garu mahathmayaaneni, field koil ekaka nathnam armature ekaka copper kambiye gauge eka saha turn ganana theeranaya karanne kohomada. mama aadunikayek e gana dana ganeemata itha kamatthen innawa.karunakara kiyala denna. sthuthiy.
Sir hadissiyen wath oya serious eke probe 2 api alluwoth.. ape body eke resistance eka godak Wadi nisa.. ethakota probes 2 atara athi wenne Loku voltage ekak nada... ethakota ape body eka hara athi wenne Loku voltage ekak nada.. eth ape body eka haraha Loku current ekak yanne Naha ne(resistance eka Wadi nisa) ethakota sir apita eka seance wenne nadda ???
Transfomer eka pavichchi karala Glawural eka hada ganna hetiyi eka pavichikarala amectuer eka internel winding short da kiyala test karana hetiyi next video eken danawa nam watinawa....
motor akak pichchuna kiwoth aken adahas wenne armature winding resistance aka OL ho field winding resistance OL wena akada? ahema pichchenna hethu monawada?
Sir karadara karnwa neme mata ahnna kenek nha mewa gana danna kenek.sir armature eken galawana coil e size ekenma e pramanayama othan nathuwa ita wada loku coil size ekakin adu potawal ganak ethuwoth mokada wenne.
Bohoma.hodata.pahadili.kala.sthuthi.obata.❤❤❤🎉🎉
ඔබතුමාට ගොඩක් ස්තුතියි.. ආමේචරයක් නැවත ඔතන අකාරය පිලිබදව වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සර්... තෙරුවන් සරණයි.. !
ctt c f
Sir
Armicher රත් වෙන්නෙ මොකඩ
😮goox
Good
ඔබන්ගේ දැනුම ඉතාම ඉහලයි එවගේම තෙරැම් කිරිමේ හැකියාවද අති විශිෂ්ටයි බොහෝ දේ ඔබ තුමන්ගෙන් මම ඉගන ගන්නවා ගොඩක් පිං ඔබතුමන්ට.!
ඔබ තුමාට බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහන් තවත් කරන්න
Thanks sir කියලා දෙන විදිහ හරිම පැහැදිලියි.
ගුරැවරැන්ගෙන් ඉගෙනගන්ත ඒත් මෙි වගේ තේරැනේ නැහැ ගොඩක් පිං ඔබතුමාට
ඔබතුමා මේ කරන සේවය අති විශිශ්ටයි.
බොහොම ස්තුතිවන්ත වනවා මෙම විඩියෝ ඉදිරිපත් කීරිම පිළිබඳව ඔබතුමා ට ......
ඔබගේ දැනුම ඉගැන්වීම් සදහා යොදා ගැනීම අපූරුයි. හැමදාම මම මෙවැනි video download කර නැවත නැවත බලනව
Super akatama kiyala denawa Jayawewa Theruwan Saranai
garu mahathmayaaneni, field koil ekaka nathnam armature ekaka copper kambiye gauge eka saha turn ganana theeranaya karanne kohomada. mama aadunikayek e gana dana ganeemata itha kamatthen innawa.karunakara kiyala denna. sthuthiy.
ගොඩක් වටිනව නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත.. ස්තූතියි..
ඔබතුමාට ගොඩක් ස්තුතියි.නොතේරෙන අපිට තේරෙන්න කියලා දෙනවට.
Hi sir,
How to loose tighten coil to find out damaged coil in the stator of a blender motor??
ඉතා හොඳින් පැහැදිලි කරනව ස්තුතියි
Sar grular aka hada ganna widiya vidio akakin pannanna puluwanda
බොහොම හොඳට පැහැදිලි කිරීමක්
නියමයි sri ගොඩක් වටිනවා 👍👍👍
Blendar ekaka feel coil ekaka wayar hoyaganne kohomada. Aluthen gaththa eke okkoma eka wage
Garu mahaththoyo tankyou koil eke wear kedunoth kohomada hoyagena passanne karunakarala kkiyala denna obata isthutie
පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්නම් . ස්තූතියි.
Armature rewinding starting point eka soyana hetì practically karana heti kiya denna
Godak tanks sir.. godak dewal igena gatha,👍
Thank s sir දිර්ගායුශ ලැබෙවා!
