Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සියලු දේ දරාගෙන ජීවිතය දිනන්නී... 🌸ධරණි🌸ලස්සන අවසානයක්....හරිම ලස්සනයි.ඔය හැමෝවම සැමදා අප හදවත් තුල රැදේවි😥❤️ආදරෙයි ......හැමෝටම💖💖💖💖
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai
හැබැයි ධරණී කියන්නේ රාවණා පුරාවෘත්තයේ එන ඉතාම දක්ෂ සටන් ශිල්පිනියකගේ නමක්
අපරාදෙ ඉවර වුණේ. ❤❤❤❤❤❤❤😊😊😊😊
මෙතෙක් බලපු ටෙලිනාට්‍ය වලින් සමාජයට හොද ආදර්ශමත් ටෙලිනාට්‍යයක් thank u derana මේ වගේ කතාවක් දුන්නට 😍😍🙏
චණ්ඩි කෙල්ලේ ඔයා මේ කතාවේ සදා හදවතේ රැදණු චරිතය වේවි, කවදාහරි සුපිරි හොඳ නිලියක් වෙන ලකුණු මම දැක්කා උබෙන්,මේ වගේ චරිත රගපාලා ක්ශෙත්‍රයේ ගමනක් පලයන් කෙල්ලේ අනිවා👌🔥
@Lakindu Gimhan උබ නම් එල කොල්ලෙක් මචං ඈ😂👍අනිවා අනිවා අපි ආය බැන ගමු😂👍 උබත් පරිස්සමින් ඉදපන් මල්ලි🙏හොදට exam ගොඩ දාපන් කොල්ලා 👍 බුදු සරණයි 🙏❤️❤️
ඇත්තටම ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක්. අවුරුදු ගනන් එකම තැන අදින් නැතුව ඉක්මනින් ඉවර උනහම ඒ කතාව හරි අගෙයි. කවදාවත් අමතක වෙන් නැහැ. හැමදේම සම්පූර්ණ උනා. Good bye ධරණී...
තවත් දෙවනි ඉනිමක් නොකර ලස්සන විදිහට කතාව ඉවර කරපු එක ගැන සතුටුයි....හොද නිමාවක්❤️❤️
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
Welcome puthei !!!
@@KDRAMAfans-us2kplol to plp
@@santhafernando192 oyt mn mukut qwe nani
Mama...godakk..ma.adara....oyaga...nambar...aka...dana.....
ඇත්තටම අසාව බලපු කතාවක් අද ඉවර වෙනවා දුකයි මෙ කතාවෙි රගපැ සියලුම දෙන්නාටම නිදුක් නිරෝගී සුව ලැබෙිවා තේරුවම
මා ඇතුළු කතාව බලපු බහුතරයකගේ කැමති ම චරිතය වුණේ විනුලි,මේ චරිතය අපූරු ව නිර්මාණය කර තීබීම සහ ඒකට මේ කෙල්ල dance,fight සමග දීපු ලස්සනම සුපිරි ම දැනෙන රංගනය තමා එයට හේතුව 👍
aniwaren supirima kella🤩
Ane ithin Ada awasanaya nisa mokuth kiyanne ne..oya Hari..🤔😍🥰💞
@@yehansilva2008 බුදු සරණයි 🙏🙏
@Sudesh Sampath ane thoge budu sarana thiya ganin..api inna peththatawath aye enna epa..🙏
@@promodibhagya9696 oya mata kiyanne nedda mage raththarane..oyath hodin parissamin inna..samma sambudu saranai sudu donita..🙏😍🥰💞
එක කොටසක්වත් මග අරින්නෙ නැතිව බලපු ලස්සන කතාවක් එකත් අදින් ලස්සනට නිමාවට පත් උනා,රඟපාපු සියලුදෙනාටම මගේ හද පිරි ඉස්තුතියිය පුද කරමි.🙇🙇🙇❤️❤️❤️💚💚💚💚🌷🌷🌷🌷😙😙😙🌺🌺🌺🌺👊👊👊👊
Very interesting drama Today End I am continuing watching In Dubai God bless all team members I am Ravi
දෙරණෙ කතාව දිග් ගස්සන්නෙ නැතුව ලස්සනටම ඉවර කරපු කතාව.දුකයි ඉවර උන එකටනම්.කෙල්ලෙක්ට ජීවිතේ ගන්න පුලුවන් වැදගත් ගොඩාක් දේවල් ධරණි කතාවෙ තිබුනා..😘😘😘
මේකේ ආසම චරිත විනුලි, භාෂි, තාත්තා, ලොකු අම්මා දිනූශ අයියා ❤❤
ethakota chami
😍😍😍😍😍😍😍😍👍
ඇත්තටම ඔයා කිවා හරි විනුලි තමා අංක 1
𝗔𝗡𝗘 𝗮𝗶 𝘁𝗵𝗮𝗿𝘂
අපි කොච්චර බාදක ආවත් එ හැමදේටම මූන දෙන්න බයේ පස්සට අඩිය තියනව...කවමදාවත් එවට මූන දීල ඉස්සරහට යන්න හිතුවෙ නෑ...අපිට මේ කතාව ලොකූ පාඩමක් කියල දුන්න ජිවිතේට ♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඇත්තටම හරිම ලස්සන වගේම ආදර්ශමත් කතාවක්. ඔහේ වැනෙන කතාවක්නොවී සමාජයට ආදර්ශයක් දීපු හරිම වටින කතාවක්. අදින් අවසන් උනත් ජීවිතේට වටින දේවල් ගොඩාක් එකතු කර ගත්ත කතාවක්. ධරණි ❤️❤️❤️❤️
😍 😍🥰
නියම කතාව දෙවනි ඉනිම වගේඇද්දෙ නැත ඒකනමි දැන් එපාවෙලා
එක ඇත්ත හරි ලස්සන කතාවක් තරුමිනි විනුලි කියන්නේ හරි වැදගත් චාරිත්‍ර දෙකක් නියමයිනේ 🌹💕💕💕 නියමයිනේ 🌹💕💕💕
ඇත්තටම ඔිවි
👍👍👍🌺🌺🌺
ආදර්ශමත් කතාවක් ..හැමදාම බලපු ලස්සනම කතාව දෙරන නාලිකාවටත් ,ධරණි කණ්ඩායමටත් ගොඩක් ස්තුතියි❤❤❤❤❤
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
හැමෝම එකතු වෙලා හරිමසතුටුයි ඒත් නාට්ටිය ඉවරයිනෙ දුකයි විනුලි භාෂි ගොඩක් ආදරෙයි 😥🥺
හ්ම් ඔව් 😢
ඔය භාෂිට වඩා තරුමිනිට ආදරෙ නැද්ද
ලස්සනයි කතාව හැමදේනාටම බුදු සරනයි
මෙතෙක් මගේ comments වලට ලයික් comments දාපු සියලුම යාලුවන්ට බුදු සරණයි යලිත් හමුවෙමු දවසක ❤️❤️
දුකයි නේද හ්ම්ම් හම්බ වෙමුකෝ නේද බුදු සරණයි 😍
අන්තිම දවසෙත් මේ අක්කලා නංගිලා අපිව ඇඩෙව්වා නෙ 😗✨️💪🎉😪🙏
last episode එක බලන්න ආපු අය කෝ 👍 අදින් කතාව එහෙනම් ඉවරයි😓සිරා ම දුකයි☹️දෙරණෙ දැනට යන drama වලින් ගිය සුපිරි ම ආදර්ශමත් ම කතාව🙏🙏 වෙන්න ඕනි දේවල් හරියටම වෙලා පවුලේ හැමෝම එකතු වෙලා කතාව ලස්සනට අවසන් වෙනවා,පුළුවන් ධරණි නම් 2 දීහන් director,මොකද නියම කතාව බන්👍
අනේ ඔව්🥺🥺
@@yehansilva2008 හ්ම් අපි සදුදට හමුවෙමු මචං 👍බුදු සරණයි සහෝ 🙏🙏
රගපාපු සියලු දෙනාටම බුදුසරණයි .හරිම ආදර්ෂයක් ගන්න පුලුවන් නාට්‍යයේන්
හිතපු විදියට කිසිම අඩුවක් නැතුව ඉවර කරපු සුපිරිම කතාව..චරිත වලට පණ දුන්නු සියලුම දෙනාට බොහොම ස්තූතියි ...සුභ අනාගතයක් ..අද මේක බලලා ඇස් වලට කදුලු ආපු නැති ගැහැණියක් ඉන්නවනම් දෙපාරක් හිතන්න ඔයා ඇත්තටම හිත හයිය ගැහැනියක්ද කියලා..මොකද මේක් බලනකොට අපිට අපේම කතාව කියලා දැනෙන තරමට අපිට සමීපයි මේක..❤❤
ඔයාගේ කතාව 💯💯✔
👍👍
අනිවාර්යයෙන් ada ada beluwe..ඉකි ගහ ගහ අඬන්න පුලුවන් විදිහට ඉවර කලේ.හරිම ලස්සනයි
Winuli waga sahodariyak hemotama lebanawanam koitharam hodada nada
Darane 2 danna appe balan ennawa ladema ona
කාන්තාවකට දිනෙන් දින මුහුණ දෙන්නට සිදුවන අභියෝග රැසකට සාර්ථකව මුහුණ දීමට අධිෂ්ඨානයක් ඇති කළ එකම නාට්‍යයක් මෙන්ම මෙතෙක් නැරඹූ ටෙලි කතා අතරින් හිතට දැනුන , ආදර්ශමත් ගති පැවතුම් රැසක් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන්නට නිර්මාණය කළ රැල්ලට නොගිය එකම ටෙලිකතාව 💕 ධරණි💕 මෙම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂ තුමා හට බෙහෙවින් ස්තූතිය පුද කරන අතර තවත් මෙවන් වූ ආදර්ශමත් කථාංග TV දෙරණ තුළින් ගෙන ඒමට ආරාධනා කරන අතර මෙම ටෙලි නාට්‍ය රසික හදවත් වලට කාවදින්නට මහඟු දායකත්වයක් සැපයු එමෙන්ම චරිතයට පමණක් නොව චරිතය තමන්ගේ කරගෙන රංගනයෙන් අපව දිනා ගත් සියළුම රංගන ශිල්පින් හා ශිල්පිනියන් හට ප්‍රේක්ෂක අපගේ උත්තමාචාරය🥰😍✨💕නැවතත් මෙවන් වූ කථාංගයකින් අපගේ ආලින්දයට ඔබ සියළු දෙනා පැමිණේ යැයි බලාපොරොත්තුවෙන් ඔබට සැමට සුභ පැතුම් හා ස්තූතිය පුද කරමි!♥️♥️💖💖💞
මම මේ කතාවේ එක Episode එකක්වත් මගෑරියේ නෑ..අනිවාර්රයෙන්ම .😞බලන්න බැරි වුනත් RUclips එකෙන්න් හරි බැලුවා...හරිම දුකයි කතාව ඉවර වෙන ගැන 💕 ගැන..තරුමිණී,විනුලි,භාශී,දේවින්ද හැමදාම ඒ චරිත අපේ හිතේ තියේවි..ආදර්ශමත් කතාවක්..ස්තුතිකරනවා මේ වගේ ආදර්ශමත් කතාවත් දෙරණ නාලිකාවෙන් විකාශය කලාට ඒවගේම ස්තුති වෙනවා රගපාපු නළු කැළට ❤️ආදරෙයි ධරණි.
