2024.10.01 කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 9

  • @ManodanieHettiArachchi
    @ManodanieHettiArachchi Месяц назад +3

    අපේ අයෙක් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙනව දකින්න කොච්චර නම් හීන දැක්කද...පාර්ලිමේන්තුවෙ 2/3හීනෙත් සැබෑ කරනවා සහෝදරයා 👍

  • @nimalkarunarathne6070
    @nimalkarunarathne6070 Месяц назад +3

    ජයවෙීවා ජයවෙීවා ජයවෙීවා

  • @kumudufernando6581
    @kumudufernando6581 Месяц назад +4

    ඇමැති තුමාගේ අවධානය පිණිසය . Italy vfs එකේ online ක්‍රමයට තමා appointments ගන්න ඕනේ. නමුත් කොයි වෙලේ ගියත් appointments slots fill වෙලා. අපේ සහතික කරපු ලියකියවිලි වලංගු වන්නේ මාස 6 යි. Vfs එකට cl කළාට එයාලා කියන්නේ online ගිහින් බලන්න කියලා . Certificate එකක් සහතික කරගන්නත් මේ දුකම විදින්න ඕනේ. මෙයට මැදිහත් වෙලා අපට සහනයක් සලසා දෙන මෙන් ඉල්ලා සිටිනවා .

    • @terrencemg
      @terrencemg Месяц назад

      හිතාගන්න බැරි තරම් මූදලකූත් අයකරනවා

  • @gunawardanakarolisga
    @gunawardanakarolisga Месяц назад +1

    amathi thuma wisharmikyin hata wadikala watupa labaa denawada

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 Месяц назад

    ඇමති අධිකරණ තීන්දුවට අදාළ වැඩ පිළිවෙල ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් නොවෙයිද? ආගමන විගමන පාලකවරයා විතරද වග කිව යුත්තෙ.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u Месяц назад

    🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️

  • @nuwanchap
    @nuwanchap Месяц назад

    Government information department එකෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. මේ මීටින් එක ලස්සනට සංවිධානය කරන්න. කරුණාකරලා. මෙච්ච්ර කල් මේකෙ එක එක ගෝතයෝ ඇවිත් හොම්පාට් ගහපු නිසා ඇත්තටම බැලුවෙ නෑ. සමාවෙන්න ඒකටත්... මේක රටේ වැදගත් ඉවෙන්ට් එකක් නිසා, ඒ ගැන සලකා බලා මේ මීටින් එක ලස්සනට ස්ට්‍රීම් කරන්න. මං හිතන්නෙ මේ යූ ටියුබ් චැනල් එකත් මේ සතියෙ ඉඳන් ගොඩක් ග්‍රෝ වෙලා ඇති. Npp එකේ මාධ්‍ය හමු මීට වඩා ලස්සනට ප්ලෑන් කරලා තිබ්බා. ඒ මට්ටමටවත් මේක හදන්න කියලා ඉල්ලනවා. හිමීට හිමීට මේක වෙනවද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ ගැන අවධානය දෙන්න. ස්තූතියි.