Sir oyege vidioes hodatama therenawa niyamai thanks
ආමේචරය නැවත ඔතන ආකාරය දැනුවත් කරන්න පුළුවන්නම් ගොඩක් වටිනව .ස්තුතියි
ස්තූතියි හොදින් පැහැදිලි කරනවට
4 gaindar ekaka armature saha field wala coil othala pennanna puluwanda
මම මේ අවස්ථාවේ පිට රටක ඉන්න නිසා කම්බි සොයා ගැනීම ඉතාමත් අමාරුයි. බොහෝ දුරට පිච්චෙන මෝටර් ඉවත දමනවා.
amichar akak re winding karana widiha kiyala denna
Goodak Wadagath Sir.Teruwan Saranaie sir.
හොද පැහැදිලි කිරිමක්
Hodhata theruna. Man amicher ekak etuwa eke podi aulak tiyenawa e gana danaganna puluvanda ser.
ආමෙචර් ගැන වීඩියෝ ඉදිරියේදී ලබා දෙන්නම්.
Best..... Thanks from me.i learn somethingsss
Drill ekaka wada karna armature ekakata karakeddi volt kiyak vithara labenwada?e kiynne volt kiykin vitharada armature ekk wada karnne samanyen asanna washayen kiynna barida sir current eka dila balnna haduwe 48v wadi weida sir...??plz reply me..
commutator eke segment dekak athara 2oms wage thiyanawa eka thenaka vitharak 10oms pennanawa. eka aul da?
Motet wainding eka hodada narakada balana vidiyat danna visesayen 2poll 4poll wage ewa thanks oba tumata
motor eke filed coil eka sambanada karana looha kotase thahadu akin aka gelawena mewa alawanna puluwanda
පුළුවන් Araldite භාවිතා කරන්න.
වටින වැඩක් සර් බ්‍රේන්ඩර් කොයිල් එකේ කොන්ට්‍රෝල් බයින්ඩ්න් 3 චෙක් කරගන්නෙ කොහොමද
වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.
Obatuma sambanda karaganna T.numbareka denawada punchi gataluwak wisadaganna thank your wediyos
Sir පුලුවන්නම් bentex වර්ගේ star,delta dol manual starter ගැන පාඩම් මාලාවක් කරන්නකෝ
Thanks 😊 Keep It Up 👍
Mage graider aka kadila hadana gaman inne sir.help akak denna puluwanda
Sir hadissiyen wath oya serious eke probe 2 api alluwoth.. ape body eke resistance eka godak Wadi nisa.. ethakota probes 2 atara athi wenne Loku voltage ekak nada... ethakota ape body eka hara athi wenne Loku voltage ekak nada.. eth ape body eka haraha Loku current ekak yanne Naha ne(resistance eka Wadi nisa) ethakota sir apita eka seance wenne nadda ???
Plz explain me sir 🙋
ඔව් ඇත්තටම current එක වදිනවා. නමුත් 230v නෙමෙයි. 230v voltage එක drop වෙලයි එන්නේ. පරිස්සමට පරීක්ෂා කරන්න.
@@eleclab2096 ane sir godak tanks...
Jabos motarayakata dana oil wargaya monawada sar
Aiye drill eheka ආමිචර් ekak keeyak wethara weda
Sir 4 pol fild coil eka othaddi kohomada potawal 4 iwara wena othanne.exsos fan wala wage
very good explain
thanks
Glad you liked it
සර් නියමයි හොඳට තෙරෙනවා. ජේසු පිහිටයි! ජයවෙවා
Sir,
Ethakota bulb ekak haraha SMPS ekata dunnama TV ekata awashya voltage gaman karana akaaraya chuttak pehedili karanna obata pin...mokada methana bulb eka haraha 0.872 V gaanak ne awe....
Tv එකේ short එකක් නැති නම් බල්බ් එක ඩිම් (එලිය අඩු වෙනවා ) වෙනවා. එහෙම නම් ඔයාට බියක් නතුව 230 v දෙන්න පුළුවන්. බල්බ් එක නියම ආලෝකයෙන් පත්තු වෙනවා නම් 230v දෙන්න ඵපා . shortඑක හොයන්න.