Loku adarshayak dunna. Attami ape jivita hadagnn godk vatinva. Me vge hoda kata dena tv deranata godk pin 💕
ආයෙම මේ වගෙ කතාවක් කවදා බලන්න ද සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
අදින් කතාව ඉවරයි😓☹️😭නියමයි නියමයි නියමයි විනුලි අක්කේ👌👌👍👍විනුලි ට කැමති අය දෙමු ද වැස්සක් 👍❤️
❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖❤️❤️❤️❤️💖💖💖💖❤️❤️❤️💖💖💖❤️💖❤️💖❤️💖❤️💖❤️💖💖😊😊😊😊😊🤗🤗🤗🤗
අනිත් කතා වගෙ ඇදගෙන නොයා රසයකින් යුතුව ඉවර වීම ගැන සතුටුයි ඒත් ඉවර වෙන එකට දුකයි. ආශවෙන් බලපු කතාවක්❤️
Hmm
අනේ අසාවෙන් බලපු කතාවක් අද ඒකත් ඉවරයි 🥺🥰 විනුලි අක්කිගේ චරිතෙන් ගන්න ආදර්ශ ගොඩයි ❤️ විනුලි අක්කි,භාෂි අක්කි,දේවින්ද අයියා,තරුමිණි අක්කි,දිනූෂ අයියා මෙයාලා හැමදාමත් හදවතේ රැදෙයි ❤️❤️❤️ 'ගැහැණු අපේ හිත හයිය නම් කරන්න බැරි දෙයක් නෑ'💖💞😍🥰
අවසානයේ විනුලි කිව්ව වචනෙ අපිට ජීවිතේ හදාගන්න උදව් වේවි ඇත්තටම ජීවිතේ දිනන්න ඕන නම් .😘😘😘🖤🖤🖤
ගොඩක් ආසාවෙන් බලපු නාට්‍යක්. අධිෂ්ඨානය, උත්සාහය, කැපවීම ඇත්නම් කළ නොහැකි දෙයක් නැත.තනිවු ගැහැණියකට ඇතිවන කරදර.හරිම ආදර්ශමත් කතාවක්. හැම චරිතයක ම වටිනාකමක් තියෙනවා. දයාල්ලගෙ පව්ල හැර.
ජය වේවා ?..ධරණි නිර්මානයට දායකත්වය ලබාදූන් සියළුදෙනාට.. 💖💖💖💖💖🎊🎊🎉🎉🎉
මේ කතාවට තරම් හිත ගියේ නැ කිසි එකකට එ තරම් ආසාවෙන් බැලුවෙ❤️❤️❤️
Aniwaren ane
👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🤣🤣🤣🤣🤣🤣💔
Thopi wage eun Inna ratak me tharamin thiyena eka gena sathutu wenna one
පාරදිගේ, ධරනි, කියාදෙන්න ආදරේ තරම්, අග්නි පියාපත්, කොටිපතියො මේච්චර කාලේකට මන් ලංකාවේ දැකපු ලස්සනම drama 5.
අනිත් කතාවගේ ඇදගෙන යන්නෑ කතාව කෙටියි ..නියමයි😎😎 ඉවර වෙන එක ගැන ඉතින් දුකයි🥺
Bohoma aadarshamath... Siyaludenaata sathuta, saarthakathwaya, jaya samadaa labewa. ♥️🇱🇰
පටන් ගත්ත දවසෙ ඉඳන් නොවරදවාම බලපු එකම නාට්‍යය නෝනයි දුවලයි විහිලු කළා .....ඒත් රෑ බැරිවුණොත් පහුවදා උදේ යූ ටියුබ් එකෙන් බැලුවා
හරිම දුකයි 😥😥😥😥 අපරාදේ තව ටික දවසක් තිබුනනම්
අවසානය ලස්සන නිමාවක් ඇති ලස්සනයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අදින් කතාව ඉවරයිනෙ🥺විනුලිනම් drama එකක ඉන්නවා..භාශිවත් drama එකකින් දකින්න පුලුවන් උනොත් හොදයි🥺😍
ඔව්
එහෙනම් අක්කේ අපි ගියෝ බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏
@@promodibhagya9696 අයේ හම්බවෙමු..බුදුසරණයි පරිස්සමින් නංගෝ❤️🥰😍
පුදුම ලස්සන කතාවක් නිර්මාණය කරපු හැමෝටම බොහොම ස්තුතියි. විනුලි මාරම දක්ෂ රංගනයක්.ඉදිරියේදීද මේ වගේ ලස්සන සාර්ථක ආදර්ශමත් කතාවකින් විනුලි දකින්න ලැබේවා. රංගනය නර්තනය සහ ගුටි කෙලිය විනුලි ඔයා නම් සූපරි පරියක්. විනුලි වැන්නියක් කාන්තා පක්ෂයට ආදර්ශයක් ජයවේවාදෙරණ. 🙏⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘❤🥰🥰🥰❤❤❤❤❤⚘⚘❤❤❤❤❤❤❤
🤤🤤🤤🤤🌼❤
විනුලි අක්කේ ඔයා තමයි මේ drama එකේ ධරණී සහ ඔයයි ඔයාගේ හුස්ම වගේ ඉන්න ඔයාගේ අක්කයි ඒ වගේම මේ drama eke producers la actors la actress හැ මොටම බුදු සරණයි!!! ♥️♥️♥️😌
කතාව ඉවර උනු එක ගැනනම් දුකයි ගොඩක්😭ආසාවෙන් බලපු කතාව.කතාව බලන්න පටන් ගත්තේ විනුලි අක්කි නිසා.පස්සේ බාශි අක්කා,රෙහාශා,අයේශ් හැමෝම නිසා.මාර ලස්සන අවසානයක්.මේ කට්ටිය තව අලුත් කතාවකිනුත් දෙන්න❤️බුදු සරණයි කතාවේ සියලු චරිත වලට.වැඩ කටයුතු හොදින් කර ගන්න ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා❤️🌍
සියලුම දෙනාට හෘදයාංගම ස්තූතිය පුද කරමි. හරිම ලස්සන තාත්වික ආදර්ශමත් කතාවක්. බලන්න බලන්න ආසයි. ආයෙමත් පටන් ගත්ත පුළුවන් නම් හොඳයි. 💕🙏💕
ඉවර වෙනකොට මාරම දුකයි...ජිවිතේ ට ලබා ගත්ත දේවල් බොහෝමයි... ❤️❤️🥺
ඇත්තමයි තේරුමක් ඇතුව කවුරුවත් අඩු නැතුව ,ලස්සනට ඉවර උන කතාවක්....
විහංසයි මාධවයි නෑනේ
@@mgrammi2634 එයාලව කලින් දවසෙ පෙන්නුවනෙ....
මුලඉදලාම බැලුව දෙරනට වගේම රංගන දායකත්වයයේ සිටිය සැමට තුතී දරනි ♥️මම බහරේන්
Thanks sooooo tv දෙරණ දරනි අවසාන වෙනකම් බැලුවා ගොඩක් ලස්සනයි ජය වෙවා
derana thibuna lassanama kathava meka 🥺❤️🔥
භාෂි නංගි ඔයාව තව ඩ්‍රාමා එකකින් අපිට බලන්න පුලුවන් නේද .
