Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ නැන්දා නම් ලස්සන කිව්වා 😍 මං ආසම මේ වගේ සුන්දර මිනිස්සුන්ගෙ කතා අහන්න ❤
මේක හරිම ලස්සන වැඩසටහනක්.. එකම අකෘතියම නැතුව වෙනස් වෙනස් දෙවල් පෙන්නදි ලස්සනයි❤
හරිම ලස්සන හඩක් . රටට ණය නැති මිනිස්සු .
අපේ රටේ යකඩ ගැහැනුන්.. පරිසරයට ගැලපෙනම you tube නාලිකාව.. නිහතමානී කම ❤❤
පුදුම ලස්සන සහ හැකියාවක් තියෙන කටහඩක්. දක්ෂ ගායිකාවක් වෙන්න තිබුන හැගීම්බර හඩක්. කැලේ පිපුන මල් කැලේම පර නොවිය යුතුයි.❤❤👏👏👏🙏🙏
ජිවිතෙ කවමදාකවත් දකින්න විදින්න නැති දෙවල් මෙ චැනල් එක නිසා දකිනව. බොහොම ස්තුති සහොදරයා❤❤❤
හරිම හැගීම්බර ලස්සන කවි කියපු අර සහෝදරිය හරිම හැඟුම්බර සංවේදී කතාවක් කීවේ. අපිට හරිම සතුටුයි ඔබ කරපු මේ වැඩසටහන ගැන. තෙරුවන් සරණයි ඔබ සැමට.
හරිම සතුටුයි ,මෙදෙවල් රස විදින්න යන්න පුලුවන් කමක් නැහැ නමුත් ඒ හැම දෙනා වෙනුවෙන් ඔබතුමා කල සේවයට අපේ හදපිරි පුනාමය, ස්තුති මහතානෙනි ,මෙම වැඩසටහන මෙහෙය වන සියලුම දෙනාට බුදුසරණයි දෙවිපිහියි ,🙏
අපි නොදකින දේ පෙන්නුවාට බොහොම ස්තුතියි..ජය වේවා ඔබට🎉
කවි ටිකනම් පංකාදු හරිම ලස්සනයි 🎉
ලස්සනයි ආමිමා සියලු දෙනට තෙරැවසරනයි❤❤❤❤
නියමයි අයියේ ❤️🥰 ඔයා කතා කරන විදිහට මන් ගොඩක් කැමති 🥰❤️
සුන්දර ම්නිසුන් 💜️අහිංසක හිත් 💜️අපූරැයි ඒ හඩ 💜️ආදරෙයි මේ වගේ අයට 💜️රටට නය නැති අය
මේ වගේ දේවල් බොහොම විරල අත්දැකීම්. බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහන් කරනවට. හරිම සිත් ගන්නා සුළුයි. සුබපැතුම් අනුරාධ මහත්තයා 🙏
මේ දෑත් වලට තිවිධ රත්තනයේ පිහිටයි දහඩිය මහන්සිය ❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
හරිම ලස්සන හඩක්...සියලුදෙනාටම යහපතක්ම වේවා ! නිදුක් නීරෝගී සුවය ලැබේවා !🎉🎉🎉
හරිම සතුටක් කියන්න වචන නැ අනුරාධ ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් වටින වැඩසටහනක් කිරීම පිළිබදව කෘතඥවෙමි.. මහපොළොවෙ සැබෑ යතාර්ථය.. මෙ අම්මලා මහපොළොව එක්ක ඔට්ටුවෙන හැටි දැක්කම පිටරටවල ඉන්න අපි ගැනම ලැජ්ජාවක් ඇතිඋනෙ..මෙහෙම ශක්ති සම්පන්න නැ අපි.. කෑම රටාව නිසාද යන්න දන්නෙ නැහැ.. මෙ වීර්යය අගය කල යුතුයි.. මෙ අම්මලාව දවසක බලලා යන්න තිබුනනම් සතුටුයි.. මෙ වගෙ මිනිස්සුන්ට සැලකිය යුතුයි.❤
හරිම ලස්සන ගායනයක් අම්මෙ❤
බොහොම හොද මිහිරි ගායනයක්. බොහොම ස්තුතියි.
