D S Senanayake and Sir John Kotelawala expressed their views but did not oppose it as it was passed. The irony of Free Education is we cannot find a person to pluck a coconut today, or they are very rare. People think everyone has to go to "campus". The Central Colleges had all the facilities. The 5th standard scholarship holders were paid Rs.20.00 a month and when they went to a university it was increased to Rs,100.00 a month. All Central Colleges were established in village areas. Today 5th standard scholarship exam is for the middle class to enter prestigious schools. DS did a lot for the nation. Sir John Kotelawala the same. Kotelawala Defense University.
DS added to the debate. The presenter says that there is no record of it that he said so. This is anti DS and Anti Kotelawala propaganda by Indian colonists and their Socialists honchos. Sir John gave Kotelawala Defense University to the nation.
D S Senanayake and Sir John Kotelawala expressed their views but did not oppose it as it was passed. The irony of Free Education is we cannot find a person to pluck a coconut today, or they are very rare. People think everyone has to go to "campus". The Central Colleges had all the facilities. The 5th standard scholarship holders were paid Rs.20.00 a month and when they went to a university it was increased to Rs,100.00 a month. All Central Colleges were established in village areas. Today 5th standard scholarship exam is for the middle class to enter prestigious schools.
Thanks for this excellent video about C.W.W. Kannangara, Father of "free eucation" in Sri Lanka. After watching the video and especially after the final disclosure about somebody robbing his spectacles and slippers, I wonder what kind/type of a peculiar Nation we Sri Lankans are?
I am forever indebted to Dr. C.W.W. Kannangara for the free education that I received and all the opportunities that followed. A true visionary leader. ❤😢
අපේ රටෙ ලොකුවට පන්පෝරි ගාගා අදහන මිනිස්සු නෙවෙයි රටෙ දුප්පත් මිනිස්සුන්ට වැඩක් කරලා තියෙන්නේ ඇත්තටම කන්නගර් මහත්තයා වගෙ අය අදහන්න ඕන .දැනුවත් කිරීමට ඔබටත් ස්තූතියි
ඇත්තෙන්ම ඔව් !
Thank you Mr.K🎉
ඇත්තටම මේ ගැන දැනුවත් කමක් නොමැති පිරිසට ඔබ තුමා කරන්නේ මහගු සේවයක්.ඒ වගේම කන්නන්ගර වැනි මහා යුග පුරුශයින් ඔවුන්ගේ වටිනාකම අගයන රටක නැවත ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා
කන්නන්ගර මහත්මයාගෙ අවසාන කාලය ගැන කිව්වම නම් මාර දුකයි. එහෙම රටට ජාතියට ණය නැති මිනිස්සු හිටපු රටක්. 🥺🤍 එතුමන්ට සදා ණයගැතියි. 🙏🏻🤍
ඔබතුමාටත් බොහොම ස්තූතියි! 🤍
කන්නංගර මැතිතුමාට සදා නයගැතියි සේම අතීතය අපට කියා දෙන ඔබ තුමාටද පරපුරක් වශයෙන් ඔබතුමාටද දීර්ඝායු පතමු... ❤🎉❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
@@ashannevishka4495😮
මගේ ජීවිත කාලයේ දුටු දෙයක් නැවතත් සනාථ වුනා. " ජාතියට වැඩකළ , ඒ වෙනුවෙන් කතා කළ අයට කලකිරීම පමනක් ඉතිරි වේ"
අනගාරික ධර්මපාල තුමා, සෝම හාමුදුරුවන් ඒ අතරේ තවත් අයයි.
තායි බෞද්ධයන් තමන්ගේ පිදිය යුත්තන් පිදීම කරන ආකාරය දැකල අපේ වෙනස තේරුනා. ඒකටත් හේතුව කළු සුද්දන් බිහිවීමම තමා.
මේ උතුම් මිනිසා ගැන දැනුවත් කලාට ඔබ තුමාට බොහොම ස්තුතියි
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾
අතිශය ගරු කල යුතු දෙවියෙකුට සමාන මහත්මා චරිතයකි❤. අපි එතුමාට සදා ණයගැතිය❤🙏🙏🙏
අයියෝ ඇස් වලට කදුළුත් ආවා.හරිම දුකයි. ගුණමකු දුදනන් පාවාදෙන්නන් ඉරිසියා කාරයින් රට විකුණා පවුල් පිටින් සැප විදින්නන් බිහි නොවන අධාපන ක්‍රමයක් අවශ්‍යයි.
ස්තූතියි, කාරිගේ චැනල්🎉
කන්නංගර , අධ්‍යාපනයේ පියාණන්ට නිවන් සුව ලැබේවා!🙏
එතුමා ආරම්භ කල මධ්‍ය විද්‍යාලයකින් මාත් ඉගෙන ගත්ත.එතුමාට ගොඩක් පින්🙏.රටට කිසිම වැඩක් නොකර හොරා කාලා කොමිස් ගහලා අවුරුදු පහෙන් පැන්ශන් යන් උන් එක්ක බලනකොට.එතුමාගේ අන්තිම කාලේ ගැන හරිම දුකයි..😢😢
අපි සදා ණයයි CWW කන්නන්ගර මහතාට 🙏🙏🙏🙏
ඇත්තටම හිතට පුදුම දුකක් දැනුනා මේ උතුම් චරිතය ගැන අහලා.
