🍃චූටි wife කෙනෙක් විදියට මම ගෙවන සරල ජීවිතෙන් දවසක් 🍂

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 816

  • @MaduOfficial-rv7iy
    @MaduOfficial-rv7iy  Месяц назад +107

    ඉතින් ඔයලාට කොහමද? මෙච්චර පිරිසක් මගේ මේ පුංචි වීඩියෝ එකත් එක්ක එකතු වුන පළවෙනි පාරට හදවතින්ම ස්තූතියි ඔයලාට. ඉතින් මම මේ ගෙවන ජීවතේ සරළ කතාවක් තමයි විදියට තමයි මම ඔයාලාට අරන් ආවේ මේ පුංචි වීඩියෝ එකෙන්. මම දැක්කා comment වල ටික දෙනෙක් බැනලා තිබ්බා ඉතින් ඒ අයට කියන්න කිසිදෙයක් නැතත් මේ දේ කියන්න ඕනමයි කියලා හිතුනා. මොකද තමන් පරිනත වෙන්නම අවශ්‍ය නැහැ ජිවිතේ ගොඩාක් දේවල් වලට මුණ දෙන්න. මමත් ඒ වගේ කෙනෙක් මගේ ජිවිතේ ගෙවෙන විදිය වගේම ගෙවන්න අවශ්‍ය විදිය මම දැනටමත් සැලසුම් කරලා තමයි තියෙන්නේ. කසාද ජීවතේ ඒ කියන්නේ Merage life එක ගොඩාක් අයට වදයක් වෙන්න පුළුවන් තව කෙනෙක්ට ඒ දේ වදයක් නොවී ලස්සන දෙයක් වෙන්නත් පුළුවන්. මොකද තමන්ගේ තෝරා ගැනීම අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. ජිවිතේ කියන්නේ අපි කවුරුත් ආසාවෙන් ලබා ගන්න දෙයක් නෙමෙයි එක අපිට ලැබෙන දෙයක් අපි කවුරුත් නොමැරී ඉන්නේ නැහැ. අපි හැමෝම මේ ලෝකය අත හැරලා යනවා අපි කවුරුත් මිනිස්සු ඉතින් තව කෙනෙක් දිහා බලන විදිය වෙනස් කරගමු. මොකද negative mind තියන මිනිස්සු ගොඩක් තමයි මේ පරිණත ලංකාවේ ඉන්නවා කියලා කියන්නේ. ඇත්තටම එක වැරදි මගේ යාලුවනේ ඔයාලාගේ ජිවිතේ ලස්සන කාල වලදී වගේම නරක කාල වලදී අපිට මුණ ගැහෙන මිනිස්සු ගැන ගොඩාක් හිතන්න මොකද ඔයාගේ ලස්සනට තිබුණ ඒ positive mind එක changeකරන්න අන්න ඒ අයට පුලුවන් ඒ වගේමයි ඔය දේ අනිත් පැත්ත negative mind එකක හිටපු ඔයාව ලස්සන මනුස්සයෙක් කරා වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔතනදි මගේ මේ ජීවිතේට හම්බුනේ ලස්සනම ලස්සන හිත් තියන මිනිස්සු ඒ අයට අවංකවම ස්තූතියි හැමදාමත් ලගින් හිටියට. මම හොදට ඉගෙන ගෙන ඉන්නේ මගේ අයියා කියන්නේ ඇයි කියලා ගොඩාක් අයට ප්‍රශ්ණයක් ඇති එයා මට අවංකවම තාත්තා කෙනෙක් වගේ අයියාගේ චරිතේට එයා ගැලපෙනවා හොදට අයියා කියන්නේ මම තේරුමක් ඇතුව නැත්තං මට මගේ husband කියලා කියන්න පුළුවන්. ඒත් මන් ආයෙත් අයියා කියන් නැතුව ඉන්න උත්සාහ කරන්නම් මොකද මට ආදරෙන් ඒ දේ හදාගන්න කියාලා ගොඩක් අය මට කීවා ඉතිං මම ඒ දේ අනිවාර්යයෙන්ම හදාගන්නම් ❤ඉතින් එයාත් හොදට ඉගෙන ගෙන ඉන්න කෙනෙක් එයාගේ ජිවිතේ එයා උපරිම කැපවීමෙන් වැඩ කරන කෙනෙක් එකයි ඔයාලාට එයාව ඒ තරමට වයසට පේනවා ඇත්තේ. ඉතින් එයාව මගේ ජිව්තේට ගොඩාක් වටිනවා ඒ වගේ කෙනෙක් ආයේ ලැබෙන්නේ නැහැ මට මගේ ජිවිතේ ගැන කියන්න පුළුවන් දවසක් එයි එදාට ඔයාලා එක්ක බෙදාගන්නම්. තව දෙයක් අපි දෙන්නා කාටවත් කරදරයක් නොකර අපි මේ දේවල් ගොඩ නගාගෙන ජිවත් වෙනවා ලස්සනට මේ පුංචි RUclips Channel එකත් කරගෙන ඉතින් අපිට ඕන නැහැ තව කවුරුත් වගේ වෙන්න අපි කරන්නේ අපේම වීඩියෝ එකක් ජිවිතේ අපි හරි ලස්සනට කිසිම කෙනෙකුට වරදක් නොකර ලස්සනට ජිවත් වෙන්න ඉතින් මගේ ආදරණිය යාලුවනේ අපි අපිම වෙමු . තව කෙනෙක්ගේ සතුටක් දැකලා තමනුත් සතුටු වෙන්න. ඔයාටත් දවසක උතුරන්නම හරියයි. තේරුනාද ලස්සන දවසක් වෙන්න ඕන ඔයාලා හැමෝටම එහෙනම් මම මෙතනින් නවතින්නම් ඔයාලා comment කරලා මට replay එකක් දෙන්න බැරි උනානම් එකට සමා වෙන්න. එහෙනම් බුදුසරණයි මගේ යාළුවනේ ! ♥♥♥

  • @ShenyaKodi
    @ShenyaKodi 28 дней назад +22

    අනෙහ් හරි සතුටුයි මෙහෙම ලස්සනට ඉන්න චූටි කෙල්ලෙක් දැක්කම. මට අවුරුදු 27ක් මම බැඳලා දැන් මාස තුනයි. 😇 කලින් බඳින්න තිබුණනම් කියල හිතුනා ඔයාව දැක්කම.. ආසයි ලංකාවට ඇවිල්ලා හස්බන්ඩ් එක්ක ඔහොම නිදහසෙ ඉන්න. සතුටින් ඉන්න පැටියෝ. බුදුසරණයි ඔයාලට ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  28 дней назад +2

      Ane thank you akke ❤️❤️❤️ jiwite amru kala enw itn ewa allgn inn ona 🥺🥺 akkige jiwite hema lssn balaporothtuwkm ishta wnn kiyala mama hadawathinm parthana krnw akke ❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️

  • @Ashuuuuuuuuu-h6z
    @Ashuuuuuuuuu-h6z Месяц назад +16

    හරිම ලස්සන ජීවිතයක් අක්කි ඔයාට තියෙන්නෙ මන් හිතන්නෙ ඔයාලගෙ ඔය සරලකම නිසාම ඔයාලා ගොඩාරියක් සතුටින්🥺❤️
    හැමදාම සතුටින් ඉන්න ...බුදු සරනයී❤️
    ආ තව දෙයක් මටත් වයස 21 මන් බැදලා දැන් මාස දෙකයි ඔයා වගේම මාත් හරිම සතුටින් ඉන්නවා.....good luck ලස්සන ලමයෝ❤️🤩🥺

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane thank you patiyoo ❤️❤️ apita tyn podi dekin hri api satutu wnwnm apit puluwn wdyt ape satuta apima hoyagnnwnm attm hmdm satutin inn puluwn oyth hmdm adren satutin senasimen jiwath wnn lebenn kiyala mage mulu hadawathinm mama parthana krnw chuti nagiyooo parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @Daywithkavi-dl1uq
    @Daywithkavi-dl1uq Месяц назад +11

    මම තාම බැදල නම් නෑ ඒත් ඔයා ගෙවන ජීවිතේත් මම වහේ හරිම සරලයි. හරිම විනෝදයි. හරිම නිදහස් ❤ හැමදාම සතුටින් ඉන්න❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane ❤️❤️❤️ thank you gdk aya man gewn jiwite gode wage kiyddi e jiwite widin kenekgenm me wage commnt ekk awm attm satuti ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @Sssffajauwjjsnhd
    @Sssffajauwjjsnhd 10 часов назад +2

