Mahtya obga wadasatha godak wadagath aki manusthwaya obaga sambanda kara gatha haki durakathna ankyak danna aka ma ithama wadagath mama danata Rusiyan wala wada karana kanak
Ane sar mata udaw karanna rata yanna mudal dila asranawel inne mage mahttya hmuda sewe inne padiyak ituru na lonwalata ghiyama api godak asranawa jiwat wenne mata udaw karannako godak pin
Mahattaya matath rakiyawak laba denna man man kanada eanna kamathi man mehen eanna oni siyaluma dewal hadagannam.mata mahattaya laga rakiyawak laba denna.mata lamai dennai wif innawa jiwath wenna amrui puluwannam mawa sambanda karagena mata mahattaya laga rakiyawak labadenna.godak pin mahttayo.
Ane sir api harima amaruwen jeewath wenna e puluwan nam mats veesa ekak genna ganna puluwan da mata udaw karanna api ta kawuruwath idaw karanne ne mata wada karanna puluwan urop cuntry ekka ta enna asai eth අපට mudal ne රැකියාවක් hoyala denna kenek ne api harima අසරණයි mahaththaya
Video eke mulin hithuwe obathumata katha karala udauwak illana eth ape aya hmathanama vinasa karagannawa onama thama israil yanna hadalath anthimata awankawa asawen rata yanna inna ayata yanna bari budu saranai aiye oyalata 🙏
අනන්ත අප්‍රමාණ සූ අසූ දහසක් ධර්මස්කන්ධ බලයෙන් ද,විශ්ව මාතාවගේ විශ්ව ශක්ති බලයෙන් ද,සූර්ය රාජයාගේ සූර්ය කිරණ බලයෙන්ද,පූජිත සල්ගාදු මහතාගේ සියලුම පිවිතුරු චේතනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
❤❤❤❤❤
දුෂාන් අයියේ මම කැනඩාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා painting Job එකට සල්ගාදු මහතාගේ phone no දෙන්න
මුන් උදව් කරන්නේ නැහැ. බොරුව කරන්නේ වීඩියෝ වලට විව්ස් ගන්න
පොලන් ඉදලා කැනඩාවට එන්න පුලුවන්ද
මගේ පුතා කැනඩා යන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා උදව් කරන්න බොහොම පින් මගේ පුතගේ වයස 20
ඇත්තටම ගොඩක් හොද පුද්ගලයෙක් ජෙසු පිහිටෙන් බුදු සරනින් අල්ලා දෙවියන්ගේ පිහිටෙන් හොද ගමනක් යන්න ලැබෙන්න ඕන ඒ වගේම මිනිස්සුන්ට උදව් කරන්න පුදුමාකාර හදවතක් ඔහුට තියෙන්නෙ ඒ වගේම ඔයා මේ වැඩසටහන හොදටකරනවා තවත් හොද දේවල් මිනිස්සුන්ට වැදගත් දේවල් එලි කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏
මෙවැනි උතුම් පුතෙකු ලොවට දායාද කල දෙමාපියන් දෙපලට ගොඩාක් පිං
රට යවනවා කියලා මිනිස්සු කොතරම් රවටනවද ඔබට බොහොම ස්තූතියි බොහොම පින්
මගේ මහත්තයා කැනඩා යන්න දැන් අව්රුද්දක් විතර මහන්සි වෙනවා ඔබ තුමාට ගන්න පුළුවන් නම් ලොකුම උදව්වක් ගොඩක් දුක් විදිනවා
ජිවිතේ පලමු වතාවට මෙි වගේ ගුන යහපත් කෙනෙක් ගැන අහන්ඩ දකින්ඩ ලැබුනේ. ශි ලාන්කිකයෙක් හැටියට ගොඩක් අාඩමිබරයි මහත්මයා.මමත් රටකට ගිහින් හොදින් ජිවත් වෙන්න අාසයි.පුලුවන්නමි උදවිවක් කරන්ඩ මහත්මයා ගොඩාක් පින් ඔබතුමා ට.
Sir mama thidaru piyeki. Mata wayasa 38. Mama building contract , kaban hotel sistem, driving . Vehicle oppereting, atulu siyalu rakiyawanwala niyuthu wu ayeki. jorje stuert ayathanayehida sewaya kaleya. Namuth me kalaya kisidu rakiyawak sarathaka nomathi we atha. Mage daruwan wayasa awrudu 11 ,awrudu 5 , masa 2 . Wayaswala ayay. Ithamath apahasuwen ounwa poshanaya karana athara . Oba thumagen karunika udawwak balaporoththu wemi. Ma hata upakara karana oba thumata mama itha gawrawayen sewaya kireemata balaporoththu wemi. Mata pasport atha. Please sir udawwak balaporoththu wemi .
