Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වගේ දුවෙක් හදපු ඒ තාත්තා අපේ රටට ආදර්ශයක් .දුවට බුදු සරණයි
මේ දුවගේ කතාව හැමගේම අවදානයට ලක්වේවා. ඔන්න නියම බුද්දිමත් දරුවන් . රටටම ආඩම්බරයි දුවේ ඔබගැන .
දීයණීය ට අල්ලා දෙවියන්ගේ පිහිටයි මාතෘභූමිය ට ජය වේවා අනාගත දරැපරපුර ට ජය වේවා මාලීමාවට ජය වේවා
Thanks
දියනිය ට අනුරගේම පිහිටයි කියන්න 😅😅😅
@@aaindians api muslim chande anura sahodryat witharay
සිංහල මුස්ලිම්.. අපේ එවුන්.. තෙරුවන්සරණයි ජය වේවා ❤️❤️❤️
මුස්ලිම් ජනතාවට ආදරේ මාලිමාවට ජයවේවා
Wijsndargensubapepumjayamwata tabutegma
දයාබර. මුස්ලිම්. නංගියේ. මේරටට. ගැලපෙන්නෙ. ඔයාලගේ. එඩිතර. වීරෝධාර තරුණ. නංගිලා මල්ලිලා. ජයවේවා.
හරියටම හරි පුතා ඔයාගෙ තාත්ත වීරයෙක්. Your father is a hero. Hats off ❤❤❤❤❤
අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු මාලිමාවට ❤ජයවේවා
ඔබලා වැනි සියලු දුවා දරුවන්ට සුබ අනාගතයක් සහතිකයි..වැඩිහිටි අපේ ඡන්දයත් ඒ වෙනුවෙන්.......මාලිමාවට ජය..!
හැඩකාර දෝණි හරි ලස්සනට කතා කලා. ❤ජාති ආගම් කුල මල භේද නැති සොඳුරු රටක් බිහි කරමු. මාලිමාව දිනවමු. ජයවේවා JVP NPP AKD
පියාටත් දුවටත් salute❤
❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි දුවට ..නිදුක් නීරෝගී වේවා !!❤❤❤ මාලිමාවට කෝටියයි ..❤❤
Aniwaryen
හරියට හරි දුවේ ඔයාගේ තාත්තා රටට ආදරේ හොද පුරවැසියෙක් ❤🎉 ජයවේවා මාලිමාව ♥️🌹
දරුවෙකුගෙ කටින් මෙහෙම අහන්න අපි ලැජ්ජ වෙන්න ඕනෙ.. දැන්වත් අපි බත්කන හරක් පට්ටියෙන් මෑත් වෙමු!!!!
අනිවා
නියම ශ්‍රී ලාංකික මුස්ලිම් දුවෙක්❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
Salli velate anura avoth somaliya lankawete thma 💯💯 somaliya anura awoth
♥️♥️♥️♥️♥️♥️♥️
බොහෝම ස්තූතියි දුව...islam damila සිංහල හැමෝම එකමුතුව samagiyen ඉන්න ලැබේවා ❤❤❤❤
❤අැත්තටම දුව අපි 70 වේ දශකයේ මුස්ලිම් ජනතාවත් සමග සිටියේ එක ගෙදර සහෝදරයො වගෙයි, දුව ගේ කථාවෙන් අපි අතීතයට ගියා වගේ දැනුන.දුවට තෙරුවන් සරණයි.❤
Anure avoth no 1 somaliyq in srilanka conform 100 💯💯💯
Sththay
සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇතිකර මුන් බලය ගන්න වසර 76 කැත වැඩ කරා...කාලකණ්ණි...
Sahodaraya mahapakshawal witharak naemayi ape muslim kiyaganna pakshath rate muslimwarunta wettcha asadaranayata waga kiya yutuyi kawadada muslim kiyala jaathiye nama paawittchi karala paksha walata anumathiya dunnada eda hindala thamayi apita kanakoka hadanna patan gatthe eea kaale muslim deshapaalakayan sinhala maha pakshath ekka ekathuwela lassanata deshapalanaya kara kawadada muslim paksha hedune eda hindala apiwa maha jaathiya Kong karanda patan gattha. Denwath muslim warun therum gatthothin hondayi.Jayashri.
