Bhathiya, hats off for your explanation on the technical fault. Sri Lanka was made aware of the fact that Chamika is an exceptional singer despite the technical fault. Hazeena, your positive vibe was amazing. Good luck
Yep... yep yeeeeeep..😛 Best female voice 😍 Maybe, Chamilika will be the finalist in Coach Shashik's team..🤗 Yes or No ?😛 However, one thing is sure that Shashi's team will have a great competition in the end...🙏😎 කෝච් ශෂිකා 😍😘
Caoch Bathiya hats off the way guide the younger Generation. Really Appreciative You an Asset not only for @voice Sri Lanka also Mother Lanka. Congrats for future endeavors
Coach Bathiya is on point. How great full to see a person with that understanding and knowledge about music( No offense to others) . And superb singing ✌🏽
Lovely 🥰 හරිම මිහිරියී චමිල්කා. ගීතයේ සියුම් තැන් හරිම ලස්සනට ඔයා ගායනා කරනවා. Love your voice 🫶 All the best girl ! Much love for you. 💝 God bless ✨
❤@kanchi... ❤️
❤@chamilka...❤️
@@inuilshan @chamilka
බලාපොරොත්තුවෙන් ඉදපු comment එක ♥️
Kanchi akki.. ❤
ගොඩක් වටිනවා කාංචි ❤
ලොකුම ආඩම්බරේ මගේ ඩබින් ගෝලයෙක් වීම ❤❤ ජය මගේ දරුවෝ
බොහොම ස්තුතියි සර් ❤🙏
Aneh Uba hukapan awadanam ganikawa 😅
අපෝ චමිල්කා මේ ගවයගෙ ඩබින් ගියාද😂
ane ube dubbing
Uba nam saapayak ban
ගිතයට ඉහලම සාධාරණයක් කලා 💐
Obviously ❤😊
Thank You Soo Much ❤
ඔබේ වටිනා අදහස් වලට ගොඩාක් ස්තුතියි..❤ ඔබේ මේ ආදරයට මන් ගොඩාක් ගරු කරනවා. ❤🙏
මගේ අඩුපාඩු හැමදෙයක්ම හදාගෙන ඔබ වෙනුවෙන් ඉදිරියට අලුත් දේවල් අරගෙන එන්න මන් බලාපොරොත්තු වෙනවා. ❤
දිගටම මාත් සමග මේ විදිහටම රැඳිල ඉන්න. ❤
Thank You Soo Muchhh Everyone ❤
Chamilka Gayathri ❤
beautiful performance
අනේ හරිම ලස්සනයි අක්කියෝ ඔයාට බුදුසරණයි......... කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ
congragulations
🥰🥰🥰🥰
🥰🥰🥰🥰
මේ සිංදුව කංචිගෙන් ඇරුනහම අහපු හොඳම එක..☺️😍
Waiting, until the ears of our most popular Kanchi...😍
චමිලිකා ගේ මේ දවස එනකම් ඉඳපු අය තව ඉන්නවද?🤗...
බොහොම ස්තුතියි ❤
චමිල්කා sing කරනකන් බලාගෙන හිටපු මන් වගේ තව අය ඉන්නවද..🥺❤️
ඉන්නේ මේ..🤟
ඇයි මම. පුදුම ලස්සනයි
ඔව්,,
Thank You ❤
නැත්තන් අපේ ඉස්කෝලෙ සුපිරි කෙල්ලෙක් ❤️😍
කාංචනා අක්කගෙ වොයිස් එකට ටිකක් සමානයි ❤😍😍
මොනා වුනත් ගීතයට ඇයට පුලුවන් උපරිම සාධාරණයක් කලා❤❤❤
❤
චමිල්කත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි ❤
ඔක්කෝටම වඩා තුන්වෙනි පුටුවෙ හිටපු තරඟකාරියගෙ (Hazeena) තිබුන පොසිටිව් වයිබ් එකට ආදරෙයි ❤❤❤
Hazeena මේකෙන් ඇයින් වුනාට Come back stage එකට තේරුනා😍😍
@@rushperera6357 ඒක සුභාරංචියක් 💪
ඇත්තමයි Hazeenaa ❤❤
Yah
@@rushperera6357 ❤❤
ලස්සනයි ♥️♥️
සමහර තැන්වල ඇහෙන්නෙ ඔයාගෙ voice එක වගෙ 😍
මෙයාව හොයල දෙන්නෝ..❤️
ලස්සනම ලස්සනයි චමිල්කා 😍❤
කාංචනා අනුරාධිගේ වොයිස් එකත් ඇහුනා....... මාරම ලස්සනයි
ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා 😍
ජය වේවා ටීම් සශිකා ❤️
බොහොම ස්තුතියි ❤
කෝච් ශෂිකාගෙ ටීම් එකේ ආසම තරගකරු චමිල්කා. ගිය සීසන් එකේ නවීශා සූරියආරච්චි වගේමයි චමිල්කාත් 🔥🔥❤❤..... Congratulations ❤❤🔥🔥
හරිම ලස්සනයි චමිල්කා 😍😍මේ සිංදුවේ හිමිකාරී ආදරනීය කාංචිගේ හඩත් ඇහුනා❤ඉදිරියටම යන්න සුභ පැතුම්🥰🥰
බොහොම ස්තුතියි ❤
ඒ ගීතය පහසුවෙන් ලස්සනට ගායනා කලා.වැඩිය දැගලුවේ නෑ..සුභ පැතුම්..❤️❤️❤️
❤
ජීවිතය දිනන තවත් එක තරුවක්..
