පීනලත් බෑ නැවතිලත් බෑ - ඕඝතරණ සූත්‍රය - Ven Angangoda Pannawansha Thero

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 7

  • @channakadantanarayana
    @channakadantanarayana  Год назад

    ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාව.
    පූජ්‍යපාද අංගංගොඩ පංඤාවංශ හිමිපාණෝ
    ruclips.net/p/PLELiWFtuVMLYvokBkdpU159-UyiRv6Q0t&feature=shared

    • @dayawathiyapa2468
      @dayawathiyapa2468 Год назад +2

      ඔබ වහන්සේ ගැඹුරු දහම් කරුණු සරලව දේසනා කරනව.සිතට සතුටුයි.

  • @dhamma.85
    @dhamma.85 3 месяца назад +1

    සාදු සාදු සාදු .!!!
    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් ධර්මාවබෝදය වේවා.
    උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
    ප්‍රඥා යසසීන් වැඩේත්වා.
    ප්‍රාර්ථනිය බෝධීයකින්....
    අමාමහා නිවනින් සැනසෙන්න,
    ගෞතම බුද්ධ ශාසනයේ..
    පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
    මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
    නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
    දුකෙන් අතමිදේත්වා.!!!
    හැදුවැඩු දේමාපියන්ටත්...
    සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
    සවන් පත් පුරවා ගනිත්වා.!
    සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
    පිලිසරණ වාසනාව ලැබේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

  • @sagarikaundugoda7861
    @sagarikaundugoda7861 6 месяцев назад +1

    🙏🙏🙏

  • @maheshperera8968
    @maheshperera8968 Год назад +1

    සම්පූර්ණ දේශනාව නැද්ද?