දෙවනි ඉනිමේ දොදු නිලියො ඉන්නෙ එ අතින් ව්නුලි හරිම දක්සයි,,ඉදිරියටම යන්න
මෙිි සමාජයටත් දැන් හැදෙන පරපුරටත් ලබාදුන් අපුරැ ආදර්ශමත් බොහෝම වැදගත් ටෙලිනාට්‍ය මාලාවක්. මෙිි අදහස් සමාජයට ලබාදුන් ඔහුටත් බොහෝමත් පින්සිදු වෙිිවා!
විනූ නම් අනිත් ඩ්‍රාමා එකේ ඉන්නවනෙ 🥰 එතකොට භාෂි ව දකින්න වෙන අන්තිමදවස අදද 🥺🥺🥺🥺😥😥😥😥😥😥😥😥😥
Ou ane 🤔🤔
Kalin episode wala innawane ewayen balanna
😭😭
භාශි නංගිව දාලා අලුත් drama එකක් ඕන❤️
ධරිනි කතාවෙන් අපිට ගන්න.හුගක් ආදර්ශ තියෙනවා විශේෂයෙන් විනුලි අක්කිගෙන් මම හුඟක් ආශාවෙන් බලපු නාට්‍ය තමයි ධරණි කියන්නේ ධරිණි ටෙලි නාට්‍ය තමයි මම ආස කරපු වැඩ සටහන
වටින කතාවක්...අන්තිම ටික හදවතටම දැනුනා...ආදර්ශමත් කතාවක් ..ජිවිතේට ගන්න දේවල් තියෙන කතාවක් මෙික...මං කැමති tharuminitai,vinulitai..eyala hamadama sathutin inna one❤️❤️🥺😎👍🙏
අම්මත් ඇවිදිනවා නේද හරිමසතුටුයි ❤
සුපරියක්❤️🔥❤️🔥❤️🔥ජයවේවා!ධරණි සෙට් එකට ආදරෙයි ගොඩක්😘😘😘😘
Aiyooo darani iwarada🤔🤔🤔 hari පාළුයි dan ඉතින් winulige short එකක්වත් බලන්න wenna aasama kathawak ඉතා ආදර්ශවත් 👍👍👍🥰🥰🥰
අධ්‍යක්ෂ තුමනි විනුලිගේ වගේ භාෂි ගෙත් අලුත් නිර්මානයක් ඕනේ 🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
අනේ ඔව් ඩිරෙක්ටර් සර් 🙏🙏🥺
❤
❤️✌
@@kanishka6814 අක්කේ එහෙනම් අපි ගියා බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏
ධරණි කොටස් 395 මම ඉතාමත් ආසාවෙන් බැලුවා සවුදි අරාබියේ සේවය කරද්දී පවා මම මෙය බලලා තමයි නිදිය ගන්නේ , ඒතරම්ම හිතට දැනුනා මෙම ටෙලිනාට්‍ය , හැබැයි කවදාවත් එකම කොටසකටවත් ලයික් එකක් දාලා නැහැ මොකද රටට කරපු අපරාධය දෙරණ සම්බන්ධ නිසා මම කවදාවත් දෙරණනේ යන කිසිම දෙයකට ලයික් එකක් දාන්නේ නැහැ, ඉතාමත් අර්ථවත් කතාවක් අපට තිලිණ කර එයටම ගැලපෙන නලු නිලියන් පිරිසක් එකතු කරගෙන අපගේ හදවත් සතුටු කලාට ඔබ සැමටම මගේ හර්දයාංගම ස්තුතිය 🙏🙏🙏
Budu saranai 🙏
වර්තමාන කතා අතුරින් ආදර්ශයක් ගත කැකි නිර්මායක්
"ගෑනියෙක් ට හිතේ හයිය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ."
දරනි ටෙලිනාටය සාමාජෙට විශාල ආදර්ශය ක් දුන්න කතාවක් විශෙශයෙන් කාන්තාවක ට සමාජයෙන් එල්ලවන අබ්යොගෙ පිරිමියෙක් නැතිව තරැමිනි තමන්ගෙ ලමයි බලාගත්ත්ත විදිය විනුලිගෙ සහොදර බැදිම මේ ඔක්කොම හරි ලස්සනට කතාව වටා ගෙතුනා මේක දිහා දැක්කාම අපිටත් දියුනුවෙන්න හිතෙනවා කොමහරි කතාව ලස්සනට ඉවර උනා හැමොම එකතු උනා දරනි අපිට ගෙනාපු දෙරනටත් රගපාපු සියලු දෙනාටත් සුබ පැතුම් විශෙශයෙන් විනුලි එයා acting super *ධරණි *ඔයාලට හැමදාමත් අපි ආදරෙයි ❤️🔥😇
අයේශ් ❤️රෙහාශා
Hadawathe radena kathawak.irisiyawa,wairaya,krodaya,paliganim piri samajayata honda paniwidayak.(uttanawatho sathimatho.......dhamma padaya)thank you derana.
මාස පහක් පුරාවට දෙරණ නාලිකාවෙන් රෑ 9.30 විකාශනය වූ ධරණි ටෙලිනාටයේ රංගනයේ යෙදුනු සියලු දෙනා අගේ කොට සලකමි ඒ අතර අති විශිෂ්ට ලෙස රංගනයේ යෙදුනු විනුලි සහ තරුමිණී දෙදෙනා ආදරයෙන් වෙලෙමින්ත්රාසයෙන් තිගැස්සෙමින්කදුලු බිදු මැදින්සිනා රැලි නැගූවීර දියණියන් දෙදෙනාකාන්තා පරපුරට හොඳ ආදර්ශයක්සිතුවිල්ලක් පමණි.........
කතාවනම් ලස්සනයි හැබයි විනුලිගෙයි තරැමිනිගෙයි බොරුව වැඩියි ඔයාලා ගෙ තාත්තා මාස්ටර් එවන්න අපිටත් ගහන්ට පුරුදුවෙන්ට
එපාවෙන්නේ නැතුව කොටස් 395 ක් ගිය එකත් හැකියාවක් තමයි.. අවසානයත් පිළිවෙලයි... ❤
🙏🏻🙏🙏🏼💪💪💪👍👍👍💪🏻💪🏻💪🏻💛🧡🌸harima. Asawen. Baluwa. Obala. Ciyaluma. Dennata. Budu. Saranai🙏🙏🏻🙏🏼🌼🌹🍄🌺
ගොඩක් ලස්සනයි කතාව අනේ ඉවරයි කියද්දිත් ගොඩක් දුකයි ජිවිතෙම අදර්ශායක් ගන්න පුළුවන් වටින කතාවක් ගොඩක් අදරෙයි චරිත ඔක්කොටම හිස නමා අචර කරනවා විෂිස්ටයි
හරිම ලස්සනයි❤️ කතාව කොටසක් නෑර බලපු මට දුකයි😥 ඉවරයි කීවම.මිනුලී පොලිස් ඔපිසර් කෙනෙක් වුනේ නෑ .😍😘 හොද අද්‍යියක්සනයක් ❤️
ධරිනි කතාව ඉවර උනාට බොහොම දුකයි
Aye e wage kathawak balanne kohomada vinuli mara kellek ❤️❤️❤️🇸🇦🇸🇦
ජයයෙන්.ජය වේවා තෙරුවන් සරණයි 🌹🌹🌹👉👈👈🖐️🤩 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💃💃💃💃💕💕💕💕💕💕💕💕🙏🙏🙏
ලස්සන අවසානයක් තියෙනෝ කතාවෙ ගොඩක් සතුටුයි ලස්සන අවසානයක් ඇතුව කතාව ඉවර කරනවට
කතාව ඉවරඋන විදිය හරිම ලස්සනයි.
