"රට වෙනුවෙන් අපි" ITN රුපවාහිනී ඔස්සේ විකාශය වූ වැඩසටහන

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 642

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 года назад +5

    ඔබ වහන්සේගේ video බොහෝ ප්‍රමාණයක් මම බැලුවා.ඒවා බලලා මම පුළුවන් විදිහට මගේ පුංචි ඉඩ කඩක වැව්වා . මම ගුරුවරියක් .පාසලේ දරුවන්ටත් ඒ සඳහා උපදෙස් දුන්නා. කහ,මඤ්ඤොක්කා ,කිරිඅල,මෑ ,පතෝල ,දඹල,වම්බටු,බණ්ඩක්කා ,නිවිති ඒ අතර තිබුනා.ඒවා පසුගිය කාලේ ගොඩාක් ප්‍රයෝජනවත් වුනා.සියලු ලාකිකයන්ට රට ගොඩ නගන්න මේ මාර්ගය අනුගමනය කරන ලෙස මම ආරාධනා කරනවා. දැන් නැවත මම වවනවා. ඔබ වහන්සේ දෙන මේ ආදර්ශය ඉතා විශිෂ්ටයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා ! 🙏

  • @d.d4505
    @d.d4505 2 года назад +39

    මම ගිය වේලෙක කැකිරි දෝසි කෑවා..
    ඇත්තටම ඒක කැකිරිද කියලා හිතා ගන්න බැරි උනා....ඔබ වහන්සේ නම් මේ රටට දායාද වූ නීල මාණික්‍යයක්....🙏🙏🙏

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

    • @Hundredsubscribers100
      @Hundredsubscribers100 2 года назад

      හාමුදුරුවන් වහන්සේ නමක් ඕන ඔයාට කැකිරි දෝසී හදලා දෙන්නද නැත්නම් ධර්මය කියලා දෙන්න ද.
      බඩජාරි අමනයන්. ලැජ්ජ නැද්ද.

    • @warunavibuthi2626
      @warunavibuthi2626 2 года назад

      @@Hundredsubscribers100 ane pakayo tho buduvennada darmaya gena ahanne darmaya keya keya vadak naha eeva teyenna ona hethe gonpakaua

  • @maleedissanayake1969
    @maleedissanayake1969 2 года назад +10

    මෙයයි නියම අරගලය.ජාතියේම පුනරුදයේ නියමුවා... ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා!

  • @anushakumari9099
    @anushakumari9099 2 года назад +28

    පාරේ අරගලයට වඩා ඔබ වහන්සේ කරන අරගලය උතුම්ය.ඉදිරියටම කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවා.

    • @senujanonim9372
      @senujanonim9372 2 года назад +3

      අරගලය කල අය ඉස්සර හිටියා .අපෙ දෙශපාලුවො පුටු මාරු වුනා විතරයි .අපි වටා ඉන්න ආදරනියන් අරාක්ශා කර ගන්න උනන්දු වෙමු. වවමු .

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

    • @kalyanawathipodimanike7083
      @kalyanawathipodimanike7083 2 года назад

      ප්ප්

  • @veenanisha478
    @veenanisha478 2 года назад +15

    අපූරු වැඩසටහනක්‌. ITN ආයතනයට සහ බුද්දිමත් තරුණ මහතාට බොහොම ස්තුතියි. මේ වගේ වැඩසටහන් නිතරම කරන්න සහ මේ වෙද්දී බොහෝ අය වගාවන් සදහා යොමු වී ඇත. ස්වාමින් වහන්සේ නිසා ලංකාව පුරාම වියාප්ත වේවී. උන් වහන්සේ නම් මේ රටට සම්පතක්. අසුබවාදීන් දුරු කරන්න ඕනේ අනිවාර්යෙන්. 🙏 ස්තුතියි 🙏

    • @ariyawansha74
      @ariyawansha74 2 года назад +2

      නියමයි. ඒන දියසෙන් නෙවෙයි ඉන්න මෙ දියසෙන් තමා අපේ ස්වාමින් වහන්සේ. මෙ බණ මිනිසුන්ට තෙරැන් කරන්න ැමාරැයි

    • @maithrisilva8985
      @maithrisilva8985 2 года назад

      Me vagevafasatahan karanna hitapu sabapathi niroshan ta ape hadapiri stutiya

    • @maithrisilva8985
      @maithrisilva8985 2 года назад

      Mme vadasatahana karanna niyamakala niroshan sabapathi tumata ape subapathum

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html

  • @nuwansmart1987
    @nuwansmart1987 2 года назад +59

    ජාතියේම පුනරුදයේ නියමුවා...
    ඔබ වහන්සේ මැවුම්කරුවෙක්..නව අදහස් නව නිර්මාණ මවන අපූරුව...

