16. සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව - 2 කොටස I භාෂා ප්‍රශ්නය ඩී.එස්ගේ සිට සර් ජෝන් දක්වා

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 303

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 8 месяцев назад +8

    ඔබතුමා රාජ්‍ය භාෂාව පිලිබද හරිම පැහැදිලි කිරිමකරා මේ රටට. ස්තුතියි ඔබට

  • @dkulatunga1148
    @dkulatunga1148 Год назад +27

    අප දන්න ලංකාවේ දේශපාලනට වඩා අප නොදන්නා ලංකාවේ දේශපාලන ගැන දැනුවත් කිරිම ගැන ඔබතුමාට තුති ..👍👍👍👍

  • @dharmasene6459
    @dharmasene6459 Год назад +45

    රාජ්‍ය භාෂාවයි පාසල් භාෂාවයි දෙකේ වෙනස කියාදීම කාලයේ අවශ්‍ය තාව ..පින්

  • @asanthaification
    @asanthaification Год назад +36

    මගේ හිතෙත් තිබුන වැරැදි වැටහීමක් ඔබතුමා කතාව මුලදීම විග්‍රහ කලා.ඔබට ස්තුතියි

  • @khp7425
    @khp7425 Год назад +22

    මෙම චැනල් එක උගතුන් රටට සේවය කලයුත්තේ කෙසේද යන්නට පූර්වාදර්ශයක්.තෙරුවන් සරණයි.

  • @RamanathanNadarajah
    @RamanathanNadarajah 7 месяцев назад +4

    I may be wrong, but this is what I experienced in my school career.
    I'm from Galle and studied at St Aloysius College.
    In 1962 if you are sinhalese, you could study in only sinhala medium.
    If you are tamil you could study in tamil Medium.
    But if you are a Muslim or a burger or of mixed parents or of other country of origin, you could study in any medium. This is fact.

  • @jayanthasameera6550
    @jayanthasameera6550 Год назад +28

    ඉතිහාසය නැවත ලියවෙන වගයි ...
    ස්තූතියි ඔබට .

  • @indus1613
    @indus1613 Год назад +12

    කලින් වැඩසටහනේ දී මට ඇහිච්ච කතාව එනම් රාජ්‍ය භාෂාව සම්බන්ධයෙන් සමහරැ කියන දෙය සබැඳිව නියමාකාරයෙන් පිලිතුරු
    ලබා දීම ගැන ස්තුතියි.රාජ්‍ය ඉංග්‍රීසි නොවීම එම භාෂාව ඉගෙන ගැනීමට බාධාවක් නොවන බව මම අත්දැකීමෙන් ම දන්නවා. සිංහලෙන් ඉගෙන ගත් මා හට ඉංග්‍රීසි භාෂාමය අධ්‍යන කටයුතු කර ගැනීමට කිසිම අපහසුවක් සිදු වුනේ නෑ. සිංහලෙන් ඉගෙන ගෙන මනා ලෙස ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හසුරුවන ඒ වගේම එම අධ්‍යයන කටයුතු හොදින් කරන පිරිස් ඕනෑම තරම් ලංකාවේ ඉන්නවා. දෙමල අයත් ඒ වගේම ඉන්නවා.

  • @kanishkalakshan1793
    @kanishkalakshan1793 Год назад +23

    මේ ඇත්ත ඉතිහාසය අලුත් පරම්පරාව දැන ගන්න ඕනේ. නැත්තම් අනාගතය ගොඩනැගෙන්නේ දැනට දන්න වැරදි ඉතිහාසය මතින්නේ..

  • @gamunu2420
    @gamunu2420 Год назад +38

    මහත්මයා මම ඉතා නොයිවසිල්ලෙන් මෙම දෙවෙනි කොටස බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔබ තුමාට බෙහෙවින් ස්තූකියි.

  • @attanayakasudas4353
    @attanayakasudas4353 Год назад +8

    දීර්ඝ කාලයක සිට විසදාගත නොහැකිව සිටි ගැටලුවකට පිලිතුරක් ලැබුන.ස්තුතියි

  • @sunilgamage9605
    @sunilgamage9605 Год назад +20

    මේ වැඩ සටහන ඉතාම ප්රයෝඡනවත්. ඔබතුමාට කෙසේ නම් තුති පුදන්නට මම නොදනිමි

  • @sandungamage4307
    @sandungamage4307 Год назад +6

    සාමාන්‍ය දැනුමට වටින ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා..මේ විඩීයෝ හරහා

  • @ajhewage7430
    @ajhewage7430 Год назад +16

    කාරි ඉතාමත් හොඳ වැඩ සටහනක් ඔබ කරන්න,...මගේ ස්තුතිය

  • @jagathperera5287
    @jagathperera5287 Год назад +6

    මෙය තවත් කරැණු එක්කර ග්‍රන්ථයක් බවට පත් කලොත් වඩා යහපත් වන බව පෙනේ .එමනිසා යොදා ගත් මූලාශ්‍ර දක්වමින් මෙය පොතක් බවට පත් කලොත් ඉගෙන ගන්නා විද්‍යාර්ථයන්ට ඉගෙනුම් මූලාශ්‍රයක් බවට පත්වේ.