අනේ සර් මගේ මහත්තයටත් රට එන්න උදවු කරන්න.ඔබතුමාට ගොඩක් පින්
Thanks brother ,regarding interdicting
ඔබ තුමාට ගොඩක් පින් බුදු සරණ්‍යි
Oba thumata godak pin budusaranaie
ඉතාම වටිනා Video එකක්. සියලු දෙනාටම මේ වැදගත් වනවාට කිසිදු සැකයක් නැත.
සර් ඔබතුමට ගොඩක් පිං මවත් ගන්නකො යන වියදම ඔබතුම පඩියෙන් කපගන්න
මෙවැනි දරුවෙකු බිහිකළ ඒ පියතුමන්ට දීර්ඝායුෂ ලැබේවා
Ane godak sathutui mewani mahathmayek dakima.godak pin oba thumata❤❤❤
ඒ වුනාට තවම එයාගෙ මව් භාෂාව අමතක කරලා නැහැ...උතුම් මින්සෙක්
Good advice sir,
,ඉතා අවන්ක චේතනාවක් තියන මහත්මය්‍ර්ක් පුලුවන් නම් මටත් අවස්තාවක් ඩෙන්න ඔබතුමා.🙏❤️
බුදුසරණ වේවා .
මෙතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් හොඳයි .
Godak watina upadesayak.
සර් මට අඩු ආදයම් පවුල් එක්කේ.මම දැන් බාබාලා දෙන්නේගේ අම්මා කේනේක්.මට අවුරුදු 38ක් මම කුවේට් වල වැඩ කරලා තියෙනවා.බදින්න කලින්.මට හරි මහත්තයාට හරි කැනඩාවේ රැකියාවකට එන්න උදව් කරන්න ඔබ තුමාට ගොඩක් පින්🙏🙏🙏🙏
ඔබ.තුමාගෙ.හොටෙල්.එකේකිලීන්.ජොබි.එකක්.දෙන්න.පුලුවන්ද.මගේපූතාට.පින්
ඔබට පින්
ඇත්තටම ඉතාම හොඳ වැඩක්. ගොඩක් හොඳ පුද්ගලයෙක්. ඔබට ගොඩාක් ස්තූතියි. මම අවුරුදු 54 ක ,අවුරුදු 19 අත්දැකීම් ඇති ,විදුහල්පති කෙනෙක් ලෙස සේවය කරන ඉංග්‍රිසි ගුරුවරියක් . ක්‍රියාකාරී නිරෝගී වැඩිකිරීමට කැමති මම කැනඩාවේ සේවය කරන්න ගොඩක් ආසයි. පුළුවන් නම් ඇත්තටම උදවු කරන්න ගුරුවරියක්, විදුහල්පති ලෙස හෝ ඒ ආසන්න රැකියාවක් නම් ගොඩක් හොදයි.
Matath yanna awasyay
ඔය වයසේ වැඩ කරන්න පුලුවන්ද ? විශ්‍රාම ගන්න ඕන වයසක් නේ
Ane sri godak pin mawa ganna puluwannam mata dariwen peadarearu onama deyak karanna puluwan obata godak pen mawa ganna puluwannam 🙏🙏🙏🙏🙏🙏
හොද හද වතක් තියෙන මනුස්සයෙක් ❤❤❤
මෙවැනි උතුම් mahatmayek ඔබට godaakmma pin .mamath hari asaranai passport ekath hadala thiyenne .matath help ekak denna oba thumaata godaakmma pin .
ඔය සර්ට කතා කරන්න විදිහක් හදලා දෙන්නකො
Hamoma job illala karadara karaddi amarui
@@hyou-h6zplz mata help karanna job ekak hoyala denna plz
@@hyou-h6zani puluwannam asarana apita udaukaranna
Mahtya obga wadasatha godak wadagath aki manusthwaya obaga sambanda kara gatha haki durakathna ankyak danna aka ma ithama wadagath mama danata Rusiyan wala wada karana kanak
සල්ගාදු මහත්තයාව සම්බන්ධ වෙන්නපුලුවන්කොහොමද උදවුකරන්න
😂
Sir mata udaw karanna cnadawata Anna sirge contact number aka denawada
@@sriyaninagahawattha5972hi sir
මෙතුමා සම්බන්ධ කරගන්න udawuwak karanna pls..
