හිටපු ජනපති කෙනෙක් ආයේ හදන්නත් තහනම් කරපු රහස් පුටුව - Rahas Putuwa | Secret Chair

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 165

  • @sudeerakelum3258
    @sudeerakelum3258 3 года назад +36

    අපේ වටිනා දේවල් මුලු රටටම කියල පෙන්නල දෙනවට ඔයාට පින් සහෝදරය

  • @s.t.m.llanka7940
    @s.t.m.llanka7940 3 года назад +26

    ඇත්තටම මෙි වැනි පෞරාණික දේවල් සහ අපේ හෙළ උරැමය විහිළුවට ලක් කරපු නිසා තමයි ලංකාවට මෙිවන් විපත් වෙලා තියෙන්නේ අපේ පෞරාණික දේවල් කිසිම අගයක් කරලා නැහැ මෙි වන් දේවල් ආරක්ෂා කරන අති ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්වහන්සේලා සම්මා සම්බුදු සරණින් තෙරුවන්සරණින් සියළුම දෙවියෝ ආරක්ෂා කරත්වා

    • @142samantha
      @142samantha 3 года назад

      👍👍👍

    • @ireshchathuranga9494
      @ireshchathuranga9494 3 года назад

      යකෝ තොපෙ චන්දේ හින්දයි රටට කෙල විලා තියෙන්නේ.. මහිංදයා ගොටා රනිලා මුං ඔක්කම රට කැවා...

    • @hasiWills1021
      @hasiWills1021 3 года назад

      @@ireshchathuranga9494 ජෙප්පො ගිනිතිබ්බ

  • @ruwanilanka7290
    @ruwanilanka7290 3 года назад +11

    ඇත්තෙන්ම අපට මෙහෙම විඩියෝ එකක් මාර්ගයෙන් හෝ දැක බලාගන්න ලබා දුන් ඔබට ගොඩාක් ස්තුතියි 🙏

  • @craftsforall4337
    @craftsforall4337 3 года назад +12

    "එකගෙයි කෑම" song eketh meewage putuwak thibbane. 🤔
    Monawa unath අපේ දේ අගය කරන ekata ස්තූතියි 👍

    • @sakurahewage4863
      @sakurahewage4863 3 года назад +1

      ඔව් මටත් මතකයි දැක්ක ගමන් ඒ සිංදුව මතක් උනා..

    • @sandunisansala6161
      @sandunisansala6161 3 года назад +1

      මටත් මතක් උනා...

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 года назад +2

    ගොඩාක් වටිනා දෙයක් ඔබ අපිට ඉතිහාසයෙන් බිඳක් පෙන්නල දුන්නට පින් ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා.

  • @pasathpasath9923
    @pasathpasath9923 3 года назад +4

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස බොහොම ස්තුතියි නිළමේ පුතා

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 года назад +5

    ෂා ..මරැ..ඒ පුටුව..ගැලපෙනම නමක් තමයි ඒ පුටුවට දාලා තියෙන්නේ රහස් පුටුව😯😯😯සය කම්මන්ත්‍රණ පුටුවක්..👍👍👍

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 3 года назад +3

    ඔබට ගොඩක් පිං, මෙවැනි ආගමික හා ඓතිහාසික අතින් වටිනා තැන් පෙන්වා දුන්නාට

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 года назад +17

    මටත් ආසාවක් හිතුනා. ඒත් ඉතින් රටටම එකයිනම් තව එකක් හදල ඒ වස්තුවට නිගා කරන්න හොඳ නෑනේ🙏🙏.

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 3 года назад +1

    අපේ හාමුදුරැවන්ට බොහොම පිං පැරණි අපේ වටිනා දේවල් රැකගැණීම සදහා අපගේ ගෟරවය ඔබවහන් සේට හිමි වෙිවා.

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 3 года назад +2

    පෙන්නුවට ඉස්තූතියි ..මේවා දකින්න ලැබීම වාසනාවක් ..

  • @anurajayamaha3195
    @anurajayamaha3195 3 года назад +1

    නිළමේ ඔබට ගොඩක් ස්තුතියි ,මේ වගේ වටිනා දේවල් රටට ලෝකයට පෙන්වීම සහ දැනුවත්කිරීම ගැන. තවතවත් මේ වගේ දේවල් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා .

