නීට් එකට ඉක්මනින් සාරිය අදිමු

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 235

  • @DulshiDesilva
    @DulshiDesilva 2 месяца назад +1

    ඇත්තටම ස්තූතියි නංඟා....ජිවිතේටම මුල්ම වතාවට සාරියක් තනියම ඇන්දෙ ඔයාගෙ මේ වීඩියෝ එක බලන්න.අපූරුවට කියාදුන්නා..කොච්චර වීඩියෝ බැලුවත් තේරුනේ නෑ හරිම ක්‍රමය.සේරටම වඩා ඔයාගෙ හඬ හැසිරීම හරි ලෙංගතුයි.❤

  • @samanthilakmali9146
    @samanthilakmali9146 2 года назад +26

    ගොඩක් videos බැලුවා ඒත් ඔයා කියලා දීපු විදිහ තමයි හරියට ම මීටර් උනේ thank you 😊

  • @suneethradhammika7307
    @suneethradhammika7307 Год назад +3

    හොදට තේරුම් ගැනීමට පුළුවන් විදිහට කියල දෙනවට ගොඩාක් ස්තූතියි. ❤❤

  • @ChamilaGayani-r2v
    @ChamilaGayani-r2v Год назад +5

    සාරි අදින වීඩියෝ බලලා එපාවෙලා හිටියෙ කොටින්ම සාරි ඇදිල්ලත් එපා වෙලා හිටියෙ වාසනාවට ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ ඒකනම් හොදට ම තේරුනා ඔයාට ගොඩාක් පිං තේරුම් ගන්න පුලුවන් විදියට කියා දුන්නට

  • @anuradhikothalawala97
    @anuradhikothalawala97 Год назад +3

    හරියටම තේරැණේ අක්කාගෙ විඩියෝ එකෙන්..බොහොම ස්තූතියි හැමදේම නොසඟවා පැහැදිලිව සරලව කියලා දුන්නා⁣ට..❤️

  • @smaprabhavimalalarathne8221
    @smaprabhavimalalarathne8221 Год назад +6

    ඔයානන් නියමටම කියලා දෙනව නංගි.. බොහොම ස්තුති ඔයාට.. බලපු අනික් හැම වීඩියෝ එකකම කියල දෙන කිසි දෙයක් තේරෙන්නේ නෑ.. ❤❤❤

  • @inokaino1034
    @inokaino1034 Год назад +1

    Godak watina video ekak puthe. ...theruwan saranayi devi rakawaranayi oyata. ..

  • @shanikanuwanthi3456
    @shanikanuwanthi3456 2 года назад +1

    Anith ayata wada niyameta kiyadunna apita terena eidiyata..maru.harima pahadili.tanks akke

  • @dilkilaw8160
    @dilkilaw8160 2 года назад +7

    සාරි අඳින්න කියලා දෙන එකම හරි වීඩියෝ එක. බොහෝම ස්තූතියි

  • @ishanu9514
    @ishanu9514 Год назад +2

    Video ගොඩක් බැලුවා.. එකක්වත් තේරුනේ නෑ.. ඔයා ගොඩක් පැහැදිලිව හැමදේම හරියට කියලා දුන්න... Godak thankss.. B. S😍

  • @imashadinekshi
    @imashadinekshi 2 года назад +80

    මේ දෙයක් කියන්නද ඔයා විතරයි තේරෙන්න කියලා දුන්නේ...♥️♥️♥️♥️අනිත් එකෙක්වත් හොඳටම ඇන්දේ නෑ 🙂🙂

  • @Kalyani-tw8re
    @Kalyani-tw8re 9 дней назад

    Oya tamai hodatama kiyaladunne thanks thanks budusaranai

  • @diliniprera9279
    @diliniprera9279 Год назад

    Atthatama nangi man godak Indian videos balanawa. Mechchara kalekata oya witaramai Indian aya adina widihata perfectly kiyala dunne. Thanks petiyo ❤

