කෝටිපති ශිෂ්‍යත්ව ගුරුවරිය මාධ්‍යට හෙලිකරපුදේ - Hayeshika fernando

Поделиться
HTML-код

Комментарии • 169

  • @tharinduwelhenage
    @tharinduwelhenage  3 месяца назад +9

    මේ වගේ විඩියෝස් බලන්න Tharindu Welheage මගේ RUclips Channel එක Subscribe කරලා තියාගමු ❤🙏🏻 youtube.com/@talkwiththarindu

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 3 месяца назад +31

    දුප්පත් දරුවන්ට නොමිලේ උගන්වන ගුරුදෙව්වරු බිහි වේවා...

    • @Nishaya722
      @Nishaya722 2 месяца назад

      කරයි මේං කියල.... Zoom recording එක බලන්න දෙන්නෙත් ගෙවපු දරුවෙකුටත් web එකෙන් දෙපාරයි...😢

  • @shithmimanasha9165
    @shithmimanasha9165 3 месяца назад +68

    කවුරු කොහොම කතා කළත් අද ලංකාවේ නිදහස් අධ්‍යාපනය යන්නෑ. අද අධ්‍යාපනය මුදලට යටවෙලා ඉවරයි

  • @nilukahimali4977
    @nilukahimali4977 3 месяца назад +81

    කොරොනා වලින් ගොඩ ගිය කෙනෙක් මෙයා.ඇත්තටම සල්ලි දැම්මොත් විතරයි පේපර් එක එවන්නෙ.ශිෂ්‍යත්ව විභාගය නිසා ටියුෂන් ගුරුවරු තමයි ගොඩ යන්නේ .නැති කරන එක හොදයි විභාගෙ .👍

    • @BandaraMunasinghe-n8y
      @BandaraMunasinghe-n8y 3 месяца назад

      @@nilukahimali4977 meya kiyanawa neda eyage campus jiwithe gana. Meya campus giye na. Bahira upadiyak gaththa bohoma amaruwen. Badala lamayek iddith podi kollek allan hena pissuwak natuwa. Ane apitanam wadak na. Teacher paththini amma gana apen ahala danaganna.

    • @chandimaweerakoon9745
      @chandimaweerakoon9745 3 месяца назад +1

      Guruwaru Corona kaaledi online Wath nokara strike karapu kaale mea wage guruwaru thamayi daruwata uganwuye. Ithama guna yahapath guruwariyak methumiya.

  • @darshikadilshani3691
    @darshikadilshani3691 3 месяца назад +13

    අපේ ටීචර් ගන්න ගානට වඩා දරුවන්ගේ ඉගෙනීමට සාදරනයක් කරන ගුරුවරියක් හරිම ආදරෙන් දරුවන්ගේ හොද නරක කියා දෙන හොද ගුරුවරියක්... ඔබ තුමිය ගැන වචනයෙන් විස්තර කිරීමට නොහැකියි.......ආදරෙයි ටීචර් හැමදාමත්❤❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 месяца назад +57

    ටීචර් අම්මා කවුරු කෝම කීවත් ඇය දරුවන්ට ආදරණීයව දැනුම බෙදන ගූරුවරියක් ඇයගේ රැකියාව ඒක ඒක අනිවාර්යයෙන් මුදලට කරන්න වෙන්නේ ඒක වැරැද්දක් නෑ මං දකින්නේ ඇය හරිම නිහතමානී ආදරණීය ගුරුමෑනි කෙනෙක් සුභ පතනවා ටීචර් අම්මා ❤️❤️❤️

    • @KSM-iy2xb
      @KSM-iy2xb 3 месяца назад +1

      😂😂

    • @niroshahewawasam3211
      @niroshahewawasam3211 3 месяца назад +1

      😅😅😅

    • @Induminad129
      @Induminad129 3 месяца назад +5

      අම්බෝ ඔව්..රුපියල් 4000 5000 ගන්න එක සාධාරණයි නෙ 😂 A/L පන්ති වලට ගන්නෙත් 2500 වගේ..මුන්ට මේ ආත්මෙ විතරයි මෙ ගසා කෑමට 😶

    • @tharanganilmini6626
      @tharanganilmini6626 3 месяца назад

      Mona hodakda?

