Same thing my family my brothers , I have a two . But after married they are change. .its happen wife both .im so worried but we can’t do any ,I’m stay silent. Nothing to do, but I have a good husband and kids and grand kids they are my all life now ❤❤❤
මොනා උනත් හොඳ හෝ නරක බිම්සරයට ඉන්න යාලුවො ටික පට්ට❤❤❤
අඩො සහෝදර බැදිම කියන්නෙ මෙ ලොකෙ තියෙන ලස්සනම බැදිමාක් බන් ❤❤❤❤🥰🥰
Dan inna un ehema ne bn .math aiya dannek innawa .eka aiya kenek witharai adare bn ❤️❤️❤️❤️❤️
Kathawala witharai
Ekenmh❤️👊
Ekata kiyanna wachana na ithin ❤❤❤❤❤❤❤❤❤
ශාන් පුතා. උබ නියමෙට රගපානවා..බන්...❤😮❤😮
Dakune hutto api
@@නොදකිනලෝකය-ඥ3මahuwada bn ithin😂😂😂
මේක කතාවක් තමයි.ඒත් මේ සහෝදර බැඳීම දකිද්දී.පපුව පැලෙන්න තරම් දුකයි😢.අපේ සහෝදරියෝ ගැන හිතද්දි.ඒකටත් පින තියෙන්න ඕන.💔
අනිවාර්යයෙන්
Hmmm ekanam aththa😢
ඒක ඇත්ත 😢
ඒක ඇත්ත. ඒ වාගේ බැම්මක බැඳෙන්නත් වාසනාව,පින, තියෙන්න ඕන...ඒ වෙලාවට හිතට අමුතු දුකක් වේදනාවක් දැනෙනවා..😢😢😢
Iye mn aduwa bn
අපේ ගෙදරත් කොල්ලො තුනයි එක කෙල්ලයි.. පොඩිම නංගි.. ඒ බැඳීම මාරයි 🥺🥺❤️
Matath kollo thunayi.eka kellayi.පුතාල දෙන්නයි දුවයි පුතයි
සහෝදර බැදීම තමා මේ ලොකේ ලොකුම බැදීම ...හරිම ආදරණීයයි 😢😢😢💝💓💞
ශානා best acting♥✨
අද රොකී පවුල හරිම සංතෝසයෙන් අලුත් ගෙදරකට ගිහින් හරිම ආදරනීයයි (කතාවකට වුනත්)❤🎉❤🎉❤🎉
ඒත් අම්ම ඒ ගත්ත පොරොන්දුව හින්ද දවසක ලොකූ ගැන ලොකු පසුතැවීමකට පත් වෙනව
අපේ ගෙදර අපි අටදෙනයි තාත්ත නැතිවුනා අම්ම ඉන්නවා අපේ රත්තරන් අම්මත් එක්ක අපි අටදෙනාම හොද සහෝදර බැදීමෙන් එකිනෙකාට උදවු කරගෙන ඉන්නව තාත්ත අපට ඒදේ කියල දුන්න එක්කෙනෙකුටවත් පිට අයට කිසිදෙයක් කියන්න දෙන්නෙ නෑ ඔක්කොම එකතුවෙනව කොච්චර දුර හිටියත් එක කෝල් එකෙන් එකතුවෙනව අපිට අවුරුදු තමයි මරු ඔක්කෝම එකතුවෙලා මාරජොලි පින් කරන්න ඕන මේවගේ සහෝදරයො ලබන්න❤❤❤❤❤
අද නම් මටත් ඇඩුනා❤ ඒ සහොදර බැදී මට ආදරේ හිතෙන පවුලක් ❤❤❤❤❤❤❤
ඇත්තටම මේ සහෝදර බැඳීම හරියට මට මගෙ අයියාල තුන් දෙනයි අක්කල දෙන්නයි දෙන ආදරේ වගේ.❤️🥺 සහෝදර බැදීම කියන්නෙ ලෝකේ ශක්තිමත්ම බැඳීම.. එකටම ඉන්න සහෝදරයෝ කවදාවත් වෙන්න වෙන්න නම් එපා.🥺❤️
Rokige podi eka yako (වචනෙ )👊🔥
ශානා තමා බන් දැන් චරිතෙ කතාවෙ පට්ට😮 ❤❤❤
මේ පාලිත සිල්වා ඉස්සර කොච්චර ලස්සන, හැන්සම් නලුවෙක්ද, දැන් ගොඩක් වෙනස්.❤
බොරු කියන්න ඕනේ 1 වෙනි කොටස ඉදන් බැලූවේ ශානා නිසා ❤️❤️❤️❤️❤️❤️
Mamath bn ❤️👍
Mmth emi bn ❤
Ade math ehemi Machan Shana kiyanne wenamam charithayak patta adrei ❤️❤️ E wagem katawta unath e paula maram pattai.
