Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ආන්ඩුව හරියට කෙලින් ගියොත් හොරුන්ට සිරසෙන් නම් බේරෙන්න හම්බෙන්නෙ නෑ පුතා එකෙන්ම respect sirasa ❤
sirasa is doing there media responsibility well
@@rajivgayashan8276😂😂😂😂😂😂😂
👌👌👌👌👌👌👌
හොඳ වැඩේ බොරු හදන හුත්තන්ට 😂😂😂
බොරුව ඇත්ත කරන්න දඟලන අපතයෙක්
වෙනද සිරස බැලුවෙ නෑ දැන් බලනව.සුරංග ඔබ අගෙයි
Sirasa saha Siyatha anith ewa sapekshawa samabara naalika 2kne…
සිරස කඩේ කඩේ කඩේ කඩේ@@udanigunarathne6693
සුරංග මරු මාධ්‍යවේදියෙක්.....නියමෙට පැහැදිලි කලා..
ඔව් අර මොකක්ද තියනව කිව්ව පට්ටම සුරංගට දීල ගෙදර ගියා නම් හරි ..සුරංග දන්නව හැමෝටම වැඩිය..නල්ල මලෙ ආර්තික දැනුම..
@UshaRajapaksha මෙන්න රිදිලා....බොරු ද ඒ කිව්වෙ....
@@UshaRajapaksha ridunada?
හේශා පක්ශෙට කඩේ ගිය දමිතට බොරු කරපු හැටියට රටේ ජනතාව ට මේ ඇවිත් ඇත්ත කියයිද😂😂😂😂😂😂😂😂😂
@MudiyanselageHerath ow
චවුව දාන චමුදිත වගේද ඇත්ත ඇති සැටියෙන් මහ ජනතාව දැනුවත් කරන සුරංග ..මාලිමාවට ජයවේවා මාතෘ භූමියට ජයවේවා ඔබට මට ජයවේවා සහෝදර ජනාධිපතිතුමණි ප්‍රවේසමෙන්, කල්පනාකාරීව නිහතමානීව , අබිමානණීයව අවංකව ,සත්‍යවාදීව,ඉදිරියටම යමු...දිවිහිමියෙන්ම අපි ඔබ සමගයි...ස්තූතියි සිරස...❤❤
සුරංග අයියා මාධ්‍ය වේදියෙක්ට රට වෙනුවෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියල ඔප්පු කරනවා ඔබට ගොඩාක් පින්
Respect suranga sir
Exactly ❤❤
ඔයාට පින්. මුන් කියන ඒවා බොරු කියලා බහුතරයක් ගොන් මිනිස්සු න්ට දැන ගන්න ඉඩ හරිනවට. අනුර සහෝදරයා ඔබට අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
මාද්‍යවේදී සුරංග ඔබට respect
සුරංගට හිස නමා අචාර කරනවා.❤නොතේරුන ජනතාවකට මෙවැනි බොරුකාරියන්ගෙන් බේරා ගන්නවා සහ ජනතාව දැනුවත් කිරීම.❤
ඇත්තටම ඔව්
❤️❤️❤️ සිරස
සටනේ බොරු බෑ.නියමයි සුරංග. හේෂා ට කියන්න දෙයක් නෑ
සුරංග ඔබ ගැන ආඩම්බර වෙනවා...රටේ ජනතාව වෙනුවෙන් හොරැන්ගේ රෙදි ගලවන එකට...rexpect..👍👍👍🙏🙏🙏
ආදරෙයි සුරංග ❤සියළුම මහජනතාව වෙනුවෙන් හඩක් නගනවා💐👏🏻👏🏻👏🏻
සුරංග ඔබ වැනි මාධ්‍යවේදීන්ට හිස නම ආචාර්ය කරනවා කිසි දිනක කාට හෝ බොරුව ජනගත කරන්ඩ නොදීම ගැන මාලිමාවට කියා දුන්න එක ගැන අපේ ආචාර්ය ඔබ සදා මෙම වෘත්තියේ සිටීමට අප සියලු දෙනාම කැමැත්තෙන් ඔබට ජය
සුරංග මධ්‍ය වෙදියානේ ඇත්තටම ඔබ තුමාට බොහොම ස්තූතියි.මෙ මඩ ගාහාන උන්ගේ රෙදි ගලවලා මාහා ජනතාවට ඇත්ත පැහැදිලි කිරීම පිලිබඳ
සූරංග ඔබ විෂිශ්ටයෙක්, දක්ෂයෙක්, රටට සම්පතක්
හේශ කියන ගොනාට මොකුත් තේරෙන්නෙ නෑ සුරන්ග මහත්තය ඔබෙ පැහැදිලි කිරීම ඉතාම නිවැරැදි ...respect you
සුරංග ආදරෙයි . පට්ට මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න❤❤❤❤ මමත් හිතන් හිටියේ අච්චු ගහලා කියලා
සුරංග අන්න සුපිරි මාධ්‍යවේදීන් ❤️❤️❤️👊
Attahatama eya nam supiri thamai
සුරන්ග බොහොම ස්තුතිය් ජනතාව වෙනුවෙන් කරන සේවයට
මම දැකපු දැනුම පිරුණු මාධ්‍යවේදියෙක් ❤️
ඇයි මේ සජබෙ උන් කෙප්ප කෙලින්නෙ අපි වගේ අහිසක මිනිස්සු රැවටෙනව සුරන්ග ඔයා ඇත්ත හෙලිකලාට ස්තූතියි
රටේ මිනිස්සු හැමේටම ආර්ථික දැනුම නෑනේ මේ වගේ කෙනෙක්වත් හෙලි කරේ නැත්තම් මිනිස්සු දන් නෑ
ඔයාලත් දැනගන්න ඕනි හැමෝම කියන ඒවා හොයල බලල තීරනය කරන්න
. ස.ජ .බ විතරක් නෙවෙයි ,අනෙකා පොහොට්ටුවේ නේද?
oya wagema seen ekak dan passport polime yanne , keepa denek polima dik karanna salli gewala danawalu ekath hoyala balanna one
සජබේ හැමදාම ජනතාව බොරු කියල මුලා කලා.ඔවුන්ගේ බංකලොත්කම කොච්චරද කියනව නම් දැන් සමාජ මාධ්‍ය hire කරල මාලිමාවට මඩ ගැසීමට contract දීල.
