බස්වල කාන්තාවන්ට කරදර කරන පිරිමින්ට විනුලිගෙන් පාඩමක් | Dharani

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 651

  • @djsudeshanaremix
    @djsudeshanaremix 3 года назад +172

    රංගනයක් වුනත් සමාජෙට හොඳ පණිවිඩයක් දෙනවා

  • @promodibhagya9696
    @promodibhagya9696 3 года назад +221

    ධරණි කතාවේ අද කාලේ ජීවත් වෙන කෙල්ලන්ට මාරම වටිනා ආදර්ශ දෙන්නේ විනුලිගේ චරිතෙන්,එයා තමයි කතාවෙ නියම ධරණිය.අනික එයා පෙනී හිටියේ එයා වෙනුවෙන් නෙවෙයි සියලු ම කාන්තාවන් වෙනුවෙන්.ඒ දේට නම් respect මැණික 🥰ඒ වගේම කාන්තා පාර්ශ්වයටම වටිනා ආදර්ශයක් දෙන විදියට විනුලිගේ චරිතේ මෙහෙම ලිව්වට thanx director,ඒ චරිතෙට තාත්ත්වික ව අති විශිෂ්ට රංගනයෙන් දායක වීමට විනුලි අක්කේ ඔයා ට තියෙන හැකියාව ද අගය කරමි,ඔයා නියමයි කෙල්ලේ 🔥👌ආදරෙයි හැමදාමත් ❤️❤️

    • @nipunageethanjana3414
      @nipunageethanjana3414 3 года назад

      මේකේ අනිත් පැත්තත් තියෙනවා සමහර ගෑනු අය ඉන්නෝ හිතලා ඕනකමින්ම මේ දේවල් වලට ඉඩ දෙන අය කැමති අය මටත් මේ ගැන අත්දැකීම් තියෙනෝ ඒකයි කියන්නේ😁😁😁

    • @promodibhagya9696
      @promodibhagya9696 3 года назад +1

      @@nipunageethanjana3414 අහ් මේ අර "ගොබ්බ ජීවිත""ගොබ්බ ජීවිත ගගා" එකම reply එක මේ C's එකේ ගොඩක් comments අස්සෙ දදා ගියපු කෙනා නේද?😂😂😅🤔

    • @promodibhagya9696
      @promodibhagya9696 3 года назад +1

      @@nipunageethanjana3414 ඔව් ඉතින් මං එහෙම පැත්තක් නෑ කියලා,මෙතන කියලා නෑනෙ😅😅ඔව් සමහර ගෑනු අයගෙන් පිරිමි අයට එහෙම වෙනවා, හැබැයි බොහෝ වෙලාවට ඒ දේ වෙන්නේ ගෑනු අයට,පොඩි පිරිමි ලමයි ගෑනු අය ඉතින් අතවරයට ලක් වෙනවා,ඒත් වයස් භේදයක් නැතුව ගෑනු අයට තමයි අතවර,දූශන හැමදේම වැඩිපුර සිද්ධ වෙන්නේ.ගෑනු පිරිමි දෙපාර්ශවයේම නරක අය ඉන්නවා, එතනින් වැඩිපුරම බලපෑමක් එල්ල වෙන්නේ ගෑනු අයට

    • @nipunageethanjana3414
      @nipunageethanjana3414 3 года назад

      @@promodibhagya9696 අහ්,ඔව් ඔව් තාම මතකයි නේද ඒක😆😆😆😆

    • @nipunageethanjana3414
      @nipunageethanjana3414 3 года назад

      @@promodibhagya9696 ඒක ඇත්ත නමුත් පිරිමි අයට ගෑනු අයගෙන් එහෙම අතවර වෙනවා කියන්නේ ඒ ගෑනු අය ගොඩක් නරක අය විය යුතු බවයි මගේ අදහස හැමෝම නෙමේ සමහරු .එහෙම පිරිමි අය කොහොමත් නරක අය බව අපි දන්නවා නේ ඉතින්😁😁😁😁කොහොම වුනත් මම ගෑනු අයට ගරු කරනවා❤️❤️❤️

  • @theekshananikeshi8257
    @theekshananikeshi8257 3 года назад +401

    විනුලිට ආදරේ අය කෝ ❤

    • @Panchi180
      @Panchi180 3 года назад +4

      අනිවාරෙන් අපි හැමෝම එයාට ගොඩක් ආදරෙයී❤️❤️❤️

    • @nipunageethanjana3414
      @nipunageethanjana3414 3 года назад +1

      Gobba jiwitha😆😅😂😉

    • @mrrush964
      @mrrush964 3 года назад +1

      @@nipunageethanjana3414 😅

    • @hiruniherath2978
      @hiruniherath2978 3 года назад +1

      ,අපී

    • @isuru8080
      @isuru8080 3 года назад +2

      මාත් ආදරෙයි විනුලිගෙ කුම්කුවලට 🤣🤣

  • @ayoddyapatali9992
    @ayoddyapatali9992 3 года назад +133

    ධරණි දුන්න පණිවිඩේනම් කෙල්ලෙක්ගෙ ජීවිතේට ගොඩාක් වටිනව ..👍👍👍👍❤❤❤

  • @amalkawasana9763
    @amalkawasana9763 3 года назад +79

    දවසක් මාත් ස්කූල් ගිහින් එද්දි ඔහොම දෙයක් උනා..මං ගොඩක් බය වෙලා හිටියෙ ගෑනු කෙනෙක්වත් හිටියෙ නෑ ලගපාත..
    වාසනාවකට පිටිපස්සෙ ශීට් එකේ හිටපු මාමාට තේරුනා..ඊට පස්සෙ එයා කතා කරලා කිව්වා දුව ඔයා මෙතෙන්න එන්න කියලා අර මනුස්සයට බැන්නා..මං ඒ මනුස්සයගෙ දුවෙක් වගේ හරියට වයස බලද්දි.😞😞... එදා ඉදලා පිරිමි කෙනෙක් ගාව වාඩිවෙන්නෙවත් නෑ වාඩිඋනත් පුලුවන් තරම් ඈත් වෙනවා.පොඩ්ඩක්වත් ගෑවෙන්න්වෙවත් නෑ ඒ තරම් බයයි

    • @promodibhagya9696
      @promodibhagya9696 3 года назад +6

      හ්ම් ඔයා කිව්වත් වගේ ඔයාගේ වාසනාවකට ම තමයි ඒ uncle ඒ දේ තේරෙන්න නැත්තේ, ආපහු කවදා හරි එහෙම අවස්ථාව කට මූණ දෙන්න වුණොත් බය වෙන්න එපා .බස් එකක ඔහොම පිරිමියෙක් කරදරයක් කරන්න ආවොත් හිතා තමාම ඇගේ ගෑවි ගෑවි යන්න ආවොත් හැට්ට කට්ටකින් හරි අනින්න.සෙනග හිටියට කමක් නෑ ලැජ්ජා,බය පැත්තකට දාලා හොද වයින් කම්මුල් පාරක් හරි සෙරෙප්පු හරි දෙන්න,එතකොට ආයේ උන් එන්නේ නෑ,මට තාම එහෙම අත්දැකීම් නෑ, හැබැයි දෙයක් මට වුණොත් නම් මම ඔයාට කිව්ව විදියට මම නම් කරනවා.මෙන්න මේ video එකේ මේ අක්කා කියනවා වගේ ඔහොම දෙයක් අපිට වෙනකොට අපි කරබාගෙන නිකං හිටියොත් ඔය අසහනකාරී හැතිකරේ අපේ කරේ යන්න එනවා

    • @malishaparindya1816
      @malishaparindya1816 3 года назад +1

      Ow මටත් scl yaddi oma wela tiye.etota chuti nisa godak baya una.mat eda idan pirimi aya laga idaganne na.habai dan nam mn sadda natuwa inne na.සමහර pirimi ayat dakkat nodakka wage innawa mn oni taram dakala tiye.ema නොවන hoda ayat innawa.

