පටිච්ච සමුප්පාදය ඔබට අවබෝධ කර ගැනීමට හැකිවන ආකාරයෙන් | Ven Galigamuwe Gnanadeepa Thero

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 358

  • @sadahamdeshana7462
    @sadahamdeshana7462  4 года назад +70

    දිනපතා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සදහා සදහම් දේශනා චැනලය subscribe කරන්න ➡️ 🙏🏻
    bit.ly/SubscribeSadahaDeshana

    • @wimala8576
      @wimala8576 Год назад +9

      Very deep and knowledge darmadasana trying to understand again and again Venable ganadeepa obawahaseta nivansuwa suwa labewa sadu sadu may triple gem bless you and all

    • @youthflash716
      @youthflash716 Год назад +2

      🙏🙏🙏🙏🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 Год назад +3

      මහ සඝරූවනට මගේ නමස්කාරය වෙවා

    • @shenuvindi6615
      @shenuvindi6615 Год назад

      ​@@wimala8576h🎉😊

    • @DayaSomalatha
      @DayaSomalatha Год назад +2

      🙏🌻🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා සාදු සාදු

  • @priyankamunasinghe3038
    @priyankamunasinghe3038 3 года назад +174

    මම 9 වසරේ හාමුදුරුවනේ. අපේ දහම් පාසල් පොතේ මේ පාඩම තේරුනේ නැති නිසා මේ video එක බැලුවේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට බොහොම පිං හාමුදුරුවනේ.🙏

  • @prabhushithaAyesh
    @prabhushithaAyesh 10 месяцев назад +15

    ඕනෑම ගැබුරු ධර්ම කරුනක් ඉතාම ලිහිල්ව පැහැදිලිව තේරුම් කරදීම මාගේ පින්වත් ස්වාමීන් වහන්සෙට හරි ඇපුරුවට පුලුවන් ඔබවහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙවා!!!සාදු🙏සාදු🙏සාදු🙏

  • @amerasinghei.k.1227
    @amerasinghei.k.1227 3 года назад +36

    ඔබ වහන්සේට බුදු බව අත්වේවා ! මෙතරම් ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මය සරලව මට අවබෝධ කර දුන්නාට 🙏

    • @nandikajayasinghe3873
      @nandikajayasinghe3873 10 месяцев назад +2

      ඉතාමත් සරලව අවබෝධ කර දුන් ඔබ වහන්සේට නීරෝගි සුවයත් දීර්ඝයුශ ත් ලැබේවා !

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Год назад +8

    මාගෙ අමාමෑනි තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ උතුම් අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c Год назад +15

    සාදු!සාදු!!සාදු!!! තථාගත ධර්මය ලොවට දේසනා කළ ගරු දේසකයන් වහන්සේටත් ධර්ම දානය දුන් සැමටත් නිවන් සැපය පිණිසම වේවා෴🙏🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 5 месяцев назад +2

    ගෞරවණිරය ස්වාමී පාදයන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා, ඉතා ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් මෙ ඝෝර කටුක භයනක සසරීන් අත්මිදිමට ශක්තිය වාසනාව ලැබේවා!!!සාධු…සාධු…සාධු🙏🏽🙏🏽🙏🏽

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 11 месяцев назад +10

    පට්ච්ච සමුපාදය ඉතා පෙහෙදිලිව කියා දුන් ඔබ වහන්සෙට පිං ඔබ වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @dayarani1237
      @dayarani1237 7 месяцев назад

      Sadu sadu sadu nivanama vewa 🎉

  • @damithjayakody6458
    @damithjayakody6458 4 года назад +23

    ඔබ වහන්සේට නිවන්දොරටු විවරවේවා උතුම් දර්මය පැහැදිලිව අවබෝධ කර දෙනවා ඔබවහන්සේ හැමදාමත්🙏🙏🙏

  • @csuranga89
    @csuranga89 3 года назад +10

    වට්නාම දර්ම දේශනාවක් පැහැදිලි කරදුන් ඔබ වහන්සේට සසර ගමනින් එතෙර වන්න අවශ්‍ය විර්ය ලැබේවා සාදු සාදු සාදු

  • @HashanBandara-j4w
    @HashanBandara-j4w 8 месяцев назад +2

    ඒ මාගේ භාග්‍යයවතුන් වහන්සේ ට ත් දේශනා කොට වදාළ වූ ශ්‍රී සද්ධර්ම රත්නයටත් ආර්‍ය් මහා සන්ඝරත්නයට ත් මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු මාගේ භාග්‍යයවතුන් වහන්සේ පටිච්චසමුප්පදාය ධර්මය න් සියල්ල අවබෝධ කොට වදාළ සේක

  • @mohanindika934
    @mohanindika934 11 месяцев назад +2

    සාදු සාදු සාදු ස්වාමීනි . පටිච්ච සමුප්පාදය කොතරම් ඇසුවත් උදාහරණ සහිත පැහැදිලි කර දුන් ඔබ වහන්සේ දේශනා කල පටිච්ච සමුප්පාද ධර්මය තවත් අවබෝධ වුනා . ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වෙිවා .