    • @dushanthisilva3593
      @dushanthisilva3593 2 месяца назад +1

      පුදුම සෝබන වැඩ කරවන කෙනෙක් මේ😥 පොඩි එකාටත් පොඩි කාලේ ඉදන් නාස්ති කරවනවා..BMICH ගෙනිහින් උත්සව තියලා හෙලිකොප්ටර් එකෙන් මල් දාලා සෝබන වැඩ කරනවා...දැනුමක් ඇති ඒත් සෝබන වැඩ අපෙ වගෙ රට වලට ගැලපෙන්නැහැ😥 මේවා තමා බිස්නස්

  • @nadeeshaPriyadarshani-b7s
    @nadeeshaPriyadarshani-b7s 3 месяца назад +4

    ගන්න මුදලට සාදාරණයක් ඉටුකරන අපේ ටීචර් ටඅපි ආදරෙයි .කවුරු කොහොම කිවුවත් එ ඉරිසියා කාරයෝ.ටීචර් ඇත්තටම ගොඩක් හොදයි. හොද දැනුමක් ළමයින්ට ලබා දුන්නාට ටීචර් ට පිං.❤❤❤❤

  • @ranjanimutuwana-qt1ju
    @ranjanimutuwana-qt1ju 3 месяца назад +10

    ශිෂ්‍යයත්වය ලාභ ලබන සරුසාර බිස්නස් එකක් වීම ගැන සැබවින්ම කණගාටු විය යුතුයි.ලමා කාලය අහිමි කොට ලබාගත් ජයග්‍රහණවල අනිසි ප්‍රතිඵල,සමාජයටම විදින්නට සිදුවෙලා.

  • @anushiwasana-x2v
    @anushiwasana-x2v 2 месяца назад +2

    මෙයාලා ශිෂ්‍යත්ව ය විකුනගෙන කාලා පෝසත් වුනු අය .අනේ ජනාධිපති තුමනි මේ කාලක්නන්නි විභාගය නවත්න්න.මේ වගේ අයට ගොඩ යන්න මේක හොද ආදයම් මාර්ගයක්.

  • @sandyakumari7862
    @sandyakumari7862 3 месяца назад +104

    දරුවන්ගේ ළමා කාලය නැති කරන ශිෂ්‍යත්ව විභාගය නම් නැති කරල දාන ලෙස ජනපතිතුමා ගෙන් මම ගුරුවරියක් ලෙස ඉල්ලා සිටිනවා❤

    • @PriyadarshiniHg
      @PriyadarshiniHg 3 месяца назад +1

      ඇත්තටම ඔයා ගුරුවරියක්ද ටීචර්....

    • @පමනක්
      @පමනක් 3 месяца назад

      ඔයාගෙ දරුවො විතරක් හොද පාසල් වලට ගියාම අැතිද

    • @KanchanaNirupamala
      @KanchanaNirupamala 3 месяца назад +8

      ඇයි අභියොග වලට මූණ දෙන්න පුළුවන් දරුවො හදන එක වැරදිද.මේ විභාගය මම දකින්නේ සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න පෙර දරුවන්ට ලැබෙන පෙරහුරුවක් වගේම තවත් හොද අත්දැකිමක් වගේම දක්ෂ දරුවන් වෙනුවෙන් අගය කිරීමක්.අනිත් දරුවන්ට තමන්ගේ අඩුපාඩු හදාගන්න තමන්ගේ මට්ටම හදුනාගෙන දුර්වලතා හදාගන්ගෙන ඉදිරියට යන්න අවස්ථාවක්.වැරැද්ද තියෙන්නේ විභාගයෙ නෙවෙයි දෙමව්පියන්ගේ මේක දැන් දෙමව්පියන්ගේ විභාගය කරගෙන.දරුවන්ව පිඩාවට පත් නොකර එයාලව මහන්සි කරවන හැටි උනන්දු කරවන හැටි දෙමව්පියන්ට උගන්වන්න වෙලා තියෙන්නෙ.මම මෙතන මහන්සි කරන කියන වචනය පාවිච්චි කරෙ ඒක ළමයින්ට පුරුදු පුහුණු වෙන්න ඔන දෙයක් නිසා කම්මැලි ජාතියකට කවදාවත්ම නැගිටින්න බැහැ.මහන්සි වීමෙන් උනන්දු විමෙන් ලැබෙන ප්‍රතිලාභයට පෙර හුරුවක්.මේකට දෙමව්පියන්ගේ සූදානමේ වැරුද්ද.මලනොතලා බඹරු රොන් ගන්නවා නේද අන්න ඒකයි ශිෂ්‍ය ත්ව විභාගයට හොඳම උපමාව සහ උදාහරණය.

