Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තැන්කියු උමා නංගියේ ඇලෝ ජෙල් කියන්නේ මගෙ ප්‍රියතම ජෙල් එක මට අවුරුදු හතලිස් අටක් වෙනවා දැන් මම කවදාවත් මේකප් පාවිච්චි කරලා නෑ දැන් අවුරුදු දෙකක විතර ඉඳන් මගෙ මුහුණේ වේලිච්ච ගතියක් අඳුරු පැහැ ගතියක් තියෙනවා එන්න එන්නම වැඩි වුණා හින්දි doctor කෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තා කිසිම දෙයකට අඩු වුණේ නෑ මම මාස තුනක් හතරක් ඇලෝ ජෙල් නිතරම පාවිච්චි කරා දැන් හොඳ පැහැයක් මගේ මූණෙ තියෙනවා
💛
මොකක්ද ඔයා පාවිච්චි කරන ඇලො ජෙල් එක
Oya use karana brand eka kiynko
@@AV-wd6he jeju aloe 99/
මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක් මම පාවිච්චි කරන ලංකාවේ ඇති මම හිතන්නේ මම ඉන්නේ නම් සවුදියෙ මම ගත්තෙ ඩුබායි lover ෂොප් එකෙන්
ගොඩක් ස්තුතියි ඔයාට කෝමාරිකා ගැන නොදන්නා අපේ යාලුවන්ට හැම දේම ගොඩක් ලස්සනට කියලා දෙනවා
කෝමාරිකා වලින් ලැබෙන වාසි ගොඩයි 👌👌,මම දිනපතා පාවිච්චි කරනවා ,😘😘 thanks Akka
🙂❤️
අනෙ තැන්ක්ස් අක්කි මන් මෙ දැනුත් රයිස් ක්‍රිම් ගාගෙන ඉන්නෙ ☺️😊
ස්තූතියි ඔයාට අක්කේ. නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා
ගොඩක් ඉස්තුතියි මේ දේවල් කියලා දුන්නට බුදුසරණයි nagi ඔයාට
Thnx අක්කියෝ නොදන්න දේවල් ගොඩක් දැනගත්තා❤️
Akke kondeta alove vera hadaganne kohomada..kalthiyaganna widiyata
ඔයාගෙ චැනල් එක බලන්න අරන් දැන් දවස් දෙකක් තුනක් වගේ වෙන්නෙ.ඒ ටිකට ඔයාගෙ ගොඩාක් වීඩියෝස් බැලුව අක්කා.😍හැම එකටම කමෙන්ට් නොකළට ඔක්කොම වගේ බලනව.ඔයා හරිම ලස්සනයි ඒ වගේම ඔයාගෙ මේ වීඩියෝස් ගොඩක් වටින වැදගත් ඒවා👌.හැමදාම මේ වගේ දේවල් ගෙන්න ඔයත් තව තවත් ලස්සන වෙන්න ඕනි.🤗බුදුසරණයි අක්කා.💜️
Tnx.akke.ikmanatama sudu wenna ekak dennkoo👈
ස්වභාවික දේවල් මම ගොඩාක් අත්හදා බැලුවා අවුරුදු දෙකක් තිස්සේම නමුත් අන්තිමට මට ගොඩක් ප්‍රයෝජන ලැබුණේ කොරියන් ඇලෝ ජෙල් එකෙන් විතරමයි
Oya gatte mona aloe gel ekada dr
@@Kavindi-ik3dk මම ගත්තේ jeju aloe 99/ මේක ලංකාවේ තියෙනවද දන්නේ නෑ මම ඉන්නේ සවුදියෙ ඩුබායි ෂොප් එකෙන් තමා මම ගත්තේ මීට කලින් මම හිමාලය ඇලෝ ජෙල් එක ගත්තා ඉන්දියාවේ වුණත් ඒක එච්චර හොඳ නෑ ඇල්කොහොල් අඩංගු අනෙක මූණ දැවිල්ලයි ඒක ගෑවහම
@@samanthi8596 thanks dr
Kiyana deth ahuwa.....oyage lassana dihaa thamaa balennee akkoo....❤
ඔයා මේ video එකේ apply කරලා තියෙන ලිප්ස්ටික් එක මොකක්ද ඒක හරිම ලස්සනයි you are so beautiful
Akkh ilaga vidio eka..dath gana kata gana wage dannako..dath kaha pata ai samahara ayage katin dugadak hamanne ai wage vidio ekak
ලස්සනයි මගේ මැණික ස්තුතියි මමත් dan පාවිච්චි karanne komarika