හැකියාව, දක්ෂතාවය වගේ ම නිහතමානීකමත් උපරිමෙන් ම තියෙන ළමයෙක්.. 💯♥️
නිහතමානීව සතුටු වෙනවා චමිල්කා ගේ ආර්ථික විද්‍යා ගුරුවරයා වීම ගැන.. 😌🇱🇰💪
මේ දක්වා තිබුන හොදම Knockouts performances තිබුණේ Team ශෂිකා ගෙන් තමයි මට හිතෙන විදියට 😍😍
Team shashikage හැම performance ekakma lassanai ❤🙌
Aniwaryen team Sashika's knockouts are excellent ❤🎉
❤
අනිවාරෙන්ම 🌝😍
Ow eka aththa ❤
kanchana anuradhi මේක දකිනවා නම් සුපිරි ඇත්තටම ලස්සනයි☝️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝👏👏👏👏👍
Kanchana has commented 😍
❤
Music ගැන මං මහ ලොකූවට නොදන්නවා උනත් එක දෙයක් නම් දන්නවා. හැමදාම කෝච් භාතියගේ ඇඩ්වයිසස්..., 🎶 ඉගෙන ගන්න කෙනෙක්ට මාරෙට වටිනවා.. 😎🙇🎶
කෝච් ශෂීකා කියන්නේ හරි නිහතමානී චරිතයක් 😍
Bhathiya, hats off for your explanation on the technical fault. Sri Lanka was made aware of the fact that Chamika is an exceptional singer despite the technical fault. Hazeena, your positive vibe was amazing. Good luck
❤
සෙමි ෆයිනල් යනකම්වත් යන්න ඔනී 🥺❤️
මේ රියලිිය බලන්නෙම කෝච්ලා ඉන්න අය නිසාමයි... අදත් මම ඒ බලන හේතුව හරියටම හරි කියල හිතුනා. කොච් කෙනෙක් කියන්නේ ඒ ලමයිගේ හැමදේම පේන කෙනාට. භාතිය ඒ ලමයට වුන ටෙක්නික් ඉෂු එක ගැන අහද්දි මටනං මාරම ආස හිතුනා. ඒ තරම් ළමයව අධ්‍යනයක් කරන එකම ස්ටේජ් එක මේක වෙන්න ඇති..
තරගකාරයාගෙ හිත රිදෙයි කියල නොකිය ඉන්න ජජ් බෝඩ් එකක් නොවුන එකට සතුටුයි... වැරැද්ද වැරැද්ද විදියට කියනවානේ 💞
0:36 තමන්ගේ team එකේ නොවුනත් කෝච් උමාරියාගේ sup එක. ඒකයි අපි voice srilanka programme එකට කැමති ❤️
❤
කාංචිගෙ හඬට වගේම මේ හඬටත් මං හරිම ආසයි. ගොඩාක් ලස්සනයි. ❤️❤️❤️
සශිකගෙ song selection නියමයි👍
❤
TRENDING List එකෙ උඩටම ගමු එහෙනම් 😍
Superb ,,performance ❤🎉
Thank you so much ❤
අනේ චමිල්කා ඒකනම් පිස්සුවක් ❤❤ හරිම ලස්සනයි 😮😮❤ final eka wenakanma yamuuu ❤
Thank you ❤
Love❤
ඔයානම් හොදටම trend වෙනවාමයි දවසක..❤️❤️❤️😘
අදත් දවල් වෙලාවේ යශෝධරා කවි බලලා. Voice වේදිකාවේ ඊළග සිංදුව කියන කල් බලාගෙන හිටියේ. දිගු ගමනකට ආසිරි 😍
බොහෝම ස්තුතියි ❤
හරිම ලස්සන Performance එකක්. හරි ම වර්ණවත්. Original එකට ගොඩක් සමානයි. තාක්ෂණික දෝෂයක් තිබිලත් මෙහෙම නං කියන්න වචන නෑ. Coach Sashika ගෙ අසීමිත පුහුණුකාරීත්වයේ සාර්ථක අස්වැන්නක්. Coach Kasun නියමයි කියනව නං කියන්න දෙයක් නෑ Well Done!👌 ජයෙන් ජය ම වේවා!