සුරංග ඔයා හරියටම හරි මේ ආණ්ඩුවෙ ලොකුම අඩුපාඩුව තමයි දෙයක් ජනතාවට තේරැම් කරල දෙන්න බැරිකම.
ලොකු දැනුමක් ආව. බොහෝම ස්තූතියි සිරසට
මාධ්‍යවේදී සුරංග ,ගැන ඉතා ආඩම්බරයි.ආර්ථික විද්‍යාව ගැන මහා දැනුමක් තියෙනවා කියන දේශපාලකයාට ආර්ථික විද්‍යාව ඉගැන්වීම ගැන ස්තුතියි
දේසපාලුවන්ගේ බොරු වලට මිනිස්සු රැවටුන කාලේ ඉවරයි, එකෙන්ම මාලිමාවෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට,,,,,
ඡන්ද ගන්න බොරු කියන උන්😂😂😂 තාමත් රට බංකොලොත් කරලත් ලජ්ජාව ක් නෑ නේ
සුරංග මහතා පමණයි ගැලරියට තේරෙන විදියට පැහැදිලිව විග්‍රහ කලේ. ❤❤❤❤❤ ස්තූතියි.
සත්‍ය ජනතාගත කිරීම තමයි මාඪ්‍යවේදීන් විදිහට කළයුත්තේ...Respect ..❤️❤️❤️..
ඔන්න සජියගෙයි රනිලගෙයි ආර්ථික විශේෂඥ සෙට් එක මුන් හොරා කන්නෙත් ඔන්න ඔහොමයි
මම ලංකාවට ආවේ මේ 15 වෙනිදා හරිම සතුටුයි කිසිම තැනක කටවුට් පෝස්ටර් කොඩි වැල් නෑ ඡන්දයක් තියෙනවා කියලා කියන්න බෑ අපි ඉන්න රටවල් වගේ. මුන් සේරම මෙච්චර කාලයක් දුප්පත් අහිංසක මිනිස්සු රවටා ඡන්ද අරගෙන කරපු දේවල්. ජය වේවා අනුර කුමාර ජනපති තුමාට ජය වේවා සිරස ❤❤❤❤
ඕක දැන් නෙවේ බං නැති උනේ ගෝඨාභය ගේ ආණ්ඩුවෙන් උඹ ලඟදිනේ ලංකාවට ආවේ
😅😅😅@@SupunChamara-j5e
සුපිරි සුපිරි සුරංග❤❤❤ මුන්ගෙ කලිසම් ඔඵවෙන් ගැලෙව්වට thank you bro
Well said😂😂😂😂
සිරස නිතරම හරි පැත්තෙ හිටගන්නව අන්තිමට විවාදෙට ආව ආර්ථික ඔස්තාර්ලට සුරංගට කියල දෙන්න වුනා වෙළෙඳපොළට නව මුදල් මුදාහැරීම යන්න කුමක්ද යන්න
සුරංග ගෙ ඒ විස්තර කිරීම නම් අති විශිෂ්ඨයි. ❤. ඕනම පොඩි ළමයෙක් ට තේරෙනව
අපි මාලිමාවට ජන්දය දිලා පාර්ලිමෙන්තුව සම්පුර්නකරනවා හොද ශක්තිමත් ආංඩුවක් බිහිකරන්න
👍👍🥰
❤️⏲️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඇත්තටම සුරංග ඔයා ගැන ආඩම්බරයි සත්‍ය කථා කරන මාධ්‍ය වේදියෙක් මාධ්‍ය වේදින්ගේ කියා ගන්නා පක්ෂග්‍රාහී අයගේ අවධානය යොමු වේවා
මෙන්න channel .රටට බරක් නැති නයත් නැති මාද්‍ය වේදීන්.උසාවියට ගියා වගේ තමයි සිරස.
ඒකට හිරු දෙරණ , එලිපිට බොරු නිව්ස් ගහන්නෙ
@@Cane-h9y අපි බලන් නෑ නෙ මුදලට විකිනෙන channel .සිරස බලලා ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්.
මුන් ට දැන් පිස්සු හැදිල වගේ 76අවුරුද්දක් තිස්සෙ වුනු අපරාධ මතක නැද්ද .
උබ 76ගැන කියලා අඩපන් යකෝ දැන් ආපු එකෙක්වත් හරියට කරන්න ඕනනේ ගොබ්බයො
ආදරෙයි සුරංග ආදරෙයි ගොඩක් හැමදේම හරි විදිහට ජනතාවට පැහැදිලි කිරීම ගොඩක් වටිනව, ජයවේවා
අයියෝ පව්නෙ.. එයාල මාර විදිහට අසරණ වෙනවා.. 😂
😂😢😢😢
සුපිරි සුපිරි සුරංග ❤❤❤
මේ රටට කෙලවෙනකන් බලන් ඉන්න අමන හැතිකරේ
මුන්ට සොබාදහමෙන් හරි දඩුවම් ලැබෙන්න ඔනි. තමන්ගෙ වාසියට රට කන දෙශපාලුවෝ . මුන් ජනාධිපතිවරණයේ දී කියපු බොරු. බුද්දාගමත් ගාවලා බොරු කිවුවෙ. ♦️👎මුන් චන්දෙ ගත්තේ ජඩ මාද්‍ය හයර් කරලා .අහිංසක මිනිස්සු බොරුවෙන් රවට්ටලා . ♦️👎දැන් පතුලටම වැටිලා තියෙන රට අතුරු සම්මත ගිනුමෙන් යද්දී . කකුලෙන් ඇදලා රට වට්ටන්න බලනවා.👎 කියන්නෙ සහයෝගයෙන් වැඩ කරන්න ඕනි කියලා 👎සුජි ව tv දෙරණට ඇවිත් කියලා තියෙනවා ගෝටා රට දියුණු කරයි කියලා බය උනා. එහෙම දියුණු කරොත් මෙයාලට ආය ආන්ඩුවක් ගන්න බැරි වෙයි කියලා .👎 . එහෙම කියපු මනුස්සයත් මේ පාර ජාතික ලයිස්තුවේ.👎මේ සෙල්ලන් කරන්න යන්නෙ රටේ මිනිස්සුන්ගේ අනාගතය එක්ක.👊
Kiyala wedak ne
වෙලාවට සුරංග වගේ මනුස්සයෙක් හිටියෙ ..නැත්නම් මුන් අන්දනවා මිනිස්සුන්ව අැන්දිල්ලක් සුපිරියටම....imf එකේ වැඩසටහන එක්ක ලංකාවට මුදල් අච්චුගහන්නත් බැහැ....එහෙම තියෙද්දි විපක්ෂෙ සෙට් එකට අමු කැවිලා
අනිවාරෙන් පෙරලා ප්‍රශ්න කරන්න කෙනෙක් නැත්තම් රසට බොරු කියනවා!
