පටිච්ච සමුප්පාදය 1 Ven. Kiribathgoda Gnanananda Thero

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 119

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Год назад +8

    පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    .. පිංවත් ස්වාමීන් වහන්සේට .. මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🌹

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 8 месяцев назад +2

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏

  • @ranjithkannangara9590
    @ranjithkannangara9590 Год назад +5

    නමෝ බුද්ධාය !
    සාදූ ! සාදූ !! සාදූ !!!පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.මම භවය ගැනත් උපාදාන ගැනත් තන්හාව ගැනත් විඳීම ගැනත්
    සෑහෙන දුරට ඉගෙන ගත්තා.තෙරැවන් සරණයි!🙏🌷🌼🏵️🌺🌸🎡💮🌹🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 6 месяцев назад +1

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!..........අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .....

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 года назад +7

    ස්වාමීනි !
    භාග්‍යවතුන් වහන්සේ ගේ උත්තම දේශනාවන් මනාව පැහැදිලි කර වදාළ මහා කුසලයම, කල්‍යාණමිත්‍රයන් වහන්සේට පූර්ණ චතුරාර්‍ය් සත්‍යාවබෝධයටම හේතු වාසනා වේවා !

  • @ranjithkannangara9590
    @ranjithkannangara9590 2 года назад +7

    නමෝ බුද්ධාය !
    සාදූ ! සාදූ !! සාදූ !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. තෙරැවන් සරණයි ! 🙏🏵️🎡🌷🌺🌹🌼🌸🙏

  • @eshanasewminda1731
    @eshanasewminda1731 Год назад +7

    හොදටම පැහැදිලියි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @ranjithkannangara9590
    @ranjithkannangara9590 Год назад +5

    නමෝ බුද්ධාය !
    සාදූ ! ,සාදූ !! සාදූ !!!
    තෙරැවන් සරණයි !
    🙏🌷🌺🎡🌸🌼🏵️🌹🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Год назад +3

    Sadu sadu sadu, 🙏 obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva pinvath swaminvahansa 🙏🏻🙏🏼🙏🌷🌷🌷🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏼🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage1996 Год назад +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @rasikasahan7404
    @rasikasahan7404 Год назад +7

    ගුරු දේවයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @ranjithkannangara9590
    @ranjithkannangara9590 2 года назад +9

    නමෝ බුද්ධාය !
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුව ඇතුළු දීර්ඝායුෂ සම්පත ලබමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා.සාදූ ! සාදූ !! සාදූ !!! තෙරැවන් සරණයි !🙏🌿💮💐🌼🎡🌹🌺🌷🌸🏵️💐🎡🌿🙏

    • @samantakarunathilaka6825
      @samantakarunathilaka6825 2 года назад

      ඔබ යම් දැනුමක් ඇට්ජි අයෙක් නිසා මේ පැතුම එක් කිරීම වැදගත්..බලන්න විමසා..ස්වාමින් වහන්සේ මේ දේවල් කියාදුන්නොත් ..එතුම ඔබේ පැතුම සම්පූර්න කරාවි නේද??? සෝත ආපන්න ..සෝතය නම් කිමැ..ආපන්නය නම් කිමැ..ඒ සදහා සොතාවදනයේ පංඥ්ඥා. සෝතපන්නා..ලෙස හදුන්වන්නෙ කිමැ..එකල්හි බුදුරජුන් සෝතාව ධානය කෙලේ කෙලෙසැ???සෝතාපන්න වෙන විදි වෙනත් අයුරකින්තිබේද???සුතමය ඥාණය භාවන තුලින් ලබන්නේ කෙසේද???අහොඉ හිමියනි පහදා දෙන්න..මේ තිඹිර පට ඉරා දකින්නට්!!!

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 года назад +5

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @anuradaanura1325
    @anuradaanura1325 3 года назад +7

    සදු සදු සදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා

  • @nayanamiuriyal9543
    @nayanamiuriyal9543 2 года назад +7

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamindaIndunulAriyasingha
    @ChamindaIndunulAriyasingha 8 месяцев назад +1

    පින්වාත් ලොකුස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුවේවා

  • @nipuni4677
    @nipuni4677 3 года назад +40

    ඉතාම පැහැදිලිව දේශනා කරනවා.පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී බව හා දීර්ඝායූ ලැබේවා .. ...සාදු ...සාදු . .සාදු !!!🙏🙏🙏මෙම ධර්මය ශ්‍රවනය කිරීමට සැලැස්සූ අයට උතුම් නිර්වානයම අවබෝධ වේවා ...!!!