බොහොම ස්තුතියි ❤
මේ සීසන් එකේ ආසම ගැහැනු හඬ❤
yes my favorite singer in this competition
@@lohithaviduranga8948 ❤
ඇත්තටම
@@nalinusjp9101 💛
Yep... yep yeeeeeep..😛
Best female voice 😍
Maybe, Chamilika will be the finalist in Coach Shashik's team..🤗
Yes or No ?😛
However, one thing is sure that Shashi's team will have a great competition in the end...🙏😎
කෝච් ශෂිකා 😍😘
ගොඩක් තැන් වල වොයිස් එක කංචි වගේමයි ❤ best cover ever
❤
මෙහ් කොට කෙල්ල මාර ලස්සනයි වගේම වොයිස් එකත් ඒ වගේ.දැන් නම් මෙයා මාව පිම්සෙක් කරලා.සිංදුව කී පාරක් ඇහුවද මන් දා...🙈😍🤭❣️
❤
Coach ගෙ දක්ෂතාවය තරඟකරුවන්ගෙන් දිස්වෙනවා 👌💯❤️
❤🌎
My fav ❤️🥀🌹😍 තවත් කංචි කෙනෙක් එන්න නියමිතයි 😌🌹
මේ season එකේ ආසම voice එක 💚💚💚
ආසම Voice ලිස්ට් එකේ උඩම හරියේ....🤗☺️
බොහොම ස්තුතියි ❤
මමත් ❤
අනේ අපිටනම් දෝශයක් ඇහුනෙම නෑ.කනට මී පැනි වගේ ලස්සන හඬ.ආසාවෙන් අහන් හිටිය.
බොහොම ස්තුතියි ❤
ඔරිජිනල් එක වගේමයි ඒ voice එක ❤🎉
❤
ලස්සන ආදරනිය දුවක් ඇත්තටම අහිංසක පෙනුමක් අපිටනම් වරදක් පෙනුනේ නැ .ඇයගේ රැගුම බැලුව මිසක් ජයවේවා දූව ඔයට සුභ පතනවා?ශෂිකාවගේ නිහතමානි හොද ගායිකාවක් වෙන්න?❤
බොහොම ස්තුතියි ❤
@@ChamilkaGayathri ඇත්තටම අපි පිටරටවල ජිවත්වුනේ ඉස්සර ලංවෙනදේවල් හරියට නොදැක එත් දැන් හැම දේම දකිනව බලනව.ලංකාවට දියුණුවක් නැත්තේ සොබයනයට මුල්තැන දෙනනිසා?
Caoch Bathiya hats off the way guide the younger Generation.
Really Appreciative
You an Asset not only for @voice Sri Lanka also Mother Lanka.
Congrats for future endeavors
ඇබ්බැහි වුණා..❤❤❤ කාංචිවත් මතක් වුණා..😊❤
Congratulations chamilka ❤ keep it up
Giya season eke imesha😍 me para chamilka😍 team shashika nam pissuwakma tama😍
The best battles and knockouts from team Sashika in this season...❤🔥😇
❤
මටනම් හොඳටම ඒ සින්දුව දැනුනා.. නියමයි. ❤️❤️
Best battles and knockouts from Team Shashika .
❤
Congratulations chamilka nangi 😍🤩 idiriyatama yanta suba pathanawa..
Chamilka ❤
ඔය voice එක අහන්න සනීපයි. . . ❤
Keep it up ❤
මග බලන් ඉදපු performance එකක් ☺
සුපිරිම voice එකක්. අහගෙන ඉන්න පුලුවන් පැහැදිලි voice එකක.
