වෙනසකටත් එක්ක අද හවස ටී එක මෙහෙම හදමුද 😋This Rainy Weather is Perfect For Masala Tea |Milk Tea

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 397

  • @NuwanNuwan-x1k
    @NuwanNuwan-x1k 3 месяца назад +3

    මං අද පෝය දවසේ හැදුවා මෙි ටි එක පලවෙනි පාරට වැඩ කරන තැන..කටිටිය කිවිවා මෙච්චර කාලේට බිපු රසම ටි එක කියලා....ඒ තංක්ස් එක ඔයාට තමයි ඩිය...හරිම සතුටුයි...බෝහොම ස්තුතියි..ටි එක නමි පටිට රහයි.....❤

  • @inokathushari9972
    @inokathushari9972 2 года назад +4

    අක්කා කියලා දෙන දේවල් ගොඩාක් සරලයි පොඩි ළමෙක්ට උනත් ලේසියෙන් හදන්න පුලුවන්

  • @mangirajapaksha1958
    @mangirajapaksha1958 4 года назад +71

    ඔයා කියලා දෙන දෙවල් හරිම සරලයි වගේම රසයි අක්කේ ...තෑක්ස්☺️

    • @Bandifull
      @Bandifull  4 года назад +6

      බොහොම ස්තුතියි 😊

    • @ffff-md8dr
      @ffff-md8dr 3 года назад

      Mm rahama rahai

    • @s.d6788
      @s.d6788 2 года назад

      ඔව් ඇත්ත .. වෙන u tube channel වල බලාගෙන මසාලා තේ හැදුවා හරියට අවේ.. නෑ.. .. මේක බලං හැදුවා .. රසට ආවානෙ..😋😋

    • @anushaalahakoon.8531
      @anushaalahakoon.8531 2 года назад

      ඔව් නේද

  • @nimeshamadhuwanthi8045
    @nimeshamadhuwanthi8045 Год назад +6

    මං මේක හැදුවා දැන් ඔයාගෙන් බලාගෙන මාරම රසයි අනේ ඒක තැන්කූ අක්කියෝ❤😘

  • @saumyaprasadi5772
    @saumyaprasadi5772 2 года назад +3

    ඔයාගෙ මසාලා චායි එක වගේම, බටර් චිකන් එක, බිරියානි එක ඔක්කොම හදලා බැලුවා.. හරිම රසයි ශෝට් ඇන්ඩ් ස්වීට්.. බොහෝම ස්තූතියි... තවත් රෙසිපි තියෙනවා මං දැක්කා.. ස්තූතියි බන්ඩි ෆුල්...

  • @Bandifull
    @Bandifull  4 года назад +19

    අමුද්‍රව්‍ය
    කිරිපිටි තේ හැදි 3 හෝ නැවුම් කිරි කෝප්ප 2 යි
    එනසාල් 3
    කුරුඳු
    ඉගුරු කෑල්ලක්ක
    කරාබුනැටි 3
    ගම්මරිස් ඇට 5-6ක්
    තේ කොල තේ හැදි 2
    සීනි
    එක පාරක් මේ විදිහට ප්ලේන්ටී හදලා බලන්නකෝ වෙනස ruclips.net/video/zFs6FuKyQoo/видео.html

    • @siharatharushi8219
      @siharatharushi8219 4 года назад +1

      Wanna try out. Akki, රාබු නැටි it should be corrected as කරාබු නැටි?

    • @Bandifull
      @Bandifull  4 года назад

      Hahah just noticed I’ll correct it. Thanks sweetie 💕

  • @chethanadeneth9052
    @chethanadeneth9052 13 дней назад +2

    සුපිරියි, නියමෙටම ආවා ❤️😊💯

  • @GayanSandamali-ix9ts
    @GayanSandamali-ix9ts Год назад +1

    oya kiyla dena widiya harima saralai. thankz dr

  • @siherath1385
    @siherath1385 3 года назад +7

    SHORT, NEAT BUT VERY SWEET.
    AN OUTSTANDING PIECE OF WORK.
    THANKS. TRULY AMAZING.

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 3 года назад +15

    දැන් හැදුවා හරිම රසයි 😋😋😋

    • @Bandifull
      @Bandifull  3 года назад +3

      බොහොම ස්තුතියි 😊

  • @yohanlakmal1537
    @yohanlakmal1537 3 года назад

    Onna mm me masala tea eka dan hadala puthatat deela rasa baluwa. Mmm harima rasay

  • @thulanithosalya
    @thulanithosalya 27 дней назад +1

    Math ada haduwa...... Harima rasai akke.....♥♥♥♥♥

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 7 месяцев назад

    මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ . අනිවාර්යයෙන් හදුනවා thank you .❤❤❤❤