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 года назад +39

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ .අ⁣පි අපේ රට ගොඩගමු ඔබ වහන්සේගේන් අදහස් අප රටට අවශ්‍ය මොහොතක්

    • @kumarimudalige243
      @kumarimudalige243 2 года назад

      ස්වාමීන් වහන්සේ ගේ අදහස ඉතා වටින නිසා ඒ මගේ ගියොත් රට දියුණු කර ගන්න පුළුවන් වේවි

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html

    • @rangikaoshani8736
      @rangikaoshani8736 2 года назад

      අපි එකතු වෙිලා රට ගොඩගමු .

  • @jayam1429
    @jayam1429 2 года назад

    නොදැකපු වීඩියෝ එකක් ..
    ඉතාමත් වටිනවා , මේ අවස්ථාවේ ජීවිතය ගොඩ ගන්න පුළුවන් හොදම විකල්පය උන් වහන්සේ හදුන්වා දුන්නා ...
    එයයි සැබෑ යථාර්ථය ක්‍රියාකාරිත්වයෙන්....
    ස්තුති හිමියණි ඔබ වහන්සේට සහ නිවේදක තුමන්ටත් ...
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @chamarasampath5447
    @chamarasampath5447 2 года назад +12

    මධ්‍ය කරන්න ඔන කර්තව්‍යය පරක්කු වෙිලා හරි කරන්න හිත පහාදා ගත් ITN නලිකවට ස්තුතියි මම අවුරුදු 5 ක් උමංදාවත් සමග ඉන්නවා....උමංදාව ඉසුරින් පිරි ස්වර්ණ භුමියයි..මහා මුනින්ද්‍රයන් වහන්සෙට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏

    • @maithrisilva8985
      @maithrisilva8985 2 года назад

      Kawda itin niroshan avit tama ova hadagana yanna haduve chawchaw avit ayala gedara yawwa ne dan karaputika karagana yanna oye mallila danganna ona

  • @sreemathilka9633
    @sreemathilka9633 2 года назад +16

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා කරන්නා උ මෙහ වරට ජාතියේ ප්‍රණාමය බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

  • @supunjananjaya9982
    @supunjananjaya9982 2 года назад +38

    බොහොම පින් ස්වාමීන්වහන්⁣ස මේ ජාතියට දෙන මහඟු ආදර්ශයට🙏🙏

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

  • @truthvadan2144
    @truthvadan2144 2 года назад +24

    අපේ මුළු රටටම ගැහුවා වගේ මේ 👍👍👍👍උමන්දාවට ගහපු එක 👍👍👍👍ඔවුන් සියළුම දෙනා ඇත් අඩංගුවට ගත යුතුමයි 👍👍👍👍උමන්දාව විශ්වයටම ආදර්ශයක් වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ සා විසල් කටයුතු කරන්න සක්තිය ධර්ය නිරතුරුවම තව තවත් ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾අවසානේ මේ රටේ පාලකයා වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 года назад +30

    ස්වභාවධර්මය සමඟ ජීවත්වෙමින් ශිෂ්‍ඨසම්පන්නව ජීවිතය විඳින්න උගන්වන අපේ කාලයේ බුදුන් 🙏
    ජාතිය සුඛිතමුදිත කරවා දීන ජාතියක් නඟාසිටුවීමට ඔබවහන්සේ පෙන්වාදෙන මාර්ගය රටේ අනාගතය වෙනුවෙන් සුන්දර පනිවිඩයක් බුදු හිමියනේ !🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @chandradk8578
    @chandradk8578 2 года назад +1

    තෙරුවන්සරණයි ඔබවහන්සේට

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 года назад +49

    මේක තමයි සිස්ටම් එක tv චෑනල් එකෙන් පෙන්නපු එක තෙරුවන් සරණයි

  • @sunethralakshmi8251
    @sunethralakshmi8251 2 года назад +10

    Tharuwan saranai 🙏 oba wahansa he Hama weda satahanama API balanawa.ratata adarsayak dunnata pin

  • @georgevinitia1502
    @georgevinitia1502 2 года назад +64

    මේ අරගලයට හැමෝම එකතුවෙන්න! මෙයයි නියම අරගලය! අපිට කවදාවත් කෑම නැතිව මැරෙන්න වෙන්නෙ නැහැ! මොනතරම් කන්න දේවල් අපේ රටේ
    තියනවද! පව්කාර අවාසනාවන්තයෝ තමයි මෙවන් උතුම් බිමක ඉපදිලා අඬන්නේ කන්න නැතිව මැරෙන්නවෙයි කියලා! කම්මැළි නැතිව අනුන්ගෙ ඇදකුද නොසොයා කාගෙන්වත් යැපෙන්නෙ නැතුව තමන් චේන්ජ් වුනානම් ඉබේ යහපතට හැමදේම චේන්ජ් වෙනවා! පාර්ශික අරගලකරුවන් නියම අරගලය තේරුම්ගතයුතුයි! ඉතාම හොඳ වැඩසටහනක්!

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 года назад +4

      mama dakapu hodama comment eka !! jaya wewa! budusaranai!

    • @donrajapakse7501
      @donrajapakse7501 2 года назад +2

      ඉතා කාලීන හා සත්‍ය කතාවක්. This is called the required Systems Change.