අර රොශාන් කියන කෙනා නම් චොරම එක්කෙනෙක්
Buru keyannathwa katawaha ganella
සුපිරි මාලිමාවට ජයවේවා 🙏🧭🧭❤️
ඔහොම කරන්න එපා යකෝ සුරංගයෝ...විපතක්නෙ වෙලා තියෙන්නෙ😂😂
හේශා කියන්නෙ මොකක්ද කියල හේශවත් දන්නෙ නෑ 😂
හේශා කියන්නේ තව බදු ගහන්න කියලා. සාමාන්‍ය ජනතාවට වෙන්න ඕන හැබැයි
Hesha moda pakek...
@@HemachandraGajanayake-cu8mg මෝඩ ත්‍රිපෝෂ බබා
@@nelu114 badu gahann kiana ekama neme qe. Hesha qa de gata yuttak tienw. tama ekat kaalaya madi saha election ekath ekk tiena restrictions nisa apahasuthawan tienn puluan, hbai nawa adayam marga athi karagnimat praweshayak gann ona.
හේශා උත්තර දෙන්නෙත් සජියා වගේමයි...මුල මැද අග ගැලපීමක් නෑ...මොනාදෝ කියෝනවා...මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ....ගොබ්බයා.....
අනුර ජනාධිපති වුනාට පස්සේ හෝ ඊට පෙර කිසිම දාක රටකට ණය ගන්න එක වරදක් හැටියට ප්රකාශ කරලා නෑ... ඒ ණය මුදල හොරකම් හෝ දූෂණය කරන එකයි වැරදි කියලා තමයි අනුර කියලා තියෙන්නේ.... එහෙම නම් ඉතිං ලංකාවේ බැංකු ඔක්කොම වහලා දාන්න ඕනැ.. මොකද බැංකු කරන්නෙම ණය දීම නේ.....❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා❤❤❤
Absolutely. Correct
සටන සුපර් වැඩසටහන ක් ගයාන් සුරන්ග උමායා ඉතා මත් හොඳ නිවේදක යන් ඔබලාට සුභ පැතුම් ,බුදුසරණ යි
නිවෙිදකයට තියෙන දැනුමවත් නැ රට පාලනය කරන්න ඉන්න සෙට් එකට .....
සුරංගට ආදරෙයි ❤❤❤❤ හොරුන්ට බොරු කියන්න දෙන්න එපා අපි ඔයා නිසයි සටන බලන්නේ
සුරන්ග....ඔයා සුපිරි
සුරංග ඔබවැනි මද්‍යවේදීන් අපේ රටට ආඩම්බරයක් 🫡❤
ඇත්ත වශයෙන්ම බොරු සමාජගත කරන උන් නම් මේම නිරුවත් කල යුතුමයි, හිරු දෙරණ තමයි බොරුවේ උපත
මාලිමාවට බොරු බෑ පුතා. සජිත්, රනිල් මහින්ද වගේ හොරාකන්න අනුරට පිස්සු නෑ 😂😂😂😂
හොද වැඩේ උන්ගේ බොරු එලි කරනවට සිරස... මාලිමාවට ජය❤
සුරංග ඔයා සැබැම ජනතා මාධ්‍යවේදීයා පැහැදිලි කිරිම නියමයි ජයවෙිවා ජනතාව සැමදා බඹ සමගයි
වටගල සහෝදරයා ඇරැනුකොට අනික් උන් ඔක්කොම හොරැ
සටනට ඇවිත් බොරු බැ,ඉන්නෙ සුරංග ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මහලොකු ආර්ථික විශෂඥයන් ලු😂😂😂😂
Kohen Hinawennada manda
සුරන්ග නියමයි.සාමාන්‍ය ජනතාවට තේරෙන්න කියන්න ඕන.කාලකණ්ණි දේශපාලුවො නැත්තන් මිනිස්සු රවට්ටනවා
සුරන්ග ඒකට නම් රෙස්ෆෙට් එකෙන්ම.. තවදුරටත් බොරු කාරයන්ට ජනතාව රවටන්න දෙන්න බෑ..
😂පව් ඔයි , සිරස ඕහොම රෙදි ගලවන්ට ඵපා 😢😅
අපි ඉන්නේ රටින් පිට.උදෑසන තෙවතුර බොන ගමන් සිරස - සටන් වැඩසටහන බලන්න ලැබුනා.සිරසට අපි හිසනමා ආචාර කරනවා, රජයට එරෙහිව ටොන් පදචයන් පෙන්වා දීම ගැන.