දකින්න නොලැබෙන උනත් දැකගතයුතුම දේ පෙන්වන්න ගන්න උත්සාහය හරිම වටිනවා.ඒ වගෙමයි කවි ගායනය.බොහොම මනස්කාන්තයි.
මේක ..වටිනා වැඩ සටහන් ගෙන එන.හොඳම..utube chann..එක ..ස්තුතිය ඔබට ..❤❤❤
ලස්සනට කීවා අමිමේ,,කට හඩ ලස්සනයි,අමිමේ,❤❤❤
ඒ අම්මගේ කටහඩ අවුරුදු 16ක විතර ගෑණු ලමෙක්ගේ වගේ.. හරිම මිහිරියි
ඇත්තටම ජිව්තේටම දැක්කමයි ඔයාට ගොඩාක් පිං මෙවැනි දේවල් පෙන්නවට
❤. ලස්සනයි
අම්මගෙ කට හඩෙ ලස්සන බුදු සරණයි අම්මට
හරි පව් මේ මිනිස්සු, ලෙඩක් දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න ලැබෙන්න ඕනි ♥
හැමෝටම ජයෙන් ජයවේවා 👍👌❤️
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම ජයවේවා
මමත්..අාස..ගැමි..පරිසරයට..❤❤❤❤❤❤
තල මල් පිපින කළේය හරී ලස්සනයි
ඇත්තටම ලස්සනයි ❤️❤️❤️
පාසලෙන් නොලැබෙන මහා දැනුම් සම්බාරයක හිමිකරුවන් . අප නොලද ලස්සනම ජීවිතයක හිමිකරුවන් . මෙරට වාසනාවන්තම ජනතාව
කවි ටික නම් පන්කාදුයි තරැණ ලමයේක්ගේ කට හඩ වගේ ♥️♥️♥️♥️
💪💪💚💚💛💛 අතිතය කොච්චර ලස්සනට තියෙන්න ඇද්ද.. දැන් මිනිස්සු දියුණුව කිය කියා සල්ලි පස්සෙ යනව..😢😢
කුරුණෑගල අපේ පැත්තේ සුදු තල මිල වැඩියි.තල කන්න මුලටම ඉහින්න ඔනේ.පහු උනාම ගහේ අගවිතරයි කරල් අල්ලන්නේ.යලට තමා තල වැඩිපුර ඉහින්නේ.❤️🇱🇰😍👍
යල කන්නට තල ඉහින්නෙ මොන මාසෙද. අපිත් කුරුනෙගල
හරිම අගෙයි .... හරිම වටිනා අත් දැකීම් ක් ඔබේ කතා විලාසය ත් හරි ම අගෙයි ස්තූතියි මේ ස්වභාවික සෞන්දර්යය විදීමට සැලැස්වූවාට ...ඔබට ස්තූතියි ජයවේවා .....
මරු තල handi amaruwata kiyaapu behethak ..theruwan saranai හැමෝටම
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු ගෙවිලියන් ඇතුළු සියළු දෙනාටම
අනුරාධ මහත්තයා දැන් නම් ජනතාවගේ පක්ශියා රජවෙලා තියෙන්නෙ 😂😂😂 අපි ඔයාගෙ නාලිකාවෙන් බොහෝ වැදගත් තොරතුරු දැන ගන්නවා ස්තුති ❤❤
මට තව තව තව අම්ම එ් හැකියාව ❤❤❤❤❤අාදරෙයි මමත් තිස්ස දැං ඕමාන්
Ammoooo e katahda pissuwak tharuna kale kohoma lassanak thiyenna ethida hodai gaikawak wenna thibuna e ammata
සුන්දර මිනිසුන්
ආසාවෙන් බලනවා❤❤❤❤
ඇත්තමයි හිතට පුදුමාකාර නිදහසක් danenawa obatumage video බලද්දී man itali
බුදුසරනයී
Aubowan malliyo wedata yanna is sellable beluga harima lassanai geviliyange jeewithe harima dushkarai neda ehenam budusaranai obala hemadenatama xxxx
❤❤බුදුසරණයි
Ana harima mihiri kata hata amma athulu siyalu danatama samma sambudu saranay
ඇත්තමයි mata aduna mage amma mathk una
ඒ අම්මලා,,,❤❤❤❤
Puduma lassanak malayo ape swabawika jeewithe mage asama you tub channel ekaxx
❤❤❤lassany..kaviya.tika.b.s.
