Mlli mata loku udawwak ona.oya oha inna nisa danaganna ona cococola compani walata gannawada thise dahak withara illanawa maka aththakda ana mlli mata ma gana kiyanna ko aththada maka bs oyata
Mlli mata udawwak ona oya oha inna nisa oha cococola companiyata on ling ganna muslim managarla innawa kiyanawa maka aththada muling 10 daha dahak illanawa madikal walata 20 dak illanawa illana liya kiyawili yawwa a unata bayai maka aththada
අද රට යවනවා කියලා පුදුම විදියට මනුෂ්‍යයින් අද මුලා කරනවා.මල්ලිට බොහොම ස්තූතියි මේ කරුණු වලට
Canadawe house maid job nadda.oya rate minissu hodaidapadiya kiyak wageda
බොහොම ස්තූතියි 🙏🙏🙏 සහෝදරයා ....ජයෙන් ජයම වෙිවා .....
කැනඩා නෙමෙයි කුවෙිටි එකෙක්ත් ඉන්නවා හොර බල්ලෝ සල්ලි ගන්නකමි බබාවගේ කතාකරලා සල්ලි ටික අරගෙන ඊටපස්සේ ලෝකේ නැති කතාකියලා බොරැ කියනවා මගහරිනවා. එහෙම එවුන්ට හෙනම ඉල්ලනවා
ඔයාගේ පැහැදිලි කිරීමට නම් ගොඩාක් ස්තුතියි! මේ පුලුවන්නම් මට විසිට් වීසා ඇවිත් job එකක් කරන්න පූලුවන්ද ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්න .මට රිෆ්ලයි එකක් දෙන්න ඔයාට ගොඩක් ස්තුතියි
බොහොමයක් ස්තූතියි ඔයාට ....❤❤❤❤❤❤
Great bother 🏁🙋🇱🇰
Thanks brother..keep it up.Subscribed
Thank you very much for the details....
Thank you bro ❤
Godk siththui aiya..mehem video ekk dmmtaa
මං හැමදෙම බලනවා කැනඩා යන්න ගොඩාක් දෙවල් ජොජ් තියනවා කියලා එකක්වත් යන විදිය නැහැ ..මනුස්සයන්ව අතර මං කරන්න එපා බොරු කියලා
Thanks. Very useful.
You're welcome!
බොරු දාන්න එප
අනික කරන්න බැරි දෙවල් කියන්නත් එපා
තමන්ට පුලුව්ණ්නම්
එක මිනිසෙකු හරි
ගන්න
බොරු සොබන නොදා
You are the best and great 👌✌
Ane udau karanna aiyee,godak pin,api asaranawelaa inne me welaawee
ඇත්තටම මුදලක් අරගෙන හරි කමක් නැහැ උදුවක් විදියට රටක ඉන්න කෙනෙක් ලංකාවේ ඉන්න කෙනෙක්ට රටකට එන්න හරි විදියට help කරනවා නම් කොච්චර හොදයි ද දෙවියනේ
Hi
ඔය රටේ ඉන්න කෙනෙකුට ගන්න පුළුවන්ද අපිව..ඒ කියන්නේ ලංකාවේ කෙනෙකුට නෙමෙයි ඔය රටේ කෙනෙකුට..අපි හිතමු ලෙඩක් බලාගන්න එහෙම ගන්න පුළුවන්ද..
Ana aeya man kanadawata vesit anna hadanna awot jobbakk hoya ganna puluwanda
Thank you ❤
Super ❤❤❤❤❤❤❤❤❤
මගේ හස්බන්ඩ් ලංකාවේ consultancy company එකකින් apply කරලා ඉන්නේ. vfs කලා. vfs කරලා දැන් 3 months. refuse වෙලාද කියලත් සැකයි. මට ඉදිරි process එක ගැන හරි විස්තරයක් දැනගන්න contact කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් නම් ලොකු උදවුවක් 🙏
පාස්පෝට් vfs යවන්නෙ අවසාන step එකේ දි. ඒකියන්නෙ visa approve වුනාම. එතනදිත් reject වෙන්න පුළුවන් නමුත් බොහෝම කලාතුරකින්. Passport යවල නම් ගොඩක් කල් ඉන්න ඕන නෑ. FB එකට එන්න
facebook.com/lahirusanjeewa7
Hi
@@walkwithsanjeewa😢
Hii oyg husbandge wede hrigiyda
මේ වෙනකොට Canada job එකක් ගන්න කෝටියක් ඉල්ලනවා. පුදුම මිනිස්සු.