දුවේ ඔබට සියලුම දෙනාගේම අශීර්වාදය ලැබේවා 💛💛💛❤ 🙏🙏🙏
ජයවෙීවා දුවෙී ඔයා වගේ මෙී රටෙී ඉන්නා සියළුම දුවා දරැවන්ගේ අනාගතය සාර්ථක කරගැනීම සදහා විස්වසයක් තැබිය හැකි එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා පමණි. මෙී ඔබලා වෙනුවෙන්ම අවසාන නායකයායි.අපි හැමෝම එකකතුවී ජාතික ජනබල වෙීගය දිනවමු.ඔබ සැමට බුදු සරණයි.
❤ N P P ( 10000000 ). ඔබ සමග කෝටියක් විශිෂ්ටයි දුවේ
ආදරණීයයි දුවේ .ජයෙන්ජය පතමි .ඉදිරියේදී දුවට තවත් දේවල් තේරුම් ගැනීමට හැකි වේවි .දුවට සියලු ආශිර්වාදය අපෙන් .ජයවේවා .
දුවෙිි ඔයා හරි නිර්භිිතයි. සුන්දරයි. ඔබට සුබ අනාගතක්. ආදරණියව නවසිිලන්තයේ සිට.
ඔබේ කතාව මගේ ඇසට කදුලුක් ගෙනාවා.අපේරටේ සෑම දරුවෙක්ම දැන් බලාපොරොත්තු වන්නේ ඔයදේම තමයි .දුවට බුදුසරණයි අල්ලාදෙවි පිහිටයි
ඇත්ත කතාව ධුවේ ධවට අල්ලා දෙයියන්ගේ පිහිට ලැබේවා
හරි ම අගෙයි දුවේ.අපේ රටට අභිමානයක්..මෙවැනි දරුවන්..ජයවේවා !💐💪❤️💜️
මාරම දක්ෂ සහෝදරියක්.දේශපාලනය කරොත් පාර්‍රලිමේන්තුවට යන්න පුලුවන්
යහපත් මව්පියන් දෙදෙනෙකුගේ රටට වැඩදායි යහපත් දියණියක් .ජය වේවා මාළිමාවට .
නියමයි දුව නියමයි .....
ඇත්තටම ආඩම්බරයි දුවේ ඔහොම යමු දුවේ..දුව හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්තනා කරනව ජයවේවා මලිමවට
ජය වේවා අන්කල් අනුරට,,ජය වේවා දුවට,,ජය වේවා අනාගත පරපුරට,,ජය වේවා රටට,, ❤❤❤
දූවේ මේ පුංචි රටට ඔයා ආඩම්බරයක් ...❤
සත්‍ය වශයෙන්ම ඔබේ තාත්තා ඔබට නිවැරදි මාර්ගය පෙන්වා දීල තියෙනවා දුවේ. ස්තුතියි ඔයාටත් ඔයාගේ තාත්තාටත්.
බොහෝම ඉස්තුතියි පුතේ ඔයාට ඔබ ආඩම්බරයක් පුතේ මේ රටට ..ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවටත් මුලු රටටත් ජයවේවා හැමදාමත්
ජයවේවා දරුවො මාලිමා කියන්නෙ ඔයාලගෙ අනාගතේ සරු සාර කරන එක් නිහතමානී ජනපති තුමෙක් පමණයි..