❤❤❤❤❤🎉🎉🎉🎉🎉Hemootama
E voice eka
Kavi lassanai amme
අනේ අම්මේ සොබා දහම බිත්තර කටු 😮😮😮😮
amme adarei..api europen
මහපොළොවෙ මිනිස්සු 🫶💚
Sir short video krnma kiyla.man kiwwa eka den hari Apith blnawa den❤❤
LASSANA Athdakem. LASSANA Katha. Hamadama Oni. ❤🎉
හොදයි
👍😊
වයසට වඩා හඬේ පුදුම ලස්සනක් මේ අය මොන දුකක් විඳිනවද ජිවිතය ගැට ගහගන්න. දේවා ඔයා අපිව වෙනම ලෝකයකට අරන් ගියා. ඇත්තටම සියලුම දෙනාටම දෙවි රැක වරනයි.
Lassnai kawiya
🙏🙏🙏🙏ape.minisu❤
ජීවිතයට නොදකපූවා අනුරාධ මහත්තයා නිසා බලනවාෂ්තුති
තල නම් තෙලට මි බෙටි කුමට
Patta katahada
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
දෑකැති ගාප්පොව ගන්න ලමයි නැත්තං අමාරුයි මම කැපුව අල්ලිය 35 ට තල 70 80 දශක වල😂
යල් කන්නයට තල වගාවෙන් අන්තුරුව මහකන්නයේ කුමන භෝගයක් වගා කල හැකිද?
Goviyo asarana wenne athara madiyo hinda ounta sadarana milak labenne naa .pohora ganan,viayadama wadii...mahansiyata sadarana milak labenne Orne.
Kepuwata pasu ee ul ithuru unm alinge aenenawa😢
🙏🙏❤️❤️👍
😂😂😂Bihtareh.hoynwe😢
ඉතින් අදත් අනුරාධ මහත්තයා හම්බ වෙන්න ආවා ඔන්න
🙏💐🙏
Magath thiyanna Hank hirappn issar thal wapurnwa hari asai kipdank danwa kapann
Oi wage tawa hen danna balanna asai
අනේ ඉතිං තල හේනට ලෙඩක් පව් ඉතිං සොබා දහමට නොවු අවනත ලොවේ කිසිවක් නෑ😢😢😢😢😢😢 පව් ඉති ං ඉස්සර අපි තල මිටි බඳිනව දැං තමා අලුත් ක්‍රම😅
Ane a akkta udauwak karanna oni.
@@Hirui-qw3vt ❤
💐💐🌏❤❤❤
❤
Ai a katahada ahanna oni.plss
@@Hirui-qw3vt akki mata oyage number eka denn pulwand?mama gayan kandy
Lasana.kata.hada.amma.bshamadanatama
Mehe 100k 250.00 i
බිත්තර වලට හානියක් නොකර පැටවු හදන එක ..පැටවු හදලා කැලයට නිදහස් කරන්න ....අපේ ජාතික pakshiyaa ආරක්ෂා කරන්න theruwan saranai හැමෝටම
මචො උබ නිකන් සියල්ල දත් වගේ කත කරන්න එපා බලන අපිට එපා වෙනො බලන්න
ස්තූතියි
You tybe කාරයෝ අනුන්ගේ වැඩ පලුකරගෙන සල්ලි හම්බකරනවා ඔය මනුෂ්‍යයන්ට වැඩක් කර ගන්න දීපල්ලා
ඇයි ඔයා වැඩ පාඩු කරන් බලන්නේ.අපේ හේනේ වැඩටනේ ආවේ
@@secretsofnatureSLහේන විතරක් නෙවෙයි ලොක්කාරටම අපේ
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤
ඒ නැන්දා නම් ලස්සන කිව්වා 😍 මං ආසම මේ වගේ සුන්දර මිනිස්සුන්ගෙ කතා අහන්න ❤
මේක හරිම ලස්සන වැඩසටහනක්.. එකම අකෘතියම නැතුව වෙනස් වෙනස් දෙවල් පෙන්නදි ලස්සනයි❤
හරිම ලස්සන හඩක් . රටට ණය නැති මිනිස්සු .