  • @sinharathushari3610
    @sinharathushari3610 2 года назад +3

    අද මම හැදුවා. හරිම රසයී. දවස පුරාම ඒ රසය තියෙනවා 👍

    • @Bandifull
      @Bandifull  2 года назад

      ස්තුතියි😍

  • @sandalusamaraweera1107
    @sandalusamaraweera1107 4 года назад +6

    හරිම රසය් බන්ඩි, මන් හදලා බැලුවා ,,,,,thank uuuuu බන්ඩි....😍😍😍😍😍😍

  • @තනුජානිර්මලී-ථ5ත

    හ්ම්ම් හරිම රසයි
    මම දැන් හද්ලා බොන ගමන්
    ගොඩක් ස්තුතියි
    🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️

  • @Shashi-eg8dt
    @Shashi-eg8dt 2 года назад +2

    අක්කි ඔයාගේ මේ මසාලා ටී එක හැදුවේ දැන්. ඇත්තටම මාරම මාරම රසයි අක්කී.... 😋😍 ඒ වගේම අක්කි ඔයාගේ අනිත් recipes shoot n sweet කියලා දෙන නිසා හදාගන්න පහසුයි. ගොඩක් thanks අක්කේ. මේ විදියට තව recipes ඇරන් එන්න 😌 good luck sweetie ♥️💐

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      Thank you so much nangi ❤️

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 Год назад +2

    හරිම රසයි darling , thank you 🙏

  • @sujithfernando7768
    @sujithfernando7768 3 года назад +3

    Thank you akki . 😘😘 අනිවාර්යයෙන් හදනවා

  • @monishamonisha7161
    @monishamonisha7161 3 года назад +1

    masala tea eka nam maru akke . hadalath baluva supiri.

  • @apsaradilini205
    @apsaradilini205 4 года назад +8

    හරිම රසයි අක්කේ.. මම හැදුවා අද..❤️❤️❤️😘😘😘😘

  • @lalithajayasinghe6002
    @lalithajayasinghe6002 4 года назад +1

    Thank you. hadala balannam.Ausi waladi biuwa.hadana vidiya hoya hoya hitiye.

    • @Bandifull
      @Bandifull  4 года назад

      Hadala rasa kiyanna 😊

  • @affonyy21
    @affonyy21 3 года назад +2

    හරිම රසයි මං හැදුව 😘

  • @thushanithilinika7845
    @thushanithilinika7845 Год назад +2

    මාත් අද හැදුවා අක්කේ 😍 Thank you so much ❤❤❤❤

  • @pawithramihirani7031
    @pawithramihirani7031 4 года назад

    Oya harima pahasu recipies genvata godak thankyou akki.oyage hema recipiyakma mn balnva.e vagema hadanva.bs

  • @chathuribuddhima1747
    @chathuribuddhima1747 4 года назад +5

    හොහ් හෝ බන්ඩි අක්කේ... මං හැදුවෝ! හරිම රසයි😍 තැන්කෝ 😘❤️

  • @hansikasewvandhi6239
    @hansikasewvandhi6239 4 года назад +9

    Is there a method we can make this spice mixture and keep it to use whenever we want? Btw thank u for sharing these kind of different and simple receipts. All the best!

    • @Bandifull
      @Bandifull  4 года назад +2

      Yes darling you have to roast the spices and then grind it into a paste. It’s pretty easy 😊 you’re most welcome 😊🤩

    • @Dailydose1-10
      @Dailydose1-10 3 года назад

      @@Bandifull how long can we use it

  • @pradeepanisamini6943
    @pradeepanisamini6943 28 дней назад

    මාරම රසයි ඒක

  • @petiya1271
    @petiya1271 Год назад +1

    මරු මරු 👌

  • @KaviGamage-o9m
    @KaviGamage-o9m 3 месяца назад

    Mn hadala aluwa marama rasaii me recipe eka hari lesiyen hadagannath puluwan

  • @හන්තානවසන්තේ

    මම අද හැදුවා හරිම රසයි අක්කි 👍

  • @sakithmiechenaya7220
    @sakithmiechenaya7220 3 года назад +1

    Niyamai mama oka hadala bivuva mara unique rasak👍👍👍👍🔥🔥❤❤💕💕

  • @chathurangasridharmakeerth8082
    @chathurangasridharmakeerth8082 4 года назад +4

    1st comment and 1st like

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 года назад +2

    Thanks dear 😘 හදලා බලන්නමි 👍

  • @DhammikaRanathunga
    @DhammikaRanathunga 4 месяца назад

    Vikaara katha kiyanne na.saralai hodata terenawa.good luck duwa❤

  • @champadamayanthi5377
    @champadamayanthi5377 4 года назад +1

    Thanks for your new ideas 👍🌻🌻🌻

  • @kavindakumarasinghe9536
    @kavindakumarasinghe9536 3 года назад

    Math dan hadanawa akki.. Oyage kama hadanawa mama.. Harima rasai... Oyath lassanai oyage katahadath lassanai...