  • @nilminiperera1430
    @nilminiperera1430 6 месяцев назад +1

    ❤ සියල්ල නිවැරැදිව කියලා දුන්නා ,ඇත්තටම යහපත් ❤

  • @thusharithushari2381
    @thusharithushari2381 2 года назад +1

    ඔයා කියලා දුන්න විදිහ හරිම පැහැදිලියි. මටත් සාරි ඇද ගන්න බැරුවයි හිටියෙ . ඔයා කියලා දුන්න විදිහට මමත් සාරි ඇදලා බැලුවා. ලස්සනට සාරිය අදින්න පුලුවන් උනා. ඔයාට ගොඩක් ස්තුති 🙏

  • @nirmalaruwanthi4846
    @nirmalaruwanthi4846 3 года назад

    video mn godak baluwa.eth me tharam pahadiliwa kisima kenek kiyala naha.godak sthuthi hariyatama kiyala dunnata.eka parayi baluwe.harima pahadili

  • @indikasamankumara9787
    @indikasamankumara9787 10 дней назад

    👍👍👍👍👍 සුපිරි

  • @SriyaniMedagama-pm1lc
    @SriyaniMedagama-pm1lc Год назад +1

    හොඳට තේරුනා. ගොඩක් ස්තූතියි.

  • @JayalathSudarshana
    @JayalathSudarshana Год назад

    Aththatama harima pahadiliwa ,therum ganna pluwan widihata kiyala dunna tnx godak oyata❤❤

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 года назад +4

    හරිම ලස්සනයි දු පිලිවෙලට අැඳලා පෙන්නුවා.මමත් හැමදාම සාරි එක අඳින්නෙ ඔයා කිව්ව ක්‍රමයට.අැඟ පේන්නෙ නැති වෙන්න.නොදන්න අයට හරියට වටිනවා.අැඟ වැහෙන්න ලස්සනට අඳින්න ඉගෙන ගන්න පුලුවන්.

  • @rasikarajakaruna944
    @rasikarajakaruna944 6 месяцев назад

    ලස්සනට නිවැරැදි අවබෝධයක් එන විදිහට කියලා දුන්නා ස්තූතියි නංගී ❤❤❤❤❤

  • @deemaldma7941
    @deemaldma7941 8 месяцев назад

    Ada thamai oyage video eka beluwe..nangi oya hariyatama Kiya dunna.. thanks

  • @inokasamanmaleeweerasinghe2870
    @inokasamanmaleeweerasinghe2870 6 месяцев назад

    Athtatama godak pin obata methek kal balapu kisima video ekakin mehema kiyala dunne na ada thamai hoda awabodayak labune ❤

  • @perera9535
    @perera9535 3 года назад +3

    ඔයා හරියටම .කියලා .දුන්නා ..බුදු සරනයි නිරොගී වේවා ......!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @randinadeera7349
    @randinadeera7349 2 года назад +1

    Akkiyo ඇත්තටම gdk thank u. Mn saree adinna dn nthiw htiye. Gdk video bluwa. Eth trun ne. Akka kyl dunna nsa mn dn dnnwa. Gdk පැහැදිලි. ❤️❤️

  • @jayaminivijewardana2971
    @jayaminivijewardana2971 Год назад +1

    Vedio valin sariya lassanatama Adina rahasa kivva oya.thnk u❤

  • @kumariugn2704
    @kumariugn2704 2 года назад +6

    ලස්සනයි ඔයා පැටියො ලෝබකමක් නැතිව කියාදුන්නා.මාත් මෙහෙමයි සාරිය අදින්නෙ.

  • @nilminidamayanthi118
    @nilminidamayanthi118 Год назад +4

    හොඳට තේරුම් ගන්න හැක් විදියට කියලා දුන්නා.හරිම නිරවුල්.

  • @anuthushari8152
    @anuthushari8152 2 месяца назад

    ගොඩක් vidieo බැලුවා ඔයා තමයි හරියට කියලා දුන්නේ..