    • @georgevinitia1502
      @georgevinitia1502 2 года назад +1

      @@laayolaveeniya8010
      බොහොම ස්තූතී ! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
      🙏💐🙏🌝❤🇱🇰

    • @georgevinitia1502
      @georgevinitia1502 2 года назад +1

      @@donrajapakse7501
      බොහොම ස්තූතී !යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !
      🙏💐🙏🌝❤🇱🇰

  • @indukawithanage6813
    @indukawithanage6813 2 года назад +11

    Theruwan saranaii hamuduruwane 🙏🙏🙏

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 года назад +33

    ඔබ වහන්සේ විසින් රටට කරන මහගු සේවයට මාගේ ගෞරවනීය ප්‍රනාමය .

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

  • @sachithsilva773
    @sachithsilva773 2 года назад +57

    මට මතකයි එදා මේ හාමුදුරුවෝන්ට ගොඩක් මිනිස්සු බැන්නා. පිස්සෙක් මු රහත් වෙන්නෙ කොහෙද කිය කිය.ඇත්තටම අද ඒ බැනපු මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ උන්ටයි පිස්සු කියලා.අද මේ හාමුදුරුවෝන්ට ගොඩක් අය හොද කියනවා එකයි ඇත්ත.මේකයි බුද්ධාගම මේකයි විය යුත්ත. බුදු දහම ප්‍රායෝගිකයි අපි ගොඩක් මුලා වේලා ඉන්නේ.අපේ මිනිස්සු ශ්‍රාද්දාව වැඩි වේලාද කියල හිතෙන්වා අද රටට වෙලා තියෙන දේ දැක්කාම 🥲🥲

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 2 года назад

      (Api godak mula wela inne). Sahathika aththa... bayyo thawa hodai...

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 2 года назад +1

      Paw ubala... rata me thathwenwath thiyana eka pudumai... bangalinta ubalata wadiya mole thiyenawa..

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 2 года назад +5

      @@thotupitiyageranjith5860 ඉතින් මේ රටේ ඉන්නෙ ඇයි එහෙටම යන්නකො😹💔

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 года назад

      Sachith Soura obatumage adahasa Sathakinma attai ! Danwath Lakmawata pakghawa pahalawewa ! Obatumata budusaranai !

    • @formycountry373
      @formycountry373 2 года назад +4

      බුද්ධ දේසනාව අතින් නම් අන්තිමයි
      👎👎👎👎
      නමුත් කෘෂිකර්මය සහා අනිකුත්‍ අදහස් සුපිරියි
      👍👍👍👍
      ථේරවාදි බුදු ධහමට විශාල පහරක් ගසනවා
      මොන බනද ඒ
      ඒවා අහලා අපිටත් පව් පිරෙනවා

  • @chandranarangoda8955
    @chandranarangoda8955 2 года назад

    Ape hamuduruwanta theruwan !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 года назад +20

    දේසිය දෙ අගේ කරමු.💪💪

  • @chandraperera5111
    @chandraperera5111 2 года назад +7

    Anaehamuduruwanae.obawahansaeta.budusaranai.daewepihitai.thriweda.rathnayae.pihita.arakshawai.sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induwarusawithana9989
    @induwarusawithana9989 2 года назад +2

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා . නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!! තෙරුවන් සරණයි .

  • @asitharoshan1230
    @asitharoshan1230 2 года назад +23

    අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 2 года назад +25

    ඔබ වහන්සේගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා !!!

  • @prasannalakmal3437
    @prasannalakmal3437 2 года назад +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏼

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 года назад +27

    Love this priest. He is so clever, he loves the country, such a good leader. He knows his religion better than anyone else.

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 года назад +9

    Theruwan saranai ape hamuduruwane..mulu taram umandawak.wewa

  • @chanakabandara7357
    @chanakabandara7357 2 года назад +19

    අපේ හාමුදුරුවෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුග පුරුෂයෙක් නමස්කාර වේවා සත්පුරුෂ හිමියනි දැන් තමා මිනිසුන්ට ඔබවහන්සේගේ වටිනා කම දැනෙන්නේ

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 года назад +5

    ඔබ වහන්සේට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @nuwanpradeep8520
    @nuwanpradeep8520 2 года назад +16

    බොහෝමත් පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට, ජාතියක් ගොඩ ගන්න දරන මේ කැප කිරීමට ලෞකිකව මෙන් ම ආධ්‍යාත්මිකවත් සැබෑ බුදු දහමේ හරයත් සමග, බුදු සරණයි ඔබ වහන්සේට..🙏🙏🙏

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

  • @daskonnimal1695
    @daskonnimal1695 2 года назад +3

    මාර සතුටක් ඔබවහන්සෙගෙ කියාදාමයන් ගැන

  • @nuwansumeda8138
    @nuwansumeda8138 2 года назад +13

    ඔබ වහන්සේ මේ රට බාර ගන්න.මේ ⁣රට ගොඩ දමන්න පුළුවන් ඔබ වහන්සේට.බුදු සරණයි !දීර්ඝායුෂ ලැබේවා !

