Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ තරම් පැහැදිලිව සාරි අදින හැටි කියලා දුන්නු එකම වීඩියෝ එක..ගොඩක් ස්තූතීයි ..සුභ පැතුම් !!
💗
අක්කේ .... අද තමයි මන් මේ වීඩියෝ එක ඔක්කොම බැලුවෙ .ගොඩාක් ස්තූතියි ඔයාට ... චිරං ජයතු.....🌹🌹🌹🌹
❤❤❤
ගුරු මුශ්ටි නැතුව මං බලපු එකම සාරි අදින වීඩියෝ එක. ඒක ඇත්තටම ඉහළින්ම අගය කරනවා සහ ස්තූතියි කරනවා. මෙහෙම ඔසරියත් කරමුකෝ අක්කෙ
මමත් ඔසරි අදින වීඩියෝ ඔක්කොම ,බැලුවා ඔයාගෙ වීඩියෝ එක තමයි ,හොඳටම පැහැදිලි ,ගොඩාක් ස්තුතියි !!❤❤❤
සාරිය අදින විඩියෝ ගොඩක් බලලා තියෙනවා.අදින්න ගියාම මොකක් හරි අවුලක් අද තමයි හරිම විඩියෝ එක හම්බවුනේ .බෙහෙවින්ම ස්තුතිය ස්තුතිය ස්තුතිය .♥️♥️♥️
💜️💜️💜️
තාම තනියම සාරියක් ඇදලා නෑ, අදින්න ආස හිතුනා අද මේ video එක දැකලා. හරිම පැහැදිලිව, පිළිවෙලට, කියලා දුන්නට බොහොම ස්තූතියි.. සුරේඛා අක්කේ....❤️❤️❤️
ඇඳලා පින්තූර දාන්නකෝ
හරීම පැහැදිලියි හොදට තේරුම් කරලා දුන්න ස්තූති ,,,ජේසුපිහිටයි 🙏
Oya nam supiriyata kiyadenawa,niyamai miss,godak pin
හරීම පැහැදිලි .හැම trick එකක් ගැනම කියනවා thank you ❤❤❤
හැමදාම දැක්කෙ කෙනෙක් තව කෙනෙක්ට අන්දන වීඩියෝ. ඒවා බලලා තනියම අදිද්දි 1000ක් ප්‍රශ්න එනවා. අද ඒවට හරියටම උත්තර හම්බුනා. බොහොම ස්තුතියි 🙏ඔසරිය අදින විදියත් ඉක්මනටම අරන් එන්න..
හරිම පැහැදිලියි අක්කේ කියා දුන්නට ගොඩක් ස්තුතියි
හරිම ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනවා අක්කෙ.👍👍👍👍
💕💕💕
Video eka balala iwarayi - aththatama hodata kiyala denawa.thank u very much akke. Keep it up
පැහැදිලිව කියලාදෙනවා මිස් ඔයාට ගොඩාක් ස්තුතියි ඒවගේම ඔයාගේ බියුටි සැලෝන් එක දවසින් දවස දියුණුවට පත්වේවා දෙවිපිහිටයි
බොහොම ස්තුතියි ඔයාට ❤
කියලා දෙන කෙනා විනාඩි 5න් කියලා දෙනවා කියන්නේ, ඒක හරියට අපිට කියල දීල නෑ කියන එක, තේරුම් ගන්න බෑ කියන එක, ඒ වගේ එකක් ඉතිං වැඩක් නැහැනෙ ,ඒත් මේක එහෙම නෑ විනාඩි 23ක් ක් තිබුනත් පොඩි ම දේ ඉදලා හරියටම කියලා දීලා තියෙනවා , මට තිබුන ගොඩක් ගැටලු මඟ ඇරුනා ,සාරිය ලයින් එකට තියාගන්න ඕන කියපු එක හරිම වටිනවා , බොහොම ස්තූතියි අක්කා , ඔසරියත් කියලා දුන්න නම් ගොඩක් වටිනවා , තව දෙයක් කියන්නම ඕනි, ඔයා කතා කරන විදිය ඇස් එහෙ මහෙ කරන විදිය ෂෝක් අනේ ❤❤❤❤