Anura gonna Anura gona
@@SujithMaduwantha-z7g Eka uba kannadiyak issarahata gihilla kiwwanm thamai honda. Ethakota gona kawuda kiyala therei..🤣😂😂😂
@@SujithMaduwantha-z7g ඇයි තොගෙ මහ එකීගෙ පස්සට ඇන්නද ඈ බැල්ලිගෙ පුතෝ
ආදරෙයි මුස්ලිම් සහෝදරිය ❤❤අපි එකතුවෙලා මේ රට ගොඩනගමු
සැබැවින්ම හරිම සතුට මාහට ත් , මන් වගේම සිතන පතන සැවොටම. මන්ද බුද්ධික සුලු පිරිසක් ඇරෙන්න. ජයවේවා බුද්ධිමත් දුවේ
ආදරෙයි මැණික. ඔහොම යමු
❤❤❤❤❤❤❤❤ සහෝදරිය ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් සහෝදරිය සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ ඇතුළු මේ ලංකාවේ ජීවත් වන අපි සියල්ලෝම ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් ඔබ අප බෙදා වෙන් කලේ මේ කුණුවෙලා ඕජස් ගලන ගඳ ගහන මජර දේශපාලුවෝ හැතිකරේ අපි අතර ජාතිවාදය ඇති කලේ උන් මේ සැරේ නියම තීරණය තීන්දුව අපි දෙමු මේ රටේ ජීවත් වන සියළුම දෙනා ශ්‍රී ලාංකිකයන් කියල අපි උන්ට කියල දෙමු මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
අගයපු සියළුම අයට ස්තුතියි මාලිමාව ආණ්ඩුවක් හදමු රටම දිනවමු
ඔබ වැනි මුස්ලිම් දූවරු තවබිහි වේවා!
ආදරණීය දෝනී. ඔයා වගේ දරුවන් මේ රටට වාසනාවක්❤❤
ජයවේවා දුවේ ඔබ හරී නිර්භීත දරැවෙක් ඔබ කතා කරන විලාශය ට මම නම් අහන් ඉන්න කැමතියී අනුර අංකල් ජනාධිපති කරවා පොහොසත් රටකා ලස්සන අනාගතයක් හදා ගමු.
නියමයි දුව, ඔබගෙ කථනය සියළු ජාතීන්ට මහා ශක්තියක්.
Harima ලස්සනයි yr speech api oyalata ආදරෙයි
දුව ඔයාට තව තවත් ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜🇱🇰🌈👍👏
පුතේ mama nubata පට්ටම love හදවතින්.
♥️♥️Uncle Anura 💞💞කොයි තරම් ලස්සනයිද 💞💞💞ඒ වචනය 🙏🙏🙏
ඔබ වටිනා දරුවෙක්. රටට අවශ්‍ය වන්නේ එවැනි දරුවන්. ආදරෙයි ඔබේ තාත්තා බුද්ධිමත් අර්ථවත් නිර්භීත kenek. ❤️ ❤️ ❤️
ආදරනිය සොයුරිය අපි මෙි රට නිසි.විදිහට වෙනස් කරමු මාලිමාව ට.ජයවෙිවා
ස්තූතියි සහෝ හරි සතුටුයි ආඩම්බර වෙනවා උඹ ගැන 🫡
තෙරුවන් සරනයි දුවෙ සියලු කට යුතු දියුණු වෙවා
Very good sister and father thank you Jaya wewa anura kumara disanayakatta
ඇස්වල ට කඳුලක් ආවා සහෝදරිය ඔබට මේ හැගෙන දැනෙන දේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ට ම දැනේවා කියල මම ප්‍රාර්ථනා කරනවා ඔබ මම දකින ඒ යතාර්ථවාදී සුන්දර අනාගත සිහිනය සැබැවින්ම අත්විදින්නට සියලු දෙනාම එක්ව අත්වැල් බැඳගමු එක්ව ජයගමු 💪💪💪💪🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️🚩🚩🚩🚩🚩🚩
අන්කල් අනුර ජය වෙවා දියනිය
මේ දියනිය කොපමණ දැනුවත්ද ඔබේ තාත්තා දැනුම මනුස්සකම ඔයාට හරිහැටි කියා දී තියෙනවා .. ඔබටත් තරුණ වැඩිමහල් සැමටත් Anura Uncle ඇතුලු එතුමාගේ සහෝදර සහෝදරියන්ටත් මුලු රටේම මුස්ලිම් දමිළ සිහල ජනතාවටත් අල්ලා දෙව්යන් ජේසු තුමන් ශිව දෙවියන් ගවුතම බුදුන්ගේ පිහිටයි ❤❤❤
ආදරනීයයි දුව මේ රටටම හයියක් අපි සියල්ල එකතු වී වෙනස් කරමු මේ රට ජයවේවා
❤ආඩම්බරයි දුවේ සුබ පැතුම් මාලිමාවට ජයවේවා
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි...... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට......