    Ehema hithanna epa oya chuti nane.oyata kalin marry karala lassanata jiwath wena aya innawa.23 -25 kiyanne apulak nadaththu karanna bari tharam wayasak nemei eka nisa oyage wayasa gana hithtbanna epa.eka saamanya deyak.oyalage hitha hadanna boru wadak nahane aththa katha karanna ona .dennatama budu sarayak 😅😅😂❤❤😢😮

  • @pavinduiman
    @pavinduiman 29 дней назад +21

    Me vlog එක හරි ආසාවෙන් අන්න ගත්තෙ මම, බලන්න ගන්න කලින් pinned comment එක කියවලා හිටියා මම; husband ට අයියෙ කියන්න එපා, ඒ වගේම wife ට නංගි කියන්නත් එපා, මොකද අයියලා නංගිලා පවුල් කන්නෙ නැති නිසා, එහෙම එපා කියන්න හේතුව තමයි ඒක. පුළුවන් නම් එයාට nickname එකකින් කතා කරන්න අක්කේ, මට වයස 21යි, මගෙ gf ට වයස 20යි. මුලින් එයත් මට අයියෙ කියලා කතා කරන්න හැදුවා, ඒත් මම එහෙම එපා කිව්ව නිසා එයා සාමාන්‍ය විදිහට කතා කරා, මම නම් මුල ඉඳන් එයාට කිව්වෙ සුද්දි නැත්නම් මැණික කියලා, ඒකට හේතුව තමයි මම හරිම ආසාවෙන් හිටියෙ කවදා හරි මගේ wife ට සුද්දි කියලා ආදරෙන් කතා කරන්න, නම කියලා කතා කරනවට වඩා nickname එකකින් කතා කරද්දි ආදරේ මහා ගොඩක් දැනෙනවා කියලා මම විශ්වාස කරනවා, මොකද මට නම් එහෙමයි, මට එයාගෙ නම මතක නැති තරම් වෙලාවකට, මොකද හැම වෙලේම මගෙ ඔළුවෙ තියෙන්නෙ "සුද්දි" නැත්නම් "මැණික" කියන අකුරු තුන, මම මගෙ සුද්දිට gf කියලා කියන්න කැමති නෑ, මොකද මේ ජීවිතේ මගේ පිනට ලැබුන හොඳම තෑග්ග මගෙ මැණික නිසා; ඒ මගෙ soulmate… ඉතින් මගෙ ආදරෙත් එක්කම ටික දවසක් යද්දි මටත් nickname එකකින් කතා කරන්න පටන් ගත්තා. එයා මට කියන nickname එක තමයි "සුදූ". අම්මලා ඉන්න තැනදි නම් කියන්න ටිකක් ලැජ්ජයි තාම; නැති තැන් වල ලෝභ නැතුව මට හරි ආදරෙන් කතා කරනවා, ඒ වගේ try කරලා බලන්න අක්කෙ ඔයත්.... මේ වගේ නිදහස් තැනක ජීවිතේ අන්තිම කාලෙ හරි සැනසීමෙ මගෙ මැණික එක්ක ජීවත් වෙන්න මමත් එයත් දෙන්නම හරිම ආසයි. සතුටින් පරිස්සමට ඉන්න අක්කෙ good luck 🥺💗💐

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  29 дней назад +1

      Aane thank you mlli itn man me werdd hdgtta oyg katawa hri aane 🥰🥰 issr idl kiyala purudu nisi ahm kiwe ❤️ hmdm satutin parissmt hina wl inn budusarani mlli 🥰❤️

    • @pavinduiman
      @pavinduiman 25 дней назад

      @@MaduOfficial-rv7iyoyalath sathutin parissamata inna akkee 🥹💗

  • @yuwendridesilva6956
    @yuwendridesilva6956 23 дня назад +5

    Voice eka ලස්සනයි, Script එක ලස්සනයි, camera angels ලස්සනයි.. ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  23 дня назад

      Aane thank you ❤️🥰 parissmt inn budusarani ❤️❤️

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Месяц назад +22

    අනේ ශෝයි අනේ ...ඒ පරිසරය...හරිම නිදහස් ජීවිතයක් නේද...අනේ ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි....❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Aane thank you ❤️❤️❤️ oyg jiwiteth lssn blporoththu ishta wenn kyl mama mulu hadawathinm parthna krnw ❤️❤️ hmdm hina wl satutin parissmt inn budusarani ❤️❤️❤️🥰

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara Месяц назад +8

    තමන්ගෙ ජිවීතේට ඇගිලි ගහන්න ඔන්නැ කවුරුත් ඇත්තටම ඕක ඔයාගෙ ජිවිතෙ❤ අපෙ ජිවිතෙ අපි සතුටු නම් අපි තෘප්තිමත් නම් ඊට වඩා දෙයක් ඔන්නැ අනුන්ගෙ සතුට අනුන් අරක කියයි මේක කියයි කියලා අපෙ සතුට නැති මොකුත් කරන්නැතුව අනුන් සතුටු කර කර ඉදලා මැරිලා යන එකට වඩා තමන්ගෙ සතුටට වැඩ කරන එක හොදයි❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Aniwrenm oyg katawa hri ❤️❤️ minissu khmt bln inne apiw riddnn itn hema kenekm ek wage nene ek ekn wns thank you me dpu lssn commnt ekt ❤️❤️

  • @sachii_Amii2001
    @sachii_Amii2001 Месяц назад +22

    මම marry කරේ 20න්.දැන් බබෙක් ඉන්නවා.මන් ගොඩක් සතුටින් ඉන්නේ දැන්.මාව ගොඩක් තේරුම්ගන්න husband කෙනෙක් තමයි මට ඉන්නේ.මන් මගේ studies නතර කරෙත් නෑ.මගේ ආසාවල් හැම දේම මන් පුලුවන් විදිහට ඉශ්ට කරගන්නවා.husband ගෙන් ගොඩක් උදව් ලැබෙනවා.මන් මගේම කියලා business එකකුත් කරනවා.ඔයාටත් කවදාවත් වරදින්නෑ ලස්සන ලමයෝ.ජීවිතේ ඉදියටම යන්න ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +2

      Ane thank you akke mt me lssn commnt ek dmmt ❤️❤️ mage husbnut tama study krnw itn apit kyl chuti bussnun ekkut tynw ❤️❤️ man 2001 husbnd 199 itn mt penum aduwn pena nisa gdk aya itn ek ek ewa kynw issrnm hitha ridun then tibuna hebei dnnm ahm ne akke mkd wys aduwen pena ek mage werddk neme kyl mama htnw ❤️❤️ itn akke oyg jiwite oy balaporothtu wena hema deykm ishata wnn kiyala hadawathinm parthana krnw akke ❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️

  • @dilmiapsara7597
    @dilmiapsara7597 Месяц назад +30

    මාත් ඔයාගෙ වයසෙමයි මාත් බැන්දෙ අවුරුදු 21 ගිය ජනවාරි වල වෙඩින් එක තිබ්බෙ මට දැන් අවුරුදු 22යි චූටි පැටියෙක් හම්බ වෙන්න ඉන්නෙ 🥰 මගෙ හස්බන්ගෙ වයසත් 25යි මාත් ඔයා වගේම චූටි අනෙ හැමෝම අහනවා තාම ස්කෝලෙ යනවද කියල අද තමයි ඔයාගෙ ව්ලොග්ස් දැක්කෙ හරිම ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත් 🤗

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +5

      Ow ane wyst wada penum adu nisa ep wnw hemom ahnwn podi lmyekd wys kyd kyl ❤️❤️ thank you adren mama ekka ekthu unt ❤️❤️ oyti oyg lebenn inn chuti patiyati denntm budusarani ❤️❤️ itn parissmt klpnwen weda tika karagnn satutin hina wl inn hemwelm e wagem oyg hite tyn lssn ahinska chuti balporothu tika okkm ishta wnn kiyala mage mulu hadawathinm mama oyt suba pathanawa ❤️❤️❤️ 🥰🥰🥰🥰🥰