@@eleclab2096 thanks much Sir
Obata pin
Oba thumage program godak hodai feikd eke inna ayata wagema aluth ayata.punchi niwaradi kireemak karanna kamathiy.insulation Test ekak normal meter eken karanna ba.ekata megger ekak ona.0.5 megar om kiyanneth windin eka hodai.sigment under cut eka ganath kiwanam hodai.BS.jaya wewa.
ඉතාමත් වටිනා පැහැදලි කිරිමක් ස්තුතියි .බ්ලෙනඩර් එහෙක ආමිචර් එකෙන් ස්පාක් එකක් එන්නේ( වැඩකරන විට )ආමිචර් එකේ දොසයක්ද ?ආමිචර් එක මාරුකලයුතුද? කරුනාකර පැහැදිලි කරන්න .ඔබතුමාට බොහෝම ස්තුතියි .මෙවැනි දැනුවත් කිරිම් කරනවාට.👍👍👍
comutator එකේ segment අතර පිරිසිදු කරල brush මාරු කරල බලන්න. නැවතත් spark වුනොත් armateur එක පරීක්ෂා කරන්න.
@@eleclab2096 ස්තුතියි
Very useful video
Oba thumage program godak hodai feild eke inna ayata wagema aluth ayata.punchi niwaradi kireemak karanna kamathiy.insulation Test ekak normal meter eken karanna amarui.ekata megger ekak ona.0.5 megar om kiyanneth windin eka hodai.sigment under cut eka ganath kiwanam hodai.BS.jaya wewa.
All the best
Godak watinawa sir tks
Me kiyala dunna dewal walata amatarawa tawath dewal check karanna tiyenawada
godak watina video ekak
Transfomer eka pavichchi karala Glawural eka hada ganna hetiyi eka pavichikarala amectuer eka internel winding short da kiyala test karana hetiyi next video eken danawa nam watinawa....
මේ අවස්ථාවේ ටිකක් ප්රමාද වෙනවා. අවශ්‍ය දේවල් ලැබුණු ගමන් වීඩියෝ එකක් ලබා දෙන්නම්.
Sir kiyala dunna wage armecher akee winding akee connectivity pariksa karanna AC 230v bavitha kalawage.
1 = Apita 12v output trasformer akak dala me wede karaganna puluwanda ??
2 = sir kiyala dunna vidiyata 230v bavitha karala kara bulb aka haraha lebena 0.28v AC viduli sera wedunoth sariirayata balapeemak wenawada
(1) 12v භාවිත කරල බැහැ. හේතුව 12 න් ලොකු ධාරාවක් (A) ගලන්නේ නැත.
(2)current එක වදිනව.වොල්ටේජ් නිසා නොවේ. ධාරාව නිසා. ශරීරයට හානි සිදුවිය හැකිය. අල්ලන්නෙ නතුව වැඩේ කර ගන්න.
ස්තූතියි
තෙරුවන් සරණයි
Obage eganvima athiwishustai..loku danumak laba gannawa sthuthi oba thumata..
motor akak pichchuna kiwoth aken adahas wenne armature winding resistance aka OL ho field winding resistance OL wena akada? ahema pichchenna hethu monawada?
winding කැඩිල නම් මල්ටි මීටර් එක OLපෙන්වනවා.winding වල resistence අඩුවට පෙන්වනවා නම් winding leak . සමහර විට Winding earth එකට යනවා. මේ සෑම අවස්ථාවේදි ම මෝටර් එක rewind කලයුතුයි.
@@eleclab2096 thank you
Thank you sir.
Amecher winding කරන හැටි Singh අලින් කරන්න
Sir grinder wage podi ewa wala armature pichchune gmn godk welawata ain karnne ai.ewa wala armature wala coil galwannath godk amrui ewa wala godk.ewa wala coil aphu rewinding karana eka prayogika nadda?
Armature එක rewindind කරන්න පෙර බලන්න කොමියුටේටරය කැපිලාද කියල , එහෙම නම් ඔතල වැඩක් නැහැ. ගලවන්න අමාරු නැත. ඔතන එකයි කොමියුටේටරයට සම්බන්ධ කරන එකයි නිවරදිව කරන්න ඕන .