Thank you darling girl ❤️❤️❤️❤️
@@beautysecretswithrapunzel3100 ❤
හුගාක් පැහැදිලිව හැම කරුණක්ම කියලා දුන්නා හරියටම සාරිය අදින විදිය...ස්තුතියි අක්කේ...ඒ වගේම සුභ පැතුම් ❤️❤️💐💐
😘😘😘
කොච්චර වීඩියෝ බැලුවත් හරියටම කියල දුන්නෙනැ.ඔයාට ගොඩක් ස්තුතියි. මන් ඔයාව subscribe කලා ❤️
🧡🧡🧡
අද තමයි හරියටම ඉගෙන ගත්තේ. ගොඩක් පින් හැම දෙයක්ම පැහැදිලිව කියලා දුන්නාට ❤❤
පැහැදිලිව කියා දුන්නට ගොඩාක් ස්තූති,,,
💗💗💗
Godak sthuthi hodata pehediliva kiyala denava budusarani mamath danne na thaniyama Adinna harima sathutui 💗👍
නියමයි අක්කේ.. ලස්සනට කියලා දුන්නා ඔයා.. හැමදාම සාරිය අැන්දත් නොදැන හිටපු ගොඩාක්දේවල් දැනගත්තා.. ඔයාත් ගොඩාක් ලස්සනයි අක්කේ❤️❤️❤️
අද තමයි සාරියක් අඳින හැටි හරියටම දැනගත්තේ ❤️ Congratulations සූ !!!
Congratulations su❤️. Man hitanne dan tamayi mata hariyatama terune sariya adina vidiya..thank you soo much😘
Thank you rapu💓 සරලව පැහැදිලිව නීට් එකට හරි විදියට සාරි එකක් තනියම අදින්න කියලා දීලා තියෙනවා💝 ගොඩක් ස්තූති ඔයාට..
N.byyup
Wooow meka balan maath andinna oni .matath bada gaawa reli tika ganna heti thamai awl wela thibuna .den ekath therunaa hondatama Thank you
ඇඳල කියන්නකෝ
නියමයි අක්කේ.ඔයා ඉතා පැහැදිලිව කියා දුන්නා ගොඩාක් ස්තූතියි . ඉදිරියටම කරගෙන යන්න සුබ පතනවා❤❤❤
Congratulations....!!!!!! වීඩියෝ එක නියමයි. දිගටම කරගෙන යන්න සුබ පැතුම්....
💗💗
බලාපොරොත්තුවෙන් සිටි ඒ youtube චැනල් එක 😍
බලාපොරොත්තු උනම දෙයක්.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 😘😘😘
බොහොම ස්තුති සුරේකා අක්කි... ඔසරිය අදින හැට් ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න.
Congratulations අක්කි. මම ආසාවෙන් හිටියෙ ඔයාව මෙහෙම දකින්න මේ විදිහට . 😘 දිගටම ලස්සනට චැනල් එක කරගෙන යන්න ලැබේවා කියලා සුභ පතනවා. 😘😘😘😘
😘💗💗
ගොඩාක් ස්තූතියි සුරේඛා මිස්.....නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...😍😍
අනේ ගොඩක් පැහැදිලි. ගොඩක් ස්තුතියි.❤❤❤❤❤
හොදටම පැහැදිලි ලෙස කියලා දෙනවා
හරිම සතුටුයි මිස්....හදවතින්ම සුබ පතනවා ....ඔයාට❤❤💐
💌
හොදටම කියලා දෙනවා..thank you
🧡🧡🧡🧡
Congratulations ..rapunzel..හරිම පැහැදිලියි...