    • @user9-tj8ws
      @user9-tj8ws 29 дней назад +1

      Mt thama awrudu 20i, habai mawa dakkama 30k withara penawa😂😂

  • @HiruniWathsala-r3p
    @HiruniWathsala-r3p Месяц назад +16

    මන් ආසම විදිහේ සරල සුන්දර ජීවිතයක් ❤❤.. ..මගෙත් එකම හීනේ ඔය වගේ ලස්සන නිස්කලංක පැත්තක නිදහසේ සතුටින් එයා එක්ක ජීවත් වෙනඑක ඔයාගේ කතාව හරි අපිට සතුටු වෙන්න මහලොකු දේවල් ඕනේ නෑ තියෙන පොඩි දේකින් උනත් සතුටු වෙන්නපුලුවන්

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane ow ❤️❤️ jiwite api krnn ona apit asa dwl wagem apit satutin inn puluwn dwl oyth kwdhri oyg lssnm lssn hine hebe wnn kiyala man parthna krnw ❤️❤️❤️ thank you lssm lssn commnt ekt adrei ❤️❤️❤️🥰🌷

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 22 дня назад +5

    ❤අනෙ නංගි දෙයක් කියන්න තරහා වෙන්න නම් එපා මැනිකෙ😊ඔයා නොදන්න නිසයි මෙක කියලා දෙන්නෙ😊අපෙ ගෙදර ඉදපු හරකෙක් පන්සලේ ගැට ගහලා ඉද්දි.දානේ බත් දිලා .එයා අසනිප වෙලා නැති උනා😢ඩෝක්ටර් කියුවා හරක්ට බත් දෙන්න හොද නැ කියලා.තරහා වෙන්න එපා.ඔයාට අාදරේ නිසයි නොදන්න දෙ කියලා දුන්නේ😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 дня назад +3

      Aane ow akke gdk ktty mt me kathawa kiwa man eylt gdk dennet ne ar aswen kna nisa samahara dws wlt dnw ❤️🥰 aane trh ne akke akkata thank you akke mt me de gena kiwata ❤️🥰🥰 parissmt inn budusarani akke ❤️🥰

  • @piyumid.p6005
    @piyumid.p6005 Месяц назад +10

    නංගි චුටි දෙයක් කියන්නද කවදාවත් husband ta අයියා කියන්න එපා.බැදිම තවත් වැඩිකර ගන්න එයාට අයියා නොකියා වෙන දේකින් කතා කරන්න .චුටි ඔවදනක්❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +8

      Ane hri akke ❤️❤️ mt gdk ahm kiynn ep kyl kiwa itn man issr idn ahm kypu nisa mt ahm kywnw ane man aye ahm kyn ne ek man hdgnnm akke thank you akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️

  • @NalikaHalipita
    @NalikaHalipita Месяц назад +25

    මම බැන්දෙ අවුරුදු 20න්..දැන් ලොකු පුතාට අවුරුදු 15ක්..මට 39ක්...ඔයා තරම් නිදහසක් මට තිබුණේ නෑ..හිටියෙ මහගෙදර..බැදලා මාසෙන් එයා රට ගියා..අපිට පුතාලම 3ක්..තාමත් අපි ගෙවල් දොරවල් හදාගෙන යන ගමන්..ඔයාගෙ ජීවිතය සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනව..අනිත් එක මමත් හස්බන්ට ඒ කාලෙ කිව්වෙ අයියා කියා..😊😊අවුරුදු 5ක් විතර ..පස්සෙ තමයි නම කියන්න පුරුදු උනේ

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +6

      Ane ow akke mth ek purudu wl 😁😁 itn ahnnko api hemotm ek wage jiwitayk leben nene itn akkit lebila tyn jiwite nidhsk neti unt khm hr nidhsk hdgnn blnn mkd apit wtinama de tmi nidhsa kynn manussyekt satutin inn gdk loku dwl ona ne itn thmnt tyn wdyt puluwn wdyt satutin inn purudu wnn ona itn akkige lssn hina ikmnt hebewk wnn kyl parthna krnw budusarani akke parissmt inn ❤️❤️❤️

    • @UshijagodaPremanthi
      @UshijagodaPremanthi Месяц назад +2

      වාසනාව තමයි ...සතුටුයි දැක්කම❤❤❤දෙන්නටම සුූභ පතනවා ,ඒත් ඉතින් මෙහෙම සැහැල්ලුවෙන් ඉන්න සල්ලි නැත්නම් බෑ...

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +2

      ​@@UshijagodaPremanthi ow oyg katwa apit sllit ona slli ntnm kwdwt mansika nidhsk leben ne ❤❤ slli tibbot asa dwl krl nidhse inn puluwn kauru kiwt jiwath wnn slli ona ne kyl sllit ona eth ssliwtrkm tibila be jiwithyk lssnt geniynn mkd slli wagem apit sensim adre krunawa arakshawa me hmdm paul atule tynn ona etkot tmi jiwite kyn de hrima lssn wenne ❤️❤️❤️❤️

    • @owanisadamali7650
      @owanisadamali7650 Месяц назад +3

      @@NalikaHalipita මහත්‍තයාට අයියා කියන්නත් හොඳ නෑ නම කියන්නත් හොඳ නෑ. මං යාලු වෙලා ඉද්දිවත් මට අයියේ කියලා එයාට කියගන්න බැරි උනා... කතා කරන විදිහ අදාල නෑ තමා ..ඒත් මහත්තයා ඔයා වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කරන එ අප්‍රමාණ කැපකිරීම නිසාම එයාට ගරු කරලා කතා කරන්න ඔනි.. නමින් කතා කරන එක හරි නෑ dr..කතා කරන්න විදිහක් ඇත්තෙම නැත් නම් අප්පච්චි කියලා හරි කියන්න...බලන්නකො ඉස්සර ජෝඩු අයියේ කිව්වෙත් නෑ නම කිව්ව්ත් නෑ.. මගෙ දෙයියෝ , මහත්තයා ඔන්න ඕවනේ කිව්වේ..ඒ අප්‍රමාණ ගෘරවයක් හිතේ පුරවන් තමා එහෙම කතා කරන්නේ.

    • @owanisadamali7650
      @owanisadamali7650 Месяц назад +2

      ගෘරවේ තියෙන්නේ හිතේ
      නමේ නෙවෙයි කියාවි..ඒත් හිතේ තියෙන ගෘරවේ අපි වචනෙන් පිටට දෙන්න ඕනි මොකද අපේ හිත් කියවන්න කාටවත් බෑ... අර කියන්නේ ආදරේ හිතේ තියන් ඉඳලා වැඩක් නෑ ආදරේ දැනෙන්න දෙන්න ඕනි කියලා..අන්න ඒ වගේ තමා ගරු කරනවා කියන එකත්.... තරහට කිව්වා නෙවේ මාත් අම්මගෙන් ඉඟන ගත්ත දෙයක් ඒ..කියල දීලා නෙවෙයි එයාලගේ ජීවිතෙන් මං ගත්ත දෙයක් ඒක..

  • @dilinithanupama6765
    @dilinithanupama6765 Месяц назад +4

    අනේ නංගි මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද ඔයා ඒවා ගණන් ගන්න එපා සමහරක් නුගත් මෝඩ මිනිස්සු කියන කථා ඔය දෙන්නගේ සියළුම සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ අනාගතයක් වේවා කියලා හදවතින්ම පාර්ථනාකරනවා ඔයාලා දෙන්නටම බුදුසරණයි.ජේසු පිහිටයි ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane ow akke minissu hri wns api werddk nokrth benum ahnw itn ane mnd hemom ek wage nene itn akke ane thank you me lssm lssn commnt ekt adrei akke parissmt inn budusarani ❤️❤️❤️

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 Месяц назад +2

    mamath awurudu 18n marry kare. den 30k wenawa... babala 3denek innawa. api hari sathutin jiwath wenawa. maha lokuwata wadan liyapu aya gena hithanna epa menika. sathutin parissamin oyage gamana yanna. jiwitha kalema e adare rekagena. adarei... budusaranai dennatama❤❤❤❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +2

      Ane ow akkiyo ❤️❤️ gdk aya htnn marry krpu gmn genu lmykge jiwite iwri kyl ahm wnne werdi kenek jiwitet awot hebei genu lmyek wdyt api ign gnn ona hoda knkw thorgnn gdk loku loku job krn aya pawa jiwite marrge ek nisa widwnw itn mtnm eylg kata wedk ne akke mkd mt lebia tyn me jiwite api dnnm gdk satutin inn anik akke bninn itn hemotm puluwnne akke ❤️❤️ lssn commnt ekk dmmt thank you akke ❤️❤️❤️❤️🥰🌷

