කොටි මූත්‍රා ටිකක් නැද්ද හොයාගන්න.
HTML-код
- Опубликовано: 4 ноя 2024
- DIG (All six episodes): bit.ly/3zpZtSQ
The Familia - එකමවුලක්: bit.ly/TheFami...
SL VLOG: slvlog.lk
ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
The first Three episodes of "SSP SHANI" documentary is out now!
EP01: slvlog.lk/watc...
EP02: slvlog.lk/watc...
EP03: slvlog.lk/watc...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watc...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watc...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #dailydose
වාසවිලාන් පලාලි පාර ගැන කිව්වොත්, මම වසර ගණනාවක් පලාලි කඳවුරේ ආරක්ෂක සේනා ඉංජිනේරු විදියට සේවය කළා. ඔය පාර දෙපැත්තේ තියන ගහක් කොලක් ගානේ මම දන්නවා ( ඒ කාලේ ගහක් කැපුවත් ආරක්ෂක සේනා ඉංජිනේරු වරයාගේ අදීක්‍ෂණය යටතේ වෙන්න ඕන ). ඔය පාර ඇරිය කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශනයක් කියලා කවුරු හරි කියනවා නම් පනාගොඩ, පිටිපන හරියෙන් හයිලෙවල් පාරත් වහන්න ඕන. වාසවිලාන්, පලාලි හන්දිය වෙනකම් දෙපැත්තේ වැටවල් ගහල තියෙන්නේ. ආරක්ෂක සේනා මුලස්ථානය ඇතුලට වෙනම ආරක්ෂවක් තියෙනව. දෙමළ මිනිස්සු ඔය පාරේ ගියා කියලා ආරක්ෂාවට තර්ජනයක් කියලා කවුරු හරි කියනවානම් මහින්ද ලොක්කා යුද්දේ හරියට ඉවරකරලා නැහැ.
0:21 - DD ප්‍රේක්ෂකයන්ට තෑග්ගක් ❤
1:51 - බන්ධනාගාරයෙන් රෝහලට ගිය ලොහාන්
4:37 - මෝටර් රථ නඩුවෙන් ලොහාන්ගේ බිරිඳටත් විලංගු
6:05 - ගෙඩි වාහනවලින් ගහන බදු වංගු
9:32 - කපු මහතාගේ වාහන අංගනය
12:12 - ඡන්ද දිනය ගැන පෙත්සම ඉවතට
12:45 - මිල්කෝ ආයතනය ගැන ඇහෙන කථාවල ඇතුල් පැත්ත
21:00 - ආරක්ෂණවාදය සහ කැම්පේන් නිසා වලපල්ලට යන ලාංකිකයන්ගේ පෝෂණය
25:57 - පොල් මද ආනයනයට පියවර
28:19 - කොට උඩ යන දුම්රිය හරිමගට ගන්න විදිය
42:33 - මුදල් අච්චු ගැසීම ගැන සමන්ත කියන කථාව
45:37 - සල්ලි අච්චු ගැහිල්ල ගැන ධනනාත් පැහැදිලි කරයි
52:16 - තිස් වසරකින් පසු විවෘත වෙන පලාලි අච්චුවේලි මාර්ගය
56:35 - තමන්ගෙම භූමිය තමන්ටම තෑග්ගක් උනු මිනිස්සු
59:10 - Excel විශේෂඥ දුමින්ද මහතාට සුභ උපන්දිනයක් වේවා 😁❤🎉
59:25 - Fairway Colombo වෙතින් අනාගතයට පියවරක්
1:02:17 - තානාපති සේවයට යැවූ ඥාතීන් යලි ගෙන්වයි
1:05:39 - රුසියාවෙන් Google වලට ඇස් උඩ යන දඩයක්
1:13:00 - බංග්ලාදේශයට අදානිගෙන් රතු බිලක්
1:16:20 - සුජීවගේ ගෙට පැන LTTE ඇඳුම් හෙවීමේ නාඩගම
1:17:48 - මහා ප්‍රජාතන්ත්‍රවාදියා රට හැර යයි , ලංකාව අනතුරේ
1:18:38 - සුදුස්සන් ලැයිස්තුව ❤
1:29:53 - ඕනෙවට වඩා සුදුවෙන්න යන්න එපා
1:31:39 - නැගිටින කොටින්ගෙන් මූත්‍රා ඉල්ලමු
1:33:13 - තවත් ලිස්ට් එකක් ❤
Huga dawasakin neda 😂❤️
❤🤟
oyage watinaka godak danunu kalayak gewnu☺
දැන් නම් Highland කල් කිරි එක කඩවලට එනවා. ඔෆිස් එක ලග කඩේක (නුවර) තීයන නිසා ඩේලි බොනවා අපි නම්. අද දැක්කා ගේ ගාව කඩේකත් තියනවා. ඇහුවම කිව්වා දැන් ලොරියෙන් ගෙනත් දානවා කියලා.
