Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමා කිව්ව අනාවැකි නම් වැරදිලා නෑ..මගෙ හඳහන බලලා මට හරියනවා ,මං දියුණුවන බව කිව්වම එදා වේල හොයාගන්නවත් විදියක් නැතුව හිටපු මම හිතින් හිනා වුණා..ඔබතුමා කියපු විදිහටම,නමුත් මං නොහිතපු විදිහට මගෙ ජීවිතේ වෙනස් උනා..දැන් ලක්ෂ හය හතක් මාසිකව උපයාගන්නෙ ඔබතුමා පෙන්වපු මාර්ගය ඔස්සේ ගිහින්..හඳහන් පරීක්ෂාව විතරක් නෙමෙයි..ඔබතුමා මනෝ චිකිත්සකයෙක්..ඔබ ළඟට පැමිණෙන සියලු දෙනාට ඔබ යම්කිසි ධනාත්මක කරුණු රාශියක් දායාද කරනවා..ඔබතුමාගේ සේවයට විශ්වයේ නිරන්තර ආශීර්වාදය ලැබේවා..ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..🙏🙏
මන් ඉතාම අසරන තත්වයක තාමා තවම ඉන්නෙ ඉඩමවත් තවම විකුනා ගන්න බැරි වුනා බලමු ඔබ තුමා කියන විදිහට මට වාසනාවක් 🙏🙏
සර්ගේ ලග්න පලාපල ඇත්ත🙏 තෙරුවන් සරනයි සර් 🙏
That’s true
Tharuwan සරණයි sar
Sir kiyanne atta thanks sir
Theruwan saranai sirSirge 2025 lagna palapala enakam apith balan hitiye
වෘශ්චික ලග්න අයටත් අනිත් අය හොඳ කියනවා මෙයා ගොඩක් අසුභ පැත්ත කියන්නෙ. අනේමන්දා
❤
Sirge lagna palapala enakam, balan hitiye
Mama makara upandina dinaya maga martin 29
Mama makara
කටක ලගනයට වසරම හොද නෑ කියන්නෙ මෙයාම විතරයි ...මාර්තු 29න් පස්සෙ හොදයි කියලා අනෙක් අය නම් කියන්නේ
ඒක තමා මාත් මේ බැලුවේ.මාත් කටක මේ බලාගෙන ඉන්නෙ මොකක් හරි සහනයක්.අනික් හැමොම හොදයි කියන්නෙ.මෙයා ඔක්කොම නරකමයි කියන්නේ.අයියෝ..ජීවිතේ එපාම කරවනවනේ.
මිශ්‍රඵල කියන්නේ වසරම අශුභයි කියන එක නොවෙයි. මාර්තු 29 සෙනසුරු 8 වැන්නෙන් 9 වැන්නට ගමන් තරමක් ශුභයි.සෙනසුරු 9 වැන්න වූ භාග්‍යස්ථාන ගත වීම ශුභයි කියලා කියන්න බැහැ.
@@littlec3478 මිශ්‍රඵල කියන්නේ වසරම අශුභයි කියන එක නොවෙයි. මාර්තු 29 සෙනසුරු 8 වැන්නෙන් 9 වැන්නට ගමන් තරමක් ශුභයි.සෙනසුරු 9 වැන්න වූ භාග්‍යස්ථාන ගත වීම ශුභයි කියලා කියන්න බැහැ.
@@SubasethaTv අනෙක් අයගේ ඒවා බලන්නකෝ, ඒ අය හැමෝම යම් සුභ ප්‍රමාණයක් කියනවා...ඔබ කියන්නේ වෙනම කතාවක්...ජෝතිෂය එකක් නම් සමානව කියවෙන්න ඕනා නේද ..
@@kppropertyOya ehema kiyanna EPA methuma anek Aya wage newei kiyana eka hariyatama kiyanawa. Aneka Jotheeshya geana lankawema Inna supirima weddek. Aneka kataka lagne gena methuma kiyanawa Mishra pala thiyenawa kiyala. Anika puda puja thiyala apala nethi karaganna puluwan kiyala kiyanawa ne. Oya nikamata methuma lagata hadahan balanna yannako, aye kawadawath oya wena kenek gawata yanne nehe. Jotheeshya wishwasa nokarapu Aya pawa methuma lagata gihilla, Jotheeshya puduma widhihata wishwasa karanawa. Anna e wage kenek ethuma.
ඔක්කොම හොදයි කියනකොට කටකෙට මෙයා හොද නෑ කියනවා අනේ මන්දා
@KasunBandara-12j මිශ්‍රඵල කියන්නේ වසරම අශුභයි කියන එක නොවෙයි. මාර්තු 29 සෙනසුරු 8 වැන්නෙන් 9 වැන්නට ගමන් තරමක් ශුභයි.සෙනසුරු 9 වැන්න වූ භාග්‍යස්ථාන ගත වීම ශුභයි කියලා කියන්න බැහැ.