    • @kusumsandanayaka9985
      @kusumsandanayaka9985 Год назад

      Sadusadusadu

    • @adhambaragechandimalalwis2894
      @adhambaragechandimalalwis2894 Год назад

      ​😂😢😮😅😅😊@ 1:12 Kusum Sanda🎉nayaka ❤

    • @Sandarashmi3698
      @Sandarashmi3698 Год назад

      ​@@adhambaragechandimalalwis2894 q

    • @vimalbogahawatta
      @vimalbogahawatta 10 месяцев назад

      🙏🙏🙏 අනුමෝදාමි 🌼🌼🌼 පිංවත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!!
      ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා 🙏🙏🙏 🌼🌼🌼🌼🌼

    • @KusumaHettiarachchi
      @KusumaHettiarachchi 6 месяцев назад

      U7ipmhggQqq 1​@@kusumsandanayaka9985bh

  • @anushasamarasekara3346
    @anushasamarasekara3346 Год назад +3

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 года назад +7

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 8 месяцев назад

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻

  • @rohanaranjith2525
    @rohanaranjith2525 Год назад +7

    ගෞරවණීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... 🙏🙏🙏🙏🙏

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 3 года назад +7

    සාදු සාදු සාදු !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නා විහාර වාසි සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගි දීර්ඝායුස වේවා !!!
    සාදු සාදු සාදු !!!

  • @kalyaniperera7474
    @kalyaniperera7474 Год назад +2

    Sadu sadu sadu
    Harima pahadiliyi
    Utum Swaminwahansa
    Utum chaturarya satyaya awabodha wewa
    Namo Budddhaya

  • @Dilmal841
    @Dilmal841 3 года назад +14

    ස්වාමීන්වහන්සේට වන්දනා වේවා !
    කාලෙකට පස්සේ දකින්නට ලැබෙන උතුම් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන්වහන්සේ ...
    අපෙ පිනට පහලවු යුග පුරුෂයා .....

  • @krishanthigamage1952
    @krishanthigamage1952 4 года назад +10

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වේවා!

  • @chameerajanakantha2664
    @chameerajanakantha2664 8 месяцев назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @neranjalakomari7298
    @neranjalakomari7298 2 года назад +5

    සාදු සාදු සාදු
    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @padmawickrema4597
    @padmawickrema4597 Год назад +6

    ගෞරවණීය , පින්වත් ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවණීය , හදබැති නමස්කාරය වේවා. බොහෝ පින්සිදු වේවා. තෙරුවන් සරණයි!!!

  • @layanalgunawardana9542
    @layanalgunawardana9542 3 года назад +7

    නමෝ බුද්ධාය 🌺🌺🌺🏵️🏵️🏵️💮🌸🌸💐💐

  • @manelhenake9522
    @manelhenake9522 3 года назад +10

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටනිදූක්.නිරෝගි.සුව.දීර්ගායු.ලැබේවා🌻💮🌻💮🌻💮🌻💮🌻💮

  • @udayakumara4551
    @udayakumara4551 Год назад +1

    වැඩිම වාරයක් බලපු දර්ම දේශනාවක් , අනේක වාරයක් පිංසිදුවේවා,

  • @hettiarachchi232
    @hettiarachchi232 2 года назад +10

    දීර්ඝායුෂ ලබත්වා සත්පුරුෂයන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @gangailleperuma6783
    @gangailleperuma6783 Год назад +1

    Saadu sadu uthum swameen wahansa oba wahanseta uthum chathurarya sathyama awaboda wewa!!!

  • @RanNisa-be2xu
    @RanNisa-be2xu Год назад +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @සදහම්සිසිල-ඤ1ඪ
    @සදහම්සිසිල-ඤ1ඪ 2 года назад +6

    හරිම පැහැදිලිව කියා දෙනාව සාදු සාදු..