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 2 года назад +25

    ඇත්ත, මිනිස්සු ප්‍රශ්න ගැන ම කතා කර කර ඔලුව කුරවල් වෙලා, උත්තර නැතුව තමයි හාමුදුරුවනේ ජීවත් වෙන්නේ..

  • @namalgamasirisudeeratherok3780
    @namalgamasirisudeeratherok3780 2 года назад +10

    බුදුසරණයි පිංවත් සැමට

  • @anushiranaraja7092
    @anushiranaraja7092 8 месяцев назад +1

    මගේ බුදුන් ..❤

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 2 года назад

    ස්වාමීන් වහන්ස අපි උමන්දාව බැලුවා ඉතාම හොඳයි හරිම හරිම වටිනවා අගය කරනවා මගේ කරනවා ලොකු වැඩි නිසා දෝ ටිකක්

  • @sepalajk6761
    @sepalajk6761 2 года назад +13

    තේරැවාන් සරණයි අපේ හමුදුරැනේ ඇත්තටම ඔබ වහන්සේ මගේ බසාවේ කිවිවෝත් වැඩෙික් තමා

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

    • @priyanthinamali2331
      @priyanthinamali2331 2 года назад

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අනේක වාරයක් පින්

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 года назад +4

    ඔබ වහන්සේට තෙරුවණ් සරණයි ! ඔබ වහන්සේ අප හැමෝටම ආදර්ශමත් සේවාවක් ලබා දීම හා රට රැක ගැනීමට අපිත් දායක වී කම්මැලි නොවි වැඩ කටයුතු කරගෙන යාමට හැකි ව වැඩ කරමු.

  • @smilespider1998
    @smilespider1998 2 года назад +12

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @rkrokun7723
    @rkrokun7723 2 года назад +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට

  • @d.d4505
    @d.d4505 2 года назад +4

    මම ඔබ වහන්සේ කියන්නාවු මගේ යෑමට සෑම දිනකම උත්සහ කරමි...

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 года назад +7

    කොස් ඉරි බැදුම, කොස් සිබිඩි මාළුව මමත් අත්හදා බලලා තියනවා , ඇත්තටම රසවත්. අපේ රටේ මෙච්චර කන්න බොන්න දේවල් තියෙද්දිත් හිඟන්නෝ වෙලා තියෙන්නේ විහින්. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ට . තෙරුවන් සරණයි .

    • @-kaushi4934
      @-kaushi4934 2 года назад

      Kohomada kos iri baduma kos sibidi maluwa hadanne

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 2 года назад +22

    ඔබට පින් අපේ හාමුදුරුවනේ ...

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

  • @Leelarathne
    @Leelarathne 2 года назад +38

    ගරු සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ සියළුම ධර්ම දේශනා වලට සවන්දීම සිදු කල හොත් උන්වහන්සේ මෙවැනි විශිෂ්ඨ නිර්මාණය ක් සිදු කිරීමට දුන් නායකත්වය පිළිබඳව පුදුම විය යුතු නැත. බුද්ධ දර්ශනයේ ඇති තවත් එක් ආශ්චර්යයක් උන්වහන් සේ විසින් ලොවට පෙන්වා දී ඇත. මේ පණිවිඩය සැම දේනාම භේදයකින් තොරව තේරුම් ගෙන වැටුණු රට නැවත ගොඩ ගන්නට කටයුතු කිරීම කාලින අවශ්‍යතාව යකි.

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

    • @nilanthapriyadarshana4789
      @nilanthapriyadarshana4789 2 года назад

      ❤️

    • @phindramalkante9185
      @phindramalkante9185 2 года назад

      ❤👍

    • @osmanmansoor4386
      @osmanmansoor4386 2 года назад

      අනිවාර්යයෙන්ම ❤️

    • @araliusa
      @araliusa 2 года назад

      දැන් ඔබ කියනවා සමන්ත බඩ්ඩ ගේ දර්මදේශන සියල්ලම අහුවාලු, දෙන ඔහු කියන්නේ ඒවා ඇත්ත කියල ඔබ කියන්නේ කොහොමද? හලෝ බුද්දධ්ර්මය පත පොතේ ලිවුවේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 100කට පස්සේ තිබුන ධර්මසංගයනාවෙන්, එතෙක් කොහෙවත් මේවා ලියලා තිබුනේ නැත. ඒ තියා නිකාය බේදය, හින යාන, මොහු අනුගමනය කරන මහායාන පටන් ගත්තේ එදා පළමු සංගායනාවෙන් පස්සේ. බුද්දධර්මය කියන්නේ බොරු නොවේ, මේගොල්ලෝ කියල දෙන්නේ බොරු. ඔබ කිරින්දේ ධම්මදින්න වගේ හමුදුර්වන් කෙනෙකුගේ බණක් අන්තර්ජාලයෙන් අහන්න. මේ සමන්තයා පල් හොරෙක්.