    • @sandunilasanthika2415
      @sandunilasanthika2415 3 месяца назад +1

      ගුරුවරු කියාගන්නා ගුරු හොරු ඔයාලා. ඒකයි එහෙම කියන්නේ .....

    • @amayaumayangani7871
      @amayaumayangani7871 3 месяца назад

      අනේ ඔයා

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q 3 месяца назад +9

    ඔයා දිනනවාම යි.අපෙ ටීචර්ගෙ ආදරණීය ඒ වචනෙ හැමදාම පන්තියේදී අපෙ ළමයිට කියනවා.මෙ තරම්ම අපෙ ළමයිට හිතට දැනෙන විදියට උගන්නපු ගුරුවරියක් මං මගෙ ජීවිතයටවත් දැකලා නෑ.දීර්ගායුෂ ලැබෙවා අපෙ ටීචට.බුදූ සරණයි.

  • @thamindushanaka2087
    @thamindushanaka2087 3 месяца назад +13

    අපේ දුව ටීචර් ගේ පන්ති ආවේ. ලකුණු මදි උනා,. ඒත් ඒ දැනුම කියලා නිම කරන්න බෑ..
    ඒ කථිකත්වය දරුවාට ලැබුණා, දෙයක් පැහැදිලිව කියන නිසා.. තරහා කාරයො වැඩි ඊර්ෂ්‍යාවට...❤❤❤❤❤
    ඒකට බෙහෙත් නෑ.. ඊර්ෂ්‍යාවට.😢
    කොරොනා, තෙල් ප්‍රශ්න නිසා ඉස්කෝල වහල අරගල කළේ මෙහෙමවත් ගොඩ ගත්තේ ටීචර්..
    සල්ලි පස්සේ දානකන් ලින්ක් ඉල්ලුවෝත් නොදි ඉන්නේ නෑ..
    මුකුත් නොදැන බැනලා පව් පුරවා ගන්න එපා හිතවතුනි.🎉🎉🎉🎉🎉

    • @KSM-iy2xb
      @KSM-iy2xb 3 месяца назад

      @@thamindushanaka2087 😅😅

  • @maduvanthichampika3075
    @maduvanthichampika3075 3 месяца назад +20

    ගන්න මුදලට සදාරණයක් කරන ගුරු මවක්.❤❤❤

  • @Harshana-h8p
    @Harshana-h8p 2 месяца назад +1

    කවුරැ කොහොම කිවුවත් ටීචර් අම්මා හොද ටීචර් කෙනෙක්.උගන්වන්නවා වගේම දරුවන්ගේ මනසත් නියම විදිහට හදනවා.❤❤❤

    • @nuwanmx
      @nuwanmx 18 дней назад

      😂😂😂

  • @sayulricsitha2952
    @sayulricsitha2952 3 месяца назад +15

    අපේ ටීචර් අම්මා .හරිම ආදරණීය, අවන්ක, දක්ෂ ගුරුවරියක්.

  • @harshanikumari850
    @harshanikumari850 3 месяца назад +4

    ඇත්තටම දරුවන්ගේ හදවතට දැනෙන්න උගන්වන ගුරු මවක්.ආදරේයි ගුරුමෑයෙනියෙනි

  • @SujeewaRajamanthre
    @SujeewaRajamanthre 3 месяца назад +10

    Ape lassana teacher ආදරෙයි ගොඩාක්ම

  • @NimaraAsha
    @NimaraAsha 2 месяца назад +4

    ඔක්කොම රටට පෙන්න විතරයි

  • @manjulasanjeewa2876
    @manjulasanjeewa2876 2 месяца назад

    මගේ දුවත් ටීචගේ පන්තියට ගියා දරුවා ආසාවෙන් ගිය එකම පන්තිය බුදු සරනයි ටීචට අපි හරිම ආදරෙයි❤❤❤❤❤❤❤❤🎉