  • @SinhalaOnline
    @SinhalaOnline 3 года назад +18

    නියමයිනේ

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 3 года назад +8

    වටිනා කරුණු රැසක් හෙළි කළ වීඩියෝවක්.. තුනුරුවන්ගේ සරණයි ඔබට සහ අපේ හාමුදුරුවන්ට

  • @lakshithavlogs
    @lakshithavlogs 3 года назад +1

    ඔන්න රහස් පුටුවත් බලාගත්තා ඒක නම් මරුනෙ

  • @singhaderana6861
    @singhaderana6861 3 года назад +4

    ඉතා සතුටුයි.. මෙවන් දේ පෙන්වීම ගැන නිලමේට අපේ ප්‍රනාමය..ආරක්ෂා කරගනිමු..විශේෂයෙන් පුරාවස්තු හොරුන්ගෙන්..

  • @TharushaDulshan192
    @TharushaDulshan192 3 года назад +5

    බොහෝම ස්තුතියි අපට මේවා පෙන්වනවට... නිලමේ 🤩🤩🤩👍👍

  • @tharuneth4488
    @tharuneth4488 3 года назад

    වටිනා දේවල් ගැන මෙහෙම හරි දැක ගන්න සැලැස්සුවාට ස්තුතියි!

  • @මැණික්මැණික්-ඨ1ඳ

    මාත් නම එනවාමයි ලංකාවට ආවම සත්තයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @thusithahemani664
    @thusithahemani664 3 года назад +2

    අළුත් දෙයක් හෝ නොදන්න දෙයක් නම් නිළමේ තමා ..
    බුදු සරණයි ජේසු පිහිටයි

  • @amalperera3074
    @amalperera3074 3 года назад

    ගොඩක් හොද නිර්මාණයක් ,ඔබ සැමට බොහොම ස්තුතියි

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 года назад +2

    ගොඩක් වටිනවා මෙම වැඩසටහන 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramarm1721
    @ramarm1721 3 года назад

    පැරණි නිර්මාණ රැක ගැනීම ඔබ අපගේ yuthukamaki බුදු saranai නිලමේ මල්ලි ta

  • @nishnthapiyalal7910
    @nishnthapiyalal7910 3 года назад +2

    නිලමෙගෙ වීඩියෝ අපේ වටිනා දේවල් මුලු රටටම කියල පෙන්නල දෙනවට ඔයාට පින් සහෝදරය

  • @sdaruhansakhansaka3770
    @sdaruhansakhansaka3770 3 года назад +1

    තෙරුවන් සරණයි ,නිලමේ අයියෙ ඔයාට ,,මේවගේ දේවල් පෙන්නා දෙනවාට.

  • @RemiseRemise
    @RemiseRemise 3 года назад +2

    An interesting special Chair, ...may be the 1st in the world.
    Thank U.for showing..

  • @naifm
    @naifm 3 года назад +82

    මෙච්චර තැනක් තිබිලත් දන්නේ කීයෙන් කී දෙනාද...?

    • @captainprice1317
      @captainprice1317 3 года назад +4

      මම දන්නෙත් දැන්

    • @vimukthidissanayaka266
      @vimukthidissanayaka266 3 года назад +2

      Danneee nathooo

    • @dahamsasanka6437
      @dahamsasanka6437 3 года назад +3

      @@captainprice1317 අම්මො බන් මොන කැටගරි එකෙ මොන වීඩියෝ එකක් බැලුවත් අනිවා උබේ කමෙන්ට් එකක් තියනවා 😂

    • @jayavlogs2348
      @jayavlogs2348 3 года назад +3

      නිලමෙගෙම චැනල් එකක්ද මෙ නයි fm.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 года назад +3

      උගේ චැනල් එකට ඌම කමන්ට් දාගන්නවා 😂😂

  • @isiwaraya
    @isiwaraya 3 года назад +5

    නිලමෙගේ තවත් හොද හෙලිදරව්වක්. බොහොම ස්තූතියි.

