HIRIPODA WESSA || EPISODE 81 || හිරිපොද වැස්ස || 08th January 2025

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 1,2 тыс.

  • @kosalamadurangi4896
    @kosalamadurangi4896 15 дней назад +1052

    ආත්මි අක්කවයි අභිවයි ටියා දකින කොටස එනකම් බලාගෙන හිටියෙ මාර සතුටුයි අද

  • @Nishanthaamarasiri-w7m
    @Nishanthaamarasiri-w7m 15 дней назад +358

    අර සීන් එක දැකල ටියාගෙ මූණ දෙල්වෙන විදිහ දැක්කහම මාර සතුටක් දැන්නෙ 🥳

  • @Seewith9898
    @Seewith9898 15 дней назад +629

    ටියා වටේ ගිහින් දැන් කියනව ඔක්කොම කොල්ලෝ එකයිලු😂😅
    වටේ යන බහුතරයක් උන් අවසානෙට තමන් සුද්ද වෙන්න ඕක තමා කියන්නෙ, ඒ අතරේ real love කරන එක හිතක් මත්තෙ නැහෙන කෙල්ලොන්ට respect 😊🎉

    • @ChathuliDahamsa
      @ChathuliDahamsa 15 дней назад +1

      මේ

    • @MethminSanthula
      @MethminSanthula 15 дней назад +1

      සිරා කතාව 💪❤️

    • @KehanDemal
      @KehanDemal 15 дней назад +8

      මේ කතාව ලියන එකා..අද සමාජෙ ගැන හොදටම දන්නවා..😂

    • @thanula-z1l
      @thanula-z1l 14 дней назад +2

      ටියා වටේ යනවා😅😅

    • @lakmalpiris7021
      @lakmalpiris7021 13 дней назад

      Thanks ❤😂😊

  • @SeminiRashmika
    @SeminiRashmika 15 дней назад +835

    මේකේ වැලලෙන මානසික රෝගින් සුවපත් වේවා 😞♥️🙏

    • @ThilinaChamika
      @ThilinaChamika 15 дней назад +13

      😂

    • @MuthuSamarasingha-lc3ng
      @MuthuSamarasingha-lc3ng 15 дней назад +10

      එකෙන්ම

    • @Hanguk0410
      @Hanguk0410 15 дней назад +15

      එක ඇත්ත මහ කරුමයක් ලයික් commemt ඉල්ලන උන්

    • @Vihindu
      @Vihindu 15 дней назад +2

      Sirwtm😂

    • @Atro.1227
      @Atro.1227 15 дней назад +2

      oi oi😂😂

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 15 дней назад +174

    අදනමි නියමයි ටියා විකාරේට...අත්මි අබිට තුරුල්වේලා ඔය විදියම ගෙවින් ඉන්න ඔන තනාෂිට ලන්වේලා අබිට රතු පාට මාරම ලස්සනයි❤❤👍

  • @beahbsyihjlo
    @beahbsyihjlo 15 дней назад +1023

    මේ කතාවෙ හොදම කොටස අද. ටියා හෝන්තුව අතුගාලම දැම්මා ආත්මි අක්කා.😃❤️

    • @SLR_Nithumayt
      @SLR_Nithumayt 15 дней назад +14

      Aniwa❤😅

    • @Hihelo-k2c
      @Hihelo-k2c 15 дней назад +18

      එ්ත් ටියාත් පවු බන්😢😊

    • @Himansa123pawantha
      @Himansa123pawantha 15 дней назад +9

      අලබෝලේ නැද්ද දැන්

    • @Maxmahesh
      @Maxmahesh 15 дней назад +3

      ඔව්ව්ව්

    • @Maxmahesh
      @Maxmahesh 15 дней назад +2

      @@Hihelo-k2cඒ නෑ

  • @KVN-NK
    @KVN-NK 15 дней назад +784

    ටියාට කෙලවෙනකන් ආසාවෙන් බලන් හිටියේ ❤❤😊

  • @KVN-NK
    @KVN-NK 15 дней назад +642

    ගෙවිනුයි නාතාශායි ලව් කරන් ෂීන් එකකුත් ටියා දකින්න ඕන එතකොට තමයි සද බොද වෙන්නේ ❤😂😊

    • @Kavi-kk
      @Kavi-kk 15 дней назад +9

      ow a😂😂

    • @-ANONI
      @-ANONI 15 дней назад +19

      ටියා උත්තිට පොඩි සර් තමයි අන්තිමට සෙට් වෙන්නේ,සබන් උල උල ඉන්න පුලුවන් දෙන්නට.