    • @piyumikasewwandi7825
      @piyumikasewwandi7825 3 года назад

      @@malishaparindya1816 mokada kare oya ita passe😆😅😂😉

    • @NethmiSatthyanjalee
      @NethmiSatthyanjalee 11 месяцев назад

      ​@@promodibhagya9696ඒක ඇත්ත මමත් නිකන්නම් ඉන්නෑ

  • @Shamu22
    @Shamu22 3 года назад +168

    ඇත්ත මම නම් මේ කතාවේ ආසම චරිතය තමා විනුලි🥰💪🏻🙏🏻

    • @promodibhagya9696
      @promodibhagya9696 3 года назад +5

      මගෙත් ආසම චරිතය 🤗කතාවේ ඉන්න ආදර්ශමත්ම,ආදරණීය චරිතයක් සහ සුපිරි ම චරිතය.🔥👌👊ඒ වගේම actin, dancing, fighting ඒ ඕනම දේකට ඔට්ටු මාරම talented කෙල්ලෙක්.👌👌

    • @Shamu22
      @Shamu22 3 года назад +5

      @@promodibhagya9696 ow

    • @yyyghpp
      @yyyghpp 3 года назад +3

      @@Shamu22 army

    • @yaksok_12
      @yaksok_12 3 года назад +1

      @@Shamu22 army 💜️💜️💜️

    • @yaksok_12
      @yaksok_12 3 года назад

      @@Shamu22 ඔන්න ඔයාව subscribe කලා

  • @shainihansika1934
    @shainihansika1934 3 года назад +233

    එක දවසක් මමත් town එකට අම්මා එක්ක ගියා.අම්ම පොලට ගිහින් එන්නම් කියල මට ශොප් එකක් ලගින් ඉන්න කිවුවා.එතනින් ගියපු අවුරුදු 24 කොල්ලෙක් මගෙන් නරක විදියට ගාන කියද කියල ඇහුවා.එද තමයි වූ දැන ගත්තේ මේ ලොකේ ඉන්න හැම ගැනියෙක්ම හැම කෙල්ලෙකම ගනිකාවෝ නෙවෙයි කියලා.එද මන් වුට ගැහුවේ නැත්තන් වු තවත් ඒ නොහොබිනා වචනේ අහින්සක කෙල්ලෙක්ට කියනවා.ඔය්හ් වගෙ දෙයක් දැක්කම නිකන් බිම බලගෙන සද්ද නැතුව යන්න එපා.එහෙම සදිද නැතුව ගියොත් එදට ඔයටමයි නරක පැදේ හැදෙන්නේ ☺️

    • @promodibhagya9696
      @promodibhagya9696 3 года назад +22

      නියමයි අක්කේ එහෙම තමයි ඉන්න ඕනි 👍👌

    • @shainihansika1934
      @shainihansika1934 3 года назад +6

      @@nipunageethanjana3414 Kageda gobba ජීවිත

    • @shainihansika1934
      @shainihansika1934 3 года назад +5

      @@promodibhagya9696 ekane ❤️

    • @shainihansika1934
      @shainihansika1934 3 года назад +6

      @@nipunageethanjana3414 අන්න එහෙම නෙහ් ඉන්න ඔනී 🥳

    • @shainihansika1934
      @shainihansika1934 3 года назад +6

      @@nipunageethanjana3414 එයා මගේ යාලුවෙක් නම් නෙවෙයි එත් ඉතින් ඔය්හ් වගෙ පොඩි දෙවල් වලට රන්ඩු වෙන්න එපා ☺️

  • @dilinimadushika2342
    @dilinimadushika2342 3 года назад +382

    සහතික ඇත්ත ඒත් අවාසනාවකට මෙහෙම කතා කරන්න කෙල්ලෙක් ට බැරි වෙන එකයි හේතුව💔

    • @dilinimadushika2342
      @dilinimadushika2342 3 года назад

      @@gayathriperera5874 ow oya hari

    • @Yenuu_R
      @Yenuu_R 3 года назад +3

      ehema katha karana kello nattema na innwa habai adui

    • @lakshalapramodi6152
      @lakshalapramodi6152 3 года назад +12

      @@gayathriperera5874 ඔව් ඔයාගෙ කතාවට මාත් එකගයි..හැබැයි විනුලි කතා කරද්දි එයාගෙ කතාව ඇත්ත අපිටත් කරදර කරා කියන්න කට්ටිය ඉදියා..ඒත් අපි කතා කරොත් අර මනුස්සයා කතා කරපු විදිහට අපි වැරදියි වගේ මිනිස්සු බලන්නේ..අපි තනි වෙනෝ එතකොට...මොකද ඔහොම කරන මිනිස්සුන්ට කතා කරන්න කටට වචනත් එනවා හොදට...අර මිනිහා කතා කරද්දි විනුලි ට කතා කරන්න පුලුවන් උනා..ඒත් අනන්තවත් තව ගොඩක් අය අසරණ වෙනවා...මමත් කට වහගෙන පැත්තකට වෙන කෙනෙක් නෙමෙයි..අයකට්ටක් හරි අරගෙන අනිනවා මම නම්..මමත් කතා කරලා තියනවා..මම දන්නෙ නැති අදුරන්නේ නැති කෙල්ලෝ වෙනුවෙනුත් බස් වල ඕනි තරම් කතා කරලා තියනවා..අනේ මන්දා කවදා දවසක කෙල්ලෙක් ට නිදහසේ පාරෙ බැහැලා යන්න ලැබෙයිද කියලා..