අයියෙ. ඔයාගෙ. වැඩ. සටහන. හරි ම. ලස්සනයි. වැදගත්
පූජිත සල්ගාදු මහතාය කතාව ඇත්ත
My respect
ඇත්ත වශයෙන්ම පූජිත මහත්මයා ඔබට ගොඩක් ස්තූතුයි හරිම වටිනව මේ සාකච්චාවට ඒ වගේම ලංකාවෙ නොයෙක් තරාතිරම් වල මිනිසුන් සිටිනව අපි කොතරම් අසරන උවත් ලැබීම තුලින් වෙනස් වන අය බොහොයි ඒත් ඔබ තුමා හොද අවංක කෙනෙක් මට ඒසදහා අවශ්‍යයි ඔබට ස්තූති කරන්න ඒ වගේම ලංකාවේ උගත් දුප්පත් පුලනුන් යැයි නම්කල බුදුරජාන්ස්න් වහන්සේ එසේ දේශනා කර ඇත එහෙත අපේ රටේ එහෙම අය ගොඩක් මමත් එවැනි කෙනෙක් යමක් ඉල්ලා බැගෑපත් වීමට අවශ්‍ය උවත් එය කිරිමට නොහැකි වීම පුලනුන් යනුවෙන් බුදුරජානන්වහන්සේ දේශනා කරන ලදි .මා ගුරුවරියක් මා ඉතාම නය ගොඩක ඒත් මට ඉල්ලීම අපහසුයු ඔයා ගුරුවරියක් නෙද ඇයි අමාරු එවැනි ප්‍රශ්න එම ක්‍රියාවෙන් ජීවත්වෙන මිනිසුන්ට ඔබ කදිම සරනක් වනු ඇත. ඉතින් හැකිබ්තරම් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ සෑමදෙනාට් කරන පිනෙන් සුගතියක්ම ලැබේවා
මම දැකපු හොඳ මහත්තයෙක් ඔයාට බුදු සරණයි🎉
අනේ සර් ඔබතුමාට ගොඩක් පින් දැනුවත් කිරීමට ඔබතුමාගේ මම කරන්නෙ කෙයාගිවින් ජොබ් එකක් ලංකාවේ .මට කැනඩාවට එන්න උදවුකරන්න පුලුවන්නද මට ඩේ කියා එකෙත් පුස්නයක් නෑ.
මමත් වයිෆ් එක්ක කැනඩාවට එන්න හිතන් ඉන්නේ මට උපදෙස් ටිකක් දෙන්න හරිම පාත් එක කියලා ඔබ තුමව සම්බන්ද කර ගන්න පුලුවන් වට්සැප් නොම්බර් එකක් දෙන්න පුලුවන්ද
hama witakama obata wena kenekta udau kirimata awasthawak labeewa,,godak hoda wadak sir,,goo job ❤❤👍👍
Ane puluwannam matath yanna widihak kiyanna harima amaruwen jeewat wenne
Mokakda lankawe karana job eka ?
අනේ.මගෙ.දුවට .ඉගෙන.ගන්න උදවුකරන්න.එයා.සා.පෙ.ඉහලින්ම.සමත්උනා.උසස්පෙල.කොමස්කලේ.එයත්.සමත්උනා.දැනට .හොටෙල්.මැන්ජ්මන්ටි.කෝස් එකක්.කරනව.මගෙ.උගන්නන්න.වත්කමක්.නැ.උදවුකරන්න .පිංසිදුවෙනව
Aththatama watinawa.puluwannam matath udaw karannako sir.mama duppath kollek saththakinma
Ane sri godak pin genna ganna barida
රියදුරු රැකියාවක් ලබා ගන්න පුළුවන් ද සර්..