Akkii Akkige Konde Digainee. Eth kohomadaa ohomaa Pennaa Konde Danneee 🙁🌷.. adath lassanaai akkii. E wagemaa Wedagath thank you Soo much akkii & God bless you
අක්කෙ sunscreen එකක් විදිහට use කරන්න පුලුවන්ද teenage කෙනෙක්ට
Godak watina video ekak nanga.thank you so much
අක්කා oily skin එකට එන O'nelle products ගැන video 1 කරන්නකෝ, please ,🙏
Education 2020 u tube eka balanna supiri
අක්කි ඔයාගෙ හැම vidio එකක්ම බලනවා..ගොඩක් වටින දේවල් කියලා දෙනව..ඔයත් ගොඩක් ලස්සනයී💓💓💓...තව තවත් vidios කරන්න ලැබෙන්න කියල wish කරනවා.💓💓
Godak hodai...math godak komarika niterame mune ganewa.man gedera pale hadela tiyenne..awa tamaii ganne..hode video akak..😘😘😘😘😘
Thank you akki 😍man danatamath use karanawa aththatama hoda prathipala thiyenawa akki kiwwa wagema😊❤
hane nanga harima pahadiliwa hamadema keyala denawa,, aswahak katawahak nam labanna epa,e tharam hoda dewal thanks,great....Beautiful
Uma akki oya harima lassanai dawasema unath oya diha balan inna puluwn skin color eka mt mn asai mnwd oya use karana beauty products
Thank you sudu hemadema lassanata pahadili karanawa ❤
ලස්සන වීඩියෝ එකක් අක්කියෝ..මාත් අද ඉදන් කෝමරිකා යූස් කරනවා...😘😘😘😘😘
💙💚
Akki........me mage first comment eka.......oyge vedioes mm okkom bluw.aththatama godk wtinw akki..........thank you so much........🥰🥰🥰🥰🥰🥰🥰
ගොඩක් හොදයි ඔයාගෙ වීඩියෝ එක ,මාත් කෝමාරිකා පාවිච්චි කරනවා ගෙදර හදලා තියෙන්නේ කෝමාරිකා ,,😍👌😍👌😍
Thanks akki.akki deyak denaganna ona vitamin e mune gana eka hodaida.
කෝමාරිකා ගාල කතා කරොත් සම ඇදිල එල්ලෙනවද .රෑට කෝමාරික ගාල නිදාගත්තොත් හොද නැද්ද
ඇහිබැමි සුදුවනවාට පිලයමක් නැද්ද දුව ..ඔයා හැමදේම පැහැදිලි කිරිිමක් කරා ගොඩක් ආආආදරෙයි .සහ ස්තුතියි ..
පරණ වෙච්ච meckup වලට එක වෙන්නේ
Akkiyo Roushun Alove vera jel eka hodaida ganna
Beauty products,videos වගේ ඒවට රියැක්ට් කරන video එකක් හදන්නකො අක්කි
Ok nangi
Math me aurudde idala ganna patan gaththa😘😘😘😘😘👍👍👍👍❤️❤️❤️❤️❤️
Anee akka face akt hoda moisturizer day cream akk kynko 😔😔
Akke day cream ekak wenuwata aloe vera soothing gel eka pawitchi karanna puluwanda.. mulu dawasema gel eka muune thibbata prashnayak nadda
Akki mata sema tiyenawa oluwata use karanna hodaida aelove jel🤗❤️🤗
Prsna mokuthna.oya hamdema piliwelta kiya denwa.👍👍👍
Thanks akke...ane mata kiyannako kondeta daanna wenama olive oil akak tiyanawada kyl?
ස්වභාවික komarika kallak hamadama man mune udeta havasata ganava eka hodaida akki.
Hoda wadak nangi. Mn gawa godak komarika hitawala tiyanawa. Tank you.