@@eleclab2096 hari sir thankz
ගයින්ඩර් ආමිචර් ගන්න තියෙන්නෙ කෙහෙද
Sir karadara karnwa neme mata ahnna kenek nha mewa gana danna kenek.sir armature eken galawana coil e size ekenma e pramanayama othan nathuwa ita wada loku coil size ekakin adu potawal ganak ethuwoth mokada wenne.
එහෙම කරන්නේ එපා. කම්බි මහත් වෙද්දී resistance අඩු වෙනවා. හැදෙන flux එක අඩු වෙනවා magnetic ගතිය නැති වෙනවා. මෝටර් එක කැරකෙන්නේ නැත. හුඟක් සිහින් කම්බියෙන් එතුවොත් මෝටර් එක රත් වෙනවා. ඒ නිසා නියම gauge එක පොටවල් ගණන සමාන වියයුතුය. ගානට තද කරල ඔතන්න ඕන. කොමියුටේටරය සම්බන්ධ කරද්දී කම්බියේ insulation එක සූරල සම්බන්ධ කරන්න ඕන. ( මම හිතනවා පුරුදු වෙන්න පරණ කම්බි හොයාගෙන ඔතන එක හොඳයි. ) තිබූනු ආකාරයට අලුත් insulation කොල භාවිතා කරන්න.
@@eleclab2096 godk pin sir reply karata mn parana ekk othala mulin prudu wela inmm thankz godkkk....
Thanks sir... motor winding kiyala denna puluwannam loku udawwak.
මම winding වීඩියෝ එකක් ලබා දෙන්නම්. මේ අවස්ථාවේ ටිකක් late වෙනවා.
3 phase motor star delata connection ගැන වීඩියෝ එකක් කරන්න
මම වීඩියෝ එකක් කරන්නම්
Sir kiypu de theruna.mata thawa podi prashnayk thiynwa.apita field coil eka ta bulb eka harha currunt eka dunna kiyla field coil eka gana nigamanayakata enna anrui ne sir.field coil eke atharamada short ekk thibbath bulb eka paththu wenwa.eken balnna puluwan field coil eka kadila naha kiyna eka neda.,sir video eke eka thanakadi field coil eka multimeetr eken check karddi kiuwa omz gana coil depaththema samana wenna one kiyla.field coil eke pichchunoth pichcenne eka paththakda.ekama wele depaththama pichchenna idakada aduda sir.nathinam eka paththak pichchune gamn anik paththath damage wenwada sir.godk pin me dewal kiyla denwata obathuma kiyla dena hama deykma hodta pahadiliwa therenwa.
ඔයාට හොඳට පැහැදිලි වෙලා. Field coil එක මැන්නම තමයි නිගමනයට එන්න පුළුවන්. බල්බ් එකෙන් පුළුවන් කම්බි බොඩියට යනවද කියල පමණයි. කම්බි අතර short එක growler එකෙන් test කරන ආකාරය ඉදරියට ඉගෙන ගනිමු.
@@eleclab2096 thankz ikmnta e videos danna sir.
Sir armature ekaka coil walta dala thiyna gam eka ain karnne kohmada??coil walta damage novenna.plz reply
ඵහෙම ගලවන්න බැහැ. ඒ කම්බි නැවත ප්රයෝජන ගන්න බැහැ. නැවතත් ඒ gauge එකේ කම්බි අරගෙන ඔතන්න ඕන.
@@eleclab2096 e gam eka thiyeddi kambi galwanna bha ne ekai..
කම්බි කපල නියනක් භාවිත කරල ඉවත් කරන්න.
@@eleclab2096 hari mn try karla blnm sir
motor gena wgema ac generetor genath vidio krnna sir
Generator ගැන වීඩියෝ එකක් ලබා දෙන්නම්.
සිරියස් lamp එකක් අපිට හදාගන්න විදිය විඩියෝවක් කරන්න පුළුවන් ද?
Series lamp එක හදන හැටි පැහැදිලි කරන්නම්.