මුස්ලිම් දෙමළ සිංහල අපි ඔක්කොම මේ ශ්‍රී ලංකාවේ ඉපදුනු ශ්‍රී ලාංකිකයෝ කාටවත් කවුරුවත් දික් කරන්න බෑ අරහෙ ඉඳන් ආවා මෙහෙම කියලා ලෝකයේ කියන්නේ අපි හැමෝගෙම ලෝකය මහපොළොව කියන්නේ අපි හැමෝගෙම මහපොළොව නාමිකරණය තිබුණට අපි ඔක්කොම එකයි අපි සියලු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා
සුපිරි දුවේ
ජයවේවා මුස්ලිම් දරුවටජයවේවා මාලිමාවට දිනවමු මාලිමාව
ආදරෙයි සහෝදරිය ..... ජයවේවා 🙏🙏🙏
EXCSELENT EXCSELENT EXCSELENT දියනියනි
අපේ ජාතිය සිංහල, දෙමල, මුස්ලිම් නොවෙයි අපි sri lankan. ආදරෙයි දුවේ.
ස්තුතියි දියනියට ,මෙවැනි දියනියන් තව තවත් බිහිවේවා ,
ආඩම්බරයි
ලංකාවට අවශ්‍යම ආදරණීය දරුවෙක්....❤❤❤❤❤❤
නිවැරැදි මාර්ගයේ ඉන්නා මුස්ලිම් ජනතාව සුබ අනාගතයක් දුවට
දුවේ ඔබට බුදුසරණ malimawata ජයවේවා
මේ කතාව අහන්න මමත් ගියා ..
දුවට අල්ලා දෙවියන්ගෙ පිහිටයි
හරියට හරි දුවෙි ජයවෙිවා මාලිමාවට
ජයවේවා ,,,👌👌👌
පට්ට පට්ට කතාවක් සහොදරි
දුවට දෙව් පිහිටයි
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
අනේ දුවේ ඔයා වගේම ඔයාගේ කතාවත් හරිම ලස්සනයි.ඔයාවත් ඔයාගේ පවුලටත් දෙවියන්ගේ පිහිටයි.
අනාගත මාලිමාවෙ රජයක් යටතේ අපේ දුදරැවන්ට නිසැක අනාගතයක්.දයාබර දියනියනි අල්ලාහ දෙවියන්ගේ පිහිට ලැබෙිවා
Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa
ස්තූතියි දුවඅපි හැමෝම මුස්ලිම් ජනතාවට ආදරෙයි අනුර මහතාට ආදරෙයි ❤❤❤❤
Thank you daughter.
❤❤❤❤❤❤ආදරෙයි දුව ඔයාට ❤❤❤❤❤❤
Thanks for your great speech👍In 2024, let's unite to build a NPP❤ Government🙏 that works towards a brighter future for Sri Lanka.
දුව ඔබගේ ලස්සන චූටි කතාව හරිම අගෙයි ඔබවගේ සියලුම දරුවන්ටත් අනෙකුත් සිරි ලාංකික හැම දෙනාටත් අනාගතය ඉතාම යහපත් වේවි.අනුර ඇතුළු මාලිමා කණ්ඩායම එය සිදු කරාවි.අනුර සහෝදරයාට ඒ සඳහා බලය ලබා දිය යුතුමයි.ජයවේවා.
ජයවේවා,❤❤❤❤❤❤❤❤ ආදරෙයි,අපි, හැමෝම,එක,ලෙ,පුතෙ,ආඩමිබරයි,ඔයා, ගැන
සිංහල ගලපගෙන ඇත්තටම ඇඩෙන්නම කිව්ව..හොරුන්ගේ දේශපාලනය සැප්තැම්බර් 21න් ඉවරයි...🧭🧭🧭
Real Sri Lankan daughter... Really proud of you...