තිවා ඔයා නං අපිට බ්‍රෑන්ඩ් එකක් ඔයාට තියෙන්නෙත් හරි ආදරණීය සුන්දර වචන..ඔන්න ඔහොම කෙලින් කතා කරන්න කෙලින් කියන්න.කියන්න තියෙන දේ දැනෙන්න කියන චරිතයක්. Thiwanka..❤❤
හිරු, දෙරණ & රනිල් නැත්නම් මේ චන්දෙට විපක්ශෙ ඉන්නවද කියලාවත් මිනිස්සු දන්නෙ නෑ...
මම හරිම ආසාවෙන් DD බලන්නේ ඔයාලා හැමෝම හොඳින් මිනිස්සුන් දැනුවත් කරනවා.
ස්තුතියි බෘනෝ, අභී, තිවංක, හසා
හාන්ස් එනව කියල නිව්ස් එක එද්දිම ඩයලොග් ටවර් එකක් ගහල දෙන්න කියල කෑගහල ඊලග සතියේ පොරව ඩිෆෙන්ඩ් කරන්න කියල ආණ්ඩුවට උපදෙස් දෙනගානට මාරුවෙන්න කන්නෝනෙ මොනවද 😂
මට තියන එකම දුක මෙවා බලන්න සනත් නිශාන්ත හිටියේ නැනේ😢….. මුණ මැවිලා පෙනවා😂
තිස්ස කුට්ටි ඉන්න එක ගැන සතුටු වෙන්න 😬
ඇත්තටම Highland කිරිපිටි දැන් ගොඩක් තියෙනවා කඩවල් වල ඉස්සරට වඩා...
හාන්ස් එනවා කිව්ව දවසෙම හසා කින්ඩියක් දෙම්මා වගේ මතකය්..
කොහොමත් අපි මාලිමාවට චන්දෙ දුන්නෙ තරුණයො හැටියට කලින් ආන්ඩු වගේ එකම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්න නෙවෙයි. දුම්රිය සේවය එහෙම මෙයාල හදයි. යම්කාලයක් දෙන්න කෑ නොගහ. අර කලින් ආන්ඩු දිහා බලපු කෝනෙන්ම බලන්ට එපා බොලවු. දැන් පොලීසිය, ජනාධිපති ක්‍රියාත්මක වෙන්නෙ කලින් අවුරුදු 76ටම තට්ටුමාරු ආන්ඩු වැඩ කලා වගේ නෙවේනෙ. මෙයාලට යම් කාලයක් දෙන්න. අපරාදෙ නිකන් හිස් වචන විතරයි.....
මොන ආණ්ඩුව ආවත් DD තියෙන්න ඕන.. අනික තමයි බෲනෝ මේකෙ ඉන්නම ඕන .. පට්ටම බුද්ධිමත් දේශපාලන කියවීමක් බෲනෝට තියෙනවා .. අනිත් අයටත් එහෙම ඇති. මට හිතෙන විදිහට ඒ අය මේක ඇතුළෙ තම තමන්ගෙ භූමිකාව රඟපානවා... කොහොම උනත් DD මරු වැඩක් .... ❤
හැමදේටම නම් නෑ ඉතින් ,,,අනුර දිනලා ටිල්වින් අගමැති වෙනවා කියලාත් කිව්වා😂😂😂
1:26:21 බෲනෝ පොඩි ඔත්තුවක් දෙන්නම්.
හාන්ස් විජේසුරියට හසලක තුෂාර කියලා පොරක් ඔතනම එහා පැත්තේ ඉදගෙන දවස් කීපයකට කලින් බැන්නා උගේ ගේ ගාව ටවර් එකේ සිග්නල් නෑ කියලා ආණ්ඩුවට උපදෙස් දෙන වෙලේ ඒවා නවත්ත ගත්තා නම් හොද නැද්ද?
සියල්ලදත් පොර නේ 😂
දහ වතාවකට වඩා ඇවිත් බැලුවා අද DD එක දාලද කියලා.හිතින් හොදට අමත අමතා හිටියේ❤
මේ රටේ npp විතරද මැතිවරණයට තරග කරන්නේ ? අනික් පක්ෂ කිසිම රැළියක් තවම තියලා නෑනේ. ගෙවල් වල පිලිකන්නේනම් දෙතුන් දෙනෙකු කයිය ගහනවා පේනවා.මුන්ට මොකද වුනේ?