  • @NimaraAsha
    @NimaraAsha 2 месяца назад +2

    ළමයින්ට හරි දේ ඉගැන්වීම් කරාට තමන්ගේ අම්මාට සලකන්න අමතක වෙලා😢

  • @chamindasandamal4340
    @chamindasandamal4340 3 месяца назад +8

    මුදලට අධ්‍යාපනය විකුණන මිනිස්සුන්ටත් තැනක් දෙන රටක් මෙික...මුදලක් නොගෙන ඉස්සර උගන්නපු ගුරැවරැ මතක් වෙනවා.. මෙි ගුරැවරැද?

  • @LakshikaGamage-jr2hf
    @LakshikaGamage-jr2hf 3 месяца назад +7

    ශිෂ්‍යත්වෙ තියෙන්න ඕනි, ළමා කාලය නැති වෙන්නෙ නෑ දෙමාපියන් දරුවෝ තේරුන් අර ගන්නවනම්, ශිෂ්‍යත්වෙන් දරුවන්ගේ දැනුම වර්ධනය වෙනවා ❤

  • @jamKumari-x6f
    @jamKumari-x6f Месяц назад

    අපිට ටීචර් මැණිකක් 💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎ආදරෙයි ටීචර් අම්මා

  • @renukadisanayakarenukadisa1069
    @renukadisanayakarenukadisa1069 2 месяца назад +5

    මෙයාගෙ.ක්ලස්.දුප්පත්.අයට.බැ..ප්‍රපර්.ක්ලස්.පරිසර..ගණිතය.මෙ.විදියට.වෙන.වෙනම.ආය.කරන්නෙ.එහෙම.සල්ලි.නැ

  • @PriyankaAdithya
    @PriyankaAdithya 3 месяца назад +7

    මීට වඩා අඩු මුදලකට පොඩ් දරුවන් ට දැනුම ලබාදෙන්න පුළුවන් නේද?

  • @P.G.Surangi
    @P.G.Surangi 3 месяца назад

    තෙරුවන් සරණයි 💕💕ආදරෙයි🌺🌺 💗

  • @MelaniYasodhara
    @MelaniYasodhara 3 месяца назад +2

    හරිම ආදරණීය ගුරු මවක් ❤

  • @SanujaPriya
    @SanujaPriya 3 месяца назад +10

    ටියුෂන් පේපර් මාෆියාවට තිත තියන්න පොඩි ලමයි න්ටවත්

  • @asokaperera1847
    @asokaperera1847 3 месяца назад +14

    කවුරු කොහොම කුමක් කිව්වත් ඇය දරුවන් . ගේ ටීචර් අම්මා ම තමයි .🌹🌹🌹🌹❤❤❤❤

  • @NishaWeerasingha
    @NishaWeerasingha 3 месяца назад +28

    කාලෙන් කාලෙට රැලි හදනවා .. මේත් එක රැල්ලක්..

    • @niroshahewawasam3211
      @niroshahewawasam3211 3 месяца назад +4

      Yes...මේ රැලි හදන්න්‍ර්ත් medias මයි... ඒ වගේම රැල්ලට යන්න්‍ර්ත් වැඩක් කරන පිරිසට වඩා show off එක දාගෙන ඉන්න පිරිසක් විතරයි

    • @PiumiPiumi-c7c
      @PiumiPiumi-c7c 3 месяца назад

      Hmm​@@niroshahewawasam3211

  • @Thamiiii-v7c
    @Thamiiii-v7c 3 месяца назад +26

    පහේ පංතියේ ශිෂ්‍යත්වය තම ජීවනෝපාය කරගත් එක්කෙනෙක්

    • @Kisalki915
      @Kisalki915 3 месяца назад

      ලන්කාවෙ ගොන් හැත්ත ඉන්නකම් මේ වගේ උනුයි දේශපාලුවො යි ගොඩ යනව

    • @thilinihansikadesilva1703
      @thilinihansikadesilva1703 3 месяца назад

      ගුරු වරු කරන්නෙ සේවයක්....හීන හැබෑ කරගන්න පාර කියාදෙන්නී....එය මිලකල නොහැක

  • @JanakaLiyanage-et8ew
    @JanakaLiyanage-et8ew 3 месяца назад +1

    Love you teacher ❤❤❤❤❤❤

  • @AshaDissanayaka-f9f
    @AshaDissanayaka-f9f 3 месяца назад

    Ganna mudalata sadarayak karana gurutumiyak❤❤adarei teacher amma....