  • @dsds9978
    @dsds9978 3 года назад

    වටිනා දේවල් ..අහම්බෙන් හරි මේ විදිහට දැන ගන්න ලැබීම ගැන සතුටුයි..තෙරුවන්සරණයි හැමෝටම

  • @bigboybuddikadhananjaya640
    @bigboybuddikadhananjaya640 3 года назад +13

    මගේ දහම්පාසල🙏🙏🙏🙏

  • @sandunherath264
    @sandunherath264 3 года назад +2

    අැත්තටම,බොහෝම,සතුටුයි,අපේ,උරැමයන්,රැකගැනිම, බොහෝම,සතුයුයි,ගොඩක්,පිං

  • @මැණික්මැණික්-ඨ1ඳ

    තුනුරුවනේ සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිලමේට ලස්සනයි හරිම පුටුව

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 года назад

    වැදගත් වැඩ ක් ස්තුති යි නිලමේ ට

  • @Tom-kg3de
    @Tom-kg3de 3 года назад +6

    පළවෙනි comment එක මගෙන් 😍😍

    • @kasunv.n.c2196
      @kasunv.n.c2196 3 года назад +2

      ඔයාට සම්මානයක් දෙනවා 😂

  • @gayannusanga43
    @gayannusanga43 3 года назад +1

    Thank u නිලමේ අයියා

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 3 года назад +8

    අගය කරන්න ඔනි හමුදුරුවො නමක් ❤️

  • @donjuan8230
    @donjuan8230 3 года назад +1

    Excellent Nilame.

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 3 года назад +1

    Owwa thamai nilame niyama weda, ape parani dewal vinasa wena kaleka mewa nawatha janathawata daka bala ganna salassanawata,purana godak dewal adakale yatapathwelane thiyenne awwa anisa abawayata gihing,mewage cochchara dewal welali gihing adda?duwa daruwanta onna balaganna awasya dewal, thanks nilame,

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 года назад +1

    Onna niyama dewal. Aniwaren rahasak katha karanna puluwan kisi bayak nethuwa

  • @kosalanakkawaththa2020
    @kosalanakkawaththa2020 3 года назад +40

    නිලමෙගෙ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න උන් මේ කොනට ❤

  • @kavindakalhara510
    @kavindakalhara510 3 года назад +2

    ගොඩක් පින් ❤️

  • @chaminduindeepa215
    @chaminduindeepa215 3 года назад +1

    harima lassana watina sthanayak ape watina urumayan rakagamu

  • @prasannalive
    @prasannalive 3 года назад +4

    මේ විඩියෝ එක බලන කොට සතුටක් වගේම බයකුත් දැනුනා
    සොර සතුරන් ගෙන් මේ වගේ වටින පුරාණ වස්තු පරිස්සම් කර ගත යුතුයි

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 года назад +1

    මෙවා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ගැන ආඩම්බරයි අපේ හාමුදුරුවනේ

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 3 года назад +2

    Niyama video 1k nilame 👍👍

  • @mangalikaekanayake1520
    @mangalikaekanayake1520 3 года назад +1

    බුදුසරණයි

  • @roshanlakmal3088
    @roshanlakmal3088 3 года назад +1

    නියමයි මචන්

  • @nisankavideocollection3891
    @nisankavideocollection3891 3 года назад +1

    100 වෙනි comment එක මගෙන්

  • @මැණික්මැණික්-ඨ1ඳ

    අනේ අපේ මිනිස්සු මෝඩයි අනේ අපේ නිකමෙ ඔයාට ගොඩක් පිණ බුදුසරණයි

    • @meabesingha5762
      @meabesingha5762 3 года назад

      Nilame chenal aka eththatama nodanna .nodekapu dewal ediri path karana nawa cenal akata tawath dewal penwemata hekiyawa lebewa

  • @krishanaththanayaka9523
    @krishanaththanayaka9523 3 года назад +6

    Hguranketha පොත්ගුල් මාළිගාව winsha wenawa puluwannm thiyna dee reka gntawat video ekk kranm hodi.. mkd api podi kle dekpu dewal gdk hguranketha පොත්ගුල් මාලිගාවේ adui...

  • @merinjayathilaka1782
    @merinjayathilaka1782 3 года назад +1

    Theruwansaranai hoda video ekak

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 3 года назад +1

    Chanel walin supirima chanel aka nilame nilamama thamai

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 3 года назад +1

    happy to hear that

  • @janithmudara1673
    @janithmudara1673 3 года назад +1

    නියමයිනේ 😁👍

  • @sigmazouzou6898
    @sigmazouzou6898 3 года назад +1

    නිබමයි ලස්සනයි

  • @mayuradayarathne3358
    @mayuradayarathne3358 3 года назад +1

    අපටත් බලන්න ආසයි...