ස්තුතියි ❤❤❤❤ජයවේවා ❤❤❤❤🇱🇰🇮🇹
Elakiri niyamai superi okkoma 🌼🌼🌼🌼👏🏻👏🏻👏🏻👏🏻👏🏻😤😤😤😤😤👍👌
තමන්ගෙ චන්දය කියන්නවත් කොන්ද පණ නැති සමහර තරුණ තරුණියන් අතරෙ ඔයා වගේ නිර්භීත තරුණියන් රටට ආඩම්බරයක් ❤️👍 මාලිමාවට ජයවේවා ..❤️
Exactly ❤❤❤ great daughter ❤❤
නූඛ හරියටම හරි දුව
ජයවේවා ❤❤❤❤❤❤
ස්තූතියි දුව
හරිම සතුටුයි දුව. ජය වේවා
ඔබට අල්ලා දෙවි පිහිටයි මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
Excellent දුවෙ එඩිතර , බුද්දිමත් ලමයෙක්.සිසුපරපුරටම අදර්ශයක් ❤❤
සුපිරි කතාව. ජයවේවා දියණිය මාලිමාවට ජයවේවා. ඔබ වැදු දෙමාපියන්ට නිරෝගී සුවය ලැබේවා. රට වාසනාවන්ත වේවා ❤️
අනිවාර්යයෙන් ම ඒදේ තමයි අපිත් බලාපොරොත්තුවෙන්නේ..👍👍
ඇත්තටම දුකයි දුවේ.ඒවගේම ආඩම්බරයි.
මේ වගේ දුවෙක් හදපු ඒ තාත්තා අපේ රටට ආදර්ශයක් .දුවට බුදු සරණයි
මේ දුවගේ කතාව හැමගේම අවදානයට ලක්වේවා. ඔන්න නියම බුද්දිමත් දරුවන් . රටටම ආඩම්බරයි දුවේ ඔබගැන .
දීයණීය ට අල්ලා දෙවියන්ගේ පිහිටයි මාතෘභූමිය ට ජය වේවා අනාගත දරැපරපුර ට ජය වේවා මාලීමාවට ජය වේවා
Thanks
දියනිය ට අනුරගේම පිහිටයි කියන්න 😅😅😅
@@aaindians api muslim chande anura sahodryat witharay
සිංහල මුස්ලිම්.. අපේ එවුන්.. තෙරුවන්සරණයි ජය වේවා ❤️❤️❤️
මුස්ලිම් ජනතාවට ආදරේ මාලිමාවට ජයවේවා
Wijsndargensubapepumjayamwata tabutegma
දයාබර. මුස්ලිම්. නංගියේ. මේරටට. ගැලපෙන්නෙ. ඔයාලගේ. එඩිතර. වීරෝධාර තරුණ. නංගිලා මල්ලිලා. ජයවේවා.
හරියටම හරි පුතා ඔයාගෙ තාත්ත වීරයෙක්. Your father is a hero. Hats off ❤❤❤❤❤
අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු මාලිමාවට ❤ජයවේවා
ඔබලා වැනි සියලු දුවා දරුවන්ට සුබ අනාගතයක් සහතිකයි..වැඩිහිටි අපේ ඡන්දයත් ඒ වෙනුවෙන්.......මාලිමාවට ජය..!
හැඩකාර දෝණි හරි ලස්සනට කතා කලා. ❤ජාති ආගම් කුල මල භේද නැති සොඳුරු රටක් බිහි කරමු. මාලිමාව දිනවමු. ජයවේවා JVP NPP AKD
පියාටත් දුවටත් salute❤
❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි දුවට ..නිදුක් නීරෝගී වේවා !!❤❤❤ මාලිමාවට කෝටියයි ..❤❤
Aniwaryen
හරියට හරි දුවේ ඔයාගේ තාත්තා රටට ආදරේ හොද පුරවැසියෙක් ❤🎉 ජයවේවා මාලිමාව ♥️🌹
දරුවෙකුගෙ කටින් මෙහෙම අහන්න අපි ලැජ්ජ වෙන්න ඕනෙ.. දැන්වත් අපි බත්කන හරක් පට්ටියෙන් මෑත් වෙමු!!!!