Mamath❤❤
ශානා රොකී දෙන්නම එකයී මචං
❤❤හැම පවුලකම මේ වගේ සහෝදර බැඳුමක් තියෙනවා නම්කොච්චර හොඳයිද❤❤❤
ඇයි තෙල් දාල කන්නද
හැම පව්ලකම අම්මා..තාත්තා දෙන්නත් එක්ක ඉන්නකං ඔය සහොදර බැදීම තියනව ..ඒ සහොදර ..සහොදරියන් දුර දිග නොබලා මහ ගෙදරට පිටින් එක්කගෙන එන අය නිසා මුළු මහ ගෙදරම විනාශ කරල සුනු විසුනු කරලා අසරණ. දෙමව්පියන් පාරට ඇදලා දානවා
ඔව් 🙂
අපේ තියනවා ඩියර් එ අදරනිය බැදිම.සහෝදර බැදිම කියන්නෙ මිල කරන්න බැරි දෙයක්
අඩේ හදුන්කුරා දැක්කම හිනා යනෝ බම් 😅😂😂
yes bro
😂😂😂😂
Ado ou bn asawrn baln awa u kawani🥲
Adoo uda bn e mn eth baluwa dakala purudui wage
Sira kathava 😂😂😂hadun kuraa ai hospital sen ekaa😅😅
මෙතෙක් කාලෙකට බලපු සුපිරිම කතාවක්❤❤❤❤❤❤❤
දැකපු කතා වලින් ලස්සනම කතාවක්
❤❤❤❤❤💕💕💕💕💕😍😍💕💕💕
රොකීගෙ මාමාගෙ චරිතෙ තමා මරු👍👍👍
අදන්ම් ගොඩක් ලස්සනයි හිත ට දවුනු කතාව සිරස ඉස්තුතියි සියලුදෙනාගේම රගපම් ලස්සනයි ❤️❤️❤️
ගැම්මක් තමයි ඉතින් රොකි පවුල ❤❤නේද ළමයි
🤣
Like එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්🎉😂😊
කතාවක් උනත් අන්න එහෙම තියෙන්න ඕන එතකොට තමා කතාව ආදර්ශමත් වෙන්නෙ සමාජෙට
හරි ම ලස්සනයි අද කතාව.