    • @samantakarunathilaka6825
      @samantakarunathilaka6825 2 года назад

      🤣🤣🤣සෝත ආපන්න ..සෝතය නම් කිමැ..ආපන්නය නම් කිමැ..ඒ සදහා සොතාවදනයේ පංඥ්ඥා. සෝතපන්නා..ලෙස හදුන්වන්නෙ කිමැ..එකල්හි බුදුරජුන් සෝතාව ධානය කෙලේ කෙලෙසැ???සෝතාපන්න වෙන විදි වෙනත් අයුරකින්තිබේද???සුතමය ඥාණය භාවන තුලින් ලබන්නේ කෙසේද???අහොඉ හිමියනි පහදා දෙන්න..මේ තිඹිර පට ඉරා දකින්නට්!!!

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 года назад +6

    සාදු සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 3 года назад +5

    අපෙ ලොකුස්වාමින්වහන්සෙ ට දීර්ඝ ආයුශ ලැබේවා ,,මේ බුද්ධ සාසනේදිම චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා !!!!

    • @GaminiDissanayake-fb9xb
      @GaminiDissanayake-fb9xb 5 месяцев назад

      සාදු සාදු සාදු සාදු සාදු ...........මෙි පිරිසිදු දහම කියලා නොදෙන්ට අපි කොහේ යයිද?පින්වත් ලොකු ස්චාමින් වහන්ස ඔබ වහන්සේ ට පින්සිදු වෙිවා!ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා !නිවනින් සැනසෙන්න ලැබෙිවා සාදු සාදු සාදු සාදු .......

  • @kanthidezoysa5076
    @kanthidezoysa5076 Год назад +7

    පිංවන්ත ලොකු ස්වාමීන් වහන්සේ නොතේරෙන පාලි ගාතා කියමින් නවඅරහාදි වන්දනා කල මා හට තේරුම් ගැනීමට හැකි පරිදි සිංහලට පරිවර්තනය කර පැහැදිලි අවබෝධය ලබාදුන්නා.පටිච්චසමුප්පාදය පැහැදිලිව තෝරනව.තේරුම් ගැනීමට උත්සාහ කරමින් ශ්‍රවණය කරනව.කිහිප වාරයක් අසා අවබෝධය ලබාගැනීමට උත්සාහ කරනව .පිංවත් කල්‍යාණමිත්‍ර්‍රයානන් වහන්සේ මුනගැසුනේ සසරේ පිනකටමයි .ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සැප ලැබේවා !චතුරාර්‍ය්සත්‍ය අවබෝධය පිනිස මේ පුන්‍ය සත්කාරයන් උපකාර වේවා !නමෝබුද්දය තෙරුවන් සරනයි .පිංවන්ත ලොකු ස්වාමීන් වහන්ස.

    • @imeshbandara1674
      @imeshbandara1674 Год назад

      ඔබට තාම හමුවෙලා නෑ නිවැරැදි පට්ච්චසමුප්පාදය

  • @inokasamanmaleeweerasinghe2870
    @inokasamanmaleeweerasinghe2870 4 месяца назад

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @thamarawong1825
    @thamarawong1825 Год назад +1

    Gawrawaniya pinwath Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Uthum Watina Darma Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 Год назад +2

    මේ විදිහට උපන්දා සිට මැරෙනකං එක පටිච්ච පටිච්චසමුප්පාදයයි සම්පූර්ණ වැරදියි

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 года назад +5

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata mage Namaskaraya Wewa Wewa!

  • @chandanikarunathilake6858
    @chandanikarunathilake6858 12 дней назад +1

    ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @ishankapiyumali7745
    @ishankapiyumali7745 2 месяца назад +1

    නමෝ බුද්ධාය.. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ‼️

  • @samragunawardana6832
    @samragunawardana6832 3 года назад +8

    මේ ආකාරයෙන් බුදු බන කියා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරනයි...

  • @nimeshakalpani
    @nimeshakalpani 2 дня назад

    Sadhu...Sadhu...Pinwath Loku Swameenwahanseta mey Gauthama Buddha Sasanayedima Chaturarya sathya Dharmaya awabodha kirime wasanawa uda wewa...Sadhu..Sadhu...