congratulations sureka akke.digatama karagena yanna
හොදටම කියලා දීලා තියෙනවා.. හැමදාම මට පොට තියද්දි වරදිනවා.. හොද දේ අගය කරන්නම ඔනේ...🧡
ආයෙ වරදින්න බෑ 💗
Godak lassanata kiyala duunna sariyak adina wediya hari pahadily godak sthuthi miss
ඇත්තටම ගොඩාක් වැදගත්.හරිම සරල විදියට කියලා දුන්නා.❤
සුරේඛා මිස් ගොඩාක් වටින විඩියෝ එකකින්ම පටන් අරන් තියෙන්නෙ,❤️❤️❤️
ලස්සනට ඇන්දුව ඔයා අක්කි මේ වගේ හිතේ කුහක කම්ක් නැතුව පිළිවෙළට කියල දෙනවට ඔයාට ගොඩාක් පින් අක්කි මං බ්‍රයිඩ්ල් කෝස් එකක් කරන් ගමන් ඉන්නෙ මං ඔයාගෙ සාරි වීඩියෝ ඔක්කොම බැලුව අපේ ක්ලාස් එකේ මිස් කියල දීපු විදියටමයි ඔයා කියල දෙන්නෙ ස්ට්‍රේට් කරද්දි ගන්න ඕන හොද බ්‍රෑන්ඩ් ස්ට්‍රේට් ක්‍රීම් මොනාද හරි විදියට ස්ට්‍රේට් එකක් කරන්නෙ කොහොමද අක්කි❤️
මරු අක්කේ.. ගොඩක් වටිනවා, thnq අක්කේ & අක්ක ලස්සනයි 🥰
Video eka balana gaman .mulinma hithune akkage voice eka lassanayi.niwunu thanpath gathiyak thiyanawa. ( eth tharaha giyama kohomada 😉 )
Harima clear vidihata pahadili krl tynawa wagema harima lassanai ♥️
Lassanata digatama chanal ekee weda karagena ynna hadawathinma suba pathanwa akka.. 💐😍😍
නියම වැඩක් අක්කියෝ..පැහැදිලී....thank you..!!🌷👌 good luck ❤️
Superb akki niyamai mama adha nodhanna aluth deyak denagaththaa💓💓💓💓💓💓💓😘
හරිම පැහදිලියි❤❤
අක්කී...සුභ පතනවා ඔයාට..තවත් අපිව මෙහෙම ලස්සන කරන්න උදව් වෙනවට...
ඔයා ශෝයි අක්කා 😍 වීඩියෝ එක ගොඩක් පැහැදිලි .. නියමයි 🔥 අදම අඳිනව මන් සාරියක් මේ විදිහට 🙈 Thank you & wish you all the very best ❤️🎊️🎉️✨️
ඇන්ඳ ද... සාර්ථක වුණාද ?
@@beautysecretswithrapunzel3100 ඔව් අක්ක ලස්සනටම ආවා 😍. සිල්ක් සැටින් සාරියක් ඇන්දේ. මටම කියල ගත්තු එකම සාරිය . උකුල ලගින් හැඩේ ලස්සනටම ආව අක්කා ❤️ . ෆොටෝ ගන්න නන් බැරි උනා. ඔයාට ගොඩක් ස්තූතියි කියල දුන්නට. කොන්ඩෙයි සාරි ඇඳලයි ගැන කියල වෙනම පෝස්ට් එකක් දාන්නම් මම අක්ක 😍❤️
ලස්සනයි පැහැදිලි..ගොඩක් ස්තුතියි
Miss mahatha kenek sariya osariya adina vidiha kiyala denna oya lassanata andanawa godak isthuthiy devi pihitay
Niwaradiwa sareeya adinna kiya dunnata thanks.