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 Год назад +15

    අද වීඩියෝව ඉතාම වැදගත් ඓතිහාසික පැහැදිලි කිරීමක්. හරිනම් මේ විස්තර පොතක් විදිහට එළි දක්වනවා නම් අනාගත පරපුරට පවා වැදගත් වේවි

  • @bandaraanura4038
    @bandaraanura4038 Год назад +11

    ඔබ සමග එකඟයි.100%.❤❤❤❤

  • @sandungamage4307
    @sandungamage4307 Год назад +6

    දීර්ගායුෂ ලැබේවා

  • @nomancasta7341
    @nomancasta7341 10 месяцев назад +5

    ඔහෙ පලයං සුපිරි චැනල් එකක් නෙ කාරිගෙ චැනලය😂😂😂😂😂
    ජය වේවා❤❤❤❤❤❤❤❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Год назад +4

    අදත් නොදන්නා දේ ගොඩක් දැන ගත්තා ඔබට ස්තූතියි

  • @ashaniroshini8014
    @ashaniroshini8014 Год назад +3

    සර්ගෙන්ම තමයි ඇත්ත අපිට දැන ගන්න වෙන්නේ.තෙරුවන් සරණයි සර්

  • @sarathkasthuriarachchi7800
    @sarathkasthuriarachchi7800 Год назад +12

    හොද වැඩසටහන් පෙළක් මම හැම ඒකක්ම බැලුවා විහිෂ්ඨයි.නොදන්න දේවල් ගොඩක් දේ දැනගත්තා

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 10 месяцев назад +1

    මෙවැනි තොරතුරු නව පරපුරට දැනගැනීමට සැලැස්වීම ගැන ඔබ තුමාට බොහොම ස්තූතියි...

  • @hasiWills1021
    @hasiWills1021 Год назад +6

    වැරදි සමාජ ගත ආකල්ප ගොඩාක් තේරුම් කලා පැහැදිලි කරා ඔබතුමා.

  • @SiraMinds
    @SiraMinds 9 месяцев назад +1

    බොහොම ස්තුතියි කාරියවසම් මහත්මයා.. ඔබගේ මේ හැම වීඩියෝවක්ම මිනිස්සුන්ගේ ඇහැ ඇරගෙන කණ හරහා මොළයට දෙන හොඳ ඔවදන් පෙළක්....

  • @RamanathanNadarajah
    @RamanathanNadarajah 7 месяцев назад +3

    In fact I studied in Sinhala medium.
    My opinion it would have been better if tamil and sinhala had been taught island wide country would have been more peaceful

  • @lakeywindi1166
    @lakeywindi1166 Год назад +3

    Great explanation.. unknown past of the Ceylon to Sri lanka..

  • @herathsenavirathna5581
    @herathsenavirathna5581 Год назад +4

    ඔබ මේ සිදුවීම් ලේඛනගත කරන්නේ නම් එය මතු පරම්පරාවට කරන ජාතික මෙහෙවරකි.

  • @damindutharinda8815
    @damindutharinda8815 Год назад +6

    මේක වටින කතාවක්... ඔය කියන උන් ඔක්කොම ඉංග්‍රීසි පුලුවන්ද උන්ට? උන්ටත් බෑ.. නිකමට හිතුවා නම් රජයේ කාර්‍යාලයකට ගිහිල්ල ගෙදර ඔප්පුව ඉංග්‍රීසියෙන් තිබ්බා නම් කොහොමද තේරුම් ගන්න පුලුවන් එවුන් ඉන්නවද ඔය කියන උන් අතර? උන්ට ඕන ඔහේ කියවන් ගිහිල්ල තමන්ගේ වෛරී සහ අන්තවාදී අදහස් ව්‍යාප්තයක් කිරීම විතරක් කර ගන්න. තාම වහල් මානසිකත්වයෙන් ඉන්න උන් එක්ක මොන රටක ඉස්සරහකට යාමක්ද? ඉස්සෙල්ලා එක ජාතියක් ආකාරයට ලාංකිකයන් හැටියට හිතලා රටේ නිදහස වෙනුවෙන් සටන් කරන්න ඕන රට දියුණු වෙන්න

    • @fai3379
      @fai3379 4 месяца назад

      අනිවාර්යයෙන්

  • @asankarajakaruna954
    @asankarajakaruna954 Год назад +2

    නියම වැඩක්...විවෘත ආර්ථිකය ඇති උනේ කොහොමද කියන කතාවත් අහන්න කැමතියි ....

    • @kaarigechannel1
      @kaarigechannel1  Год назад

      ඉදිරියේදි කියන්නම්

  • @kgb1927
    @kgb1927 Год назад +7

    මම 2 එනකන් බලන් හිටියෙ. අපිව තවත් බුදිධිමත් කිරීම පිලිබද ඔබට පින්.