සටනේ බොරු බෑ.නියමයි සුරංග
සිරස 💕suranga❤💪
ඇත්තටම සිරස නියමයි ❤අපිත් ඡන්දෙ දුන්නේ මෙච්චර කල් ඔය පක්ෂ දෙකට❤හැමදාම අපිව රැවැට්ටුවා❤දැන්වත් අපිට ඇත්ත කියා දීලා රට යහමගට ගන්න❤උත්සහ කරන එකට ඔයාලට ගොඩාක් ස්තුතියි❤ඒ විතරක් නෙමෙයි පින්❤පින් කියලා අමුතුවෙන් කරන්න ඕන නෑ ඇත්තටම❤අපි ජීවිතය ගෙවන විදිහට❤ අපිට කුසල් හෝ අකුසල් රැස් වෙනවා❤❤❤❤❤❤❤❤❤
මිනිස්සු අල්ලලා පොළොවෙ ගහනවා අහලා තිබුණට ඇත්තටම දැක්කේ සටනෙන්.මේකහැමෝටම් හොඳ පාඩමක්.හතර වටින් හොරු ගහන කොට ශානි හා රවි මහත්වරුන්ට මිනිස්සු පහුරක් වගේ එකතු වෙනකොට මෙහෙම උනොත් මේ වගෙ නාන්න ව්‍රෙනවා.
මුන් ඔක්කොම පරාදයි දාහතරෙන් පස්සෙ කස්ටියම ගෙදර ,මාලිමාවට ජයවේවා
නියමයි.සුරංග.❤
සුරනංග❤❤❤❤❤❤❤
මාලි මාවට ජය වේවා
හැමදාම සිරසතමයි සත්‍ය වෙනුවෙන් සහ හොරුන්ට එරෙහිව පැනිසිටින්නේ 🎉🎉 - සුරංග සහ සිරසට ජයවේවා ❤❤❤
කියාගන්න උත්තර නැති වුනාම තටමනව ,අච්චු ගැහුවනම් අච්චු ගැහුවයි කියපන් ,
සුරංග සේනානායක දකුණේ එඩිතරයෙක් සිරසට ජය වේවා
ඇත්ත වශයෙන්ම බොරු කියන උන්ට නම් හෙන ගහන්න ඕන...(උ.ගැ...මංගල සමරවීරමහතා කල ප්‍රකාශයකි)🎉🎉
ඇත්තටම ලන්කාවෙ හොදටම විවාදයක් යන තැන තමයි සටන. වෙන කිසිම ප්‍රෝග්‍රෑම් එකක් නෑ මේ කොලිටියට ගහන්න පුලුවන්... හැබැයි සුරන්ග බලු බැඩ කරන්න එපා . අරූගෙ SPECIALIST එකත් ඉවරයිනෙ. ඔයා උගෙ රෙදි ගැලෙව්වනෙ😂
ඇත්ත.වෙන එක media channel එකකවත් මෙහෙම හරස් ප්‍රශ්න අහන්නෙ නෑ .සෝමෙ ඇර
ජනාතාවට හරි මග කියාදෙන සිරස අවංක මහජන සේවයක් කරන්නේ....නිබදව ඔබ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න...sirasa tv is a real PEOPLES CHANNEL 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏
බොරුවට රජ වෙන්න දෙන්න එපා. ඔබ කරන සේවය අපමණ අගයක් ජය වේවා සිරස මාද්ද්‍ය වේදීන්ට
අපි මාලිමාවට 👍👍👍👍👍👍👍👍
මාලිමාවේ ඔස්තාර්ලගේ තර්ක තේරුම් ගන්න පුලුවන් තත්වෙට ලංකාව පරිනත වෙලා නෑ තාම...මීට මාලිමාවේ මහාචාර්ය
Thanks සිරස ❤❤❤❤❤❤ good job
මුන්ට නඩු දාන්න ඕන. මෙහෙම බොරු කියන්න පුලුවන් ද ජනතා නියෝජිතයො කියන උන්ට??? නීතියක් නැද්ද තාම ක්‍රියාත්මක වෙන නීතියක්??
සජබ ඉවරයි😂😂
නියමයි වටගල සහෝදරයා ❤
ඔය හොරුන්ගෙන්.. හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න එපා..76 ආන්ඩු කරලා මිනිස්සු රැවැට්ටුවා... දැන් විපක්ෂයේ ඉදලා මිනිස්සු රවට්ටන්වා..
අපිත් ඒ නිඋස් බලලා. පොඩ්ඩක් අවුල් උනා. හොදයි ගොඩක් මේක පැහැදිලි කරාට thanx සිරස හැමෝම මේවා බලන්න. නැත්තම් මිනිස්සු වැරදි වැටහීමක් ඇති වෙනවා..
නියමයි සුපිරි සිරස මිනිස්සුන්ට නියමෙටම තෙරුම්කරලදුන්නට
මුන් සෙරම බය වෙලා ඉන්නේ"මොකද අනිවර්යෙන්ම මන්ත්‍රිලාට අැමතිලා ජනාදිපතිලා සියලු දිමනා කපා හරින නිසයි පිස්සු ඩබල් වෙලා ඉන්නේ
නියම ප්‍රශ්න කිරීම සුරංග නියමයි ❤❤
සුරංග නියමයි👍 ❤❤❤❤❤
සිරසට අපේ ප්‍රනාමය❤❤❤❤❤
සුරංග, උබ නම් මාරයි බං..❤❤❤❤❤
සුරංග ගොඩක් ස්තුතියි මිත්‍රයා . රටට හැමදාම ඇත්ත කියනවා. අපේ ගෞරවය ඔබට හැමදාම ලැබෙනවා.
ඔයා නියමයි සුරංග
ඔහු මධ්‍යවෙිදි නිර්වචනයක්.❤
ඇත්තටම ඉස්සර ඉඳලා බැලුවේ සිරස අදටත් ඇත්ත කියන්නේ සිරස විතරයි .....සුරංග thanks ඔයාට
බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ වලට රෙවිලා ඉන්න කොට ඔහොම කරන එක වැරදියි 😂😂😂
සුරංග ඔබ වගේ උගතෙක් මේ වගේ නුගත් මිනිස්සුන්ගේ බොරුව හෙලිකර අපි දැනුවත් කිරිම විසිස්ටයි. මාලිමාවෙන් උත්තර දෙන්න එන මිනිස්සුන්ගේ දැනුම අඩුයි.