මම මෙ කට්ටියගෙන ආසම හසා & තිවංක..❤
හරියට හරි මල්ලි ඇත්තටම ඔයාගේ මිනිස්සු ලංකාවට ඕන නේ ලොකු පිනක්
අපේ පැත්තෙත් දැන් Highland තියනවා ...ඉස්සරට වඩා....තංගල්ල
තිවන්කයත් දැන් ගානට හැදිලා😂
ඔන්න බෘනෝ දඩ misinformation එකක් දුන්නා ... 'කිරි' කියන්නේ තෘප්තිය සඳහා පාවිච්චි කරන, ආහාරයක් වශයෙන් පෝෂණයෙන් ඉතාම අඩු ආහාරයක් වෙනත් ඝන ආහාර එක්ක සසඳද්දී. ඒ වගේම ගවයින්ගේ කිරි මිනිස්සුන්ට ඉතාම ආසත්මිකයි ... නමුත් පුරුද්දක් සහ ඇබ්බැහියක් විදියට පාවිච්චි වෙනවා. හැකිනම් ගවයින්ගේ කිරි භාවිතය රටක් හැටියට අවම කරන එක තමයි සුදුසු කියන එක වයිද්යවරු වරින්වර, බොහෝසේ කියලා තිබ්බත් අපි සමාජයක් විදියට මේක කරගහගෙන යනවා. මේ පිලිබඳ factcheck කරලා මේ ලොකු වැරැද්ද නිවර්දිකරලා ඉදිරියේදී කියන්න පුළුවන් නම් සමාජයේ යහපත උදෙසා.
Cow's milk is indeed considered a good source of protein, but how it compares to other protein sources depends on the type, quality, and quantity of protein it offers. Here’s a look at the advantages and differences of cow’s milk protein compared to other common protein sources:
1. Protein Content and Quality
Cow’s Milk Protein: A single cup (about 240 ml) of cow’s milk provides around 8 grams of high-quality protein. It contains all nine essential amino acids, making it a "complete" protein, which is ideal for muscle repair, growth, and overall body function.
Quality Measure (PDCAAS): The Protein Digestibility Corrected Amino Acid Score (PDCAAS) rates milk at nearly 1.0, which is on par with eggs and other high-quality protein sources.
2. Comparison to Other Protein Sources
Animal-Based Proteins (Eggs, Meat, Fish):
Eggs provide around 6 grams of protein per egg and are also considered complete proteins. They contain essential amino acids and are slightly lower in fat than whole milk.
Chicken or Fish: Both are also complete protein sources and provide around 20-25 grams per 100 grams. They contain less fat and no lactose, making them a suitable option for lactose-intolerant individuals.
Whey Protein: Derived from milk, whey is a concentrated source of protein that can offer upwards of 20 grams per serving. Whey is especially valued in fitness and bodybuilding circles for its quick absorption.
Plant-Based Proteins (Soy, Almond, Pea, etc.):
Soy Milk: A strong plant-based competitor, soy milk provides about 7-8 grams of protein per cup, and it's also a complete protein, containing all essential amino acids.
Almond Milk: Very low in protein, typically around 1 gram per cup, making it a poor source for protein but popular for other reasons (low calories, rich in vitamins).
Pea Protein: While not a naturally occurring beverage, pea protein supplements offer high protein content and are widely used in vegan diets. Pea protein is complete but has lower amounts of certain amino acids, like methionine, compared to milk.
3. Digestibility and Absorption
Cow’s Milk: Milk proteins, casein, and whey, have different digestion rates, with casein being slow-digesting and whey fast-digesting. This combination supports sustained protein absorption, which can be beneficial for muscle maintenance and hunger control.
Plant Proteins: Many plant-based proteins, such as those in beans, grains, and nuts, are lower in digestibility due to fiber and other compounds. Soy is an exception, being easier to digest and a complete protein source.
4. Other Nutritional Factors
Vitamins and Minerals: Cow's milk is rich in calcium, vitamin D, vitamin B12, and potassium, which support bone health and muscle function. Few other protein sources, particularly plant-based ones, provide the same nutrient profile, though fortified versions like soy milk can come close.
Fat and Calories: Whole milk contains higher fat and calories than lean meats or plant-based milks. Skim milk is lower in fat and calories while maintaining protein content, making it a better choice for those looking to reduce fat intake.
5. Suitability for Dietary Restrictions
Lactose-Intolerant Individuals: Lactose-intolerant individuals may struggle with digesting cow's milk, in which case lactose-free milk, plant-based milks, or whey protein isolates (low in lactose) might be preferable.
Vegan Diets: For vegans, cow's milk is not an option. Soy milk and pea protein are the closest plant-based alternatives for protein intake.
Conclusion
Cow’s milk is a versatile and complete protein source, comparable to animal products like eggs and meat, and superior in some ways to many plant-based proteins in terms of amino acid profile and digestibility. However, plant-based options like soy milk provide a good alternative for those with lactose intolerance or dietary preferences. Ultimately, milk’s protein is effective for muscle health and overall nutrition, but it’s essential to consider individual dietary needs, restrictions, and preferences when choosing the best protein source.
(Source : ScholarGPT)
@@hashankannangara8723 totally agree
හරි.
Meka boru
We are the only species who drink other animal’s milk until our death!!!