Thank.you.brother
Mama tilles& plumbing wada krenee. Mata experience 22 years. Mata Canada walta enda puluvn vidiyak thiyenva da
Farm worker job ekkta apply kranna vidiya video ekak dannako
Good job
Kohomada job ekak hoyaganne
Brother ACADIAN COMPANY KIYALA AKAK TIYEDA
Sir ane mata pelathawanka hari kamkaru rekiyawak hoyala denna English kathak karanna palawan pls...
Hi brother thanks oyage information walata mata oyawa derect contac karagana puluwanda .
facebook.com/lahirusanjeewa7?mibextid=LQQJ4d
man inne polland ehe idan work visa ekak hoyaganna amaruida.visit visa visa ekak apply karanna lesida mehe idan
මම දන්න විදියට ලංකාවෙ ඉදන් apply කරනවට වඩා ලෙහෙසියි වගේම ඕනම එකකට select වීමේ සම්භාවීතාවය වැඩියි
Poland එන විදිහ කියන්න.. Pl..
Can a person from Sri Lanka access the Canadian job bank? I hear that can only be accessed by people already in Canada.
You can
Matath enawidiha dena ganna oyage numbare dennako@@walkwithsanjeewa
Machan mama lankawe carpenter job eka karanne.magema shop ekak gedara karanne.puluwannam carpenter job ekak set karanna berida
Matath puluvanda farmin jobs akac set karaganna
brother mata lankawe Aiya kenek 60lacks walata 10years visitor visa ekak gahala dennam kiwwa . eka labaida
Canadawe job ekakk gzn nnq viszzekakk. Wak pamit ekakkak gan nna. Kocharakalayzk yanawada
Keya giwar තමයි දැම්මේ බලන්නකෝ ලොකු අමාරුවක වැටිලා ඉන්නේ ඒ අක්කා
Kohomada e prashne une vishtharayak kiyanna
මම ඉන්නේ කැනඩාවේ ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද විසිඩ් වීසා ඉන්නේ මොකක්ද කරන්න ඕනේ? මෙසේජ් එකක් දෙන්න
Kohamada job akakk hoya ganne
Aiye mn government nurse kenek.ielts 6 tynwa.try kalata set une ne .kohomda apply karanna oni
Bro did you apply through agency?
Ccc contruction kiyla thiyenwada eken enna puluwanda
Puluwannm loku udauwak
Ani kohamada kara gannea sar
Lagdima eno aiye help ekak deno
Mata garmaent factriy jobs tiyeida kiyanna
Mlli mata loku udawwak ona.oya oha inna nisa danaganna ona cococola compani walata gannawada thise dahak withara illanawa maka aththakda ana mlli mata ma gana kiyanna ko aththada maka bs oyata
අවුරුදු 10 k visit visa thiyena danata කුවේට් wala inna kenekta job ekak hoyaganne කොහොමද
facebook.com/lahirusanjeewa7
Mage husband mehema canada wala caregiver job ekakta apply kala..candawe agency ekakin ape WES eka illuwa..eth me dawas wala sri lankawa campus wahala nisa WES eka yawaganna beri una..e agency eken mail eka ewala den masa 3k witara ati..mokada karanna puluwan kiyala upadesak denna puluwanda?
Hodama de dean ekka personally hari kathakarala wede karaganna eka. Mokada employers la godak kal balagena inne nene.
Canada agency eka gana wisthara kiyanna puluwan da... loku udawwak
kohomd husband apply kle?math care giver course krl experiencuth tyenwa
auto motive painting vacancies thiayanavada canada vala
Mlli mata udawwak ona oya oha inna nisa oha cococola companiyata on ling ganna muslim managarla innawa kiyanawa maka aththada muling 10 daha dahak illanawa madikal walata 20 dak illanawa illana liya kiyawili yawwa a unata bayai maka aththada
Malli puluwannam udau karanna kohomada karanna ona kiyala,m.g. danna
Embroidery machine wala job thiyenawada.