    • @NethmiSathsarani-sc3xe
      @NethmiSathsarani-sc3xe 15 дней назад +5

      ​@@-ANONI😂😂

    • @apsdilusha3895
      @apsdilusha3895 15 дней назад +3

      ammr😂

    • @RosithSandaru
      @RosithSandaru 15 дней назад +3

      අල්ලපු වත්තත් නෑ පයගහපු වත්තත් නෑ ටියාට😂

  • @KaushanMalshika-gj5hv
    @KaushanMalshika-gj5hv 15 дней назад +178

    ඔහොම දෙයක් ටියාගෙ නෙත ගැටෙන්නේ කවද්ද කිය කිය බල බල හිටියෙ...හරී සතුටුයි...

  • @Duliduli123
    @Duliduli123 15 дней назад +68

    ගෙවින්ගෙ කටහඩ ඇහෙද්දි මායාවරුන්ගෙ ලෝකය එකේ වන්තියෑන් මතක් වෙනවා ❤️❤️❤️

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 14 дней назад +53

    සුපිරිම එකා කූරා විතරයි 😢.එක හිතයි.respect.❤

  • @HirushaDewmin
    @HirushaDewmin 15 дней назад +540

    අබී ආස්මි අක්කා එක්ක ඉන්න එක ටියා දකින දවස එනකම් හිටපු කට්ටිය මේ පැත්තට 😂

  • @KVN-NK
    @KVN-NK 15 дней назад +401

    ටියා කෙලවෙනකොට පට්ට සතුටක් දැනෙන්නේ 🥹❤️

    • @Lily-d2t5e
      @Lily-d2t5e 15 дней назад +1

      😁

    • @De_draco7
      @De_draco7 15 дней назад +3

      Ow bn

    • @Adora-cp7ou
      @Adora-cp7ou 15 дней назад +1

      Matath

    • @WgJeethan8tharanga
      @WgJeethan8tharanga 15 дней назад +1

      එකෙම්ම එයිට කෙලවෙනවානම් අපිට ඉහෙ මල් පිපුනා වගෙ😂😂❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 15 дней назад +50

    ගෙවිනය කට හොල්ලෙවත් නතුව කටින් දාන සද්දෙ තමයි මරු 😂❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 15 дней назад +124

    මාව පිස්සියක් කරපු හරිම ලස්සන කතාවක්❤❤අද කොටස නම් සුපිරි❤❤ආත්මී+අභී❤

    • @LasinduPrasanna
      @LasinduPrasanna 15 дней назад

      @@pradeeppushpakumara6874 අම්මෝ ඒනම් කතාව බලන එක පොඩ්ඩක් නවත්තලා අන්ගොඩපැත්තට ඔලුව දාලා එන්න 🤣

    • @fashiongirl0404
      @fashiongirl0404 15 дней назад

      @@pradeeppushpakumara6874 මේ කතාව තහනම් කරන්න බැයිද.. හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනියටවත් පේන් නැද්ද.. යකෝ ස්කූල් මිස්ලට ඉන්නත් නෑ දැන් ස්කෝලෙ.. මේකෙ ඔක්කොම ඉන්නෙ වැඩිමල් අක්කලාට ඇන්ටිලාට ලව් කරන අය.. අර අභීද මොකාගෙද අක්කත් පන්තියෙ සර් කෙනෙක්ට ලව්.. මේව ආදර්ශමත් කතාද මං අහන්නෙ? බස්වල තහඩු එව්ව ගලවනව වගේ මෙන්න මේ කතා ටිකත් තහනම් වෙන්න ඕන. පාසලකට ගිහින් බලන්න මේව කොච්චර ආදර්ශයට ගන්නවද කියල.. පොඩි වයස් වල ආධුනික මිස්ලට ඉන්න නෑ පාසලේ.. අත්දැකීමෙන් කියන්නෙ.. මේවා හායි හූයි ගාලා කට ඇරං බලන්න එපා.. අනාගතේ විනාශ වෙන්නෙ මේ.. මේවට විරුද්ධ වෙන්න.. ළමයි ඉන්න තාත්තල අම්මල වගේ උන්ට පාසල් නිළ ඇඳුම් අන්ඳවල මොකක්ද මේ කරන්නෙ.. ශිවන්‍යා කතාව පෙන්නුවම ශිවන්‍යා හොයාගෙන ඉන්දියාවට යන්න ට්‍රයි කරපු ළමයි ඉන්න රටක් මේක.. මේව තහනම් වෙන්න ඕන කතා.. හරිම කැත කතා. කිසිම ආදර්ශයක් නැ