නෑ නෑ කිය කිය ඉදලා දැන් මංජු හාවින් හිමීට ගාල් කරලා Ad එකකුත් යනවා😂😂😂
කාරි නෑ කාරි නෑ කොරගෙන යන්ට අපිත් හිරු දෙරන බලනවා වගේ තමයි ඔයාලාව බලන්නෙත් නැත්තන් හිමීට නයි පෙන්නන්ඩ ඉඩ තියෙනවා😂😂😂😂
ඔන්න ඔන්න 😂😂
දැන් කව්ද පාර්ලිමේන්තු ඉන්න ඕනේ?
@@SLVLOG ඒකට පෙනී ඉන්න එකේ කිසිම අවුලක් නෑ progressive නන් එයාලා වෙනුවෙන් අපිත් support කරනවා.politics වල උනන්දු මැද ඉන්න චරිත කවුරුත් නෑ හැමෝටම තමන්ගේ political characters ඉන්නවා.ප්‍රශ්නේ තියෙන්නේ හැම content එකක්ම බලන අපිව රවට්ටන්න try කරන එකේ.ඔයාලා පිලිගත්ත නන් මේ party එක වෙනුවෙන් අපි
පෙනී හිටිනවා කියලා එතකොට අපිටත් discussion level එකෙන් ඔයාලාගෙ content බලන්න පුලුවන්...
අනුර කරා වගේ npp එකට රැල්ල තියෙන නිසා heartbreaking කතා මොකුත් නොකියා popular politics විතරක් කතා කරලා ඔයාලාත් ඔයාලාව බලන මිනිස්සු මෝඩයෝ ගානට නොදා අපි progressive political discussion කරමු
ඒකම නේද මීට කාලෙකට කලින් ඔයාලා කතා කරෙත් ඔයාලාට ඕනෙ වුනෙත්.ඇයි දැන් බලන අපිව අනිත් හැමෝම politics වලදී රැවැට්ටුවා වගේ අපිට නොකියා අපිව අරන් යන්න හදන්නේ??
බලන මිනිස්සුන්ට කියන්න හොද නරක නොතේරෙන මෝඩයෝ නෙමේ ඔයාලාගේ contents බලන්නේ.Fb එකේ මන්ජුව දැක්ක ගමන් වැලලෙන මිනිස්සු නෙමේ SLVlog බල්න්නේ මුන් කියන්නේ ඇත්ත නේද කියලා කල්පනා කරන්න පුලුවන් මිනිස්සු
CGR එකේ වැඩිපුර ඉන්නේ කම්කරුවෝ හරියට විදුලිබල මණ්ඩලේ වගේ ගොඩක්ම දේශපාලන පත්වීම් හැබැයි ඉංජිනේරුවෝ පුහුණු කාර්මිකයෝ නෑ CGR වගේ එව්වා ප්‍රයිවට් කරන්න ඕනේ CTB එකත් එහෙමයි .
100%
පෝෂනය ගැන අනුර කොයි තරම් කතා කරනවද , ඔයාල දැන් කතා කලාට.ඒකට තමයි ආන්ඩුව පුලුවන් තරම් ඉක්මනට සහන සලස්වන්න හදන්නේ.
උදාහරණය මාලු සදහා දුන්න සහනය
42:33 කියන කතාවයි කියපු කතාවයි බලපං,අරමුන මුන්ගෙ😂😂.
11:54 අමාත්‍යාංශයක් නොතිබ්බට රාජපක්ශ යුගය තමා ලංකාවෙ මිත්‍යා කර්මාන්තවල ස්වර්ණමය යුගය. 😂
ඕගොල්ලන් කැමති ලිස්ට් එක කියනකොට ඒගොල්ලන්ගේ මූණු වරත් පොඩ්ඩක් පෙන්නුවා නම් හුඟක් වටිනවා..
43:00 හරියට බලන්න. පිසිකල් මුදල් විනාසවෙනකොට ද්‍රවසීලතාවය තියන්න සමහර වෙලාවට සල්ලි අච්චුගහන්න වෙනවා. ඒක නෙමේ ප්‍රස්නේ බැදුම්කර මහ බැන්කුවෙන්ම මිලදී අරගෙන මුදල් එලියට දාන එකයි. ඇයි මේ කලබල
Thanx for the DIG offer.
රේල්වේ සිස්ටම් ගැන අභිෂේකා කියන කතාව හරි..
මේ බල්බ් එකට කඩේ යන මාසයයි😊💯
බෲනෝට කුරුල්ලෝ පේන නිව්ස්..