    • @nipunageethanjana3414
      @nipunageethanjana3414 3 года назад

      Gobba jiwitha😆😅😂😉

    • @cmbysandhu
      @cmbysandhu 3 года назад +8

      මම නම් කතා කරල තියේ කෙල්ලෙක් විදියට..මටත් මගේම යාලුවෙක්ටත් වෙනකොට...ඕම කරන එවුන්ට පෞරුෂයක් නෑ..බය නොවී කතා කරන්න..උන් බයයි කතා කරන උන්ට

  • @anutraanutra7835
    @anutraanutra7835 3 года назад +50

    අද සමාජේ පුංචි මල් කැකුලු සදහටම නිහඩ වෙන්නේ ඒ වරද දැක නිහඩව ඉන්න නිසා තමයි .....එහෙම තමයි වෙන්න ඕනේ

  • @methmadasanayaka2808
    @methmadasanayaka2808 2 года назад +15

    දැන් තියෙන තත්ත්වේ එක්ක මේ වගේ මිනිස්සු එකෙන් හෙනට ප්‍රයෝජන ගන්නවා... මේ වගේ මිනිස්සුන්ට මෙහෙම දඩුවම් දෙන්න ඕනි...

  • @chandranikadupitige6035
    @chandranikadupitige6035 3 года назад +39

    මමත් ඔය වගෙ තත්ත්වයට පත් වුන අවස්ථා තිබුන.. සමහර පිරිමින්ට මම කෑගහල බැනපු අවස්ථා තිබුන .එහෙම කලාම ලැජ්ජාවට පත් වෙලා අතරමඟදි බස් එකෙන් බහිනව. මගෙ හෑන්ඩ් බෑග් එකේ ඉඳිකටුවක් තියාගෙන ඉන්නෙ මම. වදයක් වෙන එකාට ඉඳිකටුවෙන් අනිනව මම. ලැජ්ජාවට මොනවත් නොකියා වෙන තැනකට යනව. ඇයි ඉතින් එහෙම කලේ ඇයි කියල මගෙන් අහන්නත් බැහැනෙ ..ඒ වගෙ පාඩම් උගන්වන්න ඕන එහෙම වුන්ට. සෙනඟ වැඩි කමට ඇඟේ වදිනවද උවමනාවෙන් ඇඟේ වදිනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් .

  • @rashmishashini5850
    @rashmishashini5850 2 года назад +12

    ගෑනු කෙනෙක්ට රැකවරනයක් දෙන්න බැරි පිරිමියෙක් කොහොමද තාත්තා කෙනෙක් වෙන්නෙ......ඒක නම් හිතටම වැදුනා...නියම දෙබස ❤

  • @anusharathnayake5961
    @anusharathnayake5961 3 года назад +199

    ධරණි කියන්නේ හරිම ආදර්ශවත් කතාවක්. ❤️

  • @sethninayomi2487
    @sethninayomi2487 3 года назад +189

    මේ කතාව ගොඩක් ආදර්ශමත්. සමහර එවුන් ඉන්නවා ගෑණුන්ගෙ ඇඟටම එනවා. ගහල එළියට දාන්න ඕනෙ උන්ව.😂

    • @ishanjayaweera9073
      @ishanjayaweera9073 3 года назад +2

      Math jak gahanawa

    • @ayodyajanasankani8892
      @ayodyajanasankani8892 2 года назад +7

      ඔව් උන්ට ගහන්න නෙවෙ මරන්න ඔනි 😡😡😡

    • @milinimadumali9380
      @milinimadumali9380 2 года назад +4

      @@ishanjayaweera9073 thoge ammata gahapan jak

    • @ishanjayaweera9073
      @ishanjayaweera9073 2 года назад

      @@milinimadumali9380 mokada katata oneda uranna.

    • @ishanjayaweera9073
      @ishanjayaweera9073 2 года назад

      @@milinimadumali9380 kiyawannepa thoge puke erala gannethuwa innawa

  • @rtcinema6424
    @rtcinema6424 3 года назад +775

    අනේ මේක නම් ඇත්තම ඇත්ත.. මේ කොටස බලපු හැම කෙල්ලෙක්ම අදින් පස්සෙවත් කරදරයකදි කටවහන් ඉන්නෙ නැත්තම් හොදයි.. මොනව වුනත් මේ Drama එකෙන් මේ දීපු ආදර්ශය නම් අගය කරන්නම ඕන.. මේ වගේ දේවල් සමාජයේ කොච්චර නම් වෙනවද,,,

    • @madhusankananayakkara4210
      @madhusankananayakkara4210 3 года назад +15

      Oke anek paththath wenawa

    • @gamingpissa9040
      @gamingpissa9040 3 года назад +7

      Ane ow ow ema karai kiyala thamai baya oya wage deyak wenawanam gassa gassa puka denawa arenna wirudda wenna puruddak dan inna wal wesiyonta na mahalokuwata ara aithiwasikam kiyai me aithiwasikam kiyai wate yannathi 1 wesiyek na podi unge idan ekai

    • @dineaskumara2155
      @dineaskumara2155 3 года назад +10

      ඔවු නේද විනිලු නියමයි නේද 😍😍😍😍👈

    • @maduwanthi5403
      @maduwanthi5403 3 года назад +8

      Sahathika aththa

    • @janithalanders2320
      @janithalanders2320 3 года назад +6

      Eka nam hodai

  • @nadeekumari9937
    @nadeekumari9937 3 года назад +18

    මටත් ඔහොම සිද්ධියක් උනා එදා වෙච්ච දේ ජීවිතේ ට අමතක වෙන්නේ නෑ

  • @menusharashini2168
    @menusharashini2168 3 года назад +99

    ගොඩක් හොද ආදර්ශයක් හැම කාන්තාවක්ටම

  • @aradhanaks672
    @aradhanaks672 3 года назад +97

    ඒක නම් ඇත්ත විනුලියෝ බස් එකක යන්න බැහැ හේතු කරන්න එන එවුන් නිසා හරිම කරදරයි මම නම් බස් එකේ යද්දී හැට්ටා කටුවක් අතේ තියාගෙන යන්නෙ

    • @kavindi1340
      @kavindi1340 3 года назад +4

      Athtamada 😀😀

    • @gimhanipathirana7866
      @gimhanipathirana7866 3 года назад +3

      eeka maru vadee.😂😁👍

    • @promodibhagya9696
      @promodibhagya9696 3 года назад +3

      ඒක මරු වැඩේ👍👌😅

    • @sheharanethu8301
      @sheharanethu8301 3 года назад +4

      මමත් අන්න ඒකයි.දවසක් දුන්නා එකෙට්ට හැට්ට කට්ටෙන්😁😂😂😂

    • @ishugamage9908
      @ishugamage9908 3 года назад +2

      😁😉

  • @irushiumanda168
    @irushiumanda168 3 года назад +40

    මමත් ඇන්න දවසක් කුඩෙන් තරු විසි වෙන්න.ඊට පස්සෙ මාරු උනා නිකන් පස්ස ගිනි අරන් වගේ

  • @mishfernando4840
    @mishfernando4840 3 года назад +39

    මටත් තිබුණු ලොකු ප්‍රශ්නයක් තමයි ඔය වගේ කරදරයක් වෙනකොට ඇයි ගෑනු ළමයි නිහඬව බලන් ඉන්නේ කියලා, අත දිග ඇරලා හොඳ කනේ පාරක් දෙන්නැතුව...