  • @Smartgeek
    @Smartgeek 15 дней назад +85

    දරාගන්න බැරි දුකක් එද්දි ඕනෙවෙන්නෙ ඔලුව තියන් ඉන්න පපුවක් 🥺❤‍🩹

  • @Gna770
    @Gna770 3 дня назад +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @YomanNethru-v2g
    @YomanNethru-v2g 15 дней назад +187

    සියලුම පිළිකා රෝගින් සුවපත් වේවා 🙏🥺

    • @gamingwiththariya2465
      @gamingwiththariya2465 15 дней назад +4

      Ado me deewaalayakd bn😂😂

    • @DilshanDewinda-b2s
      @DilshanDewinda-b2s 15 дней назад +2

      පුදුම අසහනයන් ඔවට මානසික ප්‍රතිකාර අවශ්‍යයි😅😅😅😅😅😅😂

    • @SenethSeneth-tj7ol
      @SenethSeneth-tj7ol 13 дней назад

      Suvapath. Veva

  • @Daham-z4f
    @Daham-z4f 15 дней назад +66

    යාළුකමෙන් බන්දුගෙයි
    ගේවින්ගෙයි යාළුකම පට්ට 💓🫶🫂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 дней назад +36

    ටියා ආත්මියි අභීවයි දැකපු එක නම් සුපිරි හොදෙ 👌😍

  • @KVN-NK
    @KVN-NK 15 дней назад +392

    ටියා ගෑනි හුරතල් වෙවී කතා කරනකොට හෙන අප්පිරියාවක් දැනෙනවා 😂😂

  • @krishaniThushara
    @krishaniThushara 15 дней назад +224

    දෙවනි ඉනිමේ අවන්තයි❤ දෙව්ම් හම්බුන තැන තිබ්බා 😊😊😊

  • @SamanthiShiromani-u4r
    @SamanthiShiromani-u4r 15 дней назад +115

    අනෙ අහිංසක ඉල්ලිමක් laik 15දෙන්නකො 😢😢

  • @lankaweapi4952
    @lankaweapi4952 15 дней назад +34

    සමල්කා ගෙ location එක 😂❤ ඉස්සර දෙවෙනි ඉනිම

  • @KVN-NK
    @KVN-NK 15 дней назад +158

    අරූශ්වයි ආත්මිගේ කුඩම්මයි ඉක්මනට සෙට් කරන්න ඕන ❤❤

    • @MethminSanthula
      @MethminSanthula 15 дней назад +11

      උන් දෙන්නට දේපල වලට තියෙන්නේ පුදුම කෑදර කමක් 😂😂

    • @MaheemaNimshan
      @MaheemaNimshan 15 дней назад +3

      😂

    • @NandasiriBasnayaka-p3q
      @NandasiriBasnayaka-p3q 14 дней назад +3

      UN dennage wedding eka ikmant wenna oni

  • @rmc3567
    @rmc3567 15 дней назад +144

    අදනම් ඩියාට මාට්ටු වෙලා වගේ අබියි ආත්මියි දෙන්නා..කාටද සතුටු

  • @-ANONI
    @-ANONI 15 дней назад +38

    අම්මෝ ආත්මිගෙ acting.ඒකනම් දුන්නා ඇබරෙන්නම.පට්ට emotional seance එක අබි ආත්මි ❤

  • @sahanpriyankara496
    @sahanpriyankara496 15 дней назад +111

    මෙ drama එක බලන නොබලන හැම කෙනෙක්ගෙම ආදර කතාව ලස්සනට පාට වෙන්න ඕන.❤😊🎉.....

    • @fashiongirl0404
      @fashiongirl0404 15 дней назад

      @@sahanpriyankara496 මේ කතාව තහනම් කරන්න බැයිද.. හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනියටවත් පේන් නැද්ද.. යකෝ ස්කූල් මිස්ලට ඉන්නත් නෑ දැන් ස්කෝලෙ.. මේකෙ ඔක්කොම ඉන්නෙ වැඩිමල් අක්කලාට ඇන්ටිලාට ලව් කරන අය.. අර අභීද මොකාගෙද අක්කත් පන්තියෙ සර් කෙනෙක්ට ලව්.. මේව ආදර්ශමත් කතාද මං අහන්නෙ? බස්වල තහඩු එව්ව ගලවනව වගේ මෙන්න මේ කතා ටිකත් තහනම් වෙන්න ඕන. පාසලකට ගිහින් බලන්න මේව කොච්චර ආදර්ශයට ගන්නවද කියල.. පොඩි වයස් වල ආධුනික මිස්ලට ඉන්න නෑ පාසලේ.. අත්දැකීමෙන් කියන්නෙ.. මේවා හායි හූයි ගාලා කට ඇරං බලන්න එපා.. අනාගතේ විනාශ වෙන්නෙ මේ.. මේවට විරුද්ධ වෙන්න.. ළමයි ඉන්න තාත්තල අම්මල වගේ උන්ට පාසල් නිළ ඇඳුම් අන්ඳවල මොකක්ද මේ කරන්නෙ.. ශිවන්‍යා කතාව පෙන්නුවම ශිවන්‍යා හොයාගෙන ඉන්දියාවට යන්න ට්‍රයි කරපු ළමයි ඉන්න රටක් මේක.. මේව තහනම් වෙන්න ඕන කතා.. හරිම කැත කතා. කිසිම ආදර්ශයක් නැ