ඕකා රාජපක්ෂ ඔඩොක්කුවේ හිටපු එකෙක්...😅😅😅
සුරංගගෙනම් බේරුමක් නැ බොරු කියලා😅
හිතපන්කෝ ඉතිම් මුන්ට චන්දය දෙන උන් ගැන .එපා මෙහෙම මිනිස්සු බලයට ගේන්න
අනුර අයියාට පුලුවන් අපි 3/2 බලය ඔහුට දෙනවා ❤
මේ ආන්ඩුව හරියට කෙලින් ගියොත් හොරුන්ට සිරසෙන් නම් බේරෙන්න හම්බෙන්නෙ නෑ පුතා එකෙන්ම respect sirasa ❤
sirasa is doing there media responsibility well
@@rajivgayashan8276😂😂😂😂😂😂😂
👌👌👌👌👌👌👌
හොඳ වැඩේ බොරු හදන හුත්තන්ට 😂😂😂
බොරුව ඇත්ත කරන්න දඟලන අපතයෙක්
වෙනද සිරස බැලුවෙ නෑ දැන් බලනව.සුරංග ඔබ අගෙයි
Sirasa saha Siyatha anith ewa sapekshawa samabara naalika 2kne…
සිරස කඩේ කඩේ කඩේ කඩේ@@udanigunarathne6693
සුරංග මරු මාධ්‍යවේදියෙක්.....නියමෙට පැහැදිලි කලා..
ඔව් අර මොකක්ද තියනව කිව්ව පට්ටම සුරංගට දීල ගෙදර ගියා නම් හරි ..සුරංග දන්නව හැමෝටම වැඩිය..නල්ල මලෙ ආර්තික දැනුම..
@UshaRajapaksha මෙන්න රිදිලා....බොරු ද ඒ කිව්වෙ....
@@UshaRajapaksha ridunada?
හේශා පක්ශෙට කඩේ ගිය දමිතට බොරු කරපු හැටියට රටේ ජනතාව ට මේ ඇවිත් ඇත්ත කියයිද😂😂😂😂😂😂😂😂😂
@MudiyanselageHerath ow
චවුව දාන චමුදිත වගේද
ඇත්ත ඇති සැටියෙන් මහ ජනතාව දැනුවත් කරන සුරංග ..
මාලිමාවට ජයවේවා
මාතෘ භූමියට ජයවේවා
ඔබට මට ජයවේවා
සහෝදර ජනාධිපතිතුමණි
ප්‍රවේසමෙන්, කල්පනාකාරීව නිහතමානීව , අබිමානණීයව
අවංකව ,සත්‍යවාදීව,
ඉදිරියටම යමු...
දිවිහිමියෙන්ම අපි ඔබ සමගයි...
ස්තූතියි සිරස...❤❤
සුරංග අයියා මාධ්‍ය වේදියෙක්ට රට වෙනුවෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියල ඔප්පු කරනවා ඔබට ගොඩාක් පින්
Respect suranga sir
Exactly ❤❤
ඔයාට පින්. මුන් කියන ඒවා බොරු කියලා බහුතරයක් ගොන් මිනිස්සු න්ට දැන ගන්න ඉඩ හරිනවට. අනුර සහෝදරයා ඔබට අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
මාද්‍යවේදී සුරංග ඔබට respect
සුරංගට හිස නමා අචාර කරනවා.❤
නොතේරුන ජනතාවකට මෙවැනි බොරුකාරියන්ගෙන් බේරා ගන්නවා සහ ජනතාව දැනුවත් කිරීම.❤
ඇත්තටම ඔව්
❤️❤️❤️ සිරස
සටනේ බොරු බෑ.නියමයි සුරංග. හේෂා ට කියන්න දෙයක් නෑ
සුරංග ඔබ ගැන ආඩම්බර වෙනවා...රටේ ජනතාව වෙනුවෙන් හොරැන්ගේ රෙදි ගලවන එකට...rexpect..👍👍👍🙏🙏🙏
ආදරෙයි සුරංග ❤
සියළුම මහජනතාව වෙනුවෙන් හඩක් නගනවා💐👏🏻👏🏻👏🏻
සුරංග ඔබ වැනි මාධ්‍යවේදීන්ට හිස නම ආචාර්ය කරනවා කිසි දිනක කාට හෝ බොරුව ජනගත කරන්ඩ නොදීම ගැන මාලිමාවට කියා දුන්න එක ගැන අපේ ආචාර්ය ඔබ සදා මෙම වෘත්තියේ සිටීමට අප සියලු දෙනාම කැමැත්තෙන් ඔබට ජය
සුරංග මධ්‍ය වෙදියානේ ඇත්තටම ඔබ තුමාට බොහොම ස්තූතියි.මෙ මඩ ගාහාන උන්ගේ රෙදි ගලවලා මාහා ජනතාවට ඇත්ත පැහැදිලි කිරීම පිලිබඳ
සූරංග ඔබ විෂිශ්ටයෙක්, දක්ෂයෙක්, රටට සම්පතක්
හේශ කියන ගොනාට මොකුත් තේරෙන්නෙ නෑ සුරන්ග මහත්තය ඔබෙ පැහැදිලි කිරීම ඉතාම නිවැරැදි ...respect you
සුරංග ආදරෙයි . පට්ට මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න❤❤❤❤ මමත් හිතන් හිටියේ අච්චු ගහලා කියලා
සුරංග අන්න සුපිරි මාධ්‍යවේදීන් ❤️❤️❤️👊
Attahatama eya nam supiri thamai
සුරන්ග බොහොම ස්තුතිය් ජනතාව වෙනුවෙන් කරන සේවයට
මම දැකපු දැනුම පිරුණු මාධ්‍යවේදියෙක් ❤️
ඇයි මේ සජබෙ උන් කෙප්ප කෙලින්නෙ අපි වගේ අහිසක මිනිස්සු රැවටෙනව සුරන්ග ඔයා ඇත්ත හෙලිකලාට ස්තූතියි
රටේ මිනිස්සු හැමේටම ආර්ථික දැනුම නෑනේ මේ වගේ කෙනෙක්වත් හෙලි කරේ නැත්තම් මිනිස්සු දන් නෑ
ඔයාලත් දැනගන්න ඕනි හැමෝම කියන ඒවා හොයල බලල තීරනය කරන්න
. ස.ජ .බ විතරක් නෙවෙයි ,අනෙකා පොහොට්ටුවේ නේද?