  • @sldreams2646
    @sldreams2646 3 года назад +28

    නියම ආදර්ශ පාටයක් නියමයි.....ඇත්තටම අද සමාජයට මේ වගේ කෙල්ලෝ ඕනේ... නියමයි ඇත්තමයි....නිමයම මාතෘකාවක්...

  • @sagarasampath5047
    @sagarasampath5047 3 года назад +24

    නියමයි විනුලි එහෙම තමයි වෙන්න ඕන හැම කාන්තාවක්ම 👍👍👍👌👌👌🙂🙂😁😁😁

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 года назад +42

    මමත්නන් දීලා තියනවා .තුන් දෙනෙකුට දුන්න .එකෙකුගෙ ෂර්ට් 👕 එකේ බොත්තන් සේරම ඇදලා කඩලා දැම්මා මහව බස් ඉස්ටැඩ් එකේ.අන්තිමට ඌ නතර උනේ මහව පොලීසියේ .අනික පුත්තලමේ යද්දී බස් එකේ.අනික නුවර යද්දී .මන් නන් අහ ,අහ ඉන්නෙ නෑ .හොදට බලනවා ඒක දැන, දැන කරනවානන් එතනම අල්ලගෙන කන පැලෙන්න දෙනව.😄😄😄 ඕනම කාන්තාවක් එහෙම දෙයක් උනොත් සෙනග ගොඩේම කන් රත් කරන්න .😁

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 3 года назад +1

      අප්පෝ එහෙම කරන්ඩ එපා. ගෑණු හැමදාම පිරිමින්ට යටත් වෙලා ඉන්ඩ ඕනෙ. පිරිමි මොනව කරත් අපිට අපේ ආසාවල් සංසිදුවගන්ඩ ඕනෙ හැමදාම.

    • @wasanaabesingha5391
      @wasanaabesingha5391 3 года назад +6

      @@විමානප්රේතයා හපෝ වැඩේට යටත් වෙලා ඉන්න ඕනිම මනුස්සයෙක් යටත් වෙලා ඉන්න ඕනි තමන්ගෙ අම්මටයි තාත්තටයි විතරයි 😏😏

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 3 года назад

      @@wasanaabesingha5391 aniwaren

    • @umindaishara7116
      @umindaishara7116 3 года назад +1

      දරනි ගෙ පුංච්ට ගියා නම් හරි

    • @rathnayak7155
      @rathnayak7155 3 года назад +4

      @@විමානප්රේතයා මේ මොකෙද්ද මේ හැම චැට් එකකම මේ වගේ ගොන් කාලකන්නියෙක් දෙන්නෙක් ඉන්නවමැයි

  • @villagesecret2556
    @villagesecret2556 3 года назад +31

    ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් සමාජ ගත කරනවට.බස් එකක හිටගෙන යන්න බෑ...ඉදගෙන ගියොත් වැඩි දුරක් යන්න බෑ එහෙන් මෙහෙන් අල්ලනව.පුදුම වදයක් විදින්න වෙන්නෙ ගමන ඉවරවෙනකන්.සමහරක් පිරිමි නිසා අනෙක් හොද පිරිමින්ටත් ලැජ්ජාවක්.පිරිමි කමටත් අගෞරවයක්.

  • @pasindudilhara2990
    @pasindudilhara2990 3 года назад +156

    නියමයි විනුලියෝ🤘💕

  • @sliyapriyantha2290
    @sliyapriyantha2290 3 года назад +24

    සුපිරි වේනුලි ආඩම්බරයි ජයවේවා ...

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 года назад +26

    මෙහෙම තමා වෙන්න ඔින ආදර්ශමත් විඩියෝව සැම නොහොබිනා චරිතයකටම බලන්න ලැබෙිවා

    • @isuru8080
      @isuru8080 3 года назад +1

      මාත් වල් 🤣🤣

    • @yosh000
      @yosh000 3 года назад +2

      @@isuru8080 ඉතින් nattanada whotto kynne apita🤣🤣🤣

    • @isuru8080
      @isuru8080 3 года назад +1

      @@yosh000 ඔව්😂😂

  • @dulmininimesha4458
    @dulmininimesha4458 2 года назад +12

    මේ කතාව අත්ත මෙහෙම කතා කරන්න අපි බයයි නමුත් අද ඉදලා මේ විනුලි අක්කි වගේ ඕනම තැනක බය නැතුව කට ඇරලා කතා කරන්න පුරුදු වෙන්න ඕන මේ දේවල් වලට විනුලි අක්කි හොද ආදර්ශයක් ❤️❤️

  • @theekshananikeshi8257
    @theekshananikeshi8257 3 года назад +114

    මාරම ආදර්ශමත් කතාවක්

  • @musicAMBALAMA
    @musicAMBALAMA 3 года назад +24

    ආසායි ම්න් විනුලිට එයාගෙ සැබෑ life eka වගේම කතාවෙත්..මරු විනුලියෝ..❤️✌️💪💪👈

  • @tamillifesajini
    @tamillifesajini 2 года назад +4

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න...🤩 මුල සිට සරලව පැහැදිලිව.... 😍

  • @saraamadushani1718
    @saraamadushani1718 3 года назад +86

    මේක ලියන කෙනාට බැනලා වැඩක් නෑ. මේ කතාවෙ වරදක් නොකර නිරපරාදෙ කවුරුත් ගුටි කෑවෙ නෑ.මෙහෙම මිනිස්සු ඕන තරම් ඉන්නව. ඔය දේවල් හැමෝටම වෙනව. සද්ද නොකර ඉන්නකන් මේව නවත්තන්න පුලුවන් දේවල් නෙවෙයි.

    • @nipunageethanjana3414
      @nipunageethanjana3414 3 года назад +2

      Gobba jiwitha😆😅😂😉

    • @yosh000
      @yosh000 3 года назад +3

      @@nipunageethanjana3414 හැම එකටම ඕක දාලා.. උඹ නම් ගොබ්බ ජිවිතයක් වගේ 🤣🤣🤣ashnakarya

    • @nipunageethanjana3414
      @nipunageethanjana3414 3 года назад

      @@yosh000 😆😅😂😉

    • @piyumikasewwandi7825
      @piyumikasewwandi7825 3 года назад +2

      Me kathawa liyana eka piriminge balahathkarakam walata lakwechca leek😆den u pirimingen paliganda hadanne😆😅😅😅😂

    • @PGNihal-h1h
      @PGNihal-h1h Месяц назад +1

      අනෙ පල හුත්ති යන්ඩ 😂

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww Месяц назад +1

    මේ වගේ කාලකන්නින්ව මරණ්ණ ඔන පාහාරයා නියමයි හැම කෙල්ලම ඔහොම ඉන්න ඔන ❤🙏❤

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 года назад +27

    සත්තකින්ම ඇත්ත සමහර පිරිමි නිසා බස් වල විතරක් නොමෝයි තව බොහොමයක් තැන් වල ඔය දෙවල් වෙිනවා වෙිනුලි අද මුළු ලොකේටම කියලා දුන්නා ගැනියක් විදියට ඒ මොහොතේම කර ඔන මොන වගේ දෙයක්ද කියලා දැන් මෙික දැකලා දෙන්න තියෙන්නේ බය නැතුව කන පැලෙන්න