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 Год назад +11

    කාරි ඔයා ඉතිහාසයේ සත්‍ය ප්‍රකාශ කරනවා.එයට බොහෝ ස්තුතිය. කියලා දෙන්න සුුද්දට යටත් වෙලා හිටියානම් හොඳයි කිියන එවුන් ට ඇතුලටම වදින්න

    • @meghanada8922
      @meghanada8922 Год назад

      අනිවාර්යයෙන්ම

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Год назад +2

    කාරි මහත්මයා මේ කාරණා ඉදිරිපත් කිරීමේදි බලපෑම් ඇතිවෙන්න පුලුවන් ඉස්සරහට ප්‍රවේසමෙන්...

  • @dasunjana161
    @dasunjana161 Год назад +3

    සමහරක්ගේ නොදැනුවත්කමර හොද උත්තර ලැබුනා..

  • @leeradesilva747
    @leeradesilva747 Год назад +5

    A very valuable series of lessons for the modern generation .unbiased presentatation is appreciated ..Good luck..

  • @bamunua
    @bamunua 9 месяцев назад +5

    "ගොඩෝයෝ" කියලයි පිටිසර බද සිංහල මිනිස්සුන්ට කොළඹ අපි සමග සිටි ලංසි කොල්ලෝ කථා කලේ, හැඳින් වුයේ. කොටින්ම 1956 කලින් සිංහල බෞද්ධයෝ තමන්ගේ රටේ තුන්වෙනි පුරවැසියෝ.

  • @drdjanthony
    @drdjanthony Год назад +6

    Thank you very much for all your hard work. Excellent presentation as usual. However I have to correct you on one point. Mr. DS Senanayake had a fall and sustained an intracranial bleed. Those days no CT facilities and it was probably a late diagnosis. There were no qualified neurosurgeons at that time and a neurosurgeon from Pakistan was called. Unfortunately by the time he arrived it was too late. So the real cause of death was intracranial bleeding following the fall from the horse. I confirmed this with one of my teachers: the senior most neurosurgeon in the country.

  • @csbkfrombrisbane
    @csbkfrombrisbane Год назад +5

    can't wait for the next one. I am following from the first . This is amazing ! These vidoes show what type of people sri lankans are 😀

  • @domari9459
    @domari9459 Год назад +7

    Kaari, you are absolutely right about traditional socialist politicians not spending enough time or resources to understand the people outside urban areas while focusing on drinking beer and organising industrial strikes. This was the very reason the JVP had to come into existence.
    Keep this going Kaari. Thank you.

  • @ShenoYohan
    @ShenoYohan Год назад +10

    ස්තූතියි කාරි මහත්මයා 💐✌️

  • @MrSapa100
    @MrSapa100 Год назад +8

    ❤❤❤❤❤ ආදරෙයි කාරි අංකල්...

  • @sanduneranda4972
    @sanduneranda4972 Год назад +2

    අතීතය තමන්ගේ කණ්නාඩිyen balanne nathuwa, kiyanawa nam. Me oba thuma wage. Eka tyamai, mdhayawedinta karanna පුළුවන් lokuma udauwa. Sewaya. . Anagatha පරම්පරාව mewa dakala, thirana gani..
    Oba thumata isthuthi.. 🙏

  • @shashediri544
    @shashediri544 Год назад +5

    රාජ්‍ය බාශාව යනු කුමක්ද යන්න මේ වැඩසටහනේ කියවුණු කොටස පළමු වැඩසටහනේම ඇතුලතුනානම් හොදය් .

  • @mcbond6162
    @mcbond6162 Год назад +7

    48 ට කලින් රතු කට්ටිය වර්ජන කලා කීව නේද?
    දැනුත් තවත් වර්ගයේ රතු කට්ටිය වර්ජන කරනවා..
    ඇයි ඒ අය වැඩි warjana ප්‍රවණතාවක් ???

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 Год назад +4

    ස්තුතියි ඔබට පැහැදිලි කර දුන්නාට.

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 Год назад +7

    Very valuable analysis 🎉

  • @chathurangakarunarathne2141
    @chathurangakarunarathne2141 Год назад +1

    එක attha..ape තවමත් සමහරක් ...සුද්දා hitiyanam හොඳයි කියන aya ඉන්නවා ..

  • @sandungamage4307
    @sandungamage4307 Год назад +1

    මම දැක්කා..සජිත් ප්‍රේමදාස මහත්මයාත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කලා...ඔහුටත් මේ වැඩසටහන දැනුමට වැදගත් වේවී

  • @prabashmarasinghe9750
    @prabashmarasinghe9750 Год назад +3

    ලස්සනට කරනව. නවත්තන්න එපා.