ලස්සන හරවත් ආදර්ශමත් කතාවක අවසානය මෙසේ සනිටුහන් වූ වගයි ♥️ජිවිතේ ප්‍රශ්න එන ගොඩක් තැන්වල ගැනු අපි කරන්නේ පස්සට යන එක, නැත්තම් පැත්තකට වෙලා ඔහේ අඬ අඬා ඉන්න එක. ඒත් මේ කතාව බැලුවහම අපේ ජීවිතේ ට ගන්න ගොඩක් දේවල් මේ කතාව ඇතුලේ රැඳිලා තිබුණා. පටන් ගත්ත දවසේ ඉඳන් එක දවසක්වත් miss නොකර බලපු කතාවක් ♥️ විනුලි , තරුමිනී විතරක් නෙමේ අපි අතරත් ඇති මේ වගේ ප්‍රශ්න ගොඩක් මැද හැම දේකටම මුණ දීලා ජීවිතේ ජය ගත්තු අය. ගැනු අපි කරන්න ඕනි බය වෙලා පස්සට යන එක නෙමේ මොන බාධක ආවත් නොනැවති ඉස්සරහට යන්න ශක්තිමත් හිතක් හදාගන්න එක. හරියට මෙයාලා දෙන්නා වගේ ♥️😍ඉතින් මන් සුබ පතනවා හදවතින්ම tharumini, winuli, bashi, dinusha, dewinda, ththatha ඇතුළු මේ කතාවේ චරිත වලට පන දුන් හැමොටම. ඔයාලගෙ එ දක්ෂතාව හින්දා තමයි අපිට මේ තරම් දැනෙන රසවත් හරවත් නිර්මානයක් උනේ මෙක. හැමොටම සුබ පැතුම් ඒවාගෙම දෙරණ ඇතුළු, dharani නිශ්පාදක කණ්ඩායමටත‍් සුබ පතනවා ❤️අදින් මේ කතාව අවසන් උනත් winuli, tharumini ඇතුළු ඔබ සියලුම දෙනා අප හදවතේ හැමදාමත් රැදේවි ❤️🙈😭
මෙි විනුලිගේ ගෙදරනේ අර ශක්ති එකේ ෂෙහෙනිගේ ගෙදර ❤️❤️❤️❤️
@@KDRAMAfans-us2kp ඔන්න හරිනේ දැන් 🌷🌷🌷
@@madukumari1764 thank u❣️
මුල ඉදන් එකම කොටසක්වත් මග නොහැර ආසවෙන් බැලුවා අදර්ශමත් කතාවක් මෙය නිර්මාණය කරපු එ චරිත වලට පනපෙව් රංගන ශිල්පීන්ටත් විකාශය කෙරැ ටිවි දෙරන නාලිකාවටත් මගෙ හදපිරි ස්තුතිය 🙏
හරිම ලස්සන, මුළුමහත් සමාජයටම ආදර්ශයක් දුන්න හරිම තාත්වික විදිහට රඟපෑම් කටයුතු කරපු ආදර්ශමත් කතාවක් ධරණි. කතාව අදින් ඉවර උනත්, මේ ලෝකෙට දීපු එකම පණිවිඩය තමයි ගැහැනියකුට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නැහැ කියන එක. ධරණි කතාවේ සියලුම දෙනාට දීර්ඝායු වේවා..... තවත් මෙවැනි ආදර්ශමත් කතාවක් ඉක්මණටම අරගෙන එන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
ඇත්තටම මේ කතාවනම් මාරම වටින කතාවක් අපිට කොච්චරනම් ඉගෙන ගන්න දේවල් තියනවද .....මම කොල්ලෙක් වෙලත් ඇස් වලින් කදුලු වැටුනා ...රන්ගනයෙන් දායකත්වය දක්වපු හැමෝටම ගොඩක් පින් ...හැමෝම මාරම ගැම්මෙන් ඒ චරිතයට උපරිම සාදාරනයක් කරා....ආයත් අපිට මේවගේම ලස්සන නිර්මාණයක් දෙන්න පුළුවන්නම් ගොඩක් පින්
අද අවසාන එපියේ Comments වලට වැටිලා තියෙන like ප්‍රමාණය නම් මදි අප්පා😒😒
දුක්මුසු ආරම්භයකින් පටන් ගෙන නියමාකාර ආදර්ශ ටිකක් සමාජෙට දීලා ලස්සනට කතාව අවසන් වෙනවා🥰🥰🥰මට නම් ඉතින් මේ කතාව ඉවර වෙන එකට මාරම දුකයි ඉතින්😖මේ වගේ සුපිරි ආදර්ශමත් නිර්මාණයක් ආපහු එන්නේ නැති වෙයි☹️☹️
බායි ප්‍රමෝ බුදු සරණයි ❤️
mage sankete duk nowi innako..oya adaddi matath edenawa..me tika kaleta randuwak dagena mm oya lagin hitiyane wasthuwe..issarahatath ehemai..🤔😍🥰🥰💞
@@pansilupansilu1303 බායි බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏🙏
@@promodibhagya9696 බුදු සරණයි හොදින් ඉගෙන ගන්න පරිස්සමෙන් ඉතින් ❤️
@@surangasanjeewa5709 ඒ කියන්නේ ප්‍රමෝදිට ගැලවීමක් නැ වගේ හපොයි 🤔 බායි යාලුවා
Darani kathava jivitheta niyama deval kiya denava ilaga kathavath me vage venna one DERANA TV Thenks
විනුලි තමයි අන්තිමට ධරණි උනේ..
ආසාවෙන් බලපු එකම කතාව 🥰 2වනි කොටසක් දෙන්නකෝ අනේ 🥺🥺🥺🥺🥺🥺🥺
Harima lassana teligramma ekkak thank you
කොහොම පටන්ගෙන කොහොම ඉවර කරන්නද මංද. ගොඩාක් දුකයි. ගොඩාක් ලස්සනයි. ගොඩාක් ආදර්ශමත් කතාවක්. මං නම් හිතන්නෙ නෑ ආයෙ මේ වගේ කතාවක් එයිද කියල. ලස්සනට ලියල තියෙනවා. ලස්සනට කතාව ගියා. නිමාවත් හරීම ලස්සනයි. හරිම දුකයි කතාව ඉවර උන එකට. හිතුවෙ තව තියෙයි කියල. ඒත් කොහොම උනත් ගොඩාක්ම ලස්සනයි. වෙන කතාවක් ඉවර වෙද්දි එච්චර දුකක් දැනුන්නෑ. ඒත් අනේ මංද මේ කතාව ඉවර වෙනකොට කියාගන්න බැරි තරමෙ ලොකුම ලොකු දුකක් දැනුන. ඒ තරම් මේ කතාව හිතටම දැනුන. හැම කෙනාටම ගොඩ ගොඩාක්ම ස්තූති මේ වගේ කතාවක් ගෙනාවට. ගොඩාක් දේවල් අපිට කියල දුන්න, පෙන්නල දුන්න. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭.
භාශි දේවින්ද 🔥🥰
ලස්සන වගේම ආදර්ශමත් නිමාවක්...
දෙරණ හරි කාලෙට හරි විදියට පටන් ගනිපු කතාවක් ඉවර කරාමද කොහෙද👌
Awasanaya lassanata thibuna vinulige සහෝදර kamanam supiri 👍👍👍
අඩයස්ස තුමණි ඔබතුමාට බොහොමත් ස්තුති මෙ කතාව රගපාපුහැමොටම ස්‍තුති තාත්තාට ව්නුලිට තරුමිනිට බාසිට අයෙස්ට දිනුසට දෙවින්දට නම් කියපු බොකියපු හැමොටම ස්තුති දළදා සමිදුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි
හරිම දුකයි අවසන් වෙනවට, winuli, tharumini, bashi, අනිත් චරිත අපේ හිත් වල හැමදාම ඉදිවි
Mk. 🧡🤎🤎🤎🤎🤎
Ou 🥺
4
SH❤
ලස්සන කතාවක අවසානය මේ විදිහට වුන එක ගැන නම් හරිම සතුටුයි.මෙවැනි හරවත් කතාවක් දායාද කිරීම ගැන ධරණි කන්ඩායමටත්, TV දෙරණ නාලිකාවටත් අපගේ ප්‍රණාමය❤️🌸
P
හරවත් 😂
ධරණී....සැබෑ අර්ථය අවසානයෙන් මනාව පිළිඹිබු උනා. 👍👍👍👍❤️සදාතනික මතකයක්. ලස්සනයි.
D 😎
අන්තිම ට විනුලි එයාගෙ ආදරය දින්නා.. ජිවිතය ධාරණය කරගෙන ජයග්‍රාහනය කලා....විනුලි තමයි ඒ හැම සතුටකම අහම්බය...... ලස්සනට ඉවර උන හොඳම කතාවක්....♥️♥️
විනුලි ,භාෂි ,දිනූ අයියා කවදත් අපේ හදවතේ ඉදීවි 😥😔😔❤❤❤
ඔය acc එකෙන් comments දැම්මේ 10ක් විතරද මෙච්චර කාලයකට😂😂
ඇයි තරුමිණි, තාත්තා
💗💗😔😖
@@promodibhagya9696 ai oyai,mmi..😂😂😂😂🙉🙈🙈
@@surangasanjeewa5709 අයියෙ😊
හරිම ලස්සනයි මේ කතාව ..... ගොඩක් ස්තූතිය අධ්‍යක්ෂක තුමනි 😢✌❤️
Welcome Putha !!!
හේශාන් අයියේ එහෙනම් අපි ගියා, බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න ❤️
@@promodibhagya9696 😊❤
🤣🤣
දෙවෙනි ඉනිම ,සංගීතේ වගේ බොලද කතා වෙනුවට මේ වගේ ආදර්ශමත් කතාවක් ටීවි දෙරනෙන් දකින්න ලැබුනු එකත් සතුටක් ♥️♥️♥️♥️♥️
ඩරනි කතාව හරිම ලස්සනයි.අවසානය ඉතාමත් හොඳයි.බිනුලිගෙ චරිතය හරිම ආදර්ශමත්. ❤️❤️🌷🌷
බිනුලි නෙවෙයි විනුලි
ලස්සන ටෙලි නිර්මාණයක් ඉවරවුනා.. මේ වගේ කතා ලොකු ආදර්ශයක් .ඇත්තටම ලස්සනයි..
කතාවෙ අවසානය කියලා දැනුනෙවත් නෑ.හරිම ලස්සන අවසානයක්.දැන්නම් ඉතින් 9.30 වෙද්දි හරිම පාලුවක් දැනෙයි දරනි නැතුව.ඇත්තටම අද අවසානය උනත් ඇස් දෙකට කදුලු ආවෙ හරිම සන්වේදි අවසානයක් නිසයි.නියමයි ..❤❤❤❤❤
අර ගොබ්බ දෙවනි ඉනිම වගේ නමේ හරි අාදර්ශමත් කතාවක්. ලස්සන කතාවක්.
ගොඩක් ලස්සනයි වෙ නු ලි හැ මෝ ම ආ ද ර් ශ ය ට ගන්න බුදුසරණයි 🌺🌺🌷❤️ගොඩක් ආ ද රේ වෙ නු ලී
Budu saranai 🙏🙏🙏
සියලු දේ දරාගෙන ජීවිතය දිනන්නී...