  • @PoornimaSewwandi-o1d
    @PoornimaSewwandi-o1d 3 месяца назад +2

    Teacher amma godak adarei daruwanta.dana danuma bohomai

  • @SanujaPriya
    @SanujaPriya 2 месяца назад

    මේ ටීචර් ශිෂ්‍යයත්වයට විෂයයෙන් විෂයට රුපියල් 1000ගානෙ අය කරද්දී රචනා සම්මන්ත්‍රණ වලටත් වෙනම අය කරද්දී සාමාන්‍ය ආර්තිකයක් ඇති පවුලක ලමයින්ටත් අමාරුයි ඉගෙනීම .අනික් ඔන්ලයින් ගුරුවරු එහෙම අය කරන්නැහැ ආදරණීය නොකීවට

  • @AsangikaPriyadarshani
    @AsangikaPriyadarshani 3 месяца назад

    Suba gaman teacher amma❤❤❤❤

  • @samajaya4086
    @samajaya4086 3 месяца назад +5

    අපේ ටීචර් අම්මා තමයි මේ.අපි එයාට ගොඩක් ආදරෙ යි හැමදාමත් .

  • @Track____zeezer
    @Track____zeezer 3 месяца назад +18

    ටියුෂන් නැති කල යුතුමයි.

  • @bmdushshanthi
    @bmdushshanthi 3 месяца назад +2

    Camment dakkama godak dukay .
    කැමති දෙමව්පියන් විතරක් tution yawanna.අකැමැති aya lamayata පාසල් ඉගැන්වීම් විතරක් laba denna .
    Hayeshika teacher kiyanne godak hodata ugannana guruthumiyak.mage putha teacherge class yanne asawen.
    Godak danumak gannawa eya.sadarana mudalak teacher ganne.
    Kawruth hamadema nikan karanne ne.teacherge kalaya sramaya danumata api watinakamak denna one.
    Kamathi aya witharak class danna.akamathi aya pasal danuma denna.mada gahanna epa.

  • @LakmaliRathnayake-j3r
    @LakmaliRathnayake-j3r 3 месяца назад +3

    ටියුශන් යවන්න කැමති නැත්තම් යවන් නැතුව ඉන්න.. කැමති කෙනෙක් යවයි.එකඑයාලගෙ කැමැත්ත

  • @IsharaDilshani-u1b
    @IsharaDilshani-u1b 3 месяца назад +2

    Techer ammata api adarai❤❤❤❤❤❤❤❤❤❤kauru mona kiuwath

  • @gayanisamuddrika-lf9fq
    @gayanisamuddrika-lf9fq 3 месяца назад

    ❤adarei..... teacher amma

  • @sameeraekanayake4204
    @sameeraekanayake4204 3 месяца назад +1

    ඇත්තටම මුන් ගුරුවරු නෙවේ.ළමයින්ගෙ හා දෙමව්පියන්ගෙ හැගීම් සහ දුප්පත්කම විකුනන් කන උන්.ළමයි මොට කරන කඳවුරු කරන්නෙ.අඩුම ගානෙ ඔය විබහගයක ළමයෙක් ප්‍රශ්න කරන්නෙ කොහොමද කියලවත් දන්නෑ.