මටත් එහෙමයි 😢
මටත් කොළඹ ජනප්‍රිය පාසලකට යන්න පුළුවන් උනේ මෙතුමා ගෙනාපු 5 වසර ශිෂ්‍යත්වය නිසා. ඔබතුමා වැනි මානව හිතවාදී මිනිසෙකුට ස්තුති කිරීමට වචන මා සතුව නෑ.
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾
👍👍
ඇත්තටම එතුමා දෙවිකෙනෙකි.සත්‍ය ඉතිහාසය අපට කියාදෙන ඔබතුමාට පින්සිදුවෙනව🙏🙏🙏
ඩී එස් සේනානායක යනු අපට මතුපිටින් පෙනෙන සැබෑ චරිතය තුළ සැඟවුණු දේශද්‍රෝහී රදලයෙකි
පුරවැසියාගේ අධ්‍යාපනයට ආදරය නොකළ බ්‍රිතාන්‍යයේ පරයෙකි .කන්නන්ගර මැති තුමනි ඔබ උදාර මිනිසෙකි ඔබට මාගේ ගෞරවනීය උත්තමාචාරය🙏🙏🙏🙏
ruclips.net/video/BRg_duxHPYg/видео.html
DS senanayake බලං ගියාම පුහු වීරයෙක්..
ජාතියේ පියා කියල ප්‍රසිද්ධ කරගන්න ඇත්තෙ තමා විසින්ම වෙන්නැති
D S Senanayake and Sir John Kotelawala expressed their views but did not oppose it as it was passed. The irony of Free Education is we cannot find a person to pluck a coconut today, or they are very rare. People think everyone has to go to "campus". The Central Colleges had all the facilities. The 5th standard scholarship holders were paid Rs.20.00 a month and when they went to a university it was increased to Rs,100.00 a month. All Central Colleges were established in village areas. Today 5th standard scholarship exam is for the middle class to enter prestigious schools. DS did a lot for the nation. Sir John Kotelawala the same. Kotelawala Defense University.
ඌ පරයෙක්...දැන් මහින්දය වගේ,බත්දුන් පියා,රටබේරා ගත් වීරයා ,ඔයවගේ තමයි එන්නෙ...
එල්ලෙ මැච් ඉස්කෝල වල ඉස්සර තිබුන,,ඒව සේරම නැතිකෙරුව..
D S vage bahu buthayo mona tharam asik shithada.
ඇමෙරිකාව වගේ රටක හොද රැකියාවක් කරගෙන ජිවිතේ හීන සැබෑ කරගත්තේ මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඒ ඇරෙන්න දවසේ පඩියෙන් ජීවත්වෙන මං වගේ ආදරණිය මාපියන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාලය හීනයක්ම වෙන්න ඉඩ තිබ්බා. , ඒ සදහා අමිල මෙහෙවරක් ඉටුකල කන්නන්ගරතුම්නි උබට ජාතිජාති පිං ලැබේවා
ඉමහත් වැඩ රාජකාරි මධ්‍යයේවුවද ඔබගේ වැඩසටහන බැලීමට අමතක කරන්නේ නෑ. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ අපි එතුමාට සදා ණයගැතියි.
මෙතුමා අපිට ලබා දුන් නිදහස් අධ්‍යාපනය ලබා නොදෙන්නට මගේ දුප්පත් දෙමව්පියන් දෙන්නා ඇතුලු මේ රටේ සමස්ත දුප්පත් දෙමව්පියන්ට කවදාවත් තමන්ගේ දරැවන්ට හොද අධ්‍යාපනයක් දෙන්නට නොහැකිවේවි. මා ලබාගත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතානෙනි ඔබට මා හිස නමා ආචාර කරමි. 🙏
අප නොදන්නා දේශපාලනයේ ඉතිහාසගත කරුණු ගෙනහැර දක්වමින් ඔබ ඉදිරිපත්කරන මේ වැඩසටහනත්,අනෙකුත් වැඩසටහනුත් අගයකරමි.ඔබට පැසසුම් තබමි🙏
තව පොත් කියවලා බලන්න... ඉතිහාසය කියන්නේ මූලාශ්‍ර ගණනාවකින් ලබාගන්නා දැනුමක්...
මම බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝ එක.❤ මට අනුව නම් ජාතියට පියෙක් අවශ්‍ය නම් ඒ සදහා සුදුසුම පුද්ගලයෙක් තමා කන්නන්ගර මහතා.ඔහු ගෙන ආ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල ජාතිභේදයක් නැතිව කවුරුත් භුක්ති විදිනවා.එවැනි ප්‍රතිපත්තියක් ගෙන ඒම තුලින්ම ඔහුට ජාතිය ගොඩනැගීම පිලිබඳ තිබුණ දැක්ම පැහැදිලියි 💕💕. ඩීඇස් වගේ පරගැතියෙක්ට වඩා එතුමා ශ්‍රේෂ්ඨයි.යූන්පී/සජබ එක එදා ඉදලම කරලා තියෙන්නේ දේශද්‍රෝහි වැඩමයි.
DS added to the debate. The presenter says that there is no record of it that he said so. This is anti DS and Anti Kotelawala propaganda by Indian colonists and their Socialists honchos. Sir John gave Kotelawala Defense University to the nation.