oya wagema seen ekak dan passport polime yanne , keepa denek polima dik karanna salli gewala danawalu ekath hoyala balanna one
සජබේ හැමදාම ජනතාව බොරු කියල මුලා කලා.
ඔවුන්ගේ බංකලොත්කම කොච්චරද කියනව නම් දැන් සමාජ මාධ්‍ය hire කරල මාලිමාවට මඩ ගැසීමට contract දීල.
සුරංග ඔයා හරියටම හරි මේ ආණ්ඩුවෙ ලොකුම අඩුපාඩුව තමයි දෙයක් ජනතාවට තේරැම් කරල දෙන්න බැරිකම.
ලොකු දැනුමක් ආව. බොහෝම ස්තූතියි සිරසට
මාධ්‍යවේදී සුරංග ,ගැන ඉතා ආඩම්බරයි.ආර්ථික විද්‍යාව ගැන මහා දැනුමක් තියෙනවා කියන දේශපාලකයාට ආර්ථික විද්‍යාව ඉගැන්වීම ගැන ස්තුතියි
දේසපාලුවන්ගේ බොරු වලට මිනිස්සු රැවටුන කාලේ ඉවරයි, එකෙන්ම මාලිමාවෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට,,,,,
ඡන්ද ගන්න බොරු කියන උන්😂😂😂 තාමත් රට බංකොලොත් කරලත් ලජ්ජාව ක් නෑ නේ
සුරංග මහතා පමණයි ගැලරියට තේරෙන විදියට පැහැදිලිව විග්‍රහ කලේ. ❤❤❤❤❤ ස්තූතියි.
සත්‍ය ජනතාගත කිරීම තමයි මාඪ්‍යවේදීන් විදිහට කළයුත්තේ...Respect ..❤️❤️❤️..
ඔන්න සජියගෙයි රනිලගෙයි ආර්ථික විශේෂඥ සෙට් එක මුන් හොරා කන්නෙත් ඔන්න ඔහොමයි
මම ලංකාවට ආවේ මේ 15 වෙනිදා හරිම සතුටුයි කිසිම තැනක කටවුට් පෝස්ටර් කොඩි වැල් නෑ ඡන්දයක් තියෙනවා කියලා කියන්න බෑ අපි ඉන්න රටවල් වගේ. මුන් සේරම මෙච්චර කාලයක් දුප්පත් අහිංසක මිනිස්සු රවටා ඡන්ද අරගෙන කරපු දේවල්. ජය වේවා අනුර කුමාර ජනපති තුමාට ජය වේවා සිරස ❤❤❤❤
ඕක දැන් නෙවේ බං නැති උනේ ගෝඨාභය ගේ ආණ්ඩුවෙන් උඹ ලඟදිනේ ලංකාවට ආවේ
😅😅😅@@SupunChamara-j5e
සුපිරි සුපිරි සුරංග❤❤❤ මුන්ගෙ කලිසම් ඔඵවෙන් ගැලෙව්වට thank you bro
Well said
😂😂😂😂
සිරස නිතරම හරි පැත්තෙ හිටගන්නව අන්තිමට විවාදෙට ආව ආර්ථික ඔස්තාර්ලට සුරංගට කියල දෙන්න වුනා වෙළෙඳපොළට නව මුදල් මුදාහැරීම යන්න කුමක්ද යන්න
සුරංග ගෙ ඒ විස්තර කිරීම නම් අති විශිෂ්ඨයි. ❤. ඕනම පොඩි ළමයෙක් ට තේරෙනව
අපි මාලිමාවට ජන්දය දිලා පාර්ලිමෙන්තුව සම්පුර්නකරනවා හොද ශක්තිමත් ආංඩුවක් බිහිකරන්න
👍👍🥰
❤️⏲️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඇත්තටම සුරංග ඔයා ගැන ආඩම්බරයි සත්‍ය කථා කරන මාධ්‍ය වේදියෙක් මාධ්‍ය වේදින්ගේ කියා ගන්නා පක්ෂග්‍රාහී අයගේ අවධානය යොමු වේවා
මෙන්න channel .රටට බරක් නැති නයත් නැති මාද්‍ය වේදීන්.උසාවියට ගියා වගේ තමයි සිරස.
ඒකට හිරු දෙරණ , එලිපිට බොරු නිව්ස් ගහන්නෙ
@@Cane-h9y අපි බලන් නෑ නෙ මුදලට විකිනෙන channel .සිරස බලලා ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්.
මුන් ට දැන් පිස්සු හැදිල වගේ
76අවුරුද්දක් තිස්සෙ වුනු අපරාධ මතක නැද්ද .
උබ 76ගැන කියලා අඩපන් යකෝ දැන් ආපු එකෙක්වත් හරියට කරන්න ඕනනේ ගොබ්බයො
ආදරෙයි සුරංග ආදරෙයි ගොඩක් හැමදේම හරි විදිහට ජනතාවට පැහැදිලි කිරීම ගොඩක් වටිනව, ජයවේවා
අයියෝ පව්නෙ.. එයාල මාර විදිහට අසරණ වෙනවා.. 😂
😂😢😢😢
සුපිරි සුපිරි සුරංග ❤❤❤
මේ රටට කෙලවෙනකන් බලන් ඉන්න අමන හැතිකරේ
මුන්ට සොබාදහමෙන් හරි දඩුවම් ලැබෙන්න ඔනි. තමන්ගෙ වාසියට රට කන දෙශපාලුවෝ .