මට මේ කතාව බලන විට හරිම දුකයි මට හිටිය එකම මල්ලියි නංගීයි දෙන්නම ජිවිත වලින් සමුගෙන ගොඩාක් කල් මල්ලි යුද හමුදාවට ගිහින් නංගි අදරයක් නිසා කෝච්චියට පැන නැති වුනා මට හැම කතව කම සහෝදර බැදිම දකින විට අඬනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද මම ප්‍රරතනා කරනවා උපදින කිසිම ආත්ම යක අකල් මරණයකට ගොදුරු නොවේවා කියල 💔💔😭😭😭🙏
😢😢😢
😭😭😭
ඇත්තටම ඔය ආදරේ වෙන් කරන්න පුලුවන් කොල්ලො තුන්දෙනා බැදපු දවසට ගන්න ගෑණු තුන්දෙනා අනුව සාම්පල් තියනවා මේ සමාජෙම
ඒක හරි අපේ ගෙදර උනා ඕක
Same thing my family my brothers , I have a two . But after married they are change. .its happen wife both .im so worried but we can’t do any ,I’m stay silent. Nothing to do, but I have a good husband and kids and grand kids they are my all life now ❤❤❤
@@jeewani8852දුකයි ඒත් ඇත්තටම කරන්න දෙයක් නෑ තමන්ගේ පවුල ජීවිතය හොදින් රැකගෙන ඉන්න ඒක තමා හොදම දේ🙏
1000% ඇත්ත
නේහගේ අම්මටයි තාත්තටයි හික් ගෑවෙනවා දැන් රොකීගේ ගේ දැක්කාම
ගේනවා නම් ගෙන්න ඕන නෙහාව❤
එ බැදිම හරි ලස්සනයි ❤❤❤
අපේ හත් දෙනෙක් ඉන්නවා එත් අද තනිවෙලා ඒ තරම් බලවත් සහෝදර බැදීම් අපේ
මටත් ඒ ටිකමයි වෙලා තියෙන්නේ 😢
ශාන් පුතා නම් පට්ට..❤❤❤❤
මම වගේ රතගාය තියෙන තව අය සිටිද😊😊😊😊😊❤❤
Ow bn ❤
Mk itin
Kolakda kellakda oya
Na uba witharayi😂
Ow bn 🔥❤
ශානා මරුනෙ 😌
හදුන්කුරු මල්ලි😂
මෙ වගෙ සහෝදරයො ඉන්නව මම මගෙ ඇස් දෙකෙන්ම දැක්ක. එ මගෙ mahattayai එයාගෙ නංගි ❤ මට නොලැබුන එ සහෝදර බැදීම මම ඒ දෙන්නගෙන් දැක්ක 🥺
Eka parata gattu ge thami aula..😳😌👌✌️
මාත් හැමදාම මගේ නංගි මල්ලි අම්මා තාත්තා ඒ ඔක්කොම එක්ක එක තැනක ඉන්න ආස කරා ඒත් ඒ අය අනේ මංදා ලස්සනයි කතාව අද ❤️
කොටස් 106 ම phone එකෙන් බලමු අය සිටිද ❤
මමත් මෙහෙම අයියල තුනක් ඉන්න නංගි කෙනෙක්.හැමෝම කියන්නෙ මං වාසනාවන්තයි කියල.ඒත් මං තරම් හිතෙන් විදවන කෙනෙක් නෑ.එයාලට කරදරයක් වුනාම මට මාව පාලනය කරගන්නවත් බෑ.ඒත් මට දෙයක් වුනාම හැරිලවත් බලන්නෙ නෑ.නංගි උඹ හොදින්ද කියල අහපු කාලයක් මතක නෑ.අම්මා නැති වුන කාලෙක නමට තියෙන සහෝදරකමත් නැතිවෙන බව දැනෙනකොට පපුව පැලෙන්න වගේ.මට වැරදෙනවට බලන් ඉදියට මං හැමදාම කියන්නෙ එයාලට කිරි ඉතිරෙන්න ඕන😢
සාමාන්‍යයෙන් අයියලා ආදරෙ පෙන්නන් නෑ බන්. මේ කතාවෙ මෙහෙම උනාට රියල් ලයිෆ් එකේ වෙනයි.හැබ්යි බැන්දම අයියලගෙ වයිෆ්ලගෙ කල්කිරියාව මත නම් අයියල වෙනස් වෙයි.