    • @hyuna111-l6w
      @hyuna111-l6w 27 дней назад

      ඔයා 18 න් බැන්දෙ dear ගෙදරින් කැමති වුනාද , මමත් බදින්න හිතාගෙන ඉන්නෙ 18 න් තාම ඒ ගැන ගෙදර අයට කියල නැ හැබැයි 😢

  • @GDSUdayangani
    @GDSUdayangani Месяц назад +44

    දෙන්නත් එක්ක හැමදාම සතුටින් ඉන්න..මං ඔයාට වඩා වැඩිමල් මට 28ක්..ඉතින් ඔයාගේම අක්කා කෙනෙක් කියන්නේ කියලා හිතන්නකෝ මේ මං කියන දේ..උදේට ඔයාගේ මහත්තයා කොහේ හරි යන්න කලින් එයාට කෑම හදලා දෙන්න පැටියෝ..මොකද එයාලා අපිට කරදර කරන්න අකමැති නිසා එපා කීවත් ඒ කියන්නේ බොරු ඒ නිසා ඔයා වේලාසනින් පොල් ලෙලි ගස්සගන්න..පොල් බිදින එක නම් හිමින් පුරුදු වෙන්න පුළුවන්නේ..අනිත් දේ තමා එලවලු වලට තුන පහ දාලා අතින් හොඳට කලවම් කරන්න..එතකොට රසයි..ආදරෙන් ඉන්න හැමදාමත්..❤ඔයා ඉන්න පරිසරය හරි ලස්සනයි..බුදු සරණයි නංගියෝ..😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +6

      Ane thank you akke ow ayya mt ep kynw tmi man purudu wnnm uden kema hdnn niwdu dwsk nisa itn tikk dwl wl kema heduw ane man ek aye krn ne akke aniwrenm udn kema hdnnm akke ayya mt ona pol ahm ekprm sudd krl dnw eda itn ewt iwr wl tbb ❤️❤️❤️ ane thank you akke mt mewa kiwt attm mt ahm dyk hitun ne adrei akke ❤️❤️❤️🥰

  • @imashakaumadee6167
    @imashakaumadee6167 21 день назад +2

    හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න පැටියෝ🖤🌼🤗

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 день назад

      Aane thank you akke ❤️❤️❤️ akkit hmdm satutin hina wl inn budusarani akke ❤️❤️❤️

  • @RavindiPunsarani
    @RavindiPunsarani Месяц назад +7

    සුබපැතුම් nangi.lassanata jiiwithe giniyanna.hamadama me widihata sathutin inna e sathuta anith ayatatg bedanna🥰💝

  • @keshikadewmini1822
    @keshikadewmini1822 13 дней назад +1

    Hrima lassani ....sthutin inna denna adrei akke❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  13 дней назад

      Aane thank you nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @nimaliyasanthika658
    @nimaliyasanthika658 5 дней назад

    මම බැන්දෙ 19.හස්බන්ඩ්ට 20යි.2015 ජනවාරි 16.දැන් බැදල අවුරුදු 10කුත් ඉවර වුනා.දැන් මට 30ක්.හස්බන්ඩ්ට 31ක්.දැන් අපිට අවුරුදු 2ක චූටි පුතෙක් ඉන්නවා.දැන්නන් වගකීම් ටිකක් වැඩි 😁.සෙල්ලන්කාරකන් දැන් නැතිම තරන්.ඒත් හරිම සතුටින් ජීවත් වෙනව.ඔයාලටත් තෙරුවන් සරණයි.🥰

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  5 дней назад +1

      Hmdm adren satutin parissmt inn budusarani akke ❤️❤️❤️ jiwite hema lssn balaporothtuwkm ishta wnn kiyala mama hadawathinm parthana krnw akke ❤️❤️❤️ adrei akke me lssn commnt ekt 🥰❤️🥰

    • @nimaliyasanthika658
      @nimaliyasanthika658 5 дней назад

      @MaduOfficial-rv7iy 😘😘😍

  • @SaharaHerath-i3e
    @SaharaHerath-i3e Месяц назад +83

    මන් කසාද බැන්දේ 18න්.මට අවුරුදු 20 වෙද්දී දුව ලැබුනා .දැන් මට අවුරුදු 30k පවුල් ජීවිතේ සාර්ථක වෙන්න වයස අදාළ නෑ..සුබ පතනවා ඔයාලට😊😊😊❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +5

      Ane thank you akke ❤️❤️❤️ oyg jiwite hmdm lssnt krgnn suba pathanawa akke parissmt inn akke budusarani ❤️❤️❤️

    • @hyuna111-l6w
      @hyuna111-l6w 27 дней назад +2

      ඔයා 18 න් බැන්දෙ dear ගෙදරින් කැමති වුනාද , මමත් බදින්න හිතාගෙන ඉන්නෙ 18 න් තාම ඒ ගැන ගෙදර අයට කියල නැ හැබැයි 😢

    • @SaharaHerath-i3e
      @SaharaHerath-i3e 27 дней назад

      @TharushiRathnayake-h3b නෑ නෑ අපිට ගෙදරින් කැමති උනේ නෑ අපි ගැන දැනගෙන මගේ අයියා හොඳටම ගැහුවා මට.ඒ පාරවල් දැක්කට පස්සේ එයා මාව එක්කන් ගියා.අපි හොරෙන් කසාද බැන්දේ .ඔයා එහෙම කරන්න එපා ගෙදරට කියන්න

    • @hyuna111-l6w
      @hyuna111-l6w 27 дней назад

      @@SaharaHerath-i3e අනේ එහෙමද දැන් ගෙදර අය හොඳයි ද ප්‍රශ්නයක් නැතිද

    • @SaharaHerath-i3e
      @SaharaHerath-i3e 27 дней назад

      @TharushiRathnayake-h3b ඔව් නංගී දැන් නම් ගෙදර අයට ජයටම මඟුල් අරන් ගියපු අයට වඩා අපි දෙන්නා හොඳයි .දැන් නම් හැමදේම තියෙනවා අපිට ඒත් බැඳපු මුල් කාලේ හරියට දුක් වින්දා අපි.ලොකු දුව හම්බවෙන්න ඉද්දිත් මන් ගාමන්ට් ගියා..සෑහෙන කට්ට කෑවා..ඒත් කොහොම හරි අමාරුවෙන් ගමනක් ආවා අපි

  • @lifewithmenu
    @lifewithmenu Месяц назад +5

    ඒ මොණරකුඩුම්බිය මල්, හොඳ ඖෂධයක්...ඒ ගහේ කොළ කැඳවලටත් ගන්නවා...🥰❤🤍
    ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤❤ අක්කද? නංගිද? දන්නෑ...හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +2

      Ane man 2001 thank you oyg commmtekt parissmt inn budusarani ❤️❤️❤️

    • @lifewithmenu
      @lifewithmenu Месяц назад +1

      @MaduOfficial-rv7iy ah enm nngi knk ❤🥰

  • @sanjulahansani5649
    @sanjulahansani5649 Месяц назад +4

    අහම්බෙන් දැකලා ඔයාගෙ vlog එක බැලුවේ නංගි.ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි.නිස්කලංකයි.මට දැන් 28.තවම unmarried.මගේ busy life එකත් එක්ක මට ඔය වගේ දවස් එන්නේ හරිම අඩුවෙන්.ඒ අතින් ඔයා ගොඩක් lucky නංගි.ඔය දෙන්නට මගේ සුභ පැතුම්❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane thank you akke api hemotm tynn busy life ekk itn apith ahm tmi mage habi ignn gnn dwl job ek busnus kkuburu weda me okkm ekk api sathtuin innt wlwk hygnnw itn akke kochchr weda athre unt oyg sathuta oym hoyagnn etktt hema wlwm sathutin idhse inn puluwn parissmt inn budusarani akke ❤️❤️❤️

  • @Savee803
    @Savee803 Месяц назад +11

    ඔයා මගේ වයසේ තාම third shy කරනවා අනේ .සුබ පැතුම් sis.මන් දැක්ක ගමන් හිතුවෙ චූටි ලමයෙක් කියල 😂

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +4

      Mat 3rd shima kr milulinm 2020 bio science wlin s 1 tbb 2021 kr etkot ss k tbb thun para kr 2022 ekn ccc k awa ❤️❤️❤️ hdt krgnn good luck

    • @Savee803
      @Savee803 Месяц назад

      ​@@MaduOfficial-rv7iyඔව් dear ගියපාර මට Bcc බලමු ❤

    • @samurdikapremasiri7786
      @samurdikapremasiri7786 22 дня назад

      ​@@MaduOfficial-rv7iy ai campass no giye c3 loku z ekk enwa 22 awrydde nm 😅

  • @Malmisithara-n3z
    @Malmisithara-n3z Месяц назад +28

    අක්කෙ ඒ මල් මොණරකුඩුම්බිය ඒව ඖෂධවලට ගන්නව ☺️ ලස්සනයි වීඩියෝ එක. ඔයාගෙ කටහඩ ලස්සනයි. පොඩි ලමයෙක්ගෙ වගේ. ☺️ මාත් ඔයා වගේ චූටි wife කෙනෙක් අවුරුදු 18ක. ☺️ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ දෙන්නම බුදු සරණයි.