  • @Premathilaka22
    @Premathilaka22 2 года назад +4

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @ShriyaniSandayasaparamadu
    @ShriyaniSandayasaparamadu 3 месяца назад +2

    සාදු,,,,,,,, සාදු වල්මවූ පව් පින් දෙක දන්නේ නැති අසරණම උණු හිත්වලට බුදුබණ කියාදී අපේ සසරගමන කෙටිකරගන්න පුදුමාකාර වෙහෙසක් වයවීමක් දරන අපේ පිනටම අපට ලැබුන පින්වත් ලොකුස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්ත්‍යය අවබෝදවී සසර දුකින් අතමිදේවා 🙏🙏🙏🙏ඔබ වහන්සේ අපට දුන්නු මහාසඟරත්නයත් ඔබ වහන්සේගේ ශ්‍රේෂ්ටත්වයම අපට නිරන්තරයෙන්ම කියාදෙඉ 🙏🙏🙏 අපේ ජිවිත වෙනස්කළ අපේ සසර ගමන කෙටිකරගන්න අපට පිහිටවූ අසහාය පින්වත් ලොකු ස්වාමිඑන්වහන්සේට දිර්ගායු ලැබේවා 🙏🙏🙏 නිරෝගී සුවය lebewaa🙏🙏🙏 තවත් ජිවිත ගලවා ගැනීමට ශක්තිය ලේබෙවා 🙏 ලේබෙවා 🙏 සාදු,,,, සාදු 🙏සාදු, සාදු 🙏🙏🙏🙏

  • @Asa-nf5se
    @Asa-nf5se 10 месяцев назад

    බුදු සරණයි !!! පිං සිදුවේවා අපේ හාමුදුරුවනේ.

  • @jagathnallaperuma3974
    @jagathnallaperuma3974 Год назад

    sadu sadu sadu 🙏🙏🙏

  • @nipuniwickramanayake4399
    @nipuniwickramanayake4399 3 года назад +3

    Pinvath guru devindun niduk nirogi deergayu Veva theruvan saranai namo buddhaya

  • @WijithWaruna-ss4lr
    @WijithWaruna-ss4lr Год назад +1

    Misadutu bawa duru wewa oba wahansegen bana padayak asnnata wasanagunaya sematama lebewa

  • @nilanperera884
    @nilanperera884 3 года назад +2

    kusalamula patichcha samuppadaya kawadawath pahadili kale natte ai swamin wahansa

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 3 года назад +4

    Sadu sadu sadu...🙏🙏🙏

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 3 года назад +2

    Saadu saadu saadu e baagyawath woo arahath woo maage sammaa sambudu rajaanan wahanseta mama namaskaara karami maage namaskaaraya wewaa namo buddaaya pinwath loku swaamiin wahanseta da mage namaskaaraya wewaa saadu saadu saadu

  • @sithuminikapugamage6447
    @sithuminikapugamage6447 3 года назад +1

    Obawahanseta niduk nirogi suwa deergausha labewa

  • @sumithradevi6682
    @sumithradevi6682 3 месяца назад

    🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷

  • @gnanaperera2974
    @gnanaperera2974 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @daswgll3374
    @daswgll3374 2 года назад +1

    Pinwath loku swamin wahanseta namaskaraya wewa.. sadu sadu sadu.....

  • @kelumhettiaracchi9668
    @kelumhettiaracchi9668 6 месяцев назад

    Saadu saadu namobudday

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 6 месяцев назад

    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa !!!
    Saaduu..saaduu..saaduu.

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi Год назад +1

    සා..දු ..
    සා..දු.. සා..දු

  • @ShanthaPriyangani
    @ShanthaPriyangani Год назад +1

    Patichcha samuppadhaya mula idhala ahanawa obha wahanseta pin

  • @surajsampath1790
    @surajsampath1790 3 года назад +2

    සාදු සාදු සාදු !

  • @IshamkaBandara
    @IshamkaBandara Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manoripriyangika1861
    @manoripriyangika1861 3 года назад +2

    SAADHU......SAADHU..............SAADHU......PINWATH LOKU SWAMIN WAHANSETA MAAGE NAMASKARAYA WEWA. PINWATH LOKU SWAMIN WAHANSE NIDUK WEWA, NIROGI WEWA, SUWAPATH WEWA.