එතුමා ලබා දුන් නිදහස් අද්‍යාපනයෙන් ප්‍රයෝජන ලැබූ පුද්ගලයෙක් ලෙසට එතුමා යලි උපදින ආත්මයක් පාසා මේ වගේ රටක නොඉපදෙන ලෙස ප්‍රාර්තනා කරනවා 🙏
හිතවත් කාරියකරවන මහතා ,
මෙය ඉතාම සංවේදී සහ කණගාටුදායක කතාවක්. සෑම සාර්තක පිලිවෙත් ඇති රටක වැඩි පිරිසක් ජනතාව ගරු කල යුතු නිවැරිදි පුද්ගලයන් ට ගරු කරන විචාරශීලි පුද්ගලයන් ය. මේ කතාව සැම වැඩිහිටියෙක්. තම දරුවන්ටත් , සෑම විදුහල්පති වරයෙක් සෑම ගුරුවරුන්ට හියා දිය යුතුය . එය අපි අතින් වු වරද සුලු වශයෙන් හෝ නිවැරිදි කල හැකි ක්‍රියාවකි. කන්ණන්ගර උතුමා ට අපි සැවොම ණය ගැතිය. අප සැමගේ හදවතේ තබා යුතු වීරයෙක් . අපේ වසා දමන ලද නිවැරිදි ඉතිහාසය සහ සගවා තබන ලද වීරයන් හදුනාගැනිමට නිර්භීත විය යුතුය. බොල් වීරයන් කාලය සමග බොල් වී යනු ඇත . අප රටේ වැඩි පිරිසක් නිවැරිදි ලෙස කළගුණ සැලකීම පුරුදු කර ගත් විට නිවැරැදි ප්‍රතිඵල ලබනු ඇත . කතාව ට අදාල මුලාශ්‍ර ඉදිරිපත් කිරීම ඉතා අගේ කොට සලකමු . ඔබ මෙහෙය ට තුති.
මෙවැනි වටිනා අයකු ඉවත දමන්න තරම් කුහක මිනිස්සු ජාතියක් ලාංකිකයන්.
ඔබ විසින් කියැවූ කන්නංගර මැතිතුමා කථානායකට ලියූ ලියුම, සැලුණු ස්වරයකින් ඇසුණේ, ඔබ එය සංවේගයකින් කියැවූ නිසා ද, නැතහොත් එය අසා සිටි මාගේ හදවත ඉකි ගැසූ නිසාදැයි නොදනිමි 😢 … ඔබගේ වීඩියෝ මාලාවේ මේ කොටස ලංකාවේ සරසවිවල අනිවාර්යයෙන් ප්‍රදර්ශනය කෙරේවායි පතමි 🙏🏼
සම්පූර්ණයෙන්ම එකඟයි 👍😢
මේ කතාව ඇසීමෙන් හදවතට දැනුන වේදනාව කියල නිම කරන්න බෑ....
මොන තරම් ශ්‍රේෂ්ඨ උතුම් පරිත්‍යාගශීලී පරහිතකාමී මිනිසෙක්ද..
කලාකරුවෙක් ලෙස මැරෙන්න ප්‍රථම මම ඔබ වෙනුවෙන් කලා නිර්මාණය කරනවා.....
නිවන් දකින්න පෙර...
මේ රට බේරගන්න නැවත ලංකාවේ උපදින්න.. මහත්තයෝ......
@@helawoodsugath1256 දැනුයි ඔබේ මේ ප්‍රතිචාරය දැක්කේ. සතුටුයි සුගත්.
Amathara panthi rakusan thula ada ....
අදත් එදා වගේමයි ප්‍රසිද්ධියට පත් ජනතා නියෝජිතයන් සේ වෙස්වලාගත් වන්චනික, බලලෝභී,මැර දේශද්‍රෝහියන් බස්සා තිබුනා.පැහැදිලිව පසක් කලාට තුති මල් ,
JRගේ ,, ds ,ගේ මිනීවලට ද තවමත් හෙන ගහනවා කියන එක ඇත්තක්...
ඔබගේ මෙම අධ්‍යාපනීක මෙහෙවර කෘතඥතාවයෙන් අගය කරමි
කන්නංගර මහතා....මතුබුදු වෙන්න ඕනේ රටට කරපු සේවයට...🙏🙏🙏
හැමෝටම බුදු වෙන්න බෑ ,හො.ම.ත.ග.යු.
@RavindaAthaudaඔහේටයි මටයි බැරි උනාට ඒකට පෙරුම් පුරන උතුමන් මතු බුදු වෙයි.
තම රට ජාතියට සැබැවින්ම ආදරය කල උතුම් මීනිසෙකුගේ නොසැලුනු ධෛර්යය අපි කාටත් ප්‍රයෝජනවත් වුනා ..අදත් වෙනවා..
..මතුත් පවතීවා..
මේ සිහිපත් කිරීම එතුමන්ට උපහාරයක් වේවා ...