❤
Very informative.. thank you very much ma'am. And you are very beautiful too💝
Akki saariyea poten adina wens widith kiyala dennako gujarati/indian wage style
Congratulations sureka akke ❤️ ලස්සනට කියලා දුන්නා ඒක
නියමයි නංගී .👍👍වැඩේ සුපිරි .👌👌❤️❤️❤️❤️❤️❤️❤️
Congratulations darling .... your voice also soooo nice.... thank you sooo much for sharing your knowledge with us... 😘😘😘❤❤❤ much love
අනේ අක්කී ගොඩක් ලස්සනයි, මාත් ආසයි සාරියක් අදින්න😚😚😚
😍😍😍
Congrats sweety😍😘 thanks oyata....osariyak andinna kiyala denna honde😊
අනිවාර්යයෙන් 💗
Please upload Sri Lankan Dhothi draping video
Very useful . Thankyou very much 💐
ගොඩක්ම වටිනවා ,ස්තුතියි ❤❤
Nice vedio 👏 akki puluwan nm download krnna puluwan widiyta vedio daannako
හුඟක් අය ඩවුන්ලෝඩ් කරගෙන තිබුණ නෙ
ස්තුතියි ලස්සනයි ගොඩක් වටිනවා
ඔන්න මම ආවා අක්කේ.ඔයාගෙන් කොන්ඩෙ දික් වෙන හැටි අහපු කෙනෙක් මාත්.fb එකේ දැක්ක ගමන් ආවේ.සුභ පතනවා ❤❤ ලස්සන ට කරගෙන යන්න
නියමයි රපූ 👌👌👌 ආඩම්බරයි😍😍😍😍 සුබපැතුම් ❤❤❤❤
මගෙ අඩුපාඩු කීපයකට උත්තර හම්බුනා... congratulations akki...ඔසරියත් අදින්න කියා දෙන්න ...❤️
සුභ පතනවා දිගටම කරගෙන යන්න ❤️❤️
Thank you so much ma'am.. very informative video.. ❤❤ keep it up..
Woow...happy to see you rapunzal💖 n congratulations 🌹❤
නියමයි 😍😍😍 congratulations 🎉️🎉️🎉️
You look innocent and beautiful . And thnk you for the video
මිස් ක්ලාස් කරනවාද කොහේද කරන්නේ කියලා මැසේජ් එකක් දන්න
පටන් ගද්දි ඒ ගැන දැනුවත් කරන්නම්
Congratulations Sureka!!Everything was very well explained.keep it up👍❤️❤️
සුබ පැතුම් රපූ..❤️❤️❤️
What language you spoke mam
Sinhala (Sri lankan language )
Congratulations and best wishes for ur new adventure Rapu ❤️❤️❤️
සාරිය ඇන්දම පිටුපසින් කොට වෙන්නෙ ඇයි...එහෙම නොවෙන්න අදින්නෙ කොහොමද කියල.කියාදෙන්න plz
එහෙම කොට වෙන්නෙ සාරි පළල මදි උනොත් තමා
Congratulations darling .. im soo surprised ... never imagine this.. thanx again
Very clear . Thank you
Good luck අක්කි😍❤️
පුංචිම කරුනේ ඉදලම කියල දුන්නා තැන්ක්ස් අක්කේ ❤😘😘
keratine treatment eka gena vedio ekak dannako
Thank you so much AKKA. ..!!!***
අක්කි ඔයා කොහේ ගියත් අපි ඔයා පස්සේ 😄😄 මේක නම් ගොඩක් වටිනවා
🤩🤩🤩
Superb worth video ❤️ Congrats akki. 🎉🥳🥳
නියමයි.ගොඩක් වටිනවා ❤️
Harima satutu hituna....dakka gaman awa.subscribe kara....good luck mis
Great work Surekha....❤️❤️❤️
Thank u akka... Congratulations
Very useful , thankyou
Akke osariya adina widiyath dannkkooo...thanks oyta
දාලා තියෙනවා නේ
Gijaratya adina hati karannako miss
👍
ඔයා හරි ලස්සනයි අක්කි💖 .
Congratulations akka 💖Wishing you a long journey ahead 😘
දිගු ගමනකට සුබ පැතුම් අක්කේ...😍😍😍
Congratulations akki🤗good luck ❤️❤️❤️
මේ තරම් පැහැදිලිව සාරි අදින හැටි කියලා දුන්නු එකම වීඩියෝ එක..ගොඩක් ස්තූතීයි ..සුභ පැතුම් !!