හදුන් කූරා පිස්තෝලේ තරම් වත් උස නැහ්😂
අපේත් කොල්ලෝ 3යි කෙල්ලයි අක්කා ලොකු එකී ..4දේනම ඉතිම් එකාවගේ ලබන ආත්මෙත් මගේම වේලා ඉපදේන්න ඔනී🤍
Ado shaana 😼❤️
Balapu teli drama valin lassanama ake meka❤❤❤❤
ලගදිම හිදම නලුවට හිමි සම්මානය ශානට
හිදම 🙂
අපිට නෑ බන්.. ඒ සහෝදරයන් බන්...ලොකු හුස්මක් ගන්න තියෙන්නේ බන් ...😌😌
ශාන් නියම යි සුපිරි නලුවෙකු වීම සත්තයි පුදුම යි නේද සහෝදර එකමුතු ව ❤❤අපි ට නම් හීන යක් විතරයි 😢
ශාන් අයියා සුපිරිට රගපානවා 💪
Hahodara🎉kakkumakiyanna🎉uhulanna❤baritaram❤❤Adarai budu daranai ❤
අඩෙහ් රොකිගෙ පොඩි එකාහ්❤
ෙමි ස ෙහා්දර බැදිම ❤❤❤❤❤❤🔥🔥🔥🔥
❤❤❤මාරම ලස්සනයි මෙ කතාව
ලඝ්ඝන.කතාව.පවුලේ.එක.මුතුකම..ගොඩාක්.අයට.අාදර්ශමත්
ලස්සනයි කතාව අදත් ❤
එත් අම්මගෙ පොරොන්දුව නිසා රොකි දවසක හොදටම ගුටි කනව
ලස්සනයි අලුත් ගෙදර ❤
ශානා වැඩේ දෙල් කරනවා වගේ .රොකිගේ පොඩි එකා කිය කිය
සහෝදර බැදිමි තියෙන්න ඔන මෙිවගේ 🌹🌹🌹🙏🙏🙏
❤❤❤❤❤ එ සහෝදර බැදිම හරිම ලස්සනයි ❤❤❤❤
හෙට මනතුන්ගයා ලෙෆ්ට්
ශාන් පුතා. පට්ටම ඇක්ටින්
Shan putha new acting fv ❤️🌝
Horekut innawane malli
ජිරිබිරිසා😂😂😂 පාතාලේට ගත්තේ කාන්ඩියට කියලමයි හිතෙන්නේ
මෙච්චර ලස්සනයිද සහෝදර බැදීම 🙂 මටත් හිටියනම් අය්යල මාත් හොදට බලාගෙන එයාලගෙ වැඩ ඔක්කොම කරනව 🙃❤️
Ape gedarath kollo thunai eka kellai.❤
නේහා ❤️❤️❤️රොකී
මටත් නංගිලා දෙන්නෙකුයි මල්ලියෙකුයි ඉන්නේ අපි හතර දෙනත් මෙ වගේ.අපි රංඩු උනානමි ඒ පොඩි කාලේ.මොන දේ උනත් අපි කොයි දේටත් ඉන්නවා.දැන් අපි ගොඩක් ලොකුයි.මට අවුරැදු 50 ඉතින් අපි හරි සමගියෙන් ආදරෙන් ඉන්නේ❤❤❤❤❤❤❤❤❤
Mekt yukigeyi shangei track ekk thibbnm komd 😮❤
Sahn ❤❤❤❤❤adarei
අප්පටසිරි උෂාන් හදුන්කූරා ඉන්නවා 😂
Kohomada bn shaano ohoma act krnne❤❤
Rokige. Paule. Samagiya. Sahodara bedima hemadama sathutin inna lebewa aiya. Pali ya gaththe. Nethiwata Malli thatha. Marapu paliya. Gannawa. Kalki bosta. Hari adarei Neha pau ❤❤❤❤❤❤❤❤
දවසක මේ හතර දෙනාම එකට ෆයිට් කරයි ❤
Aiyo Shana Rockyge putha kiyanne nethuwa Inna thibune.wede gassunoth ehema kolla Pau