සමගි ජනබලවේගයේ ජනාධිපතිවරණ වියදම් නියාමන වාර්තාව අනුව සජබය ටිකට් විකුණා රුපියල් බිලියනයක මුදලක් උපයාගෙන ඇත.එම ටිකට් අතර රුපියල් දහදාහක වටිනාකමින් යුත් ටිකට්ද ඇතිබව සඳහන් වේ.රුපියල් දහදාහේ ටිකට් තිස්පන්දාස් පන්සීයක් විකුණා ඇති බව වාර්තාවේ සඳහන් වේ.අජිත් මාන්නප්පෙරුම මහතාගෙන් කල විමසීමේදී ඔහු සඳහන් කලේ වාර්තාවේ තමාගේ නම සඳහන්ව තිබුණද රුපියල් දහදාහේ ටිකට් තමා අලෙවි නොකළ බවත් දහදාහේ ටිකට් එකක් තමා කිසිදාක දැක නොමැති බවයි.(මූලාශ්‍ර- Asian Mirror )
🐦
හිරුණිකා පාර්ලිමේන්තුව වගේ තැනක ඉන්න ඕනේ කියල හිතන බත් කන හරක් වඳ වෙලා කියල මෙච්චර දවසක් හිතං හිටියේ . 😂
බල්තසාර් දාලා replace කරන්න බෑ හිරුනිකා 🤣
😂😂😂
මැරිච්ච එකාලට පන දිය නොහැකි ❤❤❤
අමතන්න ජයන්ත මල් සාලාව
😂😂😂
මිල්කෝ එක එක්ස්පෑන් වෙන්න කලින් කිරි ගොවීන්ට පුද්ගලික එක එක කොම්පැනි ගෙව්ව්වෙ තුටුටු දෙකේ මිලක්. මිල්කෝ එක නිසා තමා ගොවීන්ට ආදායමක් ආවෙ. ඔය මිල්කෝ එකේ මැදිහත්වීම තමා ඒක. හැම මගුලම විකිනුවාම ඔය මිල කේස් එක පාලනය කරන්න බෑ. කිරිවලින් අපේ රට ස්වයංපෝෂිත කරන්න පුලුවන් විබවයක් ලන්කාවෙ තියනව. ඔයා මේ මිල්කෝ එක ගැන කරපු ඇනලසිස් එක වැරදී. බිස්නස් එකක් විදියට හරක් හතරදෙනෙක් හදන එක රස්සාවක් කරනවට වඩා ලාබයි. කාර්‍යක්ශමතාවය අඩු ගොවීන්ගෙ වරදින් නෙමේ.අපි ගෙදර හදන බල්ලට වෙට් ගෙන් බේත් ගත්තට හරක්ට පශු වෙද්‍ය කාර්‍යාලයෙන්ම බෙහෙත් ගන්න ඕනි..ඒවගෙ කිසිම පහසුකමක් නෑ.ඒ දොස්තරලට වාහනයක්වත් නෑ.ඔයාල මිල්කෝ සහ කිරි ගොවියො ගැන මහ පොලවේ අද්‍යයනයක් නොකර පොතේ ගුරෙක්ගෙ එකක් ගෙනල්ල මෙතන කරේ ලොකු වරදක්.
Was waiting all this time till this video came
බොහොමයක් ඉස්තුති D D oyata බුදු සරනයි හැමෝටම
බෘනෝ ඩබල් පොකට් ඇන්දලා රැවුල වවලා ... මේ දවස් වල popular අනුර ගේ ඉමිටේශන් වලින් එකක් වගේ 😄
I’m not advocating to completely shut down meat and dairy industries. However, we should be able to adapt to new protein sources especially when meat and dairy prices are skyrocketing. They are not the only protein sources that we have. In a country like Sri Lanka, we have enough protein from plant based products that we can tap into. I know people in their 40’s 50’s and even 60’s who have adapted to a complete plant based diet in their entire lives. We should have a government or government officers who have a vast knowledge about the food industry and educate its citizens of both pros and cons of animal protein.
බලන් ඉදල එපා උනා අනේ...😢
හුස්මගැනීමේ අපහසුතාවයට අදම අමතන්න Dr. තිවංක 😂😂
හයිලන්ඩ් බඩු දැන් ඕන තරම් මාර්කට් එකේ තියෙනවා. කිරි ප්‍රශ්නය ආන්ඩුව විසදයි. චන්ද්‍රිකාහේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවෙලා අනුර සහෝදරයා හිටියේ මාස 14 යි. මිල්කෝ එක විශාල ලාභයක් ලැබූ බව අපි දන්නවා.