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +6

      Ane thank you nanga oyg lssn comment ekt adrei hmdm satutin parissmt inn ❤️❤️

    • @hyuna111-l6w
      @hyuna111-l6w 27 дней назад +1

      ඔයා 18 න් බැන්දෙ dear ගෙදරින් කැමති වුනාද , මමත් බදින්න හිතාගෙන ඉන්නෙ 18 න් තාම ඒ ගැන ගෙදර අයට කියල නැ හැබැයි 😢

    • @hyuna111-l6w
      @hyuna111-l6w 27 дней назад +1

      @@Malmisithara-n3z ගෙදරින් කැමති වුනාද ඉතින්

    • @hyuna111-l6w
      @hyuna111-l6w 27 дней назад +1

      @@Malmisithara-n3z මට 17 යි..2026 මැරි කරන්න හිතාගෙන ඉන්නෙ , ඒත් ගෙදරින් මොනා කියවිද දන්නැ,ඔයා කොහොමද ගෙදර අය කැමති කරගත්තෙ

    • @hyuna111-l6w
      @hyuna111-l6w 27 дней назад +1

      @@Malmisithara-n3z අම්ම විතරයි තාම දන්නෙ,එයාගෙ නම් අකමැත්තක් නැ,ඒත් තාත්තා දන්නෙ නැ , එයා නම් කොහොමටවත් කැමති වෙන්නැ,

  • @MyDigitalDiary-c1q
    @MyDigitalDiary-c1q Месяц назад +5

    වීඩියෝ එක බලන්න පරක්කු උනානෙ මන්🥺 60k views🥰 20k subscribers congratulations akka 🥺💗🫂 ගොඩක් අලුත් අය ඔයාගෙ yt family එකට එකතු වෙලා නේද අක්කා🥰🥰 තව තවත් සුබ වෙන්න ඕනි අක්කට💗

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane ow patiyooo oylg ashirwade nisa tmi me serem itn oy gdk busy kyl man dnnw eth leben podi wlw hri mage video ek blnn amtk krn nene itn oyt thnk you adrei nangi patiyooo ❤️❤️❤️🥰 parissmt inn budusarani ❤️❤️❤️

    • @MyDigitalDiary-c1q
      @MyDigitalDiary-c1q Месяц назад

      @MaduOfficial-rv7iy 🥺🥰💗

  • @Koshi-d86
    @Koshi-d86 15 дней назад

    අක්කි ඔයාගේ මං කැමතිම දෙයක් තමයි කොච්චර comments තිබුණත් එකක්වත් මග නොහැර හැම එකටම හරිම ලස්සන reply දෙනවා සමහරු කියන දේවල් අවුල් උනත් අක්කි ඒවටත් හරිම ආදරණීය විදිහට reply කරලා තියෙනවා මම දැක්කා. අක්කි වීඩියෝ එක දාලා මාසෙකට විතර පස්සෙත් කවුරු හරි ඒ වීඩියෝ එක බලලා comment එකක් දැම්මම අක්කි හරිම නිහතමානීව හරිම ලස්සන reply එකක් දානවා ඉතින් අක්කි ඒ නිහතමානීකම හැමදාමත් තියාගන්න අක්කියෝ..ආදලෙයි 🎉😙❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  15 дней назад

      Ane thank you nanga ❤️❤️❤️ me wage lssnm lssn wachna tikak mt dunnt ❤️ adalei gdk ❤️🥰 dnnwd mnussyk laga tynnm onam dyk tmi nihathamanikma itn e dwl netuw jiwath unm wnn kdm hri dwsk psuthewenna ❤️🥰 e wagema tmi apita bnina karuth api gena dn netuwn bninne itn e kttyt api kaud kyl terum krnn ynwt wada hdi e ktty kyn de piliargena inn ek ❤️🥰 etkot eylm dwsk terum gnnw api kaud kyl ❤️🥰 oyg jiwite hema lssn balaporothtuwkm ishta wnn kiyala mama hadawathinm parthana krnw nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

    • @Koshi-d86
      @Koshi-d86 15 дней назад

      ​@@MaduOfficial-rv7iyThnkq akki ee wchna wlt 🥺♥️

  • @madushaniDilrukshi-cy5rp
    @madushaniDilrukshi-cy5rp 24 дня назад +2

    ලස්සන video එකක් මාර ආසාවෙන් බලුවේ ❤😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  24 дня назад

      🥰🥰🥰❤️ thank you parissmt inn budusarani ❤️❤️

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 22 дня назад +2

    ❤කොහොමද නංගි 😊හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 дня назад

      Aane thank you akke man hodin innw ❤️🥰 parissmt inn budusarani akke ❤️🥰

  • @DessanayakaRajarathna
    @DessanayakaRajarathna Месяц назад +5

    හරිම ලස්සනයි අක්කියෝ ♥️♥️ අද තමයි අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් බලන්න හම්බ උනේ ..උදේම මේක තමයි බැලුවෙ ♥️♥️ගොඩාක් ලස්සනයි ♥️♥️දෙන්නම හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න .wish you All the best ♥️♥️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane thank you nanga ❤️❤️❤️ adrei oyg lssnm lssn commnet ekt ❤️❤️❤️ oyt hmdm satutin parissmt hina wl inn nangi ❤️❤️🌷

  • @nehaSL
    @nehaSL Месяц назад +2

    අනේ මම හිතුවේ බොරු කියලා photo එක දැක්කම..චූටී දුවක්නෙ ඇත්තටම ❤ ලස්සනයි දූ log එක 👍 ජය වේවා ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      අනේ ගොඩක් ස්තූතියි නැන්දේ ❤️❤️ පරිස්සමට ඉන්න බුදුසරණයි නැන්දේ ❤️❤️🥰

  • @erandikaerandika
    @erandikaerandika Месяц назад +6

    හරිම ශෝක් අනේ.....🥰 මන් අද තමයි ඔයාගෙ මේ වීඩියෝ එක දැක්කෙ. 🥰 අනේ හරිම cute ඒ වොයිස් එක.... ඔයාට වය කීයද අක්කි.... හැමදාම හිනාවෙලා සතුටින් පරෙස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාගෙ චූටි family එකට 🥰💖

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +3

      Ane thank you nanga man 2001 ❤️❤️❤️ oyg me lssnm lssn commnt ekt mt gdk sathutui itn oyt parissmt inn nanga budusarani ❤️❤️

  • @AyeshaJayasinghe-y2c
    @AyeshaJayasinghe-y2c Месяц назад +1

    Ane nangi ape daiwe anuwa thama apita hemadema lebenne...oya lassanta oyage paul jiwithe geniyanna ediriyata...oya gedara weda tika, kema hadana awa podi note akak da ganna sathiye dawas tikata ...athakota oyata hemadema huru wenawa... api epadenakota hemadema sampurna karan awe nhne kauruth..kalayath akka hemadema hada ganne...kalpanawen parissamen jiwath wenna nangi ....❤️❤️❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane ow akke api tawam marry krl masa thunk wtr itn api dnn wtri dnne api gena eth minissu gdk nrki ma terum gtte echchri ❤️❤️ thank you akke oyg me wachana wlt ❤️❤️❤️

  • @Thakshyyy
    @Thakshyyy Месяц назад +1

    Anee me video eka baladdi mara widihta hitha niwenwa.hethuwak dnne na 🥹💗

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane thank you nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️❤️❤️❤️