  • @chathurapriyasad6912
    @chathurapriyasad6912 Год назад +2

    සිංහලෙන්ම කියලා තියනවා.. නියමයි... චෙල්වනායගම් ගේ ආගමනය ගැනත් කියන්න

  • @wajira3265
    @wajira3265 Год назад +5

    Bohoma daksha guruwarayek . ( Mage samakalinayek ) viyapara sanniwedanayata Patta. From europa

  • @sarathsenanayake370
    @sarathsenanayake370 Год назад +3

    කොහොමද මේ රටේ එකාට එකා කා ගැනිමේ සංස්කෘතිය .රටට ජනතාව ට සෙතක් නෑ.
    මෙතන එක තැනක JR ගේ අයවැය ගැන කිව්වා .කොහොමද එයා ඩඩ්ලිගේ ප්‍රතිරූපය විනාශ කරන්න Tax ,කරපු ආකාරය .කරලා තියෙන්නේ ම දහන්ගැට වැඩ රට ට කල්පයක් විදවන දේ

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 Год назад +1

    මේ තීරණය නිසා මගේ පියාට මුල ඉඳලම සිංහල භාෂාව ඉගෙනගන්න වුනා.
    ඊට පස්සේ අපට ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න පුළුවන් කමක් තිබුණත්, ඔහු තීරණය කලා, ඔහුට වෙච්ච දේ අපට නොවිය යුතුයි කියලා. ඒ නිසා, අපි ඉගෙනගත්තේ සිංහලෙන්.
    නමුත්, ඒ තීරණය පොඩි කාලේ අපේ නෑදෑයන් අතරට ගියහම අපට ප්‍රශ්නයක් වුනත්, කොච්චර හොඳ දෙයක්ද වුනේ! මගේ සහෝදර සහෝදරියන් සියළුම දෙනා ලංකාවේ භාෂා තුනම දන්නවා 😃

  • @rajgunesekara6868
    @rajgunesekara6868 Год назад +2

    කාරියවසම් මහතා, සෑහෙන කාලයක සිට පිළිතුරු හොයන ප්‍රශ්ණයක්, දළඳා මාළිගාවෙ දියවඩන නිළමෙ තනතුර, සතර දේවාල වල බස්නායක තනතුරු, අස්ගිරි,මල්වතු උභය පාර්ශව වල මහනායක තනතුරු යන මේවාට සාමන්‍ය පවුල්වල පුද්ගලයින්ට නොදෙන හේතුව කුමක්ද? රදලයැයි කියාගන්නා පුද්ගලයින් ආගමට මුවාවී මුදල් බලයෙන් මෙම තනතුරු වලට පත්වී ඉඩම් කොල්ලකෑම්, නිදන් කොල්ලකෑම්, ආදායම් මාර්ග ඉපැයීම් වැනි නොයෙක් බරපතල වංචනික ක්‍රියාවල යෙදෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරොත්. ස්තූතියි

  • @chanu3648
    @chanu3648 Год назад +3

    භාෂා ප්‍රශ්නෙදි ලංකාවෙ වාමාංශික ව්‍යාපාරය හිටියෙ කොයි වගේ තැනකද කියන ප්‍රශ්නෙට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා..

    • @kaarigechannel1
      @kaarigechannel1  Год назад

      ඉදිරි වීඩියෝ බලන්න.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 11 месяцев назад +2

    සැමදාම දේශපාලන කරන උන් කලේ මිනිස්සුන්ව රැවටිම පමණයි

  • @sanjeewak8261
    @sanjeewak8261 Год назад +2

    👍👍👍

  • @udarasomasiri6316
    @udarasomasiri6316 Год назад +2

    Harima attha oba thuma kiyanawa. Ape thththath oya gana oya widiyatama oya kathawa kiyala thiyanawa.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 10 месяцев назад

    🎉🎉🎉 හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉

  • @domari9459
    @domari9459 Год назад +9

    Dear Kaari, thank you very much for educating us about the false assumptions in relation to the concept of "official state language", particularly about the difference between the use of Sinhala language in education institutions and the use of Sinhala language as the language of political administration of the state.

    • @indus1613
      @indus1613 Год назад +2

      Even after the independence, English language had become another weapon for some elite class to thrive in our society. I would argue that authorities did not want to teach English properly in schools as they wanted to keep the language as their weapon and a mean for the persistence of themselves at the higher class.

    • @domari9459
      @domari9459 Год назад +2

      @@indus1613 If you meant the political elite who have been governing us by "authorities", then I agree with you. Yes, one of the best approach to keep people politically illiterate is to keep them from the positive aspects of the western society and expose them to the negative aspects more. Whether we like to accept it or not the English language has become the path to those positive aspects of the western society due to the actions of the colonial invaders. In that scenario, the English language has been kept in an elite status to keep the ordinary people politically illiterate.

    • @indus1613
      @indus1613 Год назад +1

      @@domari9459 the elite class what I defined is the local political class who nourished from colonialism and has been in the power since 1940s. Still they are decision makers in economy, education and every key sectors of Sri Lanka. They represent the Authorities. I agree with you. English language is the key to lterrate our society. However, the society should not be fragmented based on this linguistic abilities.