  • @w.m.s.sachethana3968
    @w.m.s.sachethana3968 3 года назад

    Meknm kiyl wdk n.....
    මාරම රහක් තියෙන්නෙ ❤️‍🔥

  • @RisaliVlogs
    @RisaliVlogs 3 года назад +1

    නියමයි මමත් හැදුව හරි රසයි

  • @madhawiegamage29
    @madhawiegamage29 5 месяцев назад

    Akka mn oyge recipe ekta heduwa hrimama rasai. Thank u akka❤

  • @heshanhere
    @heshanhere 2 месяца назад

    හරි රසය්❤

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 4 года назад +1

    Plan t eka haduwa . Rasay. Mekat hadala balanawa. Thank u sweetheart

    • @Bandifull
      @Bandifull  4 года назад

      Most welcome darling 😊

  • @DIYwithAysha
    @DIYwithAysha 2 года назад +1

    I tried this recipe.. its worked! Thank you...
    And can you make a video of tandoori chai please?

  • @madhushasewwandi5946
    @madhushasewwandi5946 3 года назад

    Oya saralawa pehediwa kiyala denawa.thanks.

  • @tharangathushara8852
    @tharangathushara8852 Год назад +1

    Math haduva godaak rasai ❤️

  • @lakshinithambugala3818
    @lakshinithambugala3818 4 года назад +2

    ආස හිතුනා බොන්න. අනිවාරෙන් try කරනවා ❤️

  • @WhiskersWags_TV
    @WhiskersWags_TV 2 месяца назад

    This is really good .👌🏻

  • @shsh4191
    @shsh4191 4 года назад +1

    Api oyage kalin vedio eke parata eka hadala beluwa patta rasai aneee.😋😋😋😋

  • @malithishara7363
    @malithishara7363 3 года назад

    M’n try karala baluwa patta rasai thanks 🙏

    • @Bandifull
      @Bandifull  3 года назад

      You’re welcome 😊

  • @Noneme-qt4ub
    @Noneme-qt4ub 2 года назад

    Akke mn oya hadana ewa balanawa namuth mn haduwe meka thamai asawen harima rahai akki😋😋😋😋

  • @DigitalJustice
    @DigitalJustice 3 года назад +1

    Akki ada mama meka haduwa. Inguru nan damme na. mama inguru walat akamathi nathi nisa, eth tea eka nan harima rasai, suwandai. Thank you recipe ekata 🤗

    • @Bandifull
      @Bandifull  3 года назад +2

      Glad you liked the recipe darling 😍

  • @madushagamage8129
    @madushagamage8129 3 года назад

    Wooooooow akki my favourite tea ekk. Meheta awama(Japan) ekama eka parai mama masala tea ekk biwwe.
    Thank you...

  • @thisarisamadi8380
    @thisarisamadi8380 4 года назад +2

    ඒක නම් නියමයි

  • @manjarethilakarathne3875
    @manjarethilakarathne3875 3 года назад +1

    Delicious tea 😁 Thanks

  • @anjuanju3707
    @anjuanju3707 4 года назад +1

    Mama ohoma hadala bonne awrudu 4k vithara habai black pepper danne naha godak rasai thamai
    Thank you.