මේ අනගි තොරතුරු ගෙන ආ ඔබට බොහෝ පින්..නිදුක් වේවා !!🙏
හරිම දුක හිතුනා මේක බැලුවම. මම 5 ශිෂ්‍යත්වය පාස් වෙලා. ගමේ ඉස්කෝලෙන් නගරේ ඉස්කෝලෙකට ගිහින්, හැම මාසෙකම ශිෂ්‍යාධාර අරන්, රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් අරන් ,.ඒ අවුරුදු හතරටම මහපොළත් අරන්, දැන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක් හැටියට සේවය කරනවා. මං අද තැනක ඉන්නවනම් ඒ නිදහස් අධ්‍යාපනය නිසා. කන්නන්ගර මහත්තයට පින් සිද්ද වෙන්න ඕන මේ කරපු සේවයට. මල් තියලා වඳින්න වටින මිනිස්සු ❤
ඔබ තුමාත් කන්නන්ගර මැතිතුමා ලියපු ලියුම් කියවන විට හැගුම්බර වූ බව දැනුණා. උතුම් දේවල් රටට කරපු අවංක මිනිස්සුන්ට සිදුවන දේ ඕක තමයි. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලැබූ මට එතුමා ගේ එම ලියුම ගැන සහ අවසාන කාලයේ දුක් විදි ආකාරය ගැන හරියටම දැන ගත්තේ අදයි. බොහෝමත්ම පින්. කන්නන්ගර මැතිතුමාට නිවන් සුව අත්වේවා.
ලංකාවේ මිනිස්සු ඉතිහාසයේ ඉඳලා මුදලට විකිණෙනවා කියලා කතාව ඇහුවාම තේරෙනවා . කන්නංගර වගේ මනුස්සයෙක්ට ගමේ සලකපු හැටියට රටේ අදත් එහෙමයි .සල්ලී වීසිකරලා ඕනම බල්ලෙක්ට වැඩිම මනාපෙන් පාර්ලිමේන්තු එන්න පුළුවන් . ඇවිත් හොඳටම කරලා පරම්පරා ගානක් ගොඩයන්න පුළුවන් . මේ තත්වය වෙනස් කරන්න ඕන .
සහතික ඇත්ත .
ගමේ මනුස්සයාට කොහොමත් ගමේ මිනිස්සු කැමති නැහැ . හැමදාම දකින 🐔 කරමල වගේ තමයි . ගමේ එකෙක් ඉදිරියට එඅවට ගමේ උන් කැමති නැහැ . හැබැයි පිටින් ගමට ඇවිත් හොරෙක්, මිනීමරුවෙක් ආවත් ඌව උඩින් උස්සාගෙන යන්නේ . ඒක තමයි අපේ අනන්‍යතාවය .😊
අපි හරිම දුෂ්ට ජාතියක් කාරිවසම් මහත්තයෝ!
නිදහස එපා කියපු නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනු
මිණිහෙක් රටේ පලමු අගමැතිවරයා කරගෙන ජාතියේ පියා කියල නම්බුනාමයකුත් දීලා තාමත් මල්මාලා පලඳවනවා!
ඒත් ඔබ අප ඇතුළු බහුතර ජනතාවකට නිදහස් අධ්‍යාපනය නම්වු මහාර්ඝ නිධානය උදාකර දීමට ක්‍රියාකල මේ උතුම් මිනිසාට නේද ජාතියේ පියා යන ගෞරව නාමය පිදිය යුත්තේ?
එතුමාගේ අවසන් කාලය ගැන නම් පුදුම දුකක් දැනුනා!
ඒ උතුම් සැබෑ ප්‍රභුවරයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි!
හරිම දුකයි කතාවේ අන්තිම කොටසට
බොහොම වටිනා වැඩසටහනක් ඔබතුමාට බොහෝම ස්ථුති .
මේ දැනුම විස්තරාත්මක ව සුපැහැදිලි කල කාරි මහත්මාට ගොඩක් ස්තුතියී 🙏❤️
cww කන්නන්ගර මහතානනි ඔබට නිවන් 🙏🙏🙏 ඔබට තියන ගෞරවය අසීමිතය ❤❤❤❤
තෝලන්ගමුව,ගලහිටියාව,ඉබ්බගමුව,වේයන්ගොඩ,ගන්කන්ද,වලල,පින්නවල ,නුගවෙල,තෙලිජ්ජවිල........මොනතරම් ලස්සන ඉස්කෝලද?,කී ලක්ෂයකට මග හසර ලබාදුන් විශ්ව ගම්මානද,මොනතරම් විද්වතුන් ,සහ හොද පුරවැසියන් බිහිකරපු දෙවොල ලෙස පිදිය යුතු ඉස්කෝලෙද.
මතුගම C.W.W කන්නන්ගරේ ආදී සිසුවකු වශයෙන් ඉතා සංවේගයටත් සහා නිහතමානි ආඩම්බරයක් දැනුනි. ඉතාම වැදගත් වැඩසටහනක් ඉදිරියටත් කිරිමට ශක්තිය වසනාව ලැබේවා...!!!!❤
ලංකාවේ මිනිස්සුන්ව දනුමෙන් පෝෂණය කරන මෙවන් වැඩසටහන් ඉතා ඉහලින් අගය කරනවා. දිගින් දිගටම මේ වැඩේ කරන් යන්න ශක්තිය දෛර්‍ය ලැබේවා... මොකද ලංකාවෙ හුගක් අයට දේශපාලනික ශාක්ෂරතාවය හරිම අඩුයි. මෙවන් වීඩියෝ නිසා එය දශමයකින් හෝ ඉහලට ගෙන එන්න රුකුලක් වේවි..
ඉතිහාසය, පාසල් කාලයේදිනම් තරමක් අප්‍රිය විශයක් උනා (ගුරුවරයා නිසා තමා එපාම උනේ)... ඒත් අද වෙනකොට ආසවෙන් ඉගෙන ගන්නවා... ඔබට බොහොමත්ම ස්තූතියි එයට යම් සහයක් වීමට.