  • @dmwkumara
    @dmwkumara Месяц назад

    Ane mnika hamdamath sathutin inda .mn hithuwe chuti lamayek kiyla adamayi oyage vedio balnne .budusaranayi mnika

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane thank you ❤️❤️ penum nisa hemom htnn ahm tmi ane 🥹🥹 eth heta wnkot mt 23k 😁 ❤️❤️ me lssnm lssn commnt ekt thnk you ane ❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @Githmesadhapiume
    @Githmesadhapiume Месяц назад +7

    හරිම ලස්සනයි මැනික මමත් මැරි කරද්දි 21 මට මාවම මතක් උනා ඔයා දැක්කම දැන් මන් දුවෙක් ඉන්න අම්ම කෙනෙක් මට 27ක් හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ පිලිවෙලයි ඉදිරියටත් සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
    ආදරේයි මැනික ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Aane thank you akke parissmt inn budusarani ❤️❤️❤️🥰🌷

  • @ChamaThka2
    @ChamaThka2 19 дней назад

    පුලුවන් තරන් සරල වෙන්න එතකොට මීටත් වඩා සතුට වැඩි වේවී ❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 дней назад

      Thank you 🥰❤️ parissmt inn budusarani ❤️❤️

  • @shashi-bg7cd
    @shashi-bg7cd 13 дней назад

    Nango wattakka ata kabale badinna lunu tikak athagalaa harima rasai❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  13 дней назад

      Hri akke man kl blnnm ❤️🥰 thank you akke ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @thilochanasathsarani4579
    @thilochanasathsarani4579 Месяц назад +3

    Ane harima lassanai patiyo oyala denna.hemadama sathutin parissamin inna❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane thank you adrei oyt hmdm satutin parissmin hina wl inn lmyoo ❤️❤️🥰

  • @ganeshisathsara94
    @ganeshisathsara94 14 дней назад

    මන් 18න් මැරි කරෙ හස්බන්ට 19 යි දැන් මට අවුරුදු 31... අපි යාලු උනේ අවුරුදු 14න්... ඉතින්.... දැන් මට බබාලා තුනක් ඉන්නවා ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  14 дней назад

      🥰❤️❤️ hmdm adren satutin inn budusarani akke ❤️❤️❤️

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 20 дней назад +1

    ඔයාට.21.උනාට.ඔයාගෙ.කටහඩ.හරීයට
    අවූ14.ලමයෙකූගෙ.වාගෙ.දෙවිපිහිටයි.නංගො❤❤❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 дней назад

      Mt 21 k neme akke 23k ❤️🥰 ane thank you akke parissmt inn budusarani ❤️❤️

  • @maduwanthipawani9582
    @maduwanthipawani9582 18 дней назад

    Mth vlog ekak karana kenek. Oya shoi nanga. Jaya wewa❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  18 дней назад

      Aane thank you akke ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @sltwinskitchen1
    @sltwinskitchen1 Месяц назад +2

    ඔන්න අපි දෙන්නත් ඔයාගේ චැනල් එකත් එක්ක එකතු උනා.ඔයත් අපි දෙන්නගේ වයසනේ ❤❤,lassani video දිගටම karan yan,jaya veva 🥰🥰

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Aane thank you ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰 oyg lssnm lssn commnet ekt ❤️❤️❤️

  • @Priyadarshani-m8u
    @Priyadarshani-m8u Месяц назад +14

    හරිම ලස්සනයි අක්කියෝ ...❤❤ලස්සන පරිසරයක් 🌿🌱🌹අද වීඩියෝ එක මාර කොලිටි 😘🥰😊දෙන්නත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි අක්කේ ❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane thank you nanga hmdm wage mama ekk adren ektu unt ❤️❤️❤️ oyg lssnm lssn commnet ekt adrei ❤️❤️❤️🥰🌷

  • @AIAttanayake
    @AIAttanayake Месяц назад +4

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක් දූව ආසාවෙන් බැලුවා. මමත් subscribe කරා. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක දූව. තෙරුවන් සරණයි දුව ට, පූතාට යි.

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      ගොඩාක් ස්තූතියි නැන්දේ මේ ලස්සන ආදරණීය වචන ටිකට ❤️❤️❤️ නැන්දටත් බුදුසරණයි පරිස්සමට ඉන්න ❤️❤️❤️❤️🥰

  • @GayasriDiwyanjalee
    @GayasriDiwyanjalee 29 дней назад

    මට 22 මං නම් තාම ඉගෙන ගන්නවා..මං යාලු වෙලා ඉන්න අයියාත් මගෙ වයසෙමයි..එයත් හරි ආසාවෙන් ඉන්නෙ ඉක්මනටම මැරි කරන්න..ඒත් අවෘදු 2ක් ඉන්න වෙයි ගොඩාක් දුරට❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  29 дней назад

      Aane ❤️❤️🥰 hmdm satutin inn budusarani ❤️❤️

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 Месяц назад

    අනේ...ශෝක් නංගී..ආදරෙයි ❤️❤️
    සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰
    තෙරුවන් සරණයි

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Aane thank you akke ❤️❤️❤️ adren mage video ek beluwt 🥰🥰 akkith hmdm satutin hina wl inn akke budusarani ❤️❤️

  • @nadikanadikasrl
    @nadikanadikasrl Месяц назад +4

    Oya,chuti wife kanek unata, panditha ammandiyakne, mata wayasa 32 babala 3 amma kenak,habai,matath oyagan ganna dawal thibuna, thanks, sathutin inna

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +2

      Ane mt lejji wage 🥹 thank you akke ❤️❤️❤️ jiwite kynn api athdekim wlin issrht ynn ona lssn gmnk ❤️❤️ hmdm satutin inn akke budusarani ❤️❤️❤️🌷

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 Месяц назад +1

    harima lassanai vlog eka

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Thank you ❤️❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️❤️

  • @sususltales
    @sususltales Месяц назад +4

    ඔයා ගොඩක් වාසනාවන්තයි නන්ගී, හැමදාම සතුටින් ඉන්න, මට අවුරුදු 27 යි, මාත් ආසයි ඔය වගේ නිදහසේ ජීවත් වෙන්න මැරේජ් ලයිෆ් එකක් ගතකරන්න, ඒත් ඒකනම් හීනයක්, සුභපැතුම් ඔය දෙන්නට ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane akke oyg hineth ikmntm hebewak wenn kyl mama parthna krnw jiwite hmdm nrk kla tyn ne hoda kalaykut enw itn ethkn iwsgn inn akke hmdm hoda wdyt wei ❤️❤️❤️❤️❤️🌷

  • @hiruu2630
    @hiruu2630 Месяц назад +5

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane thank you oyg me lssn commnt ekt oyt hmdm parissmt satutin inn ❤️❤️

  • @lakshmikaushalya1731
    @lakshmikaushalya1731 Месяц назад +7

    ඔයා නම් ගොඩක් වාසනාවන්තයි ❤ මන් ඔයාටත් වඩා අවුරුදු දෙකක්ම බාලයි ඒත් ගෙදර හැමෝගෙම වැඩ කරනවා පොල් ගෙඩියෙ ඉදන් කුබුරු වැඩ හරක් බලන ඒවත් කරනවා පුදුම දුකක් විදින්නෙ 😢 ඔයාල දෙන්නට බුදු සරනයි අක්කි හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ😊❤❤❤❤❤

    • @MaheahikaMaheahika
      @MaheahikaMaheahika Месяц назад +1

      Ane oya paw kawada hri hoda kalayak ei oyt

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +3

      Me ahnnko api hemotm lssn jiwityk tynw itn oy gdr aya weuwn krn weda kwdwt wdyk kyl htnn ep mkd e oyg paule aya ❤️❤️ itn lmyo oy e jiwitet kemti netuw ati itn oyt kdwm hri oy asa krn jiwte lebei etkn iwsl inn mkd api homotm nrk kalyk wagem hoda kalekut enw ❤️❤️❤️❤️ hitha haiya krgn jiwat wenn ❤️❤️❤️🥰

    • @MaheahikaMaheahika
      @MaheahikaMaheahika Месяц назад

      @@MaduOfficial-rv7iy ow oya hri

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      ​@@MaheahikaMaheahika ❤️❤️❤️

    • @lakshmikaushalya1731
      @lakshmikaushalya1731 Месяц назад

      @@MaduOfficial-rv7iy hmmm eka eththa ❤️❤️ oyata godak thanks akke mita kalin kauruth ohoma kiyala ne thanks... thanks.. godak adarei budu saranai akke 😍🤗