    • @Mickayel
      @Mickayel 12 дней назад

  • @RanshikaIshani-s5e
    @RanshikaIshani-s5e 15 дней назад +47

    අද නම් හරි කුරිරු සතුටක් දැනුනේ 😂💔 හොඳ වැඩේ ටියා ට 🤣 මේ කොටස යනකම් කොච්චර දවසක් බලන් හිටියද 😁 ආත්මි අක්කයි ❤ අභී ශෝක් 💝😚

  • @MethminSanthula
    @MethminSanthula 15 дней назад +41

    ටියා අද ඉවරයි... නියමයි ආත්මි 😂

  • @PriyankaK.G-uj5wg
    @PriyankaK.G-uj5wg 15 дней назад +18

    මේ දවස එනකල් මම ගොඩක් ආසාවෙන් බලන් හිටියේ .ටියාට හොදම වැඩේ..

  • @MCESPRO6996
    @MCESPRO6996 15 дней назад +32

    ඔය් ගැම්මෙන්ම ගෙවින් නතාෂි එක්ක කතා කරන සීන් එකත් ටියා දැක්කනම් මරු 😂

  • @manusha4435
    @manusha4435 15 дней назад +43

    ටියාට හොද වැඩේ යේය් යේය් 👏👏😂

  • @NadunHasintha-n5p
    @NadunHasintha-n5p 15 дней назад +57

    හොද වැඩේ ටියාට

  • @Alienbro1675
    @Alienbro1675 15 дней назад +309

    මගේ මල්ලි ක්‍රියාශීලි අඩුයි. එයාට ක්‍රියාශීලි වෙන්න කියල හැමෝම සුබ පතන්න😢

    • @NuwansanjeewaAR
      @NuwansanjeewaAR 15 дней назад +5

      🤣🤣🤣🤣

    • @samanosca7213
      @samanosca7213 15 дней назад +8

      මල්ලි නගින්නෙ නැද්ද 🙂

    • @sahanpriyankara496
      @sahanpriyankara496 15 дней назад +8

      Doctor කෙනෙක් මිට් වෙයන්. උබට ලිංගික බෙලහීනතාවය තියෙන්නේ.😢

    • @RushenNethmika
      @RushenNethmika 15 дней назад

      ​@@samanosca7213 paw bn topita vuna data tama terenne pakku tika

    • @PoddaPodda-j7g
      @PoddaPodda-j7g 15 дней назад +9

      බැන්ද දවසට කියපාන් එන්නම්. 😂

  • @DiduniThisara
    @DiduniThisara 15 дней назад +41

    දෙවනි ඉනිමෙ උදේනිගෙ juice bar එක දැක්කෙ කවුද 😊😊😊❤❤❤

  • @KVN-NK
    @KVN-NK 15 дней назад +352

    ටියා හුත්ති අඩනකොට මට කුරිරු සතුටක් දැනෙනවා 😢❤😅

  • @manusha4435
    @manusha4435 15 дней назад +172

    ආත්මි අක්කයි අභියාවයි ටියා දැක්ක එකනම් මරු ගෙවිනයි නතාශියිත් දකින්න ඕනේ එහෙම්මම🙏❤️😠