මම රෑටනම් ඇලෝ ජෙල් සමග විටමින් ඊ...mix කරලා ගානවා...උදේ කාලේදී පවිච්චි කරන්න ක්‍රිම් එකක් කියන්නකො...හරි සරලයි sister oyage vedio.......❤❤❤❤❤❤❤❤
Udetat aloe gel ok nangi
Thank u...sister ❤❤❤
Godak vatin vadasatahanaķ,sthuthi godaaaaak mis,bs
අක්කි වෙන ෂැම්පු යොදා ගන්න බැරිද
Thankyou for your explanation.good luck
Ane thank you akkiyooo.oyge vedio ekk enkn bln enne....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Akki man Dr. rashel eke alove gel eka ganwa.. eka udeta use karata kamkna neda
tnk akki mage mune kurula lapa kalal thiyano ekata komarika rata gala nida gaththata kamak nadd
Thank you akki..💜️ Lia eke aloe vera gel eka hodaida.
Akki hoda face cream ekak kiynnko.
Aloe jel ekk gdr hdna vidiya video ekk krnko akki
Oyanam marama lassanai.ewagema oya katha karana widiyath shoiii.love you .
Thank you akki....oya adat gdk lassanayyy❤️❤️onna first comment eka magrrnn...gdk wadagarh vedio ekk ...adreiiiii❤️❤️❤️
@@nawathenatv-tv5252 ok mawatg sub krnn oyawat krnnm😊😊
ලස්සනයි ගොඩක්❤
Akke roushan alovera eka hodaida
Sanoda eke aloe jel eka hodai neda akki.day eka
Thank You Uma❤.Oya harima ලස්සනයි ❤
nangi..konde yana ekatath alojel hodada?
ගොඩක් ස්තූතියි ....ඔයාට ❤️❤️❤️
godak hode video akak man godak komarika ganewa...oya hode pahadiliwe kiyela denewa...😘😘😘😘😘
Man oyage hama video ekakma balanawa. Harima lassanata, wadi wiyadam nathiwa, hodata kiyala denawa. Full vedio ekama balanna asa hithenawa. Mage konde godaaaaak yanawa, mona thel eka hadala gawath wadak na. Ane mekata wisadumak vedio ekakin gennako. 🙏
Konde gana mama videos keepayak ma kala. Ewage visthara thyanawa godak
@@uma9764 Hari dr man balannam. Thank you...
Akki glowcollejen gana podi wistharayak dannako plz
ඇලෝ ජෙල් එක rata gala nidahathata kamak ndda .udeta gala welak thiyanawada akki hoddala arinna
Naive harbs alove gel eka hodaida akkiyo
Thank you very much. So great this
Thax akka math Alovera jel eka thamai use krnne.
@@uma9764 💛
Please akki kiyannako white prefect cream ekee mila
Akki godak hoda v.ekak thank akkiyo
Akki saffron gana video ekak karannako....
Akke nokkan nahayak tiyena kenk ta lassanata nahaya hadaganna exercise tikak kiyannako
Nangi Vitamin E alojel ekka mix karala mune ganna hondaida
Godak sthuthi oyata Aovera jell godak hodai thama budusarami Kuwait
Roushun alo gel eka hodyd akki plz rep mee
Aloe gel gena reserch video ekak krnna.
4rever aloe jel eka hodaida
Ane akki hoda alovera gel ekak kiyannkoooo
Shello aloe jel eka hodada akki
Harema watinawa vedio 1k.thak u akke 😍😍😍😍😍🌹🌹🌹🌹
Uma akkiii mata kiyannako white prefect cream ekee mila please reply me please youtiube ekee aasama akki oya thama mage
Ow akki..mama gedara kodak pela kara...oya harima lassanaii.pin paatai...😘😘😘😘😘😘
Himalaya night caram aka hodaida akka
Hoda alovera gel ekak kiyannkoooo
අක්කි මම ගාන්නෙ sello එක ඒක හොදයිද
❤️❤️❤️❤️❤️❤️ Tnq akke..gdk watinawa.. Gdk adrei..
Ane akkiyo mage face ekakta wada kakul awapaha wela Mata hoda whitening body lotion ekak kiyannako. Kakul walata....lm shashi
Than you sudu..bs parissamen inna❤❤🙏🙏
Lasana hinawa❤
Godak watinawa akki oyta godak ස්තූති
Akki Awirudu13 naka lamaita neka hodada
Akki godak watina video ekak athtatama alo vera kiynne mm kamatima deyk ..mn hemadama udeta natural alo jel gnwa gls skin ekak gnn puluwan..nodann dewal kiyl denwta godak pin akki...ada lassanai අද කරාබු දෙක ගොඩාක් ලස්සනයි අක්කී...