  • @SasangiKavindya
    @SasangiKavindya Месяц назад +2

    ලස්සන සරල ජීවිතයක්...සුභ වෙන්න ඕන හැමදේම ❤😚

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Aane thank you akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️

  • @Shani2024-e9o
    @Shani2024-e9o Месяц назад

    Adai vidio eka dakke nango..penumem wayasen katahadin podi unata..oya kadisarai.uthsahawanthai.idiri jivithe lassna wenna kiyala suba pathanawa nango❤❤🎉

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Aane thank you akke ❤️❤️❤️ oyg lssnm lssn comment ekt ❤️ akkith parissmt inn budusarani akke ❤️❤️❤️

  • @kowsalyalive9468
    @kowsalyalive9468 16 дней назад

    Ada thamai mt hambunu oyage vog aka harima lassai oya oyage life aka lassanata gewanawa❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  16 дней назад

      Aane thank you ❤️🥰 hrima adren mage video ek blnn awt ❤️🥰 oyg me commnt ekt mt gdk satutui parissmt inn budusarani ❤️❤️

  • @sandurajasinha-on2ou
    @sandurajasinha-on2ou 24 дня назад

    මාත් ඔයා වගෙමයී අයියා එක්ක නට නටා ඉන්නවා...අයියගෙ අම්මාත් මට මාරම ආදරෙයී දාංගලේ කියලා. බැන්දට සෙල්ලක්කාර කම නම් මගෙ අඩූ වෙලා නෑ.. ❤😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  24 дня назад +1

      😁😁😁 hmdm satutin parissmt hina wl inn budusarani ❤️❤️

    • @sandurajasinha-on2ou
      @sandurajasinha-on2ou 24 дня назад

      @@MaduOfficial-rv7iy ඔයත් සතුටින් ඉන්න මැනික

  • @ShakilaHansani
    @ShakilaHansani 25 дней назад +1

    ඇත්තටම ලස්සනයි 🤍සුබ පතනවා දෙන්නටම ලස්සනට ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියල 🥳

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  25 дней назад

      Ane thank you akke ❤️❤️❤️ suba aluth auruddk wewa ❤️🥰 parissmt inn budusarani akke

  • @OnlineMart-q5f
    @OnlineMart-q5f 13 дней назад

    සතුටෙන් ඉන්න හැමදාම❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  13 дней назад

      Thank you ❤️❤️❤️arissmt inn budusarani ❤️❤️

  • @HalNimal
    @HalNimal 22 дня назад +1

    ඔය දෙන්නා හරිම ආදරෙන් ඉන්නවා...❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 дня назад

      🥰🥰🥰🥰❤️ patissmt inn budusarani ❤️❤️

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 20 дней назад

    හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 дней назад

      Ane thank you 🥰❤️ prissmt inn budusarani ❤️❤️

  • @kawindiyaanjalee
    @kawindiyaanjalee Месяц назад +2

    හැමදාමත් සතුටින්ම ඉන්න නන්ගො...❤️🥰 අනේ මට කියන්න පුලුවන්ද ඔයා විඩියො එකට වොයිස් කරන ඇප් එක මොක්කද කියලා

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Man voice krnn 4n ektm ena recod app eken akke ❤️ itpss cupcut ekt dl ek filter krgnn puluwn ek tynw ekt option ekk akka cupcut ek blnnko etkot akkat ek krgnn terei eken apita puluwn kurullonge sdd gdr ahena sadda me wage dwl ain krgnn ❤️❤️❤️ thank you akke oyt hmdm satutin parissmt inn budusarani akke ❤️❤️❤️

  • @AnuraVijewardhana
    @AnuraVijewardhana Месяц назад

    අනේ ඔයා හැමදාම පරිස්සමින් සතුටින් ඔයාගෙ මහත්තයත් එක්ක සතුටින් ජිවත් වෙන්න ❤

  • @ChathuriyaNirmalPR
    @ChathuriyaNirmalPR Месяц назад

    Meka balanna awa thanika man 😁 ithin ithin lamyo viedo eka harima lasssai ❤️ issra thawa lassana video ekathu karanna 😍

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      😁😁 hri lmyoo ikmnt video ekk arn ennm parissmt inn budusarani ❤️❤️❤️

  • @senuulyy
    @senuulyy Месяц назад +3

    Harima lassamai voice eka hariyata chuty lamayekge wage ❤ god bless you dennatama hamadama sathutin parissamin inna

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane thank you adrei me lssnm lssn commnt ekt ❤️❤️❤️🥰

  • @dewmisethmini
    @dewmisethmini Месяц назад +1

    hamadama sathutin inna labenn oni oyat oya nm harim cute ganu lamayek❤😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane thank you oyt hmdm satutin hina wl parissmt inn ❤️❤️❤️❤️🌷

  • @owanisadamali7650
    @owanisadamali7650 Месяц назад +15

    මං 2000හෙ.. මං marry කරෙ 2023.8මාසේ.. මගේ 23 වෙනි උපන්දිනේට දවස් 11 වගේ තිබ්බේ. ඒත් ඉතින් උපන්දිනේ ලබලා නැති නිසා මං marry කරද්දිත් 22යි.. ❤ දැන් 24යි..

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +3

      ❤️❤️❤️❤️❤️ man 2001 12 28 tawa dws tikkn mth 23i ❤️❤️❤️

  • @Senukavindiya1340
    @Senukavindiya1340 Месяц назад

    Oy denna mara adaren innakota asai ane shok dennama hamadama sathutin parissamen inna😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane thank you ❤️❤️ hmdm satutin prissmin inn budusarani ❤️❤️🥰

  • @dilulife4456
    @dilulife4456 Месяц назад +1

    හරිම ලස්සන යි විඩියෝ
    පලතුරු ගොඩාක් තියෙන ව කිවම 😍😍😍😍😍
    මට නම් මාර ආසයි පලතුරු

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Aane ahmd akke ❤️❤️ mehe itn hmdm wage tynw akke ❤️❤️ akki khd inne akke ❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official Месяц назад

    Ane manda akka issr idanma oya ekk idapu nisa man ithin oyawa dannwne hodinma.
    Oyata 22k unat chutima chuti ganulamek wage penn inn පුළුවන් una eka kochchr pinkara deyakda,
    Ane manda me samhar minissunam hoynne balnne nathuwa ohe kiyonwa
    Mona unath harima ලස්සනයි akka.
    Theruwan srani oyat,.

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane ow oy mt oka hmdm kynwn patiyooo ❤️❤️ thank you oyg e wachna wlt adrei nangi ❤️❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official Месяц назад

      @@MaduOfficial-rv7iy ❤❤❤

  • @charithawijesuriya6474
    @charithawijesuriya6474 28 дней назад

    Api 2nnama marry karaddi 21i. Dan 34 i. Dan nam apita puthek innawa.aa maga keti.ya yuthu maga thawa godaaai.... Oyalath sathutin inna hamadama lassanta.❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  28 дней назад +1

      Aane thank you akke ❤️❤️❤️ oyg me lssnm lssn commnt ekt parissmt inn budusarani ❤️❤️ akke 🥰❤️

  • @NidukaWasana
    @NidukaWasana Месяц назад

    Doni ....Man 17 I. Mata putha labuna dan 41 maga putha 24 Man sathutin enawa..

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      ❤️❤️❤️❤️❤️❤️ ane hmdm satutin inn nende budusarani ❤️❤️🥰

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw Месяц назад +4

    අහම්බෙන් දැක්කෙ නංගි. හැමදාම සතුටින් ඉන්න ලැබේ වා ඔයාලා දෙන්නට❤❤❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane thank you akke oyt parissmt satutin hina wl inn akke budusarani ❤️❤️❤️

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k Месяц назад +2

    නංගියෝ මදුරු කොයිල් පත්තු කරන එක අඩු කරන්න බලන්න...ඒවා අපිටත් සැරයි..😊😊😊ලස්සනයි වීඩියෝ එක...සතුටින් ඉන්න....