  • @always2533
    @always2533 2 года назад +11

    පූජනීය වන්දනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🌷

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 года назад +9

    ජාතියේ පිනට උපන් ස්වාමීන් වහන්සේ .නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .ජයෙන් ජයම වේවා

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 2 года назад

      Poddak oya wahalkama paththakata thiyala umandawata salli awe kohenda kiyala balanawada... buddagamath poddak iganaganna...

  • @egodagemedi5793
    @egodagemedi5793 2 года назад +5

    Theruwan saranai ape Yodhayata

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 года назад +5

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @gayathri8234
    @gayathri8234 2 года назад +1

    Great video..the advices given by the priest is truly inspiring 🙏👍👍

  • @power_lion1717
    @power_lion1717 2 года назад +2

    ඔබවහන්සේට තෙරුවන් සරණයි ඔබවසේගේ මොඩල් එක රටටම වටිනවා අපි ඔබවහන්සේ කරන සියළු දෙ අගය කරනවා ඔබවහන්සේට පින් ඔබවහන්සේට බුදුසරණයි ජේසූපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rogmeonrn719
    @rogmeonrn719 2 года назад +4

    උමන්දාවෙන් වෙනම යූටිවුබ් චැනල් එකක් හදල මේ කෑම හදන විදිය කියල දෙනවනම් ගොඩක් වටිනව🙏 හැමෝටම උමන්දාවට ඇවිත් පුරුදු වෙන්න විදියක් නැති නිසා

  • @krishmilatanu9425
    @krishmilatanu9425 2 года назад +5

    ස්වාමීන් වහන්ස නමස්කාර වේවා .
    මම ජීවිතෙ ගරු කරන, අනුගමනය කරන චරිතයක් ඔබ වහන්සේ .

  • @neetharanjani1692
    @neetharanjani1692 2 года назад +4

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🌷

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 года назад +12

    අපේ හාමුදූරැවනේ කොහොම හරි කුරැණෑගල හදල තීයෙන කුණු පොහොර කරන මැසිම ඉදිරිය ට ගන්න රජයෙන් අවසරය ලබා දෙන්න තෙරුවන් සරණයි

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 2 года назад

      Joniyage thabarumak dunnoth hodanadda.. nikamata ahawwe... paw ubala

    • @kahengamasenavirathna9141
      @kahengamasenavirathna9141 2 года назад +2

      @@thotupitiyageranjith5860 රන්ජීත් මහත්තයා මේක සිංහලහලේන් ලීයනවද

    • @Buddhika9147
      @Buddhika9147 2 года назад

      @@thotupitiyageranjith5860 gg6gggggg

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 года назад +1

    ඔබ වහන්සේට ගොඩක් පිං. දියසෙන් බලය යනු මෙය නොවන්නේද?පාලකයන් හිගාකන විට රටේ ජනතාව චව් චව් ලා වෙති.

  • @geethkumarae.m.7524
    @geethkumarae.m.7524 2 года назад +1

    Theruwan Saranai, Maha Rahathan Wahanse, I Was See First Time Maha Thero 15 Years Before. I Was Think Maha Thero is Sri Lanka Future. Big Thanks For Maha Thero.

  • @lastersilva534
    @lastersilva534 2 года назад +2

    Great advice. This is the greatest monk in the world. Thank you.

  • @kumariweerasekara1122
    @kumariweerasekara1122 2 года назад +3

    Theruvan saranai ape haamuduruvane

  • @sajabuddi8352
    @sajabuddi8352 2 года назад +10

    හෙලයෝ හොයනවා නේ කට්ටිය ඕන් බලා ගනිල්ලා හෙල කම 🖤

  • @danushkasri
    @danushkasri 2 года назад +4

    පුලුවන් විදියට හැමෝම උත්සාහ කරන්න ඕන ගෙදරක පැලයක් සිටුවන්න...ගෙවත්තක් හදන්න... ආහාර හිගයක් අතලග එන වෙලාවක ඉතාමත් වටිනා දිරිගැන්වීමක්....

  • @bonoaugust4328
    @bonoaugust4328 2 года назад +2

    ඔබ වහන්සේ පොහොර සාදාගන්නා ආකාරය වැඩමුලුවක් කලාසේ මේ දේශීය ආහාරපාන සාදාගන්නා ආකාරයත් වැඩමුලුවක් සූදානම් කරනවානම් ගොඩාක් ප්‍රයෝජනවත්. ඒ වාගේ වැඩමුලු කොලබ ඔබවහන්සේගේ පන්සලේ සූදානම් කරන්න පුලුවන් නම්

  • @jaykgc7784
    @jaykgc7784 2 года назад +15

    අපේ රටේ ඉන්න චවු චවුලා තමයි 3% කාලකනි JVP set එක මුංව දක්වන්න ඕන කවුරුවත් නැති දුපත්කට තමයි

    • @maithrisilva8985
      @maithrisilva8985 2 года назад +1

      Ow kollokaa gahamin inne hapallakogam val idam

  • @tharangarajapaksha7641
    @tharangarajapaksha7641 2 года назад +1

    අපේ ස්වාමීන් වහන්සේටත් ස්වාධීන රූපවහිනියේ නිවේදක මහතටත් ගොඩාක් පිං ඒවාගේම බොහොම ස්තූතියි මේ දවස්වල ප්‍රවෘති බලන්න බෑ රටේ නැති ප්‍රස්න ඇති කර කර පෙන්වනව ඒ වෙනුවට උත්තර පෙන්වපු එකට..........