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 3 года назад +23

    👌සාමාජෙවෙන ඇත්තම කතාවක් නියමයි

  • @රශ්-ඟ3ළ
    @රශ්-ඟ3ළ 3 года назад +70

    කතා කරන කෙනා විතරයි හැබැයි හැම තැනම තනි වෙන්නෙ.
    ⁣මම දවසක් කතා කරලා මට ඒ මිනිහා කිව්වා "ඇයි ඔයාට ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න" කියලා.
    කරදරේ උන ගෑනු කෙනාවත් කට ඇරියේ නැහැ.බස් එකේ ඉන්න ගෑනු ටික එකතු උනානම් ඒ වෙලාවට හරි

    • @hdhdh5096
      @hdhdh5096 3 года назад +5

      egeni ekata kemathi wenna ethi halo

    • @isuru8080
      @isuru8080 3 года назад +2

      Mewata kamathi ayath innawa.
      Anith 1 samahara gaanu pirimi ge ange athillenawa.
      Oya akamathi nam oya baninna. E..th hama gaanima pirimi ange hapenawata akamathi na.
      Mn ehema dewal o.natharam dakalq thiyenawa.
      Samahara welawata kelloma ape ange gaawenawa.

    • @රශ්-ඟ3ළ
      @රශ්-ඟ3ළ 3 года назад +1

      @@isuru8080 ඒක ඇත්ත

    • @රශ්-ඟ3ළ
      @රශ්-ඟ3ළ 3 года назад

      @@hdhdh5096 hm

    • @piyumikasewwandi7825
      @piyumikasewwandi7825 3 года назад +1

      Oya genu ehema ekathu wenne ne wasthuwe☺

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 3 года назад +19

    මන් නම් ලෙසියෙන් අත අරින්නෙ නෑ ඔහොම පිරිමි . අනිවාර්යයෙන් බනිනවා හයියෙන්ම. අම්මෝ මම නම් කුණුහර්පෙනුත් බැනලා තියෙනවා කාලකණ්නි

    • @dancingdharamapale2413
      @dancingdharamapale2413 3 года назад +1

      matath asai oyge pukata hettu wenna🤣🤣🤣🤣

    • @__xo2777
      @__xo2777 3 года назад +1

      දැරනි Real life mod edition😅😅💔

    • @promodibhagya9696
      @promodibhagya9696 3 года назад +2

      @@dancingdharamapale2413 අනේ ඉතින් උබලා වගේ පිරිමි 😂😂

    • @SamsungM-jc3vw
      @SamsungM-jc3vw Год назад

      ආඩම්බරයක්

    • @SamsungM-jc3vw
      @SamsungM-jc3vw Год назад

      සපිරි

  • @dineaskumara2155
    @dineaskumara2155 3 года назад +46

    නියමයි විනිලු යෝ 😗😗😗😗😗👈😍😍😍😍😍😍👈💕💕💕💕💕😍😍😍❤❤❤❤

  • @HPTMusic90
    @HPTMusic90 3 года назад +182

    සිරාවටම..මේ කතාවෙන් හැම කෙල්ලෙක්ටම ලොකු දෙයක් ඉගෙන ගන්න පුලුවන්..මොකද අද කාලේ.බස් එකක යද්දී අනන්තවත් ඔය වගේ දෙවල් වෙනවා..ඒත් අසරණ කෙල්ලෝ මොකද කරන්නේ,බයට,ලැජ්ජවට ඔහේ යනවා,ඒ වෙලාවට කොච්චර අසරණ වෙනවද..හැමෝම හිතන්න..කොල්ලෝ මචන් අපී හැදෙන්න ඕනී ඒ වගේ දෙයක් දැක්කොත් අපි හරි කතා කරලා කියන්න ඕනී..මොකද අපිටත් සහොදරියෝ,අම්මලා ඉන්නවනේ..

    • @promodibhagya9696
      @promodibhagya9696 3 года назад +14

      Respect සහෝදරයා🙏🙏ඔයාලා වගේ හිතන කොල්ලො ඉන්න එක ගැන නම් අවංකවම ඇත්තටම සතුටුයි.

    • @HPTMusic90
      @HPTMusic90 3 года назад +17

      @@promodibhagya9696 මටත් අක්කා කෙනෙක් ඉන්නවා,අම්මා කෙනෙක් ඉන්නවා,එයාලට මෙහෙම දෙයක් උනොත් ඒ වෙලාවට එන ,මානසික පිඩනය,අනිත් කෙල්ලන්ටත් එනවා,හැම කෙල්ලොම එක වගේ නෑ,,කොච්චර අසරණ වෙනවද..අපි කාන්තාවන්ට ගරු කරන්න ඕනී..අපි ඉපදුනේ කාන්තවකගේ බඩේ..ඒ අම්මා..අනිත් කෙල්ලොත් කවදා හරි අම්මලා වෙනවනේ..හොද දේවල් කරොත් කවදාවත් වරදින් නෑ..ඔයාලත් මේ වගේ දෙවල් කොහෙදි හරි දැක්කොත් අනිවාර්යයෙන්ම බය නැතුව කතා කරන්න..එතකොට ඔයාලාගේ හයියට ඕනී තරම් අය එයි .කතා කරන්න බය උනොත් හැමදාම..ඔයවගේ දේවල් වලට මුණ දෙන්න වෙයි .බුදු සරණයි

    • @promodibhagya9696
      @promodibhagya9696 3 года назад +5

      @@HPTMusic90 අනිවාර්යෙන්ම සහෝදරයා👍ඒ ඔයා මට ඒ කිව්ව වචන ටිකට thanx🙏ඔයා කිව්වත් අපිට වුණත් ඔය වගේ දේවල් කවදාම හෝ දවසක වෙන්න පුළුවන්,එහෙම දෙයක් මට වුණොත්,වෙන කාට වෙනවා හරි දැක්කොත් හිතේ හයිය ඇති කරගෙන බව නැතුව කතා කරනවා,හිතේ හයිය ඔහොම අවස්ථාව කට අපි ඕනි කෙනෙකුට මුහුණ දෙන්න පුළුවන්,කෙල්ලෝ අපි මේ වුණාම මේ සමාජයේ එහෙම තමයි ජීවත් වෙන්න ඕනි. එහෙම වුණේ නැත්තං ඔය සමහර නිවට පිරිමින් ගාව හැම ගෑනිම අතකොලුවක් වෙනවා විතරයි. දෙයක් කියන්නම් ඔයාලා වගේ හිතන පිරිමි ලබන ගෑනු අය නම් හරිම වාසනාවන්ත යි😊ඔයාලා වගේ හිතන අයට තමයි අම්මෙකුට හොඳ පුතෙක්,සහෝදරියකට හොඳ සහෝදරයෙක්,කෙල්ලෙකුට අවංක ප්‍රේමවන්තයෙක්,බිරිඳ ට සහ දරුවන්ට හොඳ ස්වාමිපුරුෂයෙක්, හොඳ තාත්තා කෙනෙක්,නියම ආරක්ශයෙක් වෙන්න පුළුවන්. එහෙම අයටයි නියම පිරිමි කියලා කියන්නෙ.එහෙම පිරිමියෙක් විදියට හැමදාමත් ඉස්සරහට ජීවත් වෙන්න සහෝදරයා.කවදාවත් වරදින්නෑ.බුදු සරණයි🙏🙏

    • @chenukasenevirathne6167
      @chenukasenevirathne6167 3 года назад +5

      Eka aththa Machan. API Hari me dewal nawathanna ona.