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 2 года назад +15

    මා සරණ ගිය බුදුරජාන්වහන්සෙට නමස්කාරයම වෙවා !!! මා සරණ ගිය බුදුරජාන්වහන්සෙට ස්තුති උපහාර පූජාවක්ම වෙවා !!! 🙏🙏🙏🌹🌹

  • @jayanthiperera4786
    @jayanthiperera4786 2 месяца назад

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @pswijeratne
    @pswijeratne Год назад +1

    හාමුදුරුවෝ නෙ, ඔබ වහන්සේගේ මේ දේශිත ධර්මය මම අවබෝධ කලෙමි. ඔබවහන්සේ උතුම් බුද්ධපුත්ත්‍රයෙක් වේ.තවතවත් පිරිස් ධර්ම අවබෝධය ලබත්වා.ඔබ් වහන්සේ ධර්මාවබෝධය ලත් උතුම් මහා සංඝපීතෲවරයෙක් වේ.
    ඔබවහන්සේ ගේ පින් මහිමයෙන් ශ්‍රී ලංකා ද්වීපයේ ධර්මය බැබලේවා!!!!සාධු සාධු🙏🙏🙏

  • @abeyrathnabanda1264
    @abeyrathnabanda1264 Год назад +1

    ඔබ වහන්සේගේ ධර්ම දේශනය වතුර ගලාගෙන යනවා මෙන් වචන් නොපැටලී ශබ්දය අඩු වැඩි නොකොට දේශණා කිරීම කණට මී පැණි දමන්නා මෙන් පැහැදිලිය. ඔබ වන්සේට නියත වශයෙන් ම මේ භවයේම නිවන් සුව ලැබෙන බව මට සිතේ. එසේම වේවා කියා පතමි සවාමීන් වහන්ස!

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 3 года назад +12

    මේ දේසනාව මම නිතරම අහනවා ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏

  • @nishanravindra6351
    @nishanravindra6351 2 месяца назад

    🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ටික ටික දැන්ගන සිටියට හොදාකාරවම දැන් ගත්තේ ඔබ වහසේගේ මේ ධර්ම දේශනාවයි ඔබ වහන්සේට පතන්නා බෝධියකින් උතුම් නිවනින් සැනසේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 3 года назад +9

    ඔබවහන්සේට බොහොම පින් හොදට තේරෙන ආකාරයෙන් දේශනාකලා සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj 3 месяца назад

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ....සාදූ ....සාදූ .....සාදූ ....🙏🙏🙏

  • @indirapriyadarshani8352
    @indirapriyadarshani8352 4 года назад +15

    ඔබ වහන්සේට තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය දෛර්යය ලැබේවා.

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 года назад +11

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙන්ම සියලු දේශකයන් වහන්සේලා උතුම් නිවනින් සුවසේ නිවේවා මේ සියලු පින් ඊට උපකාර වේවා තෙරුවන් සරණයි

    • @jayantharohini9419
      @jayantharohini9419 4 месяца назад

      සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 10 месяцев назад

    මේ ධර්මස් කන්ධය මට දහරනය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා අනේක වාරයක් පාසා පිංසාදු සාදු සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🇱🇰🇰🇼

  • @akilapubudu3850
    @akilapubudu3850 2 года назад +1

    ගොඩාක් ගැඹුරු ධර්මදේශනයක්
    ඔබ වහන්සෙට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @luckmali4670
    @luckmali4670 9 месяцев назад +1

    නිවන් පිණිසම හේතු වාසනා වේවා ....
    තෙරුවන් සරණයි

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 Год назад

    Sadu sadu sadu! I uderstood this darma desana very well .theruwan saranai swamin wahanse.