💗
අක්කේ .... අද තමයි මන් මේ වීඩියෝ එක ඔක්කොම බැලුවෙ .ගොඩාක් ස්තූතියි ඔයාට ... චිරං ජයතු.....🌹🌹🌹🌹
❤❤❤
ගුරු මුශ්ටි නැතුව මං බලපු එකම සාරි අදින වීඩියෝ එක. ඒක ඇත්තටම ඉහළින්ම අගය කරනවා සහ ස්තූතියි කරනවා. මෙහෙම ඔසරියත් කරමුකෝ අක්කෙ
💗
මමත් ඔසරි අදින වීඩියෝ ඔක්කොම ,බැලුවා ඔයාගෙ වීඩියෝ එක තමයි ,හොඳටම පැහැදිලි ,ගොඩාක් ස්තුතියි !!❤❤❤
සාරිය අදින විඩියෝ ගොඩක් බලලා තියෙනවා.අදින්න ගියාම මොකක් හරි අවුලක් අද තමයි හරිම විඩියෝ එක හම්බවුනේ .බෙහෙවින්ම ස්තුතිය ස්තුතිය ස්තුතිය .♥️♥️♥️
💜️💜️💜️
තාම තනියම සාරියක් ඇදලා නෑ, අදින්න ආස හිතුනා අද මේ video එක දැකලා. හරිම පැහැදිලිව, පිළිවෙලට, කියලා දුන්නට බොහොම ස්තූතියි.. සුරේඛා අක්කේ....❤️❤️❤️
ඇඳලා පින්තූර දාන්නකෝ
හරීම පැහැදිලියි හොදට තේරුම් කරලා දුන්න ස්තූති ,,,ජේසුපිහිටයි 🙏
❤❤❤
Oya nam supiriyata kiyadenawa,niyamai miss,godak pin
හරීම පැහැදිලි .හැම trick එකක් ගැනම කියනවා thank you ❤❤❤
හැමදාම දැක්කෙ කෙනෙක් තව කෙනෙක්ට අන්දන වීඩියෝ. ඒවා බලලා තනියම අදිද්දි 1000ක් ප්‍රශ්න එනවා. අද ඒවට හරියටම උත්තර හම්බුනා. බොහොම ස්තුතියි 🙏
ඔසරිය අදින විදියත් ඉක්මනටම අරන් එන්න..
💗
හරිම පැහැදිලියි අක්කේ කියා දුන්නට ගොඩක් ස්තුතියි
💜️💜️💜️
හරිම ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනවා අක්කෙ.👍👍👍👍
💕💕💕
Video eka balala iwarayi - aththatama hodata kiyala denawa.thank u very much akke. Keep it up
💕💕💕
පැහැදිලිව කියලාදෙනවා මිස් ඔයාට ගොඩාක් ස්තුතියි ඒවගේම ඔයාගේ බියුටි සැලෝන් එක දවසින් දවස දියුණුවට පත්වේවා දෙවිපිහිටයි
බොහොම ස්තුතියි ඔයාට ❤
කියලා දෙන කෙනා විනාඩි 5න් කියලා දෙනවා කියන්නේ, ඒක හරියට අපිට කියල දීල නෑ කියන එක, තේරුම් ගන්න බෑ කියන එක, ඒ වගේ එකක් ඉතිං වැඩක් නැහැනෙ ,ඒත් මේක එහෙම නෑ විනාඩි 23ක් ක් තිබුනත් පොඩි ම දේ ඉදලා හරියටම කියලා දීලා තියෙනවා , මට තිබුන ගොඩක් ගැටලු මඟ ඇරුනා ,සාරිය ලයින් එකට තියාගන්න ඕන කියපු එක හරිම වටිනවා , බොහොම ස්තූතියි අක්කා , ඔසරියත් කියලා දුන්න නම් ගොඩක් වටිනවා , තව දෙයක් කියන්නම ඕනි, ඔයා කතා කරන විදිය ඇස් එහෙ මහෙ කරන විදිය ෂෝක් අනේ ❤❤❤❤
Thank you darling girl ❤️❤️❤️❤️
@@beautysecretswithrapunzel3100 ❤