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 года назад +2

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට තුති වේවා.ගරුතර අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ගෞරවය හා භක්ති ප්‍රණාමය පුද කරන අතැර මෙවන් වටිනා වැඩ සටහන් තුළින් අපේ හෙළ බිම යළි parakum රජ සමය men සශ්‍රික, නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබෙන වාසනාවන්ත අනාගතයක් උදා වේවා සිව් හෙළයට. ආශිර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. සරුසාර වගා බිමක් නිර්මාණය කරමින්, සිත් pahan කරන පුණ්‍ය භූමියක අසිරිය නැරඹීමෙන් නිවන ta මාර්ගය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සිව් හෙළ යේ සැමට. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. සුභම සුභ අනාගතයක් උදා වේවා මගේ මවුබිමට......!!!!!!

    • @HasalakaTV
      @HasalakaTV 2 года назад

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @ramanikumari3144
    @ramanikumari3144 2 года назад +13

    හැමදාම රූපවාහිනී යෙන් රට දැනුවත් කරන්න

  • @ranjanik9774
    @ranjanik9774 2 года назад +1

    Hisanama mage pranamaya 🙏🙏🙏 niduk nirogi vewa yahapatakma wewa me minisunta laba Dena danumata🙏🙏🙏🙏

  • @mohansanjeewaweerakoon
    @mohansanjeewaweerakoon 2 года назад +1

    බුදු සරණයි ඔබ 🙏 වහන්සේට 🙏 🇱🇰💪💪💪💪👍👍👍👍🙏🙏🙏🙏

  • @amapuspakumaraamapkumara5889
    @amapuspakumaraamapkumara5889 2 года назад

    Niyamay b.s hamuduruwane

  • @amilapradeep5789
    @amilapradeep5789 2 года назад +3

    Obawahase thamai jathiyata wadak kare buddaputhrayek widihata..theruwan sarani..oba වහන්සේට

  • @dammacharekaluboviteyana993
    @dammacharekaluboviteyana993 2 года назад +4

    Mahamunindrayanan වහන්සේta mage namaskaraya wevaaa!!!

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 года назад +5

    බොහොම පින් ඔබවහන්සේට. අපේ රටේ අනාගතය සුබ වේවා ..අපේ අනාගතය ඔබවහන්සේලාගේ අතේ

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html

    • @HasalakaTV
      @HasalakaTV 2 года назад

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @kgkstudio6673
    @kgkstudio6673 2 года назад +1

    Theruwan saranay ape හාමුදුරුවනේ 🙏

  • @sihinavlogs1936
    @sihinavlogs1936 2 года назад +2

    ඇත්තටම හරිම ආඩම්බරයි හාමුදුරුවනේ ඔබ වාහාන්සේගෙන් ඉගන ගත්ත තව ඉගන ගන්න ගොඩාක් දේවල් තියනවා...ඔබවහාන්සේ නම් මුලු මහාත් ජාතියටම ආදර්ශයක්..ඔබ වැනි කෙනෙක් මම දැකලා නෑ මගෙ මුලු ජීවිත කාලයටම..මමත් මට තිබෙන පොඩි ඉඩ ප්‍රමාණයේ එලවලු වැව්වා..එලුවෝ වගේ නෑ බෑ කිය කිය ඉන්න ඉන්න උන්ට හොද පනිවිඩයක් ඔබවහාන්සේ දෙන්නෙ..ස්තුතියි තෙරුවන් සරණයි....🙏

  • @chamanichamani9567
    @chamanichamani9567 2 года назад

    විශිෂ්ඨයි

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 2 года назад

    අපේස්වාමින්වහන්ස.මෙිවඋගන්වලා.වියාප්තකර..පිටරටවලටයවන්න.කුුමවෙිදයක්.සලස්වා..ගංවලින්.මිලදිගන්න.වැඩපිලිවෙලක්.තැනියහැකිනමි..අපි.පුුමාද.නැත.ඔබවහන්සේට.දිර්ගායුවෙිවා..සමිමාසමිබුදුසරනයි

  • @priyanthigamalath5680
    @priyanthigamalath5680 2 года назад

    Obata Pin Appe hamuduruwane.