අපේ රටේ යකඩ ගැහැනුන්.. පරිසරයට ගැලපෙනම you tube නාලිකාව.. නිහතමානී කම ❤❤
පුදුම ලස්සන සහ හැකියාවක් තියෙන කටහඩක්. දක්ෂ ගායිකාවක් වෙන්න තිබුන හැගීම්බර හඩක්. කැලේ පිපුන මල් කැලේම පර නොවිය යුතුයි.❤❤👏👏👏🙏🙏
ජිවිතෙ කවමදාකවත් දකින්න විදින්න නැති දෙවල් මෙ චැනල් එක නිසා දකිනව. බොහොම ස්තුති සහොදරයා❤❤❤
හරිම හැගීම්බර ලස්සන කවි කියපු අර සහෝදරිය හරිම හැඟුම්බර සංවේදී කතාවක් කීවේ. අපිට හරිම සතුටුයි ඔබ කරපු මේ වැඩසටහන ගැන. තෙරුවන් සරණයි ඔබ සැමට.
හරිම සතුටුයි ,මෙදෙවල් රස විදින්න යන්න පුලුවන් කමක් නැහැ නමුත් ඒ හැම දෙනා වෙනුවෙන් ඔබතුමා කල සේවයට අපේ හදපිරි පුනාමය, ස්තුති මහතානෙනි ,මෙම වැඩසටහන මෙහෙය වන සියලුම දෙනාට බුදුසරණයි දෙවිපිහියි ,🙏
අපි නොදකින දේ පෙන්නුවාට බොහොම ස්තුතියි..
ජය වේවා ඔබට🎉
කවි ටිකනම් පංකාදු හරිම ලස්සනයි 🎉
ලස්සනයි ආමිමා සියලු දෙනට තෙරැවසරනයි❤❤❤❤
නියමයි අයියේ ❤️🥰 ඔයා කතා කරන විදිහට මන් ගොඩක් කැමති 🥰❤️
සුන්දර ම්නිසුන් 💜️අහිංසක හිත් 💜️අපූරැයි ඒ හඩ 💜️ආදරෙයි මේ වගේ අයට 💜️රටට නය නැති අය
මේ වගේ දේවල් බොහොම විරල අත්දැකීම්. බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහන් කරනවට. හරිම සිත් ගන්නා සුළුයි. සුබපැතුම් අනුරාධ මහත්තයා 🙏
මේ දෑත් වලට තිවිධ රත්තනයේ පිහිටයි දහඩිය මහන්සිය ❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
හරිම ලස්සන හඩක්...සියලුදෙනාටම යහපතක්ම වේවා ! නිදුක් නීරෝගී සුවය ලැබේවා !🎉🎉🎉
හරිම සතුටක් කියන්න වචන නැ අනුරාධ ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් වටින වැඩසටහනක් කිරීම පිළිබදව කෘතඥවෙමි.. මහපොළොවෙ සැබෑ යතාර්ථය.. මෙ අම්මලා මහපොළොව එක්ක ඔට්ටුවෙන හැටි දැක්කම පිටරටවල ඉන්න අපි ගැනම ලැජ්ජාවක් ඇතිඋනෙ..මෙහෙම ශක්ති සම්පන්න නැ අපි.. කෑම රටාව නිසාද යන්න දන්නෙ නැහැ.. මෙ වීර්යය අගය කල යුතුයි.. මෙ අම්මලාව දවසක බලලා යන්න තිබුනනම් සතුටුයි.. මෙ වගෙ මිනිස්සුන්ට සැලකිය යුතුයි.❤
හරිම ලස්සන ගායනයක් අම්මෙ❤
බොහොම හොද මිහිරි ගායනයක්. බොහොම ස්තුතියි.