  • @imeshaKavindi-cx3nl
    @imeshaKavindi-cx3nl 15 дней назад +31

    ටියා දකිද්දිත් හිනා යනවා 😂😂😂

  • @Imashi.
    @Imashi. 15 дней назад +113

    මමත් A/L කරන කාලේ යාලුවෙලා හිටපු කෙනා වෙන කෙනෙක් එක්ක යාලූ වෙලා මගෙ අතටම අහු උනා එතනින් පස්සේ මගේ අධ්‍යාපනය බින්දුවටම වැටිලා විභාගෙත් ෆේල් උනා මේ කතාව බලද්දී ඒ කාලේ මතක් වෙනවා අපි කරපු ගොන් වැඩ සේරම මේකෙ අයත් කරනවා සර්ලා මැඩම්ලා කිවා ඔය සම්බන්ධකම් නවත්තලා ඉගෙන ගන්න ඔය සම්බන්ධ A/L ඉවර වෙද්දී ඉවර වෙනවා කියලා ඒත් එදා ඒ කීව දේවල් අද සත්‍ය වෙලා ඉවරයි ජීවිතේ වින්දා විදෙව්වා හරි සුන්දර අතීතයක් ඒ අතීතේ මතක් වෙලා ඇස් වලින් කදුලු ගලනවා එයා අද මාත් එක්ක නැතත් මම ඒ අතීතෙට තාමත් ආදරෙයි අපි යාලුවෝ නටපු පිස්සු තාමත් ඒ පාරවල් වලින් යද්දී මතක් වෙලා ඇස් තෙමෙනවා ජීවිතේ සුන්දරම ලස්සන කාලේ ❤❤

    • @ChalaniDivyanjali-f6x
      @ChalaniDivyanjali-f6x 15 дней назад

      🤎

    • @samilapriyangani8780
      @samilapriyangani8780 15 дней назад +7

      ඔයාගේ කතාවම තමා මටත් තියෙන්නේ , ඒත් මන් a/l 2nd shai kr 2020 di , e krl , dn mn japure 3nd year ..... ඔයාගේ වයස දන්නේ නෑ මන් , ඒත් ඉගෙන ගෙන හොද ජොබ් එකක් කරන්න වයස අදාල නෑ . අන්න ඒක විතරයි මන් දන්නේ , .........😊

    • @Bmmanjula-rh8rd
      @Bmmanjula-rh8rd 15 дней назад

    • @Imashi.
      @Imashi. 13 дней назад

      @@samilapriyangani8780 mamth 2nd shai kra campus ynn nm beri una hebeii mm dn job ekk krnw dr..mm 2017 A/L

  • @BhagyaSathsarani-x7x
    @BhagyaSathsarani-x7x 15 дней назад +49

    අම්මෝ අදවත් දැක්කා ටියා ආත්මි අක්කාත් එක්ක ඉන්නවා අභියා 😂😂

  • @jeewanthagangahagedara3571
    @jeewanthagangahagedara3571 15 дней назад +7

    ළමයින්ගේ පරිකල්පන හැකියාව සෑහෙන්ඩ දියුණු කරන නාට්‍යයක්.
    දෙයියන්ගෙම පිහිටයි!!!

  • @ZanTax_
    @ZanTax_ 15 дней назад +17

    අපේක්ෂා රෝහලේ සිටින පිළිකා රෝගීන්ට ඉක්මනින්ම සුවය ලැබේවා 😣🙏

  • @Wathsalasewwandi-gw4km
    @Wathsalasewwandi-gw4km 15 дней назад +8

    අරූශ් හැමදාම එකම ඇදුමනේ අදින්නේ😂😂😂 ඇදුම් නැති එකා 😅😅😅

  • @KVN-NK
    @KVN-NK 15 дней назад +18

    අදනම් පට්ටම සතුටුයි 😂❤❤😂

  • @LasinduPrasanna
    @LasinduPrasanna 15 дней назад +49

    යේ හරි සතුටුයි අද ටියා දැක්කා ආත්මි අභී එක්ක ඉන්නෝ 😂😂

  • @Alienbro1675
    @Alienbro1675 15 дней назад +213

    ටියා + ෂෙල්ටන්
    චාරු + අරූෂ්
    ගැලපෙනවා කියන උන් මේ කොනට😂

  • @BuddikaSamankumara-hq2by
    @BuddikaSamankumara-hq2by 15 дней назад +10

    මල් වෙඩි ගහපල්ලා ටියා හරේ එකම මළහොන්තුව ඉවරයි 👌

  • @shadowlive_10
    @shadowlive_10 15 дней назад +32

    15:45 යේ..... කාටද සතුටූ..!😂❤

  • @Chamidulakshan-v6s
    @Chamidulakshan-v6s 15 дней назад +85

    ඇයි බන් මේ ටියායි චාරුයි දෙන්නම වේස කමේ යන්නෙ😅

  • @sithumnirmal2095
    @sithumnirmal2095 14 дней назад +9

    අලුතෙන් බැහැල ඉන්න නටාශා ට කැමති කව්ද 💗

  • @Sadew_official_2007
    @Sadew_official_2007 15 дней назад +31

    9:48 ඒ දවස් වල දෙවනි ඉනිම මතක් උනා….😢❤

    • @TuviniSeyara
      @TuviniSeyara 15 дней назад +7

      School teledrama walin deweni inimata gahanna teledrama ekak nam nh ❤ ee kalee

    • @sarindifernando
      @sarindifernando 15 дней назад +1

      Atha

    • @Dilrukshi_disanayaka
      @Dilrukshi_disanayaka 15 дней назад

      ​@TuviniSeyara Sirawatama e kalenam maru 😊❤

  • @HisniHanshika
    @HisniHanshika 15 дней назад +33

    මල පැනලා
    මට බැනලා
    රෑ කෑම දුන්නේ රවලා
    මන් අහුවා ඇයි විමලා
    දැන් කියපන්කෝ කව්ද සරලා🤗♡