    • @nipunageethanjana3414
      @nipunageethanjana3414 3 года назад

      Redda Thalia😆gobba Juanita😆😅😂😉

  • @dini1512
    @dini1512 3 года назад +40

    සමාජයට ගොඩාක් අාදර්ශ සම්පන්න බලන්න වටින කතාවක්.

  • @TharushiW.PTharushiNimsara
    @TharushiW.PTharushiNimsara 26 дней назад +1

    GAMMAK THAMAI VINULIGE. 😊😊❤😊😊

  • @k.mranjithpushpananda7894
    @k.mranjithpushpananda7894 3 года назад +11

    සමහර. පෞද්ගලික බස් රථ වල ආසන පේලි 5ක් සවිකර ඇත. 1ක් අයකුටවත් සිට ගෙන ගමන් කල නොහැක. මෙවෙනි මාධ්‍ය තරයේ හෙලා දකිමි.

    • @kamaljayanayaka9375
      @kamaljayanayaka9375 3 года назад +3

      මෙවැනි බස් යෙදවීම තරයේ හෙලා.දකිමි .ගැහැණියකට තිය නිදහසෙ පිරිමියෙකුටවත යන්න අපහසු බස් රථ.රජය වග කිව යුතුය

  • @Honokaa65
    @Honokaa65 3 года назад +9

    පට්ටම කම්මුල් පාරවල් ටික විනුලි. ආදරෙයි

  • @lakshan2002
    @lakshan2002 3 года назад +10

    සුපර් එක්සලන්ට්, අපිත් අනන්තවත් ඔය සිද්දි දැකල තියෙනවා

  • @nethminiwaragoda9850
    @nethminiwaragoda9850 3 года назад +19

    ඒක නම් ඇත්ත 👍♥️

  • @dtrader-24
    @dtrader-24 Год назад +3

    මේක ගොඩාක් බස් වල වෙන දෙයක්.. ගෑණු නිහඬව ඉන්න නිසා තමා මේ සේරම.. මං නම් නිහඬව ඉන්නෑ .. ඒත් මං දන්න මගෙ යාලුවො සහෝදරයෝ ගොඩක් අය මේ වගේ නිහඬව ඉන්නවා.. එහෙම් ඉන්න හොඳ නෑ.. මේ වගේ පියවරක් ගන්න ඕනෙ. ❤

  • @nikinipahasara8924
    @nikinipahasara8924 2 года назад +4

    ඒක මරු.මෙහෙම තමා ඉන්න ඕනි

  • @IshanTharanga-o2z
    @IshanTharanga-o2z 5 месяцев назад +1

    අැත්ත තමා විනුලි අක්කෙ ඔයානමිමරැ ගහගන්නත් එහෙම තමා ඉන්න ඔනා 👌👌👌

  • @himashamaduranga5045
    @himashamaduranga5045 3 года назад +22

    හරි කොල්ලෙක් නම් ඔය වගේ වැඩ කරන්නේ නෑ 😅

  • @chaturanuwan1257
    @chaturanuwan1257 2 года назад +5

    මේ කතාව හරිම ⁣ගවුරනියයි අසාධාරණයට එරේහිව නැගි සිටින්න

  • @anglefairy1081
    @anglefairy1081 3 года назад +10

    සුපිරි ❤️😘🥰💖👍👍👍👍

  • @kavindi1340
    @kavindi1340 3 года назад +9

    Supiri 💔💔💔💔💔💞💞💞💞❤️❤️❤️❤️❣️❣️❣️💗💗💖💖💕💓💓winu oyanam

  • @DKSUDDA
    @DKSUDDA Год назад +1

    අපේ අක්කටත් ඔහොම දෙයක් උනා ඌට දුන්නා දෙන එක මං අතක් කඩලා දැම්මා

  • @garfield6396
    @garfield6396 3 года назад +11

    හැම පිරිමියෙක් ම ඔහොම නෑ සමහර ගැහැණු අයත් ඉන්නවා ඔහොම බස් වල යන ගැහැණු අයට විතරක් නෙමේ මේ ලෝකේ අසාධාරණකම් වෙන්නේ 🙏👀

    • @rathnayak7155
      @rathnayak7155 3 года назад +2

      Ow aka aththa

    • @kamaljayanayaka9375
      @kamaljayanayaka9375 3 года назад

      ඔව් පිරිමි කියන්නෙ ගැහණුන්ට සලකන ගරු කරන ගැහණු ආදරෙන් මැනික් වගෙ රැකගන්න ජාතියක්.නමුත් මිනිස් උත්පත්තිය ලැබු තිරිසන්නු දෙකොටසෙම ඉන්නව .ඇත්තටම වැදගත් සීලාචාර පිරිමියෙක් වුනත් සමහරවිට අභූත චෝදනාවකට මුහුණ දිය හැකි අවස්ථා පවා තිබෙන්නට හැකිය .

  • @divigirl8141
    @divigirl8141 3 года назад +8

    සිරාවටම මටත් මෙහෙම වෙලා තියෙනවා 😒💔 අත පත ගාන්න අවා දුන්නා හොද කනේ පාරක් ලැජ්ජාවට ඌ බැහැලා ගියා

  • @wowweerayo
    @wowweerayo 3 года назад +24

    අනේ හැමෝම අපිටත් සහයෝගයක් දෙන්නකෝ...සප් දහසට ලොකු උදව්වක් යාළුවනී..

  • @kawyagamage1353
    @kawyagamage1353 3 года назад +3

    ගොඩක් ආදර්ශමත්... මෙව්වා තමා oni❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽

  • @TaleebunTaleebun
    @TaleebunTaleebun 9 месяцев назад +1

    ඇත්තටම විනුලි වගෙ හැම කෙල්ලෙක්ම එ ශිල්පය ඉගෙන ගන්න ඔනෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasithshow2523
    @lasithshow2523 3 года назад +4

    ආපු දවස්වල හිනා උනා තමයි..👀

  • @chamilakelum8723
    @chamilakelum8723 3 года назад +2

    අපේ බස් එකෙත් ඔහොම එකෙක් ඉදලා මම බැස්සුවා ..... මගින්.