  • @subodhijayasena2281
    @subodhijayasena2281 11 месяцев назад +1

    සාදු සාදු සාදු..
    ඒ භාග්‍යාවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
    🙏🙏🙏

  • @yasirufernando6849
    @yasirufernando6849 Год назад +2

    පිංවන්ත ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා.පටිච්ච සමුප්පාද ධර්මය මැනවින් විග්‍රහ කළ දේශනාවක්. මේ පින ඔබවහන්සේට නිවන් පිණිසම හේතු වේවා 🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Год назад

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 3 месяца назад

    සාදු .සාදු .සාදු බුදුසරණයි

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 5 месяцев назад

    උතුම් නිවන් මග ඔබවහන්සේට මේ බුද්ධසාසනේම මුනගැසේවා

  • @suranganegamage1676
    @suranganegamage1676 11 месяцев назад

    සාදූ සාදූ ඔබ වහන්සේට උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 Год назад +3

    පින්වත් ගුනවත් අපේ ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා ...!

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 11 месяцев назад +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ධර්ම දේශනා ව තුන් වරක් ශ්‍රවනය කරලා හොදින් ම අවබෝධ කරගත්තා ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි

  • @kanthilatha6829
    @kanthilatha6829 5 месяцев назад

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 6 месяцев назад

    Harima agey ape swameenwahansa.sadu sadu.namaskara wewa.

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 4 месяца назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 2 года назад +4

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! උතුම් නිවන අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ පින හේතු වේවා !!!

  • @chamiprasad...
    @chamiprasad... 3 года назад +5

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏 උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @wasanthinayana2327
    @wasanthinayana2327 7 месяцев назад

    සාදු ...සාදු ....සාදු ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට ..නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා ..මාහටද උතුම් නිර්වාණ සම්පත්තියම ලැබීමට මේ පින හේතු වාසනා වේවා

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 8 месяцев назад +4

    ඉතා පැහැදිලි ධර්ම දේශනාවක් යටිකුරු කල කලයක් උඩුඅතට හැරවූවාක් මෙන් හදවතට දැනුන ධර්ම දේශනාවක් ගරැතර පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 6 месяцев назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 8 месяцев назад +1

    🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව ලැබේවා උතුම්වූ ච්තුරාර්ය සත්‍යය අවබෝධය කරගෙන උතුම්වු නිවන පිනිසම මේපින හේතු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipunikasewwandi8897
    @nipunikasewwandi8897 2 года назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏

  • @maheshsuraweera122
    @maheshsuraweera122 3 года назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @punyaathurupana2753
    @punyaathurupana2753 6 месяцев назад

    ඔබවහන්සේට ශ්‍රී දළදා සමිදු සරණේ ආශිර්වාදය ලැබේවා!!

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940 7 месяцев назад

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා !!!

  • @roshanbandara2872
    @roshanbandara2872 2 года назад +3

    හරිම සරලයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අත් කරගන්නට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DharmarathnaChathuranga
    @DharmarathnaChathuranga 6 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි දිර්ගායුස ලැබෙවා තවත තවතවත් මෙවැනි දර්ම දෙශනා කර්න්ඩ ලැබේ වා .

  • @anushadisna8005
    @anushadisna8005 4 года назад +29

    සීලවන්තං ගුණවන්තං
    පුඥ්ඥංඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    පස්සිතුං වන්දිතුංවරං
    සාරිපුත්තාදි ථේරානං
    ආඝතං පටිපාටියා
    සද්ධාසීල දයාවාසං
    බුද්ධ පුත්තං
    නමා මහං
    🙏🙏🙏

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 года назад +3

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා.

  • @AthulaJagathkumarathunga-qm4xj
    @AthulaJagathkumarathunga-qm4xj 8 месяцев назад +1

    අපේ හාමුදුරුවන් ගේ කතා විලාසය හරිම ලස්සනයි .හොහට තේරුම් ගන්න පුළුවන් .

  • @dharmasiriupananda117
    @dharmasiriupananda117 Год назад

    පින්වත් .ස්වාමීන් .වහන්ස .ඔබ
    වහන්සේට .තෙරුවන් .සරණයි
    සාදු .සාදු .සාදු

  • @kosaynjdawy3002
    @kosaynjdawy3002 Год назад

    සාදු සාදු සාදු මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා

  • @sureshsathsara5010
    @sureshsathsara5010 2 года назад +2

    තෙරුවන් සරණයි පිංවත් අපේ.හාමුදුරුවනේ...🙏🙏

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 5 месяцев назад

    Sadu sadu saaduuu oba wahanseta amamaha niwan sapa labewa Ada adama Mata awasya wela yhibu Bana tikak ane oda wahanseta pin sidu wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏼👬👬👬👬

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz Год назад

    Sadu.sadu.sadu.pinvathsaminvhansatamaganamaskaraya
    Vavadarmayadasanakaranapinannivandoratuvavivaravava
    🙏🙏🙏

  • @PATHMAILLANGAMGE
    @PATHMAILLANGAMGE Год назад

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලබේවා . සාදු සාදු සාදු ....