ඇයි ameutur එකෙන් ගින්දර එන්නේ ඇයි කැරකෙනකොට brush එකේද වරද
Brush මාරු කරල බලන්න. comutator sigment අතර හොඳට clean කරන්න
Niyamai
Veri good
Weegaya wadi nisa therum ganna baa
සුපර් sir
Ane sir help ekk one.armature wala coil galawaddi ara coil othaddi slot walta udin thiyena plastic ring ekk wage ekak thiyenne sir(kambi kelinma lamination wala gawen nathi wenna slot walta udin depaththema thiyenne )e kali kaduna mage athin eka kade ganna thiynwada sir e muddak wage kali ?ekata use karnna puluwan adeshaka nadda???sir ta mn kiyna kalla thereida dn nha.plastic wage thiyenne.coil othaddi eka udin thama coil pota ynne.lamination walta kalin.ane sir reply karnna...
හොඳ ඝනකමට insulation තියන්න . කම්බි ආමෙචර් shift එකේ නොවදින්න වැඩේ කරන්න.
@@eleclab2096 ekata monwa hari danna deyk nadda sir.?
Insulation කොල භාවිතා කරන්න. නැති නම් හොඳ insulation tape භාවිතා කරන්න.
@@eleclab2096 thankz sirr
Excellent
ෆීල්ඩ් කොයිල් එක සහ අමිචර් කොයිල් එක බ්‍රශ් දෙකත් සමග ක්‍රියාත්මක වන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න
You can watch here : ruclips.net/video/YGCS3wI0cOU/видео.html
Hi sir, what are the reasons for a current leak of a motor to the casing?
The winding insulation has to be weak. ( you must check the mega reading)
I do not have a megger yet but is it possible to re-insulate the windings ?
Thank you
මහන මැශින් මෝටර් පිලිබද වීඩියෝ එකක් දාන්න පුළුවන් ද
අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@@eleclab2096 oyage watsp nmber eka denna puluwn da mata
niyamai sir
බිලෙන්ඩර් ආමෙිචරයක් හා මැග්නටි වලාන් කරකවා විදුලිය ලබාගත හැකිද?
Aiye oyata welding machine repaits karana puluwan da pls
Repair කරන්න පුළුවන් . Welding transformer එකක් ලැබුණු ගමන් එය පැහැදිලි කරන්නම්.
@@eleclab2096 oyage p no danna puluwan da aiye
Good
❤❤❤❤❤
Sir widin othaddi commen ekata ganne patanganna potada awasana potada sir
අවසන් වන පොටවල් දෙක එකට සම්බන්ධ කරන්න.
Sir armature ekak test karddi eka segment ekaka idn 180°ta kelinma thiyna segment ekata ena value eka 4.0 omz.ita passe laga thiyna segment eke idn aphu 180°k baluwahma 3.9 omz.ita passe itath ehain thiyna segment eke idn 180°k baluwahma thiyna segment eke check karhma 2.8omz.ita eha paththe eke 2.5omz.aphu segment dekakin vithara 4.0omz enwa.athara mada value dekk 2 8,2.5 enwa.meken sir hithanna puluwanda armature eka pichchila kiyla.plz reply me.nathm wena test karnna krmayk thiynwada.?
Armature එක පිච්චිලා නැත. හොඳයි.
@@eleclab2096 kohomada sir ehnm check karnne kiynna puluwanda.?plzzz.
පිච්චිල නම් එක winding එකක් හරි මීටර් එක OL පෙන්වනව .
Short නම් winding මීටර් එක 0 පෙන්වන්න ඕන.
@@eleclab2096 ethakota sir hoda wada karna ekaka baluwahma 180°ta serama segment samanai asanna washayen.ehema eka winding ekk vithark godk wadi gankin wadi wena eka samanyai da?armature ekk ekama ratawakata othala thiyna nisa asamanya vidiyata omz gana wadi wenna puluwanda sir??ethana prashnayk nadda?reply karnwata pin
ඔයා හරි. මම හිතුවෙ 2.8 එක ලඟ සෙග්මන්ට් වල අගයයි කියලා .ඔය ආමෙචර් එකෙන් මෝටර් එක දුවන්නෙම නැද්ද? නැති නම් load එක ගන්නේ නැද්ද?