  • @ChathuranganiSenavirathn-px2rt
    @ChathuranganiSenavirathn-px2rt 3 месяца назад

    Ape daruwanta ardarniya Mawak wagema hoda gurumaniyak.. Ardrai hmadamath. ❤️❤️.. A ardre walakwnna katawath ba...ape teacheramma🤗🤗

  • @SanJeewani-p7g
    @SanJeewani-p7g 3 месяца назад +2

    ටිච අම්මා!!!!!!!❤❤❤❤❤🎉

  • @pahandiyuhansa7948
    @pahandiyuhansa7948 3 месяца назад +10

    ඇත්තෙන්ම හොදයි ...ඒත් දුප්පත් දරුවෙකුට මේ පංතියට සහභාගි වෙන්න බැ....පංතිය කොටස් කරලා කරන නිසා පංති ගාස්තුව මාසෙක ට රුපියල් 8000ක් විතර වියදම් කරන්න වෙනවා ..අපිත් කැමති දරුවන් සහභාගි කරන්න ..නමුත් එච්චර මුදලක් දරන්න අපහසුයි ...අපි වගේ දුෂ්කර පලාත් වල ඉන්න දුප්පත් ලමයින්ටත් කුමක් හෝ පහසුකම ක් යටතේ පංති වලට සහභාගි කරවා ගන්න පුලුවන් නම් දයාබර ගුරුතුමියනි ඒක ගොඩක් වටිනවා ...තෙරුවන් සරණයි ගුරුතුමිය නි..

    • @RAcreations-m7b
      @RAcreations-m7b 3 месяца назад +1

      ඔයාට කියපු කෙනා බොරුවක් කියල.

    • @dilrukshiniluka1005
      @dilrukshiniluka1005 3 месяца назад

      teacherge class hama ekatama mage babath yanawa. Rs8000k yanne ne. Teachrge chgs saadaranai. Meka kiyapu kena nodanna kamata loku boruwak kiyala tiyenne. Mage babath teacherta harima aadarae. Teacherge cls fees ekata wada loku kapakireemak mahansiyak teacher daruwan wenuwen karanawa.

    • @roshaniwasundara7775
      @roshaniwasundara7775 3 месяца назад

      බොරු ,1000යි පන්ති ගාස්තු

    • @amayaumayangani7871
      @amayaumayangani7871 3 месяца назад

      අනේ බොරු වලට රැවටෙන්න එපා..මාසෙටම 1000

    • @ruwanihansika7448
      @ruwanihansika7448 2 месяца назад

      Boru kiyanna epa
      theory /peper 2ta 2000.
      theory class 1 sinhala ,parisaraya ,tamil ,english maths okkoma uganwanawa. sinhala ,parisaraya wenama class thiyenawa kamathi ayata ewalata yannat puluwa. teacher ge class giya kisima kenek teacher ta baninnaha..e tharam hodata teacher uganwanawa..❤❤

  • @kuwaitgold7788
    @kuwaitgold7788 3 месяца назад

    ආදරෙයි ටීචර් අම්මා ❤❤

  • @SujathaSuwaranasili
    @SujathaSuwaranasili 2 месяца назад

    I. Love. You ❤❤🎉

  • @chamilarajakaruna8792
    @chamilarajakaruna8792 3 месяца назад +6

    කැලීන් සබන් තහනම් කරපු සබන් වර්ගයක් ..........

  • @shalanaperera2148
    @shalanaperera2148 2 месяца назад

    Teacher mama godak adarei

  • @a.m.k1565
    @a.m.k1565 3 месяца назад +7

    Adarei teacher amma.....💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏apita nam teacherwa manikak....

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 3 месяца назад +2

    දරුවන් දෙමව්පියන් නොමග යවලා සල්ලි පිල්ලි ගහන ගුරු හොරු

  • @shalanisampath9058
    @shalanisampath9058 3 месяца назад

    Adarei Godaaak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2:07

  • @vishmudannayaka9442
    @vishmudannayaka9442 3 месяца назад

    A level tution ගුරුවරුත් පදිරි ශිශ්‍යත්වෙ teacher ta..😎

  • @dilanideneththi8962
    @dilanideneththi8962 3 месяца назад +1

    ආදරෙයි ටීචර් අම්මා 🎉🎉🎉❤👍👍❤💕💕💕💕

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 3 месяца назад +3

    Mama aasama kenek❤❤❤❤❤

  • @DilhaniLasika
    @DilhaniLasika 3 месяца назад +2

    mama nam kiyanne meahinsaka daruwange jevithe kalakannikara me vibahagaya nethikaranna athigaru janadipathi thumani

  • @renukadisanayakarenukadisa1069
    @renukadisanayakarenukadisa1069 2 месяца назад