එමඋත්තරීතර මනුෂ්‍යරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Unp එකෙ හිටපු රත්තරන් මිනිස් සු.....උපදින හැම ආත්ම යකම. දෙව් සැප ලැබේවා .....
😂😂😂UNP
මෙවැනි උතුම් ශ්‍රේෂ්ඨයි මිනිසුන් ගැන හිතන්න.
මෙතුමා ගැන මේ ආකාරයෙන් හෝ වත්මන් පරපුරට දැනගැනීමට සැලැස්වීම කාලෝචිතයි.
මේ වැඩසටහන නැරබුවාට පසුව මටත් මහා වරදකාරි හැගිමක් ආවා ඒ උතුම් මිනිසා වෙනුවෙන් අපේ පෙර පරපුර වගකිම් පැහැර හැරිම ගැන
කරැමේ කියන්නෙ DS සේනානායකලා ජෝන් කොතලාවලලා පිලිබද පුරාජේරැ ගැහුවා මිස මේ වගේ උතුම් සිනිස්සු ගැන මාද්‍ය තුලින් වත් පැසසුම් නෙකිරිමයි
Yes, we treat DS and Sir John the same. DS was the leader. He contributed to the debate.
කාරියවසම් මහතනනි ඔබගෙ මෙහෙවර ඉතා අගය කරමි .❤❤
ඉතිහාස ගුරුවරයෙක්වූ මම, නොදැන සිටි බොහො කරුණු දැනගතිමි.ස්තුතියි.
ඔබතුමාගෙන්පඉතා කාරැනිකව ඉල්ලා සිටිනවා මේ සත්‍ය ඉතිහාසය පුලුවන් නම් අපේ මතු පරපුරට උගන්වන්න. 70 80 90 උපන් අපි ජාතික වීරයෝ කියලා වැදුම් පිදුම් කරලා තියෙන්නේ පරයින්ට. අපේ අනාගත පරපුරේ වත් ඇස් පෑදිය යුතුව ඇත. ඔවුන් අරක්කු බෝතලයට සහ බත් පැකට් එකට වන්දිබට්ටයන් නොවනු ඇත.
රටේ හිටපු කිසිම නායකයෙක් නොකරපු තරම් විශිෂ්ඨ සේවයක් කරපු මේ උතුම් මිනිසාට...💐💐💐💐❤❤❤❤❤
ස්තුතියි . මේ යුග පුරුෂයා පිළිබඳව දැනුවත් කිරීම ගැන.
ධර්ම ශ්‍රී මහතා ඔබෙ සෙවාව නම් අගනෙය...
සමාජ යේ පලදායි වෙනසක් කිරීමට ඇති විරෝධතා බෙහෙවින් අදිකයි ....
කාරිගේ කාරිය නම් ඉතා විශිෂ්ට යි. මේ වාගේ උදාර මිනිසුනට අකෘතඥ වීමේ අනිටු විපාක තමයි ජාතිය දැනුත් අත්විඳින්නේ. මේ ශ්‍රේෂ්ඨ මිනිසා ගේ ජීවන ශෝකාන්තය අතිශයින් ම ඛේදජනක යි.
මොනතරම් දුක්බර අවසානයක්ද 😢
කාරි ගේ මහතාගේසේවය අති විශිෂ්ටයි නිදහස් අධ්‍යාපනයෙ පියාණන්ට හිමිවූ ශෝකාන්තය පිළිබඳ ගුණමකු ලාංකිකයන් ලජ්ජා විය යුතුයි.
නොදැනුවත්වම දැස්වලට කදුලු මතුුවුනා මහත්තයෝ මොනතරමිි උතුුමිි මනුස්සයෙක්ද?ටිකයිදැනගෙනහිටියේ .....එදත් සත්තුුු අදත් මෙිිකේ සත්තුම තමයි ඉන්නේ බහුතරය........ඔබගේ හඩ ඉදිරිපත්කිරිිම..සුපිරි..
එ මහා මිනිසාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අද ඉන්න දේශපාලුවන්ගෙ තත්වය කොහොමද ? උන් දේශපාලනය කරන්නෙම පවුලට හම්බකරගන්න . එතුමාට අවසානයේ පින් පඩියක් ඉල්ලන්න වුනා. දිනපතා මගේ දෙමාපියන්ට පින් දෙන මම මෙතුමාටත් එසේම පින් දියයුතුයි . මගේ දරුවන් තිදෙනාද ඉහලටම අධ්‍යාපනය ලැබුවෙ නිදහස් අධ්‍යාපනය නිසා. ඒ වගේම අධිකාරම් මහතා, මලලසේකර මහතා , මෙත්තානන්ද මහතා ඇතුලු උදව් කල දේශහිතෛෂීන්ටත් අපි පින් දෙන්න ඕන. අවුරුදු පනස්ගානකට පෙර පහේ ශිෂ්‍යත්වලාභියෙක් වන මම ඉගෙනගත්තත් මුල්ම මධ්‍ය මහා විද්‍යාලයක. ස්තුතියි ඔබට කාරී.
D S Senanayake and Sir John Kotelawala expressed their views but did not oppose it as it was passed. The irony of Free Education is we cannot find a person to pluck a coconut today, or they are very rare. People think everyone has to go to "campus". The Central Colleges had all the facilities. The 5th standard scholarship holders were paid Rs.20.00 a month and when they went to a university it was increased to Rs,100.00 a month. All Central Colleges were established in village areas. Today 5th standard scholarship exam is for the middle class to enter prestigious schools.