🌸ධරණි🌸
ලස්සන අවසානයක්....හරිම ලස්සනයි.ඔය හැමෝවම සැමදා අප හදවත් තුල රැදේවි😥❤️ආදරෙයි ......හැමෝටම💖💖💖💖
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai
හැබැයි ධරණී කියන්නේ රාවණා පුරාවෘත්තයේ එන ඉතාම දක්ෂ සටන් ශිල්පිනියකගේ නමක්
අපරාදෙ ඉවර වුණේ. ❤❤❤❤❤❤❤😊😊😊😊
මෙතෙක් බලපු ටෙලිනාට්‍ය වලින් සමාජයට හොද ආදර්ශමත් ටෙලිනාට්‍යයක් thank u derana මේ වගේ කතාවක් දුන්නට 😍😍🙏
චණ්ඩි කෙල්ලේ ඔයා මේ කතාවේ සදා හදවතේ රැදණු චරිතය වේවි, කවදාහරි සුපිරි හොඳ නිලියක් වෙන ලකුණු මම දැක්කා උබෙන්,මේ වගේ චරිත රගපාලා ක්ශෙත්‍රයේ ගමනක් පලයන් කෙල්ලේ අනිවා👌🔥
@Lakindu Gimhan උබ නම් එල කොල්ලෙක් මචං ඈ😂👍අනිවා අනිවා අපි ආය බැන ගමු😂👍 උබත් පරිස්සමින් ඉදපන් මල්ලි🙏හොදට exam ගොඩ දාපන් කොල්ලා 👍 බුදු සරණයි 🙏❤️❤️
ඇත්තටම ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක්. අවුරුදු ගනන් එකම තැන අදින් නැතුව ඉක්මනින් ඉවර උනහම ඒ කතාව හරි අගෙයි. කවදාවත් අමතක වෙන් නැහැ. හැමදේම සම්පූර්ණ උනා. Good bye ධරණී...
තවත් දෙවනි ඉනිමක් නොකර ලස්සන විදිහට කතාව ඉවර කරපු එක ගැන සතුටුයි....හොද නිමාවක්❤️❤️
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
Welcome puthei !!!
@@KDRAMAfans-us2kplol to plp
@@santhafernando192 oyt mn mukut qwe nani
Mama...godakk..ma.adara....oyaga...nambar...aka...dana.....
ඇත්තටම අසාව බලපු කතාවක් අද ඉවර වෙනවා දුකයි මෙ කතාවෙි රගපැ සියලුම දෙන්නාටම නිදුක් නිරෝගී සුව ලැබෙිවා තේරුවම
මා ඇතුළු කතාව බලපු බහුතරයකගේ කැමති ම චරිතය වුණේ විනුලි,මේ චරිතය අපූරු ව නිර්මාණය කර තීබීම සහ ඒකට මේ කෙල්ල dance,fight සමග දීපු ලස්සනම සුපිරි ම දැනෙන රංගනය තමා එයට හේතුව 👍
aniwaren supirima kella🤩
Ane ithin Ada awasanaya nisa mokuth kiyanne ne..oya Hari..🤔😍🥰💞
@@yehansilva2008 බුදු සරණයි 🙏🙏
@Sudesh Sampath ane thoge budu sarana thiya ganin..api inna peththatawath aye enna epa..🙏
@@promodibhagya9696 oya mata kiyanne nedda mage raththarane..oyath hodin parissamin inna..samma sambudu saranai sudu donita..🙏😍🥰💞
එක කොටසක්වත් මග අරින්නෙ නැතිව බලපු ලස්සන කතාවක් එකත් අදින් ලස්සනට නිමාවට පත් උනා,රඟපාපු සියලුදෙනාටම මගේ හද පිරි ඉස්තුතියිය පුද කරමි.🙇🙇🙇❤️❤️❤️💚💚💚💚🌷🌷🌷🌷😙😙😙🌺🌺🌺🌺👊👊👊👊
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
Very interesting drama
Today End
I am continuing watching
In Dubai
God bless all team members
I am
Ravi
දෙරණෙ කතාව දිග් ගස්සන්නෙ නැතුව ලස්සනටම ඉවර කරපු කතාව.දුකයි ඉවර උන එකටනම්.කෙල්ලෙක්ට ජීවිතේ ගන්න පුලුවන් වැදගත් ගොඩාක් දේවල් ධරණි කතාවෙ තිබුනා..😘😘😘
මේකේ ආසම චරිත විනුලි, භාෂි, තාත්තා, ලොකු අම්මා දිනූශ අයියා ❤❤
ethakota chami
😍😍😍😍😍😍😍😍👍
ඇත්තටම ඔයා කිවා හරි විනුලි තමා අංක 1
𝗔𝗡𝗘 𝗮𝗶 𝘁𝗵𝗮𝗿𝘂
අපි කොච්චර බාදක ආවත් එ හැමදේටම මූන දෙන්න බයේ පස්සට අඩිය තියනව...කවමදාවත් එවට මූන දීල ඉස්සරහට යන්න හිතුවෙ නෑ...අපිට මේ කතාව ලොකූ පාඩමක් කියල දුන්න ජිවිතේට ♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඇත්තටම හරිම ලස්සන වගේම ආදර්ශමත් කතාවක්. ඔහේ වැනෙන කතාවක්
නොවී සමාජයට ආදර්ශයක් දීපු හරිම වටින කතාවක්. අදින් අවසන් උනත් ජීවිතේට වටින දේවල් ගොඩාක් එකතු කර ගත්ත කතාවක්. ධරණි ❤️❤️❤️❤️
😍 😍🥰
නියම කතාව දෙවනි ඉනිම වගේඇද්දෙ නැත ඒකනමි දැන් එපාවෙලා
එක ඇත්ත හරි ලස්සන කතාවක් තරුමිනි විනුලි කියන්නේ හරි වැදගත් චාරිත්‍ර දෙකක් නියමයිනේ 🌹💕💕💕 නියමයිනේ 🌹💕💕💕
ඇත්තටම ඔිවි
👍👍👍🌺🌺🌺
ආදර්ශමත් කතාවක් ..හැමදාම බලපු ලස්සනම කතාව දෙරන නාලිකාවටත් ,ධරණි කණ්ඩායමටත් ගොඩක් ස්තුතියි❤❤❤❤❤
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
හැමෝම එකතු වෙලා හරිමසතුටුයි ඒත් නාට්ටිය ඉවරයිනෙ දුකයි විනුලි භාෂි ගොඩක් ආදරෙයි 😥🥺
හ්ම් ඔව් 😢
ඔය භාෂිට වඩා තරුමිනිට ආදරෙ නැද්ද
ලස්සනයි කතාව හැමදේනාටම බුදු සරනයි
මෙතෙක් මගේ comments වලට ලයික් comments දාපු සියලුම යාලුවන්ට බුදු සරණයි යලිත් හමුවෙමු දවසක ❤️❤️
දුකයි නේද හ්ම්ම් හම්බ වෙමුකෝ නේද බුදු සරණයි 😍
අන්තිම දවසෙත් මේ අක්කලා නංගිලා අපිව ඇඩෙව්වා නෙ 😗✨️💪🎉😪🙏
last episode එක බලන්න ආපු අය කෝ 👍 අදින් කතාව එහෙනම් ඉවරයි😓සිරා ම දුකයි☹️දෙරණෙ දැනට යන drama වලින් ගිය සුපිරි ම ආදර්ශමත් ම කතාව🙏🙏 වෙන්න ඕනි දේවල් හරියටම වෙලා පවුලේ හැමෝම එකතු වෙලා කතාව ලස්සනට අවසන් වෙනවා,පුළුවන් ධරණි නම් 2 දීහන් director,මොකද නියම කතාව බන්👍
අනේ ඔව්🥺🥺
@@yehansilva2008 හ්ම් අපි සදුදට හමුවෙමු මචං 👍බුදු සරණයි සහෝ 🙏🙏
රගපාපු සියලු දෙනාටම බුදුසරණයි .