අනිවා
නියම ශ්‍රී ලාංකික මුස්ලිම් දුවෙක්❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
Salli velate anura avoth somaliya lankawete thma 💯💯 somaliya anura awoth
♥️♥️♥️♥️♥️♥️♥️
බොහෝම ස්තූතියි දුව...islam damila සිංහල හැමෝම එකමුතුව samagiyen ඉන්න ලැබේවා ❤❤❤❤
❤අැත්තටම දුව අපි 70 වේ දශකයේ මුස්ලිම් ජනතාවත් සමග සිටියේ එක ගෙදර සහෝදරයො වගෙයි, දුව ගේ කථාවෙන් අපි අතීතයට ගියා වගේ දැනුන.
දුවට තෙරුවන් සරණයි.❤
Anure avoth no 1 somaliyq in srilanka conform 100 💯💯💯
Sththay
සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව
අතර ගැටුම් ඇතිකර මුන් බලය ගන්න වසර 76 කැත වැඩ කරා...කාලකණ්ණි...
Sahodaraya mahapakshawal witharak naemayi ape muslim kiyaganna pakshath rate muslimwarunta wettcha asadaranayata waga kiya yutuyi kawadada muslim kiyala jaathiye nama paawittchi karala paksha walata anumathiya dunnada eda hindala thamayi apita kanakoka hadanna patan gatthe eea kaale muslim deshapaalakayan sinhala maha pakshath ekka ekathuwela lassanata deshapalanaya kara kawadada muslim paksha hedune eda hindala apiwa maha jaathiya Kong karanda patan gattha. Denwath muslim warun therum gatthothin hondayi.
Jayashri.
දුවේ ඔබට සියලුම දෙනාගේම අශීර්වාදය ලැබේවා 💛💛💛❤ 🙏🙏🙏
ජයවෙීවා දුවෙී ඔයා වගේ මෙී රටෙී ඉන්නා සියළුම දුවා දරැවන්ගේ අනාගතය සාර්ථක කරගැනීම සදහා විස්වසයක් තැබිය හැකි එකම නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා පමණි. මෙී ඔබලා වෙනුවෙන්ම අවසාන නායකයායි.අපි හැමෝම එකකතුවී ජාතික ජනබල වෙීගය දිනවමු.ඔබ සැමට බුදු සරණයි.
❤ N P P ( 10000000 ). ඔබ සමග කෝටියක් විශිෂ්ටයි දුවේ
ආදරණීයයි දුවේ .ජයෙන්ජය පතමි .ඉදිරියේදී දුවට තවත් දේවල් තේරුම් ගැනීමට හැකි වේවි .දුවට සියලු ආශිර්වාදය අපෙන් .ජයවේවා .
දුවෙිි ඔයා හරි නිර්භිිතයි. සුන්දරයි. ඔබට සුබ අනාගතක්. ආදරණියව නවසිිලන්තයේ සිට.
ඔබේ කතාව මගේ ඇසට කදුලුක් ගෙනාවා.අපේරටේ සෑම දරුවෙක්ම දැන් බලාපොරොත්තු වන්නේ ඔයදේම තමයි .දුවට බුදුසරණයි අල්ලාදෙවි පිහිටයි
ඇත්ත කතාව ධුවේ ධවට අල්ලා දෙයියන්ගේ පිහිට ලැබේවා
හරි ම අගෙයි දුවේ.අපේ රටට අභිමානයක්..මෙවැනි දරුවන්..ජයවේවා !💐💪❤️💜️
මාරම දක්ෂ සහෝදරියක්.දේශපාලනය කරොත් පාර්‍රලිමේන්තුවට යන්න පුලුවන්
යහපත් මව්පියන් දෙදෙනෙකුගේ රටට වැඩදායි යහපත් දියණියක් .ජය වේවා මාළිමාවට .
නියමයි දුව නියමයි .....
ඇත්තටම ආඩම්බරයි දුවේ
ඔහොම යමු දුවේ..
දුව හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්තනා කරනව
ජයවේවා මලිමවට
ජය වේවා අන්කල් අනුරට,,ජය වේවා දුවට,,ජය වේවා අනාගත පරපුරට,,ජය වේවා රටට,, ❤❤❤
දූවේ මේ පුංචි රටට ඔයා ආඩම්බරයක් ...❤
සත්‍ය වශයෙන්ම ඔබේ තාත්තා ඔබට නිවැරදි මාර්ගය පෙන්වා දීල තියෙනවා දුවේ. ස්තුතියි ඔයාටත් ඔයාගේ තාත්තාටත්.