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 Год назад +1

    Teruwan saranai

  • @maheshdahanayaka6821
    @maheshdahanayaka6821 3 года назад +2

    Sadu sadu sadu

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @SpicyEnglish
    @SpicyEnglish 2 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @HiriwadunneSasanacharana
    @HiriwadunneSasanacharana Месяц назад

    🙏🙏🙏🌹🌷🌺🌼💐🌸

  • @sunithaabeynayake265
    @sunithaabeynayake265 2 года назад +1

    🙏🙏🙏

  • @JanakaSB4314
    @JanakaSB4314 3 года назад +2

    🙏💐🙇

  • @قثخه
    @قثخه 3 года назад +1

    NAMASKARA WEWA BUDU RUWANATA SEMADA BUDU HIMI SARANA YAMI

  • @tonywijekoon
    @tonywijekoon Год назад +1

    සම්මතයෙන් ඔබ්බට සත්ත්‍යය දක්නට ලැබේව....
    ruclips.net/video/CBNUZ4iEI84/видео.html

  • @chaminda1980
    @chaminda1980 9 месяцев назад

    Pivithuru farms desanawath sadu. Sadu. Sadu.
    3:25 3:28

  • @ArunaRanaweera-l9b
    @ArunaRanaweera-l9b 3 месяца назад

    2024.08.24❤❤❤

  • @MAli-xc7ie
    @MAli-xc7ie Месяц назад

    🙏🙏🙏🪔🪔🪔🌺🌺🌺🙏🙏🙏

  • @upaliranasinghe2698
    @upaliranasinghe2698 10 месяцев назад

    Am I the only one that this bana is total beliefs. Which is against Buddha's teaching

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 2 года назад

    සෝත ආපන්න ..සෝතය නම් කිමැ..ආපන්නය නම් කිමැ..ඒ සදහා සොතාවදනයේ පංඥ්ඥා. සෝතපන්නා..ලෙස හදුන්වන්නෙ කිමැ..එකල්හි බුදුරජුන් සෝතාව ධානය කෙලේ කෙලෙසැ???සෝතාපන්න වෙන විදි වෙනත් අයුරකින්තිබේද???සුතමය ඥාණය භාවන තුලින් ලබන්නේ කෙසේද???අහොඉ හිමියනි පහදා දෙන්න..මේ තිඹිර පට ඉරා දකින්නට්!!!

  • @ranjithkannangara9590
    @ranjithkannangara9590 Год назад +1

    නමෝ බුද්ධාය !
    සාදූ ! සාදූ !! සාදූ !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. තෙරැවන් සරණයි!🙏🌹🌸🎡🌺🏵️🌼💮🌷🙏

  • @ranjithkannangara9590
    @ranjithkannangara9590 Год назад +2

    නමෝ බුද්ධාය !පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. තෙරැවන් සරණයි !🙏🌷🌼🌺🎡🏵️🌸🌹🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 6 месяцев назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු ඉතාමත් පැහැදිලිව දෙශනා ව තේරුණා පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranjiweerarathna9580
    @suranjiweerarathna9580 3 года назад +5

    සාදු සාදු සාදු

  • @malaniwilegoda1802
    @malaniwilegoda1802 Год назад +1

    Sadu sadu sadu

  • @yehendheera9864
    @yehendheera9864 3 года назад +3

    සාදු සාදු සාදු!!!

  • @roseglory7485
    @roseglory7485 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 2 года назад +4

    🙏🙏🙏

    • @ramanisenadeera
      @ramanisenadeera Год назад

      Pinwath loku swaaminwahanseta mage namaskarayawewa sadu sadu sàdu

  • @MAli-xc7ie
    @MAli-xc7ie Месяц назад

    🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 2 месяца назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hasantharanjith2348
    @hasantharanjith2348 2 года назад +2

    සාදු සාදු සාදු

  • @chamaridesilva1668
    @chamaridesilva1668 2 года назад +2

    🙏🙏🙏

  • @YOUR_LOCAL_WERIDO706
    @YOUR_LOCAL_WERIDO706 Год назад +3

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Год назад +2

    🙏🙏🙏

  • @kapilachchi4106
    @kapilachchi4106 Год назад +2

    🙏🙏🙏

  • @upulseneviratne9602
    @upulseneviratne9602 Год назад +1

    🙏🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ

    🙏🙏🙏

  • @udithanadunpriya-fx4sc
    @udithanadunpriya-fx4sc Год назад

    🙏🙏🙏

  • @keshaniyaggahawita6587
    @keshaniyaggahawita6587 10 месяцев назад

    🙏🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara2032 4 месяца назад

    🙏🙏🙏