හරිම ආදර්ෂයක් ගන්න පුලුවන් නාට්‍යයේන්
හිතපු විදියට කිසිම අඩුවක් නැතුව ඉවර කරපු සුපිරිම කතාව..චරිත වලට පණ දුන්නු සියලුම දෙනාට බොහොම ස්තූතියි ...සුභ අනාගතයක් ..අද මේක බලලා ඇස් වලට කදුලු ආපු නැති ගැහැණියක් ඉන්නවනම් දෙපාරක් හිතන්න ඔයා ඇත්තටම හිත හයිය ගැහැනියක්ද කියලා..මොකද මේක් බලනකොට අපිට අපේම කතාව කියලා දැනෙන තරමට අපිට සමීපයි මේක..❤❤
ඔයාගේ කතාව 💯💯✔
👍👍
අනිවාර්යයෙන් ada ada beluwe..ඉකි ගහ ගහ අඬන්න පුලුවන් විදිහට ඉවර කලේ.හරිම ලස්සනයි
Winuli waga sahodariyak hemotama lebanawanam koitharam hodada nada
Darane 2 danna appe balan ennawa ladema ona
කාන්තාවකට දිනෙන් දින මුහුණ දෙන්නට සිදුවන අභියෝග රැසකට සාර්ථකව මුහුණ දීමට අධිෂ්ඨානයක් ඇති කළ එකම නාට්‍යයක් මෙන්ම මෙතෙක් නැරඹූ ටෙලි කතා අතරින් හිතට දැනුන , ආදර්ශමත් ගති පැවතුම් රැසක් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන්නට නිර්මාණය කළ රැල්ලට නොගිය එකම ටෙලිකතාව
💕 ධරණි💕
මෙම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂ තුමා හට බෙහෙවින් ස්තූතිය පුද කරන අතර තවත් මෙවන් වූ ආදර්ශමත් කථාංග TV දෙරණ තුළින් ගෙන ඒමට ආරාධනා කරන අතර මෙම ටෙලි නාට්‍ය රසික හදවත් වලට කාවදින්නට මහඟු දායකත්වයක් සැපයු එමෙන්ම චරිතයට පමණක් නොව චරිතය තමන්ගේ කරගෙන රංගනයෙන් අපව දිනා ගත් සියළුම රංගන ශිල්පින් හා ශිල්පිනියන් හට ප්‍රේක්ෂක අපගේ උත්තමාචාරය🥰😍✨💕
නැවතත් මෙවන් වූ කථාංගයකින් අපගේ ආලින්දයට ඔබ සියළු දෙනා පැමිණේ යැයි බලාපොරොත්තුවෙන් ඔබට සැමට සුභ පැතුම් හා ස්තූතිය පුද කරමි!♥️♥️💖💖💞
මම මේ කතාවේ එක Episode එකක්වත් මගෑරියේ නෑ..අනිවාර්රයෙන්ම .😞බලන්න බැරි වුනත් RUclips එකෙන්න් හරි බැලුවා...හරිම දුකයි කතාව ඉවර වෙන ගැන 💕 ගැන..තරුමිණී,විනුලි,භාශී,දේවින්ද හැමදාම ඒ චරිත අපේ හිතේ තියේවි..ආදර්ශමත් කතාවක්..ස්තුතිකරනවා මේ වගේ ආදර්ශමත් කතාවත් දෙරණ නාලිකාවෙන් විකාශය කලාට
ඒවගේම ස්තුති වෙනවා රගපාපු නළු කැළට ❤️
ආදරෙයි ධරණි.
Loku adarshayak dunna. Attami ape jivita hadagnn godk vatinva. Me vge hoda kata dena tv deranata godk pin 💕
ආයෙම මේ වගෙ කතාවක් කවදා බලන්න ද සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
අදින් කතාව ඉවරයි😓☹️😭
නියමයි නියමයි නියමයි විනුලි අක්කේ👌👌👍👍විනුලි ට කැමති අය දෙමු ද වැස්සක් 👍❤️
❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖❤️❤️❤️❤️💖💖💖💖❤️❤️❤️💖💖💖❤️💖❤️💖❤️💖❤️💖❤️💖💖😊😊😊😊😊🤗🤗🤗🤗
අනිත් කතා වගෙ ඇදගෙන නොයා රසයකින් යුතුව ඉවර වීම ගැන සතුටුයි ඒත් ඉවර වෙන එකට දුකයි. ආශවෙන් බලපු කතාවක්❤️
Hmm
අනේ අසාවෙන් බලපු කතාවක් අද ඒකත් ඉවරයි 🥺🥰 විනුලි අක්කිගේ චරිතෙන් ගන්න ආදර්ශ ගොඩයි ❤️ විනුලි අක්කි,භාෂි අක්කි,දේවින්ද අයියා,තරුමිණි අක්කි,දිනූෂ අයියා මෙයාලා හැමදාමත් හදවතේ රැදෙයි ❤️❤️❤️ 'ගැහැණු අපේ හිත හයිය නම් කරන්න බැරි දෙයක් නෑ'💖💞😍🥰
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
අවසානයේ විනුලි කිව්ව වචනෙ අපිට ජීවිතේ හදාගන්න උදව් වේවි ඇත්තටම ජීවිතේ දිනන්න ඕන නම් .😘😘😘🖤🖤🖤
ගොඩක් ආසාවෙන් බලපු නාට්‍යක්. අධිෂ්ඨානය, උත්සාහය, කැපවීම ඇත්නම් කළ නොහැකි දෙයක් නැත.තනිවු ගැහැණියකට ඇතිවන කරදර.හරිම ආදර්ශමත් කතාවක්. හැම චරිතයක ම වටිනාකමක් තියෙනවා. දයාල්ලගෙ පව්ල හැර.
ජය වේවා ?..ධරණි නිර්මානයට දායකත්වය ලබාදූන් සියළුදෙනාට.. 💖💖💖💖💖🎊🎊🎉🎉🎉
මේ කතාවට තරම් හිත ගියේ නැ කිසි එකකට එ තරම් ආසාවෙන් බැලුවෙ❤️❤️❤️
Aniwaren ane
👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🤣🤣🤣🤣🤣🤣💔
Thopi wage eun Inna ratak me tharamin thiyena eka gena sathutu wenna one
පාරදිගේ, ධරනි, කියාදෙන්න ආදරේ තරම්, අග්නි පියාපත්, කොටිපතියො මේච්චර කාලේකට මන් ලංකාවේ දැකපු ලස්සනම drama 5.
අනිත් කතාවගේ ඇදගෙන යන්නෑ කතාව කෙටියි ..නියමයි😎😎 ඉවර වෙන එක ගැන ඉතින් දුකයි🥺
Bohoma aadarshamath... Siyaludenaata sathuta, saarthakathwaya, jaya samadaa labewa. ♥️🇱🇰
පටන් ගත්ත දවසෙ ඉඳන් නොවරදවාම බලපු එකම නාට්‍යය නෝනයි දුවලයි විහිලු කළා .....ඒත් රෑ බැරිවුණොත් පහුවදා උදේ යූ ටියුබ් එකෙන් බැලුවා
හරිම දුකයි 😥😥😥😥 අපරාදේ තව ටික දවසක් තිබුනනම්
අවසානය ලස්සන නිමාවක් ඇති
ලස්සනයි
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අදින් කතාව ඉවරයිනෙ🥺විනුලිනම් drama එකක ඉන්නවා..භාශිවත් drama එකකින් දකින්න පුලුවන් උනොත් හොදයි🥺😍
ඔව්
එහෙනම් අක්කේ අපි ගියෝ බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏
@@promodibhagya9696 අයේ හම්බවෙමු..බුදුසරණයි පරිස්සමින් නංගෝ❤️🥰😍
පුදුම ලස්සන කතාවක් නිර්මාණය කරපු හැමෝටම බොහොම ස්තුතියි. විනුලි මාරම දක්ෂ රංගනයක්.ඉදිරියේදීද මේ වගේ ලස්සන සාර්ථක ආදර්ශමත් කතාවකින් විනුලි දකින්න ලැබේවා. රංගනය නර්තනය සහ ගුටි කෙලිය විනුලි ඔයා නම් සූපරි පරියක්. විනුලි වැන්නියක් කාන්තා පක්ෂයට ආදර්ශයක් ජයවේවාදෙරණ. 🙏⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘❤🥰🥰🥰❤❤❤❤❤⚘⚘❤❤❤❤❤❤❤
🤤🤤🤤🤤🌼❤
විනුලි අක්කේ ඔයා තමයි මේ drama එකේ ධරණී සහ ඔයයි ඔයාගේ හුස්ම වගේ ඉන්න ඔයාගේ අක්කයි ඒ වගේම මේ drama eke producers la actors la actress හැ මොටම බුදු සරණයි!!! ♥️♥️♥️😌
කතාව ඉවර උනු එක ගැනනම් දුකයි ගොඩක්😭ආසාවෙන් බලපු කතාව.කතාව බලන්න පටන් ගත්තේ විනුලි අක්කි නිසා.පස්සේ බාශි අක්කා,රෙහාශා,අයේශ් හැමෝම නිසා.මාර ලස්සන අවසානයක්.මේ කට්ටිය තව අලුත් කතාවකිනුත් දෙන්න❤️බුදු සරණයි කතාවේ සියලු චරිත වලට.වැඩ කටයුතු හොදින් කර ගන්න ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා❤️🌍
සියලුම දෙනාට හෘදයාංගම ස්තූතිය පුද කරමි. හරිම ලස්සන තාත්වික ආදර්ශමත් කතාවක්. බලන්න බලන්න ආසයි. ආයෙමත් පටන් ගත්ත පුළුවන් නම් හොඳයි.
💕🙏💕
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
ඉවර වෙනකොට මාරම දුකයි...ජිවිතේ ට ලබා ගත්ත දේවල් බොහෝමයි... ❤️❤️🥺
ඇත්තමයි තේරුමක් ඇතුව කවුරුවත් අඩු නැතුව ,ලස්සනට ඉවර උන කතාවක්....
විහංසයි මාධවයි නෑනේ
@@mgrammi2634 එයාලව කලින් දවසෙ පෙන්නුවනෙ....
මුලඉදලාම බැලුව දෙරනට වගේම රංගන දායකත්වයයේ සිටිය සැමට තුතී දරනි ♥️මම බහරේන්
Thanks sooooo tv දෙරණ දරනි අවසාන වෙනකම් බැලුවා ගොඩක් ලස්සනයි ජය වෙවා
derana thibuna lassanama kathava meka 🥺❤️🔥
භාෂි නංගි ඔයාව තව ඩ්‍රාමා එකකින් අපිට බලන්න පුලුවන් නේද .