  • @richmondrathnayake9100
    @richmondrathnayake9100 3 года назад

    niyamai bro...

  • @nethmishamila4527
    @nethmishamila4527 3 года назад +2

    Lassanai 👃🌹🌹

  • @dinujaya_isuru
    @dinujaya_isuru 3 года назад +6

    මේක කලින් දැනගෙන හිටපු අය කෝ

  • @sljoker7985
    @sljoker7985 3 года назад +7

    කියන්න සතුටුයි ,අපි ඉන්නේත් කුණ්ඩසාලේ
    ❤️🙏

  • @Ranpatiyarana
    @Ranpatiyarana 3 года назад

    Niyamai eka

  • @dilnukasilva8949
    @dilnukasilva8949 3 года назад

    තව කල් පවතීවා!

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 3 года назад +6

    සුද්දො වැද්දො කාලෙ අපේ ශ්‍රී ලාංකිකයන් ගෙ සරල තාක්ෂණය වසර ගණනාවකටත් ගැලපෙන අකාරය කොහොමද යාළුවනේ

  • @rangamadushan9317
    @rangamadushan9317 3 года назад +1

    නිලමේ ❤

  • @rasindudananjaya165
    @rasindudananjaya165 3 года назад

    nilame hamahamath kare rahas dewal jaya ayye

  • @sohonagegurukulaya
    @sohonagegurukulaya 3 года назад +1

    එල එල බොක්ක.

  • @harshaniharshani7828
    @harshaniharshani7828 3 года назад +1

    Tawa akak tiyanawa

  • @LathaLatha-et2bp
    @LathaLatha-et2bp 3 года назад +1

    Budu saranai

  • @yasanjithhansaja7727
    @yasanjithhansaja7727 3 года назад +2

    suppa👍👍👍

  • @achinigunasekara2756
    @achinigunasekara2756 3 года назад +1

    Anee mamath දිගන. කුන්ඩසාලේ ලගම. මම අදමයි දැක්කේ

  • @hgfghg19
    @hgfghg19 3 года назад

    Hadaganna
    Oni.lassanata

  • @adilru4915
    @adilru4915 3 года назад +2

    Eka gei kama sinduwe thiyennth me wage putuwak neda.

  • @vidhudaya
    @vidhudaya 3 года назад +2

    RUclips search karala balanna. Eka gei kema sinduwa. Me jathiye wena putuwak thiyenawa eke.

  • @tmrgaming5460
    @tmrgaming5460 3 года назад

    😍😍😍😧😧😧😧😧supiri bro

  • @ruwangaesara3570
    @ruwangaesara3570 3 года назад

    Nilame kurunagala thiyena challenge motors eke video ekak gennakoo plz

  • @nethumanjuna3277
    @nethumanjuna3277 3 года назад +4

    Ala broooo

  • @lakshethamax6308
    @lakshethamax6308 3 года назад +2

    නිලමේ අයියා වොග්සගන් පරන කර් ගන්න තියෙන තැනක් ගැන වීඩියෝ එකක් ගෙන්න සහෝ

    • @dilanthifernando9383
      @dilanthifernando9383 3 года назад

      Volkswagen

    • @lakshethamax6308
      @lakshethamax6308 3 года назад

      @@dilanthifernando9383 උබ දන්නවද බන් 😉😉 එහෙම තැනක්

  • @invisibledark290
    @invisibledark290 3 года назад +2

    නිලමෙ. එකගෙයි කෑම කියලා සර්ච් කරන්න. ඒ ගීතයට අදාල රූප රචනයේ ඔය වගෙ පුටුවක් තියනව

    • @ramyalalani1440
      @ramyalalani1440 3 года назад +1

      මමත් දැක්ක ගමන් හිතඋව

    • @samanthakumari5403
      @samanthakumari5403 3 года назад

      ඔව් දැක්ක ගමන් ඒක මතක් උනේ මටත්

  • @charitharanasingha
    @charitharanasingha 3 года назад +31

    මේ දවස්වල විමල්, ගම්මන්පිල, වාසු 3 දෙනාට කියාපු බාන්ඩේ 🙂

    • @sudharmajayasuriya1746
      @sudharmajayasuriya1746 3 года назад +3

      😂🤣👍

    • @lankaheritage7319
      @lankaheritage7319 3 года назад +1

      ඇයි පුතානෝ, අනුරට, හරීන්ට නම් නියමෙට ගැලපෙනවා..