  • @ghosttv1538
    @ghosttv1538 2 года назад +29

    මේවා උමන්දාවෙන් පිටට මුලු රටටම ගෙනි යන්න අපේ සෝශල් මීඩියා සෙට් එකගේ උදව් ගොඩාක් වටිනවා මේ වෙලාවේ... වෙනස තියෙන්නේ මෙන්න මෙතන.. රටම දැනුවත් කරන්න උදව් කරහල්ලා.. දේශපාලන වහල් කමින් මිදිලා ☺️

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html

    • @araliusa
      @araliusa 2 года назад

      ඔබවගේ ගොන්නු මුළු රටේම නැහැ මහත්තයා, ඔබත් ලෝකය ගැන අන්තර් ජලයෙන් වත් කියවන්න, මෙය මේ අපේ බදු මුදලින් පඩි ගෙවන හමුදාවේ අපේ කොල්ලන්ගේ නොමිලේ වැඩ ගන්නවා, මටත් කෘෂිකර්මාන්තය හොදට පුළුවන් ,අපිට නිකන දෙන්න කවුරුහරි හිටියා නම්, මේ ඉඩම් අරගෙන දුන්නේ අර ලොකු පොලි ගන්න අපේ මිනිස්සු මුදල් තැන්පත්කරලා ඒවා බහිරවයා ගිල්ල ඊ.ඒ.පි එදිරිසිංහ ගැනී , මෙය බෙදා පාර්සල් ආණ්ඩුවෙන් ලැබෙන ඒවා, කම්කරුවන් නොමිඑ හමුදාවෙන්, මොනවා කරන්න බැරිද හලෝ මොලේ තියේ නම්, මොලේ අපිට තියෙනවා නොමිලේ මුකුත් ලැබෙන්නේ නැහැ. පොඩ්ඩක් මිනිස්සු දැනුවත් කරන්නකෝ මේ එක එකාගේ පස්සේ දුවන්නේ.

    • @ghosttv1538
      @ghosttv1538 2 года назад

      @@araliusa අන්තර්ජාලයේ තියන හැම දේම පිලි ගන්න එපා.. මේ ඉඩම් උමන්දාවට අයිති නෑ කියලා දන්නවා නම් අයිතිකාරයෝ ඒවා බලා ගනියි.. හමුදාවෙන් වැඩ ගන්නවා නම් මං දැකලා නෑ.. නොමිලේම ඉතින් දේවල් ලැබෙන කන් බලන් හිටියොත් නම් ඉතින් කෙලවෙන එක අහන්නත් දෙයක් නෙවෙයි ..

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 2 года назад +2

    රටටම අදර්ශයක් තෙරුවන් සරනයි ඔබ වහන්සෙට

  • @komarik4660
    @komarik4660 2 года назад +20

    තෙරුවන් සරණයිඅපේ අහිංසක ගොවියෝ නැගිටින්න කාලේ 🙏🙏🙏🙏🙏🙏🙏ඇවිල්ලා අපේ හාමුදුරුවනේ

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 2 года назад +57

    උන්වහන්සේ උමංදාව ව්‍යාපෘතිය තුළින් ,ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ.ඒකෙන් ජාතිය ගොඩනගන්න පුලුවන්

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

    • @araliusa
      @araliusa 2 года назад

      ruclips.net/video/575ojvn1Eb8/видео.html

    • @araliusa
      @araliusa 2 года назад

      දැන් ඔබ කියන ජාතිය ගොඩ ගන්න, මොනවද ඕන, නොමිලේ හමුදා ශ්‍රමය, නොමිලේ මේ ඉඩම වගේ ඉඩමක්, පිස්සු කෙලින්න එපා හලෝ ඉගෙන ගන්නවා, එතකොට මේ වගේ එක එකා පස්සේ යන්න ඕන නැහැ, කොම්පුයුටර් එකේ කොටන්න් පුළුවන් වුනාට වග කරන්න කෘෂිකර්මාන්ත ඉගැන් ගන්න එක්කෝ පාසල් යන්න ,නැතිනම් කවුරු එක්ක හරි කුබුරු කොටන්න්,වගාවකට උදවුදෙන්න. රටේම ඔබ වගේ ගොන්නු නැහැ.

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 года назад +3

    සියළු ප්‍රශ්න වලට උත්තර ඇත... උමංදාව තුලින් උන්වහන්සේ මනා ලෙස..පෙන්වා දෙන සේක...
    අපේ සංස්කෘතික සීමාව තුල ...ස්වභාදහම තුල
    තරුණ විප්ලවය තුලට... විසඳුම්..
    ආර්ථික හා ආධ්‍යාත්මික දියුණුවට...මග

  • @pinky5958
    @pinky5958 2 года назад +14

    මේ දේවල් යුරෝපයට එව්වානම් මෙහෙ මිනිස්සු අනිවාර්යෙන් ගන්නවා. මේ අයට මේවා නැති වුනාට ගුනය දන්නවා.

  • @janakasrinath3221
    @janakasrinath3221 2 года назад +6

    ඔබ වහන්සෙට පුලුවන්නම් අපේ තරුණ පරපුර ගොඩගන්න අපි පුලුවන් විදියට උදව් කරන්නම්

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 года назад +78

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ...අපිට මේ ආහාර වටිිටෝරැ සාදන ආකාරය video මාලාවක් ලබා දෙන්න පුළුවන් ද අපේ රටෙි ආහාර හිගයට නියම විසදුම

    • @jayalathrodrigo1365
      @jayalathrodrigo1365 2 года назад +4

      අපේ හමුදුරුවනේ පින් සිද්ද වෙනවා ඔබට මෙම වෙඩසටහන හරිම ලස්සනයි වෙදගත් අදහස් , මෙවට තරුනයින් බදවාගෙන උනන්දු කර ගත යුතුය .