දෙවනි ඉනිමේ දොදු නිලියො ඉන්නෙ එ අතින් ව්නුලි හරිම දක්සයි,,ඉදිරියටම යන්න
මෙිි සමාජයටත් දැන් හැදෙන පරපුරටත් ලබාදුන් අපුරැ ආදර්ශමත් බොහෝම වැදගත් ටෙලිනාට්‍ය මාලාවක්. මෙිි අදහස් සමාජයට ලබාදුන් ඔහුටත් බොහෝමත් පින්සිදු වෙිිවා!
විනූ නම් අනිත් ඩ්‍රාමා එකේ ඉන්නවනෙ 🥰 එතකොට භාෂි ව දකින්න වෙන අන්තිමදවස අදද 🥺🥺🥺🥺😥😥😥😥😥😥😥😥😥
Ou ane 🤔🤔
Kalin episode wala innawane ewayen balanna
😭😭
භාශි නංගිව දාලා අලුත් drama එකක් ඕන❤️
ධරිනි කතාවෙන් අපිට ගන්න.හුගක් ආදර්ශ තියෙනවා විශේෂයෙන් විනුලි අක්කිගෙන් මම හුඟක් ආශාවෙන් බලපු නාට්‍ය තමයි ධරණි කියන්නේ ධරිණි ටෙලි නාට්‍ය තමයි මම ආස කරපු වැඩ සටහන
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
වටින කතාවක්...අන්තිම ටික හදවතටම දැනුනා...ආදර්ශමත් කතාවක් ..ජිවිතේට ගන්න දේවල් තියෙන කතාවක් මෙික...මං කැමති tharuminitai,vinulitai..eyala hamadama sathutin inna one❤️❤️🥺😎👍🙏
අම්මත් ඇවිදිනවා නේද හරිමසතුටුයි ❤
සුපරියක්❤️🔥❤️🔥❤️🔥ජයවේවා!ධරණි සෙට් එකට ආදරෙයි ගොඩක්😘😘😘😘
Aiyooo darani iwarada🤔🤔🤔 hari පාළුයි dan ඉතින් winulige short එකක්වත් බලන්න wenna aasama kathawak ඉතා ආදර්ශවත් 👍👍👍🥰🥰🥰
අධ්‍යක්ෂ තුමනි විනුලිගේ වගේ භාෂි ගෙත් අලුත් නිර්මානයක් ඕනේ 🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏
අනේ ඔව් ඩිරෙක්ටර් සර් 🙏🙏🥺
❤
❤️✌
@@kanishka6814 අක්කේ එහෙනම් අපි ගියා බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏
ධරණි කොටස් 395 මම ඉතාමත් ආසාවෙන් බැලුවා සවුදි අරාබියේ සේවය කරද්දී පවා මම මෙය බලලා තමයි නිදිය ගන්නේ , ඒතරම්ම හිතට දැනුනා මෙම ටෙලිනාට්‍ය , හැබැයි කවදාවත් එකම කොටසකටවත් ලයික් එකක් දාලා නැහැ මොකද රටට කරපු අපරාධය දෙරණ සම්බන්ධ නිසා මම කවදාවත් දෙරණනේ යන කිසිම දෙයකට ලයික් එකක් දාන්නේ නැහැ, ඉතාමත් අර්ථවත් කතාවක් අපට තිලිණ කර එයටම ගැලපෙන නලු නිලියන් පිරිසක් එකතු කරගෙන අපගේ හදවත් සතුටු කලාට ඔබ සැමටම මගේ හර්දයාංගම ස්තුතිය 🙏🙏🙏
Budu saranai 🙏
වර්තමාන කතා අතුරින් ආදර්ශයක් ගත කැකි නිර්මායක්
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
"ගෑනියෙක් ට හිතේ හයිය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ."
දරනි ටෙලිනාටය සාමාජෙට විශාල ආදර්ශය ක් දුන්න කතාවක් විශෙශයෙන් කාන්තාවක ට සමාජයෙන් එල්ලවන අබ්යොගෙ පිරිමියෙක් නැතිව තරැමිනි තමන්ගෙ ලමයි බලාගත්ත්ත විදිය විනුලිගෙ සහොදර බැදිම මේ ඔක්කොම හරි ලස්සනට කතාව වටා ගෙතුනා මේක දිහා දැක්කාම අපිටත් දියුනුවෙන්න හිතෙනවා කොමහරි කතාව ලස්සනට ඉවර උනා හැමොම එකතු උනා දරනි අපිට ගෙනාපු දෙරනටත් රගපාපු සියලු දෙනාටත් සුබ පැතුම් විශෙශයෙන් විනුලි එයා acting super *ධරණි *ඔයාලට හැමදාමත් අපි ආදරෙයි ❤️🔥😇
අයේශ් ❤️රෙහාශා
Hadawathe radena kathawak.irisiyawa,wairaya,krodaya,paliganim piri samajayata honda paniwidayak.(uttanawatho sathimatho.......dhamma padaya)thank you derana.
මාස පහක් පුරාවට දෙරණ නාලිකාවෙන්
රෑ 9.30 විකාශනය වූ ධරණි ටෙලිනාටයේ රංගනයේ යෙදුනු සියලු දෙනා අගේ කොට සලකමි ඒ අතර අති විශිෂ්ට ලෙස රංගනයේ යෙදුනු විනුලි සහ තරුමිණී දෙදෙනා
ආදරයෙන් වෙලෙමින්
ත්‍රාසයෙන් තිගැස්සෙමින්
කදුලු බිදු මැදින්
සිනා රැලි නැගූ
වීර දියණියන් දෙදෙනා
කාන්තා පරපුරට හොඳ ආදර්ශයක්
සිතුවිල්ලක් පමණි.........
කතාවනම් ලස්සනයි හැබයි විනුලිගෙයි තරැමිනිගෙයි බොරුව වැඩියි ඔයාලා ගෙ තාත්තා මාස්ටර් එවන්න අපිටත් ගහන්ට පුරුදුවෙන්ට
එපාවෙන්නේ නැතුව කොටස් 395 ක් ගිය එකත් හැකියාවක් තමයි.. අවසානයත් පිළිවෙලයි... ❤
🙏🏻🙏🙏🏼💪💪💪👍👍👍💪🏻💪🏻💪🏻💛🧡🌸harima. Asawen. Baluwa. Obala. Ciyaluma. Dennata. Budu. Saranai🙏🙏🏻🙏🏼🌼🌹🍄🌺
ගොඩක් ලස්සනයි කතාව අනේ ඉවරයි කියද්දිත් ගොඩක් දුකයි ජිවිතෙම අදර්ශායක් ගන්න පුළුවන් වටින කතාවක් ගොඩක් අදරෙයි චරිත ඔක්කොටම හිස නමා අචර කරනවා විෂිස්ටයි
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
හරිම ලස්සනයි❤️ කතාව කොටසක් නෑර බලපු මට දුකයි😥 ඉවරයි කීවම.මිනුලී පොලිස් ඔපිසර් කෙනෙක් වුනේ නෑ .😍😘 හොද අද්‍යියක්සනයක් ❤️
ධරිනි කතාව ඉවර උනාට බොහොම දුකයි
Aye e wage kathawak balanne kohomada vinuli mara kellek ❤️❤️❤️🇸🇦🇸🇦
ජයයෙන්.ජය වේවා තෙරුවන් සරණයි 🌹🌹🌹👉👈👈🖐️🤩 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💃💃💃💃💕💕💕💕💕💕💕💕🙏🙏🙏
ලස්සන අවසානයක් තියෙනෝ කතාවෙ ගොඩක් සතුටුයි ලස්සන අවසානයක් ඇතුව කතාව ඉවර කරනවට
කතාව ඉවරඋන විදිය හරිම ලස්සනයි.