    ක්ලස්.කරලා.හම්බකරගන්න.හොදයි.ශිෂ්වත්තවය.මෙ.ගුරුවරු.පුංචි.ලමයිගෙන්.හම්බකරන්නෙ

  • @rasikamaddumage3118
    @rasikamaddumage3118 3 месяца назад +6

    ටීචට අාදරෙයි❤🎉😊

  • @wishwa1031
    @wishwa1031 3 месяца назад

    දක්ෂයෙක්

  • @renukadisanayakarenukadisa1069
    @renukadisanayakarenukadisa1069 2 месяца назад

    ප්‍රලයිට්.වල.බැරිද.අහිංසක.දෙමව්පියන්ගෙ.සල්ලි.වලින්.සචරණ.විදියට.සල්ලි.අරන්.ක්ලස්.කරන්න

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 3 месяца назад +3

    ශිශ්‍යත්ව ol al 😂😂😂 ආර්තික පද්දති මේ රටේ😂😂

  • @nilukashyamali1776
    @nilukashyamali1776 3 месяца назад

    Teacher harima hodai

  • @d.shymalee9272
    @d.shymalee9272 3 месяца назад +9

    mekath rallak .thawa kaalekin me teacher ganath balamuko monwda news walata kiyanne kiyala .😂😂😂😂😂😂

  • @jeewanisupunsara7200
    @jeewanisupunsara7200 3 месяца назад

    ටීචර් අම්මා ❤❤❤

  • @sobaleeplants6001
    @sobaleeplants6001 3 месяца назад

    ටීචර් අම්මා ❤️❤️❤️❤️

  • @sajeewakumara4143
    @sajeewakumara4143 3 месяца назад

    ape teacher ma....adarai godak

  • @sskumarakumara7504
    @sskumarakumara7504 3 месяца назад +1

    Ammata salakana jatiyak me inne okkoma santosai.andeema eka kalawak.

  • @shirangalakmendri7986
    @shirangalakmendri7986 3 месяца назад +1

    මේ ටීචර් ගේ පංතියට අලුතෙන් එකතුවෙන්නේ කොහොමද

  • @AshachandaniAsha
    @AshachandaniAsha 3 месяца назад +1

    Ape teacher අම්මා .❤❤❤❤adareyiiii....

  • @NiroshaDamayanthi-t5g
    @NiroshaDamayanthi-t5g 2 месяца назад

    ටියුෂන් නැති කරනවනම් පිටරටවල වගේ

  • @SandaandAdhiart
    @SandaandAdhiart 3 месяца назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @tharanga218
    @tharanga218 3 месяца назад

    Ape teacher Ammata api adareyi

  • @Nethara372
    @Nethara372 3 месяца назад +33

    අනේ මන්දා ඔය ටියුෂන් කඩ ටික වහල දැම්ම නම් හරි

    • @AnishaSilva-j9q
      @AnishaSilva-j9q 3 месяца назад

      ගුරුවරියක් ගැන නොදැන කතා කරන්න එපා.පව් සිද්ධ වෙනවා.

    • @BandaraMunasinghe-n8y
      @BandaraMunasinghe-n8y 3 месяца назад +1

      Eka aththa

    • @ShanakaKulasinghe
      @ShanakaKulasinghe 3 месяца назад

      Tuition kada wahanna kalin iskola Tika hariyata hadala onna oya shishyathwa magula nawattala danna one. Eka dawasaka prashna pattarekata awurudu 5k lamaiwa marawanawa.

  • @isharaanjali9535
    @isharaanjali9535 3 месяца назад

    Aththatama hondama guruwariyak

  • @Menuwa99
    @Menuwa99 3 месяца назад

    ❤❤❤

  • @PrabathNalinda-if6dw
    @PrabathNalinda-if6dw 3 месяца назад

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @WaruniSakunthala-w9z
    @WaruniSakunthala-w9z 3 месяца назад

    🎉

  • @ImeshaSandaruwan-yd6ru
    @ImeshaSandaruwan-yd6ru 3 месяца назад

  • @BandayaVomnoww
    @BandayaVomnoww 3 месяца назад

    ටීචර් ekka taraha aya ticherta mada gahanna,,oya tiushan kada karayoma tamai oya wade karanne,,aya ratata mini pahanak ,,school walin hariyata wada karanawanm daruwanwa amatara panti danna oni na,,මනුස්සයෙක් nagitinawa balan inna bari kuhaka minissunta mewa balan inna ba,,aya hoda guruwariyak,,🙏🙏🩷

  • @SuwamaSuwama-w3m
    @SuwamaSuwama-w3m 3 месяца назад

    Daruwanta tamange amma ha samana adare karana guruwariyak.ekai ayata daruwot me taram adare..