මුන් ජනාධිපතිවරණයේ දී කියපු බොරු. බුද්දාගමත් ගාවලා බොරු කිවුවෙ. ♦️👎
මුන් චන්දෙ ගත්තේ ජඩ මාද්‍ය හයර් කරලා .අහිංසක මිනිස්සු බොරුවෙන් රවට්ටලා . ♦️👎
දැන් පතුලටම වැටිලා තියෙන රට අතුරු සම්මත ගිනුමෙන් යද්දී . කකුලෙන් ඇදලා රට වට්ටන්න බලනවා.👎 කියන්නෙ සහයෝගයෙන් වැඩ කරන්න ඕනි කියලා 👎සුජි ව tv දෙරණට ඇවිත් කියලා තියෙනවා ගෝටා රට දියුණු කරයි කියලා බය උනා. එහෙම දියුණු කරොත් මෙයාලට ආය ආන්ඩුවක් ගන්න බැරි වෙයි කියලා .👎 . එහෙම කියපු මනුස්සයත් මේ පාර ජාතික ලයිස්තුවේ.👎
මේ සෙල්ලන් කරන්න යන්නෙ රටේ මිනිස්සුන්ගේ අනාගතය එක්ක.👊
Kiyala wedak ne
වෙලාවට සුරංග වගේ මනුස්සයෙක් හිටියෙ ..නැත්නම් මුන් අන්දනවා මිනිස්සුන්ව අැන්දිල්ලක් සුපිරියටම....imf එකේ වැඩසටහන එක්ක ලංකාවට මුදල් අච්චුගහන්නත් බැහැ....එහෙම තියෙද්දි විපක්ෂෙ සෙට් එකට අමු කැවිලා
අනිවාරෙන් පෙරලා ප්‍රශ්න කරන්න කෙනෙක් නැත්තම් රසට බොරු කියනවා!
අර රොශාන් කියන කෙනා නම් චොරම එක්කෙනෙක්
Buru keyannathwa katawaha ganella
සුපිරි මාලිමාවට ජයවේවා 🙏🧭🧭❤️
ඔහොම කරන්න එපා යකෝ සුරංගයෝ...විපතක්නෙ වෙලා තියෙන්නෙ😂😂
හේශා කියන්නෙ මොකක්ද කියල හේශවත් දන්නෙ නෑ 😂
හේශා කියන්නේ තව බදු ගහන්න කියලා. සාමාන්‍ය ජනතාවට වෙන්න ඕන හැබැයි
Hesha moda pakek...
@@HemachandraGajanayake-cu8mg මෝඩ ත්‍රිපෝෂ බබා
@@nelu114 badu gahann kiana ekama neme qe. Hesha qa de gata yuttak tienw. tama ekat kaalaya madi saha election ekath ekk tiena restrictions nisa apahasuthawan tienn puluan, hbai nawa adayam marga athi karagnimat praweshayak gann ona.
හේශා උත්තර දෙන්නෙත් සජියා වගේමයි...මුල මැද අග ගැලපීමක් නෑ...මොනාදෝ කියෝනවා...මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ....ගොබ්බයා.....
අනුර ජනාධිපති වුනාට පස්සේ හෝ ඊට පෙර කිසිම දාක රටකට ණය ගන්න එක වරදක් හැටියට ප්රකාශ කරලා නෑ... ඒ ණය මුදල හොරකම් හෝ දූෂණය කරන එකයි වැරදි කියලා තමයි අනුර කියලා තියෙන්නේ.... එහෙම නම් ඉතිං ලංකාවේ බැංකු ඔක්කොම වහලා දාන්න ඕනැ..
මොකද බැංකු කරන්නෙම ණය දීම නේ.....❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා❤❤❤
Absolutely. Correct
සටන සුපර් වැඩසටහන ක් ගයාන් සුරන්ග උමායා ඉතා මත් හොඳ නිවේදක යන් ඔබලාට සුභ පැතුම් ,බුදුසරණ යි
නිවෙිදකයට තියෙන දැනුමවත් නැ රට පාලනය කරන්න ඉන්න සෙට් එකට .....
සුරංගට ආදරෙයි ❤❤❤❤ හොරුන්ට බොරු කියන්න දෙන්න එපා අපි ඔයා නිසයි සටන බලන්නේ
සුරන්ග....ඔයා සුපිරි
සුරංග ඔබවැනි මද්‍යවේදීන් අපේ රටට ආඩම්බරයක් 🫡❤
ඇත්ත වශයෙන්ම බොරු සමාජගත කරන උන් නම් මේම නිරුවත් කල යුතුමයි, හිරු දෙරණ තමයි බොරුවේ උපත
මාලිමාවට බොරු බෑ පුතා. සජිත්, රනිල් මහින්ද වගේ හොරාකන්න අනුරට පිස්සු නෑ 😂😂😂😂
හොද වැඩේ උන්ගේ බොරු එලි කරනවට සිරස... මාලිමාවට ජය❤
සුරංග ඔයා සැබැම ජනතා මාධ්‍යවේදීයා පැහැදිලි කිරිම නියමයි ජයවෙිවා ජනතාව සැමදා බඹ සමගයි
වටගල සහෝදරයා ඇරැනුකොට අනික් උන් ඔක්කොම හොරැ
සටනට ඇවිත් බොරු බැ,ඉන්නෙ සුරංග ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මහලොකු ආර්ථික විශෂඥයන් ලු😂😂😂😂
Kohen Hinawennada manda
සුරන්ග නියමයි.සාමාන්‍ය ජනතාවට තේරෙන්න කියන්න ඕන.කාලකණ්ණි දේශපාලුවො නැත්තන් මිනිස්සු රවට්ටනවා
සුරන්ග ඒකට නම් රෙස්ෆෙට් එකෙන්ම.. තවදුරටත් බොරු කාරයන්ට ජනතාව රවටන්න දෙන්න බෑ..