Ane sujitha sarwa sambanda karana dennako harima hoda nihatha mani mahaththayek mila mudal thibuna kiyala kisima adambarayak na mamath dubai sawdi catar wada karala thiyenawa eth ada jiwath wenne amaruwen mage amma thaththa bala ganne mama ea dennama asanipen thaththata ansabage arthika prasna mada api thundena jiwath wenne kanadawata yanawa kiyanne man wage kanekta hinayak asai asarana kamin midila jiwath wenna sarta puluwannam monawahari udauwak karanna godak pin duppathkama kiyanna lajja wenna bs jp
Sir මන් දුවලා දෙන්නෙක් ගේ අම්මා කෙනෙක්. මහත්තයා නැහැ ප්ලීස් මට ජොබ් එකක් දෙන්න sir ගොඩක් පින්
Harema lassanai oba thumge wada satahana gunayahapath Awanka kenek deunuwen deunuwatama path wenna one y!!!!❤
පුජිත මහත්තයා එන විදිහක් කියන්නකො
Aneee sri mata uduwak karanna barida rat enna
Theruwan saranai sir
ඔබතුමා කිසි දෙයක් නොදන්න අපිව දැනුවත් කිරීම ගැන ගොඩක් සතුටු වෙනවා
ඒ වගේම කැනඩාවට ඇවිත් ජොබ් එකක් කරන්න පුළුවන් මාර්ගය ගැන කියා දීපු එකට ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා
සියලු දේ ජීවිතාවන් වහන්සේලාගේ රැකවරණය ලැබේවා
Puluwanda mage puthata udauwak karanna obatumata godak pinsiduwenawa budusaranai
අපව දැනුවත් කල ඔබට ස්තූතියි.
Ane sar mata udaw karanna rata yanna mudal dila asranawel inne mage mahttya hmuda sewe inne padiyak ituru na lonwalata ghiyama api godak asranawa jiwat wenne mata udaw karannako godak pin
Obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️♥️♥️♥️
Ana sir mama matale appa duwata annta udau karanako ayaa narsig karanawa ❤
Ane sir api hari asaranai.mage ekama puthata obathumage resturent ekaka job ekak denna
ane budu mhththyo mawath gannako obathumata godak pin
මටත් ඔබ තුමාගේන් රැකියා වක් දෙන්න ගොඩක් පින් ඔබ තුමාට
මගේ පුතා ඉන්නේ ඩුබායි වල එහෙන් ංඔහෙට එන්න උදවි කරන්න සර් ගොඩාක් . පිං
Sar...mata....dkeya.....eke....rakiyawak...hari.....pirisidu...karana....rakiyawak...lapa..denna...mama....asarana..kenek...obatumata....godak....pin..cidawei....teruwan....saranai
Sar මගෙ පුතාට උදවු කරන්න .අපි හරි දුප්පත් මගෙ පුතා ඉගෙන ගෙන ඉන්නේ .sar ta ගොඩක් පින් මගෙ පුතාට පිහිට වෙන්න sar
Sir matath udau karanna kanadawta anna obalaga wadakaranna godak pin
සර්, කැනඩා හොස්පිට්ල් එකකට යන්න උදවු කරන්නකො ගොඩක් පිං සර්. මගේ මහත්තයත් නුවර තෙල්දෙණිය සර්. අනේ උදවු කරත් නැතත් ගොඩක් පිං සිතුවිලි තියෙන හොඳ මිනිසෙක්. තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම.
අපේපුතාටත් උදවිකරන්න අපිඉතාමත් අසරවයි ඉන්නේ
Piyatath obatath godak isthuthi apata hoda adhas gena danuwath klata chanal ekatath mage hadapiri isthuthiya apata visa ganna barida mahaththayo godak isthuthi ane mata udau karanna math kuwait inne sar samata jesupihitay
Mage puthata kenada enna udukaranna obata pin
Mahattaya matath rakiyawak laba denna man man kanada eanna kamathi man mehen eanna oni siyaluma dewal hadagannam.mata mahattaya laga rakiyawak laba denna.mata lamai dennai wif innawa jiwath wenna amrui puluwannam mawa sambanda karagena mata mahattaya laga rakiyawak labadenna.godak pin mahttayo.
Matha udau karanda sar
Ane sar mawath ganna mata daruwo dennk innawa mahathayata hari yaman raksawak na bohoma amaruwen jewath wenne udaw kanna oba thumata jathi jathith pin
Mamath innawath thmanak nathuwa asarana unakenekmatath rata yanna oni.mudalak deela yanna salli na puluwannm matath kanadawalata yanna hadala denna godak pin
Ane sir ape daruwawath gannako obathumalagata api ithama asaranai .obathumata pinsiduwewa
Bohoma sthuthi obata.kohomada methumawa sambanda karaganne
Ane sar mata udaw karannako mokak hari job ekek oyage ayathanayaka hadala dennako hari asaranai mawa ..
Matath anna kramayak kiyanna ko mahathtaya
Kohomada sir api oyava sambanda kara ganne
Apiwth genna gannko. Godak ආසාවක් inne .canada enna .
Good job..👏👏
ගොඩක් හොදයි දැනුවත් කරාට.