  • @amandi8389
    @amandi8389 4 года назад

    Akka හරිම rasai
    Api ada adala baluwa
    Thank akka
    Godak rahai

  • @tharushijayawardana7817
    @tharushijayawardana7817 3 года назад +1

    Meeka hari rasai😁❤️

  • @imasha6204
    @imasha6204 3 года назад

    Akka kiyala dena keema kawadath rasay😋👍👌

  • @senurisilva9707
    @senurisilva9707 2 года назад

    Thanx akkiyoo harima rasaiiii 😋😋😘

  • @b.a.gayashansumudu6371
    @b.a.gayashansumudu6371 2 года назад +1

    Math heduwa......, superb 🖤❤️

  • @chandrafernando6428
    @chandrafernando6428 4 года назад +1

    නියම යි ස්තුතියි

  • @maneeshaweerakoon5392
    @maneeshaweerakoon5392 4 года назад +2

    Indian Tea..my favourite ❤

  • @nipunihansika1199
    @nipunihansika1199 3 года назад

    Harima hodai akki mamath hadanawa

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 3 года назад

    Thanks hadala balannam

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp Год назад

    Thank you so much ❤❤❤🙏🙏👍🏼

  • @manelhemachandra1048
    @manelhemachandra1048 Год назад

    Thank you for this recipy it is tasty

  • @niroshathamel5084
    @niroshathamel5084 2 года назад +1

    Thanks you ❤️❤️🙏🙏

    • @Bandifull
      @Bandifull  2 года назад

      You are so welcome!🤗

  • @malaperera5105
    @malaperera5105 9 месяцев назад

    Thankyou very much appreciated

  • @NadishiHasanga
    @NadishiHasanga Год назад

    හරිම රසයි අක්කී මම අද හැදුවා අක්කිට බුදු සරණයි

    • @Bandifull
      @Bandifull  Год назад

      ස්තුතියි, බුදු සරණයි

    • @NadishiHasanga
      @NadishiHasanga Год назад

      මම ඉන්නේ 7වසරේ මම ඔයාගේ කෑම තමයි හදන්නේ අක්කී

  • @muj369
    @muj369 3 года назад

    Kiripiti wasa kiyala thiyddith thawath ewa minissunta use karanna kiyala kiyanawa

  • @sapnafernando614
    @sapnafernando614 3 года назад

    Ada api meka haduwa.. Harima rasai aththatama.. 🥰🥰

  • @penshilasheloni8921
    @penshilasheloni8921 4 года назад +1

    Super akki oya nm😁😊😍😘

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 4 года назад +2

    Rasa tea ekak. Hadala balannam. Thank you,

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 Год назад

    Mamath dn haduw akki. Rasai godak

  • @ChathurikaMadushani-h8u
    @ChathurikaMadushani-h8u 23 дня назад

    Math heduwa❤

  • @swapnadewmini940
    @swapnadewmini940 Год назад +1

    Haduwaa❤❤❤❤😊😊😊

  • @ardanasusu6767
    @ardanasusu6767 2 года назад

    Thanku.eka rasai

  • @Kosalab70
    @Kosalab70 3 года назад

    නියමයි...🎖👍

  • @silasila5092
    @silasila5092 4 года назад +5

    අනේ මම හැදුවා මිස් සුපර් හොදද මම රට ඉන්නේ මට හරිම සතුටුයි මොකද මම එ් තේ එක බොන කොට ලංකාවේ ඉන්නවා වගේ දැනුන නිසා ස්තුති

    • @Bandifull
      @Bandifull  4 года назад

      බොහොම ස්තුතියි 😊

  • @vihangakavindi3275
    @vihangakavindi3275 Год назад +2

    Yummy yummy nice very nice

  • @anilperera8974
    @anilperera8974 4 года назад +1

    Akki mama haduwa hari rasai

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 года назад +1

    Woow Adama hadanna on.😋👌

  • @malkasenanayaka1265
    @malkasenanayaka1265 4 года назад +7

    මාත් අද හදනවා අක්කේ.... 😍😁🤜🤛

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 года назад

    Ekath niyamaaaaaaaaai ane

  • @adithaniduk4963
    @adithaniduk4963 4 года назад +6

    නියමයි අක්කේ 💚

  • @randulasathsarani9927
    @randulasathsarani9927 3 года назад

    Mekath try kra😋 nice tasty

  • @dushaniupekadushaniupeka4519
    @dushaniupekadushaniupeka4519 2 года назад

    Harima rahai akki .math haduwa ada

  • @manekadewage5116
    @manekadewage5116 3 года назад

    Dan haduwe. Harima rasai

  • @sirimaldissanayake1166
    @sirimaldissanayake1166 Год назад

    Akke. Mata prashnayak thiyenawa
    Mama danne naa ai kiyala eth samaharak welawata nikan iguru kiri thé hadaddi kiri keti gehila wathura wenawa neh theka. Hema welawema wenne naa. Eth samahara welawata wenawa. Akka dannawada e ai kiyala. Pitikiri tamai ganne. Bayai man iguru daanna kiri thé walata den aparadeh neh den kiri piti ganan nisa

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 3 года назад

    Oya shokk.apith try krla blnnm

  • @isharasampath3967
    @isharasampath3967 4 года назад +2

    එල එල. හදල බලන්නෝනි🤗

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 4 года назад

    Harima watinawa godak sthuthiy

  • @hansisahansi4913
    @hansisahansi4913 3 года назад

    Thank you 🥰👍

  • @sachinikalpana1116
    @sachinikalpana1116 4 года назад +1

    Mama හැදුවා akka.හරිම rasai

  • @wijayanthifonseka5418
    @wijayanthifonseka5418 4 года назад +3

    Really delicious tea💥👍

  • @hashinihashi2064
    @hashinihashi2064 4 года назад +1

    Mn me tea eka bonawa godak harima rasai meka 😊

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 2 года назад

    Thank you akke 🙏🙏🙏👍

  • @razlanilma5777
    @razlanilma5777 4 года назад +2

    Congratulations 👏👏 150k reach

  • @dilupamanori637
    @dilupamanori637 4 года назад +2

    Thank you♥️♥️♥️

  • @bestoftiktok318
    @bestoftiktok318 3 года назад +2

    Where did you buy that clay tea cup from?