  • @lifestylebybuddhi
    @lifestylebybuddhi 4 месяца назад

    Hodatama kiyaladenava.thanks.❤❤❤❤❤

  • @hasantha5211
    @hasantha5211 2 года назад +1

    හොදටම තේරුම් ගත්තා.thanks

  • @yoyogirl001
    @yoyogirl001 10 месяцев назад +1

    thank youu 😘😘🤗😍

  • @bcacademy-to8fq
    @bcacademy-to8fq Год назад

    Godak ayage video beluwa hari giye ne akke.oyge video ekanam maru

  • @music-df8go
    @music-df8go Год назад

    Thnakuuuuu so much akki🥰🥰🥰🥰mage engagement ekat thaniyama sariya adagaththa man oyage video eka nisa😊

  • @ThanujaDilshikq
    @ThanujaDilshikq Год назад

    Athatama gdk pehedili akke.mm kochchara veido beluwath mt thrune ne athatama oya widiha harima leesi hodata pehedili Kara therum Yana wisihata❤

  • @dineshasandamali597
    @dineshasandamali597 10 месяцев назад

    ඔයා කියලා දුන්න විදිහට හරිම පහසුයි.ස්තුතියි❤❤❤

  • @shalikaranabahu4198
    @shalikaranabahu4198 Год назад

    Oya therena widiyatama kala mamath adala baluwa thank you oyata nangi

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 Год назад +1

    Thanks nangi, oya thamai hodatama kiyala dunney😊

  • @sunitasunita4634
    @sunitasunita4634 Год назад

    Nangiyo..oyata nam..sammanayak denna watinawa...oyama vitarai hariyata kiyala dunne sareeya adinna..man video 50k vitara balala ati. ...anna puluwan vidiyata oya h terum giye oyage vedeo eken vitarai
    Godak pin..suba anagatayak oyata...😘😘😘😘😘😘😘😘😘

  • @achalaachala7742
    @achalaachala7742 2 года назад +1

    Mamath oyage vidiyo eken thama balagena aedagaththe thank you very much

  • @BuddhikaPriyantha-g1w
    @BuddhikaPriyantha-g1w 5 месяцев назад

    Tnx.therune me video eka witri.❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumudupriyadarshani2472
    @kumudupriyadarshani2472 Год назад

    Tenks nangi athtatama oya vitarai terenavidi hada sariyak adinna kiyala dunne

  • @nayomipathumika6781
    @nayomipathumika6781 2 года назад

    saree adina video nam ona tharam balala athi.. eka hariyatama therenna kiyala dunne oya witharai.. anith aya wedagath then miss karala kiyala dunne... thank you so much

  • @satheeshanimnadee7253
    @satheeshanimnadee7253 2 года назад +2

    Akki witharai hariyatama therenna kiya dunne. Godaak thanks karanawa akki.. 💗

  • @roshikamadhushani2312
    @roshikamadhushani2312 2 года назад

    Oya hodata saralawa kiyala dunna akke. Godak video baluwa hbi oya kiya dunna wage therunne ne. Tnx akke.

  • @shyamaliesiriwardhana8180
    @shyamaliesiriwardhana8180 Год назад +1

    Niyamai👍👍

  • @anuradharanathunga270
    @anuradharanathunga270 Год назад +2

    පැහැදිලියි...👍👍👍

  • @m.ariyarthna
    @m.ariyarthna 3 месяца назад

    නියමයි

  • @ruwaniishara3757
    @ruwaniishara3757 2 года назад +10

    ඔයා කියලා දුන්න විදිය විතරයි තේරුණේ 👍👍👍

  • @rasikasampath5733
    @rasikasampath5733 2 года назад +3

    ඇත්තටම ඔය විතරයි hariyatha කිඋවේ 👍👍👍🌹🌹🤗🤗

  • @nirashasewmini424
    @nirashasewmini424 2 года назад +1

    Thanks you akki.oya godak hodata pahadili karanawa.saree adina vidiya piliwalata hamadeyaka kiyala denawa.mn saree adina eka gana godak dewal igenagatta.thanks you akki