    • @domari9459
      @domari9459 Год назад

      ​@@indus1613
      ​ @indus1613 "However, the society should not be fragmented based on this linguistic abilities."
      Yes, that is true.
      In an ideal world we should not create significant political differences based on linguistic differences. However, the language is only a one aspect of cultural differences even though it is a major factor among cultural differences. Other cultural memes, habits, religion, environmental differences etc come into play as well. The population in north and east in Sri Lanka has been somewhat isolated from the majority Sinhalese, particularly during colonial times, hence the reason for the significant population in north and east who couldn't speak or understand a word of Sinhalese. Having a political administration system that would allow them to use their language in educational, political, law administration and other administrative sectors is a wise approach to prevent them from developing a feeling of abandonment and discrimination due to their cultural differences. North and East are harsher areas to develop when compared to other parts of Sri Lanka. Therefore, the economic difficulties also come into play. The abovementioned political elite exploiting the grievances of people(both Tamil and Sinhala people and Tamil/Sinhala political and social elite) has continued the infamous "divide and rule" policy of colonial administration. This has been the major cause of the modern phase of the conflict between Sinhala and Tamil population. However, it is advisable to view that the majority of Tamils(or Sinhalese) would not have bought into the idea of oppression due cultural differences rhetoric if there was no economic pressure on people in north and east(or south).
      Any power devolution politicial system in Sri Lanka should avoid devolution of power that is based on any ethnic divisional lines as it would re-enforce the notion of oppression due to ethnic differences and would also allow India and the west to keep exploiting the grievances of Tamils(and Sinhalese) for their own political and economic needs. Of course, such devolution would also allow local born political elite to exploit the grievances of Tamils and SInhalese to continue for their own political and economic benefit .
      In essence, I agree with you. But, we need to aware of and take into account the historical background of the Tamil population in north and east. The major reason for the existence of Tamil speaking population in north(and east) is the historical influence from South India due close proximity to South India and the persistent invasions from South Indian kings when they were strong. Of course, non-invasive migration throughout the history has been happening in significant numbers from time to time, but the reality is that the people in north and east have been switiching between majority Tamil Hindu and and Sinhala Buddhist which would've coincided with the influence by South Indian kings and their invasions of those times. In other words, these are(were) the same people that had to either stay as Tamil Hindu or gradually become Sinhala Buddhist according to the whim of rulers of South India (and perhaps Sinhala kings). This is why the education system and the teaching of historically accurate history is important for both SInhala and Tamil population. Now, you can understand the reason behind the active avoidance by post colonial political elite from teaching accurate history in our schools. The more divided the Tamil and Sinhalese people are, better for the political elite.
      Getting rid of these political elite class is of paramount importance to be able to rebuild Sri Lanka.

  • @NandaniPushpalatha-np2rn
    @NandaniPushpalatha-np2rn 2 месяца назад

    Good♥️♥️♥️♥️🌹🇱🇰

  • @sherinfernando8932
    @sherinfernando8932 9 месяцев назад

    මෙම රටේ සිංහල ,බෞද්ධ හදා ගත්ත එකක් .ඔක්කොම පාර දේශපාලනපාලකයන් ඉන්නෙ.😊

  • @mahindarajapakse2351
    @mahindarajapakse2351 10 месяцев назад +1

    කාරී, මේකත් එකතු කරන්න භාෂාවට. ලෝකේ දියුණු රටවල් ගත්තොත් දෙවෙනි භාෂාවක් කතා කරලා දියුණු වුණ කිසිම රටක් නෑ. ඒ වගේම දියුණු රටවල් වලදී ඉංග්‍රීසියෙන් පාරක්වත් අහගන්න පුළුවන් රටවල් තියෙන්නේ 3 ක් හෝ 4 ක් පමණයි. ඒ රටවලත් ප්‍රධාන භාවාව ඉංග්‍රීසි නිසා බොහෝවිට. මම රටවල් 68 කට ගිහින් ලැබුණ අත්දැකීමක් මේ.

  • @srimamangalika9684
    @srimamangalika9684 Год назад +4

    බොහෝම ස්තුතියි

  • @HBe-p8w
    @HBe-p8w Год назад +19

    ජවිපෙ සිරිමාවො මැතිනියට රට කරන්නට නොදුන් හැටි ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි.

    • @kaarigechannel1
      @kaarigechannel1  Год назад +9

      පිළිවෙළට යමු නේ ද?

    • @HBe-p8w
      @HBe-p8w Год назад +3

      බොහොම ස්තුතියි! බලාපොරොත්තුවෙන් සිටිමි🙏

    • @sunilareriyarathna3535
      @sunilareriyarathna3535 Год назад +1

      කව්ද මෙ මැදට පැන්න ගොන් හරකා

    • @HBe-p8w
      @HBe-p8w Год назад

      @@sunilareriyarathna3535 පරගලය

    • @subodhagurusinghe5585
      @subodhagurusinghe5585 Год назад

      මුං වගේ හරක් තමයි අද රට වැටිල තියෙන තැනට වග කියන්න ඕන.