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 года назад

      ruclips.net/video/sUsYbiTTIBA/видео.html puluvan vidiyata hamoma udau karamu

    • @kksusantha5313
      @kksusantha5313 2 года назад +2

      ඔව් ඒක ඉතාම හොද අදහසක්

    • @hemalrathnawali6141
      @hemalrathnawali6141 2 года назад

      Api jeewath venna ape pawula rakaganna ape daruvanta hoda adyapanayak denna api mulu dawasama aragala karanawa. A nisa me vattoru harima watinawa. Podi daruwanta kama hadana 1 me dawaswala loku abiyogayak..

  • @roshanariyadasa936
    @roshanariyadasa936 2 года назад

    Theruwan saranai ape hamuduruwane dirgauu wewa oba wahanseta...

  • @kapilarupasinha1656
    @kapilarupasinha1656 2 года назад +1

    Theruwan saranai ape hamuduruwane.

  • @amithgamlath5799
    @amithgamlath5799 2 года назад

    Ape hamduruwanta budu saranay. Oba wahanse jatiyata para pennana niyamuwek

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 года назад +1

    Obha wahanseta bohomathma pin mee samaja sathkarayata dirgausha lebeewa

  • @geethakanahera4429
    @geethakanahera4429 2 года назад +21

    අපිටත් කොස් ඕනැ තරම් තියෙනවා, නියමයි නියමයි
    අපි ඔබ වහන්සේ පසුපස යනවා
    කම්මැලි නැති මිනිසුන් ට හැම මොහොතකම නැකතක්, බඩවල් එළියට දාගෙන කන්න නැහැ නැහැ කියලා 5000 දෙන්නම් බලන් ඉන්න
    කමිමැලි හැත්තට හොද පාඩම්
    ඔය කම්මැලි මිනිසුන් ගෙ ආවිෂ
    හරි කෙටියි , මොකද ශරිරයට කිසිම ව්‍යයැමක් නැහැනේ
    ලෙ ගමනාගමනය ක් නැහැ
    කනවයි ,රෙනවයි ,බුදියන වයි
    ඇයි දෙයියනේ මෙ ස්වාමීන් වහන්සේ ගෙ උගුර ලෙ රහ වෙනකම් කියනවා,රටෙ නායකයො නිදිද කියලා මට හිතෙනවා
    කවදාහරි ස්වාමීන් වහන්සේ ගෙ
    සහය රටට ඕනැ වෙයි
    ඒක අත ළගයි, ඒකාන්තයි

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 2 года назад

      Jewamana budune,,thernawa. I t n nalekawata istute. Muniwarayanene. Sadu ,sadu ,sadu ,, 🇱🇰👑👑👑👑👑🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 года назад +1

    තෙරැවන් සරනයි....ඔබවහන්සෙට.....🙏🙏🙏

  • @amithapeiris58
    @amithapeiris58 2 года назад +5

    Theruwan saranai swamin wahanseta Parliament yawanna ona me swamin wahanse wage buddimath ayawa 225 janathawa gana hithuwe ne cheese butter mas malu biththara kaka harak wage ke gahanawa rata goda ganna swamin wahanse idiri path wennna

  • @chamaripunchihewa6871
    @chamaripunchihewa6871 2 года назад

    ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා

  • @kumajayi5195
    @kumajayi5195 2 года назад

    මෙම අරගලය තමා ඇත්ත අරගලය. ඔබවහන්සේ මෙ කියන හැමදේම මනුශ්‍යන් කියන අපිට කරන්න පුලුවන්,, බුදුසරනයි

  • @54jayarathnahm
    @54jayarathnahm 2 года назад +6

    ඉතාමත් වැදගත් වැඩසටහනක්. රට නැගුමට අවශ්‍ය ම දෙයක්.

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 2 года назад

    Appreciate..must see Umandawa.

  • @aw4360
    @aw4360 2 года назад +7

    මේ නිෂ්පාදන කරන විදිහ youtube එක හරහා පියවර ලෙස ටික ටික කියලා දෙන්න.

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 года назад +1

    අරගලය නතරකරලා එන්න අපි උමන්දවක්කරමුකවදාකවත් වරදදින්නෙ නැහැ

  • @nimashamadushani8054
    @nimashamadushani8054 2 года назад +1

    පුංචි කාලෙ ඉදන්ම වගා කරන්න හරිම ආසයි.ඒකෙන් ලොකු මානසික සුවයක් ලබනවා.ඒක මගේ විනෝදාංශය.මට විවේකයක් ලැබෙන අවස්තාවල දී මොන යම් හෝ පැළයක් සිටුවනවා☺️..මමත් කවද හරි උමංදාවක් නිර්මාණය කරනවා.ඒක මගේ හීනයක්.💖