  • @shani25.
    @shani25. Год назад +2

    අනේ අක්කෙ ඔයා විතරයි හරියට තේරෙන්න කියලා දුන්නෙ.ඇත්තටම වීඩියෝ ගොඩක් බල බල අදින්න try කරා.සාරි පොට ගන්න බෑ හරියට එක වීඩියෝ එකකවත් ඒක තේරෙන්න කියලා දෙන්නෑ.වීඩියො එකක් බලන්නෙ අදින්නෙ දන්නෙම නැති කෙනෙක්නෙ.ඒක ඔයා විතරයි හරියටම තේරුම් අරන් තියෙන්නෙ.thank you ❤️❤️❤️❤️

  • @amithakumuduniSamarappulige
    @amithakumuduniSamarappulige 5 месяцев назад

    මටත් සාරි ඇදිල්ල එපාම වෙලා හිටියෙ ඔයා හොදට කියලා දුන්නා ස්තුතිය ❤

  • @shehanishehani8918
    @shehanishehani8918 3 месяца назад

    සුපිරි අක්කි ❤

  • @DigitalGenius5676
    @DigitalGenius5676 Год назад

    You are best ❤❤❤

  • @kasunisithara5127
    @kasunisithara5127 2 года назад

    Saree adina video godak bluwa akke eth ekakinwath therune na oya godak hodta ahadiliwa kiyla denwa godak pin akke 🙏💜️💜️

  • @uthpalalalangani2315
    @uthpalalalangani2315 2 года назад +2

    මමත් ගොඩක් අයගෙ බැලුවා.ඔයා හොදට කියලා දෙනවා

  • @ShaniShani-hm3nz
    @ShaniShani-hm3nz Год назад

    Oya kiya deddi hodata theruna nangi dan mata puluwam thank❤❤❤

  • @nipunsathsara9153
    @nipunsathsara9153 Год назад

    Hey im a boy and i wear sarees Saku, Should we wear tight underskirts or relax one?

  • @wlakmaliwlakmali8532
    @wlakmaliwlakmali8532 2 года назад

    Harima pahadili thankyou eth mata huru dakunu paththata pota dannane wampaththatath adinna purudu wennam

    • @lakmalidharmadasa3063
      @lakmalidharmadasa3063 2 года назад

      Uata pota pititipasssen ekilennen ayi.mama usa aduyi tikak wedipur yata karanawa.a hinda da

  • @ErangaHarshani-b3n
    @ErangaHarshani-b3n Год назад +1

    Thank you ❤️

  • @nilupulithushara5815
    @nilupulithushara5815 2 года назад +1

    ලස්සනයි අක්කී😍😍 තැන්ක් යූ😊😊😊

  • @kasunisithara5127
    @kasunisithara5127 2 года назад +1

    බුදුසරණයි අක්කේ thanks 💞

  • @maleeshagunarathna3774
    @maleeshagunarathna3774 2 года назад

    Hodata therena vidihata kiyala dunna thankx bs

  • @ranuflora7431
    @ranuflora7431 7 месяцев назад

    Super ❤❤❤❤❤❤

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 Год назад

    Thank you so much for you 🎉🎉🎉💞💞❤️❤️❤️❤️🌹🌹🌹🌷🌷🌷🌷👍👍👍👍👍👍👍

  • @chandralathathennakoon2952
    @chandralathathennakoon2952 Год назад +1

    Lasanai godak mama danema natuwa hitiye sariya adina godak පැහැදිලි kirinak kara tans

  • @tharangarushani6445
    @tharangarushani6445 2 года назад +1

    Excellent nanga

  • @tmranasinghe2253
    @tmranasinghe2253 Год назад +1

    Thanks to you darling
    I wear the saree perfectly❤

  • @ravindihmdravindi4567
    @ravindihmdravindi4567 2 года назад

    Hodatama hodai budusaranai

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 Год назад

    Wedding saree ekak adina widiya kiyala denna

  • @gossipsrilanka
    @gossipsrilanka 3 года назад +3

    Do more videos dear you can easily get lots of subscribers because your presentation skills are superb