Russia ප්‍රෙපගැන්ඩා War එක පරාද උනත් උං රටක් විදිහට මේ යුද්දෙ හින්ද ඉස්සරහට ආව. 2022 ට කලින් යුරෝපෙන් එන වාහන දිහා බලාගෙන හිටිය Russian කම්පැනි ටික මාර ස්පීඩ් වැඩ කරන්න ගත්ත. දැන් මාසෙකට කලින් Moscawa කාර් මැනිෆැක්චර් උංගෙ 3rd gen EV එකත් එලියට දැම්ම. ටෙස්ල එකේ බැට්රි පවර් එකට චැලේන්ජ් කරල. මට රුසියාව ඇතුලෙ ඉන්න හින්ද දැනෙන්නෙ ඇමරිකාව කරන දේම පුටිනුත් කරන්න අරං කියල. අස්ථාවර ලෝකයක් ස්ථාවර රටක් වගේ එකක්. මොකද Russia වල වෙන Tecnical inprovment ලෝකෙට පේන්නෑ. උංගෙ ප්‍රඩක්ට් වෙළඳ පොලට දාන්න බැරි නිසා. තව එකක් යුද්දෙන් පස්සෙ මුලු මොස්කව් සිටි එකේම බස් ඉලෙක්ට්‍රික් බස් වලට වේගයෙන් මාරු වෙනව. මං දන්න විදිහට දැනට ලෝකෙ ලොකුම ඉලෙක්ට්‍රික් බස් ප්ලීට් එක තියෙන්නෙ මොස්කව්වල.
බෲනෝ ඩිසින්ෆොමේශන් ගැන කියල එයත් බංගලි අදානි කේස් එක වැරදි තැනකින් ගත්තෙ. බංගලියො ඉන්දියාවෙන් ඉම්පෝට් කරල සල්ලි දීල නෑ . ලංකාවේ අපේ ඉඩම් වල උන්ට ප්‍රොජෙක්ට් එකක් කරන්න දීල කුරුල්ලොත් අවුල් කරන් ටෙන්ඩර් අවුල් කරල වැඩිගනන් දීල ඒක අපිම ගන්න කේස් එකක් මෙහේ එක. ආන්ඩුව ව්‍යාපාර කරන්න එපා කියල වල්බූරු ප්‍රයිවටයිසේශන් එකක් ඩිෆෙන්ඩ් කරන්න එපා 😂
Dig gththa ❤ slli nethi nis amruwen iwsgen hitiye 😊
දුම්රිය දෙපාර්තමේන්තුව ගැන වගේම අනෙකුත් රාජ්‍ය ආයතන වලත්සේවක මණ්ඩලය හා ඵලදායකත්වය පිළිබඳව විමර්ශනය කෙරෙනවා නම් හොඳයි එක දවසකට එක ආයතනයක් ගානේ දළ විස්තරයක් දෙන්න ඒක රට හදන්න ඔබෙන් ලැබෙන සහයෝගයක් වේවි.අද දවසේ ඔබේ විවේචන.ඉතාමත් හොඳයි
Sick හැදිලා හිටියෙ මයෙ අම්මො😢 😂
යාපනේ ඉන්න ගොඩක් අයගේ phone වල wallpaper වලත් ඉන්නේ ප්‍රභාකාරන් 😁
අපිලම තමයි ඒ ක වෙනස් කරන්න ඕනේ විශේෂයෙන් ඔයාල වගේ කට්ටිය මොකද ඒක කමෙන්ට් එකකට ලියන්න තරම් දෙයක් කියලා මම.නොහිතන නිසා
බෟනු .කණ්ඩායමට ස්තුතියි. Discussion super
විශ්‍රාම යන දේශපාලන නායකයින්ට ඉටුවිය යුතු යුක්තිය ගැන කෝ කතා කරනවා?
එලියේ ඉන්නකොට චන්ඩි
රිමාන්ඩ් කරපු ගමන් ලෙඩ්ඩු 😂😂
❤🎉 So proud of you all
කෝ අනේ හසා😢
එතකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක හිඟය සේවකයන්ට වාසිදායක කරගෙන තියෙනවා නොවේද..
රෙහාන්..රෙහාන්...රෙහාන්...රෙහාන්...තුන්වෙනි ඇසෙන් බැලුවම මට වෙන දෙයක් හිතෙනවා...😌🤌
Kiyna 1ka...
15:25 කල්කිරි දෙන්නෙත් පරන හිස් බොතල් තියන කඩවලට විතරයි අලුත් බොතල් එයාලා ලග නෑ😅
කිරි බොන්න එපා. පෝෂණය අතින් කිරි දුප්පත් බව දැන් සොයාගෙන තියනව. අනෙක් අතින් බිත්තර හා මාලු වඩා වැදගත්.
පුතා ලංකාවෙ ගව පාලනය කෘෂි නිෂ්පාදන
වගේම පොල් වගාව වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙනවා. පොහොර ආනයනය
ගැන ඉතිහාසයේ සඳහනක් තියෙනවද කියල හොයල බලන්න. තව media R&D කරන්න.
Program එකේ පැයක කාලය ටිකක් වැඩි බව පේනවා.
.
About dairy production - dairy production is not a sustainable protein source. with the growth of population, climate scientists are suggesting to shift toward a plant based or non - ruminant based diet. this is because in order to keep up with the dairy/meat demand, lot of lands are required, and this is directly competing with the agricultural lands. just a side note
Well said!!!
Thumbs up thivank you have done home work excellenly
ඩිස්කවුන්ට් එකට තැන්කූ...❤❤ අරගත්තා පස්සේ බලන්න ඕනි...