  • @Masterdeshan-x2n
    @Masterdeshan-x2n 14 дней назад +5

    මේකෙන් අපිට ගන්න පුලුවන් එකම ආදර්ශෙ තමයි බඩු දන්නෙත් නෑ උන් බඩු කියලා 🥰

  • @Chutikki-u7n
    @Chutikki-u7n 15 дней назад +71

    එරබදු මල(athmi) ලයික් 👍🏻 රොබරෝසියා(trilishiya) මල කමෙන්ට් ☺️

  • @chalylovers5449
    @chalylovers5449 15 дней назад +52

    දෙවනි ඉනිමේ පරන location එකක් නේද මේ 🥺 අචලයි රොබරෝසියයි ඉන්නේ 💛

  • @chillguy444
    @chillguy444 15 дней назад +55

    16:12 අම්මො දැනෙන කුරිරු සතුට😂😂😂😂

  • @dashinitharusha6328
    @dashinitharusha6328 15 дней назад +63

    ටියා දැකපු එක ලොකු දෙයක්

  • @RAHULFF-zc1is
    @RAHULFF-zc1is 15 дней назад +15

    මට ඒකිට ගහන්න ඕන 😂😂 හරියට ඒකිට අභී ලියලා දීල වගේ 😅 හොදම වැඩේ ටියා කියන මල හොන්තුවට.එච්චර ආදරේ කරපු ගෙවින්ට කරපු බලු වැඩේට 😢 ඔය වගේ කෙල්ලන්ට කව්රුවත් නැතුව පසුතැවෙන්න ඕන දවසක 😌 හොද ආදර්ශයක් වටේ යන කෙල්ලන්ට ❤

  • @hazina_haiz
    @hazina_haiz 15 дней назад +25

    මෙහෙම ෆෝන් ගෙනියන්න දුන්නෙ නෑනේ අපි ස්කෝලෙ යද්දි😂🥲🫴

    • @Kitty-Kitty__123
      @Kitty-Kitty__123 13 дней назад

      අනෙ අපි නම් ගෙනිච්ච. හැබයි හොරාට😪

    • @hazina_haiz
      @hazina_haiz 13 дней назад

      @Kitty-Kitty__123 🥲🥲

  • @channelsn3821
    @channelsn3821 15 дней назад +23

    ටියා මේ කතා කරන හැටිද හිතලද එහෙම කතා කරන්නේ,මොලෝ රහක් නෑ රෙද්ද 😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 дней назад +454

    අබීට ගැලපෙන්නේ ටියා නමි කමෙන්ටි😢 අත්මි
    නමි ලයික්😊

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 15 дней назад +34

    මේ කතාව නම් ඇබ්බැහියක් වෙලා දැන්❤

  • @PasinduSadaruwan-qx3rp
    @PasinduSadaruwan-qx3rp 15 дней назад +69

    මම එක මෙ කාතාවට බනින එව්න් දන්නැ මෙකෙ අතල් එක ❤❤මරු කවෘ මොනා කිව්වත් වැඩෙ සුපරෙ❤❤❤

    • @Island_girlireland
      @Island_girlireland 15 дней назад +4

      Kauda baninne Ona kenek asai meh kathawata

    • @Himansa123pawantha
      @Himansa123pawantha 15 дней назад +5

      අලබෝලේ දැන් මේකේ නැද්ද . ප්ලීස් දන්නවනම් කියන්න.

    • @Imashi.
      @Imashi. 15 дней назад +2

      මේවා සමාජේ දැන් තියන දේවල් අනික මේ කතාව නවකතාවක් පාදක කරගෙන හදලා තියෙන්නේ බයින එවුන්ට ලස්සන පාසල් කාලයක් තිබිලා නෑ මම නම් හිතන්නේ ඒ කාලේ ගත කරපු හැමෝටම ඔය වගේ දේවල් වෙලා ඇති කියලා ඒවා හරිම ලස්සන මතක ❤