මහජන දේපළ කොල්ල නොකෑ අහිංසක, සාධාරණ නායකයෝ. ඔබට මේ පිං නිවන් පිණිසම හේතුවේවා! 🙏🙏🙏😌
ඇත්තටම පම්පෝරි ගහපු උන් නෙවෙයි රටට වැඩක් කරල තියෙන්නේ.😢😢😢😢😢
ඔබතුමා ට ගොඩාක් පිං සිදු වෙනවා මේ අපි පාසල් පෙලපොත් වලින් ඉගෙන ගත්ත පච ඉතිහාසය ගැන හෙලි කිරීම සහ වෙහෙස මහන්සි වී සත්‍ය ඉතිහාසය පිලිබදව අපව දැනුවත් කරනවට. අපි මෙතෙක් කල් ජාතියේ පියා කියල හිතාගෙන හිටියෙ දුප්පතාගෙ රීරිමාංශ හූරගෙන කාල සුද්දන්ගෙ වැසිකිලි හෝදල තාන්න මාන්න ගත් හොරෙකුට නේද කියලා හිතෙනකොට මාර ලැජ්ජාවක් ඇති වෙන්නෙ. බුදු දහම ගැන අබමල් රේණුවකවත් දැනීමක් නැති මුං එදත් අදත් හැමදාමත් හිතාගෙන ඉදල තියෙන්නෙ රටේ පාලනය උන්ගෙ පරම්පරාවලට අයිති දෙයක් කියලා. ඒත් කෝ දැන් සේනානායක දේශපාලනය එයාගෙ පුතාගෙන් ඉවරයි. බණ්ඩාරනායක පාලනය එයාගෙ දුවගෙන් ඉවරයි. ජයවර්ධන පාලනය එයාගෙන්ම ඉවරයි. ප්‍රේමදාස පාලනය එයාගෙ පුතාගෙන් .......???....... රාජපක්ෂ පාලනය මහින්දගෙන් ඉවරයි. (ඒත් හිතාගෙන ඉන්නෙ එහෙම නොවෙයි. අපට තේරෙන දේ එයාට තේරෙන්න නෑ) ඊලග ට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කම්බ හොරු රැලටත් ඊලග වතාවෙ ඔය ඉරණමම තමයි. මොලේ කලදක් තියෙන ටොයියො බයියො ඉන්නව නම් නිවැරැදි ඉතිහාසය තේරුම් ගැනීමට ඔබ කරන්නේ ඉතාම වටිනා මෙහෙවරක් අපේ නිදහස් අධ්‍යාපනයේ පියා වගේ. ඔබතුමා ට ජයවේවා! කන්නංගර උතුමානන්ට නිවන් සුවම ලැබේවා!
"නිදහස් අධ්‍යාපනය රැකගැනීම යුතුකම නොව අප උර මත පැටවුන වගකීමකි " කියලා විශ්වවිද්‍යාල වල ලොකු අකුරින් ලියලා තියෙන්නේ ඒකයි... මතු පරපුර ගෙඩි වලින් පිරැනු මහා වෘක්ෂයක් කරන්න ඇප කැප උන සියලු "අක් මුල්" වලට උපහාරයක් වේවා ..., පනත ඉදිරියට ගෙනියන්න ඒ කාලේ වාමාංශික දේශපාලනයෙන් දුන්න පීඩනයේ බලපැමත් මතක් කල යුතුයි...
අදටත් Richmond එකේ, ගොවිපොල, වඩු වැඩ, මැටි වැඩ කාමර කීයාත්මකයි...❤️❤️
එතුමාගෙ අන්තිම කාලය ගැන නමි හරිම දුකයි.
එච්චර දෙයක් මහජනයා වෙනුවෙන් කරපු එතුමාගේ අවසානය ඉතාමත්ම ඛෙදනීයයි.
අන්තිම ටිකනම් ගොඩාක් දුක හිතුනා 😢
ඵතුමා ගැන ඉතාමත්ම කනගාටුයි . මේ විස්තර සොයා බලා පලකිරිම ගැන ස්තුති වන්ත වෙමි.
මට හිතාගන්නට බැරි ලංකාවෙ ඵදත් අදත් කමිබ හොරුන්ගෙන් අඩුවක් නැහැ.
කන්න දුන් අත හපාා කනව මෙන්ම උදවි කළ අයට ෙෙවර කරන අයගෙනුත් අඩුවක් නැහැ .
යූ ටියුබ් එකේ මම බලන හොඳම චැනල් එක තමයි කාරිගෙ චැනල් එක. නොදන්න අතීතය අපිට කියාදෙන එක ඇත්තටම සමාජ මෙහෙවරක්
වසලයන් විසින් වසා තබන ලද ඉතිහාසය නේද
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත සෑම ශීූු ලාංකිකයෙක්ම ගෙදර පහනක් පත්තු කරල පුදන්න ඔීනි මෙි උත්තුංග මිනිසාව❤🙏🙏🙏
ලස්සන රටක කාලකණ්නි තිරිසනුන් අතර සිටි ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්...
What a NATION we were/are - very ungrateful, extremely selfish and cocky ---------------- Thanks for presenting this valuable information
කන්නංගර මැතිතුමාට උතුම් නිවන් සුව අත්වේවා.අප හරිහැටි නොදන්නා දේවල් අපට ඉතා හොඳින් පැහැදිලි කර දීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි.
