme ....mata ethin thawath wasso patiyek dammoth prasnayak maranda denda be balaganda dena than thiyenawada...polonnaruwek thibuna thama thiyenawada dan ne

    • @VSPlantNurcery
      @VSPlantNurcery 4 часа назад

      මට දෙන්න මං බලා ගන්නම් මං ලග ඉන්නවා සත්තුන් පස්⁣දෙනෙක් .

  • @DammikaSampath-rd9sy
    @DammikaSampath-rd9sy 6 часов назад

    Wessi petaw ganna innawada

    • @Agri_Link
      @Agri_Link  5 часов назад

      Vedio ek iwara wanakn blanako contact numbers dala tiyanee

  • @kusumVlog-hp7tz
    @kusumVlog-hp7tz 6 часов назад

    Mata oni kohomada contact karaganne

    • @Agri_Link
      @Agri_Link  5 часов назад

      Vedio ek iwara wanakn blanakoo contact numbers dala tiyanee

  • @praveenperera3744
    @praveenperera3744 5 часов назад

    𝑬𝒍𝒖𝒗𝒐 𝒈𝒂𝒏𝒂 𝒗𝒊𝒅𝒆𝒐.𝒆𝒌𝒂𝒌.𝒌𝒂𝒓𝒂𝒏𝒏𝒂𝒌𝒐❤

    • @Agri_Link
      @Agri_Link  5 часов назад

      ලබන සතියේ එක පෙළට එනවා එළුවෝ ගැන වීඩියෝ