Akke mt poddak alo vera alajic wagee unaane.pimple daan gannw..ee wageem mage face ek godak wiyaliii wageem oily.dann mokuth karann bayaii
Akke nalala kalu gathiyaa nathi karaganna vidihak kiyanna koo mage muhunataa wadiyaa nalala aduruee
Akki Hama masema man threading karanawa eka Hoda nadda akki
අක්කී කෝමාරිකා පොඩි කෑල්ලක් ෆ්රිජ් එකේ තියලා ගෑවම අව්ලක් යයිද.?කල් තියා ගන්න ෆ්රිජ් එකේ දැම්මොත්
Man off mark alovera jell eka awuruddak thisse idan bawitha karanawa mata godak hoda prathipala labuna godak hoda product ekak
Offmarks alovera tinwada?
Toner ekak widihata use karanna puluwanda?
Akki alo gel hoda production ekak thiynwda
Godak warina vidio ekak.thanks akki.mta denaganna oni komarika madaya gewama sodala ain krnna onida kiyla
Hamata gawama ain karannama kiyala ekak na.
♥️
Akki alovera walin ice cube treatment krnna berida.
Godaaaak thanks akki❤️❤️❤️oya harima lassnai aneeeee😍😍😍😍😍
Akke face wash genai day cream geni video ekak karannako
තැන්කියු උමා නංගියේ ඇලෝ ජෙල් කියන්නේ මගෙ ප්‍රියතම ජෙල් එක
මට අවුරුදු හතලිස් අටක් වෙනවා දැන් මම කවදාවත් මේකප් පාවිච්චි කරලා නෑ දැන් අවුරුදු දෙකක විතර ඉඳන් මගෙ මුහුණේ වේලිච්ච ගතියක් අඳුරු පැහැ ගතියක් තියෙනවා එන්න එන්නම වැඩි වුණා හින්දි doctor කෙනෙකුගෙන් ප්‍රතිකාර ගත්තා කිසිම දෙයකට අඩු වුණේ නෑ මම මාස තුනක් හතරක් ඇලෝ ජෙල් නිතරම පාවිච්චි කරා දැන් හොඳ පැහැයක් මගේ මූණෙ තියෙනවා
💛
මොකක්ද ඔයා පාවිච්චි කරන ඇලො ජෙල් එක
Oya use karana brand eka kiynko
@@AV-wd6he jeju aloe 99/
මේක කොරියන් බ්‍රෑන්ඩ් එකක් මම පාවිච්චි කරන ලංකාවේ ඇති මම හිතන්නේ මම ඉන්නේ නම් සවුදියෙ මම ගත්තෙ ඩුබායි lover ෂොප් එකෙන්
ගොඩක් ස්තුතියි ඔයාට කෝමාරිකා ගැන නොදන්නා අපේ යාලුවන්ට හැම දේම ගොඩක් ලස්සනට කියලා දෙනවා
💛
කෝමාරිකා වලින් ලැබෙන වාසි ගොඩයි 👌👌
,මම දිනපතා පාවිච්චි කරනවා ,😘😘 thanks Akka
💛
🙂❤️
අනෙ තැන්ක්ස් අක්කි මන් මෙ දැනුත් රයිස් ක්‍රිම් ගාගෙන ඉන්නෙ ☺️😊
ස්තූතියි ඔයාට අක්කේ. නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා
ගොඩක් ඉස්තුතියි මේ දේවල් කියලා දුන්නට බුදුසරණයි nagi ඔයාට
💛
Thnx අක්කියෝ නොදන්න දේවල් ගොඩක් දැනගත්තා❤️
Akke kondeta alove vera hadaganne kohomada..kalthiyaganna widiyata
ඔයාගෙ චැනල් එක බලන්න අරන් දැන් දවස් දෙකක් තුනක් වගේ වෙන්නෙ.ඒ ටිකට ඔයාගෙ ගොඩාක් වීඩියෝස් බැලුව අක්කා.😍හැම එකටම කමෙන්ට් නොකළට ඔක්කොම වගේ බලනව.ඔයා හරිම ලස්සනයි ඒ වගේම ඔයාගෙ මේ වීඩියෝස් ගොඩක් වටින වැදගත් ඒවා👌.හැමදාම මේ වගේ දේවල් ගෙන්න ඔයත් තව තවත් ලස්සන වෙන්න ඕනි.🤗බුදුසරණයි අක්කා.💜️
Tnx.akke.ikmanatama sudu wenna ekak dennkoo👈