කළු සුද්දන්ගෙන් පැවත එන ජාතියක් ජම්මයක් නැති
ඔය කියන අන්ධ භක්තික මිසනාරි සහ කතෝලික සභාව කවදත් සිංහලබෞද්ධ විරෝධීය.
මහත්මයාණෙනි ඉතාමත් වටිනා ජාතික කර්තව්‍යයක් ඔබ විසින් කරගෙන යනු ලැබේ මෙම වටිනා තොරතුරු සෑම ග්‍රී ලාංකියෙකුම දැන සිටිය යුතු ඒවාය බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාහට 🙏💐
කන්නන්ගර මැතිතුමන් ට නිවන්සුව අත්වේවා.
ඔබ තුමාටත් බොහොමත් ස්තූතියි.
කාරී, ඔබට බොහෝම ස්තුතියි මෙවැනි දෑ ඉදිරිපත් කරනවට...අපේ පරම්පරාවට විතරක් නෙමෙයි ඉදිරි පරම්පරාවටත් මේවා වටින පාඩම්!
කන්නංගර ශ්‍රීමතාණන් වගේ රටට සැබෑවටම ආදරේ කරපු උගතුන් මේ රටේ අඩුයි.ඔබතුමාට දිව්‍ය සම්පත් ලැබෙන්න ඕනෙ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දුන්නාට, එතුමා කල සේවයට කෘතගුණ සලකපු ආකාරය නම් හරිම නිර්ලජ්ජිතයි 😢
ආදරණිය කන්නංගර මැතිතුමනි, ඔබතුමාට ඉක්මන් භවයකදී අමාමහ නිවන් සුවය අත්වේවා. අප කරන සෑම පිනක්ම ඔබතුමාට අනුමෝදන් වේවා. එතුමා වෙනුවෙන් විශේෂ ජාතික දිනයක් නම් විය යුතුයි. ජාතියේ පිම්පියා කියපු කතාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බණ්ඩාරනායක මහතාගේ නමින්
අන්තිම ටික අහද්දි ඇස්වල කඳුළු නවත්තගන්න බැරි උනා.......
Salute to your valuable endeavour. People need this education to day.
ඔබට බෙහෙවින් ස්තුතියි මහත්මයා
බොහොඅයගෙහදවත් දැඩිව කම්පනය වේවි...ඔබ්ගෙ කැපවීම සාර්ථයකවි ඇත
කන්නංගර මහත්මයාගේ නිදහස් අධ්‍යාපනය ලබාගැනීමට මොන තරම් වෙහෙසිලා තියෙනවද කියලා මේරටේ ජනයා දැනුවත් කිරීම පිලිබදව ඔබතුමාට බොහොම පින් ජයවේවා ♥️🙏
Thanks kari. from Europe
ලංකාවේ ගමන් මග වෙනස් කල සැබෑ පුද්ගලයා❤
නොදන්නා බොහෝ කරුණු. ඉතා වටිනා විඩියෝවක්.
කාරී, ඔහුගේ කාරිය මැනවින් ඉටු කරනු දැකීම සතුටකි. ජය වේවා.
C W W Kannangarthumata Niwann suwa Lebewa🙏 '' oba kiyan me karunu ''saththya siduvimakk D s senayakaka galbamunagena prabuparaya
එතුමා පෙන්නූ මාර්ගය ජයග්‍රහණය කරා මෙහෙයවීම යුගයේ අවශ්‍ය තාවයයි❤❤❤
නිදහස් අධ්‍යාපනය මගින් ඉගන ගත් අයෙක් ලෙස ඇත්තටම 100,1000 වාරයක් ස්තුතිවන්ත වන අතර , වීඩියෝව අවසානයේ හරිම දුක හිතුනා...........😢😢😢
නිවන් සුව... කන්නන්ගර මැතිතුමන්....සදාකාලික මිනිසෙක් ඔබ...❤
කාරි මහතානනි, මේ දැනුවත් කිරීම ගැන ඔබට බොහෝම පින්!
අපි නිදහස් අද්‍යාපනයෙන් පිහිට ලබපු අය! එත් අපි අපේ නිදහස් අද්‍යාපනයේ පියා ගැන දැනුවත් නෑ. අපිට එකම එක සිංහල පොතක එතුමා ගැන පාඩමක් තිබුනා එතුමාගෙ කුඩා කාලය ගැන! ඒත් එතුමාගෙ අවසාන කාලය ගැන අපි දැනුවත් නෑ. එය හරිම කනගාටුදායක දෙයක්! ඇස් වලට කදුලු ආවෙ එතුමාගෙ අවසාන කාලය එසේ නොවිය යුතුවු නිසා! අද මා යම් තැනක යහපත්ව සිටිටිනවා නම් මාගේ දෙමාපියන් සේම මෙතුමාටද මාගේ භක්තිය පුදමි!
සුදුස්සාව කපා පාගා විනාශ කර දැමීම ඒ කාලයේ සිටම කල දෙයක්! තමන්ගේ මතයට වෙනස්ව කටයුතු කල එතුමාගෙන් පලි ගත් හැටි බොහොම දුක හිතෙන දෙයක්! එතුමාව නැවත අද්‍යාපන ඇමති කලා නම් එතුමා තවත් කොතරම් යහපත්ව නිදහස් අද්‍යාපනය ක්‍රියාත්මක කරන්න තිබුනාද? එතුමා කොතරම් තෘප්තිමත් වෙයිද? ජීවිතයේ අවසාන කාලයේදි වීරයෙක් ලෙස ගෞරව ලැබීමට තිබුනු උත්තම පුරුශයෙක්!
