2025 Mesha Lagna Palapala | 2025 නව වසර මේෂ ලග්න ඔබට කොහොමද? | Sinahala Palapala

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 47

  • @welirenu753
    @welirenu753 День назад

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @Priyanthi-j7d
    @Priyanthi-j7d 2 дня назад +2

    සර්ට ගොඩක් ස්තුතිය බුදු සරනයි සාදු සාදු සාදු 🎉🎉🎉🎉

  • @gayaninishanthi-e6r
    @gayaninishanthi-e6r 3 дня назад +2

    තෙරුවන් සරණයි! ඔබ තුමාට

  • @ramanidevika7624
    @ramanidevika7624 3 дня назад +2

    Tharuwan සරණයි ඔබ තුමාට dirgau ❤❤wawa

  • @devikadevi9713
    @devikadevi9713 3 дня назад +5

    2025 නව වසර ඔබ තුමාට යහපත් නව වසරක් වෙිවා. තෙරවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @JayarathnaBanda-x3y
      @JayarathnaBanda-x3y День назад

      පිස්සු කෙලින්න එපා ඕයි තමුසෙගෙ
      තෙල්, බෙහෙත්, යන්තර, විකුන ගන්න
      අහිංසක මිනිසුන් ගෙ ඔළුව කන්නන් එපා ඕව තමුන්ගෙ පස්සෙන් එන බව දැන ගන්නවා😭😭😭

  • @ThakshilaUsarabage
    @ThakshilaUsarabage День назад

    සහතික ඇත්ත ඔබතුමා කියපු කාල සිමා ❤

  • @インちゃん-z6q
    @インちゃん-z6q 2 дня назад

    ස්තුතියි ඔබතුමාට සුබ වේවා

  • @anandapiyankara1670
    @anandapiyankara1670 2 дня назад

    ස්තුතිය තෙරුවන්සරණයි

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 День назад +1

    කලක සිට මම ඔබගේ විග්‍රහයන් අහන කෙනෙක් . නැති දේ ලොකු කර පෙන්වන්න උත්සහ ගන්නව . අතිශෝක්තිය බොහොමයි . ඒ නිසා යකා ඔය කියන තරම් කලු වෙන්නෙ නැ . මිට ඉහත කරන ලද විග්‍රහයන් අධ්‍යයනයෙන් ඒ බව හොදට පෙනුනා 😂😂

  • @SirilJayasekara
    @SirilJayasekara 2 дня назад +2

    ඔබතුමා හරි මටම කීව වගේ

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 дня назад +2

    පවුලෙ අය දන්නවා මන් කොහෙත්ම කාටත් බය නෙ කියලා ඔබ තුමාට දෙව් පිහිටයි 🙏🙏🙏🇦🇪🇱🇰

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka3644 2 дня назад +3

    කටවත් බය නෑ තමා ඒකනම් හරි 🤗🤗🤗🤗🤗🤗

  • @ShaminiJeewanthi
    @ShaminiJeewanthi 2 дня назад +1

    ඇත්ත ඔබ කිවිව දෙවල්

  • @DWishaka-km9vc
    @DWishaka-km9vc 3 дня назад +1

    Budusaranaiy.oba.tumata

  • @shiraniDamayanthi-ti6wq
    @shiraniDamayanthi-ti6wq День назад

    Oba hariyatama hari

  • @SriyaniPerera-z4r
    @SriyaniPerera-z4r 3 дня назад +3

    තෙරුවන් සරණයි ඔබතුමා 2025 ලග්න පලාඵල ගේනතුරු තමයි බලන් හිටියේ හැමදාමත් වගේ ඉතින් අදත් ඉතින් මේෂ ලග්නය ගැන කීවා ඉතාමත් විශ්වාසයෙන්ම අහන්නේ ඔබතුමාගේ ලග්න නපලාඵල විතරයි ඔබතුමා ඇතුළුව ලෝකවාසී සැමදෙනාටම ජයවේවා

  • @NawinneManufacturing
    @NawinneManufacturing 2 дня назад +1

    Good, if can get to point fast rather than dragging...

  • @ShaminiJeewanthi
    @ShaminiJeewanthi 2 дня назад +1

    ඇත්ත

  • @sandivithanage5958
    @sandivithanage5958 2 дня назад +1

    කියන ඒවා %හරි..දැනටත් මේ කියන දේවල් මට .තියෙනව

  • @virajrathnayake-k6e
    @virajrathnayake-k6e 18 часов назад +1

    කනට ගැහුවත් නිකන් ඉන්නවනම්.... ඌ මේෂලක්නකාරයෙක් නෙමෙයි.....