ස්වභාවික දේවල් මම ගොඩාක් අත්හදා බැලුවා අවුරුදු දෙකක් තිස්සේම නමුත් අන්තිමට මට ගොඩක් ප්‍රයෝජන ලැබුණේ කොරියන් ඇලෝ ජෙල් එකෙන් විතරමයි
💛
Oya gatte mona aloe gel ekada dr
@@Kavindi-ik3dk මම ගත්තේ jeju aloe 99/ මේක ලංකාවේ තියෙනවද දන්නේ නෑ මම ඉන්නේ සවුදියෙ ඩුබායි ෂොප් එකෙන් තමා මම ගත්තේ මීට කලින් මම හිමාලය ඇලෝ ජෙල් එක ගත්තා ඉන්දියාවේ වුණත් ඒක එච්චර හොඳ නෑ ඇල්කොහොල් අඩංගු අනෙක මූණ දැවිල්ලයි ඒක ගෑවහම
@@samanthi8596 thanks dr
Kiyana deth ahuwa.....oyage lassana dihaa thamaa balennee akkoo....❤
ඔයා මේ video එකේ apply කරලා තියෙන ලිප්ස්ටික් එක මොකක්ද ඒක හරිම ලස්සනයි you are so beautiful
Akkh ilaga vidio eka..dath gana kata gana wage dannako..dath kaha pata ai samahara ayage katin dugadak hamanne ai wage vidio ekak
ලස්සනයි මගේ මැණික ස්තුතියි මමත් dan පාවිච්චි karanne komarika
Akkii Akkige Konde Digainee. Eth kohomadaa ohomaa Pennaa Konde Danneee 🙁🌷.. adath lassanaai akkii. E wagemaa Wedagath thank you Soo much akkii & God bless you
💛
අක්කෙ sunscreen එකක් විදිහට use කරන්න පුලුවන්ද teenage කෙනෙක්ට
Godak watina video ekak nanga.thank you so much
අක්කා oily skin එකට එන O'nelle products ගැන video 1 කරන්නකෝ, please ,🙏
Education 2020 u tube eka balanna supiri
අක්කි ඔයාගෙ හැම vidio එකක්ම බලනවා..ගොඩක් වටින දේවල් කියලා දෙනව..ඔයත් ගොඩක් ලස්සනයී💓💓💓...තව තවත් vidios කරන්න ලැබෙන්න කියල wish කරනවා.💓💓
💛
Godak hodai...math godak komarika niterame mune ganewa.man gedera pale hadela tiyenne..awa tamaii ganne..hode video akak..😘😘😘😘😘
💛
Thank you akki 😍man danatamath use karanawa aththatama hoda prathipala thiyenawa akki kiwwa wagema😊❤
💛
hane nanga harima pahadiliwa hamadema keyala denawa,, aswahak katawahak nam labanna epa,e tharam hoda dewal thanks,great....Beautiful
💛
Uma akki oya harima lassanai dawasema unath oya diha balan inna puluwn skin color eka mt mn asai mnwd oya use karana beauty products
Thank you sudu hemadema lassanata pahadili karanawa ❤
💛
ලස්සන වීඩියෝ එකක් අක්කියෝ..මාත් අද ඉදන් කෝමරිකා යූස් කරනවා...😘😘😘😘😘
💙💚
Akki........me mage first comment eka.......oyge vedioes mm okkom bluw.aththatama godk wtinw akki..........thank you so much........🥰🥰🥰🥰🥰🥰🥰
💛
ගොඩක් හොදයි ඔයාගෙ වීඩියෝ එක ,මාත් කෝමාරිකා පාවිච්චි කරනවා ගෙදර හදලා තියෙන්නේ කෝමාරිකා ,,😍👌😍👌😍
💛
Thanks akki.akki deyak denaganna ona vitamin e mune gana eka hodaida.
කෝමාරිකා ගාල කතා කරොත් සම ඇදිල එල්ලෙනවද .රෑට කෝමාරික ගාල නිදාගත්තොත් හොද නැද්ද
ඇහිබැමි සුදුවනවාට පිලයමක් නැද්ද දුව ..ඔයා හැමදේම පැහැදිලි කිරිිමක් කරා ගොඩක් ආආආදරෙයි .සහ ස්තුතියි ..