මහත්මානෙනි, බ්ලෙන්ඩර් එකක ෆීල්ඩ් දෙකෙන් එකක් රත් වෙනවා.බ්ලෙන්ඩර් එක හ්ම්ම්ම් ගානවා.කැරකෙන් නෑ.මම ඒ කොයිල් එක විතරක් අලුතින් එතුවා. නමුත් සාර්ථක නෑ. ආර්මිචර් එකත් පරීක්ෂා කලා. අවුලක් නෑ. මොකද කරන්න ඕනේ?එයට විදුලිය සම්බන්ධ කලද ගෙදර ට්‍ර්ප් එක යන් නෑ
මම හිතන හැටියට ආමෙචර් එකේ short එකක් තියනවා. ආමෙචර් එක growler එකක් මගින් පරීක්ෂා කරන්න.
Godak watinawa
සර් , segment 1-11 අතර value එක 1.3 පෙන්වන coil සම්බන්ධ රටාව පැහැදිලි කරන්න .
3 phase motar ganath karannko
ඉදිරියට 3 phase motor වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
Sir mn youtube chanel ekaka thibuna armature check karna vidiyak gana battry chager ekak haraha.eke karnne armature eka reser dekak athulata dala yatin kandam kakllak thiyla battry chager eken current eka denwa.ethakota armature eka karkenwa.meka wenna puluwan wadakda?battry chager eke thiyna amp meeter eken eka karpu sir mokk hari kiynna try kara but language eke prashnayk nisa eka therum gnna bha.sir puluwanm meka pahadili karnna.fake video ekkda kiyla hithagnna amarui armature ekk 12v walin wadakarnwa dakkhma.plz sir mekata uththaryk denna mata pahadili nha
මම එය වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. (Growler test එක )armature winding test කරන ආකාරයයි.
@@eleclab2096 thankz ikmnata e video eka karna hati kiyla denna sir godk pin me karna wadeta.
Motor ekaka stating condenser eka pipuruna ehema venne mokada?
මොටර් එකට load එක ගන්න බැරි වුණාම දුර්වල වී ඇති තැනට හානි සිදුවිය හැකි ය. Starting winding එක පරීක්ෂා කරල බලන්න.
පැහැදිලිව නොසගවා පැවසීම ගැන බොහෝම ස්තුතියි ගුරුතුමනි..සර් මට කියන්න ඇයි බ්‍රෂ් අතරින් සාමාන්‍ය පුලිගු නොව විශාල ආලෝකයක් සහිතව පුලිගු පනින්නේ.....තවද එම නිසා කොමියුටේටරය සීරීමකට හා එම තල පිලිස්සීමට ලක් වෙන්නේ මන්ද.....තවද ෆීල්ඩ් කොයිලය හා ආමේචරය තදින් රත්වන්නේ ඇයිද කියා පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි 🙏👍💐
Bearing (රේසර් ) ගෙවුනම කොමියුටේටරේ තඹ පටි කැපෙනවා. එවිට brush ඉක්මනින්ම ගෙවෙනවා. ඒ නිසා spark වෙනවා. Insulation දුර්වල වුනාම මොටර් එක රත් වෙනවා.
ඒත් සර් බෙයාරිං හොදයි..ආමේචරය රත්වෙන නිසා ඒ සයිස් එකෙන් ම අලුත් එකක් දැම්මා.ඒකත් ඒවිදියටම රත් වෙනවා ෆීල්ඩ් කොයිලයත් එක්ක..🤔🤔කුමක් විය හැකිද..සර් කියන්නේ ෆීල්ඩ් කොයිලය වීක් කියලද.ඕම්ස් එකසමානයි.🤔
Body එකත් එක්ක winding එක මෙගර් කරල බලන්න. 1M.ohm ට අඩු නම් රත් වෙනවා.
3000rpm speed control ac motor monawada
Single phase 230v RPM 3000 මොටර් induction වර්ගයේයි. Universel වර්ගයේ ඒවා RPM ඉතාමත් වැඩිය.
Nice
සර් පිල්ඩි කොයිල් වල බුස්එකට සමිබන්ද වෙනුයේ වයින්ඩිමෙි S ද F ද
එක winding එකක starting එකයි අනෙක් winding එකේ finishing එකයි brush වලට සම්බන්ධ වෙනවා.