Bro ielts oneda
Oya monada karanne 🇨🇦 inna province eka Mokakda
මම farming. Newfoundland වල ඉන්නෙ
Aiye lankawen degree eka complete karala english teacher kenek widihata canada wala job eka karanna enna puluwan da
Canada job bank eka search karala, gelapena jobs hoyaganna. Passe ESDC eke site ekata gihin e jobs wala qualifications balanna
Carpenter job thiyanawada
Malle pon no danna plz
Brother ahanna dewal tikak thiyenawa. Oyawa contact karaganna widiyak thiyenawa da??
facebook.com/lahirusanjeewa7?mibextid=LQQJ4d
Oya kohmada giye
Oba.tumata puluwannam.job.aekak.hoyala.deynnako.
වගා වැඩවලට. සහා ෆාම් වලට.ජොබ් නැද්ද කැනඩාවේ එහෙම තියනවන්ම් මොනවද සුදුසු කම් බලන්නෙ
මම description එකේ දාල තියෙනව අදාල තොරතුරු.
Matath udu karannako enna pin oyalata
Jobk set karala dennko aiya
Unskil puluwnd?
පුළුවන් නමුත් ඒක ඔයාගෙ පලපුරුද්ද මොන ක්ෂේත්‍රයේ ද කියන එකපමත රදාපවතිනව
TP .No.Ekak dannako obathumage
අපිටත් enna barida
Rumeniya inna kenekta canada job visa ganna puluwan da
ඉන්න රට අදාල නෑ. සුදුසුකම් තියෙනව නම් උත්සාහ කරන්න. Foreign experience තියෙන එක වටිනාකමක්
Ane aiye canada walata mage mallitatath Anna udaw karanna
Ane aiye Canada walata Anna udaw karanna
Visit visa awith inna kenekta job hoyaganna puluwan da.
visit awaill work karanna baha, mulinma work visa walata maru wenna oni
Thank you ❤❤🙏🙏🙏🙏🇱🇰
Brother me widiyta apply karla job ekk set unoth mulinma payment ekk kranna onada?
කාටවත් සල්ලි දෙන්න නෑ. Visa දාද්දි රජයට දෙන්න තියෙනව application fee visa fee. Medical and biometric වලට වියදම් වෙනව.එහෙම නැතිනම් ඔයා immigration consultant කෙනෙක් ගන්නව නම් document වැඩ වලට, එයාට එයාගෙ සේවෙ ගාස්තුව දෙන්න ඕන
අඩේ අපෙ පට්ට senior batch eke ne ayya 🎉😅.
IELTS නැතුව කැනඩාවට එන්න බැරිද ?
Good
Malli vehicle paint walata job thiyeda. Lankawe agancy ekak kiyannko oheta ena
Lankawe godak agency dagena boru karanawa. NOC website ekata gihin check karala balanna.
Oya apita help karannako mahaththay pin sidu wei
Matath enna one
Ethkota visa sponser krnwada employer godak ewage krnne ne kiynwa
LMIA දෙන රැකියාවක් හොයාගන්න. LMIA දෙන ආයතන ටික මම වෙන වීඩියෝ එකක දාල ඇති. කැමතිනම් ඒක බලන්න
Kam karu rakiya nadda
Hi
අහන්නකො මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා කැනඩාවට එන්න ලක්ෂ 12 දුන්න හැබැයි එම්බසි දාල ලෝය කෙනෙක් ළග තමයි සල්ලි දුන්නේ මම දැනට kuwet ඉන්නේ මමත් බාර දෙන්න හැදුවේ මට නිවාඩු ගන්න බැරි උනා ලංකාවට යන්න ඒ අක්කා auruddak වෙනවා තවමත් විසා තියා මොනවත් නෑ සල්ලී ගන්න ලිඋමක් දීලා තියෙන්නේ එත් අද දෙන්නම් හෙට දෙන්නම් කියනවා ෆෝන් අන්ස්වර් කැරන්නේ ත් නෑ අනේ පොලියට අරගෙන තමයි දුන්නේ