හුගාක් පැහැදිලිව හැම කරුණක්ම කියලා දුන්නා හරියටම සාරිය අදින විදිය...ස්තුතියි අක්කේ...ඒ වගේම සුභ පැතුම් ❤️❤️💐💐
😘😘😘
කොච්චර වීඩියෝ බැලුවත් හරියටම කියල දුන්නෙනැ.ඔයාට ගොඩක් ස්තුතියි. මන් ඔයාව subscribe කලා ❤️
🧡🧡🧡
අද තමයි හරියටම ඉගෙන ගත්තේ. ගොඩක් පින් හැම දෙයක්ම පැහැදිලිව කියලා දුන්නාට ❤❤
💜️💜️💜️
පැහැදිලිව කියා දුන්නට ගොඩාක් ස්තූති,,,
💗💗💗
Godak sthuthi hodata pehediliva kiyala denava budusarani mamath danne na thaniyama Adinna harima sathutui 💗👍
💜️💜️💜️
නියමයි අක්කේ.. ලස්සනට කියලා දුන්නා ඔයා.. හැමදාම සාරිය අැන්දත් නොදැන හිටපු ගොඩාක්දේවල් දැනගත්තා.. ඔයාත් ගොඩාක් ලස්සනයි අක්කේ❤️❤️❤️
😘😘😘
අද තමයි සාරියක් අඳින හැටි හරියටම දැනගත්තේ ❤️ Congratulations සූ !!!
💗
Congratulations su❤️. Man hitanne dan tamayi mata hariyatama terune sariya adina vidiya..thank you soo much😘
💗
Thank you rapu💓 සරලව පැහැදිලිව නීට් එකට හරි විදියට සාරි එකක් තනියම අදින්න කියලා දීලා තියෙනවා💝 ගොඩක් ස්තූති ඔයාට..
💗
N.byyup
Wooow meka balan maath andinna oni .matath bada gaawa reli tika ganna heti thamai awl wela thibuna .den ekath therunaa hondatama
Thank you
ඇඳල කියන්නකෝ
නියමයි අක්කේ.ඔයා ඉතා පැහැදිලිව කියා දුන්නා ගොඩාක් ස්තූතියි . ඉදිරියටම කරගෙන යන්න සුබ පතනවා❤❤❤
💗💗💗
Congratulations....!!!!!! වීඩියෝ එක නියමයි. දිගටම කරගෙන යන්න සුබ පැතුම්....
💗💗
බලාපොරොත්තුවෙන් සිටි ඒ youtube චැනල් එක 😍
💗💗💗
බලාපොරොත්තු උනම දෙයක්.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 😘😘😘
💗
බොහොම ස්තුති සුරේකා අක්කි... ඔසරිය අදින හැට් ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න.
Congratulations අක්කි. මම ආසාවෙන් හිටියෙ ඔයාව මෙහෙම දකින්න මේ විදිහට . 😘 දිගටම ලස්සනට චැනල් එක කරගෙන යන්න ලැබේවා කියලා සුභ පතනවා. 😘😘😘😘
😘💗💗
ගොඩාක් ස්තූතියි සුරේඛා මිස්.....නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...😍😍
💗💗💗
අනේ ගොඩක් පැහැදිලි. ගොඩක් ස්තුතියි.❤❤❤❤❤
හොදටම පැහැදිලි ලෙස කියලා දෙනවා
❤❤❤
හරිම සතුටුයි මිස්....හදවතින්ම සුබ පතනවා ....ඔයාට❤❤💐
💌
හොදටම කියලා දෙනවා..thank you
🧡🧡🧡🧡
Congratulations ..rapunzel..හරිම පැහැදිලියි...