පරණ වෙච්ච meckup වලට එක වෙන්නේ
Akkiyo Roushun Alove vera jel eka hodaida ganna
Beauty products,videos වගේ ඒවට රියැක්ට් කරන video එකක් හදන්නකො අක්කි
Ok nangi
Math me aurudde idala ganna patan gaththa😘😘😘😘😘👍👍👍👍❤️❤️❤️❤️❤️
Anee akka face akt hoda moisturizer day cream akk kynko 😔😔
Akke day cream ekak wenuwata aloe vera soothing gel eka pawitchi karanna puluwanda.. mulu dawasema gel eka muune thibbata prashnayak nadda
Akki mata sema tiyenawa oluwata use karanna hodaida aelove jel🤗❤️🤗
Prsna mokuthna.oya hamdema piliwelta kiya denwa.👍👍👍
Thanks akke...ane mata kiyannako kondeta daanna wenama olive oil akak tiyanawada kyl?
ස්වභාවික komarika kallak hamadama man mune udeta havasata ganava eka hodaida akki.
Hoda wadak nangi. Mn gawa godak komarika hitawala tiyanawa. Tank you.
💛
මම රෑටනම් ඇලෝ ජෙල් සමග විටමින් ඊ...mix කරලා ගානවා...උදේ කාලේදී පවිච්චි කරන්න ක්‍රිම් එකක් කියන්නකො...හරි සරලයි sister oyage vedio.......❤❤❤❤❤❤❤❤
Udetat aloe gel ok nangi
Thank u...sister ❤❤❤
Godak vatin vadasatahanaķ,sthuthi godaaaaak mis,bs
අක්කි වෙන ෂැම්පු යොදා ගන්න බැරිද
Thankyou for your explanation.good luck
Ane thank you akkiyooo.oyge vedio ekk enkn bln enne....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
💛
Akki man Dr. rashel eke alove gel eka ganwa.. eka udeta use karata kamkna neda
tnk akki mage mune kurula lapa kalal thiyano ekata komarika rata gala nida gaththata kamak nadd
Thank you akki..💜️ Lia eke aloe vera gel eka hodaida.
Akki hoda face cream ekak kiynnko.
Aloe jel ekk gdr hdna vidiya video ekk krnko akki
Oyanam marama lassanai.ewagema oya katha karana widiyath shoiii.love you .
💛
Thank you akki....oya adat gdk lassanayyy❤️❤️onna first comment eka magrrnn...gdk wadagarh vedio ekk ...adreiiiii❤️❤️❤️
💛
@@nawathenatv-tv5252 ok mawatg sub krnn oyawat krnnm😊😊
ලස්සනයි ගොඩක්❤
Akke roushan alovera eka hodaida
Sanoda eke aloe jel eka hodai neda akki.day eka
Thank You Uma❤.
Oya harima ලස්සනයි ❤
💛
nangi..konde yana ekatath alojel hodada?
ගොඩක් ස්තූතියි ....ඔයාට ❤️❤️❤️
godak hode video akak man godak komarika ganewa...oya hode pahadiliwe kiyela denewa...😘😘😘😘😘
💛
Man oyage hama video ekakma balanawa. Harima lassanata, wadi wiyadam nathiwa, hodata kiyala denawa. Full vedio ekama balanna asa hithenawa. Mage konde godaaaaak yanawa, mona thel eka hadala gawath wadak na. Ane mekata wisadumak vedio ekakin gennako. 🙏
Konde gana mama videos keepayak ma kala. Ewage visthara thyanawa godak
@@uma9764 Hari dr man balannam. Thank you...
Akki glowcollejen gana podi wistharayak dannako plz
ඇලෝ ජෙල් එක rata gala nidahathata kamak ndda .udeta gala welak thiyanawada akki hoddala arinna
Naive harbs alove gel eka hodaida akkiyo
Thank you very much. So great this
Thax akka math Alovera jel eka thamai use krnne.
💛
@@uma9764 💛
Please akki kiyannako white prefect cream ekee mila
Akki godak hoda v.ekak thank akkiyo
Akki saffron gana video ekak karannako....
Akke nokkan nahayak tiyena kenk ta lassanata nahaya hadaganna exercise tikak kiyannako
Nangi Vitamin E alojel ekka mix karala mune ganna hondaida
Godak sthuthi oyata
Aovera jell godak hodai thama budusarami
Kuwait