  • @pelendapelenda1467
    @pelendapelenda1467 3 года назад +25

    ධරණි මට අද හරි සතුටුයි මමත් බස්වල යද්දි මේ වගේම චණ්ඩිකම් කරලා තියෙනවා ඒ කතාව බැලුවහම මම ද මේ කියලා හිතුනා මම හොරණ නිමන්ති දැන් නං ඉන්නේ සිංගප්පූරුවේ කතාව බලන හැමෝටම මාවත් මාවත් මතක් වෙයි

    • @kasunamarasinghe1989
      @kasunamarasinghe1989 3 года назад +5

      අමො අමො චන්ඩි නිමන්ති.🤭😂😂

    • @lasithshow2523
      @lasithshow2523 3 года назад +1

      @@nipunageethanjana3414 උබේ රට ගොබ්බ ජීවිතයක් 🙉🙉

    • @kasunamarasinghe1989
      @kasunamarasinghe1989 3 года назад +4

      ඕ ඕ චන්ඩි නිමන්ති,ඔයා නැති අඩුව දැන් හොරණ කෙල්ලන්ට තදින්ම දැනෙනවා.😂.මේක දැක්ක ගමන්ම ඔයාව හොරණ හැමෝටම මතක් වෙලා ,අමො අමෝ.
      🤭😂😂

    • @piyumikasewwandi7825
      @piyumikasewwandi7825 3 года назад

      @@lasithshow2523 oyage rata gobba jiwithayak😆😅😂😠

    • @lasithshow2523
      @lasithshow2523 3 года назад

      @@piyumikasewwandi7825 🙉🙉kiyawantawath dan na

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika4506 3 года назад +8

    නියමයි ආ👍👍

  • @shehaninuwanthara1119
    @shehaninuwanthara1119 2 года назад +1

    ගැහැනු ළමයෙක් විදියට ලොකු හයියක් මටත්... ❤️❤️❤️❤️❤️... වැරැද්දක් නැතුව කවදාවත් ඔළුව නමන්න.. අවශ්‍ය නෑ ....

  • @tinula
    @tinula 3 года назад +32

    නාට්‍යයකට නොවී ඇත්තටමත් ඔහොම නැගිටපල්ලා. රාජපක්ෂ රෙජමයට විරුද්ධවත්

    • @ruwansiridealwis3500
      @ruwansiridealwis3500 2 года назад

      බේබි නලවන්න ගියහම ඔය කාන්තා විමුක්තිය කැලේ

  • @amilaasenaraththna7524
    @amilaasenaraththna7524 Год назад +4

    අහවල් එකටම හැට්ටකට්ටකින් ඇන්න මං 😂😌

  • @Oshee11
    @Oshee11 3 года назад +5

    නියමයි විනුලි එහෙමයි කන්තවන් ඉන්න ඕනි 😊😊👍👍👍👍👍

  • @ushivlogs7346
    @ushivlogs7346 3 года назад +113

    අනේ අපිට ඔහොම කරන්න පුළුවන්😂ඒත් පහුවදාට ඉඳී රටේම ජනප්‍රිය වෙලා😂වීඩියෝ කරලා දාවී😂

    • @prashanharshana7374
      @prashanharshana7374 3 года назад +6

      ඒ කතාව නම් ඇත්ත .

    • @malishaparindya1816
      @malishaparindya1816 3 года назад +8

      Ow dan monawa unat udaw kirima kesewetat vedionam krnawa hamoma.

    • @sithumisankalpani9478
      @sithumisankalpani9478 2 года назад

      ඒක නම් ඇත්තක්

    • @achiniachini494
      @achiniachini494 2 года назад +1

      ඔව් 😂 බස් එකේ අර මනුස්සයට ගහපු නංගි ඉන්නවනම් comment කරන් යන්න් කියලා විඩියො හෙම තියෙයි

    • @AzankerWiz98
      @AzankerWiz98 2 года назад +5

      ඉතින් මොකද බං... ඒක ලැජ්ජා වෙන්න දෙයක්ද?😲

  • @DilipthusharBandara
    @DilipthusharBandara 4 месяца назад

    ධරනි කතාව ලස්සන ඉ😊😢😮

  • @chamayadenethme4303
    @chamayadenethme4303 2 года назад +3

    කම්මුල් පාර දෙන විදිහ මරු. 😍👊

  • @inokapriyadarsani5668
    @inokapriyadarsani5668 3 года назад +7

    Patta patta 👌👌👌👌👌👌👌👌👌

  • @hirunimadubhashini2192
    @hirunimadubhashini2192 3 года назад +2

    ඔව් ඔකුන්ට කියා දෙන්න ඕනි ඔහොම තමයි නියමයි විනුලි අක්කි 👍

  • @kamalasela6524
    @kamalasela6524 2 года назад +2

    හොද අක්කා කෙනෙක් එයා නම් ජයවේවා 👍👍👍👊👊🤣🙂🙂

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 года назад +2

    ඇත්ත ඔහොම මිනිස්සු අනන්තවත් ඉන්නවා.

  • @tharuparadise
    @tharuparadise 3 года назад +4

    ඕවා කතා වලට විතරයි.ඔහොම වීර චරිතයක් ඇත්තටම සමාජෙ රගපාන්න ගියොත් කරදරවලට ,ප්‍රශ්න වලට නිකන්ම වැටෙයි💔💔💔ඔය මිනිහට ගහන්න ගිහින් අන්තිමට ඒ මිනිහා😂😂😂😂ගෙවල් හොයන්, යන එන තැන් වෙලාවල් හොයන් මල මගුලක් වෙන්නෙ ඊට පස්සෙ..නැති ප්‍රශ්න.....💔හඩ නගන්න තිබ්බා කැත හිත් මිනිස්සුන්ගෙ තිබුනෙ නැත්තන්.....සත්‍යට තැනක් නැ ඒක තමයි ඇත්ත...දෙන ආදර්ශෙ වටිනවා❤✨

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 3 года назад

    This is true. Today a lady , girl can't travel in a bus. So many men are prepared to harass her.
    One thing seat is very small. 2 people cannot sit. So men always press on the lady sitting next to him.
    In this Ashok Leyland bus, seats are very small. Good for 10 years children. This is ideal for men to harass ladies.
    Long seat is supposed to be for 3 people. But 3 people cannot sit. Too small. There also men harass ladies.
    100% all ladies who travel by bus are harassed by men.
    I see this everyday. I feel so sorry for ladies.
    I suggested ladies only busses during rush hours, and wrote to Ministry. I got an acknowledgement. That's all. It's forgotten because minister wife daughter daughter in law, they never travel by bus. So other ladies are suffering. It's OK for them.
    Men travelling in busses today are very bad. So many men are looking for opportunity to harass a lady, in the bus.
    I have challenged these men single handed. Sometimes conductor supports me. But passengers ( men) never opened their mouth because the victim lady is not their sister mother or wife. So they just ignore.
    (This is Sri Lanka. People are selfish.)
    I expect JVP will do something to curb this menace in busses. It's worse now than 10 years ago.
    If AKD addresses this issue , lot of bus train travelling ladies will vote for JVP.
    today a lady cannot travel in a bus without it being harassed.
    It's a big problem ladies face in travelling, but Ministry, the government is silent on this matter.