බොහෝම ඉස්තුතියි පුතේ ඔයාට ඔබ ආඩම්බරයක් පුතේ මේ රටට ..ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවටත් මුලු රටටත් ජයවේවා හැමදාමත්
ජයවේවා දරුවො මාලිමා කියන්නෙ ඔයාලගෙ අනාගතේ සරු සාර කරන එක් නිහතමානී ජනපති තුමෙක් පමණයි..
Anura gonna Anura gona
@@SujithMaduwantha-z7g Eka uba kannadiyak issarahata gihilla kiwwanm thamai honda. Ethakota gona kawuda kiyala therei..🤣😂😂😂
@@SujithMaduwantha-z7g ඇයි තොගෙ මහ එකීගෙ පස්සට ඇන්නද ඈ බැල්ලිගෙ පුතෝ
ආදරෙයි මුස්ලිම් සහෝදරිය ❤❤අපි එකතුවෙලා මේ රට ගොඩනගමු
සැබැවින්ම හරිම සතුට
මාහට ත් , මන් වගේම සිතන පතන සැවොටම.
මන්ද බුද්ධික සුලු පිරිසක් ඇරෙන්න.
ජයවේවා බුද්ධිමත් දුවේ
ආදරෙයි මැණික. ඔහොම යමු
❤❤❤❤❤❤❤❤ සහෝදරිය ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් සහෝදරිය සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ ඇතුළු මේ ලංකාවේ ජීවත් වන අපි සියල්ලෝම ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් ඔබ අප බෙදා වෙන් කලේ මේ කුණුවෙලා ඕජස් ගලන ගඳ ගහන මජර දේශපාලුවෝ හැතිකරේ අපි අතර ජාතිවාදය ඇති කලේ උන් මේ සැරේ නියම තීරණය තීන්දුව අපි දෙමු මේ රටේ ජීවත් වන සියළුම දෙනා ශ්‍රී ලාංකිකයන් කියල අපි උන්ට කියල දෙමු මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
අගයපු සියළුම අයට ස්තුතියි මාලිමාව ආණ්ඩුවක් හදමු රටම දිනවමු
ඔබ වැනි මුස්ලිම් දූවරු තවබිහි වේවා!
ආදරණීය දෝනී. ඔයා වගේ දරුවන් මේ රටට වාසනාවක්❤❤
ජයවේවා දුවේ ඔබ හරී නිර්භීත දරැවෙක් ඔබ කතා කරන විලාශය ට මම නම් අහන් ඉන්න කැමතියී අනුර අංකල් ජනාධිපති කරවා පොහොසත් රටකා ලස්සන අනාගතයක් හදා ගමු.
නියමයි දුව, ඔබගෙ කථනය සියළු ජාතීන්ට මහා ශක්තියක්.
Harima ලස්සනයි yr speech api oyalata ආදරෙයි
දුව ඔයාට තව තවත් ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜🇱🇰🌈👍👏
පුතේ mama nubata පට්ටම love හදවතින්.