  • @ahinsasewmini4836
    @ahinsasewmini4836 7 месяцев назад

    ❤godak hodat kiyala dunna

  • @KaveenWalewaththage-xx4zr
    @KaveenWalewaththage-xx4zr 11 месяцев назад

    ලස්සනයි ❤❤❤❤❤

  • @manoprasadini2162
    @manoprasadini2162 Год назад

    Godak pehediliwa kiyala dunna..thank you so much ❤️

  • @paranaliyanagedineshindika2293
    @paranaliyanagedineshindika2293 3 года назад

    Sariya adiddi yatin rali wala usa kota gatiyak penawane ekata mokada karanne.ane please reply

  • @AnomaPriyanthika-k9u
    @AnomaPriyanthika-k9u 10 месяцев назад

    Hondaida kiyala dunna thanks nangaa

  • @sewwandimadushika9554
    @sewwandimadushika9554 Год назад

    Oya nisa thama saree adinna puluwan une..hodata kiyl denw..hari lassanata adinw oya

  • @nadeewijerathne1668
    @nadeewijerathne1668 Год назад +1

    Hariyatama therenna kiyla dunna. Thank u nngi ❤️❤️

  • @ArunaRajakaruna-ud2hi
    @ArunaRajakaruna-ud2hi 9 месяцев назад +1

    Pehedilwama kiyala denawa oya nam thanks oyata

  • @hashinidilani6037
    @hashinidilani6037 Год назад +1

    ලස්සනයි ❤

  • @susinidilrukshi2456
    @susinidilrukshi2456 Год назад

    Hodatt phdeilwa kiyadenwa 💫vice ekth lsanai 🥰

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg Год назад

    Oyanam hariyata kiyaladunna bohoma sthuthi oyata

  • @UdeshikaChathurangani-s5y
    @UdeshikaChathurangani-s5y 10 месяцев назад

    ❤❤❤❤Thank you

  • @devoteofdance5960
    @devoteofdance5960 2 года назад +1

    Can you please upload Sri Lankan Dhoti draping video?

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 года назад

    Lassanayi akki shok ekata kiyala dunna osariya adinnath kiyala dennakk♥️oyage video link ekak thynwanam dannako mata pennanne nane

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt Год назад

    ගොඩාක් video බැලුවා ඔයාතමයි. හරියට කියාලා දුන්නේ .❤❤❤❤

  • @chandanageeth4089
    @chandanageeth4089 2 года назад +1

    ගොඩක් හොදට කියලා දෙනවා

  • @lesandurashen7229
    @lesandurashen7229 5 месяцев назад

    Hodata kara

  • @nilanchaminda7778
    @nilanchaminda7778 2 года назад

    ඔයා හොදට කියලා දුන්නා ස්තුතියි

  • @nimashadilukshi2603
    @nimashadilukshi2603 2 года назад +1

    ඇත්තමයි අනේ ඔයාගෙන් විතරමයි හොඳටම තේරුම් ගත්තේ මං.

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 3 месяца назад

    Thank you so much ❤️

  • @SewwandiPerera-p1o
    @SewwandiPerera-p1o Год назад +1

    ❤❤

  • @SamanSampath-p9h
    @SamanSampath-p9h 2 месяца назад

    මමත් අසයි sari අඳින්න ada මමත් sari akak ආදීනව

  • @sampathkumara-up8is
    @sampathkumara-up8is Год назад

    Sari pota thawa tikak dig karanam oya lassanai akki

  • @ayeshalakmaliwickramarathn1704

    Oya nm piliwelata therum ganna puluwan widiyatama kiyala denawa ❤🥰 Thanks

  • @sriyanimallika3399
    @sriyanimallika3399 2 года назад +1

    ලස්සනයි

  • @sanjayafernando8470
    @sanjayafernando8470 11 месяцев назад

    super explain

  • @tharurathnayaka5849
    @tharurathnayaka5849 2 года назад +1

    Good

  • @hasinisewwandi6253
    @hasinisewwandi6253 Год назад

    Thank you ❤