හැම සහෝදරයෝයම එම නැ😢😢
17:15 අඩෝ ජිරිබිරිස්ට තුවක්කුවක් දුන්න නේත 😂😂😂😂
😂 අම්මටසිරි හදුන්කූරා ඉන්නවනෙ ක්ලබ් එකේ.. ගැම්මට 😅
ඒ පොරොන්දුව නිසාම මේ අම්මට දවසක පසු තැවෙන්නම වෙනව මේ ලොකූ ගැන අම්මේ .. දරුවෙකුගෙන් ඒ වගේ පොරොන්දුවක් ගන්න හොද නෑ මොකද ඒක එයාගෙ ජීවතේට ලොකු අවදානමක්
❤❤❤❤Shan putha ❤❤❤❤ nisa witharamayi balanne ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Akkammaaa kolloooo❤
එ සහොදර බැදිම් මගෙ තියෙන්වා වගෙ අයියලා තුනදෙනා ඔය වගෙ බදින්න කලින් පන වගෙ දැන් නංගියෙක් ඉන්න්වාද දන්නෙත් නැ
මගෙත්... කියන්න දුකයි... ලොකු කා අපේ අයියමයි...මම ශාන් පුතා වගේ. මල්ලි දෙවෙනි වගේ... ඔක්කොම නරුම වැඩ මගෙ. ඒත් ගෙදර මං නැත්තං අම්මට සෙට් නෑ. බැන්දාම වෙනස් උනා උන්. මම තාමත් එතන. ඒ තැනින් ඉස්සරහට යන්නෙ කා එක්කද. එතෙන්ට කාටවත් එන්න බෑ.
දැන් ඌ වෙනම ට්‍රැක් එකක. 😔 මගෙත් හිත හැදිලා ඉන්නෙ. ඔනෙ නෑ ආයෙත්
සූකිරි මල්ලි ✍
Roke pawla harem adaraneeyai.❤❤❤❤❤
මෙහෙම සහොදරයෝ නැති තනිකඩ මම🥺🥺🥺😢😢😢
Ado man witharada dakke shanage doraxxl ❤😅
අඩෝ මේ වගේ නඩු භණ්ඩ බස්සපු ලංකාවේ පළවෙනි කතාව.බය නැතුව දාන්න සිරස ADMIN අයියේ
ශ්‍රි ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට නඩු භාණ්ඩ බස්සපු පළවෙනි කතාව..👌🗿
ශානා තමයි ශානා 😂😂🩷🩷🩷🩷
Shana nisa me katahawa balana aya me konata ❤❤❤
හදුන්කූරු අයිය දෙවෙනි පාරටත් කතාවෙ ඉන්නව😂
Shanath ekka gemata👀😀 JIRI BIRIS yanawane
Gemmak shan putha
❤❤❤❤❤niyame katawa 🎉🎉🎉🎉Adareh 4 dehnater 🎉🎉🎉
රොකී පවුලත් එහෙනම් ක්ලීන් කරා නේද 😉😝
රොකි කතාව හරිම හැගිම්බරයි ඒ සහොදර ප්‍රේමය නිසා මම හරිම ආදරෙයි ඒ සහොදර බැම්මට රන්දික සචින් ශාන්.🌹🌹🌹❤️❤️❤️
පවු අයියේ
සමහරවිට තව කොටස් දෙක තුනකින් මං මේ කතාව බලන එක නවත්තයි 😅😅😅
හදුන්කුරැ ඉන්නව 😃😃😃😃😃😃
Me waga shodara badim ada godaften adui.harma lasssa kathawak
Shana hinda balana kattiya ko ❤
සුන්දරයි කියල හෙට හොඳම කොටස 🖤🔥 මණතුංග මැරෙයිද ? ජීවත් වෙයිද ?
❤❤❤❤🎉🎉 lassani katawa hamotama budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