දකින්න නොලැබෙන උනත් දැකගතයුතුම දේ පෙන්වන්න ගන්න උත්සාහය හරිම වටිනවා.ඒ වගෙමයි කවි ගායනය.බොහොම මනස්කාන්තයි.
මේක ..වටිනා වැඩ සටහන් ගෙන එන.හොඳම..utube chann..එක ..ස්තුතිය ඔබට ..❤❤❤
ලස්සනට කීවා අමිමේ,,කට හඩ ලස්සනයි,අමිමේ,❤❤❤
ඒ අම්මගේ කටහඩ අවුරුදු 16ක විතර ගෑණු ලමෙක්ගේ වගේ.. හරිම මිහිරියි
ඇත්තටම ජිව්තේටම දැක්කමයි ඔයාට ගොඩාක් පිං මෙවැනි දේවල් පෙන්නවට
❤. ලස්සනයි
අම්මගෙ කට හඩෙ ලස්සන බුදු සරණයි අම්මට
හරි පව් මේ මිනිස්සු, ලෙඩක් දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න ලැබෙන්න ඕනි ♥
හැමෝටම ජයෙන් ජයවේවා
👍👌❤️
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම ජයවේවා
මමත්..අාස..ගැමි..පරිසරයට..❤❤❤❤❤❤
තල මල් පිපින කළේය හරී ලස්සනයි
ඇත්තටම ලස්සනයි ❤️❤️❤️
පාසලෙන් නොලැබෙන මහා දැනුම් සම්බාරයක හිමිකරුවන් . අප නොලද ලස්සනම ජීවිතයක හිමිකරුවන් . මෙරට වාසනාවන්තම ජනතාව
කවි ටික නම් පන්කාදුයි තරැණ ලමයේක්ගේ කට හඩ වගේ ♥️♥️♥️♥️
💪💪💚💚💛💛 අතිතය කොච්චර ලස්සනට තියෙන්න ඇද්ද.. දැන් මිනිස්සු දියුණුව කිය කියා සල්ලි පස්සෙ යනව..😢😢
කුරුණෑගල අපේ පැත්තේ සුදු තල මිල වැඩියි.තල කන්න මුලටම ඉහින්න ඔනේ.පහු උනාම ගහේ අගවිතරයි කරල් අල්ලන්නේ.යලට තමා තල වැඩිපුර ඉහින්නේ.❤️🇱🇰😍👍
යල කන්නට තල ඉහින්නෙ මොන මාසෙද. අපිත් කුරුනෙගල
හරිම අගෙයි .... හරිම වටිනා අත් දැකීම් ක් ඔබේ කතා විලාසය ත් හරි ම අගෙයි ස්තූතියි මේ ස්වභාවික සෞන්දර්යය විදීමට සැලැස්වූවාට ...ඔබට ස්තූතියි ජයවේවා .....
මරු තල handi amaruwata kiyaapu behethak ..theruwan saranai හැමෝටම
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු ගෙවිලියන් ඇතුළු සියළු දෙනාටම
අනුරාධ මහත්තයා දැන් නම් ජනතාවගේ පක්ශියා රජවෙලා තියෙන්නෙ 😂😂😂 අපි ඔයාගෙ නාලිකාවෙන් බොහෝ වැදගත් තොරතුරු දැන ගන්නවා ස්තුති ❤❤
මට තව තව තව අම්ම එ් හැකියාව ❤❤❤❤❤අාදරෙයි මමත් තිස්ස දැං ඕමාන්
Ammoooo e katahda pissuwak tharuna kale kohoma lassanak thiyenna ethida hodai gaikawak wenna thibuna e ammata
සුන්දර මිනිසුන්
ආසාවෙන් බලනවා❤❤❤❤
ඇත්තමයි හිතට පුදුමාකාර නිදහසක් danenawa obatumage video බලද්දී man itali
බුදුසරනයී
Aubowan malliyo wedata yanna is sellable beluga harima lassanai geviliyange jeewithe harima dushkarai neda ehenam budusaranai obala hemadenatama xxxx
❤❤බුදුසරණයි
Ana harima mihiri kata hata amma athulu siyalu danatama samma sambudu saranay
ඇත්තමයි mata aduna mage amma mathk una
ඒ අම්මලා,,,❤❤❤❤
Puduma lassanak malayo ape swabawika jeewithe mage asama you tub channel ekaxx
❤❤❤lassany..kaviya.tika.b.s.