  • @jayalathkarunanayake513
    @jayalathkarunanayake513 Год назад

    පිංවත් ස්වාමින් වහන්සේ අරහතුන් වහන්සේ නමක් ලෙස ධර්මය පැහැදිලි කර දුන්නා....සාදු ...සාදු..සාදු..

  • @නිර්වානමග
    @නිර්වානමග Год назад +1

    බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏💜️💜️💜️☸️☸️☸️..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️

  • @chitraabeyawickrama7570
    @chitraabeyawickrama7570 Год назад +1

    Adadina mama mema mathruka darmaya itha hondin awabodha karagthimi! Eme pinen oba wahanseta niwan doratu wivurtha wewa!

  • @rohanajayasooriya
    @rohanajayasooriya 2 года назад +1

    🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ...🙏🙏🙏

  • @alonexboy865
    @alonexboy865 3 года назад +2

    ස්තුතිය ඔබ වහන්සෙට තෙරැවන් සරණයි ❤️🙏🙏🙏

  • @hitmusic4927
    @hitmusic4927 2 года назад +1

    Sadu sadu oba wahanseta godak pin

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🪔🪔🪔 සාදු! සාදු!! සාදූ!!! 🪔🪔🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌸🌸🌸🌸🌸🌸🌸
    🌼🌸🌼🌸🌼
    🙏🙏🙏🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 года назад +3

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @ireshamadumali6610
    @ireshamadumali6610 9 месяцев назад

    ඉතාම සරලව පැහැදිලිව කියල දීල තියෙනවා හාමුදුරුවනේ .මම උපාදිය හදාරන කෙනෙක් .මට පාඩමක් තියෙනවා පටිච්ච සමුප්පාදය පිළිබඳව . මම මේ ධර්ම දේශනාව බොහෝ වාර ගනනාවක් අහනවා හාමුදුරුවනේ . හාමුදුරුවෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා. හරිම ශ්‍රද්ධාවක් ඇති වෙනවා හාමුදුරුවෝගෙ බණ අහද්දී.පැහැදීමක් නිදහස් බවක් දැනෙනවා❤🙏🙏🙏

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 4 месяца назад

    Sadu sadu sadu. Oba wahanseta me pin niwan pinisama hethu waasana wewaa .!!!.

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 11 месяцев назад

    ඉතා පැහැදිලි උනා පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏💗🌼🌼🌼

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 года назад +3

    ගොඩක් වටිනා ධර්ම දේශනාවක් . ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . ගොඩ හොදින් තේරුම් කර දුන්න . නොදන්නා කරුණු පැහැදිලිව තේරුම් ගත්ත . ඔබ වහන්සේට උතුම් වූ නිවන් සම්පත් ලැබේවා .

    • @sirisenavidanapathirana8206
      @sirisenavidanapathirana8206 Год назад

      බුදුබන කියාදෙන ඔබ වහනසේටත් බන ඇසුව සැමටත මටත් නිවන් චහ චහා චතුර්අරේය ධමර්මය අවබෝද වෙිවා .තෙරැවන්සරනයි .

  • @erangakangara4406
    @erangakangara4406 Год назад

    තෙරුවන් සරනයි හමුදුරුවනෙ ඔබ වහන්සේ ට උතුම් සොර්ණමාලි මහා සැරදුන් වහන්සේ ගෙ පිහිට ලැබේ
    ඔබ වහන්සේ මගෙ ජිවිතය අලොක මත්කලා හමුදුරුවනෙ ඔබ වහන්සේ ට පිංසිදු වෙවා

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 года назад +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා .

  • @indikahapuarachchi7630
    @indikahapuarachchi7630 8 месяцев назад

    ඔබ වහන්සේට මාර්ග පල නිවන් අවබෝධය මේ බවය තුලදීම ලැබ්වා.....

  • @poornimarodrigo4820
    @poornimarodrigo4820 3 года назад +2

    Maage namas kaaraya oba wahanseta..mei athma bawyedima niwan dortuwa wiwara wewa 🙏🙏🙏🙏🙏

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 Год назад

    පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anuruddikalakmalee1514
    @anuruddikalakmalee1514 Год назад

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe 2 месяца назад

    oba wahanseta mage namaskaraya wawa 🙏🙏🙏

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 2 года назад +1

    සාදූ සාදූ සාදූ ...
    බොහොමත්ම පැහැදිලියි...ස්වාමීන් වහන්ස ..