💗
congratulations sureka akke.digatama karagena yanna
💗
හොදටම කියලා දීලා තියෙනවා.. හැමදාම මට පොට තියද්දි වරදිනවා.. හොද දේ අගය කරන්නම ඔනේ...🧡
ආයෙ වරදින්න බෑ 💗
Godak lassanata kiyala duunna sariyak adina wediya hari pahadily godak sthuthi miss
💜️💜️💜️
ඇත්තටම ගොඩාක් වැදගත්.හරිම සරල විදියට කියලා දුන්නා.❤
💗
සුරේඛා මිස් ගොඩාක් වටින විඩියෝ එකකින්ම පටන් අරන් තියෙන්නෙ,❤️❤️❤️
💕💕💕
ලස්සනට ඇන්දුව ඔයා අක්කි මේ වගේ හිතේ කුහක කම්ක් නැතුව පිළිවෙළට කියල දෙනවට ඔයාට ගොඩාක් පින් අක්කි මං බ්‍රයිඩ්ල් කෝස් එකක් කරන් ගමන් ඉන්නෙ මං ඔයාගෙ සාරි වීඩියෝ ඔක්කොම බැලුව අපේ ක්ලාස් එකේ මිස් කියල දීපු විදියටමයි ඔයා කියල දෙන්නෙ ස්ට්‍රේට් කරද්දි ගන්න ඕන හොද බ්‍රෑන්ඩ් ස්ට්‍රේට් ක්‍රීම් මොනාද හරි විදියට ස්ට්‍රේට් එකක් කරන්නෙ කොහොමද අක්කි❤️
මරු අක්කේ.. ගොඩක් වටිනවා, thnq අක්කේ & අක්ක ලස්සනයි 🥰
💗
Video eka balana gaman .mulinma hithune akkage voice eka lassanayi.niwunu thanpath gathiyak thiyanawa. ( eth tharaha giyama kohomada 😉 )
Harima clear vidihata pahadili krl tynawa wagema harima lassanai ♥️
💗
Lassanata digatama chanal ekee weda karagena ynna hadawathinma suba pathanwa akka.. 💐😍😍
💗
නියම වැඩක් අක්කියෝ..
පැහැදිලී....thank you..!!
🌷👌 good luck ❤️
💗💗💗
Superb akki niyamai mama adha nodhanna aluth deyak denagaththaa💓💓💓💓💓💓💓😘
💗💗💗
හරිම පැහදිලියි❤❤
අක්කී...සුභ පතනවා ඔයාට..තවත් අපිව මෙහෙම ලස්සන කරන්න උදව් වෙනවට...
💗
ඔයා ශෝයි අක්කා 😍 වීඩියෝ එක ගොඩක් පැහැදිලි .. නියමයි 🔥 අදම අඳිනව මන් සාරියක් මේ විදිහට 🙈 Thank you & wish you all the very best ❤️🎊️🎉️✨️
ඇන්ඳ ද... සාර්ථක වුණාද ?
💗
@@beautysecretswithrapunzel3100 ඔව් අක්ක ලස්සනටම ආවා 😍. සිල්ක් සැටින් සාරියක් ඇන්දේ. මටම කියල ගත්තු එකම සාරිය . උකුල ලගින් හැඩේ ලස්සනටම ආව අක්කා ❤️ . ෆොටෝ ගන්න නන් බැරි උනා. ඔයාට ගොඩක් ස්තූතියි කියල දුන්නට. කොන්ඩෙයි සාරි ඇඳලයි ගැන කියල වෙනම පෝස්ට් එකක් දාන්නම් මම අක්ක 😍❤️
ලස්සනයි පැහැදිලි..ගොඩක් ස්තුතියි
😘😘😘
Miss mahatha kenek sariya osariya adina vidiha kiyala denna oya lassanata andanawa godak isthuthiy devi pihitay
Niwaradiwa sareeya adinna kiya dunnata thanks.