❤❤❤❤❤🎉🎉🎉🎉🎉Hemootama
E voice eka
Kavi lassanai amme
අනේ අම්මේ සොබා දහම බිත්තර කටු 😮😮😮😮
amme adarei..api europen
මහපොළොවෙ මිනිස්සු 🫶💚
Sir short video krnma kiyla.man kiwwa eka den hari
Apith blnawa den❤❤
LASSANA Athdakem. LASSANA Katha. Hamadama Oni. ❤🎉
හොදයි
👍😊
වයසට වඩා හඬේ පුදුම ලස්සනක් මේ අය මොන දුකක් විඳිනවද ජිවිතය ගැට ගහගන්න. දේවා ඔයා අපිව වෙනම ලෝකයකට අරන් ගියා. ඇත්තටම සියලුම දෙනාටම දෙවි රැක වරනයි.
Lassnai kawiya
🙏🙏🙏🙏ape.minisu❤
ජීවිතයට නොදකපූවා අනුරාධ මහත්තයා නිසා බලනවාෂ්තුති
තල නම් තෙලට මි බෙටි කුමට
Patta katahada
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
දෑකැති ගාප්පොව ගන්න ලමයි නැත්තං අමාරුයි මම කැපුව අල්ලිය 35 ට තල 70 80 දශක වල😂
යල් කන්නයට තල වගාවෙන් අන්තුරුව මහකන්නයේ කුමන භෝගයක් වගා කල හැකිද?
Goviyo asarana wenne athara madiyo hinda ounta sadarana milak labenne naa .pohora ganan,viayadama wadii...mahansiyata sadarana milak labenne Orne.
Kepuwata pasu ee ul ithuru unm alinge aenenawa😢
🙏🙏❤️❤️👍
😂😂😂Bihtareh.hoynwe😢
ඉතින් අදත් අනුරාධ මහත්තයා හම්බ වෙන්න ආවා ඔන්න
🙏💐🙏
Magath thiyanna Hank hirappn issar thal wapurnwa hari asai kipdank danwa kapann
Oi wage tawa hen danna balanna asai
අනේ ඉතිං තල හේනට ලෙඩක් පව් ඉතිං සොබා දහමට නොවු අවනත ලොවේ කිසිවක් නෑ😢😢😢😢😢😢 පව් ඉති ං ඉස්සර අපි තල මිටි බඳිනව දැං තමා අලුත් ක්‍රම😅
Ane a akkta udauwak karanna oni.
@@Hirui-qw3vt ❤
💐💐🌏❤❤❤
❤
Ai a katahada ahanna oni.plss
@@Hirui-qw3vt ❤
@@Hirui-qw3vt akki mata oyage number eka denn pulwand?mama gayan kandy
Lasana.kata.hada.amma.bshamadanatama
Mehe 100k 250.00 i
බිත්තර වලට හානියක් නොකර පැටවු හදන එක ..පැටවු හදලා කැලයට නිදහස් කරන්න ....අපේ ජාතික pakshiyaa ආරක්ෂා කරන්න theruwan saranai හැමෝටම
මචො උබ නිකන් සියල්ල දත් වගේ කත කරන්න එපා බලන අපිට එපා වෙනො බලන්න
ස්තූතියි
You tybe කාරයෝ අනුන්ගේ වැඩ පලුකරගෙන සල්ලි හම්බකරනවා ඔය මනුෂ්‍යයන්ට වැඩක් කර ගන්න දීපල්ලා
ඇයි ඔයා වැඩ පාඩු කරන් බලන්නේ.අපේ හේනේ වැඩටනේ ආවේ
@@secretsofnatureSL
හේන විතරක් නෙවෙයි ලොක්කා
රටම අපේ