    • @Imashi.
      @Imashi. 15 дней назад +2

      ​@@Himansa123pawanthaඑයා රට ගිහිම් 😊

    • @Blazzzes
      @Blazzzes 15 дней назад +1

      @@Imashi. nawa katahawe nama mokakda

  • @DENU-OFFICAL
    @DENU-OFFICAL 15 дней назад +6

    අද කොටස පට්ට ටියාට කෙල උන එකට පට්ට සතුටුයි😂යසයි ඕකිට😂😂😂😂😂😂😂😂

  • @akkamallo12
    @akkamallo12 15 дней назад +11

    මම කතාව බැලුවේ හරිම සතුටින්

  • @Thew.3zy
    @Thew.3zy 15 дней назад +48

    16:37 අඩෝ නියමයි ටියාට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ 😂😂 ,දැන් තියෙන්නේ චාරු එක්ක සෙට් වෙන්න තමා 😂😂

  • @Alienbro1675
    @Alienbro1675 15 дней назад +32

    ගෙවින්ගෙ නයා බලන්න හිටපු උන්ට විනාඩියක නිශ්ශබ්දතාවයක්🙂😂

  • @madumadu202
    @madumadu202 15 дней назад +9

    ටියා දකින කොටස දෙපාරක් බැලුවෙ මං විතරද..😁🥰🥰

  • @KVN-NK
    @KVN-NK 15 дней назад +51

    ටියායි චාරුයි නියම බඩු දෙක මුන් දෙන්නව සෙට් කරන්න බැරිද ❤❤😊

  • @RAHULFF-zc1is
    @RAHULFF-zc1is 15 дней назад +9

    ඒකී වටේ ගිහිල්ල මේ කොල්ලො ඔක්කෝම එකයිලු 😂 හරියට අභී ඒකිට ආදරේ කරා වගේ.ගෙවින්ට කියලා ඇනගෙන අභීට සෙට්වෙන්න ආවට ඔහොම වෙලා මදි 😁❤

  • @chandimanayomi233
    @chandimanayomi233 15 дней назад +19

    ටියා ගෑනිට හොදම වැඩෙ අල්ලපු එකත් නැ පය ගහපු එකත් නෑ 😂😂😂

  • @Alienbro1675
    @Alienbro1675 15 дней назад +28

    එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා.
    මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි
    වයිෆ් හොඳටම නිදි.
    හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා.
    සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව.
    ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා...
    "නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල"
    සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා.
    සිරිපාල තුෂ්නිම්භූත වෙලා,
    "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා.
    සක්‍රයා:
    "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!!
    හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව
    . තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!!
    සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා,
    කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි
    , දකින දෙයක් අහුලං කන එකයි,
    අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා,
    කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා.
    ගෙදර ගිය දවසෙ
    , " ආ ඔයා නේද අළුත් කිකිළි?"
    කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා.
    දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි...
    කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!!
    සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ"
    කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!"
    සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ"
    කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ"
    සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා.
    පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා.
    සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම...
    කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ
    " ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව"
    කියල කෑගහන සිරිපාලගෙ පවුල...
    හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..😊

  • @-ANONI
    @-ANONI 15 дней назад +8

    අද comment section එක මගුල් ගෙයක් වගේ සතුටෙන්.මොකද බැලුවා,දෙයියනේ ටියාට බඩ ගියපු එකට නේ මෙච්චර සතුටක්.