ලස්සන හරවත් ආදර්ශමත් කතාවක අවසානය මෙසේ සනිටුහන් වූ වගයි ♥️
ජිවිතේ ප්‍රශ්න එන ගොඩක් තැන්වල ගැනු අපි කරන්නේ පස්සට යන එක, නැත්තම් පැත්තකට වෙලා ඔහේ අඬ අඬා ඉන්න එක. ඒත් මේ කතාව බැලුවහම අපේ ජීවිතේ ට ගන්න ගොඩක් දේවල් මේ කතාව ඇතුලේ රැඳිලා තිබුණා. පටන් ගත්ත දවසේ ඉඳන් එක දවසක්වත් miss නොකර බලපු කතාවක් ♥️ විනුලි , තරුමිනී විතරක් නෙමේ අපි අතරත් ඇති මේ වගේ ප්‍රශ්න ගොඩක් මැද හැම දේකටම මුණ දීලා ජීවිතේ ජය ගත්තු අය. ගැනු අපි කරන්න ඕනි බය වෙලා පස්සට යන එක නෙමේ මොන බාධක ආවත් නොනැවති ඉස්සරහට යන්න ශක්තිමත් හිතක් හදාගන්න එක. හරියට මෙයාලා දෙන්නා වගේ ♥️😍
ඉතින් මන් සුබ පතනවා හදවතින්ම tharumini, winuli, bashi, dinusha, dewinda, ththatha ඇතුළු මේ කතාවේ චරිත වලට පන දුන් හැමොටම. ඔයාලගෙ එ දක්ෂතාව හින්දා තමයි අපිට මේ තරම් දැනෙන රසවත් හරවත් නිර්මානයක් උනේ මෙක. හැමොටම සුබ පැතුම් ඒවාගෙම දෙරණ ඇතුළු, dharani නිශ්පාදක කණ්ඩායමටත‍් සුබ පතනවා ❤️
අදින් මේ කතාව අවසන් උනත් winuli, tharumini ඇතුළු ඔබ සියලුම දෙනා අප හදවතේ හැමදාමත් රැදේවි ❤️🙈😭
මෙි විනුලිගේ ගෙදරනේ අර ශක්ති එකේ ෂෙහෙනිගේ ගෙදර ❤️❤️❤️❤️
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️
@@KDRAMAfans-us2kp ඔන්න හරිනේ දැන් 🌷🌷🌷
@@madukumari1764 thank u❣️
මුල ඉදන් එකම කොටසක්වත් මග නොහැර ආසවෙන් බැලුවා අදර්ශමත් කතාවක් මෙය නිර්මාණය කරපු එ චරිත වලට පනපෙව් රංගන ශිල්පීන්ටත් විකාශය කෙරැ ටිවි දෙරන නාලිකාවටත් මගෙ හදපිරි ස්තුතිය 🙏
හරිම ලස්සන, මුළුමහත් සමාජයටම ආදර්ශයක් දුන්න හරිම තාත්වික විදිහට රඟපෑම් කටයුතු කරපු ආදර්ශමත් කතාවක් ධරණි. කතාව අදින් ඉවර උනත්, මේ ලෝකෙට දීපු එකම පණිවිඩය තමයි ගැහැනියකුට මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නැහැ කියන එක. ධරණි කතාවේ සියලුම දෙනාට දීර්ඝායු වේවා..... තවත් මෙවැනි ආදර්ශමත් කතාවක් ඉක්මණටම අරගෙන එන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
ඇත්තටම මේ කතාවනම් මාරම වටින කතාවක් අපිට කොච්චරනම් ඉගෙන ගන්න දේවල් තියනවද .....මම කොල්ලෙක් වෙලත් ඇස් වලින් කදුලු වැටුනා ...
රන්ගනයෙන් දායකත්වය දක්වපු හැමෝටම ගොඩක් පින් ...හැමෝම මාරම ගැම්මෙන් ඒ චරිතයට උපරිම සාදාරනයක් කරා....ආයත් අපිට මේවගේම ලස්සන නිර්මාණයක් දෙන්න පුළුවන්නම් ගොඩක් පින්
අද අවසාන එපියේ Comments වලට වැටිලා තියෙන like ප්‍රමාණය නම් මදි අප්පා😒😒
දුක්මුසු ආරම්භයකින් පටන් ගෙන නියමාකාර ආදර්ශ ටිකක් සමාජෙට දීලා ලස්සනට කතාව අවසන් වෙනවා🥰🥰🥰මට නම් ඉතින් මේ කතාව ඉවර වෙන එකට මාරම දුකයි ඉතින්😖මේ වගේ සුපිරි ආදර්ශමත් නිර්මාණයක් ආපහු එන්නේ නැති වෙයි☹️☹️
බායි ප්‍රමෝ බුදු සරණයි ❤️
mage sankete duk nowi innako..oya adaddi matath edenawa..me tika kaleta randuwak dagena mm oya lagin hitiyane wasthuwe..issarahatath ehemai..🤔😍🥰🥰💞
@@pansilupansilu1303 බායි බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️🙏🙏
@@promodibhagya9696 බුදු සරණයි හොදින් ඉගෙන ගන්න පරිස්සමෙන් ඉතින් ❤️
@@surangasanjeewa5709 ඒ කියන්නේ ප්‍රමෝදිට ගැලවීමක් නැ වගේ හපොයි 🤔 බායි යාලුවා
Darani kathava jivitheta niyama deval kiya denava ilaga kathavath me vage venna one DERANA TV Thenks
විනුලි තමයි අන්තිමට ධරණි උනේ..
ආසාවෙන් බලපු එකම කතාව 🥰 2වනි කොටසක් දෙන්නකෝ අනේ 🥺🥺🥺🥺🥺🥺🥺
Harima lassana teligramma ekkak thank you
කොහොම පටන්ගෙන කොහොම ඉවර කරන්නද මංද. ගොඩාක් දුකයි. ගොඩාක් ලස්සනයි. ගොඩාක් ආදර්ශමත් කතාවක්. මං නම් හිතන්නෙ නෑ ආයෙ මේ වගේ කතාවක් එයිද කියල. ලස්සනට ලියල තියෙනවා. ලස්සනට කතාව ගියා. නිමාවත් හරීම ලස්සනයි. හරිම දුකයි කතාව ඉවර උන එකට. හිතුවෙ තව තියෙයි කියල. ඒත් කොහොම උනත් ගොඩාක්ම ලස්සනයි. වෙන කතාවක් ඉවර වෙද්දි එච්චර දුකක් දැනුන්නෑ. ඒත් අනේ මංද මේ කතාව ඉවර වෙනකොට කියාගන්න බැරි තරමෙ ලොකුම ලොකු දුකක් දැනුන. ඒ තරම් මේ කතාව හිතටම දැනුන. හැම කෙනාටම ගොඩ ගොඩාක්ම ස්තූති මේ වගේ කතාවක් ගෙනාවට. ගොඩාක් දේවල් අපිට කියල දුන්න, පෙන්නල දුන්න. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭.
භාශි දේවින්ද 🔥🥰
ලස්සන වගේම ආදර්ශමත් නිමාවක්...
දෙරණ හරි කාලෙට හරි විදියට පටන් ගනිපු කතාවක් ඉවර කරාමද කොහෙද👌
Awasanaya lassanata thibuna vinulige සහෝදර kamanam supiri 👍👍👍
අඩයස්ස තුමණි ඔබතුමාට බොහොමත් ස්තුති මෙ කතාව රගපාපුහැමොටම ස්‍තුති තාත්තාට ව්නුලිට තරුමිනිට බාසිට අයෙස්ට දිනුසට දෙවින්දට නම් කියපු බොකියපු හැමොටම ස්තුති දළදා සමිදුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි
හරිම දුකයි අවසන් වෙනවට, winuli, tharumini, bashi, අනිත් චරිත අපේ හිත් වල හැමදාම ඉදිවි
Mk. 🧡🤎🤎🤎🤎🤎
Ou 🥺
4
SH❤
ලස්සන කතාවක අවසානය මේ විදිහට වුන එක ගැන නම් හරිම සතුටුයි.
මෙවැනි හරවත් කතාවක් දායාද කිරීම ගැන ධරණි කන්ඩායමටත්, TV දෙරණ නාලිකාවටත් අපගේ ප්‍රණාමය❤️🌸
P
හරවත් 😂
ධරණී....
සැබෑ අර්ථය අවසානයෙන් මනාව පිළිඹිබු උනා. 👍👍👍👍❤️
සදාතනික මතකයක්. ලස්සනයි.
D 😎
අන්තිම ට විනුලි එයාගෙ ආදරය දින්නා.. ජිවිතය ධාරණය කරගෙන ජයග්‍රාහනය කලා....විනුලි තමයි ඒ හැම සතුටකම අහම්බය...... ලස්සනට ඉවර උන හොඳම කතාවක්....♥️♥️
විනුලි ,භාෂි ,දිනූ අයියා කවදත් අපේ හදවතේ ඉදීවි 😥😔😔❤❤❤
ඔය acc එකෙන් comments දැම්මේ 10ක් විතරද මෙච්චර කාලයකට😂😂
ඇයි තරුමිණි, තාත්තා
💗💗😔😖
@@promodibhagya9696 ai oyai,mmi..😂😂😂😂🙉🙈🙈
@@surangasanjeewa5709 අයියෙ😊
හරිම ලස්සනයි මේ කතාව ..... ගොඩක් ස්තූතිය අධ්‍යක්ෂක තුමනි 😢✌❤️
Welcome Putha !!!
හේශාන් අයියේ එහෙනම් අපි ගියා, බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න ❤️
@@promodibhagya9696 😊❤
🤣🤣
දෙවෙනි ඉනිම ,සංගීතේ වගේ බොලද කතා වෙනුවට මේ වගේ ආදර්ශමත් කතාවක් ටීවි දෙරනෙන් දකින්න ලැබුනු එකත් සතුටක් ♥️♥️♥️♥️♥️
ඩරනි කතාව හරිම ලස්සනයි.අවසානය ඉතාමත් හොඳයි.බිනුලිගෙ චරිතය හරිම ආදර්ශමත්. ❤️❤️🌷🌷
මගේ වීඩියෝ බලලා හොදයිනම් උදව්වක් දීගෙන යන්නකෝ ❤නොදන්න දෙයක් දැනගන්න පුළුවන් වෙයි ❣️❤
බිනුලි නෙවෙයි විනුලි
ලස්සන ටෙලි නිර්මාණයක් ඉවරවුනා.. මේ වගේ කතා ලොකු ආදර්ශයක් .ඇත්තටම ලස්සනයි..
කතාවෙ අවසානය කියලා දැනුනෙවත් නෑ.හරිම ලස්සන අවසානයක්.දැන්නම් ඉතින් 9.30 වෙද්දි හරිම පාලුවක් දැනෙයි දරනි නැතුව.ඇත්තටම අද අවසානය උනත් ඇස් දෙකට කදුලු ආවෙ හරිම සන්වේදි අවසානයක් නිසයි.නියමයි
..❤❤❤❤❤