  • @indraniindrani3305
    @indraniindrani3305 8 месяцев назад

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @හිතනිවනබුදුබණ

    Sadu sadu sadu namo buddaya... 🙏🌸💓💞🌼💐🌟💕

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 8 месяцев назад

    තෙරුවන්සරණයි ඔබවහන්සේට....

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 Год назад

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @gayanasanka7970
    @gayanasanka7970 3 года назад +2

    Niwanama nathai niwanama wethwa...!!! Thunuruwan saranai ape හාමුදුරුවනේ ...!!!

  • @samithsamith8661
    @samithsamith8661 2 года назад

    Theruwan saranai obawahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 2 года назад

    🙏🙏🙏
    ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා
    බොහොම පින්

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 Год назад

    සත්පුරුෂ කල්‍යාණම්ත්‍රයන්වහන්සෙගෙ, කරුණාව නිසා ගැබුරු ධර්මය අපට තේරෙන විදිහට දේසනා කලෙ, ස්තුති 🙏 වෙවා සත්පුරුෂයානන් වහන්සේට !!!
    සුපින්වත් ගලිගමුවෙ ඣාණදීප ස්වමින්වහන්සෙට නිදුක් නීරෝගි සුව චිරජිවනය වෙවා !!!
    🌹🌹🌹🙏🙏🙏

  • @piyasilim1473
    @piyasilim1473 Год назад

    සාධු` සාධු` සාධු` සාධු` බුදු සරණයි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 7 месяцев назад

    Obawahanseta namaskara wewa.

  • @Didulaanjana
    @Didulaanjana Год назад

    මාගේ සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා 🙏

  • @Chathurangani4M
    @Chathurangani4M 4 года назад +7

    හිමියනි මට මෙය හොදින් අවබෝධ උනා. ඔබ වහන්සෙට නිර්වානයම අවබෝධ වේවා සාදු

    • @shantharanatunga5484
      @shantharanatunga5484 3 года назад

      අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ
      අවිද්‍යාව ඔබට තේරුනාද ?
      අවිද්‍යාව කියන්නේ මොකක්ද?

  • @IndiraSenanayake
    @IndiraSenanayake Год назад +1

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! !

  • @anilamarasinghe
    @anilamarasinghe Год назад

    ඔබ වහන්සේට මාගේ ආත්මීය නමස්කාරය වේවා ...සාදු ..සාදු .සාදු ....!

  • @samaragunawardana4783
    @samaragunawardana4783 Год назад

    🙏🙏🙏🙏💐💐💐💐💐💐Saaadu saadu Saaadu 🙏 🙏 🙏

  • @chaminisurangi9328
    @chaminisurangi9328 Год назад

    Ape pinwth swamin whnset niduk nirogi bw lebi dirgayushm lebewa uthum chathurarya sthya drmya awboda wewa ..mewani shasanik ktyuthu krgn yamt yoda bl yoda shakthiy lebewa 🙏🙏🙏

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c Год назад

    සාදු!සාදු!සාදු!!!තථාගතයන් වහන්සෙුගේ මෙම ධර්මදේසනය ඔඹ වහන්සේ දේසනාකරන්නට යෙදුන කිහිප වතාවක් අැසුවත් අහපු නැති තැන් අසන්නට ලැබුන සමහර තැන් මට අැසුනෙ නැතතෙ හිත විසිරිලාද මට වැටහෙන්නෙ නැතිවද හැැම මොහොතකම දැනෙන්නෙ මෙම ධර්ම කරුනු මග හැරුනෙ අැයිකියල

  • @lilanigunasekara4031
    @lilanigunasekara4031 10 месяцев назад +1

    මාගේ ස්වාමීනි, වසා තිබූ බදුනක් විවර කළා සේ ඒ උත්තම දහම අවබෝධ විය.

  • @susanthi3707
    @susanthi3707 Год назад

    Susanthi
    Sadu.sadu.sadu.🎉🎉🎉

  • @nilukasampath4409
    @nilukasampath4409 2 года назад

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 Год назад

    උතුම් වූ නිවනම අවබෝධ වේවා

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 года назад +2

    Sadu sadu saadu ! Ithaama pahadiliwa saralawa apata uthum gaambeera dharmaya desanaa kala puujaneeya wandaneeya pinwath swaameen wahansets niduk niroogee deergaausa labewa ! Me kusal niwan doratuwak wewa !