  • @kalyanicool3530
    @kalyanicool3530 3 дня назад +1

    Mage.lagnaya.mesha.oba.thumata.theruwan.saranai

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 День назад

    ඔබ ලබා දුන් පාලාපල කතනය අනික් අය ගේ විග්‍රහයන්ට වඩා හාත්පසින්ම අනික් පැත්ත . ඔබට ජෞතිශයේ තව බොහෝ දේ ඉගෙන ගැනිමට තිබෙන බව පේනව 😂😂😂

  • @dilshanwelikalage9785
    @dilshanwelikalage9785 2 дня назад +4

    9:02 පටන් ගන්න තැන

  • @ShiraniPremarathna-f7f
    @ShiraniPremarathna-f7f 2 дня назад +1

    හරියට හරි.හිතේ සැනසීමක් නැහැ .

  • @DeepaMalkanthi-ej2hc
    @DeepaMalkanthi-ej2hc 2 дня назад +1

    ❤❤❤❤

  • @udayap9480
    @udayap9480 3 дня назад +1

    🙏🙏🙏

  • @chathuwachannel9691
    @chathuwachannel9691 3 дня назад +1

    sinha lakneth dannko

  • @niroshadilhani8617
    @niroshadilhani8617 2 дня назад

    😢😔😭🙄deviyanee siyalu karadara badaka duru veva🙏🙏🙏

  • @KgskaushalyaKaushalya
    @KgskaushalyaKaushalya 23 часа назад

    ඉස්සර හොද පැත්ත පෙන්නලා දීල ධෛර්යය මත් කළා වෙනුවට,ඔබතුමන් අපි පිහිට පතයි කියලද මන්දා,එසේ මුදල් සෙවීමට බය කරනවා විතරද දැන් කියලා ත් හිතුණා. මම මේෂ.

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 2 дня назад +1

    🙏🏻💙🙏🏻🙏🏻

  • @malkisandunika8597
    @malkisandunika8597 3 дня назад +1

    Kannayalagne danna

  • @SLbeuty
    @SLbeuty 2 дня назад +2

    මේෂ 9:13සිට

  • @AchalaNiro
    @AchalaNiro 2 дня назад

    0:24

  • @sashikalalakmini
    @sashikalalakmini 2 дня назад +1

    kawadawath koi auruddeth mesha lagneta sanasimak ne.hamadama parissam wenna vitharai thiyenne😒😒😒

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 2 дня назад +1

    🎉🎉🎉🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @nandaniwickckramasinghe910
    @nandaniwickckramasinghe910 2 дня назад +1

    රට ඉන්න අයටත් හරිද❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @JanakaKumara-xe7xc
    @JanakaKumara-xe7xc 2 дня назад +3

    මොනවද බං උබ දොඩවන්නේ පිස්සෙක් 😂😂

  • @kellyfelder9077
    @kellyfelder9077 2 дня назад +1

    Natane Nethuwa Ketiyen Kiyanwada.🤣🤣🤣🤣

  • @JayaweeraVitharana
    @JayaweeraVitharana 2 дня назад

    නව වසරට වත්බෝරුකීයන්නෑතුවහීටපන්

  • @SuraniSume
    @SuraniSume 2 дня назад +2

    Paaaaala yanna boru kiyannanatuwa uba maha harakini

  • @kellyfelder9077
    @kellyfelder9077 2 дня назад

    Ane manda Mr.Thusitha.N.Samara Sinha Eakak Kiyanawa Oya Eaka Kiyanawa Api Karu Kiyan Eakada Wesawasa Karanne.Ouhu Kiyanawa Janawari Labana kota Hodai Lu.Oya Kiyanawa May Wena Kana Parisam Wennalu.APi Ta Pisu Oi.🤣🤣🤣🤣

  • @sarathbandara4714
    @sarathbandara4714 2 дня назад

    අනේ පලයං යන්න

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 День назад +1

    ඔබ ලබා දුන් පාලාපල කතනය අනික් අය ගේ විග්‍රහයන්ට වඩා හාත්පසින්ම අනික් පැත්ත . ඔබට ජෞතිශයේ තව බොහෝ දේ ඉගෙන ගැනිමට තිබෙන බව පේනව 😂😂😂

  • @mauramuthukumarana
    @mauramuthukumarana 2 дня назад +1