Ane kohomada ganne tikak kiyala dennako
Kohomada ganne
Slvlog වෙබ්සයිට් එකට ගිහින් account එකක් හදාගන්න ඊට පස්සේ අවශ්‍ය content එක මිලදීගන්න පුලුවන්...
@@MayuraPansilu-l7b account eka hadagatta Dan api salli gewanne kohomada mama inne kuweit wala
සියල්ල දත්ලා වගේ ඔයාලත් දොඩවන්න එපා..😜උතුර කියන්නේ 30 අවුරුදු යුදධයක් තිබුන ප්‍රදේශයක්….අපිත් මේ අවුරුද්දේ මැද මාසයකට වැඩි කාලයක් උතුරේ නැවතිලා හිටියා හැබයි ඔයාලා දොඩවනවා වගේ ලොකු ආරක්ෂක වැඩපිලි වෙලවල් නං දැක්කෙම නෑ..දැනට තියෙන්නේ ප්‍රධානම හමුදා කදවුරු කිහිපයක් පමණයි..එහෙම නං ඔයාලා කියන විදියට දකුනෙත් තියෙන යුද හමුදා කදවුරු සියල්ල අයින් කල යුතයි නේ🤔දකුනෙත් ඔය වගේ යුදධයක් තිබුනනං ආරක්ෂාව තිබිය යුතුමයි..මොකද ඒ යුද්ධයට සම්බන්ද මිනිසුන් පරම්පරා දෙක තුනක් ජීවත් වෙන බැවින් සහ නැවත මතුවීම වැලක්වීමට..
බෲනෝත් ඩබල් පොකට් අදින්නේ🙂🙂🙂🙂🙂
පිස්සු මූං සේරටම ඕන කර්ට් ඒකෙන් හරි අපූරු වගේ වෙන්න.
👍❤👍❤👍❤👍❤ බලය නැති වීමේ ලක්ශන 👌
ගෙඩි ගේනවා නම් custom එක කෙලින්ම සම්බන්දයි.Custom බදු එකතු කරන තැනක් නොවෙන නම් හොදයි
1:28:30 ඉතිම් ඔය podcast එකේම නෙ හාන්ස් ට ගහන්න ගත්තෙ 😭
බෘ තම්මෙල් සැර වැඩි හිනා යනවා😂😂😂😂❤
සීෂෙල්ස් වලට ටිකක් ළඟ ඥාතියෙක්....
Good job guys 👏👏👏
තියනව තියනවා
සින්හ තෙල්
ඕනි නම් කියන්න ❤❤❤
හැබැයි ගොඩක් ගනන්
🙄🙄 අනුර කුමාර කෘෂිකර්ම පශුසම්පත් ඇමතිකාලේ මිල්කෝ එක ලාබ ලබන තත්වයකට ගෙනාව මාසෙන් දෙකෙන් ගොඩදාන්න බෑ කියල ඕනෙ ගොනෙකුට තේරුන් ගන්න පුලුවන් 😅😅
තරිඳු ආවොත් parliament එකේ kandosekiriyawa .තරිඳු හොඳයි කතා කරන්න දන්නේ ne ...පරණ desapaluwo වගේමයි ..giriya puppagena කතා කරන්නේ ...මම අකමැති ඒකයි
ඔය ලදුදෙ එකේ සිගන්ල් සිස්ටම් එකත් අවු 150 වෙනකොට මොන සිස්ටම්ද🤣😂🤣
මංජු කීයක් ගෙව්වාද ඇඩ් එකට 😏😁
Boruwata raganna epa bn manju mokathda kara warathda ratate
@jwalker2926 gihin hodat balalal waren Manju nishshnkge katha Presidential election ekat kalin idan karapu
Manju ta baya wela 😂😂@@chamimusic1011
@@chamimusic1011 ithin eththana kiyuwa manju kiyuwa ewa hari giya imf dsa eka wans karoth kelawanawa kiyuwa ratate enthimata anuralatama eka piliganna wuna power ekata ewahama
@@jwalker2926 🤣💔
අපේ රටේ දරුවන්ට පිටි පෙවුවට මන් ඉන්න රටේ මොන තරම් පිටි තිබුනත් මේ අය දෙන්නේ ප්‍රෙස් මිල්ක් විතරයි අපේ උන් වහ පොවන්න පොරකනවා
අපි අවුරුද්දක් ටිකක් ඉවසල ඉම්මුකො. මුන් හොරකම් කරන්නෙ නෑනෙ.
Bruno your explanation is too much . Can’t you make it shorter 🤨
Thiwanka is the best and always to the point . Kudos 👏👏👏
අපිත් අර පහුගිය ආන්ඩුවල අය කිව්ව වගේ බලශක්තිය පිටින් ගනිමුද. ඕව තමයි SOE වියයුතු දේවල්.... අවශ්‍ය පරිදි ශෙයාස් රාජ්‍ය සතුවත් ....