  • @supunsupunhansaka-fs6tn
    @supunsupunhansaka-fs6tn 3 месяца назад

    Mtnm meyawa dgree ekwath thiynwad meyata meya emotional ewa kiyl lamyiwayi ammlyi allagnnwa

  • @shaniabeysinghe8201
    @shaniabeysinghe8201 3 месяца назад

    Ane ow ජනාධිපති thumani me විභාගය nathi karanna .me wage guru heriyo panthi kada kariyo bihi wenne nathi wei

  • @dmkidstalents2503
    @dmkidstalents2503 3 месяца назад

    Ochcharama adare nam 250/= kata witara ganakata daruwanta ugannannako....1hr walin karanna puluwan de..2hrs gannawa..wikara

  • @shiraniwijitha7450
    @shiraniwijitha7450 3 месяца назад

    මාර ගැරිල්ලක් ගරනවා.. පරිසර පැකේජ් කිය කියා ඇති මගුලක් නෑ.. සුපිරිම ගණිත ගැටලුවක් හදනවා තටබ තටබා..අපිට ඊට වඩා හොදට පුලුවන් කියලා දෙන්න

  • @ishrathiqbal6338
    @ishrathiqbal6338 3 месяца назад

    ❤🎉

  • @nishanthapriyadarshana4669
    @nishanthapriyadarshana4669 2 месяца назад

    Tik tok guruwaru

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty 3 месяца назад

    පාසලේ උගන්වන්නෙ බොරුවට. ටියුෂන් එකේ හරියට උගන්වන හැත්ත

  • @sandyanirmali5782
    @sandyanirmali5782 3 месяца назад +1

    Teacher ammata adare aya ko

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 3 месяца назад +2

    කැලීන් සබන් ප්‍රමිතිය ට නැහෑ ලු නේද ..

  • @hiranthasampath9826
    @hiranthasampath9826 2 месяца назад

    Me huththi kotipathiune ammala taththlage le ura beela me hukana vibage nathi karala dannama one

  • @jawaragedarapodimanike902
    @jawaragedarapodimanike902 3 месяца назад +11

    Meya uruwariyak neweyi tiyushan kaariyak

    • @ineshajayamanna3903
      @ineshajayamanna3903 3 месяца назад +8

      ඇයි එහෙම කියන්නේ..රජයේ පාසල්වල පඩි ගන්නෙ නැතුවද..වෙනස තියෙන්නෙ එයාලගේ සල්ලී බදු මුදලින් යන්නේ..

    • @ashikali15
      @ashikali15 3 месяца назад +1

      ඉරිසියාව නේද මේ....😂

    • @BandaraMunasinghe-n8y
      @BandaraMunasinghe-n8y 3 месяца назад +3

      Eka aththa. Math meya gana hodata dannawa. Kathawen lassanata Allan innawa set ekak.

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 3 месяца назад +2

    ❤❤❤

  • @SakunthalaWijesooriya
    @SakunthalaWijesooriya 3 месяца назад +1

  • @asankapradeepkumara8020
    @asankapradeepkumara8020 3 месяца назад +1

  • @nilukahemamala4282
    @nilukahemamala4282 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @ChamariPeshalika
    @ChamariPeshalika 3 месяца назад

    ❤❤❤❤❤

  • @yenuljayasinghe9785
    @yenuljayasinghe9785 3 месяца назад

    ❤❤❤❤❤❤

  • @madushanirajarathna5874
    @madushanirajarathna5874 3 месяца назад

  • @ChathurikaKankanamge-l6e
    @ChathurikaKankanamge-l6e 3 месяца назад

    ❤❤❤❤