Matheesha, I am proud of your achievements at CSK. Do not forget your beginnings. Strive hard to do better. It demands, dedication, focus & hard training. Keep a cool head like MSD & don't allow yourself to get distracted n get carried away by the number of hits in your Instagram. U have a long future ahead to serve SL n CSK Good luck our boy.. Stay strong & focused to your game & fitness. U got a lovely family. Stay close to them.
❤
නියම වාසනාවන්තම කොළුවෙක්....හිනාවෙන් කියන්න පුළුවන් අවංකම හදවතක් තියෙන සහ හිතේ කිසිම කහටක් නෑ කියල.. පරිස්සම් වෙයන් පුතේ... අභිමානවත් සක්කිලින්ගේ රටක ඉන්නේ..
මම වගෙද😊😊
ඇත්තටම අපේ රටට මැනිකක් මේ මනැනික තවත් කපා කොට ඔප දැමීම බල ධාරීන්ගේ වගකීමක්.
Ammoo kapa kota dai opamattama...penawane dunith wellalageta dala thiyena opa mattam tika.
මේවගේ හැකියාව තියෙන කොල්ලෙක් ඉදලත් පහුගිය මැච් එකකටවත් ගත්තෙ නැති එක ගැන ගොඩක් දුකයි තව හැකියාව තියන මේවගේ හොද දක්ශ අය අපේ රටේ කොච්චර ඇද්ද
Prasnaya CRICKET BOARD ekata yomu karanna
තේරීම් කමිටුව පැත්තක තියන්නකෝ, නිකමට හිතන්න අපේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ කළමනාකාරීත්වය දරන එක කණ්ඩායමකින් මතීෂට තියා දසුන්ටවත් අඩුමතරමේ පරදින්නවත් ලන්සුවක් තිබ්බද කියල
ඔයාගෙ නම ඉන්දියාවේ විතරක් නෙමෙයි මුලු ලෝකෙම රැවි පිළිරැව්දේවා කියල ප්‍රර්ථනා කරනව.
ඔයාට බුදු සරණයි පුතේ.🙏🙏🙏🙏🙏
එක අතකට .ඉන්දියාවේ ටීම් එකටම සෙට් .උනානම් නැතිනම්..වෙනත් රටකට සෙල්ලම් කරන්න
බූරු කතා කියන්න එපා.
තෙරුවන් සරණයි පුතේ
ජයම වේවා අපේ කොල්ලට 🤗🤗👍👍😍😍😍
Anaagata අපේ podi maali niyamai❤❤❤
Matheesha, I am proud of your achievements at CSK. Do not forget your beginnings. Strive hard to do better.
It demands, dedication, focus & hard training.
Keep a cool head like MSD & don't allow yourself to get distracted n get carried away by the number of hits in your Instagram.
U have a long future ahead to serve SL n CSK
Good luck our boy.. Stay strong & focused to your game & fitness.
U got a lovely family. Stay close to them.
Budusaranai tawa tawaht saktimaht gamank yanna labawa❤❤❤
As Sri Lankans we are Proud of You you
Cangulason ❤
Niyamai malli jayaveva
ඔබේ කැමැත්ත පරිදි ඕනෑම ක්‍රීඩා රටාවකට play කිරීමට නිදහස තිබිය යුතුයි. මම හිතන්නේ ඒ ගැන විය යුතුයි මාලිංග කතා කර තිබෙන්නේ. තරග වල batting කරන විලාශය විවිධ වුනත් බොහෝ දුරට ball කරන විලාශය වෙනස් වන්නේ නැහැ. කෙසේ වෙතත් ආබාධ වලින් වැලකී සිටීම වැදගත්. ඔබට ජයෙන් ජය ප්රාත්ථනා කරමි.
Apith ohuta subepathanne one kuhaka kam keranne hodena idiriyata nihathemaniwe dige gamanak yanne subepathemu..ewageme ade hodeta sellam kerannath cup eka CSK dinannath pathenewa
❤❤❤❤ congratulations matheesha
Jaya wewa budusaranai
DHONI's Great production Matheesha.
We are proud of you ,God bless you
patta oi
Well done pathirana 👍🙏
Weldaon Mathisha
indiyawata ma wela idahan matisaha
❤❤❤
well done putha weldone
❤❤❤❤Good luck
Good luck 👍
matheeshata adarei un ....eka aththa... but meke 4to nam edit wagee mata penne ,
Correction: followsIA
FOLLOWERSLA
Welcome
Haba.wasenavantheyek.idiriyatama.yanna.labewa
Congratulations putha 🎉🎉🎉
Mehe inne godak thirisannu nisa mathesa parissamwnna ona
Me ayata chance dennehe parana metto dagena madawanawa.
Mad women
Ardarei pana wage
INDIYAWE TARAM AMU HARAK
EANNA RATAK
TAWA KOHEDA EANNE
MUN MATCH EAKAK
PARADAWUNA GAMAN
KIDAKAYANGE GEWAL OKKOMA
GINITIYANAWA
MUNGE MOLE TARAMA KOHOMADA
🐂🐂🐂🐂😆😆💯💯💯😆🐂🐂😆