එහෙම වංචා තියෙනව. එහෙම වැඩකට අතගයන්න කලින් හොයල බලන්න සහ හිතන්න ගොඩක් දේවල් තිබෙනව. තමන්ට සුදුසුකම් තියෙනවද කියල මුලින්ම හිතන්න ඕන. අනෙක ගොඩක් අය කියන කතාවක් කමා IELTS වගේ භාෂා ප්‍රවීනතා සහතික අවශ්‍ය නෑ හෝ ඒව හදල දෙන්නම් කියල. ඒව කිව්ව ගමන් ඉතින් දැනගන්න ඕන මේක බොරුවක් කියල. ඒකට ඉතින් process එක ගැන හොදට කියවල තියෙන්න ඕන
Kuwet koheda inne
Loku wistharayak dena gathth brother kohomada Canada standerd ekata cv ekak hadanne saha apply karama try karala mehema job set una aya innawada
Poddak kiyannako cv ekak hadanne kohomada kiyala
Please reply
Google search karanna Canadian CV format kiyala. Normally page, No photo and educational qualifications walata kalin experiences danna
LMIA/රැකියා දෙන ආයතන සොයාගන්නේ මෙහෙමයි. How to find LMIA/job offering employers in Canada
ruclips.net/video/k3YgTX_0CW8/видео.html
මේකෙ මම LMIA දෙන ආයන ආද තියෙනව කැමතිනම් ඒක බලන්න
Cover letter ekath ehemada
Oya apata udau karannako
මුලින් තනියම උත්සාහ කරන්න. කැනඩා එන ක්‍රම ගැන රැකියා ගැන හොඳට හොයන්න. එතකොට ක්‍රමයක් පෑදේවි
කැනඩාවට එන්ඩ ඩිග්‍රී එකක් අනිවාර්යෙන්ම ඕනද
නෑ
Ayiye oyage Nb eka denna ko loku udawwak
English balanawada aiyee
අනිවාර්යයෙන්ම
mata ditels denna oyage nombare denna
Oyawa contact karaganna puluwanda
මොනව ද දැනගන්න අවශ්‍ය ?
@@walkwithsanjeewa my husband Canada anna balaporoththuwen inne. Wistarayak dena ganna contact karaganna puluwanda
Ģoďak pin godak pin Lassnai putha video eka godak hodai special wishes ❤thanks🙏🙏🙏🇱🇰
Gods bless you all thanks ❤🙏🙏🙏🙏🇱🇰
අනේමල්ලි..මමඔයාගෙන් වැදල ඉල්ලන්නෙමගෙදරැව..පුලුවන්නමමිගන්න .අපිට ඉන්නවත්තැනක්නැ..මගේදරැව. දැනටගරාජ් එකෙ.වැඩකරනව..එයාට.අවිරැදු..විසිදෙකක්.වෙනව..ඇත්තටම කන්නබෝන්නත්.හිගපාඩුයි
ඔයටපින්සිද්දවෙනව
අනේ බන් පුලුවන්නම් පුලුවන් කෙනෙක් ගනින් උබලගෙත් කකිය වියරයි
Thank you so much your guide
Thanks for the useful information bro❤ පොඩි ප්‍රශ්ණයක් අපි කැනඩා ජොබ් බෑන්ක් එක හරහා ඇප්ලයි කරනකොට කැනඩාවෙන් පිට ඉන්න අයට මේල් එක හරහා විතරයිද ඇප්ලයි කරන්න පුළුවන්.
එහෙම නෑ. තව ඒ අය ලිපිනය දානව නෙ. නමුත් ලංකාවෙ ඉදන් post කරනවට වඩා email ඉක්මන් සහ වියදම නෑ නේද
@@walkwithsanjeewa ඔව් ඒක හරි ඒත් මන් අහන්නේ එයාලගෙ සයිට් එක හරහා ඩිරෙක්ට් ඇප්ලයි කරන්න බැරිද මේල් වලට අමතරව ☺
කියනවා විතරයි යන විදිය කියන්නැ....බොරු කියන්න එපා
Ape lankawe minissu hari horu boru karanawa
Ubadanna deyak na ban boru kiyanna aepa yako
Aiye oyage wtp nomber eka denawada podi deyak danaganna thiyenawa
Aeya mata puluwan nam oyaga wassap nambarayak dannako 'plz loku udauwak mata loku dayak dana ganna
Thanks❤❤❤