  • @pasi0110
    @pasi0110 15 дней назад +18

    17:00 පවුකාරයි තමා😂💔

  • @MaleeshaDeshan-o7l
    @MaleeshaDeshan-o7l 15 дней назад +57

    ඉස්සර දෙවනි ඉනිම location නේද මෙ

  • @Chathuni-45
    @Chathuni-45 15 дней назад +23

    ටියාව අභීගෙන් ගලවන්න බලන් ඉදපු අය කෝ❤

  • @sandali2005sadali
    @sandali2005sadali 15 дней назад +14

    16:13 අභි❤ආත්මි අක්කා ලස්සනයි

  • @chandiraharshadeva9390
    @chandiraharshadeva9390 15 дней назад +17

    අබියට වගේ මටත් කිචි තියනවා. කිචි කවන්න කවුරුත් තමා නැත්තේ 😂💔

  • @lokkamalli2370
    @lokkamalli2370 15 дней назад +28

    මෙකෙ වගෙ අපි ගස් බාදාගෙන පෝන් එබුවනම් හොදට තියෙයි අපිට..😂

  • @MADUWA_LK
    @MADUWA_LK 15 дней назад +19

    9:40 දෙවෙනි ඉනිමෙ මුල් කාලේ තිබ්බ තැනක්

  • @Alienbro1675
    @Alienbro1675 15 дней назад +74

    අනේ අහින්සක ඉල්ලීමක් මේකට ලයික් 100 ක් දෙන්නකෝ🥲

  • @RahalWasula-f2c
    @RahalWasula-f2c 15 дней назад +37

    මෙකේ වැලලෙන මානසික රොගින් සුවපත් වේවා😢

    • @PrabuddaAyomal
      @PrabuddaAyomal 14 дней назад

      උබත් එම එකෙක් තමා😂

  • @GimhanaKavishka-im3sp
    @GimhanaKavishka-im3sp 15 дней назад +52

    ටියා බොලෙ දැක්ක නේද පිංවත්නි 😂 අද නම් මරු 16:10

  • @chathunginimesha7877
    @chathunginimesha7877 15 дней назад +6

    ගෙවිනුත් නෑ අවසානෙට අබුත් නෑ🤣 හොද වැඩෙ

  • @vineeshaperera2534
    @vineeshaperera2534 15 дней назад +61

    අද අචලයි රොබරෝසියයි හිටපු location එක මතක අය කවුද😊

    • @Oshadee-n7x
      @Oshadee-n7x 15 дней назад +4

      Deweni inime dewmi awanthai meet una wage mathakai ethana 😁

    • @NudaraHemsara
      @NudaraHemsara 15 дней назад +1

      Deweni inime ne

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms 15 дней назад +3

      අඩේ දෙවෙනි ඉනිම බන් 😂❤ දෙවන්ත මතක් වෙනවා

    • @bhasurakaweesha2712
      @bhasurakaweesha2712 15 дней назад +1

      Dewani inime place ekak

    • @ShalikaGunasekara-t6y
      @ShalikaGunasekara-t6y 15 дней назад +1

      Deweni inime

  • @DuminaBd
    @DuminaBd 15 дней назад +10

    මම අත්ම් අක්කාටයි අබිටයි අසයි එදෙන්නා මැච් මම අසම කපල් එක ❤❤❤❤😊

  • @twistedracer961
    @twistedracer961 15 дней назад +30

    19:09 ගොන් ටියා ගෙවින් එක්ක හිටියනං හරි 😂😂

  • @hirunigunathilaka9130
    @hirunigunathilaka9130 15 дней назад +7

    Pilaa maara dakshai..eyage acting harima natural ❤

  • @ShakithRajeewanath
    @ShakithRajeewanath 14 дней назад +3

    දෙවෙනි ඉනිමෙ ලොකෙශන් එකක් 😁😁

  • @TharushiNavodya-lv1if
    @TharushiNavodya-lv1if 15 дней назад +36

    මම වගේ පරවි හදන අය ඉන්නවද 😊😊🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️

  • @senethdevindu5095
    @senethdevindu5095 15 дней назад +9

    4:07 රහසින් කිය කිය හිනා වෙන්න එපා අපි පවු නෙ 😪 අපිටත් කියල හිනා වෙන්න

  • @SisithabimsaraNiyarakatiya
    @SisithabimsaraNiyarakatiya 15 дней назад +6

    ගෙවින් අයියත් වෙලාවකට ආතල් අප්පා😅😂

  • @shanianu4139
    @shanianu4139 15 дней назад +4

    Ammo Tiya dakka Eka loku deyak 😊

  • @Alienbro1675
    @Alienbro1675 15 дней назад +3

    මෙහෙමයි ...අපි හිතන විදිහට හැමදේම හැමදෙනාටම එකවගේ පිහිටන්නේ නෑ....ජොනී දක්ෂ පෝන් ස්ටාර් කෙනෙක් , මුතුගල සර් දක්ෂ ගුරු වරයෙක් ....ජොනී ගේ දක්ෂතාවය මුතුගල සර්ට නැති උනා වගේම මුතුගල සර් ගෙ දක්ෂතාව ජොනීට නෑනෙ. අන්නේකයි තේරුම් ගනිම්💜💜💜

  • @raveesha1587
    @raveesha1587 14 дней назад +2

    ටියට හොද වැඩෙි අත්මි අක්කට ගැලපෙන්නෙ අභිව ❤❤❤❤❤❤❤

  • @warunihemamaliherath632
    @warunihemamaliherath632 15 дней назад +3

    Fav episode ❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 дней назад +68

    සියලුම රෝගීන් පිලිකා සියලුම වෙිවා..🙏

  • @Hirusha-b4b
    @Hirusha-b4b 14 дней назад +3

    ❤❤❤❤❤❤❤

  • @MaDhu3237
    @MaDhu3237 13 дней назад +2

    කතාව පටන් ගැන්ම හොඳයි... දැන් ටික ටික aul වෙයි ද 😊