  • @dilzi603
    @dilzi603 3 года назад +4

    විනුලි 😍

  • @lmcpliyanaarachchi3320
    @lmcpliyanaarachchi3320 2 года назад +4

    නියමයි විනුලි👌👌👌❤❤

  • @n.p.d.n4367
    @n.p.d.n4367 3 года назад +2

    විනුලි වගෙ අය මෙ රටේ හිටියනං 🥺

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 5 месяцев назад +1

    Budu Saranai Devi Pihitai

  • @sisiliyadasilva1711
    @sisiliyadasilva1711 Год назад +1

    විනුලි ඔයා නියමයි

  • @kasunjeewantha1840
    @kasunjeewantha1840 3 года назад +9

    Wena katha wage namai darani ජනප්‍රිය darama eka wenna ona meka ආදර්ශමත් kathawak

  • @srilanka7642
    @srilanka7642 3 года назад +2

    ඇත්ත ගෑනු අය නැත්තම් අපිත් මේ ලොකෙ නෑ.... මේවා පිරිමි තේරුන් ගන්න ඕනා

  • @patirinapatirina2582
    @patirinapatirina2582 2 года назад +1

    නියම එඩිතර හිත හොද අවන්ක නoගියෙක් හදපු දෙමාපියන්ට බොහොම පිං යහපතක්ම වෙවා

  • @TilinaPrithapa
    @TilinaPrithapa 3 дня назад +1

    Adaraniya. Magea hetawath. Dhiyaniyata. ....karadara karanawada Wanachrayek. Obata......medhiweyea naki oy bealahinayata. Ada....gahapan bealla geala vennata bimata. Ada...... .... very sorry....mama. ...n.p...matara

  • @dewV-d4n
    @dewV-d4n 8 месяцев назад

    මේකනම් ඇත්ත❤

  • @pushpajayasanka2269
    @pushpajayasanka2269 3 года назад +13

    කොල්ලො බලනවනම් මෙක, කොල්ලනෙ හොදට ඉගෙන ගනින් අද සමාජයෙ ගැනු වැඩියි,අද කාලෙ office එකකට ගියත් කොයහරි ලොකු තැනකට ගියත් ඉන්නෙ ගැනු ,කොල්ලන්ට වෙන්නෙ කානු සුද්දකරන්න,බොරු නම් එ බස් එක උදාහරනයට ගනින් පොඩි ගැනු ගොඩක් ද කියලා එකෙම ,අද ගැනු පොශ් වැඩියි,උන්ගෙ දියහා ඇහැක් ඇරලා බලන්නෙපා

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 3 года назад +3

      අනිවාර්යයෙන් ඔව් අක්කෙ. අද සමාජෙ ගෑණු අයට හුගක් තැන තියනව. ඒ වුනාට ඉස්සර කාන්තාවන්ගෙ තියන සංවරකම සාරධර්ම ඉවසීම වගේ දේවල් ඒ දියුණුවත් එක්ක අද හුගක් කාන්තාවන්ගෙ නෑ. එහෙම ලොකු තැන් වල ඉන්න හුගක් කාන්තාවන්ගෙ හිත්වල තියෙන්නෙ පිරිමින් පරයා යන එක. ගෑණු අය එහෙම ලොකු තැන් වලට ගියාට කමක් නෑ. ඒත් තමන්ගෙ සාරධර්ම, ගතිගුණ, සංවරකම තියාගතයුතුයි.

    • @rathnayak7155
      @rathnayak7155 3 года назад +4

      @@විමානප්රේතයා පිරිමි අයටත් ඔය කියන සංවරකම අනිවාරෙන්ම තියෙන්නම ඕන

  • @chamudiapeksha7108
    @chamudiapeksha7108 2 года назад +1

    Niyamai 😁😁

  • @imashaumayangana2917
    @imashaumayangana2917 3 года назад +2

    Niyamai vinuli akki oya hari

  • @Thariyabusofficial
    @Thariyabusofficial 3 года назад +1

    Supiri vinuli supiri 😘😘😘😘😘

  • @Sasmitha15
    @Sasmitha15 3 месяца назад

    මං නන් මේ වගේ වලත්තයොන්ව පේන්න බෑ.හැම බස් එකකම මේ වගේ එකෙක් ඉන්නවම තමා.කෙල්ලෙක්ට නිදහසේ යන්න නෑ.කටවහන් ඉන්න එක තමා ලොකුම මෝඩකම.මේවා කරන්නෙ කොල්ලො නෙමේ 40 පැනපු නාකියෝ .කොල්ලොන්ටනම් එකෙන්ම respect කරනවා ඒ අතින්.

  • @sllegands3725
    @sllegands3725 3 года назад +15

    Ada kale me wage wanacharayo hamathanama innwa.

  • @keshanidilmi3833
    @keshanidilmi3833 3 года назад +1

    me kathava aththa darani kiyanne supiri kathavak

  • @lakshan2002
    @lakshan2002 3 года назад +2

    නියමයී ❤️

  • @DicxanFernando
    @DicxanFernando 2 дня назад

    Good morning my love how

  • @yoshitha....doniii2250
    @yoshitha....doniii2250 3 года назад +9

    ධරණි ගැන නම් නෑ....මෙයා මරු...ධරණිගෙ හැම එකටම අත වනනෝ...

  • @chathurnima3777
    @chathurnima3777 3 года назад +1

    ඇත්තමයි මම ආසම චරිතය විනුලි

  • @padip6773
    @padip6773 2 года назад

    Aka aththa vinuli akki 👍👍👍😘😘

  • @chutimanike7158
    @chutimanike7158 7 месяцев назад

    නියමයි විනුලි ඔහොම තමයි ඉන්න ඕනේ

  • @awanthisarojani8572
    @awanthisarojani8572 6 месяцев назад

    මන් ආදරෙයි ❤

  • @bimalikavindya8492
    @bimalikavindya8492 3 года назад +8

    විනුලි කරපු දේඅද මාත් කලා 🥲

    • @maneesha_withanage
      @maneesha_withanage 3 года назад

      ඒ මොකද ඒ..😂😂

    • @isuru8080
      @isuru8080 3 года назад

      ඊට පස්සේ මොකෝ උනේ 🤣🤣

    • @bimalikavindya8492
      @bimalikavindya8492 3 года назад

      Kane paarawal 3i 😅

    • @isuru8080
      @isuru8080 3 года назад

      @@bimalikavindya8492 අහින්සකයෙක් වෙන්නැති.
      හරි කොල්ලෙක්ට දීල බලන්නකෝ
      මොකක්ද වෙන්නේ කියලා 🤣 🤣🤣

    • @bimalikavindya8492
      @bimalikavindya8492 3 года назад +3

      හරි කොල්ලෙක් ඒම කරනවද 😂