කාංචනා ඔයාගෙ නිහතමානී කමට respect we are all.👍❤
Harima lassanai kochchara ahuvath epa venne na lassanai nangi ❤️❤️❤️
කාංචී අක්කත් ලස්සනයි , වොයිස් එකත් ලස්සනයි 👌
චමිල්කත් ලස්සනයි , වොයිස් එකත් ලස්සනයි ❤️
බලන් හිටපු performance එක💚
chamilka akkee enkl hitiye🥰
කටහඬ වගේම කෙල්ලත් මාර ලස්සනයි ❤️❤️❤️❤️
❤
Most awaiting performance in voice .. brilliant ...❤❤❤
කෙටි කලකින් ප්‍රේක්ෂකයන් වශි කරගත් ගායිකාව Kanchana Anuradhi
හරිම ලස්සනයි අක්කේ 😍❤️😘 ඇස් දෙක පියන් අහන් ඉන්න පුලුවන්
අර මුලම සින්ග් කරපු එකට ඇගම හිරිවැටුන... මාරම ලස්සනයි අක්කෙ... ම්න් හිතනව ඔයාට ගිය සීශන් හිටිය අශ්ක , නවීශ වගෙ අය sing කරන ස්ටයිල් එක හොදට ගැලපෙයි කියල.... good luck
මටත් ඒ දෙන්නා වගේමයි පේන්නෙ චමිල්කා වත් ❤🔥🔥.. කනට මී පැණි වගේ
ගොඩාක් ලස්සනයි 🌹
Gorgeous as always akka love❤🥺
Wow what a fantastic performance ❤🎉😮
Beautiful performance ❤️ team sashika best female singer ✌️
Thank you ❤
Sweetest voice in the season. Love it❤
හරිම පරිස්ස්මෙන් ගිතය ගයන කල මාරු ජයවේවා😍😘❤❤❤
ආසම වොයිස් එක.ඉදිරියටම නිහතමානීව යන්න.සුබ අනාගතයක්.ජයෙන් ජයම වේවා.❤️❤️❤️
Greetings from Galleon International Events from (Italy). A Grate performance. Compliments. Love You'll..... ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.
Beautiful as always Chamilka Akka ❤
පලවෙනි කමෙන්ට් එක මගෙන්.හරිම ලස්සනයි
Aththatama lassanai best of luck ❤
කාංචනා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ඒත් වෙනම තාලෙක බ්‍රෑන්ඩ් එකක් චමිල්කා❤️❤️❤️❤️❤️❤️
මේ Season එකේ හොදම Female Voice එක ❤
❤
2:09 - 2:30 Asama part ekah.. 🥺❤️
මාරු congratulations nangi ❤❤
Same As Kavindya Akkiii❤❤❤ Superb , She Must Have To Watch This ❤❤❤🎉
Kavindya???,are you sure?😂
Chamilka oya primary school giye higgaswaththa kanishte neda...gdk lassnaii menika❤❤❤
Wow beautiful voice 🥰💗 gammak thamai Maru 🤗🥰❤️
අහ් කාන්චනාගෙ නන්ගි වගෙ හිතුනෙ මට විතරයි ද 🥺 සුබ පැතුම් මැනික 🥰
She has a unique voice.... More softer 😍
Thank you ❤
Beautiful Performance ❤️✨️
Niyamai chamiii ♥️♥️♥️
Brilliant singing 😍🎉❤
❤
සතුටුයි පුතේ ගොඩක් ලස්සනයි.ඉදිරියටම යන්න ජය .වේවා ඔබට. ❤❤❤❤❤❤❤
It's really nice to see them improve by the day ❤
❤
Woow what a performance 😍😍
හරිම ලස්සනයි අක්කේ❤️🌷මං ආසම සිංදුවක් 😍😘
Best performance of the day sister🎉
Akki😘 superb ❤️
මාර ලස්සනට ගායනා කරා ඉදිරියට ම යන්න හදවතින්ම සුභ පතනවා ❤❤💗
Awwww nice performance nanga ❤️❤️
I was waiting to see her again ❤
Shashikage ටීම් එකේ ෆයිනල් යන්නෙ ඔයා ❤❤❤එක නම් ශුවර්
Most waited performance 😍
All the best Chamilka you deserve it !! 👌❤️
The best knockouts episode so far from all teams. Congratulations all contestants.
❤
Coach Bathiya is on point. How great full to see a person with that understanding and knowledge about music( No offense to others) . And superb singing ✌🏽
❤
Good luck chamilka😎🙏
See that girls Umaria and Sashika ,they both are happy. Nice singing.
Marama dakshayi❤.voice eka super ❤
Suprrrrrr👌👌👌👌👌👌❤️❤️❤️
Almost identical to Kanchi's voice. Great singing too
❤
Punchooooo niyamai 🎀♥️😁🔥