😂පව් ඔයි , සිරස ඕහොම රෙදි ගලවන්ට ඵපා 😢😅
අපි ඉන්නේ රටින් පිට.
උදෑසන තෙවතුර බොන ගමන් සිරස - සටන් වැඩසටහන බලන්න ලැබුනා.
සිරසට අපි හිසනමා ආචාර කරනවා, රජයට එරෙහිව ටොන් පදචයන් පෙන්වා දීම ගැන.
සටනේ බොරු බෑ.නියමයි සුරංග
සිරස 💕suranga❤💪
ඇත්තටම සිරස නියමයි ❤අපිත් ඡන්දෙ දුන්නේ මෙච්චර කල් ඔය පක්ෂ දෙකට❤හැමදාම අපිව රැවැට්ටුවා❤දැන්වත් අපිට ඇත්ත කියා දීලා රට යහමගට ගන්න❤උත්සහ කරන එකට ඔයාලට ගොඩාක් ස්තුතියි❤ඒ විතරක් නෙමෙයි පින්❤පින් කියලා අමුතුවෙන් කරන්න ඕන නෑ ඇත්තටම❤අපි ජීවිතය ගෙවන විදිහට❤ අපිට කුසල් හෝ අකුසල් රැස් වෙනවා❤❤❤❤❤❤❤❤❤
මිනිස්සු අල්ලලා පොළොවෙ ගහනවා අහලා තිබුණට ඇත්තටම දැක්කේ සටනෙන්.මේකහැමෝටම් හොඳ පාඩමක්.හතර වටින් හොරු ගහන කොට ශානි හා රවි මහත්වරුන්ට මිනිස්සු පහුරක් වගේ එකතු වෙනකොට මෙහෙම උනොත් මේ වගෙ නාන්න ව්‍රෙනවා.
මුන් ඔක්කොම පරාදයි දාහතරෙන් පස්සෙ කස්ටියම ගෙදර ,මාලිමාවට ජයවේවා
නියමයි.සුරංග.❤
සුරනංග❤❤❤❤❤❤❤
මාලි මාවට ජය වේවා
හැමදාම සිරසතමයි සත්‍ය වෙනුවෙන් සහ හොරුන්ට එරෙහිව පැනිසිටින්නේ 🎉🎉 - සුරංග සහ සිරසට ජයවේවා ❤❤❤
කියාගන්න උත්තර නැති වුනාම තටමනව ,
අච්චු ගැහුවනම් අච්චු ගැහුවයි කියපන් ,
සුරංග සේනානායක දකුණේ එඩිතරයෙක් සිරසට ජය වේවා
ඇත්ත වශයෙන්ම බොරු කියන උන්ට නම් හෙන ගහන්න ඕන...(උ.ගැ...මංගල සමරවීරමහතා කල ප්‍රකාශයකි)🎉🎉
ඇත්තටම ලන්කාවෙ හොදටම විවාදයක් යන තැන තමයි සටන. වෙන කිසිම ප්‍රෝග්‍රෑම් එකක් නෑ මේ කොලිටියට ගහන්න පුලුවන්... හැබැයි සුරන්ග බලු බැඩ කරන්න එපා . අරූගෙ SPECIALIST එකත් ඉවරයිනෙ. ඔයා උගෙ රෙදි ගැලෙව්වනෙ😂
ඇත්ත.වෙන එක media channel එකකවත් මෙහෙම හරස් ප්‍රශ්න අහන්නෙ නෑ .සෝමෙ ඇර
ජනාතාවට හරි මග කියාදෙන සිරස අවංක මහජන සේවයක් කරන්නේ....නිබදව ඔබ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න...sirasa tv is a real PEOPLES CHANNEL 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏
බොරුවට රජ වෙන්න දෙන්න එපා. ඔබ කරන සේවය අපමණ අගයක් ජය වේවා සිරස මාද්ද්‍ය වේදීන්ට
අපි මාලිමාවට 👍👍👍👍👍👍👍👍
මාලිමාවේ ඔස්තාර්ලගේ තර්ක තේරුම් ගන්න පුලුවන් තත්වෙට ලංකාව පරිනත වෙලා නෑ තාම...මීට මාලිමාවේ මහාචාර්ය
Thanks සිරස ❤❤❤❤❤❤ good job
මුන්ට නඩු දාන්න ඕන. මෙහෙම බොරු කියන්න පුලුවන් ද ජනතා නියෝජිතයො කියන උන්ට??? නීතියක් නැද්ද තාම ක්‍රියාත්මක වෙන නීතියක්??
සජබ ඉවරයි😂😂
නියමයි වටගල සහෝදරයා ❤
ඔය හොරුන්ගෙන්.. හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න එපා..76 ආන්ඩු කරලා මිනිස්සු රැවැට්ටුවා... දැන් විපක්ෂයේ ඉදලා මිනිස්සු රවට්ටන්වා..
අපිත් ඒ නිඋස් බලලා. පොඩ්ඩක් අවුල් උනා. හොදයි ගොඩක් මේක පැහැදිලි කරාට thanx සිරස හැමෝම මේවා බලන්න. නැත්තම් මිනිස්සු වැරදි වැටහීමක් ඇති වෙනවා..
නියමයි සුපිරි සිරස මිනිස්සුන්ට නියමෙටම තෙරුම්කරලදුන්නට
මුන් සෙරම බය වෙලා ඉන්නේ"මොකද අනිවර්යෙන්ම මන්ත්‍රිලාට අැමතිලා ජනාදිපතිලා සියලු දිමනා කපා හරින නිසයි පිස්සු ඩබල් වෙලා ඉන්නේ
නියම ප්‍රශ්න කිරීම සුරංග
නියමයි ❤❤