❤️❤️❤️
ඔබතුමා කිව්ව අනාවැකි නම් වැරදිලා නෑ..මගෙ හඳහන බලලා මට හරියනවා ,මං දියුණුවන බව කිව්වම එදා වේල හොයාගන්නවත් විදියක් නැතුව හිටපු මම හිතින් හිනා වුණා..
ඔබතුමා කියපු විදිහටම,නමුත් මං නොහිතපු විදිහට මගෙ ජීවිතේ වෙනස් උනා..දැන් ලක්ෂ හය හතක් මාසිකව උපයාගන්නෙ ඔබතුමා පෙන්වපු මාර්ගය ඔස්සේ ගිහින්..
හඳහන් පරීක්ෂාව විතරක් නෙමෙයි..ඔබතුමා මනෝ චිකිත්සකයෙක්..ඔබ ළඟට පැමිණෙන සියලු දෙනාට ඔබ යම්කිසි ධනාත්මක කරුණු රාශියක් දායාද කරනවා..
ඔබතුමාගේ සේවයට විශ්වයේ නිරන්තර ආශීර්වාදය ලැබේවා..ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..🙏🙏
මන් ඉතාම අසරන තත්වයක තාමා තවම ඉන්නෙ ඉඩමවත් තවම විකුනා ගන්න බැරි වුනා බලමු ඔබ තුමා කියන විදිහට මට වාසනාවක් 🙏🙏
සර්ගේ ලග්න පලාපල ඇත්ත🙏 තෙරුවන් සරනයි සර් 🙏
That’s true
Tharuwan සරණයි sar
Sir kiyanne atta thanks sir
Theruwan saranai sir
Sirge 2025 lagna palapala enakam apith balan hitiye
වෘශ්චික ලග්න අයටත් අනිත් අය හොඳ කියනවා මෙයා ගොඩක් අසුභ පැත්ත කියන්නෙ. අනේමන්දා
❤
Sirge lagna palapala enakam, balan hitiye
Mama makara upandina dinaya maga martin 29
❤
Mama makara
කටක ලගනයට වසරම හොද නෑ කියන්නෙ මෙයාම විතරයි ...
මාර්තු 29න් පස්සෙ හොදයි කියලා අනෙක් අය නම් කියන්නේ
ඒක තමා මාත් මේ බැලුවේ.මාත් කටක මේ බලාගෙන ඉන්නෙ මොකක් හරි සහනයක්.අනික් හැමොම හොදයි කියන්නෙ.මෙයා ඔක්කොම නරකමයි කියන්නේ.අයියෝ..ජීවිතේ එපාම කරවනවනේ.
මිශ්‍රඵල කියන්නේ වසරම අශුභයි කියන එක නොවෙයි. මාර්තු 29 සෙනසුරු 8 වැන්නෙන් 9 වැන්නට ගමන් තරමක් ශුභයි.
සෙනසුරු 9 වැන්න වූ භාග්‍යස්ථාන ගත වීම ශුභයි කියලා කියන්න බැහැ.
@@littlec3478 මිශ්‍රඵල කියන්නේ වසරම අශුභයි කියන එක නොවෙයි. මාර්තු 29 සෙනසුරු 8 වැන්නෙන් 9 වැන්නට ගමන් තරමක් ශුභයි.
සෙනසුරු 9 වැන්න වූ භාග්‍යස්ථාන ගත වීම ශුභයි කියලා කියන්න බැහැ.
@@SubasethaTv
අනෙක් අයගේ ඒවා බලන්නකෝ, ඒ අය හැමෝම යම් සුභ ප්‍රමාණයක් කියනවා...
ඔබ කියන්නේ වෙනම කතාවක්...
ජෝතිෂය එකක් නම් සමානව කියවෙන්න ඕනා නේද ..
@@kpproperty
Oya ehema kiyanna EPA methuma anek Aya wage newei kiyana eka hariyatama kiyanawa. Aneka Jotheeshya geana lankawema Inna supirima weddek. Aneka kataka lagne gena methuma kiyanawa Mishra pala thiyenawa kiyala. Anika puda puja thiyala apala nethi karaganna puluwan kiyala kiyanawa ne. Oya nikamata methuma lagata hadahan balanna yannako, aye kawadawath oya wena kenek gawata yanne nehe. Jotheeshya wishwasa nokarapu Aya pawa methuma lagata gihilla, Jotheeshya puduma widhihata wishwasa karanawa. Anna e wage kenek ethuma.
ඔක්කොම හොදයි කියනකොට කටකෙට මෙයා හොද නෑ කියනවා අනේ මන්දා
@KasunBandara-12j