  • @xavier2.030
    @xavier2.030 Год назад +5

    let's do a series on origins of Sri Lankan Civil War

  • @ravikandiah5837
    @ravikandiah5837 Год назад +3

    1952 ලංකාවේ ආර්ථිකය කොරියානු යුද්ධය නිසා හොද තත්වයක තිබුණා.
    එසේ තිබියදී JR අත්‍යවශ්‍ය බඩු සහ සේවාවන් වල මිල වැඩි කිරීම වැරදීමකින් සිදු වුණා ද? වැරද්ද වීමකින් සිදු වුණා ද?

    • @kaarigechannel1
      @kaarigechannel1  Год назад +5

      වැරැදීමක් වෙන්න බැහැ නේ ද? වරද්දන්න හිතාගෙන කරන්න ඇති කියලා මට නම් හිතෙන්නේ.

    • @ravikandiah5837
      @ravikandiah5837 Год назад +3

      මමත් හිතුවේ එහෙමයි.
      ඔබේ දැනුම සහ ධෛර්යය ගැන මටවුණත් ආස හිතෙනවා.
      ජයවේවා. සුභ පැතුම්.

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 Год назад +3

    🇱🇰 🇱🇰 🇱🇰...

  • @Skyline1986.
    @Skyline1986. 11 месяцев назад

    Thx

  • @nimalherath3950
    @nimalherath3950 10 месяцев назад

    සහෝදරයා,වාමාංශික ව්‍යාපාරය ගැනත් වීඩියෝ එක ක් කරන්න

  • @kpdpathmalal8049
    @kpdpathmalal8049 Год назад +1

    වාහන අංක වල ශ්‍රි අකුර යෙදීම වෙනම කාරණයක්ද . දැනුවත් කිරීම ඉතාම වැදගත් . දිගටම කරගෙන යන්න .

    • @kaarigechannel1
      @kaarigechannel1  Год назад

      ඔව්. ඒ ප්‍රශ්නය ඇති වුණේ ඊට පස්සෙ 1958 දි

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 Год назад +4

    A Good speech

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 10 месяцев назад

    ඔහු මැරෙන්න ඕන චරිතයක් 😅😅😢😢 මොකද මම අහල් තියන කතාවක් තමයි එක හාමුදුරු නමකින් චන්දෙට උදව් අරගෙන පස්සෙ පංසලට උදව් නොකර හිටිය කියල මමත් අහල තියෙනවා 😊😊😊😅😅😮😢

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 Год назад +3

    බොහොමස්තුතියි...sir ...

  • @w.a.premaratne4086
    @w.a.premaratne4086 Год назад +2

    Thanks for educating us with facts. We had some idea of what happened then due to our birth 6- 7 decades ago but the propaganda carried out by new generation who thinks english as
    medicine for all evils we are facing now should be enlighten we solid facts you are presenting.
    Similar services are done by Mr.Abhijit Chavda, Keerthi History etc in India.
    Thanks.

    • @groundzero5708
      @groundzero5708 Год назад

      that abjith chavda guy is pro bjp modi worshipper . he wants srilanka to be part of india what do you think about that

  • @thusharifonseka5951
    @thusharifonseka5951 Год назад +1

    🎉🎉

  • @Indrani-S2022
    @Indrani-S2022 Год назад +9

    ලංකාවේ (සමහර) මිනිස්සුන්ට ඉංගිරිසිය බැරි තම මවු බස හරි හැටි ඉගෙන ගෙන නොතිබීම නිසා.

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 3 месяца назад

    🎉🎉🎉

  • @udayasiriwardhana1037
    @udayasiriwardhana1037 Год назад +1

    සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව වූවානම් මේ බෙදුම්වාදී ව්‍යාපාර සියල්ල නැතිවනවා ඇත

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Год назад +3

    සිංහල දමිළ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයම රාජ්‍ය භාෂාවන් හැටියට භාවිතා කිරීමට එදා තීරණයක් ගත්ත නම් අද මේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු කොට්ඨාශයක් බිහිවෙනවා, ඔය කාලකන්නි දේශපාලුවන්ට අන්දන්න බැරි විදිහේ.ලොකුම හෙනේ ඕක නැති කරපු එක තමයි.

    • @muraliveliah8249
      @muraliveliah8249 10 месяцев назад

      You are absolutely correct,try explaining it to our chaps.