♥️♥️Uncle Anura 💞💞කොයි තරම් ලස්සනයිද 💞💞💞ඒ වචනය 🙏🙏🙏
ඔබ වටිනා දරුවෙක්. රටට අවශ්‍ය වන්නේ එවැනි දරුවන්. ආදරෙයි ඔබේ තාත්තා බුද්ධිමත් අර්ථවත් නිර්භීත kenek. ❤️ ❤️ ❤️
ආදරනිය සොයුරිය අපි මෙි රට නිසි.විදිහට වෙනස් කරමු මාලිමාව ට.ජයවෙිවා
ස්තූතියි සහෝ හරි සතුටුයි ආඩම්බර වෙනවා උඹ ගැන 🫡
තෙරුවන් සරනයි දුවෙ සියලු කට යුතු දියුණු වෙවා
Very good sister and father thank you Jaya wewa anura kumara disanayakatta
ඇස්වල ට කඳුලක් ආවා සහෝදරිය ඔබට මේ හැගෙන දැනෙන දේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ට ම දැනේවා කියල මම ප්‍රාර්ථනා කරනවා ඔබ මම දකින ඒ යතාර්ථවාදී සුන්දර අනාගත සිහිනය සැබැවින්ම අත්විදින්නට සියලු දෙනාම එක්ව අත්වැල් බැඳගමු එක්ව ජයගමු 💪💪💪💪🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️🚩🚩🚩🚩🚩🚩
අන්කල් අනුර ජය වෙවා දියනිය
මේ දියනිය කොපමණ දැනුවත්ද ඔබේ තාත්තා දැනුම මනුස්සකම ඔයාට හරිහැටි කියා දී තියෙනවා .. ඔබටත් තරුණ වැඩිමහල් සැමටත් Anura Uncle ඇතුලු එතුමාගේ සහෝදර සහෝදරියන්ටත් මුලු රටේම මුස්ලිම් දමිළ සිහල ජනතාවටත් අල්ලා දෙව්යන් ජේසු තුමන් ශිව දෙවියන් ගවුතම බුදුන්ගේ පිහිටයි ❤❤❤
ආදරනීයයි දුව මේ රටටම හයියක් අපි සියල්ල එකතු වී වෙනස් කරමු මේ රට ජයවේවා
❤ආඩම්බරයි දුවේ සුබ පැතුම් මාලිමාවට ජයවේවා
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි...... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට......
මුස්ලිම් දෙමළ සිංහල අපි ඔක්කොම මේ ශ්‍රී ලංකාවේ ඉපදුනු ශ්‍රී ලාංකිකයෝ කාටවත් කවුරුවත් දික් කරන්න බෑ අරහෙ ඉඳන් ආවා මෙහෙම කියලා ලෝකයේ කියන්නේ අපි හැමෝගෙම ලෝකය මහපොළොව කියන්නේ අපි හැමෝගෙම මහපොළොව නාමිකරණය තිබුණට අපි ඔක්කොම එකයි අපි සියලු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා
සුපිරි දුවේ
ජයවේවා මුස්ලිම් දරුවට
ජයවේවා මාලිමාවට
දිනවමු මාලිමාව
ආදරෙයි සහෝදරිය ..... ජයවේවා 🙏🙏🙏
EXCSELENT EXCSELENT EXCSELENT දියනියනි
අපේ ජාතිය සිංහල, දෙමල, මුස්ලිම් නොවෙයි අපි sri lankan. ආදරෙයි දුවේ.
ස්තුතියි දියනියට ,මෙවැනි දියනියන්
තව තවත් බිහිවේවා ,
ආඩම්බරයි
ලංකාවට අවශ්‍යම ආදරණීය දරුවෙක්....❤❤❤❤❤❤
නිවැරැදි මාර්ගයේ ඉන්නා මුස්ලිම් ජනතාව සුබ අනාගතයක් දුවට
දුවේ ඔබට බුදුසරණ malimawata ජයවේවා
මේ කතාව අහන්න මමත් ගියා ..
දුවට අල්ලා දෙවියන්ගෙ පිහිටයි
හරියට හරි දුවෙි ජයවෙිවා මාලිමාවට
ජයවේවා ,,,👌👌👌
පට්ට පට්ට කතාවක් සහොදරි
දුවට දෙව් පිහිටයි
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
අනේ දුවේ ඔයා වගේම ඔයාගේ කතාවත් හරිම ලස්සනයි.
ඔයාවත් ඔයාගේ පවුලටත් දෙවියන්ගේ පිහිටයි.
අනාගත මාලිමාවෙ රජයක් යටතේ අපේ දුදරැවන්ට නිසැක අනාගතයක්.දයාබර දියනියනි අල්ලාහ දෙවියන්ගේ පිහිට ලැබෙිවා
Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa
ස්තූතියි දුව
අපි හැමෝම මුස්ලිම් ජනතාවට ආදරෙයි
අනුර මහතාට ආදරෙයි ❤❤❤❤
Thank you daughter.
❤❤❤❤❤❤ආදරෙයි දුව ඔයාට ❤❤❤❤❤❤
Thanks for your great speech👍
In 2024, let's unite to build a NPP❤ Government🙏 that works towards a brighter future for Sri Lanka.