❤
Very informative.. thank you very much ma'am. And you are very beautiful too💝
💗💗
Akki saariyea poten adina wens widith kiyala dennako gujarati/indian wage style
💗
Congratulations sureka akke ❤️ ලස්සනට කියලා දුන්නා ඒක
💗
නියමයි නංගී .👍👍
වැඩේ සුපිරි .👌👌
❤️❤️❤️❤️❤️❤️❤️
💗
Congratulations darling .... your voice also soooo nice.... thank you sooo much for sharing your knowledge with us... 😘😘😘❤❤❤ much love
💗
අනේ අක්කී ගොඩක් ලස්සනයි, මාත් ආසයි සාරියක් අදින්න😚😚😚
😍😍😍
Congrats sweety😍😘 thanks oyata....osariyak andinna kiyala denna honde😊
අනිවාර්යයෙන් 💗
Please upload Sri Lankan Dhothi draping video
Very useful . Thankyou very much 💐
💗💗💗
ගොඩක්ම වටිනවා ,ස්තුතියි ❤❤
💗
Nice vedio 👏 akki puluwan nm download krnna puluwan widiyta vedio daannako
හුඟක් අය ඩවුන්ලෝඩ් කරගෙන තිබුණ නෙ
ස්තුතියි ලස්සනයි ගොඩක් වටිනවා
💗💗💗
ඔන්න මම ආවා අක්කේ.ඔයාගෙන් කොන්ඩෙ දික් වෙන හැටි අහපු කෙනෙක් මාත්.fb එකේ දැක්ක ගමන් ආවේ.සුභ පතනවා ❤❤ ලස්සන ට කරගෙන යන්න
💗
නියමයි රපූ 👌👌👌 ආඩම්බරයි😍😍😍😍 සුබපැතුම් ❤❤❤❤
😘😘😘
මගෙ අඩුපාඩු කීපයකට උත්තර හම්බුනා... congratulations akki...
ඔසරියත් අදින්න කියා දෙන්න ...❤️
💗
සුභ පතනවා දිගටම කරගෙන යන්න ❤️❤️
💗
Thank you so much ma'am.. very informative video.. ❤❤ keep it up..
💗
Woow...happy to see you rapunzal💖 n congratulations 🌹❤
💗
නියමයි 😍😍😍 congratulations 🎉️🎉️🎉️
💗
You look innocent and beautiful . And thnk you for the video
😘😘😘
මිස් ක්ලාස් කරනවාද කොහේද කරන්නේ කියලා මැසේජ් එකක් දන්න
පටන් ගද්දි ඒ ගැන දැනුවත් කරන්නම්
Congratulations Sureka!!Everything was very well explained.keep it up👍❤️❤️
💗
සුබ පැතුම් රපූ..❤️❤️❤️
💗
What language you spoke mam
Sinhala (Sri lankan language )
Congratulations and best wishes for ur new adventure Rapu ❤️❤️❤️
💗
සාරිය ඇන්දම පිටුපසින් කොට වෙන්නෙ ඇයි...එහෙම නොවෙන්න අදින්නෙ කොහොමද කියල.කියාදෙන්න plz
එහෙම කොට වෙන්නෙ සාරි පළල මදි උනොත් තමා
Congratulations darling .. im soo surprised ... never imagine this.. thanx again
😘😘😘
Very clear . Thank you
Good luck අක්කි😍❤️
පුංචිම කරුනේ ඉදලම කියල දුන්නා තැන්ක්ස් අක්කේ ❤😘😘
💗💗💗
keratine treatment eka gena vedio ekak dannako
Thank you so much AKKA. ..!!!***
අක්කි ඔයා කොහේ ගියත් අපි ඔයා පස්සේ 😄😄 මේක නම් ගොඩක් වටිනවා
🤩🤩🤩
Superb worth video ❤️ Congrats akki. 🎉🥳🥳
💗💗💗
නියමයි.ගොඩක් වටිනවා ❤️
💗
Harima satutu hituna....dakka gaman awa.subscribe kara....good luck mis
💗💗💗
Great work Surekha....❤️❤️❤️
Thank u akka... Congratulations
💗
Very useful , thankyou
Akke osariya adina widiyath dannkkooo...thanks oyta
දාලා තියෙනවා නේ
Gijaratya adina hati karannako miss
👍
ඔයා හරි ලස්සනයි අක්කි💖 .
😘😘😘
Congratulations akka 💖
Wishing you a long journey ahead 😘
💗
දිගු ගමනකට සුබ පැතුම් අක්කේ...😍😍😍
💗
Congratulations akki🤗
good luck ❤️❤️❤️
💗