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Год назад +1

    ❤❤❤❤👍👍👍

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar Год назад +2

    මේවා ගැන අහනකොට හිතට දැනෙන්නේ පුදුම කළකිරීමක්
    ඒ විතරක් නෙමෙයි ජාතියටත් සාප කරන්න හිතෙනවා
    ලංකාව කියන පොළොව හරිම සුන්දර එහි රටේ පාපයන් විතරයි බිහිවෙලා තියෙන්නෙ
    කොහොම වෙතත් මං ඒ ජාතියට කැමති නෑ හොරකම වංචාව කපටිකම බොරුව සියල්ල අන්තර්ගත ජාතියක් කවදාවත් නැගිටින්ඩ බැරි ජාතියක් එකාට එකා ඉරිසියාව වෛරයෙන් ක්‍රෝධයෙන් පිරිච්ච තමන්ගෙ දෙය පහත් කරලා පෙන්නන අනුන්ගේ දේවල් ඉහළ කරලා කතා කරන ජාතියක්
    මං පුංචි කාලෙ ඉඳන්ම ප්‍රාර්ථනා කළේ මෙය ජාතියත් රටත් අතරින් වෙන් වෙලා යන්න මගෙන් පස්සේ මගේ දරුවන්ට ඒ පොළොව අහිමි වෙන්න කියලා තමයි මං ප්‍රාර්ථනා කළේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ සිද්ධ කරගෙන මගේ අනිත් පුරුකේ මහපොළොවේ මං වගා කෙරේ නැහැ මං ඒ ගැන හරි ආඩම්බරයි
    ඒ අතින් ඉන්දියානු ජාතික යොමු මොනතරම් වගකීමකින් තමන්ගේ රට ජාතිය ගැන කතා ඒකට දෙන්ඩ ඕනේ ඉහළින්ම salute eka kari මහත්තයට බොහොම පින් සිත වේවා මේවා සමාජගත ඔය සුද්දන්ගෙ පිඟන්වල ඉතුරුවක් ඉඳුල් කාපු
    සුද්දගෙ පස්ස හෝදපු කඩදාසි සුවඳ බලපු
    කාලකන්නි තමයි ඔය පාර්ලිමේන්තුවේ අදටත් ඉන්න වැල් ලැජ්ජාව කිසිම දෙයක් නෑ ලෝකේ ලංකාව කියන රට දන්නවනං දන්නෑ හොරකමට මුල් තැන දෙන රටක් කියලා

  • @ashankavindu2409
    @ashankavindu2409 10 месяцев назад

    Bohoma watinawa mahathmaya.....adatath loan ekak fanna finance ekak daganna giyama English walin document tika deela methana singn karanna kiya kiya kiyala ape minisunge mahasiya huuran kanawa....aththatama a liyawili sinhalen idiripath kalanm me minissu bankuwak diha balanneth hari parissamata...mokada a liyakiwili wala anthargathaya ithamath bayanaky...

  • @lalithpriyantha9293
    @lalithpriyantha9293 Год назад +2

    English රාජ්‍ය බශාව වුනා නම් මිනිස්සුන්ට ඒක ඉගෙන ගන්න ඕන වෙනව. දෙමව්පියන් අද වගේ දරුවන්ට ඒක උගන්නන්න හදනව. අද තියෙන්නෙ මොකක්ද , english speaking ප්‍රධාන සුදුසුකම වෙන ජොබ් කොච්චරද. හැබැයි campus වල එහෙම English වලින් උගන්නන්නකොට මිනිස්සුන්ට ඒකට බය නැති උනා. හැබැයි දැන් පරක්කුය.

  • @ruwansamaradiwakara5190
    @ruwansamaradiwakara5190 10 месяцев назад

    බන්ඩාරනායක රටට අාදරයෙන් වැඩකල කෙනෙක්ද?
    ඔබගේ අදහස දැනගන්න කැමතියි

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 Год назад +5

    Whatever you criticise SINHALA ONLY POLICY CREATED COMMUNAL MINDED PEOPLE AND RELIGIOUS MINDED...SINCE THEN THE MINORITIES BE CAME REFUGEES....AND WHY DONT BELIEVE...AND IT WAS THE SPRING OF THE ALL PROBLEMS.......

  • @BogalaSawundiris
    @BogalaSawundiris Год назад +7

    සිංහල කතා කරන බහුතර ජනතාවක් ඉන්න එකම රටේ ඉංග්‍රීසි වාසිය යොදාගෙන පාලනයේ උසස් තැන්වල හිටපු සුළුජාතික කොටසක තිබ්බ බලය බහුතර ජාතියට නැවත ලැබීම තමයි සිංහල ප්‍රධාන රාජ්‍යය භාෂාව කිරීමේ වටිනාකම. Don't try to argue this fact ! If this hadn't happened the Sinhalese majority would still be a servile and slave like group. The magic of "Nidahas Adhyapanaya" couldn't have worked without making the majority language the official language.

    • @kaarigechannel1
      @kaarigechannel1  Год назад +4

      agree. Definitely.

    • @BogalaSawundiris
      @BogalaSawundiris Год назад

      @@kaarigechannel1 Please try to teach and show this fact to the new generation of Sinhalese because they are busy partying, protesting and becoming degenerates all the while being manipulated by Socialist Student groups.

    • @meghanada8922
      @meghanada8922 Год назад +1

      aniwarenma!!!

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад

      අනිවාර්යයෙන් , මටත් ඕක හිතුනා.