දහස් ගනනකගේ දෑස පෑදිමට මග පෑදු ඔබතුමාට බොහෝම පින්! නිවන් දකිනා තුරු යහපත්ම දිවියක් ලැබේවා! නැවත නැවතත් මෙවැනි පින් කර ගැනීමට සිත් පහලා වේවා! මෙවැනි අවාසනාවන්ත සිදුවේම් වලට ලක් නොවේවා! තෙරුවන් සරණයි!
හරිම දුකයි අද අපි මෙහෙම ඉකනේ එතුමාගේ නිදහස් අධයාපනප නිසයි
කන්නන්ගර මැතිතුමා පිලිබඳ ඔබ කල විස්තරයට ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙම්.
එතුමා රෝහල් ගතව සිටි අවසන් කාලයේදී මගේ සොහොයුරිය කියූ කතාවයි මේ. ඇය එවකට කොළඹ මහ රෝහලේ හෙදියක් ලෙස සේවය කලා. එම කාලයේ රෝගීන්ට බත් දීමට රෝගියාගේ භාරකරුවන් විසින් වාට්ටුවට සහල් සැපයිය යුතුව තිබුණා.
කන්නන්ගර මහතා වෙනුවෙන් සහල් ගෙනත් දීමට කිසිවෙක් සිටියේ නැහැ.
එවකට රෝහලේ සේවය කල Dr. කබ්රාල් සහ Dr. වයිමන් යන මහත්වරුන් විසින් කන්නන්ගර මහතාගේ
වටිනාකම වාට්ටුවේ කාර්ය මණ්ඩලයටද කියාදී එතුමාට
අවශ්‍ය දේ සැපයීමට කටයුතු කලා.
මමද නිදහස් අධ්‍යාපනයෙන්
ඵල ලැබූ පුද්ගලයෙකු වශයෙන් ඔබ කරන ලද මෙම උපහාරය ඉතා අගය කරමි.
අපිට මෙහෙම වෙලා Madi, වගේ දෙයක් mata hithuna..😢. maranin mathu methuma hoda tuanaka athi. Kaalakanni jathiyata thaamat wenas widiyata hithanna molayak na.
Excellent program👍. We srilankans need to learn about gratefulness?? May The great person CWW Kannangara RIP🙏🏽🇩🇰❤️
කාරියවසම් මහතානෙනි ඔබත් මමත් මතු බුදු විමට පින්වන්ත කන්නන්ගර ශ්‍රිමතාන් එකම ගම් ප්‍රදෙශයෙවිමත් ආඩම්බරයකි නිදහස් අද්‍යාපන පනත සම්බන්ධ වලල මන්ත්‍රි එ රත්නායක මහතා සම්බ්න්දවද කරුනු පහදාදි නිවරදි කිරිමක් කරන්න මන්ද එම පනත් යොජනාව රත්නායක මහතගෙ සන්කල්පයක් යනුවෙන් සමහර මතවාදයක් තිබෙද
රටේ නායකත්වයට පත්විය යුතුව තිබූ චරිතයක්.වලව්කාකාරයන් ජාතියට නැතිකලා
Thanks for this excellent video about C.W.W. Kannangara, Father of "free eucation" in Sri Lanka.
After watching the video and especially after the final disclosure about somebody robbing his spectacles and slippers, I wonder what kind/type of a peculiar Nation we Sri Lankans are?
I am forever indebted to Dr. C.W.W. Kannangara for the free education that I received and all the opportunities that followed. A true visionary leader. ❤😢
අහල තියනව " අපේ ලමයි ගස්ගෙඩි කඩන උන්ගෙ ලමයි එක්ක එක බංකුවෙ වාඩි කරවන්නද හදන්නෙ." කියල කවුද ඇහුව කියලත්...ඇත්තෙන්ම මේ පනත අදටත් ගැලපෙනව. හරියට කරණවනම්....
බොහොම හොඳ වැඩසටහනක්.
දුරදක්නා නුවණක් තිබු ජාතික වීරයෙක්!
මේ තොරතුරු වත්මන් පරපුරට ලබාදීම ගැන ඔබ තුමාට බොහොම ස්තූතියි...
Excellent
Great. Thank you for educating the people ❤❤❤
Thank you very much sir...
එදා වෙස්ලියන් පාසැල, අද අම්බලන්ගොඩ රන්දොඹේ කණිශ්ඨ විද්ද්‍යාලය යි.
76 අව්‍රරුද්දක් රට විනාස කලා කියල කියන එක වැරදි කියල හිතෙනව..මේ වගේ රටට වැඩක් කරපු ඇමතිවරු 77ට කලින් ඉඳල තියන නිසා..කන්නන්ගර මැතිතුමාට මේ පින නිවන පිනිසම හේතුවේවා..🙏🙏🙏
Me කතාව ahanakota andenawa ...oba තුමාට amaamaha නිවන් සුවය ලැබේවා ....me rate තරම් gunamaku ජාතියක් ...😢😢😢
මේ රට මෙහෙම තියෙනවා ඇති..😢
මාත් නිතරම කියන්නේ ඒක.. මේ රට මේ ගානට දුවනවා ලොකු දෙයක් බං..