මමත් බලාපොරොත්තුව ඉන්න කෙනෙක් මට උදවු කරන්න පුලුවන්නම් ගොඩක් පිං ඔබ තුමාට දීර්ඝායු වේවා
Oba thuma matath udau karnnako
සර් මගෙ දුව්ක් කැනඩා එන්න
හොර එජන්සියක්ට ලක්ස පහලව්ක් බැන්දා දැන්
සල්ලිත් නැ රට යාමත් නඇ, දෙසපාලුවෙක් ගෙ හොර එජසිය්ක්, එයා ව්තර්ක් නෙවි තව බොහෝ දෙනෙක් අහුවෙලා,දුව හෙදියක් ඇයට උදව් කර්න්න ඔබට ගොඩක් පින් සිදුවෙවි,
I like honest persons like as a pujitha sir and who conducting program dushan sir.
Aiya puujitha sir wa sambada kara ganne kohomada
Ana saraha mahatthayawathe yatathe oya laga job eka danna pulawanda oyata godak penseddawanawa
ඔබ තුමා ගැන බලාපොරොත්තුවක් ඇතු වුනා
ගරැ මහත්මයානනි දරැවන්ගේ අනාගතය ගොඩ දැමීම සදහා රට යන්න බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ඔබතුමාට බැරිද පිහිටක් වෙන්න ඔබතුමාට පිං තෙරැවන් සරණයි .
Obathumawa sambanda karaganna vidiyak kiyanna sir
හරිම සතුටුයි පොඩි තැනකින් පටන් අරන් සර් ඉන්නා තැන දැක්කම දැනුවත් කලාට බොහොම ස්තුතියි❤පින්🙏 තෙරුවන් සරණයි හැමෝටම
Matath udaw Kadana sir
Ane sir api harima amaruwen jeewath wenna e puluwan nam mats veesa ekak genna ganna puluwan da mata udaw karanna api ta kawuruwath idaw karanne ne mata wada karanna puluwan urop cuntry ekka ta enna asai eth අපට mudal ne රැකියාවක් hoyala denna kenek ne api harima අසරණයි mahaththaya
Budusarani Sri mama duppath lamayek mata h we lp karanna sri
Sar matath rassawak denna puluwanda
Oba depalata godak pin pehedili kirimagena
Mahathayo oni wedak karanna puluwan puluwannam mata job ekakata awasthawa denna budusarani
Video eke mulin hithuwe obathumata katha karala udauwak illana eth ape aya hmathanama vinasa karagannawa onama thama israil yanna hadalath anthimata awankawa asawen rata yanna inna ayata yanna bari budu saranai aiye oyalata 🙏
Aliya atuganna hari kamana
Mahaththa katha karanne kohomada mama duppath kollek rata yamata mata mudal naha mata udau karanna puluwannam oba thumata dodak pin
sir awastawak ganna puluwanda BUDU SARANAI
පූජිත සර් ඔබ වගේ රත්තරං අවංක මිනිස්සු තමයි ලංකාවේ ඉන්න ඕන ඇත්තට ඔබ වගේ කෙනෙක් ජනාධිපති උනොත් අපේ රට දුෂිත නැති රටක් වේවි. පේනවා නේද අපේ රටේ බුද්ධි මතුන් රට යනවා ඒ ලංකාවේ ඉන්න බැරි නිසා . ඇයි අපේ රට අනිත් රටවල් වගේ දියුනු නැත්තේ ඒ හොරකම දූෂණය වැඩි නිසයි. දුල්ෂාන් මහත්මයා ඔබට පිං මේ වැඩසටහනට මේ වගේ වැදගත් කෙනෙකු සහභාගි කර ගත්තාට ඔබට ජය❤
Sir matath udau karanna luluwanda godak pin
Man mawa obathuma wadata ganna man salli dennam sar obathumata pin math madaperadiga sewaya karala thiyenaewa
Kohomada canada yanna applye karanne
Thank you so much
Sir mage pule dula dennek innawa e denna iganaganna dakshai api godak duppath apita kabara dekaka podi niwasak thiyenne mage mahaththayata oba thumalaga rakiyawak labadenna mage mahaththayata oonama deyak kirimata daksha kenek oba thumata godak pin oba thuma laga rakiyawak labadenna ane sir apita udau karanna
Mahatmaya apith bohoma amaruwen jeewath wenne mage diyaniyata awurudu wisihatai canadawe rakiyawak labadenawanam obaata goak ppin sstuti