    • @groundzero5708
      @groundzero5708 Год назад

      if not for those reforms srilanka would have been like singaore . i like to say it that way why ,because even tho the country run well by indian ,han chinese,and and malay muslims . the native people livin inside has worst conditions .. bcz there low access to education ,local buddhist have to convert to islam to have better economic oppotunites . it like a banana republic . you get what im sayin right

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 9 месяцев назад

    ❤❤❤❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Год назад +3

    Superb

  • @kamaludugampola4931
    @kamaludugampola4931 Год назад

    Oba kiyanawada rajaye iskolawala ingrisi madyayen igenweema natarawunaheti kohomada kiyala. 9:44 Central College Panasgananak Tibuna Ratapuraa Gameminissu English igenagattu.

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 Год назад +1

    බොහොම පැහදිලියි

  • @ytunfpp
    @ytunfpp Год назад +2

    Mr Kariyawasm 1951 language commission was a three member commission. I consulted the internet and understand majority recommendation was to make both Sinhala and tamil official languages.. Sir Author's view may have been a minority view. Please check it.

    • @kaarigechannel1
      @kaarigechannel1  Год назад +4

      Definitely. Can you provide a link to what you found?

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 10 месяцев назад

    සියලුම භාෂා රාජ්‍ය භාෂා වියයුතුයි.බලලොභීන් රටකයි.

  • @UKJayantha-kp8ww
    @UKJayantha-kp8ww Год назад +1

    Mehema guruwaru siya dahas ganan bihiwewa.

  • @shashediri544
    @shashediri544 Год назад +5

    කාරියවසම් මහත්මාණනි .අපේ රටේ නම ශ්‍රී ලංකාව උන හැටි ගැනත් video එකක් ඉදිරියේ ගෙන එන්න.ඉතා ඈත අතීතයේ ඉදන් ලංකාව හදිනුවේ "සිංහල " නමින්.

    • @meghanada8922
      @meghanada8922 Год назад +2

      aniwarenma!

    • @KS-tt4oo
      @KS-tt4oo Год назад +3

      සිංහල කියන එක තමයි සිලෝන් කියලා සුද්දෝ ශබ්ද කළේ. කන්ද උඩරට කැන්ඩි කියලා.ආසියානු රටවල පොත්වල අතීතේ ලංකාව ගැන සදහන් වෙන්නෙ සිංහල දේශය කියලා.

    • @groundzero5708
      @groundzero5708 Год назад

      @mortzkizshikesh9375 heladiva is the sinhala name . in ramayana it is lanka.sinhala people called it heladiva, land if helaya ,helayagei boomiya

    • @groundzero5708
      @groundzero5708 Год назад

      @@KS-tt4oo heladiva is a sinhala word

    • @dasunjana161
      @dasunjana161 Год назад

      English - England ,Japanese -Japan , Danish,German ,spain etc. මේ රට වල ඔය වගේ ගැටලු නෑ නේද. Tamil- Tamilnadu,Arabic Arabia . ..හැබැයි සිංහල - Sri Lanka..😂😂 ප්‍රශ්න ගොඩයි ජාතිවාදී ..

  • @wgserisenagamage5583
    @wgserisenagamage5583 Год назад +1

    Estutei❤

  • @shanfernando90
    @shanfernando90 Год назад +2

    godak sthuthi carrige mahathmaya ..mam ipadunu me rate polawa suwada ayith danenawa obage sathya gaweshnaya apiwa danuwath kireema nisa... api atharaman wela hitiye apita me sinhalayanta ratak nathiwei kiyala ..dan nam sathtuak danenawa thawath me sundara rate digatama jeewath wenna

  • @yamilayasas1456
    @yamilayasas1456 Год назад +1

    🙏🙏🌹

  • @dil7529
    @dil7529 8 месяцев назад

    👍💐🌈️🙏

  • @warnasilva136
    @warnasilva136 Год назад +1

    නිදහස් අධ්‍යාපනය නිසා පාසල් වල english language eka lamaeinta amaru subject ekak lesa teache Kala studentslata english subject eka saralawa teach karanna puluwan indiayawa nidahasen passe english medium walin education labadunna godak denatama
    English language eking work karanna puluwan

    • @kaarigechannel1
      @kaarigechannel1  Год назад

      ඔව්. ඔබ කියන කාරණය ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයක්.

    • @gangahethumuni4701
      @gangahethumuni4701 Год назад +1

      English අමාරු subject එකක් වෙලා තියෙන්නෙ, නිදහස් අධ්‍යාපනය නිසා නෙවෙයි, ඒක උගන්වන ක්‍රමය වැරදි නිසා.අධ්‍යාපනයේ ගුණාත්මක බව නැති නිසා

    • @groundzero5708
      @groundzero5708 Год назад

      mehamai science ,maths ,it wagei subject english walin witharak igannuwan hari ,ehtakota e awagei yanna ona lamai e wagen ihalata yanawa

    • @groundzero5708
      @groundzero5708 Год назад

      @mortzkizshikesh9375 kata padam adyapana kramyaka monva balaporoththu wennada .girav tamai itin