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane ow eknm atta eth apit gdk mduruwo innw kuburu laga nisa mat dnnw e duma hoda ne kyl man khm hri ek adu krgnn blnnm akke ❤️❤️ ane thank you api gena htl dapu me lssnm lssn commnt ekt parissmt inn budusarani ❤️❤️❤️🥰

    • @NishaniMadusha-h8k
      @NishaniMadusha-h8k Месяц назад

      @@MaduOfficial-rv7iy මිනිස්සු දෙන වැදගත් දේවල් ජීවිතේට එකතු කරගන්න..ඔයලා දෙන්නගේ ජිවිත වලට ඒක ගොඩක් වටිනවා..හරි නන්ගියො..මං ඔයාගේ වීඩියෝ බලන්නම්කෝ....😍😍😍

  • @lifewithhavi5745
    @lifewithhavi5745 Месяц назад +3

    හරිම ලස්සනයි නංගියෝ..❤❤ ලස්සන පරිසරයක්🌿☘️වට්ටක්කයි, මාලුයි මාත් ආසම කෑමක්😍😍😍 සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම..🫶🫶🫶🫶 තෙරුවන් සරණයි!!

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +2

      Ane thank you akke ❤️❤️❤️ oyt hmdm satutin hina wl inn ❤️❤️❤️🌷🥰

  • @NethmiKavya-r4t
    @NethmiKavya-r4t Месяц назад +4

    hurathaleta ktha krn ek nm aul nththm hodai

  • @Sahasya13
    @Sahasya13 Месяц назад +2

    මං හිතුවේ අක්කා අපේ වයස වගේ ඇති කියලා බලනකොට 22ක්නේ ඔයා ශෝයී අනේ 😊❤

  • @amaaslifestyle
    @amaaslifestyle 8 дней назад

    ada thamai channel ekata ekathu une ❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  8 дней назад +1

      Ane ❤️❤️❤️ thank you gdk adren mw blnn awata 🥰❤️🌷 mage me punchi paulata hrima adren pilignnw ❤️❤️🥰 parissmt inn budusarani ❤️❤️

    • @amaaslifestyle
      @amaaslifestyle 8 дней назад

      @ mage channel eka paththeth enna ❤️

  • @Sanjulailanganthilake
    @Sanjulailanganthilake 24 дня назад

    අහම්බෙන් දැක්කෙ අනේ ශෝක් අනේ සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  24 дня назад

      🥰🥰😘❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා නංගා ඔයාටත් thank you adren mw blnn awt parissmt inn budusarani ❤️❤️

  • @pramudifernando1370
    @pramudifernando1370 Месяц назад

    Oya gana hithuwa Mata puduma hitenawa nangi.mata wayasa 26i.eth man marry Karanna kamathi na.mata bayai e life eka Mata Karanna amarui Wei kiyala...oyawa dakkama Mata puduma hithuna...Subha pathanawa...❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane akke man ahm marrge life ek gena advice denn dan ne mat marry krl masa thunk wtr eth mata ek dyk kynn puluwn adr krn kena marry krn kena hoda keneknm marrge life ek kynn lssnt geniynn puluwn dyk pirimikm mannyk krgtte neti awnka kenekt adr krnn puluwnnm ahm knkw jiwtet thorgnn puluwnnm hmdm satutin hina wl inn puluwn oyg lssn commnt ekt thnk you akke ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️❤️

    • @pramudifernando1370
      @pramudifernando1370 Месяц назад

      @MaduOfficial-rv7iy thank you nangi .oyatath mama wish karanawa hamadama adaren sathutin Inna labenna kiyala ..
      Digatama me channel eke wada Karan yanna nangi ❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      ​@@pramudifernando1370 thank you akke ❤️❤️❤️

  • @HasiniChethana-s9y
    @HasiniChethana-s9y Месяц назад +5

    E gauma nm mara lassanai😊😊

  • @himanikini3896
    @himanikini3896 Месяц назад +1

    කවුරුත්ම 100% perfect නෑ ඔයාලා ලස්සනට ජීවිතෙ අරන් යන්න💗

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt Месяц назад +3

    Anee lassanai akkiyo. Oyata wayasa kiyadaa

  • @KaushalyaGunarathna
    @KaushalyaGunarathna 18 дней назад

    Oyata wayasa kiyada ane... chooti kellek whene thama..🙃❤️

  • @MadushikaSewwandi-ip1cr
    @MadushikaSewwandi-ip1cr Месяц назад +1

    Hii lassana lamayoooo..math oyage wayasamaiii e wagema marry karala inne...oya shok ane oyage vedeo mn hari asawen balanawa..oya lassanata karanawa hamadema

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane thank you ❤️❤️❤️❤️ adrei 🥰🥰🥰❤️

  • @AnnoyedArcticBirds-vg7fc
    @AnnoyedArcticBirds-vg7fc Месяц назад +2

    කවුරුත් කියන ewa ganan ganna epa නංගී .mta අවුරුදු 30k mage bf 28 api godak adaren adare karanawa.dn අවුරුදු 4k.අදටත් ape adare ගොඩක් adaraneeyai

  • @SanduniNethsara
    @SanduniNethsara Месяц назад +5

    අනෙ එ ආදරෙ 🥹 පරිස්සමින් සතුටින් හැමදාම ආදරෙන් ඉන්න දෙන්නටම සුබ පතනවා❤❤❤❤❤

  • @shanirathnathilake1631
    @shanirathnathilake1631 Месяц назад

    මන් අද තාම ඔයගේ වීඩියෝ ඒක දැක්කේ අනේ හරිම ලස්සනයි නංගි දිගටම කරගන යන්න සුබ පතනවා.හරිම නිදහස් පරිසරයක් අනේ කොහේද නංගි ඔයගේ ගම හරිම ලස්සනයි ❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Api polonnruwe akke ❤️❤️🥰 thank you akke mama ekk ekatu unt parissmt inn budusarani akke ❤️❤️❤️

    • @roopasinhagesilva3893
      @roopasinhagesilva3893 Месяц назад +1

      Polonnaruwe koheda akke​@@MaduOfficial-rv7iy

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Месяц назад +2

    ඔයාගේ garden එකට පේන view එකයි, ඔයාගේ voice එකයි ගොඩක් ලස්සනයි.වට්ටක්කා ව්‍යන්ජනය රස පාටයි😋❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane thank you ❤️❤️❤️ oyg lssnm lssn comment ekt adrei ❤️❤️❤️

  • @Kawshali
    @Kawshali Месяц назад +1

    sathutin parissmin inn akki 😍❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane thank you nanga ❤️❤️❤️ oyt satutin parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @Miracle_theeshu
    @Miracle_theeshu Месяц назад +2

    Man asama jeevithayak oya gewanne❤ oyala denna wage nidahase jeevathwenna api dennath balan innawa🥰 dennatama budusaranai💖 wayasa podi unath lassanata jeevath wenawa❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад +1

      Ane thank you oyth kwdm hri oy asa krn jiwite lebenn kyl mama parthna krnw ❤️❤️❤️🥰

  • @thilinimohotti7817
    @thilinimohotti7817 Месяц назад

    Oyala dennata godak hari yanava 🥰 aththatama hrima lassanai video ❤️
    Ape ammi thaththi thuth ohoma thami patan aragena thiyenne

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  Месяц назад

      Ane thank you patiyoo oyg me lssn commnt ekt adrei ❤️❤️❤️🥰

  • @HasanganaPabasarani
    @HasanganaPabasarani Месяц назад +6

    E voice eka🥰

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Месяц назад +4

    Akuru lassanai duwage.❤

  • @Kaveensethmina
    @Kaveensethmina Месяц назад +1

    Nice ❤

  • @Sanduniveerasuriya
    @Sanduniveerasuriya Месяц назад +1

    හරිම ලස්සනයි චූටි වයිෆ් අද වීඩියො එක ❤😘

  • @bad__girl_--n_s--
    @bad__girl_--n_s-- 27 дней назад

    බුදු සරණයි අක්කෙ. අයියයි අක්කයි දෙන්නම සතුටින් පරිස්සමින් ඉන්නව නේද 😊😊😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  27 дней назад

      Ane ow chuti nangiyoo api hodin oyt khmd 🥰🥰❤️

  • @ShasiniPrasadini
    @ShasiniPrasadini Месяц назад

    ඔයාලා දෙන්න හැමදම සතුටින් ඉන්න මැනික ලස්සනයි vidio එක බුදුසරණයි මැනික ඔයාලා දෙන්නට❤❤❤

  • @Wenuu-n4l
    @Wenuu-n4l 29 дней назад +1

    හරිම ලස්සන කෙල්ලෙක් ඔයා ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  29 дней назад

      Aane 🥰🥰 thank you aane parissmt inn budusarani ❤️❤️