    • @amalperera3074
      @amalperera3074 3 года назад

      @@lankaheritage7319 😁😁😁😁😁😁😁😁

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 3 года назад +2

      @@lankaheritage7319 Guu kana wahalekta ridilooooooo.🤭🤭😄😄😄🤭😆😆🖕🖕🖕🖕🖕🖕

  • @captainprice1317
    @captainprice1317 3 года назад +2

    එල

  • @nooraha7306
    @nooraha7306 3 года назад +1

    👍👍👍

  • @hasithmadushankawithanage7478
    @hasithmadushankawithanage7478 3 года назад +1

    💯💯

  • @keerthperera3459
    @keerthperera3459 3 года назад

    Sadu sadu sadu

  • @praveentharusha2554
    @praveentharusha2554 3 года назад +1

    🙏🙏🙏

  • @naviduranasingha9192
    @naviduranasingha9192 3 года назад +5

    Second comment

  • @gunasirisilva9340
    @gunasirisilva9340 3 года назад

    Suvapathvewaa...........

  • @dineshsanjeewa830
    @dineshsanjeewa830 3 года назад

    Aththatama loke Inna sipri wddo ldala thiyenne lankawe adambaraw

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 года назад +1

    👍👍👍👍👍

  • @damithwerasiri6874
    @damithwerasiri6874 3 года назад +1

    ♥️♥️♥️

  • @harsharuwan2293
    @harsharuwan2293 3 года назад +4

    💓👍👍👍👍👍💓

  • @මැණික්මැණික්-ඨ1ඳ

    අනේ අපි බව්ද්ද යෝ වෙලත් මේ රටවල කොටු වෙලා දුක් කන්ද්දරාවක් උසුලනවා යන්න ඕනේ මේවා බලන්න තව ටික කාලයයි මගේ මව් රටට සියලු බව්ද්ද අයට ශ්‍රී දළදා සමිදු රැක වර්ණ යි

  • @nimalbandara7748
    @nimalbandara7748 3 года назад +1

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @HashenGunathilake
    @HashenGunathilake 3 года назад +2

    👍

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 3 года назад +2

    🔥🔥

  • @hasiyahasiya8020
    @hasiyahasiya8020 3 года назад

    Ayye ..loku udwuwk ona ..parana kasi මිලට ගන්න අය pili bada oya dannwanm..video ekk krnnko..

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 3 года назад

      Denna epa,salli ganna neada oyaa oya hadannee

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 3 года назад

      Wikunana epa oya ape perani kasii ehema aragena උණු කරලා දාන එක කරන්නේ,ඊට පස්සේ අපේ පැරැණි ඉතිහාසය මකන්න හදන්නේ

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 года назад +1

      @@සිව්හෙළයා-ද5ඵ ඉතිම් උඹට පුකද? 😂
      සල්ලි හම්බෙනවනම් එච්චරයිනේ

    • @සිව්හෙළයා-ද5ඵ
      @සිව්හෙළයා-ද5ඵ 3 года назад

      @@dreamflixstudio1673 තොට මං කිව්වේ නෑනේ ,අනික එක එක කාලකණ්ණි නිසා රටේ ඉතිහාසය මේ වෙනකොටත් ගොඩක් නැතිවෙලා,ඒ ඔක්කොම ඔයා අවලමේ ඉදන් ආපු කලවම් ජාන තියෙන උන් හින්දා

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 года назад +1

      @@සිව්හෙළයා-ද5ඵ අඩෝ උඹ එලකිරි ඩෑල් එකක්නේ ඊලග පාර චන්දෙ ඉල්ලපම් 😂

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 года назад +1

    lagadi hadapu aluth ekak

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 3 года назад +2

    💐🤗😊❤👍👍

  • @tutyfg7042
    @tutyfg7042 3 года назад

    💐🙏🙏🙏

  • @anushakumari792
    @anushakumari792 3 года назад

    Api nodanna than thawa kopamana athida

  • @slmodifiedbuslovers3295
    @slmodifiedbuslovers3295 3 года назад +10

    අපේ ගමේ පන්සල