මන් ලගදි Colombo station එකට ගියෙ නැ.. දැන් Time table තියනවද දන්නේ නැ .. ලගක් වෙනකන් එකේ Time table එකක් තිබ්බේ නැ Foreign කස්ටියth
අමාරුවේ වැටෙනවා . අඩුම තරමේ එක හැදෙන්නේ නැ... අනිත් ඒවා ගැන කතා කරලා වැඩක් නැ
DIG තියා මොන කෙහෙල්මලක් වත් බලන්න බෑ, සයිට් එක අලුත් කරාට පස්සේ ලොගින් වැඩ නෑ.
ප.ලි: ආයෙත් පරන ඊමේල් එකෙන්ම සයින් අප් උනා. දැන් වැඩ. ඒත් පරන පර්චර්ස් කරපුවා දැන් බලන්න බෑ.
අවුල තියෙන්නෙ Milko එක විකුණන්න හදපු එක.ඒකට විරුද්ධ උනේ NPP එක . විකිනිය යුතු නෑ කියන්න හොද උත්තරයක් මේක.
milko සමාගමේ පාඩුවට හේතුව සේවක වියදම් වැඩිවීම විය නොහැකිද ?
ඔය හුස්ම ගන්න බෑ කියන අයට කරන්න හොද test එක තමයි Polysomnography test එක කියන්නේ. සල්ලි දීලා වෙන්නම machine එකක් අරගත්තත් පාඩු නෑ හොර ලෙඩ අල්ලගන්න. 😂
සමබිම පක්‍ෂ නායක දීප්ති කුමාර ගුණරත්න ව පාර්ලිමේන්තුවට යවමු
T. ...nice going my little brother ...!!!
අභී මේ පාර comment වලට උත්තර දෙන්නෙ නැද්ද
43.30 බෲ ඒක එහෙම කතාවක් නෙවේ.. අවශ්‍යතාව මත එහෙම කරන්න වෙනවා කියලා කියන්නෙ...විවේචනය කරපල්ලා සාදනීයව.. වසරකට අච්චු ගහපු මුදල් ප්‍රමාණයක් ඉවත් කරන්න වෙනවා විනාශ වීම් නිසා.. තේරුම් ගන්න.. ඒ ප්‍රමාණය නිකුත් කල යුතුයි පවතින ආණ්ඩුව....
තිවංක සුපිරි ❤❤❤❤❤
magula thama
උබලා පොඩ්ඩක් හොයලා බලපන් රෙහාන් o/l පාස්ද කියලා.
අඩේ කවුරැ හරි දන්නවද විමල් කෝ කියලා
චීස් කන්ඩබැරි හේතුව මිල පමනක්ම නොවේ. ඇතිතටම කොලිටියත්....
ක්‍රාප්ට් චීස් එකයි ලංකාවෙ චීස් එකයි අහසට පොළව වගේ. කොච්චර ලාබ ලැබුවත් ඒ ගොල්ලන්ටගෙ නිෂ්පාදන වල කොලිටිය නංවන්න වැඩ කරන්නෙ නෑ...
ඒකට හේතුව ආරක්ෂණ වාදී ප්‍රකිපත්තියම තමයි.
තිවන්ක improve වෙලා නේ සෑහෙන්න ❤
We did a stage play running for one and half hours, in the year 1963. This was named " Nimagnayo" and staged at Richmond, directed by Mr. Gamini Haththotuwegama, and was acclaimed as superb.
ඇත්තටම ලංකාවේ පෝෂණය අඩුයි ...ඒකයි මිනිස්සු කොට කතාව ඇත්ත araby රටවල් වල මිනිස්සු ගොඩක් usai.kiri mas හරියට kanne
Rehan family background tami..
රුසියාවෙන් ගහපු දඩය කියවන්න රෝසී සේනානායකව ගෙන්නන්න වෙනවා 😂
19:42 ආහාර සුරක්ශිතතාව කියලා වචනයක් අහල නැද්ද.. ඩොලර් ඩිපසිට් එකක් ලංකාවේ තියෙන්නෙ.. යැයි යැයි ගාන්නෙ නැතුව ඉන්න.. අනිත් එක ලංකාවට එන කිරි වල කොලටිය ගැන ආයෙ හොයලා බලන්න වෙයි.. කොනක ඉදන් හදන්න ඕන
DIG gaththaa passe balanam. Download karala balana thibanam watinawa
2.5 ඩෙසිලියන්ට් කියන්නෙ ගූගල් වලට සුලු දෙයක්.
ඩෙසිලියන්ට් වලට බිංදු තියෙන්නෙ තිස් තුනයි. ඒ කියන්නෙ දෙකයි පහයි බිංදු තිස් දෙකයි. ගූගල් වලට එකයි බිංදු සීයක් තියෙනව..
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ සතියක්